german tech srilanka|german tech sinhala|ජර්මන් ටෙක් යමු😍🇩🇪|german tech courses

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • German tech courses|ජර්මන් ටෙක් කෝස්|automobile course srilanka#automobile #welding #mechanical 💪😍ජර්මන් ටෙක් කියන්නෙ අපේ හදවත . එන හැමෝම ආදරයෙන් පිළිගන්නවා. හැබැයි යනදාට වැඩ පෙන්නලා ටෙක් එකේ නම තියලා යන්න දැනගන්න ඕන❤️🇩🇪✊ Like our facebook page= www.facebook.c... #2023 german tech course

ความคิดเห็น • 254

  • @anjanakorea2025
    @anjanakorea2025  ปีที่แล้ว +48

    ජර්මන් ටෙක් ආය ගැසට් කරද්දි 2023 ජුනි ජූලි වගේ වෙනවා❤️එතකන් ඉන්න එක අපරාදේ වගේ හිතෙනෙවනම් රත්මලානේ කාර්මික විද්‍යායට application දාන්න💙💙බදවාගැනීම් ආරම්භ කරලා තියෙන්නේ

    • @jehan707
      @jehan707 ปีที่แล้ว +2

      අයියෙ කොහොමද ඇප්ලිකේශන් දාන්නෙ රත්මලාන ටෙක් එකට .
      ඒතෙන්ට යන්න ඕනෙද නැත්තම් ඔන්ලයින්
      අනේ රිප්ලයි ඒකක් දෙන්න

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว

      @@jehan707 online apply කරන්නත් පුලුවන් .නැත්තන් ටෙක් එකෙන් අරගන්නත් පුලුවන්

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว +2

      @@akilarathnayaka681 මේක බලන්න ♥️👇th-cam.com/video/rdeqJ9zP1yE/w-d-xo.html

    • @pelendapelenda1467
      @pelendapelenda1467 ปีที่แล้ว

      ටැටූ ගහලා තියෙනවා නම් ජර්මන් ටෙක් එකේ පාඨමාලා හදාරන්න බැරිද කරුණාකරමෙයට පිළිතුරක් දන්වන්න❤🙏🙏🙏🙏🙏🙏

    • @nethumbimdisa8521
      @nethumbimdisa8521 ปีที่แล้ว

      2022 o level ayata apply krnn wenne nane ethakota.... Result ena ekak nane e wenakota

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv1832 ปีที่แล้ว +9

    Beautiful sharing nice video great work good luck ❤

  • @dananjayasandaruwan4511
    @dananjayasandaruwan4511 ปีที่แล้ว +9

    වටින වීඩියෝ එකක්❤️

  • @SumethaAbiru
    @SumethaAbiru 17 วันที่ผ่านมา +2

    ගොඩක් වටින video එකක්❤

    • @anjanakorea2025
      @anjanakorea2025  17 วันที่ผ่านมา

      ස්තූතියි ❤️

  • @its_me_uvi
    @its_me_uvi ปีที่แล้ว +3

    19 බැජ් එකට යන්න බැරි වෙලා 22 බැජ් එකට ගිය මම 22019 automobile 👍

    • @anjanakorea2025
      @anjanakorea2025  9 หลายเดือนก่อน

      🥰🇧🇪😘

    • @dhawalanjaleeileperuma979
      @dhawalanjaleeileperuma979 8 หลายเดือนก่อน

      Ane oya danwa da tech eke automobile eke isuru kiyla kenek wa dnawa nam please poodak kiynako

    • @Okithchiranthana
      @Okithchiranthana หลายเดือนก่อน +1

      කොච්චර කල්ද මචන් කෝස් එක

  • @oceanbreezevilla-matara
    @oceanbreezevilla-matara ปีที่แล้ว +4

    Godak වැදගත් 🙏👍

  • @luxurydream2600
    @luxurydream2600 ปีที่แล้ว +2

    youtube.com/@luxurydream2600 ඔබේ මුදලට සැබෑ වටිනාකමක් එක් කිරීමට අප සමග එකතු වන්න

  • @dilshanmusictv258
    @dilshanmusictv258 ปีที่แล้ว +3

    වැදගත්ම video එකක්

  • @supunsiriwardana6719
    @supunsiriwardana6719 ปีที่แล้ว +2

    සුපිරි අයියෙ❤

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว

      ස්තූතියි මල්ලි ❤️

  • @tharumaproduction
    @tharumaproduction ปีที่แล้ว +1

    supiri wadak.. jayen jaya.. !

