Pindapathe on Election Day

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2015
  • The raw footage taken of venerable Yuttadhammo going on Pindapathe at Meethirigala on 8th of January 2015 - The day of the presidential election in Sri Lanka. Sorry for the camera blur you will see at times! It's an old camera so the auto focus is a bit slow.
    පූජ්‍ය යුක්තධම්ම හාමුදුරුවෝ මීතිරිගලදී පිණ්ඩපාතයේ වඩින අයුරු දැක්වෙන සංස්කරණය නොකල දර්ශන. ඔබ විටින් විට දකින කැමරාව බොඳවීම ගැන සමාවන්න! පරණ කැමරාවක් නිසා ඔටෝ ෆෝකස් එක ටිකක් ස්ලෝ වෙනවා.
    Sermons of Thero(හාමුදුරුවන්ගේ බණ) : / yuttadhammo
    Q & A of Thero(ප්‍රශ්ණ සහ උත්තර): buddhism.stackexchange.com/us...
    Meditation advice (භාවනා උපදෙස්) 1/2/3:
    • How To Meditate I - Wh...
    • How To Meditate II - S...
    • How To Meditate III - ...
    Meditation booklet in many languages: www.sirimangalo.org/text/how-...
    භාවනා සිංහල අත්පොත: static.sirimangalo.org/howto/H...
    Facebook: / yuttadhammo
  • เพลง

ความคิดเห็น • 2.4K

  • @sankhawkulathantille
    @sankhawkulathantille  4 ปีที่แล้ว +114

    I used to thank everybody who post nice comments under this video, but there are too many to reply now. Apologies for not being able to reply to everyone personally, but thank you all for the lovely comments and the kind thoughts!

  • @spriya595
    @spriya595 3 ปีที่แล้ว +70

    බල බල ඉද්දි පපුව හිරවෙලා මැරෙයි කියලා හිතුනා.හිතට මොකක්දෝ වුණා.
    ගතට වෙහෙස නොදැනේවා
    පින්වත් දෙපා නොරිදේවා
    නිවන දුර නොවේවා
    සසර නිම වේවා!!!!!
    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු !!!

    • @sameeratharanga5294
      @sameeratharanga5294 2 ปีที่แล้ว

      ඇත්තටම එහෙම මතත් වෙලා තියේ

    • @kumirkumir3510
      @kumirkumir3510 ปีที่แล้ว +2

      🙏🙏👍👍😢

  • @dikshan1150
    @dikshan1150 3 ปีที่แล้ว +57

    දුප්පත් උනත් මේ මිනිස්සු මහා පුණ්‍යවන්තයෝ.දානයේ ආනිනංස මේ භවයේදීම ලැබේවා.!!! සාදු....සාදු....සාදු.

  • @CharityDeA
    @CharityDeA 3 ปีที่แล้ว +64

    මගේ ඇස් දෙකට කදුලු ආවා.....අපේ මේ අහින්සක පින්වත් සම්‍ය්ක්දෘශ්ටික සත්පුරුෂයින්ම මට ඇසුරු කරන්නට ලැබේවා!🙏🙏🙏

  • @wasthuamaya4352
    @wasthuamaya4352 3 ปีที่แล้ว +66

    සමහර මිනිස්සු උදේ පාන්දර පැවදි රුවක් දකින්න කැමති නෑ....ඒත් මීට වඩා සුන්දර දසුනක් ඇද්ද අපේ සිත් නිවනා....මටත් පිනක් ලැබේවා මේ ගෞතම බුදු සසුනේ පැවදි විමට...දන් පැන් පුජා කල සියළු සත්වයෝ නිදුක් නීරෝගී සුවයෙන් පසුවෙවා ....ඔබ කල පින මාද අනුමෝදන් වෙනවා...සාදු සාදු සාදු ...🙏🙏🙏🙏🙏🙏 විඩියෝ කරපු කේනාටත් මේ පින අනුමෝදන් වෙත්වා ..තෙරුවන් සරණයි ඔබ වහන්සේට ...☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @Kavee1424
    @Kavee1424 3 ปีที่แล้ว +41

    ඉඩක් ලද හැම විටකම මෙම වීඩියෝව නරඹමි. මා පිළිගැන්වූ දානයක් සේම සතුටු වෙමි. අප පින්වත් ස්වාමීන් වහන්සේගේ අරමුණ සාක්ෂාත් වේවා...! මෙය වීඩියෝගත කර මුදාහළ ඔබට ද උතුම් නිවනම වේවා !!

