පුෂ්පිකා වැලිකඩ එල්ලුම් ගහ බලන්න මහ රෑ ට්‍රිප් එකක් ගියාද මේව බලලම ඔයා ඇත්ත තීරණය කරන්න චමුදිත C N B

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 1.9K

  • @harsha0724036303
    @harsha0724036303 3 ปีที่แล้ว +139

    පහන්තුඩාවේ සිද්දියේ කට්ටිය එච්චර ඉක්මනට ඇල්ලුවා... මුං⁣ට තාම බැරිවුනා මෙච්චර දෙයක් කරපු උංව අල්ලන්න අනේ මුංගේ කාටුන්... ජයවේවා චමුදිත මහත්තයා ❤❤

    • @thilakasiri8903
      @thilakasiri8903 3 ปีที่แล้ว

      Jatika araksawa gana pampori gahuwata hira gedarata awit gihipu ekek hoya ganna ba

  • @beproud2937
    @beproud2937 3 ปีที่แล้ว +178

    එදා කැරොලයින් තමන් දිනපු කිරුල අහිමි උනත් සම සිතින් දරා ගෙන සිටියා..ඇය වචනයේ පරි සමාප්ත අර්තයෙන්ම රැජිනක්.මන්ද ඇය කිසි විටෙක දේශපාලුවො පස්සෙ ගියේ නැත..රටක් ඇයට බනින විට කිසි විටක මා ඇය විවේචනයට ලක් නොකරීම සතුටට කරුනකි.

    • @priyankaraasitha006
      @priyankaraasitha006 3 ปีที่แล้ว +11

      අද පුෂ්පිකා කරපු වරද නිසා එදා කැරොලියන් කරපු නිවරදි වෙන්නෙ නැ, 😂

    • @charminanavaratnam6603
      @charminanavaratnam6603 3 ปีที่แล้ว

      @ගැම්මෙන් ක්‍රිකට් na, ape rata joke ekak una

    • @samannishantha9857
      @samannishantha9857 2 ปีที่แล้ว +2

      Redda tamai gon baiyonnata oka hodai

    • @felicitapm2826
      @felicitapm2826 ปีที่แล้ว

  • @nimeshasilva6763
    @nimeshasilva6763 3 ปีที่แล้ว +169

    Caroline Jury ට පින් සිද්ද වෙනවා මේ ගෑනිගෙ ඇත්ත පෙන්නුවට. දැන් පේනවානෙ දින්න හැටි. අනෙ උබෙ ප්‍රසිද්ද.

    • @russeldunusinghe1757
      @russeldunusinghe1757 3 ปีที่แล้ว +3

      උඹත් කැරොලයින් එක්ක බුදිය ගත්ත එකෙක්ද ?

    • @DS-kb3vn
      @DS-kb3vn 3 ปีที่แล้ว +9

      ඔටුන්න ගලවලා මේකිගෙ දත් හතරකුත් කඩන්න තිබ්බෙ

    • @dhanushi9850
      @dhanushi9850 3 ปีที่แล้ว +7

      @@russeldunusinghe1757 ඒක කියපන් වේස පුශ්පිකාට.කැරොලයින් නියම ගැහැනියක්

  • @DS-kb3vn
    @DS-kb3vn 3 ปีที่แล้ว +64

    කෝ අර රෝසි නෝනට බැරි වුනාද මෙයාගෙ හපන්කම Mrs.World එකට complain කරන්න. Caroline එක්ක පැහැදිලි ඊර්ෂ්‍යාව රෝසිටත් තිබ්බෙ.Caroline the real Queen
    Attention #mrsworld

    • @powerbutton6305
      @powerbutton6305 3 ปีที่แล้ว +7

      Ow aththa ..meyawa rata represent karanna yawwama loke minissu ape rata gana moinawada hithanne ..me wage VVIP... ayawa crown karana eken wenne e kirule garuthwayath nathi wenwanaa .. 😤

    • @DS-kb3vn
      @DS-kb3vn 3 ปีที่แล้ว +4

      @@powerbutton6305 අනිවාර්යයෙන්ම

    • @mysticalmagicalcakes8976
      @mysticalmagicalcakes8976 3 ปีที่แล้ว +13

      රෝසි කියන්නේ එපාම කරපු ගෑනියෙක්.. ගෑනිට ඕනෑ උනේ ලෝක කිරුල මොන සෙල්ලමකින් හරි ආපහු බාර දෙන්න.. රෝසි ට ඕනෑ උනේ ලංකාවේ එකම ලෝක රූ රැජින හැටියට මැරෙනකන්ම ඉන්න... මේ ගොනා ගියාට WORLD PAGENT එකට මේ ගොනා තේරෙන්නේ නැහැ. රෝසි කියන කපටි කුහක ගෑනි ඒක දන්නවා... අපරාදේ මුලු ලෝකයක් තෝරපු අපේ ලස්සන රූප රැජින කැරොලයින් ට කිරුළ නැති කරේ රෝසි BITCH....!!!

    • @reha2202
      @reha2202 3 ปีที่แล้ว +7

      ඒකි රෝසී - මේකිට වඩා වේසි. ඒකනෙ කැරොලයින් එක්ක ඉරිසියාවට සහ සල්ලි වලට, මේකිටයි, ජංගිමාල්ටයි උදව් කලේ. මේ වේසියො ඔක්කොම කැරොලයින්ට ඊර්ෂ්‍යා කලා.

    • @supirithinking466
      @supirithinking466 3 ปีที่แล้ว +4

      මට නම් හිතෙන්නේ රෝසි මුල් ඉදන්ම කැරොලයින්ට කුමන්ත්‍රණය කලා.ඇයි කැරොලයින් කීවෙ කිසිම හේතුවක් නැතිව එයාගෙ
      වීසා දෙපාරක් කැන්සර් වුනා රෝසි තමයි අන්තිමට ඒ ප්‍රශ්නෙදි වීසා හදල දුන්නෙ කියලා.එයා සති දෙකක් යනකම් වීසා පරක්කු කරලා ඊට පස්සේ උදව් කරන්න ඇති.රෝසි හිතන්න නැතුව ඇති මෙයාට සති 2ක් පරක්කු නිසා දිනන්න බැරි වෙයි කියලා.ඒකයි වෙන්න ඇත්තෙ.ඇත්තටම බැලුවොත් කැරොලින්ගෙ කිරුල ගලවන්න මේ ගෑනු සේරම එයාට එරෙහිව කුමන්ත්‍රණය කරලා.දැන් තමයි මිනිස්සුන්ට ඇත්ත තේරෙන්නේ.

  • @anomagunawardana95
    @anomagunawardana95 3 ปีที่แล้ว +208

    කැරොලයින් කරපු දේ තුල තිබ්බ දේ මොකක්ද කියල දැන් එලි වෙනව.හොද වැඩේ මෙයාට කවි ලියපු අයට.දැන් ඉතින් සැප ඇතිනෙ.අපේ රට නියෝජනය කරන්නෙ මේ වගේ අය කියල හිතෙද්දි මාර සතුටු යි.කැරොලයින් එදා ගැලෙව්වෙ කිරුලක් නෙවේ ජඩ දේශපාලන බලය.දේශපාලුවන්ගෙ ලොකු අත්තක් වුනු මෙයා වගේ කෙනෙක් ගෙ කිරුල ගලවල දාන්න කොහොම කොන්දක් තියෙන්න ඕනෙද .ඒ අතින් කැරොලයින් දාහකින් හොදයි මෙයාට වඩා

    • @aluthwattasenawirathne6785
      @aluthwattasenawirathne6785 3 ปีที่แล้ว +20

      ඇත්තමයි... ජූරි පිට කොන්ද ඇති දෙයක් කලේ..දේශපාලන ගොටු මුන්, පුස් පිකා

    • @Tomriddle19948
      @Tomriddle19948 3 ปีที่แล้ว +9

      Aniwa... juri iron lady 💪

    • @gangaathukorala9410
      @gangaathukorala9410 3 ปีที่แล้ว +4

      Very true

    • @imadurawala377
      @imadurawala377 3 ปีที่แล้ว +5

      Ow theruna spits edama.godak Dena nikarune wadagath gahaniyakata ninda kala pow juri

    • @russeldunusinghe1757
      @russeldunusinghe1757 3 ปีที่แล้ว

      උඹත් කැරොලයින් එක්ක බුදිය ගත්ත එකෙක්ද ?

