Sobadhara - සොබාධාරා | Season- 02 | Episode- 12 | 2018-03-30 | Rupavahini Documentary

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • #Sobadhara - #සොබාධාරා | Season- 02 | Episode- 12 | 2018-03-30 | Rupavahini Documentary
    Follow Links :
    Official WebSite - www.rupavahini.lk
    Facebook - / sobadhara

ความคิดเห็น • 194

  • @chamodiprasangika249
    @chamodiprasangika249 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සන වචන භාවිතයක් තියනවා අපි වගෙ පාසල් යන සිසුන් ට ගොඩක් වැදගත් වැඩසටහනක්

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 2 ปีที่แล้ว +12

    මම පුදුම ආසාවෙන් මේ වැඩසටහන බලන්නෙ...මමත් හරිම ආදරෙයි සොබාදහමට...නිවේදකයා තමයි අපිව මේ වැඩසටහනට ඇදලා බැදලා තබාගන්නෙ...ගොඩක් මහන්සිය වෙන්න ඕනෙ මේ වගේ වැඩසටහනක් ඉදිරිපත් කරන්න.. බොහෝම ස්තූතියි ...ජයවේවා ...

    • @mykitchenlife5122
      @mykitchenlife5122 ปีที่แล้ว

      මාදුරුඔය බලන්න අපිත් එන්නම් කෝ

  • @thilinabhagya9173
    @thilinabhagya9173 2 ปีที่แล้ว +41

    පුදුම ලස්සන ඉදිරිපත් කිරීමක්...සිත ඇඳබැඳ තබාගන්නා නිවේදන ශෛලියක්❤️❤️

    • @AI200A
      @AI200A 5 หลายเดือนก่อน

      💯❤

  • @Nilu157
    @Nilu157 5 ปีที่แล้ว +96

    අපිට වතුර දෙන්නේත් මේ අපේ මාදුරුඔයන් ..... ගොයම් කැපුවම අපි මේ මාදුරුඔයේ කිරි උතුරුවන්න යනවා ... ගොඩාක් ලස්සනයි මේ පැත්ත. මගේ ගමට ගමි දෙකක් එහායින් මාදුරුඔය තියෙන්නේ 💖💖

    • @kt.madusanka7283
      @kt.madusanka7283 5 ปีที่แล้ว +1

      Apita pra pennanna barida ane

    • @Nilu157
      @Nilu157 5 ปีที่แล้ว

      @@kt.madusanka7283
      අපෝ පුළුවන් 🐘

    • @kt.madusanka7283
      @kt.madusanka7283 5 ปีที่แล้ว +1

      Wachana kiuwata beha api niwaduwata enawa

    • @jayakodijayakodi3253
      @jayakodijayakodi3253 4 ปีที่แล้ว

      Budu saranai

    • @fahimm268
      @fahimm268 4 ปีที่แล้ว

      @@kt.madusanka7283 h8h 9h h m
      Njmnjnqnmmmq82 ¹guy out hh
      Bhhjnjkjjkjjj0 ù 6yhyy6 you have 11

  • @upalikapuwila5140
    @upalikapuwila5140 4 ปีที่แล้ว +22

    මොන තරම් සුන්දරත්වයක්ද අපේරටෙි තියෙන්නේ ගොඩාක් සාර්ථක වැඩ සටහනක් සර්ව පුකාර්යෙන්ම සාර්ථක වෙිවා

  • @deepanimadushi8729
    @deepanimadushi8729 5 ปีที่แล้ว +28

    අපේ ලංකාවෙි අපි මොනවද දැකලා තියෙන්නේ කියල හිතෙනවා.හරිම වැදගත් වැඩ සටහනක් බොහොම ස්තුතියි ඔබලා සියලුම දෙනාට .තෙරුවන් සරනයි .

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +4

    පිබුරා ගැන දැනගත්ත දේවල් ගොඩක් වටිනවා. 🙏🏻

  • @dushmanthasamaraweera6532
    @dushmanthasamaraweera6532 5 ปีที่แล้ว +37

    Amunugala rajamaha wiharaya.
    වටිනා කියන වැඩසටහනක් බොහොම පින් සිය්ලු දෙනාටම.

