International Dinner Buffet | හිත පිරෙනකම් බෙදාගන්න | Marino Beach Hotel

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 494

  • @vihangirathnayaka3268
    @vihangirathnayaka3268 ปีที่แล้ว +184

    මෙහෙමත් ඩොක්ටර්ලා දෙන උපදෙස් පිලිපදින දෙන්නෙක් දැක්කමයි 😁😁.ආදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️❤️❤️

    • @sudharshanicooray757
      @sudharshanicooray757 ปีที่แล้ว +5

      කලින් කරපු. වීඩියෝ එකක් වෙන්න ඇති

  • @mahimidinethra4015
    @mahimidinethra4015 ปีที่แล้ว +66

    දෙන්නගේ බුෆේ වීඩියෝස් තමා මරුම...සුපිරි බුෆේ එකක් තමා අදත් 😋 Much love😚❤️

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 ปีที่แล้ว +10

    අපේ ගෙදරට අවුරුදු 7 නංගි කෙනෙක් ආවා එයාට කවා ගන්න මං cartoon එකක් දාලා දෙන්න හැදුවම එයා ඉල්ලුවේ kuchi buchi කන video එකක් 🤣🤣😘💖

  • @aroshaparanaliyanage4290
    @aroshaparanaliyanage4290 ปีที่แล้ว +16

    හනේ හනේ ......... මෙහෙමත් ඩබලක් ! Diat කරන හැටි පේනවා . කෑම නතරකරන්නෙම නෑනේ ..... 👍♥😊 love you both ......

  • @rishurishu19
    @rishurishu19 ปีที่แล้ว +10

    අක්කියාට සනීප නෑ නේද. ඉක්මනට සනීප වෙන්න අක්කී. අයියා වගේම අක්කි වීගෙන එන්නේ☺️ ශෝක් අනේ බුෆේ වීඩියෝ වලට තමයි මං නම් ආසම❤😍 අදනම් වීඩියෝ එක බල බලම මාත් පාන් කෑවා🥲😁

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว +22

    අදත් කෑම නැවක් බඩට නැංගුරම් ලන්න හද්නනේ 👌❤️

  • @bpathirana1552
    @bpathirana1552 ปีที่แล้ว +8

    මේකට යන්න ඕනේ.. ඔයාලා දෙන්නගේ බඩවල් දෙක කුලියට අරගෙන හැබැයි...
    මොන පවක්ද මන්දා...මට buffet ගියාට කාගන්න බැහැනේ.. යන්න තියෙන දවස් වලට උදේ ඉදන් නොකා ඉදලා යන්නේ අදනම් හොදටම කනවා කියලා හිතන්...ඒත් ගිහින් සුප් එකයි..සැලඩ් එකයි බන් එකයි කාපු ගමන් බඩ ෆුල්.. පෙර කරනලද පාපයක් මගේ ☹️☹️☹️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +2

      කොහොමත් මොකුත්ම නොකා ඉඳලා බුෆේ වලට යන්න එපා. අපි හිතුවට දවසම නොකා ඉඳලා ගියාම හොඳට කන්න පුලුවන් කියලා, ඇත්තටම එහෙම බෑ. නොකාම ඉඳලා කන්න ගියාම පොඩ්ඩකින් කාගන්න බැරුව යනවා. සාමන්‍ය විදියට කාලා ඉඳලා යන්න. බුෆේ එකේදි හොඳට වෙලාව අරන් කන්න.

    • @bpathirana1552
      @bpathirana1552 ปีที่แล้ว

      @@MagicCompass අප්පා එහෙමද... මේක බලලා අපි plan කරගත්තා මේකට යන්න... ඔයා කිව්ව විදියට try කරලා බලන්නම් මේ සැරේ.. 😘😘😘😘

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +29

    *_හිතයි බඩයි දෙකම පිරෙනවා 😋☺️ පිස්සු හැදෙන කෑම ලෝකයක් 🤘🏻💕_*

  • @thanujasumudu9621
    @thanujasumudu9621 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි අපිත් එකක් බෙදා ගත්තාට,සුබ පැතුම් දෙන්නාටම අපිට කන්න ඉගැන්වීමේ කලාවට ❤ ස්කූබී ඩූ ගෙන් පස්සේ ඔයාලා තමයි අපිව දිරිමත් කරපු අය, ස්තුතියි 🌹♥️

  • @madufernando2617
    @madufernando2617 ปีที่แล้ว

    මේ දෙන්නගේ කන කෑම තමා නියම ගතිය. මේ දෙන්නා කාලම දැන් මහත්වෙලා. මේ දෙන්නා තමයි කෑමට නියම දෙන්නා මරේ මරු.

