- 18
- 1 508 137
Clever Sri Lanka
Sri Lanka
เข้าร่วมเมื่อ 27 ก.ค. 2019
එදිනෙදා ජීවිතය ලෙහෙසි කරන Tips ,Tricks සහ Life Hacks සිංහලෙන්
ජීවිතය වෙනස්කරන මනෝවිද්‍යා Tricks 10ක් 😅 සිංහලෙන් Psychological Mind Control Tricks
ඔය දන්නවද අපිට එදිනෙදා ජිවිතයට ඕන වෙන මනෝවිද්‍යා Tricks (Psychological Tricks) ගොඩක් මනෝවිද්‍යාවේ තියනවා කියල, ඉතින් මේව ගොඩක් ඉංග්‍රීසි භාෂාවෙන් තමයි තියෙන්නේ, නමුත් අද මම මේ වීඩියෝ එකෙන් මේවගේ ගොඩක් වැදගත් Tricks ටිකක් සිංහලෙන් අරගෙන ආවා
Mind control
💎මේ හා සමාන තවත් වීඩියෝ !!
✦Body Language Tricks 8ක් සිංහලෙන් th-cam.com/video/BA_g4u_cL30/w-d-xo.html
✦මනෝවිද්‍යා Tricks 8ක් සිංහලෙන් th-cam.com/video/LhDd5l4GdAw/w-d-xo.html
✦සෑමවිටම වැඩකරන මනෝවිද්‍යා Tricks 10ක් th-cam.com/video/Xt42fLBQzF0/w-d-xo.html
✦මේ මනෝවිද්‍යා රහස් කලින් දැනගෙන හිටියද? th-cam.com/video/zqDZRnu7LAw/w-d-xo.html
✦අපි හැමෝම දැනගතයුතු මනෝවිද්‍යා Tricks 15ක් th-cam.com/video/_AKslHczcwI/w-d-xo.html
📚තොරතු ලබාගත් මූලාශ්‍ර
www.psychologytoday.com/us/blog/your-emotional-meter/201712/the-benefits-delaying-gratification
www.verywellmind.com/understand-body-language-and-facial-expressions-4147228#:~:text=When%20a%20person%20looks%20directly,eye%20contact%20can%20feel%20threatening.
www.lifehack.org/462789/10-psychological-tricks-that-can-make-your-life-much-easier
👋COME SAY HELLO!
✦Facebook: CleverSriLanka
✦Twitter: cleversrilanka
✦TH-cam: th-cam.com/users/CleverSriLankanoodlemx?sub_confirmation=1
✨දිනෙන් දින දියුණුවෙන්න කැමති නම් SUBSCRIBE කරන්න: th-cam.com/users/CleverSriLankanoodlemx?sub_confirmation=1
0:00 intro
0:22 (10)වැරදි තොරතුරු කියල ප්‍රශ්න අහන්න
1:47 (09)නියම Eye contacts
3:01 (08)Let them choose
3:25 (07)Girlfriend's ල එක්ක ලා එක්ක කාලය ඉතුරුකරගමු
3:53 (06)ප්‍රශ්න අහන එක වලක්වමු
4:51 (05)දන්නවා වගේ පෙන්වීම
5:28 (04)දකුණේ සිට වමට බලන්න
6:46 (03)පොඩි වැඩ ලෙහෙසියෙන් කරගමු
7:12 (02)ලජ්ජා යාලුවෙකුට උදව්වක් කරමු
8:01 (01)Give a choice
#CleverSriLanka
📞Contact me: m.me/CleverSriLanka
📧For business inquiries: contact@aviatho.com
Mind control
💎මේ හා සමාන තවත් වීඩියෝ !!
✦Body Language Tricks 8ක් සිංහලෙන් th-cam.com/video/BA_g4u_cL30/w-d-xo.html
✦මනෝවිද්‍යා Tricks 8ක් සිංහලෙන් th-cam.com/video/LhDd5l4GdAw/w-d-xo.html
✦සෑමවිටම වැඩකරන මනෝවිද්‍යා Tricks 10ක් th-cam.com/video/Xt42fLBQzF0/w-d-xo.html
✦මේ මනෝවිද්‍යා රහස් කලින් දැනගෙන හිටියද? th-cam.com/video/zqDZRnu7LAw/w-d-xo.html
✦අපි හැමෝම දැනගතයුතු මනෝවිද්‍යා Tricks 15ක් th-cam.com/video/_AKslHczcwI/w-d-xo.html
📚තොරතු ලබාගත් මූලාශ්‍ර
www.psychologytoday.com/us/blog/your-emotional-meter/201712/the-benefits-delaying-gratification
www.verywellmind.com/understand-body-language-and-facial-expressions-4147228#:~:text=When%20a%20person%20looks%20directly,eye%20contact%20can%20feel%20threatening.
www.lifehack.org/462789/10-psychological-tricks-that-can-make-your-life-much-easier
👋COME SAY HELLO!
