Petrol Na Lyrics (පෙට්‍රල් නෑ) - Skoopy Dopper x Catcher | LYRICS TUNES MUSIC

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • Petrol Na Lyrics (පෙට්‍රල් නෑ) - Skoopy Dopper x Catcher | LYRICS TUNES MUSIC
    Petrol Na Lyrics (පෙට්‍රල් නෑ) Danukaya Hari Hoda Eka (දනුකය හරි හොඳ එකා) - Skoopy Dopper x Catcher | LYRICS TUNES MUSIC
    ♪ Music : Diluksha Madhusanka
    ♪ Rap and Lyrics : Skoopy Dopper
    ♪ Mix & master Dr.BSKing @ Wave Park Music Production Studio
    ♪ DOP : Hasitha Vithanage
    LYRICS :
    දනුකය හරි හොඳ එකා
    මට යන්න පෙට්‍රල් නෑ මගෙ බයික් එකේ
    පෙට්‍රල් නැති වෙලාවට පෙට්‍රල්
    පොඩ්ඩක් දෙන්න ඕනෙ දනුකයා//
    උදේ 10 සෙට් වෙලා මන් පෝලිමට
    කැස්බෑවේ ඉදල යනකං
    පෝලිම කොළඹට
    කොල්ලන්ට ගැහුවා කඳුලු ගෑස්
    පෙන්නනවා නිකරුනේ පොලිස් අයියල රැස්
    මිනිස්සු දැන්නම් හතිදාගෙන දුවයි කලියුග කාලෙ
    කැරකෙන රෝදයක් දුක්විදියි පාරෙ
    ජීවන චක්‍රය පිච්චිල ගින්නට
    රුබිනි එක්ක පැටවු අඩයි බඩගින්නට
    පාවෙන්නෙ දැන්නම් දුම් මෝනින් වල
    මිනී මැරෙන්නෙ විකාරෙන් පෝලින් වල
    කන්න වෙන්නෙ පස් ගැහුවෙ නැත්තම් ඩේලි රේසින්
    වදින්නෙ ලීටර් පහයි දුන්නෑ ඒත්
    කෑලි එනව පෝලිමට ගා බොඩිලෝෂන්
    කාකි ඇදුමට ටැංකි පිරෙනකම් පෝෂන්
    දවසෙම පෝලිමේ දැන් දුන්න දුන්න ටෝකන්
    දනුකය හරි හොඳ එකා
    මට යන්න පෙට්‍රල් නෑ මගෙ බයික් එකේ
    පෙට්‍රල් නැති වෙලාවට පෙට්‍රල්
    පොඩ්ඩක් දෙන්න ඕනෙ දනුකයා//
    පෝලිමට ඊයෙ ආපු චීස් කෑලි
    අද එද්දී කලු වෙලා
    ලොකු සීන් දාපු අයියල
    දැක්ක පොලිමේ තල්ලු කරනවා
    මොර දෙද්දී තෙල් නැතුව
    පොලීසිය ආමි මාරු වෙලා
    ඒ අස්සෙ හොයනවා මගේ එක කෝ දනුකයා
    ඒ කොහෙද යන්නෙ ꜱᴄᴏᴏᴘʏ කලබලේ
    බෑ බෑ පෙට්‍රල් නෑ
    මෙහෙම ගියොත් ඇඩ්‍රස් නෑ
    නෑ පෙට්‍රල් නෑ නෑ ඇඩ්‍රස් නෑ
    පෙට්‍රල් නෑ පෙට්‍රල් නෑ
    දනුකයා 2000 ට අරගෙන 2000 බෙදනව
    බව්සර් එනකොට කොල්ලො උඩ පනිනව
    පෝලින් දාල මුන් දැන් අපිටම අරිනව
    බූලි අරන් පැන්නහම ඩීල් යන පිනනව
    පෙට්‍රල් දෙන්නෙ කවදද මුතු ඇටේ මේ විලාසේ
    අරගලෙ ගිනි මැද රටම විසාදේ
    කැරකෙන්නෙ පෝලිමට දෙක දාම් විකාරෙන්
    තෙල් නෑ දනුකයා දාගෙන පාගන්නෙ පුටාරෙ
    දනුකය හරි හොඳ එකා
    මට යන්න පෙට්‍රල් නෑ මගෙ බයික් එකේ
    පෙට්‍රල් නැති වෙලාවට පෙට්‍රල්
    පොඩ්ඩක් දෙන්න ඕනෙ දනුකයා//
    ▶ Don't Forget To Subscribe
    ▶ Follow Us On Instagram : / lyricstunes_music
    ▶ Like Us On Facebook : / lyrics-tunes-music-110...
    ▶ Follow Us On Twitter : / tunes_lyrics
    ▶ Subscribe Us On TH-cam : / @ashengraphics
    Enjoy & stay connected with us for more Lyrics Video...
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    ©All credits go to the owners. This Video Is Purely for Entertainment and Educational purposes only. If the Artists have an issue with the song or picture we've used in the video Please Contact us and the video will be taken down immediately... [ ashenshyamalofficial200517@gmail.com ]
    #PetrolNa #SkoopyDopper #LYRICSTUNESMUSIC #DanukayaHariHodaEka #DanukayaHariHodaEkaRap #PetrolNaLyricsVideo #PertolNaLyrics #PetrolNaRapMusicVideo #DanukayaHariHodaEkaLyricsVideo

ความคิดเห็น • 17