    • @user-dz3hc9nu8h
      @user-dz3hc9nu8h 7 หลายเดือนก่อน +1

      ជ្រះថ្លាណាស់

    • @husrebel494
      @husrebel494 7 หลายเดือนก่อน +2

      did buddha say to worship other humans?

    • @PottomChakma-jn5xk
      @PottomChakma-jn5xk 2 หลายเดือนก่อน

      Namo Buddhaya ❤❤❤

    • @PottomChakma-jn5xk
      @PottomChakma-jn5xk 2 หลายเดือนก่อน

      ​ Namo Buddhaya ❤❤❤

  • @harishwala5882
    @harishwala5882 2 ปีที่แล้ว +22

    I Love Lord Buddha.
    I'm from India 🇮🇳♥

  • @perthDev
    @perthDev 8 หลายเดือนก่อน +9

    I love watching monks and nuns on pindapata. It makes me happy to see the Sangha being supported so well. Greetings from Australia.

  • @SatyamKumar-px1ch
    @SatyamKumar-px1ch 3 ปีที่แล้ว +33

    Lots of love from bihar to all our Buddhist brothers and sisters

  • @yasoyaso9749
    @yasoyaso9749 4 ปีที่แล้ว +83

    අපේ සමහර තෙරැමක් නැති විඩියෝ කොච්චරවත් දකිනවා ඒ අතරෙ මෙික නමි ඔයාව නිවන් දකින වැඩක් ,,,,🙏🙏🙏🙏🙏🙏🙏

    • @sankhawkulathantille
      @sankhawkulathantille  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! තෙරුවන් සරණයි!

    • @gangasilva655
      @gangasilva655 2 ปีที่แล้ว +1

      මේ වගේ. පිනක්. කරන්න අපිට නැහැ අපි ඉන්නේ රට ඔබ. සමට. පින් අනුමෝදන් වේවා බුදුසරණයි

  • @shanthihewamuni677
    @shanthihewamuni677 4 ปีที่แล้ว +112

    හරිම ආස හිතුනා තවමත් අපෙ රටෙ ‍රැකිලා තියන ගැමි ජිව්ත ගැන මගෙ පුංචි කාලෙ මතක් උනා විඩියෝ එක කල අයටත් දානෙ දුන්න සැමටත් මෙ ස්වාමින්වහන්සේටත් තෙරුවන් සරනයි

  • @punisher5982
    @punisher5982 4 ปีที่แล้ว +66

    බටහිර රටක හමුදුරැනමක් වුවත් ඇත්තටම වටිනවා අපේ බුදු සසුන තවත් බැබලෙනවා..

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +64

    මරණ මංචකයේදී මේ සියල්ලන්ටම පින බලවත් වී ඒකාන්තයෙන්ම සුගතියක සිත පිහිටන සේක්වා...

  • @fernandoderiyas6852
    @fernandoderiyas6852 4 ปีที่แล้ว +78

    අපේ ලංකාවේ ජනතාවට වරදින්නේ නැත්තේ මේවගේ දේවල් අපේ රත්තරන් මවි බිම ඇතුලේ සිද්ධ වේනනිසා සාදු සාදු සාදු

    • @sankhawkulathantille
      @sankhawkulathantille  4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

    • @yasomigunasekara7553
      @yasomigunasekara7553 3 ปีที่แล้ว

      Namo buddhaya..

