නටබුන් වී ගිය මාලිගා තිබුන විදිය අද ඔබේ සිතේ නිසැකවම මැවිල පෙනේවි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 160

  • @paranagamarathnayaka125
    @paranagamarathnayaka125 3 หลายเดือนก่อน +32

    සත්‍ය ඉතිහාසය හෙළිවේ..ස්තුතියි ජනිත් පුතා ...
    හෙළ බිම සුරකිමු පනමෙන් .......

  • @lakmalipremasiri9505
    @lakmalipremasiri9505 3 หลายเดือนก่อน +19

    හෙල ඉතිහාසයේ සත්‍ය මතු කරන
    ඔබ තුමාලට බොහෝම පිං‍, තව තව අපේ ඉතිහාසය ගැන තොරතුරැ ඉදිරි පත් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා! තෙරැවන්සරණයි!

  • @A.M.ThennakoonAbesinge
    @A.M.ThennakoonAbesinge 3 หลายเดือนก่อน +27

    කුමන්ත්‍රනවලින් වැසූ අපේ ඉතිහාස කතාවට පනපොවන ඔබ ඇතුළු සැමට අපගේ කෘතඥතාවය .......

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 หลายเดือนก่อน +19

    🌹🌹🌹🌹🌹 නිදුක් නිරෝගී සුවය 👌👌👌👌👌👌 දීර්ගායු ලැබේවා පින්වත් ඔබ තුමාට උතුම් තුනුරුවනේ සරණයි 🌹🌹🌹🌹🌹🌹

  • @KanthiSamarasinghe-t1l
    @KanthiSamarasinghe-t1l 3 หลายเดือนก่อน +11

    මෙවන් තොරතුරු තවදුරටත් සොයා ගැනීමට ශක්තිය ලැබේවා

  • @Helaithihasaya
    @Helaithihasaya 3 หลายเดือนก่อน +13

    ජනිත් මහත්තයෝ මේවා දකිනකොට දැනෙන අපේ හෙළ අබිමානය 🙏🙏🙏

  • @NalikaNilanthi-s9s
    @NalikaNilanthi-s9s 3 หลายเดือนก่อน +13

    යාථාර්තය තුුලින් ඔබ තුමා මනාව පැහැදිලි කර දෙනවා බොහෝම පිං ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @PamicoHomes
    @PamicoHomes 3 หลายเดือนก่อน +10

    ඇත්තමයි ඔබගේ මේ කැපවීම ගැන කියන්න වචන නෑ.අපේ හෙළ ඉතිහාසය ගැන මේ විදිහට වත් අපට දැකගන්න දැනගන්න ලැබීම ගැන පුදුම සතුටක් දැනෙනවා ...👍💎🪷😍

  • @jayam1429
    @jayam1429 2 หลายเดือนก่อน +3

    විශ්ව ධාතුවේ සැගවී තියෙන අපේ ලස්සන ඉතිහාසය ...
    බොහොම ස්තූති ඔබ සැමට ..
    ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
    💐💐💐💐💐💐💐💐

  • @shamaliw
    @shamaliw 3 หลายเดือนก่อน +4

    ඔබතුමාගේ සොයා ගැනිම් විශිෂ්ටයි.. මෙිවා තමයි ඇත්ත...ඔබතුමාගේ සියලුම විඩියෝ බලනවා අහනවා...අනිවාර්යෙන්ම... ආඩම්බරයි..තව තවත් අපේ විශිෂ්ට ශිෂ්ටාචාරය සොයා ගැනීම ට ඔබතුමාට ශක්තිය දිරිය ලැබෙිවා..තෙරැවන් සරනයි...

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 3 หลายเดือนก่อน +6

    තවත් අති විශිෂ්ඨ වැඩ සටහනක් ඉදිරියටත් මෙි උතුම් සද්කාර්යය කරගෙන යාමට ඔබතුමන්ලා හට යෝධබල යෝධ ශක්තිය ලැබේවා .🙏🌷🙏🌷🙏🌷

  • @DasunHardTalk
    @DasunHardTalk 3 หลายเดือนก่อน +53

    මේවා මෙහෙම දකින කොටත් ලේ නලියනවා. ඔබ විශිෂ්ඨයි මිත්‍රයා.

