21 රෑ ඇත්තටම මොකද වුණේ? ඇයි ප්‍රතිඵල එන්න ප්‍රමාද වුණේ? නොදත් කතාව මුල්වරට එළියට එයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2024
  • #Lka #npp #election2024
    21 රෑ ඇත්තටම මොකද වුණේ? ඇයි ප්‍රතිඵල එන්න ප්‍රමාද වුණේ? නොදත් කතාව මුල්වරට එළියට එයි - දෙවැනි මනාපය ගැන එල්ල කරපු චෝදනාවට මැතිවරණ කොමසාරිස් ජනරාල්ගෙන් සැර පිළිතුරක්

ความคิดเห็น • 83

  • @KanthiMarasingha
    @KanthiMarasingha 9 ชั่วโมงที่ผ่านมา +26

    අපිත් බයේ හිටියෙ මෙි මොකද වෙන්නෙ කියල ඒත් අනුර සහෝදරයාත් කිවිවනේ මැතිවරණය කොමිෂන් සභාව කෙරෙහි විශ්වාසය තබනවා කියලා පස්සේ බය නැති උනා ජය වෙිවා ඔබ තුමන්ලට 🙏

  • @danudesilva9634
    @danudesilva9634 8 ชั่วโมงที่ผ่านมา +15

    ලස්සනම මැතිවරණය හොද මිනිස්සුන් රට බාරගන්න එනකොට ඒවා ඉබේම වෙනස් වෙනවා අනුර කියන්නේම හොදකෙනෙක් .මාලිමාව කංඩායම නීතිගරුකයි ,යුක්තිගරුකයි රට කරවන්න යෝධ බල යෝධ ශක්තිය අනුර ඇතුලු කංඩායමට ලැබේවා ...God Bless you ✔👍👑🌎❤

  • @sumiththamamaduwa9086
    @sumiththamamaduwa9086 8 ชั่วโมงที่ผ่านมา +20

    ඉතා හොදින් නිවැරදිව නිර්භීතව පැහැදිලි කිරීම පිලිබදව ප්‍රනාමය

  • @harryherath1730
    @harryherath1730 ชั่วโมงที่ผ่านมา +6

    අපි මැතිවරණ කොමිසමට ගව්රව කරමු ඉතාම හොඳට ඔවුන්ගේ රාජකාරි ඉටුකලාට.

  • @harshanakumara192
    @harshanakumara192 8 ชั่วโมงที่ผ่านมา +20

    කියන්න ඕන දේ කෙලින්ම කියනවා සුපිරි ඇත්තටම

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 ชั่วโมงที่ผ่านมา

      Pradana,,madya,,seyalla,,horunta,,kadageya,,,sohal,,medeya,,uhukam,,ehtakara,,,gaheya,,pranpranamaya ❤❤❤❤❤❤❤

  • @Jithcomlk
    @Jithcomlk 7 ชั่วโมงที่ผ่านมา +10

    හරිම චාම්, හරිම ආදර්ශවත්, නරි නාටක දැකලා, දැකලා..එපාවෙලා හිටිය ජනතාවට අස්වැසිල්ලක්...!
    අවංක, උගත්, වැදගත් පිරිසක් අතට රට පත්වීම..
    අපේ බාල පරම්පරාව ට ආදර්ශයක් වෙන ලෙසට හැසිරීම, හරිම වැදගත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන නියෝජිතයන්!
    මුදල් ඉදිරියේ තම වගකීම් පැහැරහැර,
    බොරුවෙන් ජනතාව රැවටූ දේශපාලුවන් සමාජයෙන් කොන්වී යන තරමටම ගරු, ජනාධිපති අනුර සහෝදරයා ගේ පාලනය යහපත් වේවායි ඉතිසිතින්ම
    සුභ පතමි!!!