✦Facebook: CleverSriLanka
✦Twitter: cleversrilanka
✦TH-cam: th-cam.com/users/CleverSriLankanoodlemx?sub_confirmation=1
✨දිනෙන් දින දියුණුවෙන්න කැමති නම් SUBSCRIBE කරන්න: th-cam.com/users/CleverSriLankanoodlemx?sub_confirmation=1
0:00 intro
0:22 (10)වැරදි තොරතුරු කියල ප්‍රශ්න අහන්න
1:47 (09)නියම Eye contacts
3:01 (08)Let them choose
3:25 (07)Girlfriend's ල එක්ක ලා එක්ක කාලය ඉතුරුකරගමු
3:53 (06)ප්‍රශ්න අහන එක වලක්වමු
4:51 (05)දන්නවා වගේ පෙන්වීම
5:28 (04)දකුණේ සිට වමට බලන්න
6:46 (03)පොඩි වැඩ ලෙහෙසියෙන් කරගමු
7:12 (02)ලජ්ජා යාලුවෙකුට උදව්වක් කරමු
8:01 (01)Give a choice
#CleverSriLanka
📞Contact me: m.me/CleverSriLanka
📧For business inquiries: contact@aviatho.com
มุมมอง: 16 203
วีดีโอ
මේ Psychological Tricks වලට අහුවෙන්න එපා ! | මනෝවිද්‍යා Tricks
มุมมอง 47K3 ปีที่แล้ว
ඔය දන්නවද අපිට එදිනෙදා ජිවිතයට ඕන වෙන මනෝවිද්‍යා Tricks (Psychological Tricks) ගොඩක් මනෝවිද්‍යාවේ තියනවා කියල, ඉතින් මේව ගොඩක් ඉංග්‍රීසි භාෂාවෙන් තමයි තියෙන්නේ, නමුත් අද මම මේ වීඩියෝ එකෙන් මේවගේ ගොඩක් වැදගත් Tricks ටිකක් සිංහලෙන් අරගෙන ආවා 💎මේ හා සමාන තවත් වීඩියෝ !! ✦Body Language Tricks 8ක් සිංහලෙන් th-cam.com/video/BA_g4u_cL30/w-d-xo.html ✦මනෝවිද්‍යා Tricks 8ක් සිංහලෙන් th-cam.com/video/LhDd5...
පාඩම් කරන ලේසි ක්‍රම 13ක් (කලින් නොඇසූ)13 Study Tips In Sinhala | padam karana krama
มุมมอง 14K3 ปีที่แล้ว
විද්‍යාත්මකව තහවුරු වුන පාඩම් කරන Tips 13 ක්. පාඩම් කරන්න වෙනස්ම ආකාරයේ සහ පාඩම් කරපු දේ හොදට මතකතියාගන්න ලේසි ක්‍රම (ට්‍රික්ස් ) තමයි අද මම කියල දෙන්නේ. TH-cam ඕනෑතරම් "පාඩම් කරන හැටි", "පාඩම් කරන ආකාරය" " පාඩම් කරද්දි නිදිමත නැතිකරගන්න්" කියල වීඩියෝ තියනවනේ මේවා ගොඩක් වෙලාවට පුද්ගලයන්ට අවේනික ව ක්‍රමවේද ... Today I'm going to give you the best scientifically proven study tips in the Sinhala l...
Body Language Tricks 11ක් සිංහලෙන්😜Body Language Sinhala
มุมมอง 29K3 ปีที่แล้ว
Body Language හෙවත් ශරීර භාෂාව කියන්නේ සන්නිවේදනයේ නැතිවමබැරි කොටසක් මොකද සන්නිවේදනය කරන දේවල් වලින් 55% ක් ම අයත් වන්නේ ශරීර භාෂාව(අංග චලන) (Body Language/අවාචික සන්නිවේදනය) ගණයටයි. ඒ නිසා අද Clever Sri Lanka අපි මේවගේ Body Language tricks 11ක් සිංහලෙන් ගේනවා. 💎මේ හා සමාන තවත් වීඩියෝ !! ✦Body Language Tricks 8ක් සිංහලෙන් th-cam.com/video/BA_g4u_cL30/w-d-xo.html ✦මනෝවිද්‍යා Tricks 8ක් සිංහලෙන් ...
