නීතීඥ ලක්මාලි ‌‌හේමචන්ද්‍ර එජාප, පොහොට්ටු දෙපලට ආර්ථික විද්‍යා පාඩමක් උගන්වයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มิ.ย. 2024
  • 2019 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද ආර්ථික වැඩපිලිවෙල (PDF)-
    www.npp.lk/si/policies/economic
    Subscribe කරන්න.
    මෙය ඔබේ මිතුරන් සමග හුවමාරු කරගන්න.
    අපේ TikTok ගිණුමටත් සම්බන්ධ වන්න
    TikTok - / socialalerts
    ----------------------------------------------------------------------------
    JVP Srilanka Web - www.jvpsrilanka.com/english/
    NPP Srilanka Web - www.npp.lk/
    -------------------------------------------
    Official TH-cam channels :
    JVP Srilanka - / @jvpmedia
    NPP Srilanka - / nppsrilanka
    Anura Dissanayake - / @anuradissanayake
    #nppsrilanka #siyathasuliya #socialalerts

ความคิดเห็น • 770

  • @ajithpeiris8497
    @ajithpeiris8497 7 วันที่ผ่านมา +256

    අම්මෝ ගින්දර වගේ කටක් ඇති සහෝදරියක්. ලංකාවේ අනාගත දේශපාලනය යහපත් බව දැනෙනවා.

    • @dayanmadhawa5666
      @dayanmadhawa5666 7 วันที่ผ่านมา +6

      ⭕join with NPP & SYU⭕
      ජාතික පුනරුදයක් කරා දේශය රැගෙන යාම පිණිස ජාතික ජන බලවේගයත් සමඟ එක් වෙමු.

    • @lakshanchamika9492
      @lakshanchamika9492 3 วันที่ผ่านมา

      කට ගින්දර වගේ උනාට වැඩක් නෑ වැඩත් තියෙන්න ඕන

    • @chintakadlshan2993
      @chintakadlshan2993 2 วันที่ผ่านมา

      Veda balanna chande dennama venava balaya. Nethuva. Veda karanna bene​@@lakshanchamika9492

    • @NihalSisira-td4pn
      @NihalSisira-td4pn วันที่ผ่านมา

      ඉ❤ජ්හ්බ් 😮😅 12:01 ඉ​@@dayanmadhawa5666

  • @KelumThushara-mw3py
    @KelumThushara-mw3py 7 วันที่ผ่านมา +361

    සුපිරි නංගී ඔබගේ උගත් කමට ජාතිය ගරුත්වය ❤❤❤❤❤❤

    • @sarathkumara1710
      @sarathkumara1710 7 วันที่ผ่านมา +4

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @dayanmadhawa5666
      @dayanmadhawa5666 7 วันที่ผ่านมา +12

      ⭕join with NPP & SYU⭕
      ජාතික පුනරුදයක් කරා දේශය රැගෙන යාම පිණිස ජාතික ජන බලවේගයත් සමඟ එක් වෙමු.

    • @sumanahewawasam5569
      @sumanahewawasam5569 7 วันที่ผ่านมา +4

      ❤❤❤❤❤❤

    • @iranganinielsen3081
      @iranganinielsen3081 4 วันที่ผ่านมา

      ❤❤❤

    • @roshanpremachandra6189
      @roshanpremachandra6189 4 วันที่ผ่านมา

      🎉

  • @karukapuge
    @karukapuge 7 วันที่ผ่านมา +314

    මේ සුපිරි තරු කොහෙන්ද ටිල්වින් සහෝදරයා හොයාගන්නේ.මුන් තුන්දෙනාටම කලන්තේ

    • @dayanmadhawa5666
      @dayanmadhawa5666 7 วันที่ผ่านมา +20

      ⭕join with NPP & SYU⭕
      ජාතික පුනරුදයක් කරා දේශය රැගෙන යාම පිණිස ජාතික ජන බලවේගයත් සමඟ එක් වෙමු.

    • @BudhdhiChampika
      @BudhdhiChampika 4 วันที่ผ่านมา +11

      මටත් ඕකම හිතුන සහෝ😂😂

    • @Guneya-vs6ju
      @Guneya-vs6ju 4 วันที่ผ่านมา +3

      😁👍 yes

    • @roshanpremachandra6189
      @roshanpremachandra6189 4 วันที่ผ่านมา +1

      😂අනිවා 😅

    • @kumarekalba6608
      @kumarekalba6608 4 วันที่ผ่านมา +1

      ❤❤

  • @karunaratneattanayake9021
    @karunaratneattanayake9021 7 วันที่ผ่านมา +210

    අලුත් එක්කෙනෙක් නෙ ආවෙ.අපි තුන් දෙනා එකතුවෙලා අඹරන්නම් කියල ඉන්න ඇති . කොහොමද තුන් දෙනාම කොර කරපු හැටි...❤❤❤❤❤❤❤

    • @samanthapriyankara4700
      @samanthapriyankara4700 7 วันที่ผ่านมา +9

      අරුන් සෙට් එකට කට උත්තර නෑ...