  • @sujeebasitha1776
    @sujeebasitha1776 ปีที่แล้ว +9

    O/L ලියල ප්‍රතිඵල එනකම් ගෙදර ඉන්න කාලය තුල කරන්න පාටමාලා නැද්ද.

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว +4

      පේජ් එකට මැසේජ් එකක් දාන්න මල්ලි❤️❤️facebook.com/chamodsandar/?mibextid=ZbWKwL

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว +2

      රත්මලානේ කාර්මික විද්‍යාලයට application එකක් දාන්න❤️දැන් application දාන්න කියලා තියෙන්නේ

  • @mohamednizmy4456
    @mohamednizmy4456 ปีที่แล้ว +6

    Automobile part time ekatta monavadha qualification ahanne?

  • @Wildfoodlovers
    @Wildfoodlovers ปีที่แล้ว +3

    Very useful video

  • @relaxmusic9944
    @relaxmusic9944 ปีที่แล้ว +1

    Godak watina video ekak.

  • @gihimihiCreation
    @gihimihiCreation ปีที่แล้ว +2

    Very useful 🎉

  • @Tharindu111.
    @Tharindu111. ปีที่แล้ว +2

    Maath a/l technology karanne 2023 batch oka 2024 ගැසට් කරනකොට කොයි කාලෙ වගේ වෙයිද

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว

      application දාලා තියෙන්නේ වෙබ් සයිට් එකේ...හැබැයි හෙට අනිද්දා වගේ වෙයි ගැසට් එක එලියට එන්න🇩🇪🤝

  • @vimanshaswickramasinghe795
    @vimanshaswickramasinghe795 ปีที่แล้ว +1

    Jayawewa ! 👊

  • @LahiruKumarasiri
    @LahiruKumarasiri ปีที่แล้ว +2

    Use ful video

  • @dananjaniwasana7292
    @dananjaniwasana7292 ปีที่แล้ว +2

    Aiyee quantity server diplomawa gana wisthryk krnnko

  • @artcafe3881
    @artcafe3881 ปีที่แล้ว +2

    Very important ❤️😍

  • @dakshinatv2783
    @dakshinatv2783 ปีที่แล้ว +4

    Thank you❤

  • @cvsajee
    @cvsajee ปีที่แล้ว +2

    Good video

  • @devsworld21
    @devsworld21 ปีที่แล้ว +1

    Super vedio ❤

  • @Sarisaranno
    @Sarisaranno ปีที่แล้ว +2

    Superb ❤

  • @campingwithwife
    @campingwithwife ปีที่แล้ว +1

    Godak vatinawa❤❤❤

  • @vimukthidarashana
    @vimukthidarashana ปีที่แล้ว +5

    ❤️❤️❤️

  • @Tharindu111.
    @Tharindu111. ปีที่แล้ว

    Ayye german tech eka ඇතුලෙ නේවාසිකාගාරවල room එකක කීදෙනෙක් ඉන්නවද,කෑම එයාල දෙනවද අපි පිටින් ගන්න ඕනෙද

