News 1st: Prime Time Sinhala News - 7 PM | (21.10.2024) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • News 1st රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - 2024.10.21
    #PrimeTimeNews
    👉Subscribe us: / newsfirstsrilanka
    👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 174

  • @SugathPires
    @SugathPires 5 ชั่วโมงที่ผ่านมา +12

    ගම්මන් පිල ට පස්සේපැත්තට ඇරපල්ලා රටේ ජනතාව කෙල දාලා ඇරපල්ලා

  • @wijayanayakabandara6599
    @wijayanayakabandara6599 6 ชั่วโมงที่ผ่านมา +24

    ලක්ෂ අම්මට පුදුම ඇම්මක් තියෙන්නෙ රටට කරන්න.කරා මදිව.මුන්ට යන එන මන් නැතිකරන දේශපාලනක් හදන්න ජනපති තුමනි

  • @ajithappuhamy359
    @ajithappuhamy359 6 ชั่วโมงที่ผ่านมา +45

    ගම්මන්පිල පරට්ටයෝ තෝ මළමිනි උඩින් දේශපාලනය කරන්න එපා .පරයා

  • @ranjithhettiarachchi6264
    @ranjithhettiarachchi6264 5 ชั่วโมงที่ผ่านมา +14

    ගම්මන්පිල අලියෙක් ප්‍රසුත කරනව වගේ ඉදල හූනෙක් දැම්ම නොදකින් අපි බලා හිටියෙ පාස්කු මහමොල කරයා බලන්න

  • @wmapbw8444
    @wmapbw8444 6 ชั่วโมงที่ผ่านมา +17

    පාස්කු ප්‍රහාරය කතෝලික අයගෙ කරගත්තාට කතෝලික නොවන අයත් 50% විතර ඉන්නවා වින්දිතයින් මළවුන් අතර ඉන්නවා. පල්ලි ප්‍රමාණයට සමානවම වගේ පල්ලි නොවන හෝටල් ආදියත් තියෙනවා. ඉතින් මේ ගැන කතෝලික අයට වගේම මුළු රටටම ප්‍රශනයක් තමයි.

  • @petrolshed5419
    @petrolshed5419 6 ชั่วโมงที่ผ่านมา +27

    කෙහෙලිය ව එල්ලන්න එපැයි😢

  • @udarichampika4477
    @udarichampika4477 5 ชั่วโมงที่ผ่านมา +12

    06:35 2020 මගේ අයියට හාර්ට් ඇටෑක් එකක් ඇවිල්ලා රජයේ රෝහලකින් සතියක් ප්‍රතිකාර ලබාගත්තා.එන්නත් හා වෙනත් ප්‍රතිකාර ලබාදුන්නා.2021 මාර්තු මාසේ එයාට ආයෙත් හාර්ට් ඇටෑක් එකක් ඇවිල්ලා එයා නැතිවුනා.😢.මේ බාල බෙහෙත් ගෙනල්ලා මිනිස්සුන්ට දීලා තියෙන විදිය ගැන කියද්දී එයාට උනෙත් බෙහෙත් විස වීමක්ද සැකයි.මොකද නැතිවුණු දවසෙත් එයා හොස්පිටල් එකට හොද තත්වෙන් ගියාම එහෙන් එන්නතක් දීපුවම තමයි එයාට අමරුවෙලා තිබුනේ🥺.මිනිස්සුන්ට ලෙඩකට දෙන බෙහෙත් එකෙනුත් ගසාකන්න හම්බකරගන්න යන උන්ට හෙන ගහලත් මදි

    • @emperera4594
      @emperera4594 4 ชั่วโมงที่ผ่านมา

      Sorry for your lost, may your bother rest well!