    • @suvinduyehan2516
      @suvinduyehan2516 3 หลายเดือนก่อน +4

      ඔයා මන් දකින හැම channel එකකම comment කරනවනේ 😒😒

    • @PattiPatti-di3jo
      @PattiPatti-di3jo 3 หลายเดือนก่อน +3

      තවමත් කවලම් නොවුන ජාන මෙ රටෙ තියෙනව ඉන්නව අපිටම තමයි මෙක ගොඩ ගන්න පුළුවන්

    • @nilangalokuhettiarachchi
      @nilangalokuhettiarachchi 3 หลายเดือนก่อน +2

      ලේ නලියන්නෙ හරිහමන් සිංහල එකෙක් නිසා සහෝ...❤ ආදරෙයි

    • @DasunHardTalk
      @DasunHardTalk 2 หลายเดือนก่อน +3

      @@suvinduyehan2516 yes bro

    • @morinbotheju1418
      @morinbotheju1418 2 หลายเดือนก่อน +1

      මම කතෝලික අපේ රට තරම් ලස්සන රටක් කොහෙද තියෙන්නේ බුදුන් උපන් දීපය අපේ ලංකාව

  • @gayanaga3294
    @gayanaga3294 2 หลายเดือนก่อน +4

    ඔබ හැමදාමත් විශිෂ්ඨ යි ජනිත් රටේ අභිමානවත් පුරවැසියෙක් ඔබ ❤

  • @janakadivarathne3137
    @janakadivarathne3137 3 หลายเดือนก่อน +10

    නිමඩවම බලා සිටිය හැකිද තාමත්...අඩුම තරමෙ තාමත් නිසි සංරක්ෂණ ක් වත් කරලා නැනෙ....අර ගලගම කියන හාමුදුරුවෝ කවිරුහරි පින් වත් මහත්මයෙක් එක්කගන ගිහින් අපෙ ඉතිහාසය කියල දෙන්න .ජය වෙවා❤❤❤❤❤❤

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 3 หลายเดือนก่อน +1

      ඕකයි ඕකගේ දායකයෝ ගැන කතාකරන්න එප. ඕකාගේ කඳ ලංකාවේ හිත ඉන්දියාවේ

  • @tilakkandambi7036
    @tilakkandambi7036 2 หลายเดือนก่อน +5

    අවංකව සොයන්නන්ට නිවරදි දේ හමුවෙනවා. ස්තුතියි ඔබ සැමගෙ උත්සාහයට

  • @kumaralakpriya1111
    @kumaralakpriya1111 2 หลายเดือนก่อน +2

    හොද පැහැදිලි කිරීමක්.ගොඩක්දේ දැනගත්තා.ආසයි විමර්ශනය කරමින් නරබන්න.ඒත් ආර්තිකය යි,කාලයයි තමා ගැටලුව.

  • @slrouters2724
    @slrouters2724 3 หลายเดือนก่อน +11

    සීගිරි රාජධානිය දකිනකොට මගෙ හදවත ගැහෙන වේ‍ගය වැඩි වෙනවා ❤❤❤

  • @sithumrajitha9969
    @sithumrajitha9969 2 หลายเดือนก่อน +2

    සීගිරිය ගැන මන් දැක්පු හොදම ගවේෂණය මේක තමයි, ඔබතුමාට ස්තූතියි අපේ ඉතිහාසය මෙහෙම අපිට පෙන්වා දෙනවට

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 3 หลายเดือนก่อน +3

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @kanthiliyanage841
    @kanthiliyanage841 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි... මේවා දකිනකොට අද ඉන්න අපේ මිනිස්සු ගැන හරි දුක හිතෙනවා. මං හිතන්නෙ රිටිගල කන්ද ආශ්‍රිත ප්‍රදේශවල අපේ නිමක් නැති ඉතිහාස කතාන්දර ඇති. මේවා ඉස්සර විදිහටම ආයෙත් ගොඩනැගෙනවනම් .. ඒක මං හිතන හීනයක් .