  • @shiyonbradli245
    @shiyonbradli245 ปีที่แล้ว

    ගණන් 2 පාර ලියලා පාස් උන කට්ටියට යන්න බැද A/l කරලා ඉන්නේ

  • @user-gi2mw3vf2c
    @user-gi2mw3vf2c 5 หลายเดือนก่อน

    Ayiye germen tech eke igengnn gamn karanna part time job ekk hoygnn widihk nedda

  • @eranda8819
    @eranda8819 ปีที่แล้ว +2

    Super ☺️👍👍👍

  • @cvsajee
    @cvsajee ปีที่แล้ว +2

    Super

  • @tech.08
    @tech.08 ปีที่แล้ว +2

    aiye O/L samath nethuva oto mobail cose eka karanna thiyena thenak nedda
    e cose eken rata yannath oni
    jaman tek eke O/L samath venna oni ne
    ehema nethuva ekak nedda
    thenak

    • @Anuradha_WB
      @Anuradha_WB หลายเดือนก่อน +1

      Japan tech eke thiyenawa

  • @dilshanbromusic282
    @dilshanbromusic282 ปีที่แล้ว +1

    වැදගත් vodeo එකක්

  • @dinukaranawaka5324
    @dinukaranawaka5324 9 หลายเดือนก่อน +1

    A/l වලට tec කරලා ගියොත් german tec එකේ අපිට එන්ඩ ඕනි කාල සීමාව අඩු කරනවද 🤔

  • @user-fb4iz9hv1s
    @user-fb4iz9hv1s 7 หลายเดือนก่อน

    A/L ඉවර වෙලා ඉන්න මට ජර්මන් ටෙක් එකට එන්න ඕන ව්දිය කියලා දෙන්න.ලොකු පිනක්.

    • @hansanadulnith5721
      @hansanadulnith5721 2 หลายเดือนก่อน

      Labana mase gasset krama 2024t application dnna puluwan

  • @piumanthaherathherath6419
    @piumanthaherathherath6419 ปีที่แล้ว +4

    Math german tech eke ❤❤❤

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว +1

      සුපිරි😍❤️මොකක්ද batch එක ??

    • @piumanthaherathherath6419
      @piumanthaherathherath6419 ปีที่แล้ว +2

      මේපාර බැජ් එකේ 2022

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว +1

      @@piumanthaherathherath6419 සුපිරි මල්ලි❤️හොදට වැඩ ටික කරගනින්😘ජයවේවා

  • @chirathshamalka5161
    @chirathshamalka5161 ปีที่แล้ว +3

    අයියේ O/L පලවේනි පාර විෂයන් 4 ක් පස්ස් වේලා දේවනි පාර තව විෂයන් දේකක් පස් කරගේන යන්න බැයිද ? නැත්තාම් එකපාරම විෂයන් 6 ක් පාස් වේන්න ඔනේද?

  • @ahkprabhashi870
    @ahkprabhashi870 ปีที่แล้ว +1

    ඔක්කොම අවුරුදු තුන හතරද අයියේ.. මාස 6/ අවුරුද්දෙ කෝස් නැද්ද... මේක කරලා අනිවාරෙන් රට යන්න.පුලුවන්ද.. කෝස් එකට සම්පූර්ණ ගාන කියද අයියේ .. අනේ අනිවාරෙන් රිප්ලයි එකක් ඔනී... 😢😢

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว

      ඔයා අපේ ජර්මන් ටෙක් Facebook group එකට join වෙන්න මල්ලි❤️මේ ප්‍රශ්න ටිකට හොද උත්තර ටිකක් දැනගන්න පුලුවන් එතකොට 💙

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว

      m.facebook.com/groups/cgttiam/?ref=share&mibextid=I6gGtw

  • @SumethaAbiru
    @SumethaAbiru 17 วันที่ผ่านมา +1

    ඇයි මෝටර් කාර්මික ශිල්පය විතරක් දෙමලෙන් කරන්නෙ?😢

    • @Anurakumarn-k1x
      @Anurakumarn-k1x 5 วันที่ผ่านมา

      නෑ සිංහලෙනුත් කරනවා...දෙමලෙන් කරන්නේ මෝටර් කාර්මික ශිල්පය විතරයි බන්

  • @techwithemomey
    @techwithemomey ปีที่แล้ว +2

    😊😊😊

  • @sanjuladamian8952
    @sanjuladamian8952 ปีที่แล้ว +3

    Oke part time course krnna puluwanda? O/l iwara wela , nthnm part time course krnna a/l uth oneda?

