ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Lassanai akke vatina video ekak
තැන්ක් යූ මැණික ❤❤❤
හරිම ලස්සනයි .ගොඩක් වැදගත් වීඩීයෝ එකක් .තව මෙ වගේ මල් ගැන වීඩීයෝ ගේන්න.
අනිවාර්යයෙන්ම ...ආදරෙයි ❤❤❤🌷🌷🌷
හරිම ලස්සනයි මල් යායක්❤
❤❤❤❤
ඔයා ගෙ දේශගුනයත් හොද එකක් මට හිතෙන්නේ
@@SepaliPalihakkara අනේ නැහැ.ගොඩක් අව්ව සැරයි අපිට 😪මම කුරුණෑගලනේ ආදරෙයි ඉතිම්💝💝💝
Very beautiful plant n garden . ❤
@@AM-dx9mi thank u sooo much ❤❤❤
Thank you so much for the video dear ❤❤❤❤
Lvu nanga ❤❤❤❤
මල් කොමළිය...❤
🤗🤗🤗🤗🤗💝💝💝💝
Thank you. Very nice❤
❤❤❤❤❤❤
කොහෙත් හැදේනවා.හරිම ලස්සනයි. මා ලග තිබුනා තද කහයි කලුයි පැල.කොච්චර වේලිච්ච කරල් දෑවත් ආවේනෑ. අනිත්වානම් පැල පිරිලා.
පස් වල නැතිව වැලි වල දාලා බලන්නකෝ.නැත්නම් මම් කියල දුන් විදියට ප්‍රොපගේට කරන්න..❤
මම කියන්නේ පුංචි ලතා කියලා
Mamath godak asa mal wargayak man gawath tiyenawa. Ada beluwa oyawa adarei ❤
Adarei wasthu...❤❤❤
ඔය මල් වර්ගය තාප්පෙ එල්ලන පෝචිචි වල හිටවන්න පුලුවන්ද,මට තාප්පයෙ එල්ලන පෝචිචිවල එල්ලන්න පුලුවන් මල් වර්ග ටිකක් සදහන් කරන්නකො.❤❤❤❤❤❤❤
ඔයි මල් එකේ තද දම්පාට එක අපේ ගෙදර තිබ්බ 😍😍😍නම දන්නැ ලංකාව ට ගියා ම මේව බලල මිදුල ලස්සන ට හදනො 😍😍😍Dream 🥰🥰🥰දැක්කත් සතුටුයි හිත පිරෙනව නංගී
අනෝ ආදරෙයි නංගා.මමත් ඔන්න ඔයාව සබ්ස්ක්‍රයිබ් කලා...
වැල් වශයෙන් හැදෙන වර්ග වැසි දිය වැඩි උනොත් තැම්බිලා මැරෙනවා.
ඔව් ටිකක් මාංශල කදක්නේද තියෙන්නේ ???වතුර හොදින් බැස්ම තියන්න...මගෙ නම් තාම නැහැ..මාස 8ක් 9ක් විතරම තියෙනවා...ස්තූතිය කමෙන්ටුවට....ආදරෙයි අත්දැකීම් බෙදාගත්තාට...❤❤❤❤
මං අහලා තියෙන්නේ ටෙරෝනියා කියලා ❤❤❤ මං ආසම මල් වර්ගය මේ...පුදුම ලස්සනයි මල් පිරුණම....❤❤ ලස්සනයි අක්කා වීඩියෝ එක ❤❤❤❤
@@lifewithmenu අනේ මණික.හරි නම ටොරේනියා...ඔයත් චැනල් එකක් කරනව නේද...මට කමෙන්ට් දැම්මාම මම් බලනව..චැනල් එකක් තියෙනවා නම් සබ්ස්ක්‍රයිබ් කරනවා...ඔන්න ඔයාවත් සබ්ස්ක්‍රයිබ් කලා නංගා....❤❤❤ආදරෙයි ❤❤❤❤
❤
ඔයා ලග ඒ මල් වල බීජ තියනවද දම් සුදු එක නම් මා ලග තියනවා කහ සුදු එක දැක්කෙත් අද
අනේ පරවෙලා නැහැනේ මල්...😪😪 සමාවෙන්න...