Body Language Tricks 8ක් සිංහලෙන්🤨Body Language In Sinhala
มุมมอง 18K3 ปีที่แล้ว
Body Language හෙවත් ශරීර භාෂාව කියන්නේ සන්නිවේදනයේ නැතිවමබැරි කොටසක් මොකද සන්නිවේදනය කරන දේවල් වලින් 55% ක් ම අයත් වන්නේ ශරීර භාෂාව (Body Language/අවාචික සන්නිවේදනය) ගණයටයි. ඒ නිසා අද Clever Sri Lanka අපි මේවගේ Body Language tricks 8ක් සිංහලෙන් ගේනවා. 📚තොරතු ලබාගත් මූලාශ්‍ර: www.psychologytoday.com/intl/basics/body-language en.wikipedia.org/wiki/Body_language www.apa.org/research/action/speakin...
ජීවිතයන වෙනස්කරන මනෝවිද්‍යා Tricks 8ක් සිංහලෙන්😏 psychological tricks to make your life easier
มุมมอง 3.6K3 ปีที่แล้ว
ඔයත් කැමතිද මනෝවිද්‍යා Tricks ටිකක් ඉගනගෙන ජීවිතය ලෙහෙසි කරගන්න... මේ වීඩියෝ එකේ මම කියලදෙන්නේ මේවගේ ජීවිතයන වෙනස්කරන මනෝවිද්‍යා(psychological) 8ක් ගැන. Today I am going to teach you 8 easy apply psychological tricks to make your life a little bit easier. 📚තොරතු ලබාගත් මූලාශ්‍ර: ransberger pivot www.rapidstartleadership.com/ransberger-pivot/,Ben Franklin effect en.wikipedia.org/wiki/Ben_Frankli...
බොරු කියන කෙනෙක් හඳුනාගන්න Tricks 8 ක් How To Identify A Liar In Sinhala
มุมมอง 23K3 ปีที่แล้ว
අපිට බොරු කියන අය ඕනෑතරම් හමුවෙලා තියනවා නේද. සමරහ අවස්ථාවල ලෙහෙසියෙන්ම මේගොල්ලෝ හඳුනාගන්න පුළුවන්, ඒත් හැමවෙලාවෙම මේක ලෙහෙසි නැහැ. එනිසා මේ වීඩියෝ එකෙන් මම කියලදෙන්නයන්නේ බොරු කියන අය හඳුනාගන්න භාවිතා කරන්න පුළුවන් Tricks 8ක් ගැන. 💎මේ හා සමාන තවත් වීඩියෝ !! ✦Body Language Tricks 8ක් සිංහලෙන් th-cam.com/video/BA_g4u_cL30/w-d-xo.html ✦මනෝවිද්‍යා Tricks 8ක් සිංහලෙන් th-cam.com/video/LhDd5l4GdAw/w...
පාඩම් කරන දේවල් ලෙහෙසියෙන් මතකතියාගන්න Tricks 9ක්📚 9 Memorization Techniques In Sinhala
มุมมอง 22K3 ปีที่แล้ว
අපිට පාඩම් කරනදෙවල් ඉතාම ලෙහෙසියෙන් මතකතියාගන්න(Memorize) පුලුවන්නම් කව්රුන්ද අකමැති. ඔයත් මේ වීඩියෝ එකේ කියවෙන මතකත තබාගැනීම Trick පළමුවරට අදනම් අසන්නේ අනිවාර්යෙන්ම පුදුමයට පත්වේවි. 💎මේ හා සමාන තවත් වීඩියෝ !! ✦Body Language Tricks 8ක් සිංහලෙන් th-cam.com/video/BA_g4u_cL30/w-d-xo.html ✦මනෝවිද්‍යා Tricks 8ක් සිංහලෙන් th-cam.com/video/LhDd5l4GdAw/w-d-xo.html ✦සෑමවිටම වැඩකරන මනෝවිද්‍යා Tricks 10ක්...