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว

      A level ඕන නෑ.අනික part time course එකට O leval රිසාල්ට් බලන්නේ නෑ ලොකුවට ♥️

  • @bathiyakaumal3533
    @bathiyakaumal3533 ปีที่แล้ว +4

    Part time coss wala video 1k danna puluwanda wistara ekka

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඉස්සරහට වීඩියෝ එකක් දාන්නම්❤️❤️

  • @staysafe4421
    @staysafe4421 ปีที่แล้ว +4

    A/l tech karala inna kenekta
    Germantech nvq4 /
    DTET nvq5 course ekd hoda aiye?

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว +2

      Dtet එකට apply කරන්න.මොකද dtet එකේ අයදුම්පත් කැදවලා තියෙන්නේ.ජර්මන් ටෙක් එකේ ආය ජුනි වගේ ගැසට් කරන්නේ❤️ඔයා ජර්මන් ටෙක් එක ගැන බලාපොරොත්තු තියන් ඉදලා select නොවුනොත් ලොකු අපරාදයක්නේ .dtet එකේ කරන්න.nvq 5 කියන්නේ උපාධි මට්ටම 👏💖

    • @staysafe4421
      @staysafe4421 ปีที่แล้ว +1

      @@anjanakorea2025 2tama damma aiye. Blanawa.

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว +1

      @@staysafe4421 ඔව්❤️ඒක හොදයි .උදව්වක් ඕන උනොත් මගේ පේජ් එකට මැසේජ් එකක් දාන්න මල්ලි❤️❤️

  • @luxurydream2600
    @luxurydream2600 ปีที่แล้ว +2

    SL welders oyage idiri wedakatayuthu sarthaka wewa

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว

      බොහොම ස්තූතියි සහෝදරයා❤️❤️

  • @Dizerbro
    @Dizerbro 2 หลายเดือนก่อน

    Ceylon German Technical Training Institute & Sri Lanka German Training Institute කියන්නේ අායතන 2ක් නේද 🤔🙁

  • @MihirangaAmarakoon-zv5sy
    @MihirangaAmarakoon-zv5sy 8 หลายเดือนก่อน

    Hybrid full time corce ekkt mnwd ona qualifications...

  • @surfframe
    @surfframe ปีที่แล้ว +1

    Good

  • @SHANWICRAMARACHCHI
    @SHANWICRAMARACHCHI ปีที่แล้ว +2

    අද ජර්මන් ටෙක් ගැසට් කලා 2023/09/01 😊

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว

      ඔව්❤️ application දාලා තියෙන්නේ වෙබ් සයිට් එකේ...හැබැයි හෙට අනිද්දා වගේ වෙයි ගැසට් එක එලියට එන්න🇩🇪🤝

  • @r4tff2587
    @r4tff2587 ปีที่แล้ว +2

    2023 සඳහා බඳවා ගන්නේ කවදාද ?

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว +2

      2023 ට ළමයි ගත්තා මල්ලි ❤️ආය 2024 අවුරුද්දට ගැසට් කරනවා ජුනි ජූලි වගේ .එතකොට application දාන්න ❤️❤️

