ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඒ රූප රාමු ගැලපීම මරු.හිතට වදිනව හරියට එයාල ඇතුලේ අපි ඉන්නවා වගේ ..පන්ඩුල සරලා යද්දි මුකුත් නොකීවට ඒ හැඟීම් රොශාන්ම තමා හරියන්නෙ මේ චරිතෙට .සරලත් ගැලපෙනව.ලස්සනයි කතාව නම්.ස්තුතියි ජාතික නාලිකාවට.❤️💐
මම කැමති පුන්නි ට රගපාන කෙනාට 🎉
පුන්නි හොද නිලියක් . ලස්සන යි...තාත්විකයි.
""පුන්නි"",හරි ලස්සනට රගපානවා...""සරලා"",මෙලෝ රහක් නෑ..(මට හැගෙන විදිහට)....
yes
ඇත්තටම
@@achalahewamadduma5432සරලගෙ චරිතේ හැටියට වෙන්න ඇති.එහෙම චරිත ඉන්නවානෙ සැබෑවටත්.
ඇත්ත
මෙවැනි කතාවල රසය දන්න අය අඩුයි. මේකේ පලවෙනි කොටසේ තිබුන ලයික්ස් සහ දැන් වැටෙන ලයික්ස් වලින් සහ වීව්ස් වලින් පෙනෙනවා. සමාජය හරවත් බවින් මිදිලා ෆැන්ටසි වෙලා කියලයි මට හිතෙන්නේ ✅
ඒක ඇත්ත
ඔව්
Nahe mamath godak ashawen balanne.
එහෙම එකක් නැහැ ,වීව්ස් ගොඩක් තියෙන්නේ ඔය ,අනික ටී වී එකෙන් බලන අයට ලයික් දාන්න බැහැ නෙ..
නැහැ නේද බලන අය බලනව.කොහොමත් සමාජය හරවත් බවින් මිදිලා.ඒත් බලන අය හැමදාමත් බලනව
මට ලොකු සතුටක් දැනුනා.අයියයි නංගියි මුණගැහුනා.
මේ සින්දුව Its a beaitiful world ගීතය මතක් කරවනව. හරිම ලස්සනයි
කැම්පස් යන වයසෙ කෙල්ලෙක්ට ගැලපෙන්නෑ උදාරි
චාගී ආයේ ඕන. පුංචි හාමුගෙ ඇතුලේ ඉන්න චරිතය එලියට ගන්න චාගී ඕන😅
Ekane eya ehema awa gaman ainkarala hari nha
නියමයි ...❤
Harima lassanai kathawa❤❤
පුන්නි ❤❤❤
පුන්නි❤
I started to watch this drama due to Udari as she is bubbly to watch. Then I saw Ravindra, my favourite actor. You both make the drama beautiful. The settings are beautiful. So calm and quiet. I wish the all drama crew good luck!
Thank ❤
Aparade. Saralage. Konde. Hadala. Thiyenne. Kathai. Eager. Rial. Konde. Lassani.
පුන්නිට එන්න එන්නම ආදරෙ වැඩිවෙනව
ලයික්ස් නොදැම්මට බොහොම දෙනෙක් ආසාවෙන් නරඹනවා
පුණ්‍ය චූටි මහත්තයා රට ඉන්න කාලේ ඉඳන් කෙළ හලා හලහිටියේ අද 🙄 අද හරි වැඩේ
උදාරිගෙ රඟපෑම නම් එච්චර හරි නෑ .ඇයි මේ හැම නාට්‍යයකම නිලියො කොණ්ඩෙ කඩාගෙන ඉන්නෙ .දැන් නාට්‍යවල කැම්පස් ගිහින් ඉන්නෙ අම්මල තාත්තල.කෙල්ලො කොල්ලො නෙවෙයි .
so good❤
Theme song එක වෙනමමත් යූටියුබ් දාන්නකො. ඒක හරි ලස්සනයි.
Lasanai 💙
මාශි ලස්සනයි
සරලත් ආදරෙයි පන්ඩුලට💖
Roshan Ravindra oba athi daksha naluwek , onama charithelata pana rowanna pulwan Raga panawa kiyala danenne naha charithe thula jeewath wenawa , ape auba pathum obata
Sarala ge charitheta Udari matured wadie , Dr. Acts perfect , all ,other stars act perfectly
පණ්ඩුලට මාත් ආදරෙයී❤
මේ නාට්‍යය ඇත්තටම ඇහට ප්‍රියයි.
❤❤❤❤❤
Wena katha wla nm sinduwa skip krl blnne meke nm sinduwa ahalai kathawth blnne lassnai sinduwa ❤❤☺
මේ කතාවෙ විශේශත්වය මට පේන්නෙ, WTC ඉදන් පොඩි පැල්පත දක්වා ලංකාවෙ හැම පංතියකම ආදරය වෙනුවෙන් කරන හැලහැප්පීම් පෙන්වනව. මන් හිතන්නෙ ඒකම තමයි මේකට හොදම නවකතාව හම්බවෙලත් තියෙන්නෙ.
👍
Punni danne nene pandula aiya kiyala ayala akama Thaththa ge lamai
❤❤❤❤❤❤❤😢😢😢😢
Chagi අායිත් එන් නැද්ද
ඒකනෙ අවා ගියා වැඩක්නැහැ
මම හිතන්නේ පුණ්ණි හාමු මහත්තයාගේ සහෝදරියක් වෙන්න බැරිද
සහෝදරි තමයි
Oww
චාගි ගේන්න අය්ව්ත්
මේ කතාව ටිකක් මහන්තත්ව කම වැඩියි අපරාදේ අනේ කතාවේ තියන එකම අවුල ඒකයි අදකාලයේ ඉන්න මනුස්සයන් ඒකට කැමති නෑ
Eaththa apitath ivacima adune
හාමු ඩොක්ට ත් එක්ක, මුකුලු කරනවා කතා කරනවා. සරලා ආවාම බුම්මාගෙන ඉන්නවා . සරලා පව්. මවා පානවා. දුකින් කියලා
චාගි කෝ
Minissunge rasaggy tawaya 0 akai kalatmaka deka agayak na rasavidinna danna
උදාරි නරකම නෑ....කළණි... / රුවි ලක්මාලි හෝ හිටියා නම් තවත් හොදයි.
Punni hamugeda koheda eka kawrut dan naha
Kurege acting badde kulawamiye marai meke wenama character ekak
Boring wage long conversations
කකුල පණ නැති කෙනා පුටුව පදින එක අතාත්විකයි නේද?
ඒක fully automated wheel chair එකක්.
@jethapeiris4212 නෑ නෑ එයා රෝදපුටුවේ නේමේ පුටු පැද්දේ ලී පුටුවේ

Roshan Ravindra oba athi daksha naluwek , onama charithelata pana rowanna pulwan
Raga panawa kiyala danenne naha charithe thula jeewath wenawa , ape auba pathum obata