    • @vidanagamageyasapala9433
      @vidanagamageyasapala9433 4 วันที่ผ่านมา +9

      උන් සෙටි එකට මතක් වෙන මතක් වෙන වෙලාවට චූ යනව
      නංගි නුඹ ගැන ආඩමිබරයි

    • @Neon_Smoky
      @Neon_Smoky 4 วันที่ผ่านมา +5

      සිරා කතාව 😂😂😂

    • @siripalagamage8144
      @siripalagamage8144 4 วันที่ผ่านมา +3

      ආඩම්බරයකි මුලු රටම නුඹ ගැන ❤️❤️❤️👑️

    • @chandrasirijanmaweera7029
      @chandrasirijanmaweera7029 ชั่วโมงที่ผ่านมา

      @@siripalagamage8144 no

  • @munasinghefernando7864
    @munasinghefernando7864 7 วันที่ผ่านมา +230

    ලැජ්ජයි රනිලෝ ලැජ්ජයි . මාලිමාවට ජය.මේ තමයි රියැලිටි.

    • @dayanmadhawa5666
      @dayanmadhawa5666 7 วันที่ผ่านมา +5

      ⭕join with NPP & SYU⭕
      ජාතික පුනරුදයක් කරා දේශය රැගෙන යාම පිණිස ජාතික ජන බලවේගයත් සමඟ එක් වෙමු.

    • @ruwanilangakoon7605
      @ruwanilangakoon7605 4 วันที่ผ่านมา

      @@dayanmadhawa5666 v

    • @ruwanilangakoon7605
      @ruwanilangakoon7605 4 วันที่ผ่านมา

      @@dayanmadhawa5666 pok

    • @SusilAyupala
      @SusilAyupala 4 วันที่ผ่านมา +1

      Ella niyamai malimawata jayawewa. Ranil rajapaksa fail. 🙏❤️🙏✊👏👏👏👍👍👍etta honda pehedilikirimak.

    • @SusilAyupala
      @SusilAyupala 4 วันที่ผ่านมา

      Bathkana 🐃🐃hara set ekkak.
      Munta kohomath terenne nhe. Malimawata jayawewa jayenjayama lebewa. 👍👍👍

  • @premarathnemedagamagamage
    @premarathnemedagamagamage 7 วันที่ผ่านมา +165

    මෙන්න මේවගේ ස්වාධීන අලුත් අය ඇවිල්ල මේ හොරුන්ගෙ ඇත්ත ජනතාවට තේරෙන විදියට පැහැදිලි කරන්න ඕන

    • @asankasenarath2391
      @asankasenarath2391 7 วันที่ผ่านมา +9

      මෙයා ජාතික ජනබලවේගයේ , ජෙප්පො වෙන අයට අවස්තා දෙන්නෙ නෑ කියල කීවට ඔවුන් ජාතික ජනබලවේගය ලෙස නිවැරදි පුද්ගලයින්ට අවස්තාව නිතරම ලබාදෙනවා

    • @dayanmadhawa5666
      @dayanmadhawa5666 7 วันที่ผ่านมา +4

      ⭕join with NPP & SYU⭕
      ජාතික පුනරුදයක් කරා දේශය රැගෙන යාම පිණිස ජාතික ජන බලවේගයත් සමඟ එක් වෙමු.

    • @herathbanda3794
      @herathbanda3794 2 วันที่ผ่านมา +1

      Respect 👍💯

  • @nilanharsha1440
    @nilanharsha1440 7 วันที่ผ่านมา +153

    මේ වගේ අලුත් මුහුණු තවත් එළියට එන්න ඕනේ ❤❤❤

    • @vitharana3784
      @vitharana3784 7 วันที่ผ่านมา +4

      ඇත්ත

    • @rupasinghe2464
      @rupasinghe2464 4 วันที่ผ่านมา

      ඇත්තටම 💯 ❤️

  • @mTEC85
    @mTEC85 7 วันที่ผ่านมา +136

    එකම විසඳුම NPP රජයක් පත් කරමූ. සැවොම NPP වටා එක් වෙමු. සාමූහිකව රට ගොඩනගමු ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭❌❌❌👍👍👍

