ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මටත් depression තියනවා මේ හැමදෙම කරන්වා . එත් දැන් එ ඔක්කොම නවත්තලා .විඩියෝ එකේ වගේ කරනවා .... ගොඩාක් ස්තුතිය ❤️
සතුටුයි. ❤️
e bn...matath e vage bn....ub krpu deval tik kiypnko.loku udauvk.🥺💖
puluvnnm.mata ubge whatapp nom ek denvd....mata e gena visthara tikk den gnn 🥺
ඇත්තටම ගොඩක් වටින video එකක්... Thank you 😊 තවත් මේ වගේ video ඕනී...
ගොඩක් වැදගත් video එකක් .thankyou.
ගොඩක් ම ගොඩක් වැදගත් වීඩියො එකක්
Videos ටික මරු brother ❤️
මං හිතන්නේ මට තියන ලෙඩ ටික ඔක්කොම කිව්ව මේකෙන්😑💔 දැන් අවුරුදු 2ක් විතර✋😐
සිරාවටම
Ewa hamotama podu dewal. One welawaka mehema wenna puluwan. Ewa amathaka karala. Podi target ekak thiyagena wadak karanna hamawelema.
Samara ewa lakshana thiyenawa mtth e rogaya thiyenawada eth හුදකලාව mn hmawelemath thaniyem na ,mt ema asanipa hadenn prashnayk nane ai ema wenne dear
good video brdh 💖
විෂාදය නිසා ලින්ගික ගැටලු ඇතිවනවාද..අප්‍රාණිකත්වය වගේ
මට අවුරුදු 2ක් depression තිබ්බා🥲
*👍*
ane matath dipression vage...mokdd krnn oni mn..🥺🥺
Godak hoda video ekak
පිරිසක් මැද්දට යනකොට බයක් දැනෙනව නම්, හරියට වචන කතා කිරීමට අපහසුතාවයක් දැනෙනවනම් ඒ වෙලාවේ එවත් විෂාදයේ රෝග ලක්ෂණ ද?🙄
Eeka hamootama podda podda thiynw.habai asaneepyak widihata barapathalawa thiyanawanm eekata kiyanne SOCIAL PHOBIA kiyala
ඒක බොහෝදුරට depression නෙවයි social anxiety/phobia වගේ තත්වයක්
පිරිසක් ඉදිරියේ කතා කිරීමේදී ස්නාසීය වීම එහෙමත් නැත්නම් nervousness සෑම දෙනෙක් තුළම පොදුවේ දක්නට ලැබිය හැකි තත්වයක්.එහෙත් එම හේතුව නිසා කෙනෙක් පිරිසක් ඉදිරියේ කතා කිරීමට ලැබෙන සෑම අවස්ථාවක්ම මගහැරීමට කටයුතු කරන්නේ නම් ඒ සමාජ භීතිකාව හෙවත් social phobia/ social anxiety disorder නම් මානසික තත්ත්වයේ ආරම්භයේ ලක්ෂණයක්ද විය හැකියි.www.helpguide.org/articles/anxiety/social-anxiety-disorder.htm
Nce bro.. Me wage video udawwenawa tawa kenekta help karanna
Good video
Thanks
අනේ මටත් ඔය ලක්ෂණ තියෙනවා දැනුත් මගෙ ඔලුව අවුල්වෙලා මැරෙන්න හිතිලා තියෙන්නේ 😭
Ai e
Mage yaluwek innawa hema welema ekama de ai ai karanawa eka ledakda katha karanneth ehema aduwen pehedili krala denna puluwanda
mth
ekama de ai ai karana eka wishadaye lakshanayak tamai.ekata behet gana ona.counselor kenekgen advice ganna ona
*Good morning*
Morning bro
Oka adu kranana amathaka karan game walin puluwan 😍😍🤩🤩
Ane aiye matath ehema deyak thinawa mata jeewithe pawa epa wela thinne.mata mawa palanaya karaganna be.ane mn mokada ekata karanne
ආනාපාන සති භාවනාව කරන්න,තව තිස්ස ජනකායක සර් ගෙ වීඩීයෝ ටිකක් ඔය පිලිබඳව තියනව ,මටත් ඕක මේ ලගක් වෙනකන් තිබ්බ මට දැන් හොද වේගෙන එන බව තේරෙනවා,අනෙක හැම දෙයක් ගැනම නිතර සුභවාදීව සිතන්න.