  • @maleeshaedirisinghe5459
    @maleeshaedirisinghe5459 2 หลายเดือนก่อน

    මන් නම් ආසම ඔයාලගේ buffet video wlata.saren sare blnw.❤

  • @sankanianuradha8421
    @sankanianuradha8421 ปีที่แล้ว +1

    හැමදාම රෑට කන ගමන් මේ දෙන්නගෙ බුෆේ වීඩියෝස් බලන මම😌

  • @jeewankumara7414
    @jeewankumara7414 ปีที่แล้ว +3

    කන දෙයක් තමා ඉතුරු වෙන්නෙ . Iam the best fan for you ❤️❤️❤️ video එකක් දාපු ගමන් මන් බලනව.🌷🌷❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @chamodya3331
    @chamodya3331 ปีที่แล้ว +68

    ඩොක්ටර් කිවිවනේ බර අඩු කරගන්න කියලා 😂 හනේ හනේ ඩබල ❤️😂

  • @ahinsa-n4n
    @ahinsa-n4n ปีที่แล้ว +2

    Ane Maru...patta kaamak kanawa e..katata kelath inuwoo😁😋😋dennatama budusaranai 💖 adarey

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @dasunkavinda3387
    @dasunkavinda3387 ปีที่แล้ว +5

    හැමදාම කන ගමන් අයියගෙයි අක්කගෙයි videos නොවරදවාම බලනවා
    දෙන්නටම ජයෙන් ජය ❤️❤️❤️

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +11

    *_අද අපේ බුචී අයියට අවේනික කෑම සෙට් ඒක මරු ආතල් ගොඩයි 😍🤩🤭_*

  • @pmmpeiris8979
    @pmmpeiris8979 ปีที่แล้ว +2

    හරිම නිහතමානියි , හරිම සරල ,හරිම සුන්දර චරිත දෙයක් , හැමදාමත් ආදරෙයි , බුදු සරණයි

  • @catstorieswithRuvi
    @catstorieswithRuvi ปีที่แล้ว +17

    බර අඩු කර ගන්න එකට බම්බු ගහ ගන්න කියලා බඩ පුරවාගන්න ඩබලක්🙆🙆‍♂️.. අපිටත් කෙළ ගිලෙනවා අප්පා කන කෑමට

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว

    අඩේ විඩියො එක මරු අහ්හ ආසම බුෆෙ විඩියො🥰🥰🥰අක්කා අසනිපෙන් වගේ ඉන්නෙ නහය බර වෙලා කතා කරනකොට හොදට තෙරෙනවා එක.....🥰🥰වැඩිය කෑවේ නෑ අද නම් එදා ඩොක්ට කිව්ව දෙවල් ක්‍රීයාත්මක කරලා වගේ මරු මරු 👌👌👌❤❤

  • @prasadlaksiriprasadlaksiri1427
    @prasadlaksiriprasadlaksiri1427 ปีที่แล้ว +5

    අනේ ඔහොම කන්න.පින තියෙන්නත් ඕන.අක්කෙ...බුදු සරනයි.දෙන්නටම

  • @ganeshalakshani3244
    @ganeshalakshani3244 ปีที่แล้ว +3

    මන් හිතනව මේක අර චෙකප් ටික කරන්න කලින් කරපු වීඩියෝ එකක් කියල 😀😀 දැන්නම් ඩයට් කරනව ඇති නේද ....හී හී...love you akka aiya ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ඔව් මේකනම් මාසෙකට විතර කලින් කරපු එකක්.
      ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @udekanilupul3063
    @udekanilupul3063 ปีที่แล้ว +5

    අදත් කෑම ලෝකයක අතරමං කරා අපිව....
    ඔයාලගේ food review එකක් බැලුවා කියන්නේ ඉතින් අපි කෑවා වගේ තමයි....
    Food review නම් ඉතින් කුචී බුචී තමයි ...
    ඔයාලා තමයි ඒක ලස්සනට සුපිරියටම රහටම කරන්නේ ...
    ආදරෙයි හැමදාම ...