  • @sevinfurly2
    @sevinfurly2 4 วันที่ผ่านมา +57

    අලුත් දක්ෂ තරුවක් මාලිමාව බබලවනවා ❤️❤️❤️

  • @dhanushkaniroshan3370
    @dhanushkaniroshan3370 7 วันที่ผ่านมา +110

    මේ වගේ වටින අය තව කොච්චර ඇතිද මෙයාල එක්ක. 🧭 ජයවේවා ✌ ❤

  • @npp-4883
    @npp-4883 5 วันที่ผ่านมา +78

    කවුද කීවේ මාලිමාවේ චරිත නෑ කියලා..මේ ඉන්නේ චරිත ❤❤❤

    • @emanside3519
      @emanside3519 5 วันที่ผ่านมา +6

      හොද හොද බුලට් එලි වෙන ජාමෙට 😌❤👌

    • @niroshikagayani2224
      @niroshikagayani2224 4 วันที่ผ่านมา +1

      👍🏻✔️

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p 7 วันที่ผ่านมา +112

    මාලිමාවට ජයවේවා ❤

    • @dayanmadhawa5666
      @dayanmadhawa5666 7 วันที่ผ่านมา +1

      ⭕join with NPP & SYU⭕
      ජාතික පුනරුදයක් කරා දේශය රැගෙන යාම පිණිස ජාතික ජන බලවේගයත් සමඟ එක් වෙමු.

    • @surangawilfred8595
      @surangawilfred8595 3 วันที่ผ่านมา

  • @dharmadasawijesinghe2315
    @dharmadasawijesinghe2315 7 วันที่ผ่านมา +68

    මාළිමාවට ජයවේවා නීතීග් සොයුරිය ට අපේ උත්තමාචාරය

  • @danmikabandara1778
    @danmikabandara1778 6 วันที่ผ่านมา +57

    අපේ අනාගතේ බුද්දිමතුන් හට බාර දිය යුතුයි...මාලිමාවට ❤❤❤❤❤❤❤❤ජය...

  • @jemunidesilva3789
    @jemunidesilva3789 7 วันที่ผ่านมา +125

    සුපිරි අදහස් දැක්විම ☝️
    මාලිමාවට ජයවේවා ✌
    මව්බිමට ජයවේවා ✌

  • @roopasinghe3431
    @roopasinghe3431 7 วันที่ผ่านมา +108

    මාලිමාවේ වැඩ.දක්ෂයෝ.තරු තාමත් එලියට ආවේ නෑ මම හිතන්නේ.සුපිරි පැහැදිලි කිරීමක්

    • @emanside3519
      @emanside3519 5 วันที่ผ่านมา +2

      හොද බුලට් එලි වෙන ජාමෙට 👌

    • @uppam
      @uppam 4 วันที่ผ่านมา

      ගෝටාත් එ දවස්වල දක්ෂ තරැවක් තමයි. අපිට තවමත් දවාලටත් තරැ පේනවා.😄😄😄😄

    • @starrynight43451
      @starrynight43451 4 วันที่ผ่านมา +1

      ​@@uppamඉතින් ගෝඨා නෙමෙයි නෙ රට විනාශ කරේ. මේ විඩියො එකෙත් කියන්නේ රනිල් තමයි කරේ.

    • @uppam
      @uppam 4 วันที่ผ่านมา

      @@starrynight43451 අෑ යකෝ උඹ කොහෙද ඡීවත්වුනේ අගහරැ ලෝකෙද. මහබැංකුවෙි සංචිත බින්දුවට බැහැලා පෙට්‍රල් ගේන්නවත් නැතුව ඉන්න කොට රනිල් ගත්තෙ.දැන් රනිල් නිසාලු බංකොලොත්. තොපි නම් මීහරක් සෙට් එකක්.😄😄😄

    • @rameigap
      @rameigap 3 วันที่ผ่านมา +2

      ජාතික ජනබල වේගය සමගින් රට පෙරට යවමු

  • @GunawardanaWijeratne-oo2jk
    @GunawardanaWijeratne-oo2jk 7 วันที่ผ่านมา +70

    කෙල්ලේ.උඹට.ජාතියේ උත්තමාචාරය !!!

    • @sandyakumari4172
      @sandyakumari4172 4 วันที่ผ่านมา +2

      ❤❤❤❤❤❤ jayawewa souriya

    • @rupasinghe2464
      @rupasinghe2464 4 วันที่ผ่านมา +1

      ඇත්තටම 💯❤️❤️❤️

    • @niroshikagayani2224
      @niroshikagayani2224 4 วันที่ผ่านมา +1

      💖💖💖💖💖💖

  • @Rpp21
    @Rpp21 7 วันที่ผ่านมา +87

    රෙදි ගලවන්න ඔන මුන්ගේ

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 4 วันที่ผ่านมา +41

    ❤ ඇය මාලිමාවට ශක්තියක් වේවි අනිවාර්යයෙන් ඉදිරියට ...🔥💪✌️

  • @9MM732
    @9MM732 7 วันที่ผ่านมา +95

    මෙහෙමයි පොහොට්ටුවෙ වහලුන්ට රනිල් වීරයෙක් තමයි......