ඔයාට තනියම පාලනය කරගන්න අපහසුනම් ප්‍රතිකාර ගන්න පුලුවන් 🙂 බයවත් ලැජ්ජවත් වෙන්න එපා ❤️
Mata ehema docter kenek kohomada chanal karaganna puluwan kohomada kiyannako pls
@@sandhyamadushani4979 රජයේ හොස්පිටල්ස්වලත් ක්ලිනික් තියෙන්ව. ඒවගෙ ඔයාට හැමදේම ලැබෙයි උත්තර
@@sandhyamadushani4979 duwa colombo noris canal eke doctor neil fernando . Eya godak hodai
Mokakda nishadaya kiyanne
මටත් depression තියනවා මේ හැමදෙම කරන්වා . එත් දැන් එ ඔක්කොම නවත්තලා .විඩියෝ එකේ වගේ කරනවා .... ගොඩාක් ස්තුතිය ❤️
සතුටුයි. ❤️
e bn...matath e vage bn....ub krpu deval tik kiypnko.loku udauvk.🥺💖
puluvnnm.mata ubge whatapp nom ek denvd....mata e gena visthara tikk den gnn 🥺
ඇත්තටම ගොඩක් වටින video එකක්... Thank you 😊 තවත් මේ වගේ video ඕනී...
ගොඩක් වැදගත් video එකක් .thankyou.
ගොඩක් ම ගොඩක් වැදගත් වීඩියො එකක්
Videos ටික මරු brother ❤️
මං හිතන්නේ මට තියන ලෙඩ ටික ඔක්කොම කිව්ව මේකෙන්😑💔 දැන් අවුරුදු 2ක් විතර✋😐
සිරාවටම
Ewa hamotama podu dewal. One welawaka mehema wenna puluwan. Ewa amathaka karala. Podi target ekak thiyagena wadak karanna hamawelema.
Samara ewa lakshana thiyenawa mtth e rogaya thiyenawada eth හුදකලාව mn hmawelemath thaniyem na ,mt ema asanipa hadenn prashnayk nane ai ema wenne dear
good video brdh 💖
විෂාදය නිසා ලින්ගික ගැටලු ඇතිවනවාද..අප්‍රාණිකත්වය වගේ
මට අවුරුදු 2ක් depression තිබ්බා🥲
*👍*
ane matath dipression vage...mokdd krnn oni mn..🥺🥺
Godak hoda video ekak
පිරිසක් මැද්දට යනකොට බයක් දැනෙනව නම්, හරියට වචන කතා කිරීමට අපහසුතාවයක් දැනෙනවනම් ඒ වෙලාවේ එවත් විෂාදයේ රෝග ලක්ෂණ ද?🙄
Eeka hamootama podda podda thiynw.habai asaneepyak widihata barapathalawa thiyanawanm eekata kiyanne SOCIAL PHOBIA kiyala
ඒක බොහෝදුරට depression නෙවයි social anxiety/phobia වගේ තත්වයක්
පිරිසක් ඉදිරියේ කතා කිරීමේදී ස්නාසීය වීම එහෙමත් නැත්නම් nervousness සෑම දෙනෙක් තුළම පොදුවේ දක්නට ලැබිය හැකි තත්වයක්.එහෙත් එම හේතුව නිසා කෙනෙක් පිරිසක් ඉදිරියේ කතා කිරීමට ලැබෙන සෑම අවස්ථාවක්ම මගහැරීමට කටයුතු කරන්නේ නම් ඒ සමාජ භීතිකාව හෙවත් social phobia/ social anxiety disorder නම් මානසික තත්ත්වයේ ආරම්භයේ ලක්ෂණයක්ද විය හැකියි.
www.helpguide.org/articles/anxiety/social-anxiety-disorder.htm