  • @chandraniherath1043
    @chandraniherath1043 9 ชั่วโมงที่ผ่านมา +9

    ඔබතුමාට අපේ ගෞරවය

  • @SenevirathneBandara-l8k
    @SenevirathneBandara-l8k 8 ชั่วโมงที่ผ่านมา +20

    හරියට රාජකාරි කරන විශිෂ්ඨ නිලධාරියෙක්

  • @SriyanandaSoysa
    @SriyanandaSoysa 9 ชั่วโมงที่ผ่านมา +6

    පත්කරනු ලබන කාර්යයන් නොකෙරු නිසා තමයි අද අපේ මව්බිම බංකොලොත් රටක් වී තිබෙන්නේ

  • @jayamalfonseka7001
    @jayamalfonseka7001 9 ชั่วโมงที่ผ่านมา +6

    We salute Mr. Saman Sri Rathnayaka for his fair and honnest duty

  • @amig4732
    @amig4732 4 ชั่วโมงที่ผ่านมา +3

    නිරීක්‍ෂණ කණ්ඩායමි දැන ගන්න ඕන චන්ද පුතිපල නිකුත් කර අවසන් වන තුරු තමාගේ ආසනේ රැඳී සිටින්න.

  • @prasannakulasuriya4530
    @prasannakulasuriya4530 9 ชั่วโมงที่ผ่านมา +10

    I think we should appreciate for the election commission.

  • @SGunasekara-n9j
    @SGunasekara-n9j ชั่วโมงที่ผ่านมา +3

    වෙනස් කලයුතු වෙනස් කල හකි රටේ දිශානතිය පිලිබද අවබෝධයක් සහිත ජනාධිපති අනුර සහොදරයාටත් අගමැතිනි හරිනි සහොදරියටත් සියලු කටයුතු සාර්ථක වේවා රටට ජනතාවට වාසනාව උදා වේවා 🎉🎉🎉

  • @MajorBanduRupasingh
    @MajorBanduRupasingh 9 ชั่วโมงที่ผ่านมา +10

    We trust and respect You all. You all did your responsibility absolutely in order.

  • @dianadissanayake764
    @dianadissanayake764 9 ชั่วโมงที่ผ่านมา +13

    මහින්දලා game එකේ නැති නිසා මෙයාලට ගේමක් නෑ. නැත්නම් ආතතිය හැදෙනවා

  • @sunethradissanayake641
    @sunethradissanayake641 7 ชั่วโมงที่ผ่านมา +10

    විශිෂ්ඪ රජයේ නළධාරියෙක්
    ඔබට ප්‍රණාමය 🙏

  • @josephsirimalkerewgoda9989
    @josephsirimalkerewgoda9989 8 ชั่วโมงที่ผ่านมา +4

    We appreciate the committed service of the election commission and its team.

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara 3 ชั่วโมงที่ผ่านมา +5

    හොද අදහස් දැක්වීමක් ❤

  • @surenakalanka6952
    @surenakalanka6952 9 ชั่วโมงที่ผ่านมา +4

    මී හරක් හිරු-මැතිවරණ කොමසාරිස් ජනරාල්

  • @Olamott-p7z
    @Olamott-p7z 9 ชั่วโมงที่ผ่านมา +4

    විදෙස් මාධ්‍යක් වන first post Palki Sharma රනිල් වික්‍රමසිංහ සමග කල සාකච්ඡාව මැතිවරණ නීතියට ඔච්චම් කරමින් කලේ. ඒකට ඇක්ශන් ගන්න පුලුවන්ද ? ආයෙමත් ඒව නොවන්න ඔබතුමන්ල මොකද කරන්නෙ.