  • @prasadniroshan2813
    @prasadniroshan2813 6 ชั่วโมงที่ผ่านมา +24

    ගම්මන්පිල්ලෙ මේව හංගන් හිටියට එයාට නඩුදාන්න ඕනි යික්මනට

  • @Rranabahu
    @Rranabahu 6 ชั่วโมงที่ผ่านมา +22

    ගම්මන්පිලවා මෙච්චර කල් බුදියගෙනද හිටියේ

  • @DushanSilva-x6i
    @DushanSilva-x6i 5 ชั่วโมงที่ผ่านมา +8

    ප්‍රහාරය පරීක්ෂන වෙනත් පැත්තකට හරවන්න ගන්නා කොන්ත්‍රන්තුවේ පඩ උත්සහය.

  • @samanthikapriyadarshani9588
    @samanthikapriyadarshani9588 6 ชั่วโมงที่ผ่านมา +12

    දමිතට කොහේ හරි එල්ලෙන්න ඕන.. කූඬැල්ලො මතක් වෙනව..

  • @mohamedhussain4058
    @mohamedhussain4058 6 ชั่วโมงที่ผ่านมา +16

    ගමේ පිල්ලයාන් නම් දගලනවා වැඩි ඉල්ලන් කෛද දන්නැ?

  • @FunnyCheetah-io1ry
    @FunnyCheetah-io1ry 6 ชั่วโมงที่ผ่านมา +7

    සිරස❤

  • @SumithSumith-p5f
    @SumithSumith-p5f 4 ชั่วโมงที่ผ่านมา +4

    ගෙම්බන්පිල මාර ආදරයක් තියෙන්නේ දැන් ජනතාවට

  • @kstvrp-56-ty
    @kstvrp-56-ty 5 ชั่วโมงที่ผ่านมา +8

    මේ කෙහෙලිය කියන එකා මිනිහෙක් කියන්නවත් පුලුවන්ද? මොන තරම් ජරා මිනිහෙක්ද?අහිංසක මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරපු? කෙහෙලිය විතරක් නෙවේ මේකේ line එක දිගේම ඉදපු හැම කෙනෙක්ටම දඩුවම් ලැබිය යුතුයි..

  • @BgSenavirathna
    @BgSenavirathna 6 ชั่วโมงที่ผ่านมา +14

    ගෝමිමන්පිල

  • @vijithawelikala1409
    @vijithawelikala1409 4 ชั่วโมงที่ผ่านมา +2

    කාඩිනල් තුමනී ඔඛ මෙ විදියටම ඉවසන්න ජනපති තුමා ලස්සනට වැඩෙ කරයි

  • @samanthikapriyadarshani9588
    @samanthikapriyadarshani9588 6 ชั่วโมงที่ผ่านมา +7

    සිරසට දැන් තමයි සිරස ලැබිලා තියෙන්නේ...එහෙම හරි කමක් නෑ ..එහෙම වුණු එක වුණත් හොඳයි..

  • @lakmaljayaranga1717
    @lakmaljayaranga1717 5 ชั่วโมงที่ผ่านมา +5

    ඇත්තටම දමිත කව්ද ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යවන්න තරම්

  • @mithranandaratnayake5616
    @mithranandaratnayake5616 6 ชั่วโมงที่ผ่านมา +20

    ගොම්මන්පිල ඉල්ලා කන්න සූදානමින්

  • @slartistkavi1828
    @slartistkavi1828 6 ชั่วโมงที่ผ่านมา +16

    ගොම්මන් පිල

  • @samankumara8562
    @samankumara8562 6 ชั่วโมงที่ผ่านมา +5

    අනේ දමිතා වැඩක් බලන් ගෙදර ඉන්න ඔයාට චන්දය දෙන්නේ කවුද

  • @HemachandraBandara-s4o
    @HemachandraBandara-s4o 5 ชั่วโมงที่ผ่านมา +5

    එල්ලා මැරීමට කෙහෙලිය ලකුනු ලබාගෙන ඇත 😊

  • @gihanshani5059
    @gihanshani5059 6 ชั่วโมงที่ผ่านมา +10

    අයියෝ කවුද දැන් දමිතට චන්දේ දෙන්ඩ ඉන්නේ .පිස්සු නැතිව ගෙදර ඉන්ඩඅප්පා මටනම් ලැජ්ජාවෙබැැ .පැන පැන යන අයට චන්ද ඉල්ලේ