    • @hard_talk1281
      @hard_talk1281 3 ปีที่แล้ว

      ඔව් අනේ. පසුගිය වසර 73දී රටත් අපත් මාර ව්දියට දියුණු වෙලා, බුද්ධ දර්ශණයට ගරුත්වය ලැබිලා මිනිස්සූ සතුටින් ඉන්නේ ඒකනේ.

  • @Amazingyesyousee2025
    @Amazingyesyousee2025 4 ปีที่แล้ว +34

    I m buddhist from Thailand. Love Love...

  • @boonthipsuwansukho5891
    @boonthipsuwansukho5891 ปีที่แล้ว +8

    Greeting from Thailand.
    I m watching this " with deeply impressive to Srilankan Buddhist faith & respect to Buddhism ..." Love You Srilankan ...

  • @thilakkumara2819
    @thilakkumara2819 3 ปีที่แล้ว +41

    මේක බලද්දින් ඇඩුනා ඇස්වලට කදුලු අවා හේතුව දන්නේ නෑ.....සාදු සාදු සාදු....!!!

  • @jondra_Ng
    @jondra_Ng 4 ปีที่แล้ว +147

    People of srilanka has veey high respect to buddhist monk. Love from indonesia

    • @sankhawkulathantille
      @sankhawkulathantille  4 ปีที่แล้ว +17

      Thanks! Majority of the country is Buddhist. So it's natural.

    • @jondra_Ng
      @jondra_Ng 4 ปีที่แล้ว +9

      @@sankhawkulathantille .in indonesia . People just give a bow, not kneel.

    • @sankhawkulathantille
      @sankhawkulathantille  4 ปีที่แล้ว +8

      @@jondra_Ng are they Buddhist?

    • @jondra_Ng
      @jondra_Ng 4 ปีที่แล้ว +6

      @@sankhawkulathantille yes

    • @sankhawkulathantille
      @sankhawkulathantille  4 ปีที่แล้ว +8

      @@jondra_Ng different cultures have different forms of showing respect. If they actually follow Buddhism, that is better than bowing.

  • @yashoguptagajbhiye2833
    @yashoguptagajbhiye2833 4 ปีที่แล้ว +41

    I salute to all Shrilankan who are devoted for Budhdhizum.

  • @pooja9569
    @pooja9569 4 ปีที่แล้ว +37

    I never seen this before like this what a beautiful people are treating a Buddhist Monk 🙏🙏🙏🙏🙏🙏

  • @sengchhuon2133
    @sengchhuon2133 3 ปีที่แล้ว +13

    Greetings from CA....respect to Sri Lanka people and the Monk!! That's what a true Buddha supposed to be....with deep respect and love!! All is well and thank you for sharing....love and peace!!

  • @user-fu2bv5ws8c
    @user-fu2bv5ws8c 4 ปีที่แล้ว +79

    I'm from Thailand i love my Buddha.

    • @sankhawkulathantille
      @sankhawkulathantille  4 ปีที่แล้ว +7

      Triple Gem bless you!

    • @swapnilkadam3707
      @swapnilkadam3707 4 ปีที่แล้ว +7

      Namo buddhay jay bhim

    • @l2lifelessons266
      @l2lifelessons266 3 ปีที่แล้ว +1

      @@swapnilkadam3707 bhai namo bodhday ke sath jay bhim mt bolo yr Babasaheb mujhe bhi psnd but namo bodhday ke sath my bolo

  • @user-bc4ou5jo7m
    @user-bc4ou5jo7m 4 ปีที่แล้ว +31

    මෙම.විිඩියෝ.එක.දාපු.කෙනාට.ගොඩක් .පින්.තෙරුවන් සරණයි ..සාදු සාදු සාදු

    • @sankhawkulathantille
      @sankhawkulathantille  4 ปีที่แล้ว +1

      ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @erandaprasd3943
    @erandaprasd3943 4 ปีที่แล้ว +143

    බලපං දුප්පත් මිනිස්සු මගේ පපුව තාම මොකක්ද වෙනව මේ වීඩියෝ එක බලල මේ මිනිස්සුන්ට මේකම ඇති සුගතියෙහි උපදින්නට ...සාදු සාදු සාදු ...