  • @UKDNRANASINGHE
    @UKDNRANASINGHE 2 หลายเดือนก่อน +2

    උතූම් මිනිස් කමට නියම වටිනාකමක් දුන් ජනිත් පුතා, නීරොගි සුව ලැබ චිරාත් කාලයක් දිවි සහිත කරන්නට ඔබ වෙර දරන සත් ක්‍රියාව ම පිහිටක් වනු ඇත. නුදුරෙදීම බහුතරයක් ජනයා සත්‍ය මත පිහිටනු ඇත. තෙරුවන් සරණයි පුතා.

  • @PramilaKalpani-dp9nr
    @PramilaKalpani-dp9nr 2 หลายเดือนก่อน +1

    අපි මෙවා දැකලා කිසිම දෙයක් දන්නෙත් නැතුව ඉන්නවා ඔබතුමා මෙ කරන දේ ඉතා වට්නවා බුදු සරණයි ❤️❤️

  • @yamunasriyani9182
    @yamunasriyani9182 2 หลายเดือนก่อน +1

    මොනතරම් වටිනා රටක්ද බුදුන් ඉපදුන මේ උතුම් රට. මේ විදියට රැකගෙන ඉදිරියටම ගෙනයන ඔබට දීර්ඝායුෂම වේවා විශ්ව ශක්තියේ බලයෙන් සියල්ලම වහා ක්‍රියාත්මක වේවා

  • @Rasthaboy1111
    @Rasthaboy1111 3 หลายเดือนก่อน +4

    ජනිත් අයියා ජයවේවා හෙලය නැගිටිමින් පවතිනවා හැමඅතින්ම

  • @pathmaranjani4389
    @pathmaranjani4389 3 หลายเดือนก่อน +6

    ජනිත් මහත්තයා මමත් හරි ම ආසම විෂය තමයි ඉතිහාසය මම ගුරු වරියක් ලෙසට එදා අපි උගන්වල තියෙනවා සීගිරිය ගැන රජවරු ගැන. ඇත්තටම බලන්න ගියත් මේ තැන් නියම විදිහට නරඹන්න දෙන්නෙ නෑ දැන් බලන කොට මේ අපෙ බුදු හාමුදුරුවන් වහන්සේ සෙගෙ නමින් අපට අපෙ දායාද මේ ඇත්ත ඇත් සැටියෙන් ම දෑන ගන්න ඕන. බුදු සරණයි බුදු පිහිටයි

  • @h.l.c.wijewantha1053
    @h.l.c.wijewantha1053 2 หลายเดือนก่อน +1

    අද හරිම ලස්සනයි වැඩසටහන..ලෝකෙන් ම ලස්සනම ශිෂ්ටාචාරය තියෙන්නේ මේ අපේ හෙළ බිමේ ජනිත් මහත්මා කිව්වවගේ කවුරුන් විසින් කොයි කාලයක කරාද ..කියන්න බැහැ නමුත් දැනට වඩා බුද්ධිමත් ,ඉවසිලිමත් ,විශිෂ්ඨ මිනිසුන් වසර 5000 කට පෙර වාසය කරල තියෙනවා කියල හිතෙනවා ...

  • @jananipathirana6100
    @jananipathirana6100 2 หลายเดือนก่อน +1

    සැබෑ ඉතිහාසය පිටුවෙන් පිටුව දිගහැරේවා.. 🙏❤️

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 2 หลายเดือนก่อน +1

    ඔබතුමා වැනි විචක්ෂණශීලිව පර්යේෂණකර වාර්ථාකරනය කරන්නෙකු අපට ලැබුනේ මේ හෙළයේ පිනටයි🙏❤️❤️❤️ජනිත් මහත්මයෝ..❤❤❤තෙරැවන් සරණින් සැඟවුණු අපේ ඉතිහාසය සහමුලින්ම ගොඩ ගන්නට ඔබට හැකිවේවා.🙏🙏🙏අපි සැමදා ඔබ සමඟම ඉන්නවා සහෝ❤❤❤❤❤

  • @jayasenaur977
    @jayasenaur977 3 หลายเดือนก่อน +4

    සුවපත් වේවා

  • @CAKEHOMEMADE
    @CAKEHOMEMADE 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏විසිස්ටයි පුතා 🙏🙏🙏

  • @RajiKaushani
    @RajiKaushani 3 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ♥️ ♥️

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 2 หลายเดือนก่อน +2

    ඇත්ත
    කස්සප රජතුමා අවුරුදු 18 ක් තුල මෙවැනි නිර්මාණයක් කල නොහැකිය

  • @MallikaThennakoon-y7y
    @MallikaThennakoon-y7y 2 หลายเดือนก่อน +2

    විශිෂ්ටයි පුතා බුදු සරණයි අප දන්නෙ මොනවාද කියා සිතෙනවා...