  • @shantisubasinha5591
    @shantisubasinha5591 8 ชั่วโมงที่ผ่านมา +3

    Oba thumata apage gaurawaya. 🙏❤️

  • @ruwanbandara9825
    @ruwanbandara9825 10 ชั่วโมงที่ผ่านมา +6

    පාඨලීta saha sujewa ta hoda plithurak

  • @prabakumari3701
    @prabakumari3701 8 ชั่วโมงที่ผ่านมา +2

    Obathuma athulu sahaya dunna siyalu karya mandalayata sthuthi❤❤❤❤❤

  • @SanjeewaPelawaththa
    @SanjeewaPelawaththa 8 ชั่วโมงที่ผ่านมา +2

    Respect Sir, Saman Sri Rathnayaka❤🫡🫡🫡

  • @abusaliashraf136
    @abusaliashraf136 7 ชั่วโมงที่ผ่านมา +2

    Excellent presentation

  • @neethawalimini520
    @neethawalimini520 3 ชั่วโมงที่ผ่านมา +1

    Kelen katha karana buddimath mahath mayek oba thumage kathawa hareyata hare thank you so much ser

  • @erangamuhandiram2353
    @erangamuhandiram2353 9 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤

  • @ShamilaPerera-s2w
    @ShamilaPerera-s2w 8 ชั่วโมงที่ผ่านมา +1

    Great work im respect 🙏🙏🙏

  • @nihalpremaratne1203
    @nihalpremaratne1203 7 ชั่วโมงที่ผ่านมา +4

    🌹 මේ සම්බන්ධයෙන් එදිනම මං පෝස්ට් එකක් දාලා කිව්වා මේක හරි විදිහට මැතිවරණ කාර්යකාරි කෙරෙනව ඒකෙදි මැතිවරණ රාජකාරිවලට අදාළ නිලධාරීන්ට අවස්ථාව අනුව තීරණ ගන්න බලය තියෙනවා. පාඨලී චම්පික රණවක සහ සුජීව සේරසිංහ යන මහත්තුරු ඇවිල්ලා ඒක ලොකු ප්‍රශ්නයක් වගේ සමාජය ව්‍යාකූල තත්ත්වයට පත්කරන්න කටයුතු කරා කියලා මම හිතනවා. මම මෙහෙම කතා කරන්නේ මම මැතිවරණ හයක මේ රාජකාරී වල නිරත වෙලා ප්‍රායෝගී හෝ අපි වැඩ කරන විදිහේ මැතිවරණ කොමිෂන් සභාව සහ මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් එක්ක වැඩ කරනකොට අපි කොච්චර අවංකව කැපවීමෙන් ඒ සඳහා කටයුතු කරනවද එස් පියෝ තනතුරකට අරගෙන පාසල්වල දෙසුර නිදාගෙන සමහර අයට කෑමක් නැතුව ඉතා අවංක රාජකාරී කරන පිරිසක් කෝක ඉන්නේ. ඒගොල්ලන්ට කරපු මහා අගෞරවයක් විදියටයි මම ඒක දකින්නේ මම ඒක එදා පෝස්ට් එකෙත් දැම්මා චම්පික රණවක මහත්මයාටත් සුජී සේරසිංහ මහත්මයාටත් මේ වගේ නිලධාරීන්ගේ ගරුත්වය නැතිවෙන විදිහේ වචන ප්‍රකාශ කරන එක ඒගොල්ලො වගේ අයට වටින්නේ නෑ. ඒගොල්ලන්ට තරම් නෑ කියලා මම හිතනවා. ඒක නිසා මේ ඉදිරියටවත් ඒගොල්ලෝ ආ වගකීමක් සහිත වචන පාවිච්චි කරයි. එහෙම වගේම නැතිකම අපිට පේන හින්දා තමයි මිනිස්සුන්ගෙන් ඒගොල්ලෝ ප්‍රතික්ෂේප වෙන්නේ? වගකීම කියන එක සමාජයට දැනෙන විදිහට කටයුතු කරන්න බලාපොරොත්තු. 🌹 අපේ මැතිවරණ කොමිෂන් සභාවේ මහත්මයා කියන විදිය ඉතාම නිවැරදි ඔවුන් ඉතාම අවංක රාජ්‍ය සේවය කරන නිලධාරීන් බවට පේනවා කතාවෙන් වැඩ වලින් එහෙම තත්ත්වයක් යටතේ අර වගේ දෙයක් කරනවා කියන එක ගැන සමාජය සහ රටේ ජනතාව තීරණයක් ගනියි කියලා මම හිතනවා. 🔥

