MAHA RAWANA | SIYATHA FM - EPISODE 201

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2024

ความคิดเห็น • 78

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 6 ปีที่แล้ว +14

    ගයාන් සදකැළුම් ඔබ මේ කරන කාර්ය්‍යට තවදුරටත් ඉදිරියට කරගෙනයාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි අධිෂ්ඨානය කරමි

  • @methupapahasara3440
    @methupapahasara3440 3 ปีที่แล้ว +3

    අපි මේකට එකතු වෙන්න ඔනේ ❤️🙏

  • @ශිුයානිහෙරත්
    @ශිුයානිහෙරත් 6 ปีที่แล้ว +17

    මහා රාවණා පිලිමය අපෙන් උදුරා පර සුද්දා අරගෙන ගිය බව මගෙ කනට ඇහෙද්දිම මට ඇඩුනා අපට එතුමාගේ පිලිමය නැවත ලැබෙිවා මගෙ පුර්ථනාව එයමයි ගයාන් ඔබට ගොඩක් පිං මෙම වැඩ සටහන අප මහා හෙල සිංහල ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කිරිම ගැන දිර්ගායුෂ ලැබෙිවා

  • @dhahakinsampatak6550
    @dhahakinsampatak6550 6 ปีที่แล้ว +20

    පර සුද්දො අපේ රටේ තිබිලා අරන් ගිය මහා රාවණා ප්‍රතිමාව විතරක් නෙවෙයි එක් එක් කලා වලදී අපේ රට අක්‍රමන වලින් ගෙන ගිය සියලුම දෙවල් නැවත මෙ රටට ගෙන එමට කල හැකි කල යුතු සියලුම දෙවල් කිරීමට මම ඔබ හා එක් වෙමි එපමණක් ද නොව මා විසින් මගේ රටට විය යුතු සියලුම දෙ කිරීමට ද ඔබ හා අත් වැල් බැද ගැනීමට නොපමාව බලා සිටින්නේය

  • @sangeethanjalee209
    @sangeethanjalee209 6 ปีที่แล้ว +18

    අපි හැමෝම එකා වගේ එකට එකතූ වෙලා අපේ රට බේරා ගනිමු. අපේ උරුමය ආයෙත් අපේ රටට ගෙනෙමු. ඔබත් සමග එක්වෙන්න අපි සූදානම්.

  • @Shadow_x_Marshal
    @Shadow_x_Marshal 6 ปีที่แล้ว +10

    අනිවාරෙන්ම සහෝදරයා එකතු උනොත් කරන්න බැරි දෙයක් නෑ.......

  • @නිශාන්තඉන්ද්රරන්ජිත්

    ඔයාව මම ගොඩාක් හෙවුව මේ කතාව අහන පලවෙනි දවස නෙවෙ 218 අහන තුන්වෙනි වතාව මේ

  • @ireshamaduranganirajapaksh934
    @ireshamaduranganirajapaksh934 6 ปีที่แล้ว +7

    මේ වැඩසටහන වෙන රටක එකක් කළානම් අපේ රටේ උන් දැනටත් රාවණ රජු ගැන හොයන්න පටන් අරන් .. 😢😢

  • @shandrikasriyani101
    @shandrikasriyani101 ปีที่แล้ว

    මම 2023/9/2 අදයි වැඩසටහන‌ අහනනේ මාර වේදනාවක් කියා ගන්න ඛැහැ ‌රාවණා ශක්තිය ලැඛේවා

  • @chandanachandana5652
    @chandanachandana5652 5 ปีที่แล้ว +3

    අනිවාරයෙන්ම මම උඹ සමඟයි ...මරා දුකක් ..හිතට එන්නෙ

  • @ThusithaAruna-eu9kh
    @ThusithaAruna-eu9kh 5 หลายเดือนก่อน

    මේ වගේ දේවල් හිතට තදින් දැනෙනව

  • @ireshamaduranganirajapaksh934
    @ireshamaduranganirajapaksh934 6 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම ජය වේවා 💪🙏

  • @නිශාන්තඉන්ද්රරන්ජිත්

    අද මම අහන්නෙ මේ අඩහැරය දිග හැරපු උත්තමය කෝ කොහෙද ඉන්නෙ

  • @hdjothipalahdhd7718
    @hdjothipalahdhd7718 5 ปีที่แล้ว +1

    අපෙන් අරන් ගිය හැම දෙම අර ගන්න ඔ නො ජය නියතයි බුදුසරණ

  • @traveltectours6561
    @traveltectours6561 6 ปีที่แล้ว +2

    ගයාන් ඔබට බොහොම පින් !!! සියතට ජය !!!