  • @pushamaze3248
    @pushamaze3248 3 หลายเดือนก่อน +2

    I have no words to say. I'm very proud of you. ❤❤❤❤❤❤❤❤

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 3 หลายเดือนก่อน +3

    හෙළයන්ගේ විශිෂ්ඨ නිර්මාණ ❤❤❤❤❤

  • @priyanthimohn7013
    @priyanthimohn7013 3 หลายเดือนก่อน +2

    Obe thumate godak pin. Thawe duretath schakthiye lebewa🙏🙏🙏🙏

  • @sudharma4313
    @sudharma4313 2 หลายเดือนก่อน

    පුතේ ඔබට නන් අයුරීන් සහාය දෙන සියලු දෙනාට දිර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි 🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷

  • @Sriomal
    @Sriomal 3 หลายเดือนก่อน +5

    The Big Story must be unravelled. This exquisite creation must be the work of the greatest king of the world. A chakravarty king.

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 2 หลายเดือนก่อน +1

    ජනිත් ඔබ දක්ෂයි. ඔබට ස්තූතියි

  • @dihandesilva2233
    @dihandesilva2233 2 หลายเดือนก่อน +2

    අපේ මහා රාවණා රජුගේ ආලකමන්දාව තමයි සීගිරිය

  • @NelumLanka
    @NelumLanka 2 หลายเดือนก่อน +3

    ලෝකෙම කෙල හලන අපේ සම්බුද්ධ දේශය

  • @karunawathiherath2972
    @karunawathiherath2972 3 หลายเดือนก่อน +3

    ජනිත්පුතේඔයා.උතුම්මිනිසේකී

  • @sarath24517
    @sarath24517 3 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි

    • @anushkamalinda3400
      @anushkamalinda3400 2 หลายเดือนก่อน

      Janith putha obata mema mehewarata kohoma pin dennada?putha jayama wewa!!!

  • @nadimale.khema.bikkunee
    @nadimale.khema.bikkunee 2 หลายเดือนก่อน +1

    Puthàta..theruwan..saranai

  • @HimashiR.d
    @HimashiR.d 2 หลายเดือนก่อน +1

    👍❤ හෙළයන්ගේ පාරාදීසය🤗

  • @ruwanchamika660
    @ruwanchamika660 2 หลายเดือนก่อน +4

    තව මොකට සාක්ෂි ද.....අපේ රාවනා රජුගේ ආලකමන්දාව වර්තමාන සිහගිරිය වෙලා තියෙන්නෙ .....❤

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 หลายเดือนก่อน +1

    tearuwan saranai

  • @TharinduNiranjan-e2u
    @TharinduNiranjan-e2u 2 หลายเดือนก่อน

    Niyamai jaya wewa digatama karagena yamu jaya wewa

  • @nandanajayantha2211
    @nandanajayantha2211 2 หลายเดือนก่อน +2

    අපි වට්ස්ඇප් ගෘෘ පයක් හදමු.අපේ හෙල ඉතිහාසයේ ඇති වටිනා ස්ථාන නරඹන්න අපි පුළුවන් තරම් අය එක්ක යමු.එහෙම තැන් විස්තර කරමින් පෙන්නුවොත් තමයි අපේ මිනිසුන් මේ රැවටිල්ලෙන් ගලවා ගන්න පුළුවන් වෙන්නේ.
    ස්තූතියි ජනිත් මහත්තයා .