  • @sadaru2211
    @sadaru2211 ปีที่แล้ว +4

    Mth German tech eke ♥️✨

  • @nipunmihiranga2063
    @nipunmihiranga2063 ปีที่แล้ว +3

    Ayye part time corse ekak karaddith liyanna wibhagayak thiyenawada

  • @djchamax
    @djchamax ปีที่แล้ว +2

    germen tech එකේ සම්මුක පරීක්ශනය ගොඩක් අමාරුද

    • @YowanthaSadesh
      @YowanthaSadesh 10 หลายเดือนก่อน

      දන්නෙ නෑ 😮
      ඒක තමා දැනගන්න ඔනි මටත් 💔

  • @jalithachiran7734
    @jalithachiran7734 9 หลายเดือนก่อน

    O/l දෙවනිපාර ගනන් පාස් වෙලා බැරිද යන්න

  • @chathuwa419
    @chathuwa419 9 หลายเดือนก่อน +1

    Maths walata S තිබ්බොත් බෑද

    • @anjanakorea2025
      @anjanakorea2025  9 หลายเดือนก่อน +1

      පුලුවන් ♥️

  • @user-fx9hm5zu8f
    @user-fx9hm5zu8f 9 หลายเดือนก่อน

    ගාල්ලෙත් කාර්මික විද්‍යාලයක් තියෙනවද

  • @travel_of_cinema_world
    @travel_of_cinema_world 9 หลายเดือนก่อน +1

    2024 ayeth kawadda danne nane🥲💔

    • @anjanakorea2025
      @anjanakorea2025  9 หลายเดือนก่อน +1

      2024 ගන්න කට්ටියට exam තියලා තෝරගෙනත් ඉවරයි..ආය 2024 අගෝස්තු වලින් පස්සේ තමයි 2025 අවුරුද්දට අයදුම් කරන්න පුලුවන් ♥️

  • @user-gw4be1xg9b
    @user-gw4be1xg9b 2 หลายเดือนก่อน

    අයියේ මම මේ අවුරැද්දේ O/L කරලා ඉවර වුනේ අයියේ මට දැන් german take කරන්න යන්නේ කෙහෙමද අයියේ

    • @hansanadulnith5721
      @hansanadulnith5721 2 หลายเดือนก่อน

      Labana mase gasset krai 2024t
      Ethakot application dnna puluwan

  • @sasinduhiran4699
    @sasinduhiran4699 9 หลายเดือนก่อน +1

    Thank you

  • @Dilshan2001
    @Dilshan2001 ปีที่แล้ว +2

    අයියේ ජර්මන් ටෙක් එකේ කොස් එකක් කරලා රට යන්න පුළුවන්ද ඒ අය උදව් කරනවද රට යන්න

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว +2

      ජර්මන් ටෙක් සහතිකේට ලොකු පිලිගැනීමක් තියෙනවා.ජර්මන් ටෙක් ගිය ගොඩක් අය දැන් ඕස්ට්‍රේලියාවේ 💙💙

    • @notto45336
      @notto45336 ปีที่แล้ว

      @@anjanakorea2025 Australia wala monda karane

    • @becareful-mw1pl
      @becareful-mw1pl ปีที่แล้ว

      පිට රට පිලිගන්නා course මොනාද

  • @djchamax
    @djchamax ปีที่แล้ว

    යෝග්‍යතා පරීක්ශනය කියන්නෙ මොකක්ද

  • @amithnandana5786
    @amithnandana5786 ปีที่แล้ว +3

    Part time cours gana danaganna puluwanda

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว

      Part time කෝස් එකටත් කට්ටිය අරන් ඉවරයි❤️

  • @nirosha_lakmal
    @nirosha_lakmal 7 หลายเดือนก่อน

    Maths wlata s ekak thibboth barid

  • @Eurosrilanka
    @Eurosrilanka ปีที่แล้ว +1

    👍👍👍👍

  • @iamtheman12
    @iamtheman12 4 หลายเดือนก่อน

    Ayye man 2023 thamiaAl kare 1st shy man second shy ekata 2024 liyanna haduwe. Man mechanical field eken thamai issrahata yanna haduwe.. Mata godak aya kiwwa mechanical nam karanna inne al karanna epa german tec ekata yanna kiwwa eka hodai kiyala mata danganna puluwanda ayye mokak man karanna ona kiyala

    • @hansanadulnith5721
      @hansanadulnith5721 2 หลายเดือนก่อน

      Labana mase 2024 ta gaset krama application ekak dnna

  • @see-7ff481
    @see-7ff481 ปีที่แล้ว +1

    Ayye german tech eke part time certificate ekata wada full time certificate eka watinawada.

