Mechanical 24-Hour Timer Connection and Time Setting in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2023
  • In this video we are going to learn how to do connection of a mechanical timer and 24hrs timer connection
    Analog Timer Price :- Rs2750
    Shop;-
    South West Engineering
    Aluthgama
    0718949183 ( WhatsApp )
    If you are not Subscribed to my TH-cam Channel, be sure to do that now. If you liked the video please give it a thumbs up to show your support.
    Mechanical timers use clockwork to measure time manual timers are typically set by turning a dial to the time interval desired turning the dial stores energy in a mainspring to run the mechanism.
    ආයුබෝවන් කියල පිලිගන්නවා අපේ යූටියුබ් චැන්ල් එකට
    කාර්මික ශිල්පය පිලිබඳ උනන්දුවක් දක්වන ඔයලටයි මේ චැන්ල් එක​.
    මල්ටි ටැලන්ට් කාර්මික ශිල්පියෙක් වෙන්න අපේ වීඩියෝස් බලන්න.
    විදුලි කාර්මික ශිල්පය
    ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශිල්පය
    ජලනළ කාර්මික ශිල්පය
    වඩු වැඩ ශිල්පය
    නව නිපැයුම් නිර්මාණ
    ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම​
    රෙසින් නිර්මාණ
    මේ හැම අංශයකම දැනුම ගන්න අපේ චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    මිතයාමත දුරුකර නිවැරදිව කියලදෙන එකම යූටියුබ් නාලිකාව. අදම සබ්ස්ක්‍රයිබ්කර අපහා එකතුවන්න.ඉදිරියේදී
    නිවාස වයරින්,කර්මාන්තශාලා වයරින්,පැනල් බෝර්ඩ් වයරින්හා නවතම එකතුවෙන තාක්ශනයත් සමග වෙනස්වන උපාංග හා සම්මත රෙගුලාසි අනුව ලෙක්ට්‍රිකල් වැඩ කරනා ආකාරය සරලව ඉගෙනගමු.
    My other videos:-
    * Distribution board wiring in Sinhala./House wiring tutorial
    • Distribution board wir...
    * How to wire power socket. House wiring Sinhala
    • How to wire power sock...
    * How to wire connect in circuit breaker. House wiring- Electrical Sinhala
    • How to wire connect in...
    * One bulb and one switch connection. House wiring_ Electrical Sinhala
    • One bulb and one switc...
    * Two way switch wiring explained. house wiring Sinhala
    • Two way switch wiring ...
    * How to check trip switch. Home made RCCB & Earth tester- Electrical Sinhala
    • How to check trip swit...
    * Master switch connection. House wiring Sinhala
    • Master switch connecti...
    * Ring circuit wiring diagram. House wiring-Electrical Sinhala.
    • Ring circuit wiring di...
    * How to wire light dimmer switch. Dimmer switch wiring Sinhala
    • How to wire light dimm...
    * How to connect wire to switch and bulb. House wiring Sinhala-Electrical basics
    • How to connect wire to...
    * Dangerous Travel Adapter- Multi plug with universal socket problems.
    • Dangerous Travel Adapt...
    * What is electricity unit. Power consumption Sinhala විදුලි ඒකකයක් කියන්නෙ මොක්ද?
    • What is electricity un...
    * How to make wall lamp at home. wall decoration idea සිවිලිමට බල්බයක්
    • How to make wall lamp ...
    * Plug point not working - Hose wiring Sinhala දෝෂ සහිත ප්ලග් අපිම හදමු.
    • Plug point not working...
    * How does a trip switch work? Let's learn the functionality of a trip switch (electrical Sinhala)
    • How does a trip switch...
    * What causes lightning to strike the house? protect your home from thunder - Electrical
    • What causes lightning ...
    * Common wiring mistakes on distribution board - House wiring Sinhala
    • Common wiring mistakes...
    If you like my Channel
    Like
    Share
    Comment
    Subscribe
    #analogtimer #timerswitch #howtowiretimer