  • @lahirunihal9893
    @lahirunihal9893 3 ปีที่แล้ว +70

    මේ යා පිරිමි කෙනෙක් වගේ හරිම රළු පාටයි මෙහෙ ගෑනුද රූප සුන්දරී කියන්නේ. අපේ අම්මා කොච්චර ලස්සනද

    • @sooriya1360
      @sooriya1360 3 ปีที่แล้ว

      😀😀😀😀😀😀👍👍👍👍👍👍👍👍👍👍👍

    • @nishuahinsaahinsa4112
      @nishuahinsaahinsa4112 3 ปีที่แล้ว +1

      Sirawatama

    • @sooriya1360
      @sooriya1360 3 ปีที่แล้ว

      @@nishuahinsaahinsa4112 අහිංසක බවක් නම් නෑ පේන්නේ

  • @diyaniiwelaratna7065
    @diyaniiwelaratna7065 3 ปีที่แล้ว +96

    Who should we be laughing at !!!! නීති සියල්ල නමමින් ගත් කිරුල.. ගැලපෙන්නේ මඩ ගොහොරුවට පමණයි.. ඒකෙත් අතීශය දූශිත කදවුරට.... අයුක්තිය වෙනුවෙන් හිටගත් දිනයේ කාගෙ කාගෙත් කිරුල බිම වැටෙනු ඇත. යුක්තිය වෙනුවෙන් හිටගන්නා පුද්ගලයන් සදා කිරුළු දරණු ඇත. ආඩම්බර්යි Caroline Jurie.

  • @anushkasudane5993
    @anushkasudane5993 3 ปีที่แล้ว +29

    කැරොලිනුත් අවුරුද්දක් හිටියා ඔටුන්න දරන්.කෝ කවදාවත් වැරදි දේ කට ගැවිලා නෑනේ...වැරැද්දක් කියලා උනෙ ඔටුන්න ගලවපු එක විතරයි..හිතා ගන්නකෝ නියම රැජින කවුද කියලා

  • @bestofdino2042
    @bestofdino2042 3 ปีที่แล้ว +123

    Yes yes now we understand what Mr. Ranjan ramanayaka sed. His theory was correct. Must have evidence. ( vedios, and recordings )

  • @saifrafeek
    @saifrafeek 3 ปีที่แล้ว +178

    Carroline Jury එදා කිව්වෙ ඕක තමා. 😥😥😥 ලංකාව අවුරුදු ගානක් බලන් ඉඳල ගත්තු කිරුලත් නැති උනා. 😣😣😣

    • @akshalafernando5568
      @akshalafernando5568 3 ปีที่แล้ว +5

      Seriously 😞

    • @russeldunusinghe1757
      @russeldunusinghe1757 3 ปีที่แล้ว

      Palayan pakaya yanna. Issata wela igena ganin Hari de hoyala katha karanna

    • @saifrafeek
      @saifrafeek 3 ปีที่แล้ว +8

      @@russeldunusinghe1757 mulin katha karanna igena ganna. Ow ithin kohomath, eka aththe wahanne eka jathiye kurullone .

    • @dhanushi9850
      @dhanushi9850 3 ปีที่แล้ว +3

      @@saifrafeek අනිව බලන්න මුන් කතාකරන විදිය.

    • @dhanushi9850
      @dhanushi9850 3 ปีที่แล้ว +4

      @@russeldunusinghe1757 ඊයා තමුසේ.එකම ජතියේනෙ පුශ්පිකා ගැනීයෙක් නෙවේ තිරිසනියෙක්

  • @nooriabimanya9456
    @nooriabimanya9456 3 ปีที่แล้ว +71

    උසාවියේ ඩිවෝස් නඩු යනවා කියලා එයාගේ හස්බන්ඩ් ම ප්‍රසිද්දියේ කියද්දි මෙයා ඒකත් ඔප්පු කරලා පෙන්නන්න කියපු එක්කෙනානේ ඉතින්...හැමදේටම ඕක තමයි කියන්නේ....අන්තිමට ලංකාවට ලැබුන කිරුලත් නැතිවුනේ මෙයා නිසා ...... මෙයා ගියොත් ගෙනෙයි රූ රැජින .....එහේ ගිහින් හස්බන්ඩ් කියලා කාවද දන්නැහැ පෙන්නන්න යන්නේ...පහුගිය දවස් වල කස්ටිය බැන බැන හිටියා ගෑනියෙක් ගෑනියෙක්ටම තමයි ඉදිරියට එන්න දෙන්නැත්තේ කියලා....මේ වගේ ගෑනු ඉදිරියට එන්නැතුව ඉන්න තරමට හොදයි 😁

  • @sanga_4580
    @sanga_4580 3 ปีที่แล้ว +67

    හැම බඩුවක්ම පත්තිනි වෙන්නේ ලමයා ඉස්සරාට දාලා 😹

  • @nativelion3609
    @nativelion3609 3 ปีที่แล้ว +59

    වීඩියෝව හොඳින් නිරීක්ෂණය කරොත්.. පුෂ්පිකාගේ කතා කරන විලාශය අනුව 6 වෙනිදා ගැන ඇය මොනවා හරි වසං කරන බවක් හොඳින්ම පේනවා people who has knowledge about psychology knows that her body language shows so weird when she talk about 6th September. ඇය මොනවා හරි දෙයක් හංගනවා 6 වෙනිදා සම්බන්ධයෙන්.

    • @Lgo-d6g
      @Lgo-d6g 3 ปีที่แล้ว

      අනිවා👍

  • @karunarathnaridmi7930
    @karunarathnaridmi7930 3 ปีที่แล้ว +98

    මෙයා තරම් අවංක කෙනෙක් ඉතිහාසේම නැති ගානට මෙයාගේ කතාව, පව් අනේ, හිටපු රැජින හරි ❤

  • @hasikadilan1838
    @hasikadilan1838 3 ปีที่แล้ว +162

    මම මුලදි මේකී පැත්තේ හිටියා නමුත් පස්සේ දැන ගත්තේ මේකී රාජපක්ෂවරුන්ගේ අසුජී කන එකියක් කියලා

    • @ajinduwara7547
      @ajinduwara7547 3 ปีที่แล้ว +7

      දැක්කේ නැද්ද චන්ද රැස්වීම් වල ඉන්නවා මෙයා මහින්දයගේ. මේ youtube එකේම තියේනවා vedios

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 3 ปีที่แล้ว +3

      Minge kurulu galavila godak kal

    • @nilanthikumarithalangamaap7733
      @nilanthikumarithalangamaap7733 3 ปีที่แล้ว +1

      ANIWARYENMA. Matanam MEKIWA EDA idanma PENNANNA baha. APARADE pushpikage kirula. Rajapaksha PARAINGE appala puthala bappala MEKIGE PATHURU GAHALA, DAN rajapaksha PARAINGE wate INNA BALLO KELINAWA.

    • @kinkinirandeni9323
      @kinkinirandeni9323 3 ปีที่แล้ว +1

      ඇයී අනේ ඔයා ඔය මැදමූලන හොරුන්ට රාජපක්ශවරු කිය කියා ගෞරව දෙන්නේ. ඕකුන්ට ජරාපක්කලා කියන්න.

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 3 ปีที่แล้ว +14

    කරුණාකර ශ්‍රී ලංකාව නියෝජනය නොකරන්න... ගෙදර නැවතී සිටීම හොඳය, ඔබට ලැබුණු Title සහ Crown නීති විරෝධියි එය ඔබ වැනි චරිතයට සුදුසු නොවේ . I

  • @madushandoluweera5226
    @madushandoluweera5226 3 ปีที่แล้ว +134

    "චමුදිත පුෂ්පිකාට සම්මුඛ වීම", චමුදිත පුෂ්පිකාට සල්ලි දීලද මේ වැඩසටහන කලේ නැත්නම් පුෂ්පිකා චමුදිතට සල්ලී දීලා කරපු වැඩසටහනක් ද?🤔😁
    බන්ධනාගාරයේ CCTV නැති නිසා ලොහානුත් එලි බැහැලා වීරයා වගේ මාධ්‍යට ටෝක් දෙනවා දැන් මෙයත් මාද්‍යට ඇවිත් පොර ටෝක් දෙනවා!
    කාට බොරු කලත් හර්ද ශාක්ෂියට බොරු කරන්න බැහැනේ!! 😁

    • @leone3108
      @leone3108 3 ปีที่แล้ว +4

      සන්නස්ගල fans hiiii

    • @leone3108
      @leone3108 3 ปีที่แล้ว +1

      මචං කොහොමද මචං මම හොඳින් මචං

    • @outofthebox7610
      @outofthebox7610 3 ปีที่แล้ว +2

      That is the f king reality of srilanka man...