  • @dilanwijerathna2041
    @dilanwijerathna2041 6 หลายเดือนก่อน +2

    2024 ත් බලනවා ❤️❤️❤️

  • @shiromifernando3535
    @shiromifernando3535 4 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි.අනුරාධ ඇතුළු පිරිසට ගොඩක් පිං හරවත් යමක් ඉදිරිපත් කිරීම ගැන.

  • @nimhantharidu1995
    @nimhantharidu1995 2 ปีที่แล้ว +8

    මෙදෙවල් දැක්කම මගෙ ලංකා අම්ම ගැන කියගන්න බැරි තරම් ආදරයක් ආදම්බරයක් දැනෙනව අයියා ඔයා මෙ තැන් වලාවිදින්න බලන්න ඔයා ගොඩක් පින් කරල තියෙනව 🇱🇰🙏❤️

  • @miuninc4495
    @miuninc4495 6 ปีที่แล้ว +28

    ලස්සනයි අනුරාද අයියේ.. ඔබට බුදු සරණයි.

  • @solotravelingpissuwa8468
    @solotravelingpissuwa8468 2 ปีที่แล้ว +5

    මගේ ලංකා මාතාව කෙතරම් අපූරුද. මේසා වටිනා සම්පතක් වත්මන් පාලකයින් විසින් විනාශ කර දමනවා. තවත් චිරාත් කාලයක් මේ වටිනා අපූර්වත්වය මෙලෙසින්ම තිබේවා !!
    ඒ සුන්දරත්වය තනිවම විඳීමට දරන උත්සාහයක්. Solo Traveling පිස්සුව ❤️🌍🍃

  • @කලවම්මැල්ලුම-ච7ඛ
    @කලවම්මැල්ලුම-ච7ඛ 5 ปีที่แล้ว +12

    Hoda wadasatahanak..dukai dennagema jeewithe nathi una eka gana...නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!.උපදින කිසිම භවයක මෙවන් තිරිසන් ආත්මයක් අත් නොවේවා

  • @ගිහානයා
    @ගිහානයා 2 ปีที่แล้ว +11

    වාව් නියමයි ඈ.ඔයාල විතරයි සත්තුන්ගෙ වීඩියෝ හරියට පැහැදිලිව පෙන්නන්නෙ.නියමයි.😊😚

  • @animalgraceful6140
    @animalgraceful6140 4 ปีที่แล้ว +6

    අහිංසක සතුන් රැක බලා ගමු, තෙරුවන් සරණයි!

  • @arandaradanushk2835
    @arandaradanushk2835 6 ปีที่แล้ว +8

    පට්ට අනුරාද අයියේ...අපි හැමදාම වැඩ සටහන බලනවා

  • @සුලා-ඵ9ප
    @සුලා-ඵ9ප 2 ปีที่แล้ว +5

    කාලකන්නි දේශපාලුවො වනසන අපෙ ලස්සන රත්තරන් ලංකාවනෙ මෙි 🥺❤️🙏

  • @isharairo506
    @isharairo506 4 ปีที่แล้ว +3

    Hari ලස්සනයි වචන ගැලපීමේ ratawa..lassana wedak ..

  • @sandeepprasad7
    @sandeepprasad7 5 ปีที่แล้ว +11

    Beautiful documentaries. Even though I don't understand the language, it's very much interesting to watch how beautifully the visuals are captured. Great work.

  • @thebestclips2030
    @thebestclips2030 3 ปีที่แล้ว +4

    මං අහපු ලස්සනම වර්ණනාවක් ❤️❤️❤️❤️❤️

  • @jeevandasanayaka8718
    @jeevandasanayaka8718 ปีที่แล้ว +1

    Maarma lassanai present karana widiya

  • @sudaraperera5326
    @sudaraperera5326 4 ปีที่แล้ว +29

    ඇත්තටම ලස්සන වැඩසටහනක්. වචන භාවිතයත් ගොඩක් හොදයි.

  • @KasunSuranjaya
    @KasunSuranjaya 5 ปีที่แล้ว +39

    පුලුවන් නම් Drone එකකුත් පාවිච්චි කරන්න...
    බොහොම වටිනව එහෙම වුනොත්...!

  • @theruvansaranaitheruvansar6045
    @theruvansaranaitheruvansar6045 6 ปีที่แล้ว +7

    ලස්සනයි වැඩ සටහන ඉස්තුතියි තෙරුවන් සරණයි ඔබට .