    • @japanboy8267
      @japanboy8267 6 ปีที่แล้ว

      aniwarenma api eka karamu

  • @briansilva8787
    @briansilva8787 6 ปีที่แล้ว +5

    අපේ රටේ වගකියයුත්තන් දැනුවත්කරලා පිලිමය ගෙන්න ගන්න බරිද

  • @rasikakumara433
    @rasikakumara433 5 ปีที่แล้ว +1

    maha rawana polimaya ganna api akk wamu obata budu saranai gayan aiya

  • @chaminchathuranga1417
    @chaminchathuranga1417 2 ปีที่แล้ว

    මටත් විශ්ව ශක්තිය ගැන හරියට දැන්ගන්නෙ කොහොමද..? කියනවද.?

  • @nishanthaherath4396
    @nishanthaherath4396 6 ปีที่แล้ว +1

    Vides gathawa sitina apta ekathu vita haki akarayak danwanna theruwan saranai...

  • @BachuSabra
    @BachuSabra 6 ปีที่แล้ว +1

    I am with you all the time

  • @නිශාන්තඉන්ද්රරන්ජිත්

    කොහෙද ඉන්නෙ

  • @lornadealwis4145
    @lornadealwis4145 6 ปีที่แล้ว +2

    Api ekathu viya yuthu kalayaki mee

  • @nishanthanish1079
    @nishanthanish1079 5 ปีที่แล้ว +1

    budu saranai

  • @kavishkalakshan5669
    @kavishkalakshan5669 4 ปีที่แล้ว

    Ane kohoma hari api me prathimawa gemuko.e wenuwen dan peramuna ganna siyatha.engalanthaye thiyena prathimawai,rwana rajuge anith pothui kohoma hari gemu.ethkota puluwan ape prouda itihasaya sakshath karanna,!!!!awurudu 2kakata passe unath ai me wenuwen api ai nagitimu.

  • @nuwandias5329
    @nuwandias5329 6 ปีที่แล้ว +4

    ඕක අපි ගාව තියනකොටනේ සුද්දා අපිව අක්‍රමනය කලේ.ඒ අවස්තාවේ අපේ රට බේරගන්ඩ සුද්දා විනාස කරන්ඩ ( ලංදේසි පෘතුගීසි ඇතුලුව) කාලය හරහා අපිට උදවුවට හෙලයන් ( රාවන සේනාවක් ) නොඑවුවේ ඇයි. එහෙමනම් මේසා විනාසයක් ලංකාවට වෙන් නෑනේ.ඔහුට අනාගතය නොපෙනුනාද?

  • @nuwanchamara8507
    @nuwanchamara8507 6 ปีที่แล้ว

    Fantastic superb job superb

  • @rasikakumara433
    @rasikakumara433 4 ปีที่แล้ว

    Budu saranai

  • @srimatisrimati2496
    @srimatisrimati2496 4 ปีที่แล้ว

    Magie රටට දළදා හිමි සරණයි

  • @danujadanuja9832
    @danujadanuja9832 6 ปีที่แล้ว +2

    අපි මෙ සම්බන්දයෙන් මොනවද කරන්න ඔනෙ

  • @dushankanishka7699
    @dushankanishka7699 6 ปีที่แล้ว +1

    Api kohomada akathuwenna ona...

  • @himankaprabhashana930
    @himankaprabhashana930 5 ปีที่แล้ว +1

    meya wenuwen ma mage pana unath denawa,mama mokadda kala uththe?oba thuma samaga mama ennawa.jayawewa

  • @nishanthaappuhami5383
    @nishanthaappuhami5383 6 ปีที่แล้ว +4

    පර සුද්දා අරන් ගිය මහ රවන පතිමව නැවත ලන්කාපුරෙට හොදින් හො නරකින් ගෙන අ යුතුය.