  • @ashenkanchuka5906
    @ashenkanchuka5906 ปีที่แล้ว +2

    Wish that everybody can have this kind a meal at least once in their life

  • @nadeeshavirajini8721
    @nadeeshavirajini8721 ปีที่แล้ว +3

    ජීවිතේ විදින මරු ඩබලක් ❤❤❤

  • @dilinimadhushika4952
    @dilinimadhushika4952 ปีที่แล้ว +2

    මන් ආස ජීවිතේ... මරු අනෙ😋👍❤️🥺

  • @isankasathsarani1101
    @isankasathsarani1101 ปีที่แล้ว +1

    ශොක් අනේ .අයියායි අක්කි ඩයට් කරන්නෙ ඔහොමද අනේ😋😋😋😋ආදරෙයි ඩෙන්නතම

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤❤😍

  • @sahan6996
    @sahan6996 11 หลายเดือนก่อน +1

    oyla 2 grand kandyan dinner buffet ekt giyd, ek hodaid? any suggestions for a dinner buffet in Kandy?

  • @srimalisasandara9781
    @srimalisasandara9781 ปีที่แล้ว +1

    බුෆේ එකේ වට්ටක්කා ඇට, මුද්දරප්පලම්, රට ඉදි එහෙම තියෙනවා දැකපු පලවෙනි වතාව.ඒකත් හොදයි ඉතින්.අම්මේ පලතුරු ගෙඩි පිටින් තියෙනවා නේහ්.පොඩි පොඩි පලතුරු නම් කයි.ඒත් නාරං දිවුල් එහෙම කන්නෙ කොහොමැයි.ඒවා හෝටලේට කියලා සුද්ද කරගෙන තමා කන්න වෙන්නෙ.අනේ පාට පාට කේක් ජාති.දැක්කත් කටට කෙල උනනවා.බුෆේ එකේ කෑම ටිකත් මරු වගේ.❤️❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +1

    Rasa ma rasa video ekak superb athtatama lassanai video eka good luck 👍👍👍👍👍 Adare ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nimeshanisansala5286
    @nimeshanisansala5286 ปีที่แล้ว +6

    ඒ වුණාට ඔච්චර මස් වර්ග කන්න එපා අයියේ.. හිමොග්ලොබින් වැඩි වෙයි. අක්කාටත් කියන්න පරිස්සම් වෙන්න කියලා. මොකද බබාලා හම්බවෙන්න එහෙම ගිහාම තමයි ඕවල රඟේ තේරෙන්නේ..

  • @upulpushpakumaramanage1165
    @upulpushpakumaramanage1165 ปีที่แล้ว +5

    කව්රු කොහොම කිව්වත් ඔයාල ඔයාලගෙ විදියට ඉන්න 😚❤️😍

  • @sheay02260
    @sheay02260 ปีที่แล้ว

    මේක දකින ඩොක්ටර්, confuse උන්ග බුන්ගා 😝 😘❤️🌼

  • @dedunugaganathala1692
    @dedunugaganathala1692 ปีที่แล้ว +1

    Pork beef kana thopita asuuchi baldiyak unath ballekui belliyekui wage gilinna puluwan labapu uthum manussa jeewithetath niga dena thopita narakadiyama thama himiwenne sakkili

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 ปีที่แล้ว +1

    Pattama patta.api athaleke imuuu...☺️🤗👌👌

  • @kavindamunasingha
    @kavindamunasingha ปีที่แล้ว +1

    1ka supiri athal 1kak 👍👌👌
    Jayawewa 🙏🙏🙏

  • @saumyamalshani5589
    @saumyamalshani5589 ปีที่แล้ว +2

    අක්කිට සනිප නැද්ද කට හඩින් දැනේනවා අදත් සුපිරි විඩියෝ එක 👍👍

  • @dialogdialog6733
    @dialogdialog6733 ปีที่แล้ว

    Kama tharaga thiyenne nadda...💗💗💗💗

  • @silmiyazuhair5841
    @silmiyazuhair5841 6 หลายเดือนก่อน

    Where can we the fruit boxes be bought from?