  • @avishkaprobodh5423
    @avishkaprobodh5423 5 ชั่วโมงที่ผ่านมา +5

    ගම්මන්පිල නාට්‍ය නටන්න ගිහිං මේපාර නයිදෙරන ලොක්කට වැටෙන්න තිබුන ඡන්දත්නැතිඋනා දිලිත්ගෙ පක්ෂේ තිබුන ඡන්දත් කැඩුවා ගොම්මන්පිලයා

  • @Thangachchi
    @Thangachchi 5 ชั่วโมงที่ผ่านมา +4

    නඩු වලින් නිදහස් වෙන්න ඔය දගලන්නෙ

  • @BgSenavirathna
    @BgSenavirathna 6 ชั่วโมงที่ผ่านมา +7

    අප්පචිචියේ බේහේත් මුන්ට දේන දඩුවම මෝකද්ක්ද?????

    • @HemachandraBandara-s4o
      @HemachandraBandara-s4o 4 ชั่วโมงที่ผ่านมา

      ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවම

  • @SamanSamanabedda
    @SamanSamanabedda 2 ชั่วโมงที่ผ่านมา +1

    ගොම්මන්පිලගේ සිගිති ආතල්.

  • @kstvrp-56-ty
    @kstvrp-56-ty 5 ชั่วโมงที่ผ่านมา +4

    ගමන්පිල හරි පව් නිකාන් දගලනවා කවුරුත් ගනන් ගන් නෑ නේ..😂😂😂 ඕක ආපු ගම්න්ම රනිල් ඉන්න කාලේම ඔය ගැන කතා කරා නන් හරිනේ.දැන් වෙන් ඇති කියවලා ඉවර කර ගන්න ඇත්තේ.ඊලග පාර පාර්ලිමේන්තු එන් එපැයි දෝශාභියෝභියෝග ගේන්න. අනික තැපෑලෙන් ගොම්මන්පිලට ගියා නම් අනික් අයටත් ගියා නන් මොකද ඕක ප්‍රසිද්ද කරන්න ඕන කිය කිය නැටුවේ 😂😂හනේ මෙයාගෙ report...

  • @wasthuduminda-kt5wd
    @wasthuduminda-kt5wd 5 ชั่วโมงที่ผ่านมา +3

    ගොම්මන්පිල නම් ගොනෙක්ම තමයි

  • @weerarathnekgk2201
    @weerarathnekgk2201 5 ชั่วโมงที่ผ่านมา +3

    අනේ ගම්මන්පිලයො ඕව හොඳයි කොන්ඩෙ බැන්ද චීන්නුන්ට.

  • @DhanaPerera
    @DhanaPerera 4 ชั่วโมงที่ผ่านมา +2

    මට හිතෙනවා දමිතට මානසික රෝගයක් තියෙනවා කියෙලා

  • @NihalShantha-p5g
    @NihalShantha-p5g 3 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා 150👍👍👍👍

  • @seyyadhuyaseenfaathimahsad8939
    @seyyadhuyaseenfaathimahsad8939 5 ชั่วโมงที่ผ่านมา +3