ความคิดเห็น • 43

  • @nihalsurasingha567
    @nihalsurasingha567 ปีที่แล้ว +6

    ලෝබ නැතුව කියා දෙන එකම ගුරු දැරුවා

  • @user-hq8jg6nd7j
    @user-hq8jg6nd7j หลายเดือนก่อน +1

    Hodatama therenawa ...............digatama vidios danna..........❤

    • @sleasywork
      @sleasywork  หลายเดือนก่อน

      Thanks

  • @prasanganilupul9934
    @prasanganilupul9934 ปีที่แล้ว +2

    මෙන්න බන් චැනල් පට්ට හොදේ ඇත්තටම කියන්නේ වටින කොල්ලෙක් රටටම

  • @namalrathnayake3138
    @namalrathnayake3138 หลายเดือนก่อน +1

    Its a good job brother ❤

    • @sleasywork
      @sleasywork  หลายเดือนก่อน

      Thanks

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +2

    සුපිරි විඩියෝ එකක්
    Thank for sharing my friend
    Good job ❤🥊️🥊️🥊️🥊️

  • @walldecor9126
    @walldecor9126 ปีที่แล้ว +1

    Valuable video

  • @esymaintenance2376
    @esymaintenance2376 ปีที่แล้ว +3

    Good

  • @chamithunippriya7932
    @chamithunippriya7932 ปีที่แล้ว +2

    Interesting

  • @chamithunippriya4060
    @chamithunippriya4060 ปีที่แล้ว +2

    Super video

  • @pradeepnilantha6047
    @pradeepnilantha6047 ปีที่แล้ว +2

    Thanks ❤

  • @gayankumara242
    @gayankumara242 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි වීඩියෝ එක.🎉🎉🎉🎉

  • @Mproduction854
    @Mproduction854 ปีที่แล้ว +4

    Iam frest commente

  • @rajiWickramanayake-yo5qo
    @rajiWickramanayake-yo5qo 5 หลายเดือนก่อน

    Good explain bro❤

    • @sleasywork
      @sleasywork  5 หลายเดือนก่อน

      Thank you 🙂

  • @upulkumara7715
    @upulkumara7715 11 หลายเดือนก่อน +1

    👍

  • @kumaraliyanaarachchi2156
    @kumaraliyanaarachchi2156 ปีที่แล้ว +4

    මේ ටයිමර් එක කීයක් වෙනවද

  • @sdsujee3439
    @sdsujee3439 ปีที่แล้ว +3

    විනාඩි තුනක හතරක වගෙ කාලයක් ඔන් එකේ තියලා නැවත ඔිෆ් වෙන්න හදන්න පුලුවන්ද උදාහරනයකට එක විනාඩියකට සෙට්කරන්න පුලුවන්ද එ් වගේම මේකට කියන නම මොකක්ද

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Awama 30min
      24hrs analog timer

  • @nipunaindeewara5729
    @nipunaindeewara5729 ปีที่แล้ว +3

    කරන්ට් එක ගියොත් ටයිමරේ නතරවෙනවද

    • @dilenawasantha3129
      @dilenawasantha3129 7 หลายเดือนก่อน

      මටත් මේ ගැටලුවම ආවා විදුලිය විසන්දි වූවොත් මොකක්ද වෙන්නේ

  • @lakmalchinthaka1271
    @lakmalchinthaka1271 ปีที่แล้ว +1

    බල්බ් එකට ස්විච් එකක් දාලා තියෙන් කොට එකත් එක්ක කොහොමද මේක connect කරන්නේ.මේකෙන් එක් වරකට එක option එකකට විතරද කරන්ට් දෙන්න පුලුවන්

  • @sdsujee3439
    @sdsujee3439 ปีที่แล้ว +3

    නලලිද අැතුලට බස්සන වතුර මෝටරයට සෙට් කරන්න පුලුවන්ද

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Puluwan

    • @kkpriyantha7302
      @kkpriyantha7302 6 หลายเดือนก่อน

      ඔයා නල ලිදට සවි කලාද

  • @Chanuwa1919
    @Chanuwa1919 7 หลายเดือนก่อน +1

    අයියේ ඔයාගේ ක්ලාස් එකක් නැද්ද කන්ටැක් නම්බරයක් හරි දෙන්නකෝ plzz වට්සැප් එක

    • @sleasywork
      @sleasywork  7 หลายเดือนก่อน

      Na malli

  • @Isaradilshan9310-sr8qt
    @Isaradilshan9310-sr8qt 11 หลายเดือนก่อน +1

    මේක ශිතකරන වලට සවි ක්‍රන්න පුලුවන්ද

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน

      පුළුවන්

  • @sugandipurnima6995
    @sugandipurnima6995 ปีที่แล้ว +1

    ඕකද ඩිජිටල් එකද වැඩිය හොඳ.?

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +1

      Digital eke futures wadi

  • @menakakasun5012
    @menakakasun5012 ปีที่แล้ว +1

    ගෙන්න ගන්න කීයක් වෙනවද ඕක

  • @sisirakumara4946
    @sisirakumara4946 ปีที่แล้ว +1

    Good

  • @circuitschool2730
    @circuitschool2730 ปีที่แล้ว +2

    Super video