  • @pradeeprathnayake7721
    @pradeeprathnayake7721 ปีที่แล้ว +2

    ඉතාම වැදගත් වැඩසටහනක්

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d 2 ปีที่แล้ว +2

    බුදුන්ගෙ දේශය කොයි තරම් සුන්දරයිද..🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️ නමෝ බුද්ධාය .❤️❤️😘😘😘🙏☸️☸️🇱🇰

  • @sleazymoney9924
    @sleazymoney9924 ปีที่แล้ว +2

    ඇගිල්ලෙ තරමට ඉදිමුනානම් අදත් පිඹුරා ඉන්නවා 😌

  • @shamilanilangani2497
    @shamilanilangani2497 4 ปีที่แล้ว +3

    ආසම වැඩ සටහන

  • @KesaraDilshan
    @KesaraDilshan ปีที่แล้ว

    මෙච්චර ලස්සන පරිසරය වනසන කාලකණ්ණින්ට හෙන ගහපියය්ව්😢😢😢

  • @RathnasiriGalapitagedara
    @RathnasiriGalapitagedara ปีที่แล้ว

    Jathika nalikawaka wagakima hondinkaranawa...thank you

  • @prasannameemaduma3687
    @prasannameemaduma3687 5 ปีที่แล้ว +5

    Wow.... great Series.. good to see this from Rupavahini....

  • @buddhikajayasinghe6135
    @buddhikajayasinghe6135 2 ปีที่แล้ว +2

    හොද වැඩසටහනක්

  • @harsh3623
    @harsh3623 2 ปีที่แล้ว +1

    ස්තූතියි 🙏

  • @sahansachintha1429
    @sahansachintha1429 2 ปีที่แล้ว +2

    දිගටම බලපු පුදුම සුන්දර වැඩක්❤️❤️

  • @nuwanindika5937
    @nuwanindika5937 ปีที่แล้ว +1

    සුපිරි

  • @thakshisenani3075
    @thakshisenani3075 ปีที่แล้ว

    Kenekuta awaboda wena widiyata .lassanata..kiyadeema harima watinawa

  • @vajirakantha
    @vajirakantha ปีที่แล้ว +2

    This is really a great program Sir
    Appreciate 👏👏👏👏👏👏

  • @gayanmadhugayanmadhu8299
    @gayanmadhugayanmadhu8299 4 ปีที่แล้ว +11

    ලස්සනයි අපේ රට..රටේ සුන්දරත්වය ..ආදරේයි ශ්‍රී ලංකා...

  • @samithabandara4451
    @samithabandara4451 3 ปีที่แล้ว +3

    ලස්සනයි 😍😍

  • @majidanapalli7251
    @majidanapalli7251 5 ปีที่แล้ว +1

    Api nidutu parisaraye nodutu dasun ....me ratawal wala hati dakkama ape rata koi taram sundarada.... mage mau ratatacdalada samidu phitai....oyalatat teruwan saranai...🌷🌷🌷🌷🌷

  • @Bigtunaofficial
    @Bigtunaofficial 4 ปีที่แล้ว +4

    එ කතාවට මාරම ආසයි....🙈🙈🙈🙈 ලස්සනට කියනව අය්යෙ

  • @vasanthaedirisinghe8424
    @vasanthaedirisinghe8424 5 ปีที่แล้ว +4

    This is the first time I watched this program.GREAT

  • @thakshisenani3075
    @thakshisenani3075 ปีที่แล้ว +1

    Harima asawen balanne..❤❤thank you

  • @musicalchords2062
    @musicalchords2062 3 ปีที่แล้ว

    thnk you mewa pennanawata..ape rata bhudhdha bumiyk

  • @danushkadileepa7318
    @danushkadileepa7318 4 ปีที่แล้ว +2

    ලංකාවේ සුන්දරත්වය පෙන්නවාට පින්......

  • @destinationoftheeurop1587
    @destinationoftheeurop1587 4 ปีที่แล้ว +1

    Asama wada satahank .asama prasentation karana aiya knk..fatta

  • @anjanasamaraweera3222
    @anjanasamaraweera3222 2 ปีที่แล้ว +1

    Great 🙏

  • @lathikachamara2422
    @lathikachamara2422 2 ปีที่แล้ว +1

    Jathika rupawahini nombara ekay.