    හයියෝ දමිතා....😂😂😂😂
    හයියෝ ගොම්බා.....😂😂😂😂
    පෝලිමට විහිලු සපයනවා.....😂😂😂😂

  • @MohanVitharana-vy5wp
    @MohanVitharana-vy5wp 6 ชั่วโมงที่ผ่านมา +5

    SUPIRI MALIMAWATA KOTIYAI. JAYAWEWA.❤👌🙏💪👍

  • @wijayanayakabandara6599
    @wijayanayakabandara6599 6 ชั่วโมงที่ผ่านมา +13

    ඉල්ලන් කන ගෙම්බංපිල

    • @k.dsriyani6154
      @k.dsriyani6154 5 ชั่วโมงที่ผ่านมา +1

      Dan පිස්සු ballo වගේ ka ගහනවා ehe දුවනවා mehe දුවනවා passa ගිනි gaththa බල්ලො වගේ dagalanawa. Gammanpila ඉල්ලන් kanawata සැකයක් naha. Gammanpilata danda janathawa gana duka hithune. මෙච්චර කල් කොහෙද hitiye ගම්මන්පිල ge doshabiuoga වලට අපි baya වෙන්න ona naha. Gammanpilage brain oul. මනෝ vaydya කෙනෙකුට පෙන්නලා pissan කොටුවට යවන්න. ගම්මන්පිල ව වහාම අත් අඩංගුවට ගෙන neethi ක්‍රියාමාර්ග ගන්නා මෙන් අපි අනුර කුමාර ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටිනවා.

  • @තරූ-ල1ද
    @තරූ-ල1ද 4 ชั่วโมงที่ผ่านมา +2

    අනේ දමිතා.😅🤣

  • @SenakaRanawana
    @SenakaRanawana 4 ชั่วโมงที่ผ่านมา +2

    මෙික තවත් නාටකයක් මොනවද මෙි පිස්සා කියවන්නේ මුට මෙි පාර පාර්ලිමේන්තු වටවත් යන්න බැරි නිසා තමා මෙි රන්ගනය

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka8420 4 ชั่วโมงที่ผ่านมา +2

    රොටී පෙරමුණයි.රනිල් වික්කම සිංහයි දේශපාලන කරන්නෙ එකට බව පැහැදිලියි. ජනාධිපති වරණයේදී නාග චැනල් එකේ රනිල්ගෙ රැලි විකාශය කළා දවස පුරාම අපිට මතකයි.ගෙමිබන්පිළ එළියට දැම්මෙ රනිල් ඇඟ බෙිර ගන්න දාපු ඉමාමි කොමීටියෙ හා ජයවී අල්විස් යන කොමීටි වල වාර්තා. පාස්කු ප්‍රහාරය සමිබන්ද කොමිෂන් සභා වාර්තා තියෙන්නෙ මෛත්‍රීපාල සිරිසේන දාපු ජනක් සිල්වා කමිෂන් සභාව කොමීටි වෙනයි කමිශන් සභා වෙනයි ඒකෙං තමයි මෛත්‍රීපාල,රනිල්,නිලන්ත ජයවර්ධන වැරදි කාරයො කරල මිලියන 100ක් ගෙවන්න කිවිවෙ ...කෙකර ගාල..කෙකර ගාල දැමීම බිත්තරයක්....එ්කෙනුත් අනුරට ලකුණු වැටෙනව.උඹල නානව ඉවරයක් නැ

  • @Kandy-e5w
    @Kandy-e5w 6 ชั่วโมงที่ผ่านมา +4

    අර ඔසී පොරගෙ සල්ලි ගත්තාය කියල... හොරෙක් ඉන්නව නේද.....හිරේ යන්නෙ කවද්ද....

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 5 ชั่วโมงที่ผ่านมา

    ආයුබෝවන් 🙏🙏🙏❤️❤️

  • @nihalbandula8247
    @nihalbandula8247 59 นาทีที่ผ่านมา

    දමිතා රඟපාන්න තෝරගෙන තියෙන්නේ පාර්ලිමේන්තුව නේ හිඃ හිඃ හිඃ 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @troncykadana1117
    @troncykadana1117 6 ชั่วโมงที่ผ่านมา +4

    හොඳ වේලාවට සමගි ජන ඒකෙන් elewwe..දමිතා ta චන්දේ දෙන්නේ කවුද ...හරක් ..🐂🐂🐂🤣🤣🤣🤣

  • @chathurikajayawardana
    @chathurikajayawardana 3 ชั่วโมงที่ผ่านมา

    මහලොකු ජනතා නියෝජිතයන්, ආණ්ඩුවේ ඉද්දි මහජන කැක්කුම කොහෙද දන්නැ තිබිබෙ. අපි ජනපති අනුරට ❤