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว

      මෙහෙමයි .අවුරුදු 4ක ෆුල් ටයිම් කෝස් එකෙන් ලැබෙන දැනුම ඔයාට කවදාවත් Part time කෝස් එකෙන් ගන්න බෑ♥ඒ අවුරුදු හතරේ කන කට්ටත් එක්ක ලැබෙන දැනුමෙන් එලියට එන්නේ ලෝකෙම හොල්ලන්න පුලුවන් වැඩ්ඩෝ ටිකක්🔥

  • @Bikehub757
    @Bikehub757 9 หลายเดือนก่อน +1

    Salli gewanna oni da

    • @anjanakorea2025
      @anjanakorea2025  9 หลายเดือนก่อน

      දැනට නොමිලේ ♥️ඉස්සරහට කොහොම වෙයිද දන්නෑ..ජපන් ටෙක් එකත් සල්ලි වලට ගියානේ😪

  • @madhurabuddhika7556
    @madhurabuddhika7556 10 หลายเดือนก่อน

    Sammuka parikshanayata ahanne monada

  • @UwU_TianYu
    @UwU_TianYu ปีที่แล้ว +4

    ilaga intake eka koi kale wageda aiye?

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว

      ආය ගැසට් කරන්නේ 2023 ජුනි,ජූලි වගේ💛

    • @UwU_TianYu
      @UwU_TianYu ปีที่แล้ว +1

      හරි, ගොඩක් ස්තූතියි ❤

  • @kcsrilanka8055
    @kcsrilanka8055 ปีที่แล้ว +5

    හොස්ටල් තියෙද අයියේ

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว +1

      අත්තිඩියේ හොස්ටල් එකක් හදාගෙන යනවා.දන්න විදියට තාම වැඩ ඉවර නෑ.

    • @JP.HESHANGAMING
      @JP.HESHANGAMING ปีที่แล้ว

      අපි කෝස් එක කරන කාලෙ නවතින්න ඔනී පිටින් බෝඩ් වෙලාට නැත්තන් අපිට ජමන් ටෙක් එකේ නවතින්න පුලුවන්ද

  • @nilanthiwijekoon6697
    @nilanthiwijekoon6697 ปีที่แล้ว

    Part time courses gana wisthara kiyanna

  • @maheshanuradha6275
    @maheshanuradha6275 ปีที่แล้ว

    Part time course genath kiynnako

  • @KumaVlog
    @KumaVlog ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @DuleekaSamanlatha
    @DuleekaSamanlatha 4 หลายเดือนก่อน

    Patamala gasthuwa kiyada

  • @nuwankavindu4764
    @nuwankavindu4764 ปีที่แล้ว

    part time cours eka kohomada

  • @bandaralewke5177
    @bandaralewke5177 ปีที่แล้ว +1

    A/L ප්‍රතිඵල මත බදවාගැනීම කෙසේද

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว

      O/Leval වලට සිංහලයි ගණිතයයි ඇතුලුව විශයයන් 6ක් එකවර සමත් වෙන්න ඕන ටෙක් එකට ඇතුලත් වෙන්න නම්🇩🇪❤️