  • @sudeshniranga3223
    @sudeshniranga3223 3 หลายเดือนก่อน +4

    මේ රටට හැමදේම අවේ ඉන්දියාවේ න් කියන උන් මෙවා දැක්කේ නැද්ද මට නම් හිතෙන්නෙ අපේ රටේ තිබ්බ තාක්ෂණය තාමා අනිත් රට වලටත් ගිහිල්ල තිය්න්නේ මේවා ගැන කව්රුත් හොයන්නේ නැ ඉතිහසය විකුර්තියක් කරලා තිය්න්නේ හිතලම

  • @sunthniudawattha4932
    @sunthniudawattha4932 2 หลายเดือนก่อน +2

    මහා සුදස්සන සක්විති රජුගේ ආලකමන්දාව

  • @Sriyalatha-ld4jz
    @Sriyalatha-ld4jz 3 หลายเดือนก่อน +3

    Athi vishishtai sahodaraya eyage idiripath kirima

  • @Sriyani-h2w
    @Sriyani-h2w 3 หลายเดือนก่อน +1

    Theruwan saranai. Bhomath pin. Oba samata..

  • @RanjithWijesiri-q4y
    @RanjithWijesiri-q4y 2 หลายเดือนก่อน

    Thank you a lot.You are a real son of mother Sri Lanka. Your name will be added to history as a person who revealed our unwitten history.

  • @samanmalinagahawattha8394
    @samanmalinagahawattha8394 2 หลายเดือนก่อน +1

    ඔබතුමා යක්ක පුත්‍රයෙක්❤❤❤❤

  • @awimala24apura71
    @awimala24apura71 2 หลายเดือนก่อน +4

    හෙනය ! මාලිමා නායකයා ඊයේ මාලඹෙ රැලියේදී "ඔක්කොම හොදට තියෙන රටෙ හෙනය තමයි පාලකයා"යැයි කිවේය. එහි පාලකයා'යි කී වචනය පාලනය කල මතු පාලනයට සිහින මවන දේශපාලකයෝ හෙනයක් යයි අර්ථ ගැන්වියයුතුය. ඒ කෙසේද යත්:
    නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ රටට ලෝකයට අසීමිතව ණයවූ මුදලින් මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට නිශ්පාදන හා සේවා ආර්ථිකයට ප්‍රමුඛත්වය නොදී අනුවණ කම නිසා හෝ බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ.වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමාපරාධකාරයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය හා මාධ්‍යාතනාදීය ප්‍රවර්ධනය සදහා බිලියන ගණනින් මුදල් යොදවා ආර්ථිකය වැනසූහ. ඇතැමෙක් හොරබොරුකොමිස්වංචාදී පස්පව් කරමින් තනතුරු දරමින් සිට සිල්වත් උගතුන්ගෙන් ගරුබුහුමන් සත්කාර පිළිගත්හ. අනුන්ටද එවැනිදූෂිතකටයුතු කිරීමට ඉඩදී බලා සිටියහ. ජාතික දේපල විකුණා අදායම් මාර්ග නූපදවා තවදුරටත් රට ණය කරවා මිනිසුන් මුළා කරමින් රට ගොඩගත්තා යැයි කියති. බිලියන 1130 බදු නොගැනීම සීනිබදු වැනි වංචාදියෙන් රජයට බිලියන දහස්ගණනින් අලාභවීමට ඉඩ දී දිනපතාම රජ්‍යසම්පත් මෙන්ම මුදල් විනාශයට ඉඩදී බලාසිටින අලුතින් සුරාසැල් අසීමිතව බිහිකලා මදිවට විකෘති කාමුක වළත්ත සමලිංගිකත්වය නීතිගතකරන්නට හිතැති කපටි ව්‍යාජ ශාසනාලය ඇති රජයද, සතිපට්ඨාන,පටිච්ඡසමුප්පාද චතුරාර්‍ය්සත්‍ය යන අතිඋතුම් ගැඹුරු බුද්ධ දර්ශනය තුලින් බුදුන්වහන්සේ ගැන නොදැක්ක නාමික බොදුපාලකයෝ මිත්‍යා දේවාල වන්දනා කරමින් රට පාලනයකල නායකයෝ ද, එසේම බලයට කෑදර වී ඉපැරැණි වෙහෙරවිහාර දහස්ගණනක් සිංහල ගම්බිම් විනාශවෙන්නට ඉඩහැර දමා තිබුණු අතර ඉතිරි ඒවා තවදුරටත් අවදානමට ලක්කරමින් 13 දෙන්නට පොරොන්දු වූ දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවෙයි. රටට ඔවුහු හෙනයක් යැයි කියයුතුය.
    රටෙ මතු පාලනයට සිහින මවන නිරාගමික මිසදිටු ලෙනින්මාක්ස්වාදීන්ගෙන් යුක්ත මාලීමාව, පෙරටුගාමීජන අරගලකාරිසංධාන වැනි පක්ෂ කල්ලි වෙති.
    දියුණු රටවල උගත්හු බුද්ධදර්ශනයට නැඹුරු වෙන කල්හි ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. ඔවුහු බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදා දී ගැඹුරු දහම ගැන අවබෝධයක් නැතිකමින් භෞතිකවාදී වෙමින් ඇතැමෙක් බෞද්ධ විරොධියෙක් වෙයි ඇතැමෙක් නිරාගමිකයෙක් වෙයි .ඇතැමෙක් මිත්‍යාදෘෂ්ටික‍යෙක් වෙයි. ඔවුහු මෙ එකම සිංහලබොදුනු රට අසිංහලනිරාගමික ආණ්ඩුකරණයකට ජනතා මතය ගොඩ නගමින් ඇත. මාලිමාව හොරකම ගැන විරුද්ධව කතාකළ නමුත් ගංජාබාර්කඩ, ස්පාගනිකාකඩ ගවඝාතනාදී සත්වහිංසාව වැනි අධම ජීවිකාවට රට නිර්මාණ කරන බව කියා ඇත. එසේම ඔවුහු පාලකයන්ගේ බාර් ප්‍රවර්ධනයට සමලිංගිකාදී වැනි සමාජදූෂිත වැඩවලට ඉඩසැලසීම ගැන හිස්පුහු පහත් කාමුක කලා මාධ්‍ය ක්‍රි‍යාකාරකම්වලට විරුද්ධ නොවූහ. එබැවින් නිරාගමික බෞද්ධ විරෝධි බහුතරයකින් යුක්ත මාලිමාව ද අන් සියල්ලන්ටම වඩා රටට මහත් හෙනයක් වෙන බව දතයුතුය.
    ඉහත සදහන් පරිදි අන්ධබාල වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද?
    අධර්මිෂ්ඨකයෝ රට පාලනය කරන කල්හි දෙවිදේවතාවෝ කිපෙති. භූමීකම්පා නියග ජලගැලුම් වසංගත රෝග වැනි විපත්ති ඉතා බරපතල ලෙස ඇති වී රට තිබුණාටත් වඩා වැඩියෙන් විනාශවෙන බව දතයුතුවෙයි...................