  • @ajithappuhamy359
    @ajithappuhamy359 6 ชั่วโมงที่ผ่านมา +4

    උඹට හේෂා තියලා ඇරියා නේද

  • @pradeepgamage2579
    @pradeepgamage2579 48 นาทีที่ผ่านมา

    මහ මොලකරැවන් නොව මහ පිසචයින් කියන්න ඕන අපරාධකාරයින්ට

  • @TNilanthi
    @TNilanthi 6 ชั่วโมงที่ผ่านมา +2

  • @thilakthilak-qt2nx
    @thilakthilak-qt2nx 3 ชั่วโมงที่ผ่านมา

    ගම්මන්පිට තැපැලෙන් එවුවේ කවුද කියලා හොයන්න තියෙන්නෙ

  • @samanthakumara6628
    @samanthakumara6628 4 ชั่วโมงที่ผ่านมา

    Atta katawa

  • @nihalbandula8247
    @nihalbandula8247 44 นาทีที่ผ่านมา

    සාෆි නාටකයෙන් පස්සේ පාස්කු නාටකය ඊලඟට මොන නාටකයද????????🔥🔥🔥🔥🔥🔥

  • @prabath24
    @prabath24 4 ชั่วโมงที่ผ่านมา +1

    ගොම්මනේ පිලට ගියාම ඔය වගේ බයවෙනවා😂

  • @virajasantha8154
    @virajasantha8154 3 ชั่วโมงที่ผ่านมา +1

    දමිතා හොරා කාලා මදි වෙලාද ලයිසන් අරන් හොරාකන්නද හදන්නෙ

  • @HemachandraBandara-s4o
    @HemachandraBandara-s4o 4 ชั่วโมงที่ผ่านมา

    බලය ලේසියෙන් ධනේෂ්වර පාලකයෝ අතාරින්නෑ.ඒක අපි දන්නවා😂

  • @raveendrasampath6005
    @raveendrasampath6005 5 ชั่วโมงที่ผ่านมา +1

    genuine president will win forever. others are traitors. Loose them.

  • @prabodharajasinghe
    @prabodharajasinghe 5 ชั่วโมงที่ผ่านมา +1

    ගම්මන්පිලනම් whocogannai යන්නෙ 😂

  • @NihalShantha-p5g
    @NihalShantha-p5g 4 ชั่วโมงที่ผ่านมา +1

    දමිතා ඔයාව කැපුවේ සජිත්ගේ නෝනා නෝනා දැනගත්ත ඔයා ඔයා නිසා එයාට මහත්තය නැත්වෙන බව ඔයාගෙ හැටි සජිත්ගේ නෝනා දන්නවනේ. අනේ පවු ඔයා

  • @Thangachchi
    @Thangachchi 4 ชั่วโมงที่ผ่านมา

    දයසිරී මොලේ අවුලක් ද

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka8420 4 ชั่วโมงที่ผ่านมา

    රනිල් ගෝඨා බෙිරාගන්න හංගෙන හිටිය දැං අපේ වරප්‍රසාද කපල අපිට කෙලින නිසා අනුර පිට දාල ඇරිය.මෙච්චර කල් හංගාගෙන හිටියෙ ඇයි කියල අහන්න ඔටිටු නැ...

  • @SumithSumith-p5f
    @SumithSumith-p5f 4 ชั่วโมงที่ผ่านมา

    තේ එකක් බොමුද බ්‍රෝ

  • @wmapbw8444
    @wmapbw8444 6 ชั่วโมงที่ผ่านมา +1

    යකෝ බලය තියෙන කොට මොලේ නැහැ. මොලේ තියෙන විට බලේ නැහැ කියන්නෙ නිකම්ම නොවෙයි. එනිසා ජාතික ජන බලවේගය උත්සාහ කරයි ඒ මට්ටමින් මිදිල කටයුතු කරන්න.