  • @commenter2178
    @commenter2178 7 วันที่ผ่านมา +101

    මලිමාවේ තවත් සුපිරි bullet එකක්

  • @Liyanarachi762
    @Liyanarachi762 7 วันที่ผ่านมา +101

    මාලිමාවෙි සුපිරි චරිතයක්

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri 4 วันที่ผ่านมา +52

    ජාතික ජනබල වේගයෙ මින් පෙර නුදුටු නීතියක්ඤ වරිය ඇත්තටම මාලිමාවට ඉමහත් ශක්තියක්.. ජයග්‍රහණය නියතයි.. ජයවේවා...

    • @upulerathnage481
      @upulerathnage481 4 วันที่ผ่านมา

      මෙවැනි උගත් බුද්ධිමත් තරුණ නායක නායිකාවන් මාලිමාව වටා කැපවෙනවනං මේ රට වෙනස් කරන්න මහන්සිවෙලා කැපවීමෙන් වැඩකරන්න මුලු රටම එක පෙළට සිටගන්නවා සිකුරුයි .

  • @gnanadhaja5848
    @gnanadhaja5848 5 วันที่ผ่านมา +43

    කොහෙන්ද මේ ලක්මාලි හේමචන්ද්‍ර හොයාගත්තෙ ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @ruchira296
    @ruchira296 5 วันที่ผ่านมา +37

    පිම්පියෝ තුන් දෙනෙක් ඉස්සරහා කතා කරන විදිහ පට්ට❤️😂

  • @mawelarathna3928
    @mawelarathna3928 7 วันที่ผ่านมา +42

    ලැජ්ජයි ලැජ්ජයි පිරිමි තුන්දෙනෙක් පචවෙන පචවිල්ලක්.

  • @AnushaKumari-rb3lz
    @AnushaKumari-rb3lz 7 วันที่ผ่านมา +43

    ලක්මාලි...ඔව...බයියන්ට....තෙරූන්...ගන්න...අමාරැයි...මාලීමාවට...ජය

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 7 วันที่ผ่านมา +65

    මාලීමාවටජයජය ❤❤❤බුදුසරණ ඔබට

  • @susilnandasiri4535
    @susilnandasiri4535 4 วันที่ผ่านมา +39

    මාලිමාව හැර දැං වෙන විකල්පයක් නෑ නෑ නෑමයි.ජනතාවනි පාට පක්ෂ පසෙකලා එකතුවෙමු.මාලිමාවට❤❤❤❤ ජයවේවා.පෙර පොහොට්ටුවෙ අපි 😪😪😪

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p 7 วันที่ผ่านมา +49

    ලක්මාලි මැඩම් ❤❤❤❤❤

  • @pererasalr
    @pererasalr 7 วันที่ผ่านมา +37

    මෙන්න මේ වගෙ සම්පත් දායකයෝ එවපල්ලා සාකච්ඡා වලට ,

  • @DumindaSamansiri
    @DumindaSamansiri 4 วันที่ผ่านมา +27

    හරිම නිරවුල්.පැහැදිලියි මාලිමාවට ජය 🧭🧭🧭🧭🧭🧭

  • @user-yg5vf2sh2g
    @user-yg5vf2sh2g 4 วันที่ผ่านมา +49

    මොල බාග තියන උන්ට මාලිමාවේ උගත් මිනිස්සු එක්ක හැරෙන්නවත් බෑ 😂😂😂

    • @niroshikagayani2224
      @niroshikagayani2224 4 วันที่ผ่านมา +1

      100%👍🏻

    • @user-dx4qc9ct8h
      @user-dx4qc9ct8h 4 วันที่ผ่านมา

      etakotaMola 7k tiyana besil 😂

    • @user-yg5vf2sh2g
      @user-yg5vf2sh2g 4 วันที่ผ่านมา +1

      @@user-dx4qc9ct8h උන්නේ හොදටම කරේ ලංකාවට 😂😂😂

    • @tissawijesooriya3322
      @tissawijesooriya3322 3 วันที่ผ่านมา

      Boge kalakwath nehe wage...gon jenaretion eke bath kana harakek wage ..