  • @jayanththaweerawarnakula4808
    @jayanththaweerawarnakula4808 ปีที่แล้ว

    Doctor Kiyapu widiyatama karanawa ne👩‍⚕️🧑‍⚕️🤣....Hodai Hodai 😇... Kanna Ona Bonna Ona Bole Wage Inna Ona.. Mn Hari ne 🏋‍♀️🏋‍♂️Akkage Voice Ekath Aul Gihin ne🤧😷

  • @NuwanKumara-kl3vu
    @NuwanKumara-kl3vu 6 หลายเดือนก่อน +1

    Ane so cute🙆❤

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน

      🥰😍❤️

  • @dinushikashyamali6143
    @dinushikashyamali6143 ปีที่แล้ว +1

    Kata fridge ekk unu seen ek maruu anee,🤣❤️🌸

  • @kasuniridmika1856
    @kasuniridmika1856 ปีที่แล้ว +1

    Ah ah wediya knna otttu neeeee 🤭🤭🤭❣️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      🙈🙈🙈😀😀😀

  • @chandanijayathilake3232
    @chandanijayathilake3232 ปีที่แล้ว +2

    මගෙ අදරනිය අක්කි....................අයියා....................

  • @sankanisenathma1159
    @sankanisenathma1159 ปีที่แล้ว +3

    අදත් ඔයාල දෙන්න සුපිරිම වැඩක් කරලා තියෙන්නේ...💐🌺

  • @mpmahanama2551
    @mpmahanama2551 ปีที่แล้ว +2

    අඩේ බන් ඔය ගත්ත ඔක්කොම දෙන්නා කෑවද 😍😍😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආයෙත් අහලා. 😃😍❤️

  • @s.m.sawall9663
    @s.m.sawall9663 ปีที่แล้ว +1

    Oya la ge vedio bala la👌 api th buffet lunch Eka ka ta giya 🤩

  • @dilhanedoni7393
    @dilhanedoni7393 ปีที่แล้ว +2

    Ane මටත් hari අසයි mage තාත්තාත් ekka yanna බුදු සරණයි පරිස්සමෙන් inna ❤️👋👋👋

  • @nathashaprabodya6414
    @nathashaprabodya6414 ปีที่แล้ว +1

    Adath vlog aka lassanai .adarei dennatama🧡💕💕

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @chanthulipahanya3617
    @chanthulipahanya3617 ปีที่แล้ว

    ඔයාල අදත් සුපිරි . හැමදාම සුපිරි❤❤

  • @chathurathnayake2546
    @chathurathnayake2546 ปีที่แล้ว +1

    හොදම buffet එක මොකද්ද ගියපු ඒවගෙන්

  • @tharuneth4488
    @tharuneth4488 ปีที่แล้ว

    මේ වගේ ඩයටින් ලොවෙත් නෑ ලොවි බංකුවේ ඉදගෙන තමයි බලන්න ඕන මමනම් පාස්ටින් ඉන්න ගමන් කමක් නෑ කියලා වීඩියෝ එකත් බැලුවා. මගෙත් බර වැඩි වෙයිද මංදා ඩබලට මගේ හදපිරි ප්‍රනාමය

  • @Nishi717
    @Nishi717 ปีที่แล้ว

    නියමයි මරැ කුචී බුචී 😍❤️ බු⁣ෙෆ් විඩියෝ නියමයි ❤️😍 හැමදාමත් වගෙ ආසවෙන් බලනවා ❤️😍🥵 කුචීට අසනිපයි වගෙ කටහඩත් වෙනස් . ඉක්මනට සනීප වෙන්න . ❤️

  • @chalanipriyangika5095
    @chalanipriyangika5095 ปีที่แล้ว

    අක්කා & අයියා...🤩🤩🤩🤩🤩 වීඩියෝ එක දැන්ම ගමන්ම බලනෝ..😁😁😁

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 ปีที่แล้ว +1

    දවසක අපිත් එනවා.

  • @Tharushi-il5lp
    @Tharushi-il5lp ปีที่แล้ว +1

    Ane danna kenek kiyanna koo hambanthota shangrilla eke buffet ekakata yaddi kalin danuwath karanna onida?🌼

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ඕනෙම බුෆේ එකකට යද්දි කලින් කෝල් කරලා රිසවේශන් එකක් දාගෙන යන්න.

