Ma Nowana Mama | Season 01 | with Nadeeka Guruge

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ส.ค. 2021
  • Ma Nowana Mama | Season 01 | with Nadeeka Guruge

ความคิดเห็น • 82

  • @vishwaattanayaka6329
    @vishwaattanayaka6329 3 หลายเดือนก่อน +6

    2024 දි බලන අය ඉන්නවද...
    නදීක සහෝදරයගෙ වටිනාකම වඩා වැඩියෙන් දැනෙන කාලයක්...

  • @bulatha2888
    @bulatha2888 2 ปีที่แล้ว +61

    0:07:26 සඳ හොරෙන් හොරෙන් බලා වලා රොදක සැඟවිලා
    0:16:46 සිහින ලොවක් දුටුවා මතකයි
    0:24:15 ළඳුනේ ළඳුනේ ඔබේ දැසින් දැක ගත්තෙමි
    0:32:33 රැවල් ඉරීගිය නෞකාවේ නියමුවානෙණි
    0:42:15 ඉරවට යන ගිරවියනේ මගේ ගිරවිය කොයිද අනේ
    0:50:42 කෝ මා පැතු ඔබේ ආදරේ කෝ මා පැතූ ඔබේ ආදරේ
    1:02:08 විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩිවී ගියාදෙන් පතිකුලය අද මට පිටුපා යන මගේ සොඳුරු ලඳුන්,.....

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 ปีที่แล้ว +13

    "මම අහමින් මම රමසවිඳිමින් ගයන්නෙ" අන්න පොයින්ට් එක.

  • @donid7595
    @donid7595 ปีที่แล้ว +7

    ඇයි දෙයියනේ මෙි හඩ ලෝකේ ට අහන්න සලස්සන්නේ නැත්තේ දෙයියනේ පුඋුම ලස්සන ලයාන්විත ගැබුරැ හඩක් පටිටම පටිට මගෙ වචනෙන් කියනවා නමි ඔබ තුමාට ආදරෙයි

  • @surangamacwud3040
    @surangamacwud3040 2 ปีที่แล้ว +9

    මං ඉස්සර අකමැති චරිතයක් මං දැක්කෙ වැරදි කෙනෙක් විදිහට
    එත් පස්සෙ මං ගොඩක් fallow කරා ඇත්තටම නියම ප්‍රවිනයෙක් 🙏

  • @ramyas19
    @ramyas19 3 หลายเดือนก่อน +1

    මාර හඩක්..ක්ලැරන්ස් මහතාගේ සිහින ලොවක් දුටුවා මතකයි.ගීය එහම මාර ලස්සනයි.අතිශයින්ම.

  • @dhammikamohottie1613
    @dhammikamohottie1613 2 ปีที่แล้ว +11

    සමාජ අර්බුද වලට සංවේදී සමාජ ප්‍රතිසංස්කරණ වලට එක හිතින් සහාය දෙන මහපොළවේ පය ගැසූ ලොකු හදවතක් ඇති සුහද කලාකරුවන් අතලොස්සක් අතරින් බැබලෙන තරුව නදීක 💗💗

  • @upulkumara8752
    @upulkumara8752 ปีที่แล้ว +6

    මතකද .1998 විතර අපේ ඉස්⁣කෝලෙ නුවරඑළිය සේනානන්දයේ සීතල දවසක ප්‍රධාන ශාලාවේ ඔබ ගයපු ක්ලැරන්ස්ගෙ සඳක් බැසගියා ගීතය ඔබ ගාමිණී විද්‍යාලයේ උසස් පෙළ ශිෂ්‍යයෙක්.අපි වශීවෙලා අහගෙන හිටියා .

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 10 หลายเดือนก่อน +1

    බොහොම පරිස්සමෙන් ලස්සනට ගැයු ගිත ටික හරිම රසවත්..නදික මහතානනි ඔබගේ එ මට සිලිටු හඩ හරිම මිහිරියි..❤❤❤❤❤❤❤❤❤

  • @user-ou6dr5yf6g
    @user-ou6dr5yf6g 4 หลายเดือนก่อน +1

    පස්න මාරයි ගැනිගේ...
    විද්‍යාව පිළිබඳ ව නොදනි...
    සංගීත සංදර්ශන පැවැත්වීම හොද ා
    බොරු ව දෙරණ ලකුණු සංඛ්‍යාව ක් ගනි...
    නදිකගෙන්....