  • @palithaperera7652
    @palithaperera7652 4 ชั่วโมงที่ผ่านมา

    දයාසිරි ඒ පැත්තට මේ පැත්තට පැන පැන මේකා තමයි සිල්ලර වැඩ කලේ ලැජ්ජාව නැතිව දැන් මිනිහට පනින්න තියෙන එකම තැන මාලිමාවටයි😂 😂😂

  • @weerarathnekgk2201
    @weerarathnekgk2201 5 ชั่วโมงที่ผ่านมา +2

    රන්ගන ශිල්පිනියක් නෙ.ඔය තවත් රන්ගනයක් වෙන්නැති

  • @Annglorry
    @Annglorry 6 ชั่วโมงที่ผ่านมา

    Anea sahara oyata Bari amaruwak,thiyanawanea paw iwasanna.sathya enawa

  • @dilanthamadhusanka3612
    @dilanthamadhusanka3612 2 ชั่วโมงที่ผ่านมา

    Keheliya wal paraya

  • @sandaruwanmaduka9191
    @sandaruwanmaduka9191 6 ชั่วโมงที่ผ่านมา +1

    "Ratata mokada une"kiyana kotasa omaya kowilagodage akkage hadin thama maru.eka missunge oluwatama wadinn denwa💪

  • @KapilaRathna-tb4th
    @KapilaRathna-tb4th 4 ชั่วโมงที่ผ่านมา

    ඒවා කියන්න කවුද චාති පුතස්

  • @Arunakamal-mn3pg
    @Arunakamal-mn3pg 6 ชั่วโมงที่ผ่านมา +4

    Me wage හිඟන ගැනී මොනවාද රටට කරන්න යන්නේ

  • @SugathPires
    @SugathPires 5 ชั่วโมงที่ผ่านมา

    මට බාරදෙන්න පැය 24 න. අල්ලනවා ඕකුන්වට ගහල හැපිය ප්‍රශ්න

  • @niromaduwanthi4071
    @niromaduwanthi4071 5 ชั่วโมงที่ผ่านมา

    Damiitha set wela innae ara Gota ge kale liquid phora gennala Rata homben ariya double ekka neda?

  • @samanthaperera1368
    @samanthaperera1368 4 ชั่วโมงที่ผ่านมา

    ගම්මන්පිල ඔයාල සත්තූ අනෙ

  • @ajithpushpakumara3580
    @ajithpushpakumara3580 4 ชั่วโมงที่ผ่านมา

    තොට දැන්ද කැක්කුම ආවේ .

  • @sriyagunasekara
    @sriyagunasekara 4 ชั่วโมงที่ผ่านมา

    Kalakanni gammanpila pissa

  • @ThariduPriyanga-i3b
    @ThariduPriyanga-i3b 6 ชั่วโมงที่ผ่านมา +1

    hegaa kapiya tooo

  • @chamindanissanka8115
    @chamindanissanka8115 4 ชั่วโมงที่ผ่านมา

    17:02 mata mugey moona dekkama hinaa yanawaa...

  • @nilame8553
    @nilame8553 6 ชั่วโมงที่ผ่านมา +1

    Indian walin aluthen gennapu car asimitha milak kiyana eka gena news ekak gahanna

  • @rukmaliperera4951
    @rukmaliperera4951 6 ชั่วโมงที่ผ่านมา

    Mecchara kal koheda hitiye

  • @maheshmadushanka-te8yv
    @maheshmadushanka-te8yv 6 ชั่วโมงที่ผ่านมา +1

    Uswasa bangayak Genna deyak na Ada gammanpila kiwuwe alikaranawa kiyala oi kamituwe wimarsanaya karanna dammeth gamman pila chamal rajabakkasa Kota pathth kare gammanpilame mechchara kal nida ganeda hitiye 😅

  • @mohamedbakeer661
    @mohamedbakeer661 6 ชั่วโมงที่ผ่านมา

    DAMITHA WAS REMANDED. CAN SHE CONTEST GENERAL ELECTION ?

  • @gayannandika7686
    @gayannandika7686 5 ชั่วโมงที่ผ่านมา +1

    Gammmanpila tikiri liyawage cheeththayak adan lidagawa inna cartoon ekak onee...