  • @vidanagamageyasapala9433
    @vidanagamageyasapala9433 4 วันที่ผ่านมา +22

    නංගි උබ නමි රටට ආඩමිබර යක් ඔය හාල් පාරැවන්ට මෙලෝ දෙ
    යක් තේරෙන්නෙ නැහැ
    මාලිමාව ට ජය වෙීවා ජනතාව ට ජය වෙීවා

  • @pushpa19dissanayake86
    @pushpa19dissanayake86 7 วันที่ผ่านมา +40

    Npp Excellent 🎉🎉🎉🎉❤❤❤❤

  • @lasithachinthaka176
    @lasithachinthaka176 4 วันที่ผ่านมา +22

    මේ වගෙ දක්ෂ අලුත් අය ඉදිරිපත් කරන්න ඔනී

  • @jinendrawelihena3895
    @jinendrawelihena3895 4 วันที่ผ่านมา +27

    අර්බුදය හරි හැටි තේරුම්ගෙන විවුර්ත මනසින් නිවැරදි දේශපාලන ගමනක යෙදෙන ලක්මාලි සහෝදරියට ජාතියේ උත්තමාචාරය .ගමේ කියමනක් තියෙනව බල්ලො බිරුවට හද පහත්වෙන්නෙ නෑ කියල. සොයුරියේ ඔබ අපට පුරහදක්.

  • @NimalSenaratne-kt1mq
    @NimalSenaratne-kt1mq 4 วันที่ผ่านมา +28

    මාළිමාවේ තියෙන තුරුම්පු අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනදී එළියට ගන්නවා. සුපිරි සොයා ගැනීමක්. ඔහොමම යමු සහෝදරී...

  • @IndikaLakmal-cc7uq
    @IndikaLakmal-cc7uq 4 วันที่ผ่านมา +34

    ජය වේවා මාලිමාවට .අරුන් දෙන්නෑ කටවල් .පොකුවල් උනා ගොළු වුණා .නොදකින් මෙහෙමත් .තට්ට සෝමලා දෙන්නේ

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 7 วันที่ผ่านมา +53

    මාලිමාව දිනවමු රට ගොඩ නගමු 🧭❎👍👍👍👍👍👍👨‍👨‍👧‍👦👨‍👩‍👧‍👧👩‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👨‍👨‍👧‍👧👨‍👩‍👧‍👦👫👬👭🙋🙋‍♀️🙋‍♂️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤❤❤❤🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹✅

  • @JinendraPrabhath-bk6hj
    @JinendraPrabhath-bk6hj 7 วันที่ผ่านมา +40

    Excellent explanation , NPP

  • @jayathissabandara1560
    @jayathissabandara1560 7 วันที่ผ่านมา +34

    මාරිමාවට ජය වේවා

  • @shanisamarawicrama2113
    @shanisamarawicrama2113 6 วันที่ผ่านมา +24

    බුද්ධිමත් දක්ෂ කාන්තාවක් ඉස්සරහා ඇඹරෙන ලස්සන බලන්න ආසයි කට උත්තර නැතුව.

  • @mahindapitiyekumbura4069
    @mahindapitiyekumbura4069 7 วันที่ผ่านมา +41

    Congratulations .NPP

  • @migidadesilva6104
    @migidadesilva6104 4 วันที่ผ่านมา +36

    ලක්මාලි සහොදරිය කියන කිසිම දෙයක් අනික් බූරැවන්ට තේරුම් ගන්න අමාරැය.

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 4 วันที่ผ่านมา +2

      මුන්ට තෙරෙනවා ඒත් මුන් හොරුනේ හොරු නිසා ඒවා මිනිස්සුන්ට තෙරෙන්නෙ නැති විතිඋඅට ඉන්නවා මෙ කාලාකණ්ණි හිර ගෙදරටම යවන්න ඕනයි

    • @uppam
      @uppam 4 วันที่ผ่านมา +2

      යාන්තම් එක බුරැවෙකුට තේරිලා.😄😄😄😄

  • @LyricLegacy629
    @LyricLegacy629 4 วันที่ผ่านมา +14

    සියතේ මේ වැඩසටහන මෙහෙයවන කෙනා තමා මං දැක්ක අපක්ෂපාතීම වැඩසටහන් මෙහෙයවන්නා ❤

  • @newnn1268
    @newnn1268 4 วันที่ผ่านมา +30

    මාලිමාවට අලුත් මුහුණු ගමු.

  • @gidswa6990
    @gidswa6990 6 วันที่ผ่านมา +30

    රනිලා අවුරුදු 45 රට කරාලු.මේ රනිලගෙ ගොට්ටෝ ඔන්න අහ ගනිල්ලා මෙන්න මේ රටේ ඉන්න ඕනෑ දැනුම් ගබඩාවක් වගේ සම්පත් ..තොපි තුන්දෙනාගේ රෙදි ගැලවිලා ගියා නේද..ජයවේවා සහෝදරිය..ජයවේවා මාලිමාවට 🧭❤️❤️❤️