    • @champaperera8487
      @champaperera8487 7 ชั่วโมงที่ผ่านมา

      බොහොම වටිනවා ඔබේ විස්තරය

  • @TheAnjanadolewatta
    @TheAnjanadolewatta 8 ชั่วโมงที่ผ่านมา +1

    සුපිරි සර් සුපිරි 😊😊😊

  • @RaveendraKusum
    @RaveendraKusum 8 ชั่วโมงที่ผ่านมา +1

    Respect sir

  • @prabakumari3701
    @prabakumari3701 8 ชั่วโมงที่ผ่านมา +1

    Obathumata ❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @chandrasenaedurapotha1979
    @chandrasenaedurapotha1979 6 ชั่วโมงที่ผ่านมา +1

    👍👍👍👍

  • @Sandakathmini01
    @Sandakathmini01 ชั่วโมงที่ผ่านมา

    බලාගෙන යනකොට මෙයත් දැන් පොරක්

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 2 นาทีที่ผ่านมา

    🌾

  • @99designssl95
    @99designssl95 9 ชั่วโมงที่ผ่านมา +2

    Photo ගන්න අවසර දුන්න නම් ඒක publish කරාම තියෙන අවුල මොකක්ද?

  • @andrewathukorale4586
    @andrewathukorale4586 9 ชั่วโมงที่ผ่านมา +4

    මහරගම ජාතික ගුරැ පුහුණු මධ්‍යස්ථානයේ පැවති තැපැල් ඡන්ද
    විමසීමේදී මාලිමාවේ ( ජාතික ජනබල වේගයේ) නියෝජිතයින් 2 නා පමණයි පැමිණ සිටියේ , වෙනත් කිසිදු පක්ෂයක නියෝජිතයකු ශාලාවට පැමිණියේ නැහැ, ඒ වගේම ඊට පසුව පන්නිපිටියේ කලණ චන්ද මධ්‍යස්ථනයේ පැවැති ඡන්ද විමසීමේදී ස.ජ. බ. නියෝජිතයා උදේ
    ටික වෙලාවක් සිට පිටවී ගියා, හේතුව වුණේ ඔහුට රුපියල් 2000/
    දීමට එම පක්ෂයෙන් පොරොන්දුවී
    එය නොගෙවීමයි 😂 ඡන්ද නියෝජිතයකු වත් සොයා ගැනීමට ඔ වුන් අසමත් වෙලා

  • @sriyanimangalika805
    @sriyanimangalika805 4 ชั่วโมงที่ผ่านมา +1

    I respect you all officers. I need to establish the result. I wanted to know particularly the total number of votes received islandwide my may be first four contestants in the first round and relevant percentages. Similarly I need to know the total votes received islandwide adding second and third preference for the first two contestants.And finally I need to find the percentage of votes considering all valid votes considering all 39 contestants. I searched in the internet for the above information. I was interested since I treat this as a crucial election to my country. I would be thankful at least now I could know the above information Thanks Budu Saranayu

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 8 ชั่วโมงที่ผ่านมา +1

    අැත්ත නැත්ත මුනෙන් පෙනව.😂

  • @sumisumi6512
    @sumisumi6512 7 ชั่วโมงที่ผ่านมา +1

    Ranilata onade una sajith paraduna😢😢😢😢😢😢😢 😊😊😊😊

  • @nirmalperera6256
    @nirmalperera6256 4 ชั่วโมงที่ผ่านมา +2

    සුජීව සෙරසිංහයා තමයි රෙවිලා වගේ කෑ ගගහ හිටියේ😂

  • @nimalgunasekara-p2t
    @nimalgunasekara-p2t 6 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏🌹🌹🌹♥️♥️♥️💪👍👌

  • @19rajee
    @19rajee 7 ชั่วโมงที่ผ่านมา +1

    Minissu results okkoma blanna kalin deweni manapaya balanwa kwwa... E kynne results okkoma awilla media wlata den nathuwa hitiya.... Ewath kaaryakshama widihata media wlata dena widihak hadanna...