    • @Tharushi-il5lp
      @Tharushi-il5lp ปีที่แล้ว

      Akke contact number ekak nadda shangrilla eke..😥

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว

    Akkee kanne ne kiuwa neda .hora gediya hodata kanawa . Bawana karala Wath hitha hada ganna kanne ne kiyala wediya 😛oya kewe neththan ithin loka pudumayak . Innakanne Akka kanna kanna 😄adareiii🥰

  • @thinulilasakya7003
    @thinulilasakya7003 ปีที่แล้ว

    First comment lassanai ada video eka man me comment ekak daana first time👍❤

  • @chamodyasanjani8593
    @chamodyasanjani8593 ปีที่แล้ว

    මේක දැකපු ඩොක්ටර් 😑
    පරිස්සමින් දෙන්නම 😘❤️

  • @udara9913
    @udara9913 ปีที่แล้ว +3

    හනේ හනේ 🥲 healthy foods logs ගේන්න ♥️ එතකොට අක්කියි අයියටත් හොදයිනේ

  • @RAMESHK-sp2ok
    @RAMESHK-sp2ok ปีที่แล้ว +3

    මන් ආසම දිවුල් 😌❤️

  • @hashankavinda5975
    @hashankavinda5975 ปีที่แล้ว +1

    නියමයි නියමයි නියමයි
    👊👊❤️❤️❤️❤️👊👊

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍❤️❤️❤️😍

  • @lasnthaudayanka6244
    @lasnthaudayanka6244 ปีที่แล้ว

    අදත් මම ආවා ඔයාලගේ අලුත් වීඩියෝ එක බලන්න

  • @chamindakumara6888
    @chamindakumara6888 ปีที่แล้ว +2

    නියමයි 👍👍👍

  • @dilsharaoshadhi8069
    @dilsharaoshadhi8069 ปีที่แล้ว +3

    හැමදාම බුෆෙ විඩියෝ ගේන්න අයියා අක්කි 😋😋❤️

  • @isuris5669
    @isuris5669 ปีที่แล้ว +2

    Me sareth kawa wadiiii wageee......😘😘😘

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      එහෙම නැතුව බුෆේ ගිහින් වැඩක් නෑනෙ. ☺️❤️😍

  • @Tharushi-il5lp
    @Tharushi-il5lp ปีที่แล้ว +1

    Akke oyala hambanthota shangrilla eke wisthara hariyata dala thibune na ne..😥..brekfast buffet ekakata yaddi kalin danuwath karanna onida?

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      හැම විස්තරයක්ම අපි වීඩියෝ එකේම කියනවනෙ.කල්පනාවෙන් මුළු වීඩියෝ එකම බලද්දි ඔක්කොම විස්තර දැනගන්න ලැබෙනවා.

    • @Tharushi-il5lp
      @Tharushi-il5lp ปีที่แล้ว

      ❤️

  • @dinugunarathna8517
    @dinugunarathna8517 ปีที่แล้ว +1

    Ane ane doctor kiyapuwa hariyatama denna ahanawa neda🤭. God bless you akki and aiya. Much love...

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      🙈🙈😀😀
      ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @pamithamayanthi5415
    @pamithamayanthi5415 ปีที่แล้ว

    Oyala ohoma kaama varga kanakota owa balana sambolayakwath hariyata kanna nathi podi daruwo manasikawa kochchara watenawada ...samaharunta nam owa vadagath athi...

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත්🥰❤️_*

  • @manurathnayaka6664
    @manurathnayaka6664 ปีที่แล้ว +1

    Ochchara kama bedan giyama his plate ain karanne kawuda

  • @nimashatananga8384
    @nimashatananga8384 ปีที่แล้ว

    Aththatama doctor kiyapu eka e widihatama pilipadinawa niyamai akki ayya......eth okkotama kalin kala inna onine......mmmmm ada buffet ekak niyamai super