    • @GDSRanjani
      @GDSRanjani 2 หลายเดือนก่อน

      Obahariyatamahari malimawath Ratatat lokuma henayaki ekathawa mama punapunaa kiyami

  • @ruaniwarnakulasuriya5233
    @ruaniwarnakulasuriya5233 3 หลายเดือนก่อน +1

    Godak pin janith malli me dewal video karala penwanawata

  • @kanchanabatuwana8552
    @kanchanabatuwana8552 3 หลายเดือนก่อน +1

    Thank you ❤❤

  • @gdart7803
    @gdart7803 2 หลายเดือนก่อน

    Obata wishwa shakthiye ashirwadaya arakshawa lebewa

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 2 หลายเดือนก่อน

    ස්තූතියි🙏

  • @bandusaraliyanage1289
    @bandusaraliyanage1289 27 วันที่ผ่านมา

    පුදුම උත්වේගයක් දැනුනේ මේ වැඩසටහන දැකලා. ස්තුතිය්

  • @anurahemantha4829
    @anurahemantha4829 3 หลายเดือนก่อน +3

    eththatama dukai ape rate minissunta mewage watinakamk denennethi kamata.. adatat pita ratata awadana minissu mewata garahanawa.. mewa dakiddi le kakiyannea helayage witarai malli

  • @YmspWijekoon
    @YmspWijekoon 3 หลายเดือนก่อน +3

    Oya wada janthu Maha senpathi thumage wada

  • @janithc
    @janithc 3 หลายเดือนก่อน +3

    ඔව් මයී අදයි ඒක කල්පනාව ට අවේ.. හරියට යූප කණුව මැදි කරලා ස්ථූප හැදුවා වගේ මේ ගල මැදි කරලා මාලිගා සංකීර්ණය ගොඩ නැගුවා වෙන්න ඇති.....