@@ChandraRanjani-j8f අනේ එහෙමද ❤❤❤❤
Lassanai akke vatina video ekak
තැන්ක් යූ මැණික ❤❤❤
හරිම ලස්සනයි .ගොඩක් වැදගත් වීඩීයෝ එකක් .තව මෙ වගේ මල් ගැන වීඩීයෝ ගේන්න.
අනිවාර්යයෙන්ම ...ආදරෙයි ❤❤❤🌷🌷🌷
හරිම ලස්සනයි මල් යායක්❤
❤❤❤❤
ඔයා ගෙ දේශගුනයත් හොද එකක් මට හිතෙන්නේ
@@SepaliPalihakkara අනේ නැහැ.ගොඩක් අව්ව සැරයි අපිට 😪
මම කුරුණෑගලනේ
ආදරෙයි ඉතිම්💝💝💝
Very beautiful plant n garden . ❤
@@AM-dx9mi thank u sooo much ❤❤❤
Thank you so much for the video dear ❤❤❤❤
Lvu nanga ❤❤❤❤
මල් කොමළිය...❤
🤗🤗🤗🤗🤗💝💝💝💝
Thank you. Very nice❤
❤❤❤❤❤❤
කොහෙත් හැදේනවා.හරිම ලස්සනයි. මා ලග තිබුනා තද කහයි කලුයි පැල.කොච්චර වේලිච්ච කරල් දෑවත් ආවේනෑ. අනිත්වානම් පැල පිරිලා.
පස් වල නැතිව වැලි වල දාලා බලන්නකෝ.නැත්නම් මම් කියල දුන් විදියට ප්‍රොපගේට කරන්න..❤
මම කියන්නේ පුංචි ලතා කියලා
Mamath godak asa mal wargayak man gawath tiyenawa. Ada beluwa oyawa adarei ❤
Adarei wasthu...❤❤❤
ඔය මල් වර්ගය තාප්පෙ එල්ලන පෝචිචි වල හිටවන්න පුලුවන්ද,මට තාප්පයෙ එල්ලන පෝචිචිවල එල්ලන්න පුලුවන් මල් වර්ග ටිකක් සදහන් කරන්නකො.❤❤❤❤❤❤❤
ඔයි මල් එකේ තද දම්පාට එක අපේ ගෙදර තිබ්බ 😍😍😍
නම දන්නැ
ලංකාව ට ගියා ම මේව බලල මිදුල ලස්සන ට හදනො 😍😍😍
Dream 🥰🥰🥰
දැක්කත් සතුටුයි හිත පිරෙනව නංගී
අනෝ ආදරෙයි නංගා.මමත් ඔන්න ඔයාව සබ්ස්ක්‍රයිබ් කලා...
වැල් වශයෙන් හැදෙන වර්ග වැසි දිය වැඩි උනොත් තැම්බිලා මැරෙනවා.
ඔව් ටිකක් මාංශල කදක්නේද තියෙන්නේ ???වතුර හොදින් බැස්ම තියන්න...මගෙ නම් තාම නැහැ..මාස 8ක් 9ක් විතරම තියෙනවා...
ස්තූතිය කමෙන්ටුවට....
ආදරෙයි අත්දැකීම් බෙදාගත්තාට...❤❤❤❤
මං අහලා තියෙන්නේ ටෙරෝනියා කියලා ❤❤❤ මං ආසම මල් වර්ගය මේ...පුදුම ලස්සනයි මල් පිරුණම....❤❤ ලස්සනයි අක්කා වීඩියෝ එක ❤❤❤❤
@@lifewithmenu අනේ මණික.හරි නම ටොරේනියා...
ඔයත් චැනල් එකක් කරනව නේද...මට කමෙන්ට් දැම්මාම මම් බලනව..චැනල් එකක් තියෙනවා නම් සබ්ස්ක්‍රයිබ් කරනවා...ඔන්න ඔයාවත් සබ්ස්ක්‍රයිබ් කලා නංගා....❤❤❤
ආදරෙයි ❤❤❤❤
❤
ඔයා ලග ඒ මල් වල බීජ තියනවද දම් සුදු එක නම් මා ලග තියනවා කහ සුදු එක දැක්කෙත් අද
අනේ පරවෙලා නැහැනේ මල්...😪😪 සමාවෙන්න...
මම කියන්නේ පුංචි ලතා කියලා
@@ChandraRanjani-j8f අනේ එහෙමද ❤❤❤❤