  • @thanujakumarai7658
    @thanujakumarai7658 ปีที่แล้ว +1

    ඩොක්ටර් දුන්න උපදෙස් පිලිපදින කුජී and බුචී, 😁

  • @lahiruchanaka3699
    @lahiruchanaka3699 ปีที่แล้ว

    Dhennek kanawanam ganam kohomadha kiyannako

  • @dasunkavinda5255
    @dasunkavinda5255 ปีที่แล้ว +1

    medical chekin ekata kalin katapu vedio ekak da me 🤔🤔🤔🤔

  • @hash_fernan
    @hash_fernan ปีที่แล้ว +3

    ඒ මාත් පෙරේදා ගියා❤️❤️

    • @hunter3752
      @hunter3752 ปีที่แล้ว

      කීයක් වෙනවද බුෆේ 🙄🥲

    • @hunter3752
      @hunter3752 ปีที่แล้ว

      PRICE 🙄

  • @sandalihewage8452
    @sandalihewage8452 ปีที่แล้ว +1

    Aww😍 superb one doubala✌😁♥

  • @gayanilasanthika3513
    @gayanilasanthika3513 ปีที่แล้ว +7

    අක්කට සනීප නැ නේද කටහඩ වෙනස් 🥺 ඉක්මනට සනීප වෙන්න ඕන ❤️❤️

  • @SLDIsrilanka
    @SLDIsrilanka ปีที่แล้ว +1

    අපිව දිරිමත් කරනවට තෑම්ස් හොඳේ ❤❤🤣🤣

  • @dilaniperera3926
    @dilaniperera3926 ปีที่แล้ว +1

    Ane manda appah mehema kohomada kanne kiyala.api buffet walata giyoth kanna bahane mehema

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      එක එක්කෙනාට කන්න පුලුවන් ප්‍රමාණයන් වෙනස්නෙ.

  • @saharansalit4236
    @saharansalit4236 ปีที่แล้ว +1

    අනේ අනේ බර අඩු වෙයි හොදට.ආදරෙයි දෙන්නටම

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @deepalirajapaksha5061
    @deepalirajapaksha5061 ปีที่แล้ว

    කුචිගේ පිම්ම මරු 👌

  • @nimashatananga8384
    @nimashatananga8384 ปีที่แล้ว

    Akkita saneepa na wage annee paw katahada ehema wenas wela......Video eka niyamai super super.....ehenam api athal eke imu

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 ปีที่แล้ว +1

    3hours walin me tika kala iwara k bane ane. Time madi. Buffet eka fattai ❤

  • @anjanasasika4803
    @anjanasasika4803 ปีที่แล้ว +1

    Puluwan hama welema akkige ayyage video balana mama ❤️‍🔥

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 ปีที่แล้ว +1

    Oyala ohoma hemihita kema kala tikin tika adu karaNna mokada ekaparama kema palanaya karanna yanna bane parissaman 2nnatama bs

  • @ajithkumara828
    @ajithkumara828 ปีที่แล้ว +1

    Damma gaman baluva super hode🤚🤟😊😉🤪

  • @surangisamanthika7800
    @surangisamanthika7800 ปีที่แล้ว

    akki asanipan neda , buchinam meat items , Thama ithin, anu aiya aluthin kema nirimanaya kirima sambandayen ape uththamacharaya

  • @LOL_NationTV
    @LOL_NationTV ปีที่แล้ว +2

    What is the price?

  • @Kavi97-p3l
    @Kavi97-p3l ปีที่แล้ว +2

    එදා advice දීපු doctor ම බලන්න ඕනි 😁😅🙈

  • @floraperera181
    @floraperera181 ปีที่แล้ว +1

    Lovely.

  • @brols7718
    @brols7718 ปีที่แล้ว

    අයියො අර උපදෙස් දීපු අය මෙක බැලුවම මොනා හිතෙයිද 😂😂

  • @thilinawinlion9255
    @thilinawinlion9255 ปีที่แล้ว +1

    Niyamai👍👍👍👍👍👍👍

  • @madushanathukorala3013
    @madushanathukorala3013 ปีที่แล้ว +1

    ඔය වගේ පිමි දහයක් ඇති ලංකාවට 😂😂😂😂😂😂😂😂👍

  • @tharushafernando6832
    @tharushafernando6832 ปีที่แล้ว +2

    Buffet vlog nam pissuwak ayya and akka 💜

  • @harshaniwijeysooriya4009
    @harshaniwijeysooriya4009 ปีที่แล้ว +2

    Love you guys 😍😍😍

  • @mrdeskcoop
    @mrdeskcoop ปีที่แล้ว +1

    නියමයි අයියේ අක්කේ 🙂🥳♥️

  • @Nico110.
    @Nico110. ปีที่แล้ว +1

    Ane උබලා නම් 😅 ඊයේ කිව්වා video එකක් දැම්මා නේද කන්නේ නෑ... helth y දේවල් කන්නේ බොන්නේ කියලා 😅 දවසක් යන්න කලින් කනවා ආයේ 🥲🥲

  • @upalijayawardana2633
    @upalijayawardana2633 ปีที่แล้ว

    Very good ❤

  • @nethmisathsarani2240
    @nethmisathsarani2240 ปีที่แล้ว

    ilaga para south korea ymuda