New Kavi Maduwa 2023 ( කලුගල්වල ඔලුව ගහලද දත් කැඩුනේ )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024

ความคิดเห็น • 30

  • @Degrynz
    @Degrynz หลายเดือนก่อน +1

    වියපත් වුවත් කවිකම ත‍ව තරුණමය
    දිරිමත් පද පිරුණු රස කවි මනහරය
    රසවත් කවිවලින් ඔබ අප සැනසුවෙය
    කවදත් දිලෙන මිණිකැට ඔබලා බඳුය
    🇱🇰❤️....

  • @mahavitawidanalagekulathil4840
    @mahavitawidanalagekulathil4840 2 ปีที่แล้ว +5

    වයසට ගියද කවිකම තරුණයි තවම
    මිණිපුරයට නොවේ මුළු රටටම උරුම
    මේ ලෙස දකින්නට ලැබුණත් ඔබ සැවොම
    ඒකත් සතුට දනවන කරුණකි පරම!

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි කවි මඩුව ඔබ සැමට දීර්ඝ ආයුස ලැබේවා උතුම් තෙරුවන් සරණයි🙏 ❤❤❤

  • @rukmaltharanga411
    @rukmaltharanga411 2 ปีที่แล้ว +6

    කවි රස බෙදා දුන් සැමටම හැමදාමත් ...........
    තුති පුදනවා නලනට ගෙන මගෙ දෙයතත්.........
    දිගු කල් කියන්නට මේ කවි තව දුරටත් ............
    ආසිරි පතමි දෙවි රැක දෙයි දැමූ අයත්..........

    • @ukbro2629
      @ukbro2629 2 ปีที่แล้ว

      Ĺĺĺlĺp1pp0ķä0

  • @pardeeppardeep2618
    @pardeeppardeep2618 2 ปีที่แล้ว +3

    Godak lassanaee 🌹🌹🌹🌹🌹🌹

  • @arunarajapaksha8359
    @arunarajapaksha8359 2 ปีที่แล้ว +4

    🙏🙏 ඉතුරු ටිකත් දාන්න ..👍👍

  • @roshanfonseka1290
    @roshanfonseka1290 2 ปีที่แล้ว +1

    Harima agei. Ita ihalin rasa windemi. Ape Uruguayan raka ganimu.

  • @nayanaharshani7958
    @nayanaharshani7958 2 ปีที่แล้ว +3

    Niyamai

  • @sandiyakumari1558
    @sandiyakumari1558 2 ปีที่แล้ว +2

    Budu saranai oyalata jaya wewa

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 2 ปีที่แล้ว +2

    තෙරුවන්සරණයි ,ආශීර්වාද කරමි .

  • @raniqween1009
    @raniqween1009 2 ปีที่แล้ว +1

    . ලස්සනයි ජය වේවා ඔබ සැමටම 💯💕

  • @dahansudam8389
    @dahansudam8389 2 ปีที่แล้ว +6

    ගොත නොගැසුනු...පද කියැවුනු...කවි බලකනු...දැක සැනසෙනු....

  • @akalankamadusanka2084
    @akalankamadusanka2084 2 ปีที่แล้ว +2

    Tip Top

  • @gunasirinanayakkara7657
    @gunasirinanayakkara7657 2 ปีที่แล้ว +2

    Hodayi

  • @ajanthakumarasinghe337
    @ajanthakumarasinghe337 ปีที่แล้ว +1

    Ape Amare mama jathika wasthuwak❤❤❤❤

  • @tmuthennakoon3222
    @tmuthennakoon3222 2 ปีที่แล้ว +1

    මැතිනිය ඔබේ කට හඩ නම් මනහ මනහරය

    • @sriyahindurangala1780
      @sriyahindurangala1780 2 ปีที่แล้ว +1

      ස්තුතියි මගෙ.යූ ටියුබ් චැනල් එකක් තියෙනවා ඒකත් සස්ක්‍රයිබ් කරල දෙන්න Sriya Hindurangala හිටිවන කවි කියල සර්ච් කරන්න

  • @tharakapalinda9086
    @tharakapalinda9086 ปีที่แล้ว +2

    Number ekk dennoka

  • @bsenawirathna6908
    @bsenawirathna6908 2 ปีที่แล้ว +7

    කෙටි කරලා දාන්න එපා කවියට ආසා කරන අපිට කරන ලොකු අසාධාරණයක් ඒක. දවසක් උනත් අහගෙන ඉන්න කැමති එවන් වැඩසටහන් මේ විදිහට අවසන් කරන එක අපට කරන ලොකු අසාධාරණයක් කියලා නැවතත් කියනවා .

    • @011sudesh
      @011sudesh  2 ปีที่แล้ว +3

      okkoma daanaawa plz wait......

    • @shamakaluarachchi5007
      @shamakaluarachchi5007 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @samadhimalimbada3247
    @samadhimalimbada3247 2 ปีที่แล้ว +5

    කළු ගල් වල ඔලුව ගහලද දත් කැඩුනේ🙂🙂🙂🙂🙂🙂🙂🙂👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      😭😭😭😭😭😭😀😀😀😀😀😀😀🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @dutugamunutv2588
    @dutugamunutv2588 ปีที่แล้ว +1

    මල් හතයි හොදේ 🎸🎉️😍

  • @munidasaliyanage6813
    @munidasaliyanage6813 ปีที่แล้ว +1

    ❤❤❤❤... මාකඳුරේ...ශ්‍රියා...තුෂාර...රත්නෙ.. ලලිත්... ජාතික වස්තු තමයි...❤❤❤❤

  • @kelummobail3427
    @kelummobail3427 ปีที่แล้ว +1

    My c2s

  • @premarathnemedagamagamage
    @premarathnemedagamagamage ปีที่แล้ว +1

    අමරෙත් කවි කියල දිනනව බොරු විශිෂ්ඨම හාස්‍ය රසය මවන කවිය