විනාඩි දෙකෙන් නිදාගන්න Trick එකක් | How To Sleep Quickly
มุมมอง 425K3 ปีที่แล้ว
නින්ද කියන්නේ අපි හැමෝටම නැතිවම බැරි දෙයක්. ඒවුනාට අපි සමහර අයට ඇදට ගියාන් පැය ගණනක් යනකන් නින්දයන්නේ නැහැ. මේවට Insomnia තත්ත්ව කියලයි කියන්නේ. අද මම වීඩියෝ එකේ කතාකරන්න යන්නේ නිදාගන්න තියන Trick (Technique) ගැන සිංහලෙන් 💎මේ හා සමාන තවත් වීඩියෝ !! ✦Body Language Tricks 8ක් සිංහලෙන් th-cam.com/video/BA_g4u_cL30/w-d-xo.html ✦මනෝවිද්‍යා Tricks 8ක් සිංහලෙන් th-cam.com/video/LhDd5l4GdAw/w-d-xo.html...
මනෝවිද්‍යා Tricks 8ක් 😅 සිංහලෙන් |8 Psychological Mind Control Tricks
มุมมอง 28K3 ปีที่แล้ว
ඔය දන්නවද අපිට එදිනෙදා ජිවිතයට ඕන වෙන මනෝවිද්‍යා Tricks (Psychological Tricks) ගොඩක් මනෝවිද්‍යාවේ තියනවා කියල, ඉතින් මේව ගොඩක් ඉංග්‍රීසි භාෂාවෙන් තමයි තියෙන්නේ, නමුත් අද මම මේ වීඩියෝ එකෙන් මේවගේ ගොඩක් වැදගත් Tricks ටිකක් සිංහලෙන් අරගෙන ආවා Mind control 💎මේ හා සමාන තවත් වීඩියෝ !! ✦Body Language Tricks 8ක් සිංහලෙන් th-cam.com/video/BA_g4u_cL30/w-d-xo.html ✦මනෝවිද්‍යා Tricks 8ක් සිංහලෙන් th-cam.co...
සෑමවිටම වැඩකරන මනෝවිද්‍යා Tricks 10ක් 😁|Psychological Tricks That Work!
มุมมอง 67K3 ปีที่แล้ว
ඔය දන්නවද අපිට එදිනෙදා ජිවිතයට ඕන වෙන මනෝවිද්‍යා Tricks (Psychological Tricks) ගොඩක් මනෝවිද්‍යාවේ තියනවා කියල, ඉතින් මේව ගොඩක් ඉංග්‍රීසි භාෂාවෙන් තමයි තියෙන්නේ, නමුත් අද මම මේ වීඩියෝ එකෙන් මේවගේ ගොඩක් වැදගත් Tricks ටිකක් සිංහලෙන් අරගෙන ආවා Mind control 💎මේ හා සමාන තවත් වීඩියෝ !! ✦Body Language Tricks 8ක් සිංහලෙන් th-cam.com/video/BA_g4u_cL30/w-d-xo.html ✦මනෝවිද්‍යා Tricks 8ක් සිංහලෙන් th-cam.co...
මේ මනෝවිද්‍යා රහස් කලින් දැනගෙන හිටියද?😁| Did You Know These Psychological Tricks?
มุมมอง 16K3 ปีที่แล้ว
මනෝවිද්‍යා රහස්වලින් ජීවිතය වෙනස්කරගන්න කැමතිද? Psychological tricks to change your life 💎මේ හා සමාන තවත් වීඩියෝ !! ✦Body Language Tricks 8ක් සිංහලෙන් th-cam.com/video/BA_g4u_cL30/w-d-xo.html ✦මනෝවිද්‍යා Tricks 8ක් සිංහලෙන් th-cam.com/video/LhDd5l4GdAw/w-d-xo.html ✦සෑමවිටම වැඩකරන මනෝවිද්‍යා Tricks 10ක් th-cam.com/video/Xt42fLBQzF0/w-d-xo.html ✦මේ මනෝවිද්‍යා රහස් කලින් දැනගෙන හිටියද? th-cam.com/...