    • @devendhramudliyar9271
      @devendhramudliyar9271 3 ปีที่แล้ว +1

      Chamuditha you failed , this case you dumb

    • @sajithwickramasinge1652
      @sajithwickramasinge1652 3 ปีที่แล้ว

      Pushpuka chamudithata

  • @tdimi9687
    @tdimi9687 3 ปีที่แล้ว +56

    හරී මෙයා ගියේනෑ.
    එතකොට ගිය ගෑනිවත් නෑනේ.
    මේකි දැන් බයනෑ.
    ඔප්පු කරන්න සාක්ෂි නැති නිසා.
    කොහොමද වට්ටි අම්මා වගේ කතාකරන හැටි.
    පියුමි හන්සමාලි ලා ඔහොම ගියා නම්
    ඔව් මම ගියා කියලා කෙලින් කියන්වා.

    • @heshinialwis5862
      @heshinialwis5862 3 ปีที่แล้ว +1

      Hari weredda polisiyen hoyanna one .chamudithage katawalata sil aran wage kata karanna koyalada oya kiyanne .man nam kiyanne oya kata kara hoda wadi kiyala

    • @tdimi9687
      @tdimi9687 3 ปีที่แล้ว

      @@heshinialwis5862 chamijita ohoma nemei wena widiyata kata karat
      Wadagat aya wadagat widiyata kata karanna one
      Watti ammala nemei mrs srilanka wenne,
      Anika kawadawat meya waradak karat waradi karayek wenne na,
      Gamen gihin ahala balanna meyage rage,

  • @kurunagalaseelawansa3402
    @kurunagalaseelawansa3402 3 ปีที่แล้ว +193

    චමුදිත උඹේ program .අපි ඔක්කොම බලනවා .වැඳලා කියන්නම් මේ වගේ ගණිකාවෝ ප්‍රමෝට් කරන්ඩ එපා ප්ලීස් ......

    • @priyankahesadi1680
      @priyankahesadi1680 3 ปีที่แล้ว +6

      Aneda kiyanne ganikawoo

    • @danushkasankalpa9978
      @danushkasankalpa9978 3 ปีที่แล้ว +7

      මම දැකපු හොදම කමෙන්ට් එක 👌

    • @ranjanik9774
      @ranjanik9774 3 ปีที่แล้ว +3

      Meya baba. Rajapakshala lage idul kapu ganikawa

    • @amaraperera5245
      @amaraperera5245 3 ปีที่แล้ว +2

      Aniwaryenma

    • @kalyanirohini1738
      @kalyanirohini1738 3 ปีที่แล้ว +2

      අනේද කියන්නේ. පහත් චරිත

  • @asithasanjaya2841
    @asithasanjaya2841 3 ปีที่แล้ว +81

    පියුමි හන්සමාලි ලස්සනයි මිට වඩා🤔😅

  • @samasama6356
    @samasama6356 3 ปีที่แล้ว +192

    පත්තිනි අම්මල වගෙ පහුගිය දවස් ටිකෙ කතා කරපු මුන් තනිකර ගනිකාවො නෙ.මුන් දෙෂපාලකයන්ට අල්ලල තමයි ඔහොම ඉන්නෙ .

    • @sinhasinha6706
      @sinhasinha6706 3 ปีที่แล้ว +4

      කොල්ලෝ ..තමුන් ගැන පොඩ්ඩක් හිතලා බලන්න ..ලැජ්ජයි 🤮

    • @outofthebox7610
      @outofthebox7610 3 ปีที่แล้ว +3

      @@sinhasinha6706 that is the ugly truth 🧠

    • @samasama6356
      @samasama6356 3 ปีที่แล้ว +8

      @@sinhasinha6706 ගනින්කො ගනිකාවොම තමයි .ඔයාට වඩා මෙයාල ගැන දන්න නිසයි කිවෙ.කොල්ල ඔයා ලැජ්ජ වෙන්න

    • @sinhasinha6706
      @sinhasinha6706 3 ปีที่แล้ว +6

      @@samasama6356 😂 ලැජ්ජා වෙන්නෙ මොනවටද 🤣

    • @suneethanishshanka9498
      @suneethanishshanka9498 3 ปีที่แล้ว

      @@sinhasinha6706 o

  • @dushanisayakkara3604
    @dushanisayakkara3604 3 ปีที่แล้ว +155

    Her body language clearly shows that she's lying.

  • @nativelion3609
    @nativelion3609 3 ปีที่แล้ว +89

    ඇය පාවිච්චි කරන්නේ iPhone එකක්, ඩේටා off කරලා WiFi off කරලා දිනය වෙලාව වෙනස් කරලා වීඩියෝ සහ ෆොටෝ ගන්න පුලුවන්, එම ෆොටෝස් වෙලාවත් දිනයත් සඳහන් වෙන්නේ කෘතිමව හදපු වෙලාව සහ දිනය ඒ අනුව. CCTV වලත් ඒ වගේම තමයි. ඒ නිසා තමයි නීතිය නැතිනම් උසාවි පිලිගන්නේ නැත්තේ වීඩියෝ සහ ෆොටෝස්.

    • @diamondhills1729
      @diamondhills1729 3 ปีที่แล้ว +4

      Big lair omg
      .cheap b..

    • @world7450
      @world7450 3 ปีที่แล้ว +7

      ඒක ඇත්ත ඒත් බන්දනාගාර නිළදාරින්ට පුලුවන්නේ කියන්න ආවේ කවුරැ කවුරැද කියලා

    • @wolfyperera8935
      @wolfyperera8935 3 ปีที่แล้ว +4

      ගෙදර cctv කැමරා ටිකක් හයි කරන්න පුලුවන්ද අයියේ ඔයා කියන විදියට ටයිම් වෙනස් කරන්න පුලුවන් විදියට 🤣🖕🖕🖕🖕🖕

    • @nativelion3609
      @nativelion3609 3 ปีที่แล้ว +8

      @@wolfyperera8935 රොකෝඩ් වුන එකක බෑ ,නමුත් internet connection එක block කරලා ,ඊට පසු date and time වෙනස් කරලා රෙකෝඩ් කෙරොත් ,රෙකෝඩ් වෙන්නේ ඒ modify කරපු date time stamp එකත් එක්ක,මතක තියාගන්න ඔයා configuration කරන්නේ ෆෝන් එකෙන් නම් ඒකේ internet connection එකත් නොතිබිය යුතුයි ,(නමුත් ෆෝන් එකයි camera එකම network එකේ තිබිය යුතුය)ඊට පසු ෆෝන් එකේ date time කැමති විදියට වෙනස් කරන්න එතකොට local network එක ගන්නේ ඒ වෙනස් කරපු දත්ත ,camera එක configure වෙන්නේ ඒ අනුව, මං දන්නේ නැ තෙරුනාද කියලා

    • @umariadeen8485
      @umariadeen8485 3 ปีที่แล้ว +4

      @@wolfyperera8935 Eka lesi vadak yako umba danne nathi unata 😊

  • @jithtkoontmc
    @jithtkoontmc 3 ปีที่แล้ว +32

    Caraliana. Jury. That day your decision was right.

  • @chathurangarajapaksha1484
    @chathurangarajapaksha1484 3 ปีที่แล้ว +105

    අම්මේ රැප රාජිනි වුණ දවස්වල හරිම අහින්සක විදිහට හිටපු කෙනා නේද මේ අපේ කට හැකර චමුදිතට සෙකන්ඩ් නොවෙන්න කතා කරන්නේ. තමන් හරි නම් කෙලින්ම CID එකට යන්න කියන්න. අනික මේ රට වහලා තියෙන වෙලෙ, අපිට මොන අත්‍යවශ්‍ය දෙකටවත් පලාත් අතර යන්න නොදෙන කොට කොහොමද මෙයා මාතර ගියේ ? පුලුවන් නම් චමුදිත මේ වගේ අයත් එක්ක කරන වැඩසටහන් ලයිව් දෙන්න. එතකොට අපිට තියෙන ප්‍රශ්නත් ඉදිරිපත් කරන්න පුලුවන්, එකෙන් ඔයාටත් හොඳ පබ්ලිසිටි එකක් ලැබෙයි.