  • @KapilaAdikari-qc4jg
    @KapilaAdikari-qc4jg 3 หลายเดือนก่อน

    ස්තුතියි !

  • @DhammikaJayawardhana-zr4ru
    @DhammikaJayawardhana-zr4ru 18 วันที่ผ่านมา

    හරියටම හරි

  • @samandias4942
    @samandias4942 2 หลายเดือนก่อน +2

    Jawewa janith malli 😂❤😊

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 หลายเดือนก่อน

    Excellent program

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 2 หลายเดือนก่อน

    Suwapath wewa!!!

  • @jinendarisaram1838
    @jinendarisaram1838 3 หลายเดือนก่อน

    Oya siyaluma de thibuna kiyala mama nam kiyanne ... Oba thumA kiyanne aththa budusaranai

  • @demunidesilva8328
    @demunidesilva8328 3 หลายเดือนก่อน +1

    We can now imagine or assume that we have had an amazing and advanced civilization IN SIGIRIYA KINGDOM and the country, as well !

  • @SriyaniPadma-uj3qx
    @SriyaniPadma-uj3qx 2 หลายเดือนก่อน

    සැබෑ ඉතිහාසය දකින කොට අපේ හෙලයේ මුතුන් මිත්තන් ගැන හදවතට දැනෙන අාදරය අනන්තයි 🙏❤🙏❤🙏❤අපේ ඉතිහාසය සොයා අපට පෙන්වන කියාදෙන දරුවනි නුබලාට ගෙඩක් පිං ❤❤❤❤❤😂

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n 2 หลายเดือนก่อน +3

    👍👍👍👍😅❤️❤️

  • @susilawitharana1029
    @susilawitharana1029 2 หลายเดือนก่อน

    Thank u vanit❤

  • @AsithaAnuruddhaRupasingh-rp2tl
    @AsithaAnuruddhaRupasingh-rp2tl 2 หลายเดือนก่อน +1

    Thawa tika kalayak yaddith ekaeka ekkanage nam dala e ayage nam dala egollange ratak kiyyai bamiyan budu pilima winasa kareth oyawage thama thawa awurudu 100 k.150k.yaddi kiyai ewa nikan dwal kiyala helayage ithihashaya nawatha jeewamana wewa

    • @anushkamalinda3400
      @anushkamalinda3400 2 หลายเดือนก่อน +1

      Janith putha me provuda hela ithihasaya soyabalana helayata aadaraya karana naayakayaku idiriyedi jayaganeewa i adidhtana karamu. Putha obata apage pranamaya!!!!!👍👍👍👍👍👍👍👍👍👍👍👍!!!!!!!!!

  • @Weerasiriamaasha
    @Weerasiriamaasha 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉Good

  • @thilakthilak-vs6ld
    @thilakthilak-vs6ld 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dishanthsamarasekara1695
    @dishanthsamarasekara1695 3 หลายเดือนก่อน +1

    සමහරු කියනව ඔය කට්ට පේලි සීගිරියට
    නගින්න රාවණා රජ දවසේ කර්කටක නැමති යන්ත්‍රයේ ගමන් පතය කියල.
    නමුත් ඒක කොහෙත්ම වෙන්න බැරිබව දැනගෙන හිටිය. ඇත්තටම ඔබ
    හරියටම හරි. විමර්ශනාත්මක අධ්‍යනය කරාමයි ඒක
    තේරුම්ගන්න පුළුවන්.
    හරියට බුද්ධ ඉතිහාසය වගේ.
    ස්තූතියී ජනිත් මහත්මයා.දීර්ඝායුෂ
    අධිඨාන කරමි.

  • @i-tc6ggxyc
    @i-tc6ggxyc 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 3 หลายเดือนก่อน +4

    🎉🎉🎉🎉🎉🎉

  • @leenawijesingha8196
    @leenawijesingha8196 3 หลายเดือนก่อน +2

    👍

  • @TW12345-s
    @TW12345-s 27 วันที่ผ่านมา +1

    හැබැයි අර ගල උඩට නගින තැන හරස් අතටත් කට්ට කපලා තියෙනවා. බිත්තිබැඳීම ගැන කියපු තැන තිරසට කට්ට තිබ්බෙ නෑ . අනික කාබන් කාලණීර්ණය කරානම් ඕවා මොන කාලෙද කියලා හොයන්න පුළුවන් .