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 5 ปีที่แล้ว

    ගරු ජනාදිපති තුමනි ඔබතා මැරෙන්නපෙර එනගලන්තයේ ඇති අපේ උරුම සියලු දේ ඉල්ලාගේන්න ලබාගන්න ඒඅපේ සක්තියයි ඔබතුමාට සියලු අපල දුරුවෙනවා සත්තයි

  • @Sigmatime-v3q
    @Sigmatime-v3q 6 ปีที่แล้ว +4

    සහශ්‍ර මුඛ රාවණ ඔබගේ උපදෙස් පරිදිම කටයුතු කිරීමට මම කැමති ඔබගේ උපදෙස් ලැබේවි සිතමි

  • @ndesilva1107
    @ndesilva1107 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @saveemon3897
    @saveemon3897 5 ปีที่แล้ว +1

    Aran emu api rawana prathimawa . Eka ape neh

  • @podi007ishara6
    @podi007ishara6 6 ปีที่แล้ว +2

    Maga rawana appacchige perethimawa genna puluwannam ayeth . Mama jewite unath denna lesthi

  • @asinthakumara8280
    @asinthakumara8280 6 ปีที่แล้ว +1

    Api anawa gayan Aiya mokakda karanna oni

  • @dewathisara2146
    @dewathisara2146 5 ปีที่แล้ว

    Ape de ape gannama one jaya Sri Rav
    ana Maha rajuni

  • @ndlnirmalndl
    @ndlnirmalndl 6 ปีที่แล้ว +2

    අපෙන් මොකක්ද කෙරෙන්න ඕන

  • @නිශාන්තඉන්ද්රරන්ජිත්

    ඔයා කෝ

  • @WijithaPradeep-y2b
    @WijithaPradeep-y2b หลายเดือนก่อน

    Hela ithihasaya newatha gena ema sadaha mamath shabagi welawa jeevithaya unath pudanna mama lesthi.

  • @sewwandiyoshika7736
    @sewwandiyoshika7736 5 ปีที่แล้ว

    Sir ,lankawe thibba rawana rajathumage iparani boho dewal engalanthaye thiyanawa.apita ewa illaganna barida.ape dewal apita denna epai.e ratawal wala athi magulak ne.ape rate dewal thamai ewage tiyenne.api kohoma hari ewa illagamu.api ekathuwenawa obathuma akka

  • @wathsararanathunga5133
    @wathsararanathunga5133 6 ปีที่แล้ว +2

    Me pilimaya wenuwen mage pana me dan thiyanna unath mama lasthy
    Api kohoma hari rawana pilime genemu

  • @නිශාන්තඉන්ද්රරන්ජිත්

    අරක කරන්න මේක කරන්න කියල උපදෙස් දුන්න බාවනා කරන්න කිවුව බාවනා වැඩසටහනක් කරනව කිවුවා ඒත් කොහෙද ඔව තියෙන්නෙ

  • @nimanthikaushalya4752
    @nimanthikaushalya4752 5 ปีที่แล้ว

    🙏

  • @nuwanchamara8507
    @nuwanchamara8507 6 ปีที่แล้ว +1

    Ekenma .lankikayi mama keamathiy

  • @nimanthikaushalya4752
    @nimanthikaushalya4752 5 ปีที่แล้ว

    🌷

  • @udhudhchampa3930
    @udhudhchampa3930 6 ปีที่แล้ว +2

    Huga kalakata pasu rawana puwata wadi dura asuwa.obata bohoma pin..obage parakasayata api gaurwa karmu..ega hira gadu pipenawa..owi api hela dudaruean apita adambraeyen kiwa haki..sulu pirisak pamanai wadi toroturu dana ganeemata oba sadaha kala lipinayata ratin pita hitiyat haki neda...stuti teruwan sarani..