    • @janvi1297
      @janvi1297 3 ปีที่แล้ว +4

      ඇත්තටම රහත් වෙලා වගේ ඒ කාලේ කතාකලේ

    • @sasirunimsath3752
      @sasirunimsath3752 3 ปีที่แล้ว

      @@janvi1297 🤣🤣🤣

    • @kinkinirandeni9323
      @kinkinirandeni9323 3 ปีที่แล้ว +1

      කට හැකර චමුදිතයා කොහොමද මේ බඩුව ඉස්සරහා ඇබරෙන හැටි. චමුදිත කියන්නේ ජඩයෙක්. හිරු එකේ ජඩමාධ්‍ය වේදියා

    • @dhanushi9850
      @dhanushi9850 3 ปีที่แล้ว +1

      @@kinkinirandeni9323 අනේ පලයන් චමුදිත කෙලින්ම කියනව.ඌ ඇබරෙන්නෑ.පිස්සෙක්ද.මෙකී සතේක්

  • @anulailesinghe1406
    @anulailesinghe1406 3 ปีที่แล้ว +8

    හරි පුදුමයි බන්ධනාගාරයේ සීසීටීවී කැමරා නෑ කිව්වහම... මම අපේ ගෙදරටත් හයි කරලා තියෙන්නේ... මේ වගේ වගකීම් තියන.. ස්ථාන වලත් කැමරා නැහැ කිවුවහම විහිලුවක්

  • @janakakfn6049
    @janakakfn6049 3 ปีที่แล้ว +74

    යෝනි කුහරය නිසා ඉහලටම යන්න පුළුවන්
    රෝසි ඇන්ටි මොනවද කලේ
    උබ හොද බඩුවක් රාජපක්ෂල ගේ සුරතලියක්

    • @Sukunaswife_16
      @Sukunaswife_16 3 ปีที่แล้ว +6

      දැන් ඉතින් අතින් අතට යනවා

    • @kinkinirandeni9323
      @kinkinirandeni9323 3 ปีที่แล้ว +1

      හරියට හරි

    • @shanikaerandi4837
      @shanikaerandi4837 3 ปีที่แล้ว +1

      Mekige anith unuth neki wagema thama.

  • @kingx4780
    @kingx4780 3 ปีที่แล้ว +20

    රටෙහි මිනිසුන් විසින් සියලුම දේශපාලඥයන් ප්‍රතික්ෂේප කරන දිනය වැඩි ඈතක නොවේ

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 3 ปีที่แล้ว +217

    මෙයාට කොහොමටත් රාජපක්ෂලාගේ උෂ්නය තියෙනවා. මෙයා බලය පවිච්චි කලා.

  • @mumee9574
    @mumee9574 3 ปีที่แล้ว +6

    චමුදිත සල්ලි අරං ගැම්මට ප්‍රස්න අහල මේකිගෙ රෙදි හෝදනවා. 😂 අපෙ යක්ක පුත්තු චමුදිත appreciate කරලා කමෙන්ට් දානවා. හරිම විනෝදජනකයි මෙයාලගෙ විහිලු🥲🥲🥲

    • @PrimroseRosy
      @PrimroseRosy 2 หลายเดือนก่อน

      Chamuditha hari mewa elikarana eka ahinsaka janathawa danuwath wenawa mekith rata ganda gassapu kenek tama

  • @isurulakshitha2777
    @isurulakshitha2777 3 ปีที่แล้ว +206

    මේ ගෑනි යන්නෙ කොහොමද මාතර පලාත් අතර සංචරණ සිමා තියෙද්දි 😖

    • @beautifulkuwaitkuwait5014
      @beautifulkuwaitkuwait5014 3 ปีที่แล้ว +15

      සන්චරන සිමා දෙසපාලුවන්ට තියෙනවාද 🤣🤣🤣🤣🤣🤣

    • @sujathaabeyawardana314
      @sujathaabeyawardana314 3 ปีที่แล้ว +3

      😂😂😂😂😜

    • @mariya85
      @mariya85 3 ปีที่แล้ว +5

      ඒකනේ 🤔

    • @chamindaniroshan6779
      @chamindaniroshan6779 3 ปีที่แล้ว +6

      Attha bro me gani boru karanne wage

    • @dhammikadhammika8124
      @dhammikadhammika8124 3 ปีที่แล้ว +8

      මැද මුලනෙ යන්න ඇති

  • @thirajdesilva4531
    @thirajdesilva4531 3 ปีที่แล้ว +38

    අනේ ගැනියේ අපි මී හරක් කියලද හිතන්නේ. CCTV eke දිනේ වෙනස් කරලා recording එකක් කරන්න බැහැ. අපි බබාලා 🤣

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +141

    දෙන්නම කියන්නේ ඔප්පු කරන්න ලු. CCTV නෑ කියලා දන්නවනේ. Phone වල සේරමත් මකලනේ. අනේ ඔයා කිරුල දිනුවෙත් ඔහොම තමයි. හරිම පහත් චරිත ඔයාලා.

    • @francosura
      @francosura 3 ปีที่แล้ว +2

      Videos nan apata dunnath date edit karala apahu cameara hard ekatama danna puluwan....oppu karanawanan video adikarana parikshaka warayekta daala oppu karaa pennanna ona....anekaee ratee minissunta owaa hoyanawata wadaa prashna thiyanawa...okkomaekathuwelaa rata goda ganne nathiwa pissu kelina ekai karanne

    • @lonaal2941
      @lonaal2941 3 ปีที่แล้ว

      Topita hora ili karanna bandagara kinda pana thiyan kinik nadda ?

    • @lonaal2941
      @lonaal2941 3 ปีที่แล้ว

      Pulu wannam camudhitatat ganut ganin Kofi 10 .k 15.kganinwesavi sobadarmayan ubata labiwa? Makabawela pala coronata dihpu di pattu wei

    • @lonaal2941
      @lonaal2941 3 ปีที่แล้ว

      Diviyo di balance hitu totatututututututukirils gini wadila pala camudita gotagi Amman final ahanna ipa piyumigi kakka pusweka , tututututuvitarak

    • @sakurajapan6815
      @sakurajapan6815 3 ปีที่แล้ว

      පෝන් එකේ සේරම මකලනම් ඒව ගන්න පුලුවන් ක්‍රම තියෙනවනෙ එහෙම ගත්තනම් හරිනෙ. මුන් කියන්නෙ අමූලුක බොරු. ඉතින් යකෝ නඩු දාපන්කො

  • @ilovesrilanka3115
    @ilovesrilanka3115 3 ปีที่แล้ว +7

    මගුල තමා, මේවට ඇන්දෙන අයත් ඉන්නවද..
    Miss world යංකො Caroline පෙන්නපු talents වලින් බාගයක් වත් පෙන්නයිද බලන්න 😏😏 එහෙ අය එක්ක නං, දොයියලා ඔටුනු ගන්න බෑ හොඳේ. ඒවට try කරන්නත් එපා ඈ. ඔය ලබ්බෙ ඔටුන්න නැතත් කමක් නෑ, රටේ නම කැත කරන්නෙ නැතුව හිටියොත් ඇති

  • @rehanaperera9037
    @rehanaperera9037 3 ปีที่แล้ว +273

    ඉතා වගකීමෙන් කියන්නේ මෙයා තමා ගිහින් තියෙන්නේ😡

    • @yusufshahid4537
      @yusufshahid4537 3 ปีที่แล้ว +20

      Yes she is, because she is talking toooóooo much,so she is the baduwa

    • @malthysenaratne231
      @malthysenaratne231 3 ปีที่แล้ว +17

      Body language explains all her lies

    • @sasirunimsath3752
      @sasirunimsath3752 3 ปีที่แล้ว +8

      මෙයා තමා

    • @luxuriousnet9487
      @luxuriousnet9487 3 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන්ම.....