  • @lajak9829
    @lajak9829 5 ชั่วโมงที่ผ่านมา

    රාහු කාලේ බං රාහු කාලේ.

  • @crishanwannakukorala3776
    @crishanwannakukorala3776 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤methiwaranakomisama❤❤❤❤❤

  • @judefernando9508
    @judefernando9508 7 ชั่วโมงที่ผ่านมา +3

    හොරිකඩ රාජපක්ෂලා චුත කරලා දාන්නම ඕනා , රටේ හැමදේකටම කොඩිවිනයක්. ජාතිවාදය ආගම්වාදයෙන් ගේම් ගහන සක්කිළි .

  • @MGRPriyankara
    @MGRPriyankara 5 ชั่วโมงที่ผ่านมา +1

    Hiru lajja nathuwa kadee giyaa

  • @JanakaAnuruddhaWalisingha
    @JanakaAnuruddhaWalisingha 3 ชั่วโมงที่ผ่านมา +1

    Sajabe koheda mole thiyana un.

  • @Sandakathmini01
    @Sandakathmini01 ชั่วโมงที่ผ่านมา

    බනානා සුජියාට බඩේ අප්ශට් එකක් හැදිල දුවපු වෙලාවෙම දෙවැනි මනාපය ගනන් කරන්න ගත්තු එක හරි නෑ හොඳේ.

  • @vipulakularathne3664
    @vipulakularathne3664 10 ชั่วโมงที่ผ่านมา +4

    ෆොටෝ ගන්න අවසර දෙන්නෙ තමන් නිවැරදි වෙලාවට විතරයිනේ...?
    ඒකත් camera man ට විතරයිද...?
    මට තේරෙන්නේ නෑ මේ හතර බීරි කතාව
    industries are to be revolution and evaluation,
    එදා මුඩෙ ගැහුවට දැන් අමුඩ ගහන්නෙ නෑ අමුඩ කර්මාන්තය දැන් ඩෙනීම් අහනවා....😂

    • @kaushaliyaesmonde2244
      @kaushaliyaesmonde2244 5 ชั่วโมงที่ผ่านมา

      Why wasnt this statement made to t public when champika Patali went onTV news channels on t 22nd - soon after election results - trying to falsely imply that t 2nd preferential votes were not counted in t presence of SJB officers??? Today is t 24th. 2 days later after false accusations!!!

  • @IndraniKusumlath
    @IndraniKusumlath 9 ชั่วโมงที่ผ่านมา +5

    මුන් වත්. මේ. තනතුර වලින්. Aen.කරන්න. ඕනා

    • @pmalgaha6565
      @pmalgaha6565 6 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම. මූ නෙවීද නාමයෝජනා කැඳවපු පළාත් පාලන මැතිවරණය නොතිබ්බෙ. දැන් ගොන් පොරටෝක්🤮

    • @harryherath1730
      @harryherath1730 ชั่วโมงที่ผ่านมา +1

      ඇයි හොරු තක්කඩ් රැල පාලනයෙන් එලවා දමන නිසාද

  • @ChamindaKithsiri-u4t
    @ChamindaKithsiri-u4t 6 ชั่วโมงที่ผ่านมา

    Ai awsana prati palaya dakwa vikasa MN Aya nokale.