සිහින පාලනය කරමුද Lucid Dreams
มุมมอง 5K3 ปีที่แล้ว
සිහින පාලන කිරීම හෙවත් lucid dreaming ගැන අහලා තියනවද?. මේ වීඩියෝ එකේ lucid dreams දකින ආකාරය ගැන සිංහලෙන් සිංහලෙන් තියනවා. 👉 Reddit එකෙන් එකතු වෙන්න කැමතිද? 👉 www.reddit.com/user/theMarsShot 👉 Original source: th-cam.com/video/v_xu-igmm6w/w-d-xo.html (pych2go) Music: Glitter Blast Kevin MacLeod (incompetech.com) Licensed under Creative Commons: By Attribution 3.0 License creativecommons.org/li...
විෂාදය/මානසික අවපීඩනය ද? මේවා කරන එක අදම නවත්වන්න ! | Have Depression? Stop Doing These Immediately
มุมมอง 6K3 ปีที่แล้ว
විෂාදය/මානසික අවපීඩනයයේ ප්‍රධාන අංගයක් තමයි ඍණවාදී සිතුවිලි. විෂාදය(Depression) නිසා ඔබගේ ජිවිතයේ සිතුවිලි සහ හැසිරීම් වෙනස්කරනවා. මෙනිසා මේ විෂාදය ගැන හොදින් දැනගෙන සිටීම ඉතාම වැදගත්. 👉විෂාදය සහ දුක අතර වෙනස th-cam.com/video/LCTRQAwzbTw/w-d-xo.html 👉Depression තිබුනත් ජීවිතය ජයගන්න විදිහ th-cam.com/video/K-BmbRgGy_8/w-d-xo.html 👉විෂාදය සහ කාංසාව අතර වෙනස th-cam.com/video/v17iNaWzFA0/w-d-xo.htm...
නිදාගෙන බර අඩුකරගමු🥰| Lose Weight While Sleeping
มุมมอง 4.4K4 ปีที่แล้ว
බර අඩුකරගන්න එනම් මහත අඩුකරගෙන ඕනෑම ඇදුමක් අදින්න පුලුවන්වෙව්න slim body තියාගන්න අපි ගොඩක් අය උත්සහ කරනවනේ. හැබැයි ඔය කවදාවත් හිතල තියනවද නිදාගෙන බර අඩුකරගන්න පුළුවන් කියල. 💎මේ හා සමාන තවත් වීඩියෝ !! ✦Body Language Tricks 8ක් සිංහලෙන් th-cam.com/video/BA_g4u_cL30/w-d-xo.html ✦මනෝවිද්‍යා Tricks 8ක් සිංහලෙන් th-cam.com/video/LhDd5l4GdAw/w-d-xo.html ✦සෑමවිටම වැඩකරන මනෝවිද්‍යා Tricks 10ක් th-cam.c...
ජීවිතය වෙනස්කරන මනෝවිද්‍යා රහස් | Psychological Tricks That Change Your Life
มุมมอง 89K4 ปีที่แล้ว
ජීවිතය වෙනස්කරන මනෝවිද්‍යා රහස් | Psychological Tricks That Change Your Life
අපි හැමෝම දැනගතයුතු මනෝවිද්‍යා Tricks 15ක් 😁|Psychological Tricks Everyone Needs To Know
มุมมอง 639K4 ปีที่แล้ว
අපි හැමෝම දැනගතයුතු මනෝවිද්‍යා Tricks 15ක් 😁|Psychological Tricks Everyone Needs To Know
මම කරන දෙයක් ඇස් පියන් 100 ඉඳන් 1ට ගනිනවා.. කියන්න සතුටුයි 70න් පහලට ගනන් කරලානෑ.
2.28pm නිදි නැති රෑ යාමේ... මේක බලනවා මේ..
😂😂😂😂 විනාඩි 7ක්
Mtanam gedardi wadipurath ekka ninda ynwa..eth gedrin pita ninda ynwa adui...api try krla blmu..thnq bro❤
සම්පූර්ණයෙන් හුස්ම ගන් නැත්ව පොඩ්ඩ පොඩ්ඩ ඇරන් හිමීට 10 සැරයක් දන්න නැත්න 300 යනකන් ගනන් කරන්න
මට ඔයා කියනකම් නිද යන්නෑ 😅
3.49 am නින්ද යන්නැ😂
මේ video එක බලනකොට වෙලාව පාන්දර 2. 31යි 🥲
Meke rupa tika blalama nidimatha haduna😅
pandara 2.24 t video eka balana mama.
මටනම් තප්පර දෙකට නින්ද යනවා නිදාගන්න ලෑස්ති උනාම... මම කවදාවත් දවල්ට නිදාගන්නෙ නැහැ .. රෑට ඉක්මනට නින්ද යන්නෙ ඒකයි කියලා මං හිතන්නෙ..