    • @gulzarkhan8860
      @gulzarkhan8860 3 ปีที่แล้ว +4

      @@yusufshahid4537 I agree with all of you.

  • @sajisoysa8244
    @sajisoysa8244 3 ปีที่แล้ว +68

    රට හැම අතින්ම පහත් තැනට පත්වෙලා...කොයි තැනත් අහන්නවෙන්නෙ අසුභ දේවල්....අනාගත පරම්පරාවට රට බාරදෙන්නෙ මෙි අයද..

    • @kinkinirandeni9323
      @kinkinirandeni9323 3 ปีที่แล้ว +1

      අනාගතයක් නැති රටක්

  • @sampathsaman8739
    @sampathsaman8739 3 ปีที่แล้ว +69

    රජයේ ලියාපදිංචි ලයිසන් තියන බඩු,,....

  • @lahirurathnayake9173
    @lahirurathnayake9173 3 ปีที่แล้ว +26

    ගෙදර ඉඳන් වැලිකඩ ට යන්න පැය බාගයයි යන්නේ 4. ගෙදර හිටියලු වෙන්න පුලුවන්..

  • @ajinduwara7547
    @ajinduwara7547 3 ปีที่แล้ว +66

    චමුදිත මහත්මයා මීට වඩා හොද නැද්ද මේ දවස් වල මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ගැන කතා කරානන්.අපිට මෙයාගේ කතා වලින් සතේක වැඩක් නෑ.මටත් කියන්න තියෙන්නේ "ගින්නක් නැතිව දුමක් නොනගී" කියලා තමා

    • @deepachandrasekera9352
      @deepachandrasekera9352 3 ปีที่แล้ว

      Mona tharam gaman yanawa edda .., meka thamai mattu wela thiyenne .., nikamata minissu mehema meyage nama kiyanne

    • @motherslove6718
      @motherslove6718 3 ปีที่แล้ว +1

      ඇත්තටම ගෑණුන්ගෙ කුණු හොයන එකට වඩා ඒක කොච්චර වටිනවද

    • @kinkinirandeni9323
      @kinkinirandeni9323 3 ปีที่แล้ว

      චමුදිත කියන එකාවත් හඳුනා ගන්න.

  • @sasu302
    @sasu302 3 ปีที่แล้ว +41

    අම්මෝ කලින් කොහොමද කතාව ...කොදුරනවා...කනට ඇහෙන්නේ නැහැ ...යකඩෝ ඒකට දැන්

  • @ratawasiya7205
    @ratawasiya7205 3 ปีที่แล้ว +191

    පුෂ්පිකා! ඔබ නිවැරදිනම් කලයුතු හොදම දෙය නීතිමය පියවර ගෙන නිවරදී භාවය ඔප්පු කිරීමයි.
    ඔබ චුදිතයෙක් ලෙස රට නියෝජනය නොකලයුතුයි.

    • @a.lumindraperera5199
      @a.lumindraperera5199 3 ปีที่แล้ว +11

      කරුණාකර ඔබගේ කුණු ප්‍රශ්න වලට දෙවියන් වහන්සේව ගාව ගන්න එපා කරුණාකරලා.

    • @lonaal2941
      @lonaal2941 3 ปีที่แล้ว +4

      Pala pala kari video dakina dakina ballanta hukana kalla wese paca kilinni

    • @payarsithara2669
      @payarsithara2669 3 ปีที่แล้ว

      .l

    • @rosibalu8996
      @rosibalu8996 3 ปีที่แล้ว +1

      CHODANA 36K THIYENA APARAADA KAARAYEK JANAPATHI KALANAM MEMA SIDUVEEMA SULUDEYAK NOWANNE KESEDA?

  • @thirajdesilva4531
    @thirajdesilva4531 3 ปีที่แล้ว +105

    Carolin ඒක තමා මේ වේස ගැනීට කිරුල යනවාට විරුද්ද වුනේ.

    • @sasirunimsath3752
      @sasirunimsath3752 3 ปีที่แล้ว +6

      ඔව් , එයා මුලින්ම දැනගෙන ඉඳලා මේ වේසිගෙ හැටි

    • @Tomriddle19948
      @Tomriddle19948 3 ปีที่แล้ว +4

      Ow 💀😠

    • @samanchandana7938
      @samanchandana7938 3 ปีที่แล้ว +3

      මෙයා බබා( පුෂ්පිකා )හැබැයි රාජපක්ෂලාගේ සහා පොහොට්ටු ඇමතිලාගෙ

  • @reha2202
    @reha2202 3 ปีที่แล้ว +61

    අපේ රට නියෝජනය කරන්න මෙයාව කොහෙත්ම සුදුසු නෑ.ගියොත් රටත් කාලා, ලෝකෙත් කාල එන්නෙ.😔

    • @nimnadee526
      @nimnadee526 2 ปีที่แล้ว

      ඔක්කොම කාලා ඇවිත් ඉන්නේ...දැන් mrs.srilanka කිරුලත් ගලෝ ගත්තා යස...කලලම් පලදෙනවා

  • @allfreesounds7503
    @allfreesounds7503 3 ปีที่แล้ว +13

    ජීවිත කාලෙ එල්ලුම් ගහ දැකලා නෑ මෝල් ගස් දැකල ඇති ඕන තරම් පංකාවෙ ලකේ නීතිය...🤣🤣🤣🤣

  • @mariya85
    @mariya85 3 ปีที่แล้ว +139

    අපිටත් තේරෙන්නෑ කොහොමද මෙච්චර බොරු කියන්න ඉගෙන ගත්තේ කියලා

    • @sonniedm5346
      @sonniedm5346 3 ปีที่แล้ว +3

      අනේ පවු මෙයාටත් එල්ලුම් ගහ බලන්න ආස ඇතිනෙ එයාට මඩ ගහන්න එපාය කියලයි එයා අන්ඩන්නෙ......

    • @reha2202
      @reha2202 3 ปีที่แล้ว +2

      Experience 😅

  • @farzanausoof9371
    @farzanausoof9371 3 ปีที่แล้ว +117

    Having interviews with such loose cannons is a waste of time . I really regret Caroline juri given up her crown for such low lives like this woman who is a shame

    • @human9597
      @human9597 3 ปีที่แล้ว +5

      100% true.

    • @jayakodijayakodi5646
      @jayakodijayakodi5646 3 ปีที่แล้ว +3

      100%true

    • @gulzarkhan8860
      @gulzarkhan8860 3 ปีที่แล้ว +1

      @@jayakodijayakodi5646 shame to the country

    • @leo20245
      @leo20245 3 ปีที่แล้ว +2

      i dont agree . what ever said & done caroline behaved like a arrogant b...... in front of the world . how can anyone condone such behaviour ?i dont watch beauty pageants or dont care who wins but this was the main news item. no one can take the law to their own hands but then again we live in a lawless state.

    • @darth_27
      @darth_27 3 ปีที่แล้ว

      Very true

  • @justiceleague3080
    @justiceleague3080 3 ปีที่แล้ว +66

    අම්මේ ඔව් ඔයා ට හොද මොළයක් තියෙනවා සල්ලි තියෙන නාකි මිනිස්සු ව මෝල් කරල හෙලිකොප්ටර වල ගිහිල්ල එල්ලුම් ගහ බලන්න. ඔය පුලුවනම් cid ගිහිං ඔයා නිවරැදි කියල පෙනන්න.

  • @malkifernando9714
    @malkifernando9714 3 ปีที่แล้ว +17

    එපිසොඩ් කීයක නාට්‍යක්ද මේක ,
    පුස්පිකා කියන්නෙ කවුද කියන පම්පෝරිය එයාගෙ කටින් අහලම මටත් කටපාඩම් 😂
    තව දවස් කීයක් අපි මේ නාට්‍ය බලන්න ඕනිද චමුදිත 😂

  • @dilanilanka7011
    @dilanilanka7011 3 ปีที่แล้ว +51

    වැලිකඩ බන්ධනාගාරයම කැමරා වශ්‍ය නැත .....එය ඉස්සරහම .පාරවල් තුනක් ඇත ...ඒ හරියෙ ඕනෑම කැමරාවකින්......වාහන නම්බර් එකට සොයාගත හැකි ......