  • @MGRPriyankara
    @MGRPriyankara 5 ชั่วโมงที่ผ่านมา

    Mamath hithuwa jillmart ekakkda kiyala

  • @jayasakarasuranga5345
    @jayasakarasuranga5345 9 ชั่วโมงที่ผ่านมา

    😅😅😅😢😢😢😢😮😮😮

  • @ChamindaKithsiri-u4t
    @ChamindaKithsiri-u4t 6 ชั่วโมงที่ผ่านมา

    Arbudak tiyanawanm ai madya prakasanayak nokale

  • @SusanthaRanawaka-l8n
    @SusanthaRanawaka-l8n 3 ชั่วโมงที่ผ่านมา

    You couldn't defeat the first choice by someone's second choice.
    The first choice is more powerful than the second or third preferences.
    How could that possible if someone's candidates who lost the election become more powerful with their second choices to defeate the winner of first choices.
    What would happen if all the voters of Mr. Ranil Wikramasingha given their second choice to his fraind Mr. Sajith Premadasa?
    It is almost impossible to get more than 50% from 38 candidates.
    This is how they manipulate the system to get advantage.
    Do you need more explanation to understand what is going wrong?
    If I voted using "x" that one and only choice, it isn't equal for someone's second choice.

  • @KumaraApp-u3r
    @KumaraApp-u3r 5 ชั่วโมงที่ผ่านมา

    Danna epa munta eahana

  • @nickdesilva612
    @nickdesilva612 9 ชั่วโมงที่ผ่านมา

    18 madyama raatriyen pasuwa nihanda kaalayen pasuwath samaaja maadya tula metiwarana denweem saakachawan videseeya maadya thula giyaa eyya waradak komisama mokada eay gena kiynne

  • @athulabandara6180
    @athulabandara6180 8 ชั่วโมงที่ผ่านมา +1

    අපිට විස්වාස නැත

    • @harryherath1730
      @harryherath1730 ชั่วโมงที่ผ่านมา +1

      ඇයි පැරදිලා නිසාද

    • @chandrikajayawardhana3416
      @chandrikajayawardhana3416 3 นาทีที่ผ่านมา

      ඇත්ත අහන්න කැමති නෑ

  • @MadushanChathuranga-r3s
    @MadushanChathuranga-r3s 7 ชั่วโมงที่ผ่านมา +2

    කෙලින් කතාව. මෙතුමා ගැන අපිට වැඩි අවබෝධයක් නැති උනාට හිටපු මැකෝට වඩා හොදයි වගෙ

    • @pmalgaha6565
      @pmalgaha6565 6 ชั่วโมงที่ผ่านมา

      😂

  • @FariqueAzeez701
    @FariqueAzeez701 7 ชั่วโมงที่ผ่านมา +1

    මෙයා මොනවද කියන්නේ. මේ අය අවසානය වෙනකම් ප්‍රධාන මාධ්‍ය වලට ප්‍රතිපල නිකුත් කලේ නෑනේ. මගදී ඇවිල්ල කිව්ව මනාපෙට යනවා කියලා. ඕව සැක උපදවන වැඩ.

    • @harryherath1730
      @harryherath1730 ชั่วโมงที่ผ่านมา +1

      හොරුන්ට කඩේ යන්නේ නැතිව මේ කියන දේවල් තේරුම් ගන්න

  • @voicetoday1803
    @voicetoday1803 9 ชั่วโมงที่ผ่านมา +1

    Mita passe boruwata ගුවන් කාලය ganne natiwa chande ganan karala result eka ikmanata deepalla thope salli neweine me yanne

    • @pmalgaha6565
      @pmalgaha6565 6 ชั่วโมงที่ผ่านมา

  • @nayanasathsara7554
    @nayanasathsara7554 5 ชั่วโมงที่ผ่านมา

    11:21

  • @wdpradeep
    @wdpradeep 7 ชั่วโมงที่ผ่านมา +1

    කියන්න ඕන දේ කෙලින්ම කියනවා සුපිරි ඇත්තටම

  • @koekloeren3797
    @koekloeren3797 9 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤

  • @YamunaKumari-ei5rr
    @YamunaKumari-ei5rr 7 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @NishanMadusanka-b6y
    @NishanMadusanka-b6y 9 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @mahendrehapuarachchi7690
    @mahendrehapuarachchi7690 10 ชั่วโมงที่ผ่านมา +2