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 4 วันที่ผ่านมา +14

    ඇයත් සමග කවදත් බොරු තර්ක කරන්න බෑ, ඇය ඉතා දක්ෂයි. ආදරෙයි ඇයට !❤

  • @user-nq7qu7ml1f
    @user-nq7qu7ml1f 7 วันที่ผ่านมา +38

    ලක්මාලී මැඩම් ආදරෙයි ❤❤❤

  • @kalingaruwan6180
    @kalingaruwan6180 4 วันที่ผ่านมา +11

    අති විශිෂ්ටයි සහෝදරි. ඔතන ඉන්න අනිත් උන්ට ලැජ්ජාවක් තියෙනවනම් දේශපාලයෙන් අයින් වෙලා යන්න ඕන. ඇත්තට මුහුණ දෙන්න බැරි කාලකන්නි

  • @jbsaumya7876
    @jbsaumya7876 4 วันที่ผ่านมา +10

    සොබාදහමට නොවන අවනත ලොවෙ කිසිවක් නැහැ... මාලිමාවට ජය ගනී....❤❤❤❤

  • @AffectionateAcorn-te5yg
    @AffectionateAcorn-te5yg 4 วันที่ผ่านมา +18

    ජනතා විමුක්ති පෙරමුණ ට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @UsbsbsVsjabsb
    @UsbsbsVsjabsb 4 วันที่ผ่านมา +18

    ගින්දර වගේ හොඳට අහාගනිල්ලා,හතර දෙනාම හබස් නිවේදකයා සමග අහෝ දුකකි

  • @KarunarathnaRanepura
    @KarunarathnaRanepura 4 วันที่ผ่านมา +16

    ජයවේවා....ජයවේවා....NPP. මේ වගේ තව නව චරිත හදුන්වා දෙන්න...

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 7 วันที่ผ่านมา +26

    බැංකු නයක් ගන්න ගියාම පොඩි මිනිස්සු න්ට දහසක් නීති රීති ,ජරාව දෙන්න ඕන ,දේශපාලන හිතවත් කම් තියෙන්න ඕන,කොමිස් දෙන්න ඕන නිල්කොල පොහොට්ටු කාලකන්නි දේශපාලුවන් ට ,ඉතින් කොහොමද නිශ්පාදන ආර්ථිකයක් හදන්නෙ ,ඇත්ත කතාව ඕක,

    • @dilanHewage
      @dilanHewage 4 วันที่ผ่านมา

      එක දෙයයි කරන්න තියෙන්නේ මාලිමාවට චන්දෙ දෙන්න

  • @nipunasampath2554
    @nipunasampath2554 7 วันที่ผ่านมา +44

    ලක්මාලි ❤

  • @GihanSampath-nh4cy
    @GihanSampath-nh4cy 6 วันที่ผ่านมา +14

    ඔයා හරි අක්කේ ඇත්තටම ඔයාලා වගේ අය මෙි නුගත් අය සමග වාද කිරිාමන් පලක් නැත

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 4 วันที่ผ่านมา +15

    මාලිමාවට ජය ❤❤❤...ජනතා වට ජය ❤❤❤....මෙන්න නියම විවාද ...👍

  • @user-qp3ud1tv4c
    @user-qp3ud1tv4c 7 วันที่ผ่านมา +15

    සහෝදරිය ජයවේවා මාලිමාවට ජයවේවා oya matto දෙන්න meloke rahak නැහැ

  • @user-mn1zm6pp7k
    @user-mn1zm6pp7k 4 วันที่ผ่านมา +14

    ණය අරගෙන ලන්කාව හිරවෙච්ච තැනක් ,මේ පාර්ලිමේන්තු වෙ ඉන්න නාකි මහල්ලන් මැරෙන තුරු ලන්කාවට සෙතක් නෑ.😢

    • @dilanHewage
      @dilanHewage 4 วันที่ผ่านมา +1

      නාකියන් පාර්ලිමේන්තු නොයව ඉන්න ,,ඔක්කොම හරි යනවා

  • @user-qg5xp9wj1f
    @user-qg5xp9wj1f 7 วันที่ผ่านมา +24

    Really proud of you ❤❤❤ lakmali

  • @dimuthuroshan9563
    @dimuthuroshan9563 4 วันที่ผ่านมา +19

    මාලීමාවියන් ඉන්න ඊලඟ පාර්ලිමේන්තුව කොච්චර රටට වැඩදායී වෙයිද කියලා පැහැදිලිව පේනවා

  • @PopQqpp
    @PopQqpp 4 วันที่ผ่านมา +27

    මෙිි වගේ බුලටිි තමා ගේන්න ඔිනැ නැතිව තාත්තාගෙන් පුතාට අමිමගෙන් දුවට බැහැර කරමු සුපිරි නංගි

  • @samanariyathilaka727
    @samanariyathilaka727 4 วันที่ผ่านมา +15

    නියමයි සහෝදරිය අර රටකාපු හැතිකරේට කටඋත්තර නෑ

  • @chandanajmg5032
    @chandanajmg5032 7 วันที่ผ่านมา +24

    Superb explanation.