    • @franwarna3912
      @franwarna3912 3 ปีที่แล้ว +1

      This government came to power about two years ago. Just after they came to power they said they would install CCTV cameras in the prisons.
      What happened to that decision. Any where in the prisons of the world such apparatuses are there. Why is this government reluctant to that? Because so many things happened in the recent past. Even those allegations are gone to Giniva.

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 3 ปีที่แล้ว +50

    කාන්තාවකගේ සුන්දරත්වය වඩාත් ඉස්මතු වන්නේ නිහඬතාවයට සහ චාම් බව තුළින්......💐💚

  • @Devindy4334
    @Devindy4334 3 ปีที่แล้ว +57

    නිර්දෝශි බව ඔප්පු කරන්න හොද මොලයක් තියෙනවා කියන එකෙන්ම තේරුම් ගන්න සත්‍ය යටපත් කරන්න හැකියාව ඇති බව

  • @rasikalakmal3566
    @rasikalakmal3566 3 ปีที่แล้ว +26

    රටටම පත්තිනි ඒකයි රෙද්දේ තුත්තිරි

  • @harinifonseka6537
    @harinifonseka6537 3 ปีที่แล้ว +30

    හරි හරි මෙයා බබා.. අපි තණකොළ කන හරක් නේ මේවා පිළිගන්න. පසුගිය පාර කිරුල ප්‍රශ්නේදී මහා වංචාවක් කරලා ගැලවුනා වගේ, මේ ගෑනි මේ පාරත් එයාගේ දේශපාලන හයිය පාවිච්චි කරලා ගැලවේවි... මේ ගෑනි ලෝක කිරුල ජය ගත්තත් වැඩක් නැහැ හරිම පහත් ගෑනියෙක්.. මේ ගෑනි ජඩ දෙෂපාලඥයින්ටම ගැලපෙන හරිම සවුත්තු කෙනෙක්.

  • @Shipoz
    @Shipoz 3 ปีที่แล้ว +21

    Caroline is a queen. You hv proved it Pushpika❤️

  • @artoflifehealth
    @artoflifehealth 3 ปีที่แล้ว +44

    චමුදිත මම ඔයාට ගොඩක් ගරැ කරනව.බඩු ප්‍රමෝට් කරන්න එපා.කාලය අපරාදෙ

  • @dinukashehan2491
    @dinukashehan2491 3 ปีที่แล้ว +19

    කරලයින් ජූරි ඇත්තටම රජිනක්
    ඇගේ අඩුව දන් තෙරෙනවා

  • @rosyper8003
    @rosyper8003 3 ปีที่แล้ว +72

    මෙයා දැන් බයවෙලා ඉන්නේ කතාවෙන් තෙරැන් ගන්න පුළුවන්

  • @malshanethmi694
    @malshanethmi694 3 ปีที่แล้ว +37

    බන්ධනාගාරවල CCTV නැ ගෙදර voice එක්ක CCTV තියනවා. කොටි ගනන්වලින් වාහන ගන්න සල්ලි තියවා.අවශ්‍ය තැන් වලට CCTV එකක් නැ කියන එක මොන විහිලුවක් ද😂.

    • @fawazrazak1198
      @fawazrazak1198 3 ปีที่แล้ว

      Cctv thiyanawa namuth eh velavata of wela puthumai

  • @unicornerainbow7642
    @unicornerainbow7642 3 ปีที่แล้ว +51

    VIP ගනිකාව පුෂ්පිකා

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +4

      VVIP බන්

    • @paramithajathunga1152
      @paramithajathunga1152 3 ปีที่แล้ว +1

      ඔයාගෙ අම්මාද 😯

    • @unicornerainbow7642
      @unicornerainbow7642 3 ปีที่แล้ว +3

      @@paramithajathunga1152 ඔයාගේ අම්මා මේ වේස කුනු ගනිකාවද

    • @unicornerainbow7642
      @unicornerainbow7642 3 ปีที่แล้ว +3

      @@paramithajathunga1152 ඔයාගේ අම්මා මේ කුනු වේස ගනිකාවද

    • @paramithajathunga1152
      @paramithajathunga1152 3 ปีที่แล้ว +2

      @@unicornerainbow7642 mata penne oyage amma nam e vage thama

  • @dilrukarunarathna6457
    @dilrukarunarathna6457 3 ปีที่แล้ว +34

    Caroline best 😍 මෙයා නම් මහ පහත් මනුස්සයෙක් 😂

  • @shannath3889
    @shannath3889 3 ปีที่แล้ว +56

    Caroline respect u 🙏

  • @asinthanuwan6790
    @asinthanuwan6790 3 ปีที่แล้ว +3

    මෙයාලා මේ සුද්ධ කරගන්න චමුදිත එක්ක සෙට් වෙලා ගහන ගේමක්, ⁣බුකියෙ පේජ් කීපයකම පෝස්ට් හදලා ලින්ක් ශෙයා කරලා තිබ්බා

  • @wijethilakakdmg1527
    @wijethilakakdmg1527 3 ปีที่แล้ว +54

    පුහ්...උඹට ආදරේ කරන ප්‍රේක්ෂකයො කියන්නේ කවුද. උඹට
    රුපියල් ගෙවන සේවා දායකයොද

  • @adlruwanpathirana2514
    @adlruwanpathirana2514 3 ปีที่แล้ว +22

    චමුදිත අය්යෙ ඔයාගෙ නිවේදක ටයිප් එක මරු.ඒක වෙනස් ටැලන්ට් එකක්.නිවේදකයෙකුගෙ එක දක්ශතාවයක් තමයි,සම්පත් දායකය අවශ්‍ය පිළිතුර නොදෙන්නේ නම් වෙනත් ක්‍රමයකින්,වක්‍රමාගයෙන් තමාට අවශ්‍ය පිළිතුර ලබා ගැනීම.ඔයා දක්ශ ලෙස ඒක කරනව.ඔබට සුබපැතුම්

  • @gihanification
    @gihanification 3 ปีที่แล้ว +56

    දාර ගොන්නු උඩ යවන්න එපා.......මේකි දැන් බොරු කියලා ඔයාවත් ගොනාට අන්දවල තියෙන්නෙ .........

  • @AustraliaLiving-x9t
    @AustraliaLiving-x9t 3 ปีที่แล้ว +138

    චමුදිත ඔයාට වෙන වැඩක් නැද්ද,,,,කාලය නාස්ති කරන්න,,,,ඔයිට වඩා හොදයි පාරේ දඩාවතේ යන බැල්ලියක් ඉන්ටර්විව් කරන්න,,,චමුදිත ඔබගේ වීඩියෝ වලින් කුජීතම වීඩියෝ කැමරා එක

    • @찬드라원진아
      @찬드라원진아 3 ปีที่แล้ว +2

      🤗🤗🤭🤭

    • @wasalananayakkara3957
      @wasalananayakkara3957 3 ปีที่แล้ว +5

      චමුදිතයට සල්ලි දෙනවා කිව්වා නම් උගේ නාකි අම්මවත් විකුනයි දැන් පරණ නිසා😂😂

    • @chandraalwis3874
      @chandraalwis3874 3 ปีที่แล้ว +1

      පොත්ත සුදුයි ඇග හැඩයි බලය තියනව ඒ අයට ඇයි අනේ සංචරන සිමා

    • @malikapoi7585
      @malikapoi7585 3 ปีที่แล้ว

      Anae pala thogae ammath balliyakda

    • @malikapoi7585
      @malikapoi7585 3 ปีที่แล้ว

      Thoo assdaeka dakkada..

  • @RaviShankar-fv3rv
    @RaviShankar-fv3rv 3 ปีที่แล้ว +26

    ජරා වැඩ කර දෙවියන් වහන්සේ විකුණගෙන කන්ඩ එපා ....

  • @messi_0nly
    @messi_0nly 3 ปีที่แล้ว +29

    නම පුස්පිකා ඒත් චරිතෙ ගූ ගොඩක් 😂

  • @flyeranda
    @flyeranda 3 ปีที่แล้ว +68

    A complete marketing campaign for Puspika. Well scripted by herself whilst hosted by Chamuditha. Pretty sure Chamuditha quoted a good price on his role ;)

    • @lll7183
      @lll7183 3 ปีที่แล้ว +4

      Yes. It's well scripted drama for the pageant to show her feminism n her strength. Only her skin colour but see how she dances. U get loads in Bangkok with similar faces.