    • @charukasampath1259
      @charukasampath1259 ปีที่แล้ว

      @@anjanakorea2025 ඒ විශයන් වලට මොන වගේ රිසාල්ට් එකක්ද තියෙන්න ඕනෙ අයියෙ

  • @kavinduwijekoon9989
    @kavinduwijekoon9989 ปีที่แล้ว

    O/l science fail unoth ynna barid

  • @user-gc3gv6fz4b
    @user-gc3gv6fz4b 6 หลายเดือนก่อน

    ගාස්තුව එහෙම කොහොමද

  • @nadithdananjaya3787
    @nadithdananjaya3787 ปีที่แล้ว +1

    වයස 22 සම්පුන උන කෙනෙක්ට යන්න බැරිද.අය්යෙ

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว

      අවුරුදු 22කට වඩා දවසක් හරි වයස වැඩිනම් බෑ.පාර්ට් ටයිම් කරමු ❤️❤️

  • @chirathsathruwan9198
    @chirathsathruwan9198 ปีที่แล้ว +1

    අයදුම් පත ගන්නෙ කොහෙන්ද 2023ට

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว

      2023 ට ළමයි ගත්තා.2024 ට ළමයි ගන්න මේ අවුරුද්දේ ජූලි වගේ ගැසට් කරයි.එතකොට සියලුම විස්තර දාන්නම්❤️❤️🇩🇪

  • @kavindumihiranga755
    @kavindumihiranga755 ปีที่แล้ว +1

    මගේ එක අතක ඇගිලි 6 තියනවා ඒක අව්ලක් වෙයිද ජර්මන් ටෙක් යන්න.

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว +1

      ඒක අවුලක් නෑ මල්ලි❤️

    • @kavindumihiranga755
      @kavindumihiranga755 ปีที่แล้ว +1

      @@anjanakorea2025 හරි අයියේ Thanks❣️

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว

      @@kavindumihiranga755 ❤️❤️

  • @user-zv5ex9zb6i
    @user-zv5ex9zb6i ปีที่แล้ว

    Jeman tac badulla tiyanawada

  • @DuleekaSamanlatha
    @DuleekaSamanlatha 4 หลายเดือนก่อน

    Patamala gasthu kiyada

  • @MuisicHub8145
    @MuisicHub8145 ปีที่แล้ว +1

    කොහේද තියෙන්නේ ඕක

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว

      මේක තියෙන්නේ මොරටුවේ ගාලු පාරේ♥️

  • @Tharindu111.
    @Tharindu111. ปีที่แล้ว +1

    German tech eke hair style පුළුවන්ද

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว

      බෑ..කොන්ඩේ රැවුල කොටට කපලා එන්න ඕන...ආවට පස්සේ තේරෙයි ඔයාට😁

  • @nimnasansala9333
    @nimnasansala9333 ปีที่แล้ว +1

    Mekata yanna iskole as wim sahathike oneda

  • @avishkaroshan-ph9fq
    @avishkaroshan-ph9fq ปีที่แล้ว

    Civil diploma nadda

  • @seneshmadusanka7498
    @seneshmadusanka7498 ปีที่แล้ว +2

    අයියෙ 2023 application enne kawadda

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว

      2023 ට කට්ටිය අරන් ඉවරයි.ආය ගැසට් කරන්නේ 2023 ජුනි,ජූලි වගේ වෙද්දී .2024 ට කට්ටිය ගන්න .

    • @seneshmadusanka7498
      @seneshmadusanka7498 ปีที่แล้ว +1

      @@anjanakorea2025 tnx ayiye❤️‍🔥

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว

      @@seneshmadusanka7498 මේ මගේ පේජ් එකේ ලින්ක් එක .ගැටලුවක් තියෙනව නම් මැසේජ් එකක් දාන්න ❤️❤️ facebook.com/chamodsandar/?mibextid=ZbWKwL

