කුකුල් මස් කනවනම් මේකත් බලන්න | Chicken Vindaloo Curry | චිකන් වින්දාලු Chicken Recipe
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- Deliciouss Chicken Vindaloo Curry Recipe | Chicken Recipe
Please turn on CC (Subtitles) to display the dialogues.
අවශ්‍ය ද්‍රව්‍ය:
චිකන් බ්‍රෙස්ට් 500g
විනාකිරි කෝප්ප 1/2
සූදුරු තේහැඳි 01
කහකුඩු තේහැඳි 01
රස අනුව ලුණු
ගම්මිරිස් ඇට 10
කරදමුංගු 02
කරාබුනැටි 05
වියළිමිරිස් කරල් 08
සුදුලූණු බික් 04
අමුමිරිස් කරල් 02
කුරුඳු කැබැල්ලක්
ඉඟුරු කැබැල්ලක්
සියඹලා යුෂ තේහැඳි 01
තෙල් මේසහැඳි 02
ලොකුලූණු ගෙඩි 01
සීනි තේහැඳි 01
අප හා එක්වන්න - Join with Us
Watch all my videos(playlist) - / @recipessinhala
FACEBOOK - / recipesinhala
TWITTER - / recipessinhala
PINTEREST - / recipesinhala
INSTAGRAM - / recipessinhala
බලමු හදලා අලුත් විදිහට ස්තුතියි මල්ලි තෙරැවන් සරනයි
අනේ අයියෙ, මට මේකට පිලිතුරක් දෙන්නකො, restaurants , කෑම කඩවල් වල special menu එකට වම්බටු හදන්නෙ කොහොමද ? ඒක මෝජු නෙවෙයි , සෝස් දාලා ද මන්දා හදන්නෙ, රසයි ගොඩාක් ,, අපේ ගෙදර පාටි එකක් තියෙනවා , ඒකට හදන්න ඕනා, අනේ මට ඉක්මනින් පිලිතුරක් දෙන්න 😘
👍👍
ADAMAI ME AHUWE HADALA BALANNA ONE OBATA THERUWAN SARANAI
Thanks
Mannam danne ahuweth adamai isthuthii