37.5c _ 37.3c kiyanne unada?den dawas 12 k withara a gana tiyenne.FBC beluwa. lymphocytes 36, PDW 17.6 kyla pennanne.anith okkoma normal range.ei ehema una adu wenne nette.meka loku ledak da?mokada karanna oni kiyannako
Corona vaccine eka nisa thamai lankawe minissu nta duk widinna une okkoma leddu una.dammika peniyata api hinaha unata eka bila behet widin nathuwa hitiyanam api mehema leddu wen naha
Bohome kaleene wadegath palekereemak obe thuma hari me post eke comments dane kenek hari kiyanneko (podi 4 years bare adu doni) elagitel ganne hodeme tanak
ඉතාම වටිනා වීඩියෝ එකක්.කාට උනත් ප්‍රයෝජනවත් වෙයි තෙරුවන් සරණයි ඔබට
ජිවිතයට හරිම වටිනවා.,, ඔබට අනේ ක වාරයක් ස්තූතියි.ත්‍රිවිධ රත්න යේ පිහිටෙන් ඔබ සුවපත් වේවා!!!
මොනර කුඩුම්බි කැඳ,තැල්කොළ,රණවරා පස් පංගුව, නිවිති යුෂ, මියනදලු වෑංජන,පැණි තෝර මැල්ලුම,බීට් රූට් යුෂ,ගස්ලබු කොළ යුශ,තණ සහල්කැඳ, පොළොස් තැම්බූ ජලය.
තණ සහල් කැද කියන්නෙ මොනවාද ?
ධාන්‍ය වර්යක් තණ හාල් කියන්නේ..ඒවා යින් හදන කැඳ...
@@yamunadissanayaka6580
බේත් කඩවල ගන්න තියෙනවා
8:31
බොහොම ස්තූතියි දැනුත් වෛරස් උන හැදිල ඉන්නෙ හොදටම අසනිප උනා
ගොඩාක් වටින අදහස් ටිකක් දැනගත්තා ස්තූතියි
ඩෙංගු හැදිලා ,ඔය කියන
කිපයකක් ආහාරයට ගත්තා .
ඉක්මනින් සනිප වුනා .👍👍
Ane mage ammatath platelat adu wela mewa hodaida?
ගොඩක් වටිනව මගෙත් ප්ලේට් අඩුවෙලා තියෙන්නෙ
ගොඩාක් pinsidu වේවා
බොහොම ස්තුතියි .❤❤❤
අනේ බොහොම ස්තූතියි ඔබතුමාට ....🙏🙏🙏🙏
ස්තූතියි ! බුදු සරණයි 🙏
බොහොම ස්තූතියි
❤️❤️❤️🙏🙏🙏🙏ගොඩාක් ස්තුතියි
ස්තුතියි
Ita wathina video akak bohoma stuthi oba thumata ❤❤
ඔක්කොමත් හරි එක දෙයක් තමා මට තියෙන ගැටලුව..මේ වෙද්දි ඩෙංගු හැදිලා මගේ පුතා hospital..හැබැයි hospital එකෙන් කිව්වා රතු පාට කිසිම දෙයක් දෙන්න එපා කියලා දුන්නු list එකේ උඩින්ම තියෙන්නේ බීට්රෑට්..
ඇත්ත මටත් කිව්වා 😢
ඒකට හේතුව වැසිකිලි ගියාම රතුපාටට යන නිසා හරියට හොයාගන්න බැරිවෙනවා, ලේ ද කියලා.චොකලට්,කෝපි වගේ දේවලුත් එපා කියනවනෙ.
@s. windy2250 platelets කීයට අඩුවෙලාද ලමයගෙ?