  • @tharindugunawardhana481
    @tharindugunawardhana481 2 ปีที่แล้ว

    Thanks

  • @slkidschanal7936
    @slkidschanal7936 3 ปีที่แล้ว +5

    වචන මදි වැඩසටහනෙහි වැදගත්කම කියන්න.

  • @hiranthahewapathirana3083
    @hiranthahewapathirana3083 ปีที่แล้ว +2

    It is better sir if you can give the English Subtitles also

  • @milankavishka9528
    @milankavishka9528 ปีที่แล้ว

    Me programme eka thaama yanawad chanel eke? ගොඩක් වටිනව මේවා දරුවන්ට..👐

  • @dumindaduminda4488
    @dumindaduminda4488 6 ปีที่แล้ว +4

    ලස්සනයි වැඩ සටහන

  • @hewawasamatthanayake2779
    @hewawasamatthanayake2779 4 ปีที่แล้ว +1

    Hoda wadasatahanak. Hamadma api narabana wadasatahanak

  • @jeewanisadamali4910
    @jeewanisadamali4910 4 ปีที่แล้ว

    Lassanai mage asama sathu gana kiyala denawata thank you all

  • @dilanlakshitha8431
    @dilanlakshitha8431 2 ปีที่แล้ว +4

    ස්තූතියි ජාතික රූපවාහිනී ❤️

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 3 ปีที่แล้ว +1

    Excellent

  • @arunaluyahampath8141
    @arunaluyahampath8141 4 ปีที่แล้ว +1

    Very Beautiful

  • @charindrajapaksha9015
    @charindrajapaksha9015 ปีที่แล้ว

    Program aka supper.. ath dan සතුන් adui balanna.. aliyan saha මුවන් wi inne maduru oya..

  • @sewminisewmini-fr6qu
    @sewminisewmini-fr6qu ปีที่แล้ว

    Traveling pissuwa ඇති karapu වැඩසටහන ❤❤

  • @samiljude4780
    @samiljude4780 4 ปีที่แล้ว

    සුපිරිම වැඩසටහනක්

  • @PixelFlow_art
    @PixelFlow_art 5 ปีที่แล้ว +1

    niyama progamme eka ela!!!!!

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    😻♥️🙏🏻

  • @lydiamehmet5210
    @lydiamehmet5210 4 ปีที่แล้ว +1

    Great ❤️🌹

  • @susudu1915
    @susudu1915 5 ปีที่แล้ว +20

    පා සටහන් කෙසේ වෙතත් මින් ඉදිරියට සැලකිලිමත් උනොත් හොදයි වැඩිපුර .මොකද location ඔක්කොම දුන්නනේ.මින් ඉදිරියට මේ වගේ වැඩ සටහන් කරද්දී?ස්ථාන ගැන හරි සදහනක් නොකර වනෝද්‍යානයේ නමින් විතරක් ප්‍රෝග්‍රෑම්එක කරවුවොත් හොඳයි කියලා හිතෙනවා.නැත්නම් ඕකෙ තියෙන ඉතුරු ගලුත් හාරයි.😥😥

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 5 ปีที่แล้ว +1

    Hoda wadak obalata jaya

  • @WildWays79
    @WildWays79 3 ปีที่แล้ว +3

    ශ්‍රී ලංකාව ගැන කතා කිරීමට වචන නැත ඒවා අනාගතයට ඉතිරි කරන්න. ......... කරුණාකර.

  • @akilajayasinghe7200
    @akilajayasinghe7200 5 ปีที่แล้ว +1

    you are respect for sri lanka

  • @hasithakaushalu8702
    @hasithakaushalu8702 5 ปีที่แล้ว +12

    වැඩි තන්හාව ඒත් පිබුරා ගොදුර ගත්තේ වෙන තැනක ඒත් මැරිලා ඉන්නේ එක තැනක 🤔🤔

  • @RuchiraPrashan
    @RuchiraPrashan 5 ปีที่แล้ว +1

    Amazing video!!