Huththak kiyawanna epa ballo
නින්ද යන්නෙ නැති නිසා youtube එකට ආපු මම😢
ඔච්චර දේවල් කරන්නෙ මොකටද පගෝ අටේ පාරක් ගැහුවා නම් බඩු යන්නත් කලින් නින්ද යනවා 😅😅
ඊයේ පාන්දර පහට නිදාගත්තේ
Samara dawst wadat yanne nid ganne nathu rata weda da gn bari weyid dn n
මට නින්ද යන්නෙත් නැහැ අප්පා බලමු මේක වත් කරලා
මං මොනවත් කරන්නෑ don't think don't think එක නම් හිතනවා නින්දට පෙර සිංදු වැඩිය අහන්න හොදනෑ එතකොට මනසේ ඒක ප්ලේ වෙනවා එතකොට නිදාගන්න අමාරුයි
E maha bagayavathun vahansege veerya gunayata mage namskaraya vewa🙏🙏🙏
බීව නම් නිදිමත එනව දන්නෙම නෑ... තැන අදාලත් නෑ 😊
Rain sounds app එක නිසා සැපට නිදා ගන්නව 😌
මට වයස අවුරුදු 11 නින්ද යන්නේ නෑ 😢😢😢😢😢😢😢මට මේක කරන්න පුළුවන් ද
හෙට A/l english පේපර් එක මතක් කර කර තාම නින්දක් නැතුව ඉන්නව 🙂 3.30 ඉ වෙලාව🙂🙂🙂💔බැරිම තැන නින්ද යන ක්‍රම හොයන්න ආවා.
නින්ද අන්නෙ නැතිම නිසා හොයද්දි මෙක හම්බුනෙ බලමු කරලා
Oka matath කියන්න tibunane
. මට නිදියන්න ඕන නිදහසේ 😅😢😢😢😢😢😢😢😢😢😢
I'm sleeping shoutout our mouth
Mata. Night. Ekata. Tenshaion. Hadanava. Mata. Insomnia. Rogaya. Darunu. Vula
ඇහැ ඇතුළෙ චූටි විස බිබුලක් දාන්නෙ ඇයි
කරලා බලන්නම්...🥺මාස ගානක ඉඳලා හරියට නින්දක් නෑ..මං ලෙඩ වෙලා කියලා මට තේරෙනවා..පීඩනය උපරිමයි...අඩුම තරමෙ නින්ද හරි තියෙනවා නම් වටිනවා ❤❤❤️
😢
Mage ASA kasanawakadulu eanawa MTA piliturak denna puluwanda
නින්ද පෙන තෙක් මානෙක නැ නෙ 😒
මට නින්ද යනවා තව ටිකකින්😂
Aio ninda yanna pudaum wadayak widinne raata.
මේක හරි ගියොත් නම් හොදයි..
Thanks 🙏
මගෙ එක ඇහැක් අනික් ඇහැට වඩා පොඩියි ඒකට හේතුව දැනගන්න පුලුවන්ද
Lassanay
05.30 😢
අමූලික බොරු මේ ලෝකේ කිසි කෙනෙකුට විනාඩි දෙකෙන් නිදා ගන්න බෑ ..පොඩි දරුවෙක් නම් නිදා ගනියි මොකුත් නොතේරෙන පිස්සු කතා .
Mekath Balala thawa vidio tikak blnn oni😮
අනුර සහෝදරය ජනාධිපති උනාට පස්සෙ නින්ද යනව,නොවැම්බර් 14න් පස්සෙ තමා හරියටම නින්ද යන්නෙ
හරියට හරි ගියා බොහොම පින් ඔයාට ♥️
මම වැඩ කරන්නේ නැවක .රෑ වෙනවට සමහර දවස්වලට භයයි,හේතුව නින්ද යන්නෙ නැති එක .සමහර දවස්වල එලිවෙනකල් එක විනාඩියක් නින්ද නෑ ...නමුත් ගෙදර ආවම හවස 8 වෙනකොට නින්ද යනවා ....
නිදාගන්න විදිහක් හොයන මම 3.12ටත් මේක බලනවා😢
👍
😂🎉😮😅😊
2:40
3rd🎉rai
boru kiyanna epa yako . endorphine kiyanne pain killer ekak.