    • @seneshmadusanka7498
      @seneshmadusanka7498 ปีที่แล้ว +1

      @@anjanakorea2025 💖❤️‍🔥

  • @champikaniroshani7078
    @champikaniroshani7078 ปีที่แล้ว +2

    2023application kadavanawada danaganda puluwanda

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว +1

      අගෝස්තු මුල ගැසට් කරනවා💙එතකොට applcation දාන්න පුලුවන්

    • @champikaniroshani7078
      @champikaniroshani7078 ปีที่แล้ว

      @@anjanakorea2025 ok thank you so much

  • @lakshikaekanayaka2516
    @lakshikaekanayaka2516 ปีที่แล้ว +2

    Aurudu 22 wadi nam apply krnna be neda 😢

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว

      බෑ😔dtet කාර්මික විද්‍යාලයකට apply කරන්න❤️

  • @tharushaprasanga5139
    @tharushaprasanga5139 7 หลายเดือนก่อน +1

    ර්ත්මලාන ටෙක් එකද මේ

    • @anjanakorea2025
      @anjanakorea2025  7 หลายเดือนก่อน

      ඔව් කටුබැද්දේ ජර්මන් ටෙක් එක ❤️

  • @jayaninisansala4822
    @jayaninisansala4822 ปีที่แล้ว +2

    ❤️

  • @shashinimc1391
    @shashinimc1391 ปีที่แล้ว +1

    Appication call krpu gmn apply krn vidiy video ekak plzz

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว

      හරි❤️අනිවාර්යෙන් ඉදිරියේදී වීඩියෝ එකක් දානවා ඒ ගැන✌️

  • @kavinudilwan
    @kavinudilwan ปีที่แล้ว +1

    දෙමලත් අනිවාර්ය නැ නෙද

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว

      නෑ.ඔයා සිංහල මාධ්‍යයෙන් නම් පාඨමාලාව හදාරන්නේ ඔයාට දෙමළ භාෂාව අවශ්‍ය නෑ❤️

  • @oshadioshi9109
    @oshadioshi9109 ปีที่แล้ว

    Badulla no ewanna puluwanda sir

  • @buskingsl177
    @buskingsl177 ปีที่แล้ว +2

    Watina video ekk

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว

      ස්තූතියි❤️🙏😘

    • @buskingsl177
      @buskingsl177 ปีที่แล้ว +1

      Meka haraha rata yanna puluwanda

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว +1

      @@buskingsl177 ඔව්.ජර්මන් ටෙක් සහතිකයට ලොකු පිලිගැනීමක් තියෙනව රටවල් වලින්❤️❤️

    • @buskingsl177
      @buskingsl177 ปีที่แล้ว +1

      @@anjanakorea2025 Thnx

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว +1

      @@buskingsl177 ❤️❤️

  • @ishannethsara6698
    @ishannethsara6698 ปีที่แล้ว +1

    Dn apply karanna puluwanda

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว

      ජූලි වගේ ගැසට් කරනවා.එතකොට application දාන්න පුලුවන්❤️

    • @ishannethsara6698
      @ishannethsara6698 ปีที่แล้ว +1

      @@anjanakorea2025 හරි අයියෙ තැන්ක්ස් දැනුවත් කලාට 🥰❤️

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว +1

      @@ishannethsara6698♥♥

    • @notto45336
      @notto45336 ปีที่แล้ว

      @@anjanakorea2025 2023 July da

  • @nnnadeeshan.4847
    @nnnadeeshan.4847 ปีที่แล้ว +2

    22 nam yanna baida

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว +1

      මේ අවුරුද්දේ කට්ටියට exxam එකත් තිබ්බා❤️ආය 2023 ජුනි වගේ ගැසට් කරන්නේ 2024 අවුරුද්දට.dtet කාර්මික විද්‍යාල වලට application දාන්න .last date 2023/01/23

  • @crazysite2418
    @crazysite2418 ปีที่แล้ว +7

    වටින වීඩියෝ එකක් ❤❤

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว

      ස්තූතියි ❤

    • @renukakariyawasam171
      @renukakariyawasam171 11 หลายเดือนก่อน

      ඔව්......මේක ගොඩක් වටින වීඩියෝ එකක්........😊

  • @travel-with-pinky
    @travel-with-pinky ปีที่แล้ว +1

    Good video

  • @user-fx9hm5zu8f
    @user-fx9hm5zu8f 9 หลายเดือนก่อน

    ගාල්ලෙත් කාර්මික විද්‍යාලයක් තියෙනවද