    • @supunhewagama3559
      @supunhewagama3559 3 ปีที่แล้ว +2

      Yes 1000%

    • @manuelfernando9729
      @manuelfernando9729 3 ปีที่แล้ว +2

      Definitely....we voted for a system change now I think this is the worse it has ever been, far far worse than yahaplanaya

  • @malkifernando9714
    @malkifernando9714 3 ปีที่แล้ว +6

    ආන්ඩුව පෙරලගන්න පල්ලි තුන හතරකට බෝම්බ ගහල මිනිස්සු මරපු අපේ රටේ ප්‍රසිද්ද උන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද 🤐

  • @dmf621
    @dmf621 3 ปีที่แล้ว +60

    මුන්ගේ හොර එලිකරන්න කොන්ද පන තියෙන බන්ධනාගාර නිලධාරියෙක් නැද්ද.මුන් ඔක්කොම බබාලා.

    • @AsAs-wb8sb
      @AsAs-wb8sb 3 ปีที่แล้ว +1

      මුන්ගෙ කිල්ලෝටවල කුණු හොයන්න ගිහින් බන්ධනාගාර නිලධාරින්ටත් ගෙදර යන්න වෙනව ඒක නිසා කව්රැත් කට හොල්ලන්නෙ නැහැ කෙලින් කතා කරන හැමෝම මේ ආන්ඩුව කරන්නෙ පරලොව යවන එක.

    • @kinkinirandeni9323
      @kinkinirandeni9323 3 ปีที่แล้ว

      @@AsAs-wb8sb කියලා වැඩක් නෑ. අවාසනාවන්ත රටක්

  • @virajsiriwardhana
    @virajsiriwardhana 3 ปีที่แล้ว +86

    ලොහාන්ගේ ගෙදර ගහපු සෙල්ෆියක් වෙන්න බැරිද ඔය පෙන්නුවේ 😌

    • @kithsiridunusingha3056
      @kithsiridunusingha3056 3 ปีที่แล้ว

      😂🤣😃

    • @anuraediriweera3432
      @anuraediriweera3432 3 ปีที่แล้ว

      අනෙ උබගෙ ගඋරවෙ වෙසෙගනි

    • @ashokawithanage8216
      @ashokawithanage8216 3 ปีที่แล้ว

      😜😜😜

    • @chamodbuddika7032
      @chamodbuddika7032 3 ปีที่แล้ว +1

      @@anuraediriweera3432 මොකද්ද බන් මෙ අලුත් බාශාව උබ ගොත්‍රිකයෙක්ද😂😂😂😂😂

  • @_______________4362
    @_______________4362 3 ปีที่แล้ว +119

    මේවට තමයි බොරු ඇත්ත කරනවා කියන්නේ

  • @dharshanak4118
    @dharshanak4118 3 ปีที่แล้ว +17

    චූදිතයන්ගෙන් වැරැද්දක් කරාද කියල නැවත නැවත අහන එක විහිලුවක්. මේ ගැන පොලිස් පරීක්ෂණයක් තියන්නෙ නැතුව සත්‍ය අනාවරණය කරන්න බෑ.

  • @lazylizard6682
    @lazylizard6682 3 ปีที่แล้ว +86

    මේකි තමා ගියේ..ප්‍රසිද්ධියේ ඵහෙම කියපු අය ඕනතරම් ඉන්නවා..පුළුවන් නම් උඃන්ට නඩු දාල පෙන්නපන්..

    • @nilanthikumarithalangamaap7733
      @nilanthikumarithalangamaap7733 3 ปีที่แล้ว +2

      👍🏽

    • @sagaraperera6666
      @sagaraperera6666 3 ปีที่แล้ว +1

      👍🤣

    • @kinkinirandeni9323
      @kinkinirandeni9323 3 ปีที่แล้ว +3

      ඔව් ඕකී තමයී ගියේ. චමුදිත කියන එකා මේ වේසිව ගානට සුද්ද කරනවා

  • @anomathenuwara7279
    @anomathenuwara7279 3 ปีที่แล้ว +17

    ආත්ම ගරුත්වය තියනව නම් වහ බීලා දිවි නහගන්න. රාජපක්ෂලට හේත්තුවුනාට පස්සෙ නම්බුව ඉවරයි

    • @Sukunaswife_16
      @Sukunaswife_16 3 ปีที่แล้ว +1

      හේතුවුණ නම් කාමක් නෑ....මෙකී හොඳටම උන්ට දෙනවා....

  • @NJay380
    @NJay380 3 ปีที่แล้ว +33

    දාර බඩුවක් මාද්‍යට ඇවිත් පත්තිනි අම්මා වෙන්න හදනවා..
    ඊයා..🤮🤢🤮

    • @dilanpriyanthamusic9286
      @dilanpriyanthamusic9286 3 ปีที่แล้ว +1

      😂😂😂😂Nagarasobaniyak pathiwatha Rakinawawage wedakneda🤣🤣

  • @chanakaeranda1497
    @chanakaeranda1497 3 ปีที่แล้ว +18

    මේ වගේ උන්ට රට වෙනුවෙන් තරග වලට යන්න දෙන්නේ එපා. මම හරි පොර කියලා හිතාන ඉන්න අංගවිකල ජිවිත තමයි මේ

  • @harshigunarathne6616
    @harshigunarathne6616 3 ปีที่แล้ว +62

    I phone වල date, location වෙනස් කරන්න පුලුවන්නෙ.. 🤣🤣🤣

    • @ttpa7006
      @ttpa7006 3 ปีที่แล้ว

      Boru kiyanna epa 🤣

    • @kalaniabesekara8507
      @kalaniabesekara8507 3 ปีที่แล้ว

      පුළුවන් google location setting වලින් charge කරන්න පුළුවන්

  • @kmb5807
    @kmb5807 3 ปีที่แล้ว +22

    මරු සංදර්ශන හොදටම කරනවා

    • @kinkinirandeni9323
      @kinkinirandeni9323 3 ปีที่แล้ว

      ගෝට්ට බයියා වගේ පුශ්පිකාත් හොඳ ටම කරනවා

  • @neethaneetha3512
    @neethaneetha3512 3 ปีที่แล้ว +63

    පුෂ්පිකා ඔයා නිවැරදිනම් නීතිමය පියවරක් ගන්න.ඔබ වැරදිනම් නිහඬ වන්න.

    • @kpspryantha7784
      @kpspryantha7784 3 ปีที่แล้ว +1

      Chamudirha oya oapa dupa gadai

  • @maduvlog7400
    @maduvlog7400 3 ปีที่แล้ว +2

    කවුද බං මේ වූ රැජින
    පිරිමියෙක් වගේ කතා කරන්නේ
    වෙන ලස්සන අය නැද්ද මේ ආතල් ලන්තෙ

  • @chethigane1493
    @chethigane1493 3 ปีที่แล้ว +42

    This is what you call what’s goes around comes around

  • @rohanaelvitigala
    @rohanaelvitigala 3 ปีที่แล้ว +2

    මව්වරුන්ව සහ දරුවන්ව අසරණ කරන අස්වාභාවික චරිත හත
    1. ත්‍රස්තවාදියා
    2. දිසාපාමොක්
    3. සැමියා
    4. පූජකයා
    5. ධනපතියා
    6. දේශපාලකයා
    7. කලාකාරයා
    මෙම අස්වාභාවික චරිත කරගහගෙන දගලන අයට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය ලබා දෙන්නේ නැත
    ඒ වෙනුවට ඔවුන්ව යක්කුන්ට බාර දෙනව
    යක්කු කියන්නේ
    හිට්ලර්ලා පොල්පෝට්ලා විජේවීරලා ප්‍රභාකරන්ලා මදුෂ්ලා වගේ මහා අපරාධ කරලා මියගිය මිනිස්සු බැවින් මෙම අස්වාභාවික චරිත රඟපාන අයට යක්කු සතුටින් ජීවත් වෙන්න ඉඩ දෙන්නේ නැති නිසා ඔවුන්ට මෙලොවත් විඳවලා පරලොවත් විදවන්න වෙනවා
    මෙම අස්වාභාවික චරිත රඟපෑම සදහටම අතහැර දමලා
    සොභාවධර්මය විසින් නිර්මාණය කරන ලද සොභාවික චරිත වන ගොවියෙක් කම්කරුවෙක් වෛද්‍යවරයෙක් රණවිරුවෙක් පෙම්වතෙක් සහ අති උතුම් පියෙක් වශයෙන් සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට කාන්තාවන්ට උපකාර කරම්න් ජිවත් වෙන්න පුරුදු පුහුණු වෙන්න
    ඔබ අවංක නම් සොභාවධර්මයත් ඔබට අවංක වෙන බව හොඳට මතක තියාගෙන පරිස්සමින් ජීවත් වෙන්න
    ඔබට සොභාවික බුද්ධියේ සරණ හෙවත් බුදු සරණ පතමි