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 4 วันที่ผ่านมา +15

    ඔය කාලකන්නි පර බල්ලන්ට රෙද්දෙ rewenna දෙන්න nago.
    ❤❤❤❤❤❤

  • @techcontent564
    @techcontent564 7 วันที่ผ่านมา +17

    Good job Lakmali ❤

  • @ShanIndunil-eu8oh
    @ShanIndunil-eu8oh 4 วันที่ผ่านมา +13

    අම්මෝහ් අරුන්ගෙ රෙදි ලෙෆ්ට් සුපිරි ලක්මාලි සහෝදරී🎉❤

  • @user-hb1hu3sw8i
    @user-hb1hu3sw8i 4 วันที่ผ่านมา +7

    Great speech 👍👌Respect sister 🙏❤❤❤long live my motherland and NPP ❤❤❤❤🤲🙏👌🤚👏🤝💪❤❤❤❤from the Maldives 🇲🇻🇲🇻🇲🇻

  • @user-iu6sn8nb1p
    @user-iu6sn8nb1p 4 วันที่ผ่านมา +8

    සුපිරි අන්න හරියටම හරි පැහැදිලි කිරිම් ඔන්න ඔහොම සැඟවිලා ඉන්න දැනුම තියෙනවා අයව තමයි දේශපාලන සාකච්ඡා වලට එවන්න ඕනේ සුපිරි එකෙන්ම උදාරයි ජය වේවා

  • @bandulapremium
    @bandulapremium 7 วันที่ผ่านมา +21

    Superb ❤❤❤ NPP

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 4 วันที่ผ่านมา +5

    LAKMALI..ඔයා ගොඩාක් හොඳයි ජයවේවා

  • @user-fx3vo7cr5o
    @user-fx3vo7cr5o 4 วันที่ผ่านมา +5

    නියමයි මාලිමාවට ජයවේවා

  • @prasadihalaranaweera3230
    @prasadihalaranaweera3230 7 วันที่ผ่านมา +14

    ❤️💜NPP💜❤️

  • @user-pz6ln2on4u
    @user-pz6ln2on4u 7 วันที่ผ่านมา +10

    Maduwata. Jayawewa. 🌹🙏

  • @wajirathilanga249
    @wajirathilanga249 4 วันที่ผ่านมา +7

    සත්‍යය ඉදිරියේ බොරුව අනාතයි මාලිමාවේ සහොදරිය ඔබ දිනුම් ජයවේවා ජයවේවා !!!

  • @BudhdhiChampika
    @BudhdhiChampika 4 วันที่ผ่านมา +10

    මාලිමාවට ජයවේවා ....

  • @delrinewebster7021
    @delrinewebster7021 4 วันที่ผ่านมา +5

    Salute to you Mrs. Lakmali, JJB JAYAWEWA, Malimawata Jayawewa, all the best

  • @mervillesansoni3213
    @mervillesansoni3213 4 วันที่ผ่านมา +3

    Ms.Lakmalee
    Well said and well done
    Congratulations the future is bright already
    Victory to malimawa

  • @jagathmallawaarachchi7758
    @jagathmallawaarachchi7758 7 วันที่ผ่านมา +10

    Weldon madam munnn ganuntathhhh kicchaaawe nwaaa

  • @kapilakumarasinghe2860
    @kapilakumarasinghe2860 4 วันที่ผ่านมา +5

    Respect. Malimawata jaya wewa NPP jaya.
    Thank you Lawyer ❤❤❤🎉🎉🎉🎉🎉

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 4 วันที่ผ่านมา +4

    ලක්මාලි හේමචන්ද්‍ර ..👍👍👌👌👌👌🧭🧭🧭🧭✌️✌️✌️කටඇති දුවලා ගෙන් පිරිපුන් මාළිමාවට ජය වේවා..💐💐💐💪💪💪💪

  • @h.gsrideva7179
    @h.gsrideva7179 7 วันที่ผ่านมา +8

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @damindaidahanayakal7444
    @damindaidahanayakal7444 6 วันที่ผ่านมา +5

    Npp ජයග්‍රහණය වේවා අනිවාර්යයෙන් ma

  • @krishanthakri5461
    @krishanthakri5461 5 วันที่ผ่านมา +5

    ජාතික ජන බලවේගයට ජය..... ❤❤❤❤❤❤

  • @deekeemart5240
    @deekeemart5240 4 วันที่ผ่านมา +3

    නියම පැහැදිලි කිරීම 👍👍👍 මාලිමාව ට ජයවේවා 🙏🙏🙏🧭🧭🧭🙏🙏🙏

  • @nihalprasanna4866
    @nihalprasanna4866 3 วันที่ผ่านมา +1

    ජයවේවා ! අදූශිතම නායකයින්ගේ සුපිරිම එකතුව, මාලිමාවට ජයවේවා !