  • @ranjanprabadh3751
    @ranjanprabadh3751 2 ปีที่แล้ว +5

    හරිම අපූරුයි..ඇයි හත්වලාමෙ නියමයිනෙ..

  • @kumarihamyekanayake-fy7km
    @kumarihamyekanayake-fy7km 3 หลายเดือนก่อน

    ආදරය කරන ගායකයෙක්තෙරැවන් සරණයි ඔබ තුමාට

  • @isurugamage7992
    @isurugamage7992 8 หลายเดือนก่อน +1

    ඇත්තටම සැබෑ සුන්දර මනුෂ්‍යයෙක්. නිතරම සමාජයට හදවත්වලට කතා කරන සොදුරු මිනිසා.ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි . 💜💐

  • @romanceinella4122
    @romanceinella4122 6 หลายเดือนก่อน +1

    Obage සංගීතය gena අටුවා tika tippani අවශ්‍ය ne tha .namuth ma itha ඇලුම් karanne obage සිංහල madya භාවිතයේ ethi මටසිළුටු බවය ha එහි ethi සංයමය ❤❤❤

  • @rmadurasinghe5565
    @rmadurasinghe5565 ปีที่แล้ว +2

    A living legend after AMaradewa Master

  • @mayuradissanayake3326
    @mayuradissanayake3326 3 หลายเดือนก่อน

    Wow! ඉතාම හොදට ගයනව. සුපිරි. New Music නම් ගොන්පාට්. අර සින්දුවේ රසය මරනව

  • @dulankagarumuni3277
    @dulankagarumuni3277 2 ปีที่แล้ว +3

    අත් හල මැන මෙතුවක් මට බැඳි සෙනෙහස........❤️

  • @nishshankaudayaofficial741
    @nishshankaudayaofficial741 11 หลายเดือนก่อน +1

    Athi vishishta charithayak nadeeka guruge mahathmaya❤

  • @Sandakathmini01
    @Sandakathmini01 11 หลายเดือนก่อน +1

    🌙 හොරෙන්
    හොරෙන්
    හොරෙන් බලා වලා රොදක සැඟවිලා.....
    එක එක රහට අහන්න කැමති මං

  • @bskmusic6606
    @bskmusic6606 2 ปีที่แล้ว +4

    my hero❤❤😘😘

  • @rukmalfranandoo8578
    @rukmalfranandoo8578 2 ปีที่แล้ว +3

    Super guruge mhatma

  • @ramyas19
    @ramyas19 3 หลายเดือนก่อน +1

    පිරුන කලේ දිය නොසැලේ.නිහතමානි මිනිසුන්.මේ..නිවේදනයට සුදුසුම කෙනෙක් ඉදිරිපත් කලානම් මීට වඩා හරවත් වැඩසටහනක් වෙන්න තිබුනා.ස්තූතී.

  • @ishuhettiarachchi7991
    @ishuhettiarachchi7991 9 หลายเดือนก่อน +2

    පුදුම තරම් දක්ශ මිනිසෙක්..මාර ළයාන්විත හඩක්..මේ රටේ මිනිස්සු මොහිව විදිනවා මදී..අපරාදේ...ආදරෙයි ඔබතුමාගේ මේ හඩට..හැකියාවට..දීර්ඝායූ ලැබේවා ඔබට!

  • @dprjdewapriya
    @dprjdewapriya 2 ปีที่แล้ว +5

    නදීක මහත්තයා ගම්පහ මිනුවන්ගොඩ කියන ප්‍රදේශයේ සෑහෙන කාලයක් නතර වෙලා හිටියා..එතුමාට ඒ බවක් අමතක වෙලාද මන්ද..

  • @prasadvlog6754
    @prasadvlog6754 2 ปีที่แล้ว +8

    කාලයක් මගේ සහෝදරයත් එක්ක සංගීත කටයුතු කලා මතකයි නදීක මහත්මයා.
    අවසන් වතාවට නදීක ගුරුගේ මහත්මයා මුණ ගැහුණේ මීගමුව _ කොළඹ පුද්ගලික බස් රථයකදී.
    සැබෑ සුන්දර මනුස්සයෙක්.

  • @dulankagarumuni3277
    @dulankagarumuni3277 2 ปีที่แล้ว +2

    Excellent ....❤️❤️❤️❤️❤️

  • @udarasampath710
    @udarasampath710 2 ปีที่แล้ว +1

    You are excellent sir...💪🖤💯

  • @rukmalfranandoo8578
    @rukmalfranandoo8578 2 ปีที่แล้ว +3

    Supere gayana

  • @malkanthigunasekara2815
    @malkanthigunasekara2815 หลายเดือนก่อน

    Great Nadeeka sir!!!!