  • @ifthi.opinion
    @ifthi.opinion 3 ปีที่แล้ว +110

    Chamuditha you have just wasted your time by interviewing this woman. After the Mrs. Sri Lanka pageant we very well understood this character.....we still feel sorry for losing beloved Caroline Jurie because of the problems created. After watching this interview I only felt🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @worldfamousdestinations
    @worldfamousdestinations 3 ปีที่แล้ว +47

    තිරයෙන් පිටුපස.
    චමුදිත-ඇත්තටම එල්ලුම ගහ බලන්න ගියාද?
    පුශ්පා - ඔව් බන්. ගියා ගියා, දන්නැද්ද ඉතිං😂😂
    😂😂😂

  • @emaneinstein7033
    @emaneinstein7033 3 ปีที่แล้ว +21

    මෙයාට රු රැජින දුන්න අයගේ ඇස් පොට්ට උන එවුන් කියලා හිතුනේ මට විතරද?

  • @tharindusandamal7181
    @tharindusandamal7181 3 ปีที่แล้ว +80

    ඇත්ත යට ගහන්න හොදට පුරුදු වෙලා ඇවිත් තියෙන්නේ. 😂

  • @musicdragonofficial
    @musicdragonofficial 3 ปีที่แล้ว +27

    ඒකෙන් මේකෙන් පුත්පිකාගේ සීසීටීවි ගහපු එවුන් දැන් පට්ට ඩිමාන්ඩ් හොදේ.... ගෑණු දැන් නයිටි පිටින් සීසීටීවී ගහපු එවුන්ගේ ගෙදර එනවා ඇති අනේ අයියේ මටත් ගහලා දෙන්නකෝ කියාගෙන...

  • @_su00
    @_su00 3 ปีที่แล้ว +13

    එදිරිමුනි කැලේ ලස්සන කතාව teledrama එකක් හදලා derana එකට දෙන්න හොදයි😂

  • @aws9279
    @aws9279 3 ปีที่แล้ว +39

    පහන්තුඩාව බලලා එන ගමන් බන්ධනාගාරෙ බලන්න ගියා වෙන්න බැරිද?😂😂😂

  • @tharindunayanajith9573
    @tharindunayanajith9573 3 ปีที่แล้ว +5

    අතේ පැලවෙන බොරු කීපයක්ම කීව (!(1.මාතර exit එක වැලිපැන්න උනේ කොහොමද ?
    චමුදිත අහන ප්‍රශ්නයකට ඉලක්ක ගත පැහැදිලි උත්තරයක් දෙන්න බෑ. බොරුවට එකක් අල්ලගෙන වටේ යනවා තමන් අවංකයි කියලා. සෘජු pointed උත්තර නෑ. මේ සිද්ධිය ට අදාල නැතත් කැරොලයින් එයා මෙයාගෙ crown එක ගලවන්න සහ ඊට ඇයි මෙය නුසුදුසු ඒ හැමදේටම පැහැදිලි පිලිතුරක් දුන්නා හැබැයි ඇය මෙයා වගේ බදාගෙන බොරුවට නිවැරදි වෙන්න ගියේ නෑ ඇයට මහන්සි වෙලා ගත්ත කිරුල ඇයම කිසිම ලෝබ කමක් නැතුව අතෑරියා. කැරොලයින් නිවැරදි උනත් යම් චෝදනාත්මක හැසිරීමක් නිසා ඈ නිහතමානීව කිරුල අතාරින්න තරම් රැජිනක් උනා. මෙයා කොහොම රැජිනක් වෙයිද මන්දා )
    2. හැමදේටම දරුවා ඉස්සරහට දාන අම්මෙක් දැක්කමයි. මවුකමටත් නිගාවක් ඇත්තටම පියුමි හංසමාලි මීට වඩා හොඳයි

  • @sppereira224
    @sppereira224 3 ปีที่แล้ว +17

    මේකි කටින් ගහල දිනන්න හදනවා..ඇත්තටම මුන්ට හෙලිකොප්ටර් වලින් සවාරි ගහන්න සල්ලි කොහෙන්ද ඇත්තට..ඔක්කොම හන්ගල මුන්.ලොකු ලොක්කො මේකිව බේරනවා

  • @senakedharmasena7949
    @senakedharmasena7949 2 ปีที่แล้ว +1

    ලංකා විවාහක රූ-රජින පුෂ්පිකාට, එරෙහිව ක්‍රියාත්මක වෙන අදෘශමාන බලවේගයෙ මහ-මොළකරුවා කවුද..? 🤣

  • @sanjayanuwanhewage5583
    @sanjayanuwanhewage5583 3 ปีที่แล้ว +12

    චමුදිත මෝඩ ආතල් නොදි cctv ගැන check කරන්නකෝ. ඔය වගේ තැනක cctv වැඩ නෑ කියන්නේ full drama එකක් නේ. අනික එයා ගෙදර හිටපු cctv තියෙනවා නම් ඇයි මේ බොරු කතා හදන්නේ

  • @erangahasthika9972
    @erangahasthika9972 3 ปีที่แล้ว +2

    කෝ මේ අපේ පත හෑලි ලියන සෙට් එක? 😂😂😂

  • @galvadumano2614
    @galvadumano2614 3 ปีที่แล้ว +228

    ඔය ගෑනී කියන කතා අහනවට වැඩිය හොදයි සරම උස්සන් අන්නාසි කොටුවක් මැද්දෙන් දුවනව.

  • @sandaruwansamaranayaka2999
    @sandaruwansamaranayaka2999 3 ปีที่แล้ว +11

    මේකි ලෝක රූ රැජිණ තරඟයට ගිහින් දිනලා ආවොත් කොහොම රඟයි ද ...

  • @Lgo-d6g
    @Lgo-d6g 3 ปีที่แล้ว +98

    කවුරැවත් නැද්ද අප්පා කොහෙ හරි phone එක අල්ලපු එකෙක්. 🤣🤣🤣

    • @lahirurathnayake9173
      @lahirurathnayake9173 3 ปีที่แล้ว +11

      එකෙක් නැහැ නෙ..???

    • @Lgo-d6g
      @Lgo-d6g 3 ปีที่แล้ว +8

      @@lahirurathnayake9173එකනේ වැඩේ කියන්නේ.මුංට ගිය රට👻😂😂

    • @srilankanskitchen3442
      @srilankanskitchen3442 3 ปีที่แล้ว +5

      Thibbath mun marala dai unwa..

    • @lonaal2941
      @lonaal2941 3 ปีที่แล้ว +1

      Uuba nokarauwanan mh mol amaruwa kari wesiyak ali paiya began kari wesa ganitoho

    • @nadeesha5790
      @nadeesha5790 3 ปีที่แล้ว +2

      Ane ha

  • @channasatharasinghe4806
    @channasatharasinghe4806 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි චමුදිත මහත්තයා මට තියෙන ගැටලුව තමයි.මේ කාන්තාව නෙවෙනම් කවුද ගියේ ඇයි ගියේ එහම කාන්තාවක් එක්ක යන්න තරම් ලොහාන් කියන කෙනාට තියෙන බලය කුමක්ද.අනික චමුදිත මහත්මයා.මේ කාන්තාව ගියේ නැත්නම් මේ සිදුවූ සියල්ල ඔප්පු කරන්න පුළුවන්නම්.ඇයි ඇයට ඔප්පු කරන්න බැරි ඒ ගිය කාන්තාව කවුද කියල.එවිට?