පැනමා ඇළ අල්ලාගන්න ඇමරිකාවේ සැලසුම කුමක්ද?
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පැනමාව ඇතුළු ලතින් ඇමරිකානු රාජ්‍යයන් කිහිපයක සංචාරය කිරීමට සූදානම් වනවා. පැනමා ඇළේ පාලනය ඇමරිකාවට හිමිවිය යුතු යයි ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශ කළ පසුබිමක මෙම පැනමා සංචාරය ඉතා වැදගත් වනවා.
27k congratulations 🎉🎉🎉
නියමයි.. චීන කොමියුනිස්ට් කාරයින්ට අරින්න ඕනේ හොඳම එකෙන් 😎
ලංකාව අල්ලගත්තත් ඔයා හුරේ දානවද?
@@info_bitsලංකාව චීන්නු අල්ලගෙන ඉවරයි බන්🙂
@ ඇමෙරිකාවට හිතවාදී වෙන එක තමයි JR කරන්න ගියේ, එකට මල පැනල ඉන්දියාව මැදිහත් වෙලා ලංකාව අවුල් කරේ නැත්නම් අද අපි දකුණු ආසියාවේ දියුණුම රට. මෙහෙම අනාථ තුන්වෙනි ලෝකේ බංකොලොත් රටක් වෙන්නේ නැ.
Hypocrisy කියන්නේ ඇමරිකාවෙ අන්වර්ථ නාමය. රුසියාවට චීනෙට වෘයාප්ති වාදියෝ කියලා, එහෙම ඕනෙ ඕනෙ රටවල් වලට ස්වාධීන රටවල් අල්ලගන්න දෙන්න බෑ කීව උන්මනෙ මේ 😑
❤❤
Afd තහනම් කරන කතාවක් තියෙනවද?
අන්තවාදී දක් ෂිනාංශික කණ් ඩායමක් විදියට නම් කිරීමේ උත්සාහයක් තියෙනව.
ට්‍රම්ප් පිස්සෙක්..
අන්න හරි❤
habai lankawe wage awrudu 77k hora kawe na. America wata adare karana kenek trump.
පක්ක්‍රොස් සටන් බිමේ අලුත්ම තත්වය මොකද..
@@janakasamarakoon9728 පක්‍රොව්ස්ක්. රුසියානුවන් ටිකෙන් ටික ද්නීප්‍රොපෙත්‍රොව්ස්ක් පළාත් මායිමට යනවා
@@ChamaraSumanapala thanks your infromation. Thank you for your excellent explanation.