ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Super ❤
Thanks 🔥
Best of luck !
❤
I'm a big fan of kithul treacle🍯🍯🍯
Blessings !
It seems difficult
අර කුරු කිතුල් ,බට් කිතුල් කියන ජාතියෙ මල් හරියනවද
හරි යනවා ❤
තෙල්දිය කොච්චර ගන්න පුලුවන් ද
මෙහෙමයි අනිත් කිතුල් වගේ ලොකු තෙල් දිය ප්‍රමාණයක් ගන්න බෑ ගස් පොඩිනේ ලිටර් 2-5 අතර තමා සාමාන්‍ය ගන්න පුලුවන් කියන්නේ හැබැයි මදින්න ලෙසි ගස් උස නැති නිසා මේ මිටි කිතුල් ප්‍රභේද ය දෙමුහුන් කරල වගේ හදපු ප්‍රභේද ක් ගන්නෝරුව එහේම පැල විකුණන්න තිබුනා මන් හිතන්නේ
@@lahirumv4587දේශීය කිතුල් සහ කුරු කිතුල් වශයෙන් කිතුල් ප්‍රභේද 2ක් ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙනවා. දේශීය කිතුල් ප්‍රභේදයට අයත් කිතුල් ශාකයක් විශාලත්වයෙන් වැඩි වන විට කුරු කිතුල් ප්‍රභේදයට අයත් කිතුල් ශාකයක උස මීටර් 4-5ක් පමණක් වනවා. සාමාන්‍යයෙන් වසර 20-25 අතර ආයු කාලයක් ඇති දේශීය කිතුල් ශාකයකින් දිනකට තෙලිදිය බෝතල් 10ක් පමණ ලබාගත හැකියි. නමුත් කුරු කිතුල් ශාකයේ හටගන්නා මල් ප්‍රමාණයෙන් කුඩා නිසා දිනකට ලබාගත හැකිවන්නේ තෙලිදිය බෝතල් ප්‍රමාණය 2ක් පමණ යි. ආර්ථිකමය ප්‍රතිලාභ ලබාගැනීම සඳහා දේශීය කිතුල් ප්‍රභේදයට අයත් ශාක වගා කළත් බොහෝ දෙනෙකු කුරු කිතුල් ප්‍රභේදයට අයත් ශාක ගෙවත්ත අලංකාර කරගැනීම සඳහා වගා කරනවා.