  • @roshanpremasiri8895
    @roshanpremasiri8895 2 ปีที่แล้ว

    Lassanata wachana hasurawanawa

  • @aseladilruksh7070
    @aseladilruksh7070 6 ปีที่แล้ว +2

    Lassanai weda satahana

  • @dilkasadamali2844
    @dilkasadamali2844 ปีที่แล้ว

    Rupawahiniye godak wadagath dewal pennanawa.eth meheta rupawahini ahu wenne na.rathnapurata

  • @maleeshaheshan4652
    @maleeshaheshan4652 4 ปีที่แล้ว

    bohoma lassanai vadasatahana.like me

  • @perpachuvas8855
    @perpachuvas8855 4 ปีที่แล้ว +3

    හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය

  • @deepaliareyasena1921
    @deepaliareyasena1921 5 ปีที่แล้ว

    Diwangata gamini disanayaka matitumani mahawaliye nirmathru..obatumata..pin sidu wewa

  • @praneethandlaksmandasanaya8462
    @praneethandlaksmandasanaya8462 5 ปีที่แล้ว +14

    අන් ලයික් කරලා තියෙන්නේ පරිසරයට අාදරය නැති උන්

  • @dinushadesilva2321
    @dinushadesilva2321 5 ปีที่แล้ว

    niyamai

  • @යූටිව්බ්දිසාyoutubeDissa

    තිරිසම් අපායෙ බියකරු බව

  • @uchannelone3558
    @uchannelone3558 5 ปีที่แล้ว

    Godak watina program ekk..

  • @ruwanhg9095
    @ruwanhg9095 6 ปีที่แล้ว +1

    Lassanai wada satahana👍👍👀

  • @chandansampath8929
    @chandansampath8929 5 ปีที่แล้ว

    Godak vatenava ... Excellent

  • @annedesilva4838
    @annedesilva4838 5 ปีที่แล้ว +2

    Woww this is more like සැරිසර. But more informative . Good work.

  • @samuditharasanga3022
    @samuditharasanga3022 ปีที่แล้ว +1

    පිඔුරව මරපු එකනම් අවුල.

  • @karunathilakaamarasingha2553
    @karunathilakaamarasingha2553 5 ปีที่แล้ว +12

    ඕවගෙ තියන නිදහං කඩන්නෙ වන සංරක්සන එකේ ඉන්න එවුනුයි පුරාවිද්‍යා එකේ ඉන්න අයයි එකතුවෙලා තමයි වෙන කව්රුත් නෙවෙයි

  • @chamaralasantha7350
    @chamaralasantha7350 4 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @user-oj5tu3ts3t
    @user-oj5tu3ts3t 2 ปีที่แล้ว

    Fatta 🔥

  • @muthukelumamarasigha6767
    @muthukelumamarasigha6767 5 ปีที่แล้ว +1

    mewage wadasatahan godak watinawa/mawath akathu karaganna barida

  • @m-sick4248
    @m-sick4248 4 ปีที่แล้ว +1

    🙏❤

  • @siriwardanamudiyanselage2546
    @siriwardanamudiyanselage2546 2 ปีที่แล้ว +1

    🤟🤟🤟👍

  • @dimuthsanjeewa4551
    @dimuthsanjeewa4551 4 ปีที่แล้ว

    Video eke dala thiyena water mark eka thada wadi.. sundharathwayata tikak haani wenawa

  • @Fernandowaruna
    @Fernandowaruna 6 ปีที่แล้ว +1

    Maru

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu ปีที่แล้ว

    🙏🙏❤❤🇱🇰💪👍

  • @indrakumara1858
    @indrakumara1858 6 ปีที่แล้ว +2

    malli oyanam hodatama programe eka karanawa

  • @lasanthaindunil6350
    @lasanthaindunil6350 6 ปีที่แล้ว +1

    superema programme akak anemal palnet kale

  • @narmadasandamali2505
    @narmadasandamali2505 5 ปีที่แล้ว +1

    👍👍❤️❤️❤️❤️❤️

  • @hs6518
    @hs6518 5 ปีที่แล้ว

    godk hoda program ekak

  • @dumindaariyasinghe9844
    @dumindaariyasinghe9844 3 ปีที่แล้ว +1

    මේ පිබුර අනකොන්ඩෙක් වගේ අම්මෝ

  • @lahirubimantha5611
    @lahirubimantha5611 3 ปีที่แล้ว

    ♥️