@@pasindujayasinghe3370 119 වෙනකම් අඩු උනා..එයා ට වෙන මොකුත් ගැටළු ආවේ නෑ..මේ වෙද්දි discharge කරලා ගෙදර එක්ක ආවා
@@Mastercat01912blood glucose increased directly
Me kiyapu okkogenma monarakudumbiya thama watinama de...henwala pirila.namuth minissu aduranne ne.wall kiyala udalu ganawa
Thank you..🙏
Thanx aiye ada danagaththe
Thanks for the valuable video
Godak sthuthiy. Godak watinawa
Thank you
පිං සිදු වෙවා ඹබ තුමාට,
Apiwa denuwath kalata godak pin obatumata teruwan saranei
Pitawakka + venival + kotthamalli + katuval batu + pathpadagam
Harima wadagath
Thank you for this vlog❤❤❤
Sthuthivoba vthumanta budusaranai
ගොඩාක් පිං
Monarakudumbiya thambala bonna berida
Tnx
Thank u
37.5c _ 37.3c kiyanne unada?den dawas 12 k withara a gana tiyenne.FBC beluwa. lymphocytes 36, PDW 17.6 kyla pennanne.anith okkoma normal range.ei ehema una adu wenne nette.meka loku ledak da?mokada karanna oni kiyannako
God best ,,.
Ranawara mal vitharak biwata hariyannadda
Bohoma istutie
වදමල් වලට උනුවතුර දමා
ගත් යුශ හරි ද
Thank you😢
Tablet warga nadda
උණ හැදෙන්නේ නැතිව ප්ලේටඩ් අඩු වෙන්නේ ඇයි
Karapincha kola + thana hal + water .....kadha.
මෙවැනි degana කිසිදු දෙයක් නොදැන .ගෙදර inna රෝගියා ta දුන්නා dan සුවය ලැබී ගෙන එනවා
❤❤
👍👍👍
Godak watinawasthuthi
මෙිවා දෙන්න වයස බලානවද
මගේ උණ නැතුව රුදිර පට්ටිකා අඩු වෙනවා .තාම ඩොක්ටලා පරීක්ෂණ කරනවා හේතුව හොයා ගන්න .අනේ දන්න කෙනෙක් කියන්න හේතුව මොකක් වෙන්න ඇතිද?
හේතුව දැනගත්තොත් මටත් කියන්න😢
❤️🙏
👍
🙏
Corona vaccine eka nisa thamai lankawe minissu nta duk widinna une okkoma leddu una.dammika peniyata api hinaha unata eka bila behet widin nathuwa hitiyanam api mehema leddu wen naha
❤❤❤❤❤❤❤
Okay
🎉❤
🙏🙏🙏❤️❤️❤️✝️✝️✝️
❤🎉❤
කලු උක්ගස් ජූස් හරීම හොදයි.
👍👩❤👩
,,👍
❤️🔥❤️🔥❤️🔥👍🌹
Watina videowak...
Bohome kaleene wadegath palekereemak obe thuma hari me post eke comments dane kenek hari kiyanneko (podi 4 years bare adu doni) elagitel ganne hodeme tanak
යෝගට් පානය බීල බලන්න .
ඔබතුමා ගෙනෙන සෑම වීඩියෝඑකක්ම ඉතාම වැදගත් ඒවගේමයි පැහැදිලි කිරීම හරිම හොදයි,,,,
Me kleta itama awashya watina vdo ekk
♥♥♥♥♥♥♥♥♥
Oya mokutha api inna rte na
හදෙද ඉම්නේ 😅
Gedarata kiyanna.welala ewanna kiyala...mall ain karala welanna ona.ita passe thambala bonna...
Dengu cure.
ඉතාම වටිනා වීඩියෝ එකක්.කාට උනත් ප්‍රයෝජනවත් වෙයි තෙරුවන් සරණයි ඔබට
Thank you.
ස්තුතියි.......❤️🙏
Thank u
Thankyou ..💐
Thanks lot
🙏
🙏🏻
ඉතාම වටිනා වීඩියෝ එකක්.කාට උනත් ප්‍රයෝජනවත් වෙයි තෙරුවන් සරණයි ඔබට
ඉතාම වටිනා වීඩියෝ එකක්.කාට උනත් ප්‍රයෝජනවත් වෙයි තෙරුවන් සරණයි ඔබට
ඉතාම වටිනා වීඩියෝ එකක්.කාට උනත් ප්‍රයෝජනවත් වෙයි තෙරුවන් සරණයි ඔබට
Thanks.
Thanks 😊
Thank you
Thanks❤❤❤
Thanks.👍
Thank u
Thank you
❤
❤