  • @NuwanRanhana
    @NuwanRanhana 5 ชั่วโมงที่ผ่านมา

    Gammanpila to ratata sapayak ban

  • @gigukalpilife5009
    @gigukalpilife5009 6 ชั่วโมงที่ผ่านมา +1

    dhamithata mara amaruwak thiyenne rata hadanna😂😂😂😂😂

  • @jrifanmjrifan4252
    @jrifanmjrifan4252 2 ชั่วโมงที่ผ่านมา

    Ubalathamai jathiwadi genne dang eda denna

  • @razzakabdulhasan737
    @razzakabdulhasan737 4 ชั่วโมงที่ผ่านมา

    Maluwa nahinne
    Uge kata nisa kiyala kathwakuth
    Thiyanawa ne

  • @liyanagamage-m9y
    @liyanagamage-m9y 5 ชั่วโมงที่ผ่านมา

    Saagarayai gammmnpilai hithan inne un kiyana ewa piliganna harak thawa innawa kiyala thu nodakin

  • @Thangachchi
    @Thangachchi 5 ชั่วโมงที่ผ่านมา

    සාගර අනේ බොරු කියන්න එපා

  • @nishantakannangara8579
    @nishantakannangara8579 30 นาทีที่ผ่านมา

    කොහෙද yako dakke thopi wahanawane.balanna වෙන්නේ අහවල් eka thama.

  • @SumithSumith-p5f
    @SumithSumith-p5f 4 ชั่วโมงที่ผ่านมา

    සුද්ද සිංහලෙන් කියනවා නම් තොපි සේරම හොරු

  • @dondons7826
    @dondons7826 4 ชั่วโมงที่ผ่านมา

    Gamman pililaya rate awasanawata bihiuna wasalayek me horata daduwam diyautumai.

  • @chandanasamantha5273
    @chandanasamantha5273 5 ชั่วโมงที่ผ่านมา

    😁

  • @development7093
    @development7093 5 ชั่วโมงที่ผ่านมา

    Sirasa ratata mokada une weda satahana nam bisistai

  • @sisirakumara949
    @sisirakumara949 6 ชั่วโมงที่ผ่านมา

    යකෝප සිරස

  • @sriyanikorale3587
    @sriyanikorale3587 6 ชั่วโมงที่ผ่านมา +1

    uthum nayakayata mokada une damitha😂 den therenawada upasaka part dagena inna ewnge athulatha inne murgayo bawa

  • @ChandaniWeerasinghe-d5e
    @ChandaniWeerasinghe-d5e 5 ชั่วโมงที่ผ่านมา

    anee gommanpila

  • @abdulrifkhan1151
    @abdulrifkhan1151 5 ชั่วโมงที่ผ่านมา

    Moo JATHIBEDE PAPPA, MUNGWA MAADDIYE GANNA EPA😮😮😮😮😮😮

  • @nishantakannangara8579
    @nishantakannangara8579 50 นาทีที่ผ่านมา

    Yako mekata කලින් anduwa kale me tharam amaruwak thibunna.muta hena ගහන්න ona.wadak karana kenata bada karanawata.

  • @ChamindaKovilage-t6d
    @ChamindaKovilage-t6d 5 ชั่วโมงที่ผ่านมา +1

    Koti keeyak hamba unada damitha

  • @udayadharmapala8043
    @udayadharmapala8043 4 ชั่วโมงที่ผ่านมา

    Gomman pila😂😂😂

  • @razzakabdulhasan737
    @razzakabdulhasan737 4 ชั่วโมงที่ผ่านมา

    Pohattuwe sabapathi kiyawana. Gemban piyayata
    Sthuthi karanawalu hitapu
    Janadhipathila beragann yanawalu mona
    Magulatada beraa
    Ganna oni hariyata pareeksana
    Pawathwala
    Weradikaruwanta
    Dhaduwam deela
    Windhithayanta
    Sadaranayak
    Itukalanam iwarane

  • @thidasattanayake5838
    @thidasattanayake5838 6 ชั่วโมงที่ผ่านมา

    Meya sambanda athi mewata

  • @Thangachchi
    @Thangachchi 5 ชั่วโมงที่ผ่านมา

    මොකක්ද උගත් බුද්ධිමත් කම