පාට වර්ග රැසකින් එන ගෙවත්ත හැඩ කරන මල් | Pentas lanceolata | Ceylon Agri | Episode 250

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 40

  • @nishalnishal9508
    @nishalnishal9508 2 ปีที่แล้ว +4

    Super

  • @nisansalawickramarachchl3004
    @nisansalawickramarachchl3004 2 ปีที่แล้ว +4

    මමත් හරිම අාසයි මල් වවන්න ඔබතුමා දෙන උපදෙස් ගොඩක් වටිනවා

  • @seramitharaka790
    @seramitharaka790 2 ปีที่แล้ว +3

    Pentas ගැන කරනවන්ම් හොඳයි කියල හිතවා...thanks 👍👍

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 2 ปีที่แล้ว +2

    Niyamai👍👍👍👍👍

  • @anushkarajeev5922
    @anushkarajeev5922 2 ปีที่แล้ว +3

    සර් චීන පේර ගැන වීඩියෝව ඉක්මනටම ඕනි ❤️💛👈

  • @sanjas7317
    @sanjas7317 2 ปีที่แล้ว +1

    මට දැනගන්න ඕනී රත්මල් වගේ මල් පොකුරු හැදෙන ජාතියක් තියෙන්නෙ ඒ මල් පොකුරු පොහොට්ටු කාලෙම මකුලුදැල් බැදලා වගේ කලු කූබී කාලා පොහොට්ටු විනාශ වෙනවා ..මේ කට මොනාද කරන්න ඕනී

  • @කාව්න්දිකුමාරි
    @කාව්න්දිකුමාරි 2 ปีที่แล้ว +2

    මමත් හරිම ආසයි මල් වවන්න

  • @SamsungPhone-r3c
    @SamsungPhone-r3c ปีที่แล้ว

    කහ පාට, තැඹිලි පාට නැද්ද මේ වර්ගෙ

  • @annefernando7443
    @annefernando7443 2 ปีที่แล้ว

    Me mal lassnei...

  • @varuniudeshika8208
    @varuniudeshika8208 2 ปีที่แล้ว

    Sunlight oneda.?

  • @SamsungPhone-r3c
    @SamsungPhone-r3c ปีที่แล้ว +1

    මම ගාව තියෙනවා රතු.සුදු.රෝස.ලා දම්පාට

    • @rajaguru1989
      @rajaguru1989 2 หลายเดือนก่อน

      අව්වෙ උනත් තියන්න පුලුවනිද

  • @rajaguru1989
    @rajaguru1989 2 หลายเดือนก่อน

    මේ මල් වලට අව්ව ප්‍රශ්නයක් නැද්ද

  • @seramitharaka790
    @seramitharaka790 2 ปีที่แล้ว +2

    Ground orchids ගැනත්..කරන්න

  • @arunprabuddha8135
    @arunprabuddha8135 ปีที่แล้ว

    මේ මල් පැල ගන්න කොහෙද තියෙන්නේ..

  • @piumikamadushani8103
    @piumikamadushani8103 ปีที่แล้ว

    Mage langa colours 5k thibuna. Ath tika dawasak giyama gas tika meruna.wessa honda nedda me wargeta

  • @lasithalalanka9559
    @lasithalalanka9559 2 ปีที่แล้ว +1

    Den Mey Mal pela Hoya ganna amarui obathumata puluwanda kuriya karanna Mila kohomada

  • @dilinisenali7555
    @dilinisenali7555 2 ปีที่แล้ว

    සර්, මේ පැල ඉක්මනින් වඳ වෙන්නෙ නැද්ද

  • @shiranileka6270
    @shiranileka6270 2 ปีที่แล้ว +3

    Ma laga warga 5 thiyenawa

    • @roshiniperera8906
      @roshiniperera8906 2 ปีที่แล้ว

      මහත්මයා...මේ මල් පැල ඔබතුමාලාගෙන් මිලදී ගන්නේ කෙසේද..මම කොට්ටාවේ ඉන්නේ

  • @loaferff1224
    @loaferff1224 2 ปีที่แล้ว

    Koheda ganna thiyenne

  • @mahindagunawardana6641
    @mahindagunawardana6641 10 หลายเดือนก่อน

    mage gaawa paata 04 thiyenawa

  • @ireshageethanjali8878
    @ireshageethanjali8878 2 ปีที่แล้ว +1

    මට මේ panthasiya warga දෙන්න පුලුවන්ද

  • @deepikadesilva1548
    @deepikadesilva1548 2 ปีที่แล้ว

    Oyala mal pela vikunanawada.
    Oyala kohefa

  • @rmdchandana2063
    @rmdchandana2063 2 ปีที่แล้ว +1

    Diyatha uyanata genawada

    • @CeylonAgri
      @CeylonAgri  2 ปีที่แล้ว

      diyatha uyane kuti anka 08 n ganna puluwanne

  • @Sepalika-jc3wq
    @Sepalika-jc3wq 10 หลายเดือนก่อน

    Ane man gawa tibuna ikmanatm marunaa

  • @pereraindra4445
    @pereraindra4445 2 ปีที่แล้ว +2

    MATE DANAGAÑNA OÑNE HODA POĹL PALA KOHEÑDA GAÑE KEYALA. PLEASE.

  • @kamaldeenaysharauf1182
    @kamaldeenaysharauf1182 2 ปีที่แล้ว

    මගෙ all spice ගහ මැලවිලා. මොකක්ද කරන්න ඕන

    • @srimathikumari2584
      @srimathikumari2584 2 หลายเดือนก่อน

      @@kamaldeenaysharauf1182 මොනවාද all spice කියන්නේ.

  • @dilinisameera3021
    @dilinisameera3021 2 ปีที่แล้ว

    Sir pala ganna puluwan kohenda

  • @thilinisubashini7773
    @thilinisubashini7773 2 ปีที่แล้ว +1

    සර් මට දැනගන්න ඕනෑ කර දහයියා යොදා ගන්න පුලුවන්ද කියලා පාත්ති දැමීමට සහ අල බහින එලවලු වල පස් මාධ්‍යය සදහා යොදා ගන්න පුලුවන්ද කියලා . පිළිතුරක් බලාපොරොත්තු වෙමි. ස්තුතියි ඔබතුමාට

  • @sanitafernando9407
    @sanitafernando9407 2 ปีที่แล้ว

    Mage gawa pata 4 k thiyanawa

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 4 หลายเดือนก่อน

    අනේ අපේ ගස් විතරයි .මල් නෑ

  • @sandunirameshika7586
    @sandunirameshika7586 ปีที่แล้ว

    සර් ඔය මල් ගසට කියන සිංහල නමක් කියනවද

  • @arunprabuddha8135
    @arunprabuddha8135 ปีที่แล้ว

    මට මල් පැල ටිකක් ගන්න ඔනේ..තියෙන කවුරු හරි ඉන්නවනම් කියන්නකො

  • @ireshageethanjali8878
    @ireshageethanjali8878 2 ปีที่แล้ว +1

    මට මේ වර්ග ගන්න පුලුවන්ද