  • @shanejayasekara2965
    @shanejayasekara2965 3 หลายเดือนก่อน +2

    Sthuthiy Mahaththyo

  • @roshanlakshitha5599
    @roshanlakshitha5599 29 วันที่ผ่านมา

    Ada thama baluwe ela bun

  • @acecoach623
    @acecoach623 3 หลายเดือนก่อน +1

    🌟🌟🌟🌟🌹🌹🌹

  • @Manika832
    @Manika832 หลายเดือนก่อน

    හෙළ ඉතිහාසය පර සුද්දා කෑවා දකින්නිය හරි ලෝබයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭

  • @Kusumalatha-h7d
    @Kusumalatha-h7d 28 วันที่ผ่านมา

    මෙම දැනුම රූපවාහිනී නාලිකාව තුලින් දැනුවත් කලොත මිනිසුන් ට ඇස් පාදන න පුලුවන්😊 විශිෂ්ට යි ඔබ තුමා ගෙමග පෙන්වීමට......

  • @nishanthawalpitiya5651
    @nishanthawalpitiya5651 3 หลายเดือนก่อน +2

  • @liyanagesunil8701
    @liyanagesunil8701 3 หลายเดือนก่อน +3

    ජනිත් මල්ලිඔයක්ට්ටෙ කර්කටකයන්ත්‍රය ගමන් කල මාර්ගය වෙන්න බැරිද?

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @RanjithMarasinghe-ip4gh
    @RanjithMarasinghe-ip4gh 2 หลายเดือนก่อน

    Mewa me ayurin idiripath krima obata sthuuthui

  • @nimnaeranda9662
    @nimnaeranda9662 หลายเดือนก่อน

    E..wishishta Raju kaurunda ,me maligawa saduwe keseda Saha meya kumana shishtacharayakda 💯💯 niwaradiwa Dana ganna puluwan ekama kenai me loke inne e thamai nikumba nohoth kathalu kumaraya ohuge me bawaye Namath Dana ganna kamathida?????

  • @patrickanthanies9774
    @patrickanthanies9774 22 วันที่ผ่านมา

    Somali maha raja thuma visin sigiriya nirimanya karala thiyene mayadewayange gruhanirmana silpayata anuwa thamai kiyala ahala thiyene...pasuwa sura ,asura uddayen Somali maha rajathuma parada wela kubera visin sigiria allagena paranya kala kiyanawa... ..eta pasuwa Rawana rajauthma visin rata ekaseth kota rate palanya karagena giya kiyala ahala thiyanawa....

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara882 2 หลายเดือนก่อน +1

    බෙල් මහතා ආණ්ඩු කාරයෙක් නොවේ. ඔහු ඒ කාලයේ ඉංග්‍රීසි ආණ්ඩුවේ පුරා විද්‍යා කොමසාරිස්. ඒ කාලයේ ලංකාවේ නටබුන් ස්ථාන වල කැනීම් කල රජයේ නිලධාරියා.

  • @dammikapriyangani8134
    @dammikapriyangani8134 2 หลายเดือนก่อน +1

    අනේ දෙවියනේ.... හිතාගන්නත් බැ...

  • @AmilaSatharasingha
    @AmilaSatharasingha 3 หลายเดือนก่อน

    🙌🙌🙌🙏🏽❤

  • @iranganirajapakse7157
    @iranganirajapakse7157 2 หลายเดือนก่อน

    Balanna apy raty monawada adu hama dayakma tibila

  • @sugathpathirana
    @sugathpathirana 3 หลายเดือนก่อน

    Hitha gannawath be 😢😢😢😢Api hoayagamu

  • @rohanagamage5622
    @rohanagamage5622 2 หลายเดือนก่อน

    ලොව පලමු උරුමය ..

  • @izuslife
    @izuslife 2 หลายเดือนก่อน

    🙏🏾🙏🏾🙏🏾🙏🏾