  • @nishanthajayasekara7292
    @nishanthajayasekara7292 4 ปีที่แล้ว

    hela putha obata ayubowewa

  • @pavithraindunil9587
    @pavithraindunil9587 5 ปีที่แล้ว

    අපි අපිට අයිති දෙවල් කොහොම හරි අරගමු එකතු වෙමු

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว

    ගේන්න තරම් කොන්දක් මේපාලකයන්ටනෑනේ අපිමොනතරම් අවාසනාවන්තද හරිපාලකෙයෙක් අපිටනෑනේ

  • @htcdesire628nn2
    @htcdesire628nn2 6 ปีที่แล้ว +1

    කොතනින්ද පටන්ගන්නේ මේ පර සුද්දා අපේ හෙළ ශිෂ්ටාචාරය විනාශ කරලා දැම්මා

  • @nimanthikaushalya4752
    @nimanthikaushalya4752 5 ปีที่แล้ว

    👍

  • @Ishanbroooo
    @Ishanbroooo 5 ปีที่แล้ว

    අපි කොහොමද රාවණා රජ්ජුරුවන්ගෙ ප්‍රතිමාව ආයෙත් ලංකාවට ගේන්නෙ

  • @himmatmakwana4911
    @himmatmakwana4911 5 ปีที่แล้ว +1

    Ape රටට aiete mae දේවල් කෙසේ හො ape නැවත ලබා ගත youtui

  • @nimanthikaushalya4752
    @nimanthikaushalya4752 5 ปีที่แล้ว

    💪

  • @nimanthikaushalya4752
    @nimanthikaushalya4752 5 ปีที่แล้ว

    💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @sachinthamadushan3282
    @sachinthamadushan3282 6 ปีที่แล้ว +1

    Oy rawana rajthumage pilimei puskola poth tikai komahri gnn oni lankawta

  • @dushantharinda5877
    @dushantharinda5877 5 ปีที่แล้ว

    මම මැරෙන්න උනත් සූදාානම්

  • @sachinthamadushan3282
    @sachinthamadushan3282 6 ปีที่แล้ว

    Ape sinhlayo deshaplne passe wetila inne.....dn inna paramprawa thama ithin me dewl hoynne api wage

  • @pathumasela4647
    @pathumasela4647 6 ปีที่แล้ว +1

    API obsmgi

  • @නිශාන්තඉන්ද්රරන්ජිත්

    ඔවු ඔයා එක්ක එන්න කැමති ඒත් ඔයා මේ කතා කියලා ඔය මාව රිදෙවුව

  • @rasanthafarnando9951
    @rasanthafarnando9951 6 ปีที่แล้ว +1

    ahivarayen ratavenuven onamadekata apa sudanam

  • @sameeramahesh298
    @sameeramahesh298 5 ปีที่แล้ว

    හෙල ජාතිය දුක් විදිනවා😓 තවමත්😠😠😠

  • @sachinthakavindaofficial
    @sachinthakavindaofficial 6 ปีที่แล้ว +1

    Ayubown

  • @darshanaruwan3339
    @darshanaruwan3339 6 ปีที่แล้ว +2

    Maha rawana halayange raju

  • @nimalsantha8454
    @nimalsantha8454 6 ปีที่แล้ว

    api.lesti.ape.givita.unat.dennalesti

  • @sameeramahesh298
    @sameeramahesh298 5 ปีที่แล้ว

    ජාරා පර සුද්දා 😡 මගේ රටට කරපු විනාසේ😢😢

  • @newlegendsl9718
    @newlegendsl9718 6 ปีที่แล้ว +1

    suddage bella galawenna ghnna haiyak enawa oiii!!!!

  • @නිශාන්තඉන්ද්රරන්ජිත්

    ඇත්තටම මේ කමෙන්ට් බලන අය හරි කමක් නෑ ගයාන් මහත්මයා ගැන විස්තරයක් මට දෙන්න සත්‍ය අවබෝධ කරන් ඉන්නෙ සියල්ල අත හරින්න කැමති හැබැයි පන්සලට කැමති නෑ

  • @pathumasela4647
    @pathumasela4647 6 ปีที่แล้ว +1

    Kava ahnkta aga la ntnva

  • @kalumdarshana1519
    @kalumdarshana1519 6 ปีที่แล้ว

    gayan ayiye monawad karnn oan kiyann

  • @kavinduadithya256
    @kavinduadithya256 5 ปีที่แล้ว

    mannan adalana oya kauthukagararaya bobayak gahalahri oya ratata genawa rawanarajjuru wangee pilimaya lankawata

  • @pathumasela4647
    @pathumasela4647 6 ปีที่แล้ว

    MMA vnrtki inna ma rssva dala anva