සාර්ථකව වම්බටු වගාවක් කරන්නේ කොහොමද ?How to grow eggplant successfully

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 4

  • @dewnirod
    @dewnirod 8 หลายเดือนก่อน +2

    ඉක්මනින් දැම්මොත් හොඳයි

    • @AgriexpertSB
      @AgriexpertSB  8 หลายเดือนก่อน +1

      ❤❤❤❤aniwarayenma

  • @chathurangspushpakumara-jh8sq
    @chathurangspushpakumara-jh8sq 8 หลายเดือนก่อน +2

    මම ගොවිතැන් සර්තක උනු කෙනෙක්...
    දවසක් මට හිතුනා කොහිල වගාවක් පටන් ගන්න...පුරන් උනු කුඹුරක මම කොහිල වගා කරන්න පටන් ගත්තා.මට අක්කර කාලක විතර කොහිල වගාවක්
    තියෙනවා..මම සතියකට සැරයක් කොහිල දලු කඩනවා...පොහොර දාන්න වතුර දාන්න අවශ්‍ය නැති නිසා මට කොහිල වගාවට කිසිම වියදමක් යන්නේ නැ...කොහිල වගාව නඩත්තු කරන්න මට මුදල් වැයවන්නේ නැති නිසා කොහිල වගාවේ ලැබෙන අදායම මට සම්පුර්ණයෙන් ඉතිරි කරගන්න පුලුවන්...
    මම කොහිල වගාව පටන් ගත්ත මුල් කාලේ මිනිස්සු මට හිනාවුනා...ඒ හිනා උනු මිනිස්සු දන්නැති මම කොහිල වගාවෙන් ලබන අදායම...👍👍👍👍👍

    • @AgriexpertSB
      @AgriexpertSB  8 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