  • @user-jx9on8lt6i
    @user-jx9on8lt6i 5 วันที่ผ่านมา +9

    මේ කෙල්ලට තියෙන මොළේ , අර පිම්පියෝ එකෙකුටවත් නෑ.

  • @jbsaumya7876
    @jbsaumya7876 4 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ජය වේවා මාලිමාව දිනවමු ජය වේවා ජයවේවා හැමෝටම සුභ දවසක් වේවා.....

  • @user-dz8om2xp1y
    @user-dz8om2xp1y 4 วันที่ผ่านมา +8

    මාලිමාවට ජයවේවා

  • @udenaudena6204
    @udenaudena6204 7 วันที่ผ่านมา +3

    නියමයි සහෝදරි

  • @production4069
    @production4069 6 วันที่ผ่านมา +8

    ගේමට දාන්නේ එකා එකා 👏 අරුන් හාන්සි 🌚. මාලිමාවට ජය 🌹

  • @smgsethunga3068
    @smgsethunga3068 4 วันที่ผ่านมา +3

    Waaaaaaw ,,, Niyamai Sahodare... Npp Jayawewa.....❤️👌💜️❤️👌💜️❤️👌💜️❤️👌💜️❤️👌💜️

  • @ashokakumara8562
    @ashokakumara8562 7 วันที่ผ่านมา +3

    නියමයි සොහොදරිය නියමයි

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 7 วันที่ผ่านมา +8

    තට්ටුමාරු ජඩ කුප්ප වසලයෝ හැමදාම කරන්නෙ ඕකයී. ජනතාව ගොනාට අන්දනවා බොරු වැල් බයිලා ගහල. හොරජඩ හොරිකඩ දූෂිත වසල හොර ජඩපති ජඩ වසලයා මහා ලොකු ප්‍රාඥයෙක් දක්ෂයෙක් වැඩ කාරයෙක් වෙන කීසි කෙනෙක් නෑ රට හදන්න කියල. ඕකා දක්ෂ නම් කියපල්ලකො imf ණය ඉල්ල ගත්තෙ මොන දස්කම් පාලද කියල. රට වීකුණල බදු වැඩි කරල සහන කපල ණය නොගෙව ජනතාවගේ බඩට ගහල බෙල්ල මිරිකල ණය ඉල්ල ගත්ත. ඕක දක්ෂ කමක්ද? මේ තුච්ඡජනක ජඩ වසල හොරිකඩ දේශපාලු නරුම වේසා බලු හැතිකරය ට එල්ලෙන්න වලිගෙ තියෙන්නේ පොනිලට විතරමයි අන්න ඒ අර්ථයෙන් උන්ට නං පොනිලා මහා දක්ෂයෙක් වීරයෙක්. කීයපලාලකො බලන්න ඕකා හරීහමං නඩු කීයක් දීනල තියෙනවද කියල.ඕකා දක්ෂ ලෙස චරපු වෙනත් වැඩක්ශකිරපල්ලකො පුලුවං නං. ජඩ වසල දේශපාලු නරුමයෙක් හැටියට හැමදාම ඕකා කළේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ කරුවන්ට ඕනැ දේ විතරයි. කට්ට කෛරාටික වෙට්ට පිත්තල සටකපට කම් වලීන් බලහත්කාරයෙන් බලය අල්ලගෙන අත්තනෝමතීක ලෙස හැසිරෙමින් ජනතාවට කෙලවපු ජනපීඩක ජනඝාතක අලුගෝසු ජඩ වසලයා දක්ෂයෙක් කියන අමන තකතීරු ඔලමොට්ටල ගොබ්බරාජ මරිමෝඩ අඳබාල දුර්ජන අසික්කිත පව්කාර කරුමක්කාර හැත්ත දේශපාලනයට ආපු එකයි මේ රටට වැදිච්ච හෙණය.

  • @Adminedu423
    @Adminedu423 4 วันที่ผ่านมา +2

    ජය සහෝදරී ❤

  • @kumardheva-2144
    @kumardheva-2144 4 วันที่ผ่านมา +3

    Hats off to the lady , you're an asset to the nation

  • @anomamapa8718
    @anomamapa8718 7 วันที่ผ่านมา +9

    NPP👍👍👍🧭👍👍👍NPP එකෙන් අදහස් අරන් ඒවම කිය කිය ඉන්නවා හැබැයි හරස් ප්‍රශ්න ඇහුවොත් no answer දැනටමත් බුද්ධිමත් මිනිස්සු NPP කණ්ඩායම තේරුම් අරන් ඉන්නවා

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel1069 3 วันที่ผ่านมา +1

    සුපිරි පැහැදිලි කිරීමක්.. සිරස සටනටත් වාද පිටියටත් යන්නම ඕනේ චරිතයක්.