  • @nalisara7825
    @nalisara7825 2 ปีที่แล้ว +1

    Most beatiful voice...

  • @sanarhkumara3860
    @sanarhkumara3860 2 ปีที่แล้ว +4

    kalum aiya natuwa kisima gatiyak naha😭😭😭

    • @dimuthumadusanka3630
      @dimuthumadusanka3630 ปีที่แล้ว

      මේ ප්‍රෝග්‍රෑම් එක ඉස්සෙල්ලම කලේ රාජු බණ්ඩාර එක්ක ඒක කලෙත් උවනි ...

  • @indrani184
    @indrani184 2 ปีที่แล้ว +3

    Harima lassanai👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @basnayakasumana5479
    @basnayakasumana5479 3 หลายเดือนก่อน

    Deergayushama wewa kalakaruwanane🎉🎉🎉🎉❤❤❤❤

  • @donid7595
    @donid7595 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤ ආදරේයි හැමදාමත්

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 7 หลายเดือนก่อน

    සොබාදහම් අම්මාගේ පුතනුවනි දැනුනා,,,හදවතට.....

  • @dasanayakedilani3860
    @dasanayakedilani3860 4 หลายเดือนก่อน

    Hema githayakma ageta gayana karanawa❤

  • @user-pv7os6rc4t
    @user-pv7os6rc4t 3 หลายเดือนก่อน

    අගෙයි නදික සහොදරයා

  • @sri7935
    @sri7935 หลายเดือนก่อน

    වෙනම ලෙවල් එකක් ආදරෙයි සර්❤

  • @chandrikadesilva178
    @chandrikadesilva178 4 หลายเดือนก่อน

    මේ ගීතය ජනක සහ මංජු චිත්‍රපටයේ අඩංගු වූවක් නෙවෙයි නෑදෑයෝ චිත්‍රපටයට විජය නන්දසිරි රඟපෑ අන්ධ චරිතය වෙනුවෙන් පසුබිම් ගායනයක් ලෙස යෙදූවක් බවයි මගේ මතකය...මගේ අදහස වැරදි නම් නිවැරදි කරන්න...

  • @user-jn9mm8we1h
    @user-jn9mm8we1h 6 หลายเดือนก่อน

    කියන්න වචන නෑ. ඒ භාවාත්මක හඩට හැමදාම ආදරෙයි.❤❤❤❤

  • @BandaraSri
    @BandaraSri 4 หลายเดือนก่อน +1

    අමරඩෙවයන් ගෙන් පසුව ඔබම තමයි

  • @SithaShyamali-tv9gd
    @SithaShyamali-tv9gd หลายเดือนก่อน

    asama kkenek ❤❤❤

  • @architectsofsrilanka7200
    @architectsofsrilanka7200 ปีที่แล้ว +1

    Piriminge wirada papa Kada..AI ganige papa Kada ..😂

  • @romanceinella4122
    @romanceinella4122 6 หลายเดือนก่อน

    2023.12.12 sahurda hadawarh rhula sinhala basawata arrhayak ekkama hadawarhata katha karana katahadawal athurin asama , hadawathata katha karana katahadak. Adarei.dawasaka hamuwenna asai❤❤❤
    Sanjee

  • @jayathissaliyanage4216
    @jayathissaliyanage4216 3 หลายเดือนก่อน +2

    නදික මහතානෙනි.ගායනය කදිමයි.ඇයි නව නිර්මාන ඉදිරිපත් කරමින් ගායකයෙක් ලෙස ඉදිරියට නොඑන්නෙ.අලුත මිහිරි හඞක් තිබෙන බව පේනව.

  • @gunathilakageekiyanage8374
    @gunathilakageekiyanage8374 4 หลายเดือนก่อน

    Ada niyamai

  • @user-dd9zv6rq6q
    @user-dd9zv6rq6q 5 หลายเดือนก่อน

    Sansarika ha athmiya bedimak ekka mage addekim ekka mage loke thaniwenna idadunna obata adatei , kawada hari hamu wemu
    Mama sanjee ( ella )

  • @charithavimu7450
    @charithavimu7450 ปีที่แล้ว +1

    ❤❤❤ නදීක සර්.. ❤❤❤ විශිෂ්ඨයෙක්....❤❤❤❤ 🙏

  • @wanniarachchchi
    @wanniarachchchi 4 หลายเดือนก่อน

    ❤❤❤ nadeeka lot

  • @thamalinilushika7028
    @thamalinilushika7028 2 ปีที่แล้ว +2

    👌👌

  • @sri7935
    @sri7935 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @chaturakalpa380
    @chaturakalpa380 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @dhanushkasampath976
    @dhanushkasampath976 ปีที่แล้ว +1

  • @lashmankumara4934
    @lashmankumara4934 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️👍

  • @manelkuruppu2277
    @manelkuruppu2277 5 หลายเดือนก่อน

    👏🏼👏🏼👏🏼👏🏼❤️

  • @ajithamarasinghe9528
    @ajithamarasinghe9528 18 วันที่ผ่านมา

    Verydoodfrioud

  • @Sandakathmini01
    @Sandakathmini01 11 หลายเดือนก่อน

    නදීක ගුරුගේ 🎉

  • @Sandakathmini01
    @Sandakathmini01 11 หลายเดือนก่อน

    හරියටම අවුරුද්දකට පස්සේ

  • @ajithgamage104
    @ajithgamage104 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 ปีที่แล้ว +3

    හරවත් කතාබහක් පලමු මානොවන මා වැඩසටහන් කීපය ....
    රාජු බණ්ඩාර සමග පලමු එක
    පස්සෙ අර බොරු පොයි කාර කැලුමා වෙලාව නාස්ති කරගෙන ඌ පොරවෙන්න දගලලා එපාකලා වැඩසටහන

    • @chamindakumara4015
      @chamindakumara4015 ปีที่แล้ว +1

      Ai appa macchara ලස්සන voice kaka teyagana සිංදු tekak karannanattha mama asana chrithayak

    • @sgunethilake780
      @sgunethilake780 9 หลายเดือนก่อน

      කැලුම් ැපිට හොදයි මචං
      ඌ සබ්ජෙක්ට් එක දන්න එකා
      උඹ මෝඩ නිවේදයන්ට ඇබ්බැහි වෙලා

  • @DammikaJayakodi-yz5ll
    @DammikaJayakodi-yz5ll 5 หลายเดือนก่อน

    💐💐💐💐💐💐💐👍👍👍👍👍

  • @christelansiyambalapitiya361
    @christelansiyambalapitiya361 2 ปีที่แล้ว +1

    🥺

  • @amithgajaweera2354
    @amithgajaweera2354 ปีที่แล้ว +4

    Special specialist person always knows root very well we must extract what he has

  • @naif6545
    @naif6545 2 ปีที่แล้ว +6

    නදිකඅපුරැවටකතාකරනවාමෙි නිවෙිදිකාවහරි නැ

  • @wanniarachchchi
    @wanniarachchchi 2 หลายเดือนก่อน

    apa wennenaa

  • @BinguThuruAdaviya
    @BinguThuruAdaviya 7 หลายเดือนก่อน

    ❤❤

  • @geek4168
    @geek4168 2 ปีที่แล้ว +2

    Derana chal eken dla tibba ek ain krla. Meken dla nee...

  • @jagathravindrathotage8831
    @jagathravindrathotage8831 ปีที่แล้ว +1

    Komapathu song ,that song is v good song i think he gave maximum effect to do some thing about that song, i think he is professional artist with good experience, but your guitar music...??? is not ..1000% that song requesting, would you please that short of experiments do not try to do it again....?? It is unusual..it is unusual ..sad to say about that ta

  • @samma4447
    @samma4447 ปีที่แล้ว +2

    පුදුම රසවත් බවක් නදීක

  • @madhupalihaderuarachchi7222
    @madhupalihaderuarachchi7222 5 หลายเดือนก่อน

    👌👌👌👌👌

  • @R_icky.19
    @R_icky.19 10 หลายเดือนก่อน

    Pissuwk

  • @sriyanariyawansha6372
    @sriyanariyawansha6372 11 หลายเดือนก่อน

    Anunge sindu apa mahathtayoo oyage akak kiyanda

    • @R_icky.19
      @R_icky.19 10 หลายเดือนก่อน

      අනේ ගෑනියෙ programme එකේ නම බලහ්න්

  • @Jayesla
    @Jayesla 10 หลายเดือนก่อน

    Antima sinduwata kalin sinduwa kaawa music

  • @buddhimajayakody7351
    @buddhimajayakody7351 ปีที่แล้ว +1

  • @dulajlahiru
    @dulajlahiru 5 หลายเดือนก่อน

  • @voiceofart-pamithar.liyana4440
    @voiceofart-pamithar.liyana4440 5 หลายเดือนก่อน