    • @nishan-129
      @nishan-129 3 ปีที่แล้ว +6

      අනේ ඔව් . ඇත්තටම ඇත්ත. මම සුපටිපන්නෝ ගාථාව කිය කියා වන්දනා කළා. අප්ලෝඩ් කරපු අයට පිං අප්‍රමාණ.

    • @dinujayakarunarathna7360
      @dinujayakarunarathna7360 3 ปีที่แล้ว +3

      Sadu sadu බුදු සරණයි

    • @radhakrishnannair6175
      @radhakrishnannair6175 3 ปีที่แล้ว +1

      @@nishan-129 m

    • @radhakrishnannair6175
      @radhakrishnannair6175 3 ปีที่แล้ว

      J

    • @mnera7875
      @mnera7875 3 ปีที่แล้ว +2

      බුදු සරණයි ☸️☸️☸️🙏🙏🙏

  • @isaqueteixeiraobregon
    @isaqueteixeiraobregon 4 ปีที่แล้ว +80

    I love Sri Lanka and your buddhist people, it's a inspiration to my practice. To Sri Lanka, all my prostrations ! ! ! From Brazil, South America.

    • @tsdz2008
      @tsdz2008 4 ปีที่แล้ว +3

      same here from Tibet and NYC.

    • @xuanhoado9128
      @xuanhoado9128 4 ปีที่แล้ว +3

      Isq Shakya What a lovely comment!

    • @butter3772
      @butter3772 4 ปีที่แล้ว +5

      Thank you brother, may Lord Buddhas dhamma find a place in your heart,and in Brazil.

  • @gunarathnayake7840
    @gunarathnayake7840 4 ปีที่แล้ว +22

    දානය පුජාකල සැමදෙනාටම තිලෝගුරැ බුදුපියාණන් වාහාන්සේගේ ධර්මය අවබොධ වේවා 🙏🏻🙏🏻🙏🏻🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼

  • @harisonlappen6777
    @harisonlappen6777 5 ปีที่แล้ว +162

    උන්වහන්සේට දන්දුන් සැමට සෑමකල්හිම බඩේ ගින්දරක් නොම වේවායි පතමි.

    • @sankhawkulathantille
      @sankhawkulathantille  5 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි!

    • @jkvictor3191
      @jkvictor3191 4 ปีที่แล้ว +3

      මේ සාම්ප්‍රදායික සිරිත ආරක්ෂා කරමින් සාසනයේ උන්නතිය සකස් කරන්න ඇපකැප වෙමු
      ඉතාම කාලෝචිත වීඩියෝ වක්

    • @srsingh1653
      @srsingh1653 4 ปีที่แล้ว

      Sankha Maybe a Bhikshu do not object to but we are to be careful.A Bhikshu not an ordinary worldly people but a highly revered one.He has renounced world.Ask this to any good saint like Thero Gnanasar.Where I live is about 150 to 300 kms from Shrawasti,Kapilvastu and Sarnath.Om Namo Siddhartham!

    • @user-du8tr3ow1j
      @user-du8tr3ow1j 4 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @kemamenike479
    @kemamenike479 8 หลายเดือนก่อน +7

    දන් දුන් සැමටත් සුවාමින් වහන්සේට උතුම් නිර්වානාවබෝදය ලැබේවා සාදු සාදු

  • @r.p.tamang9463
    @r.p.tamang9463 3 ปีที่แล้ว +38

    🙏🙏🙏I salute the most kind-hearted people of Sri Lanka for their high respect to buddhist monks!🙏🙏🙏Thank you very much for sharing your inspirational video.❤❤❤

  • @chaturidanushka7961
    @chaturidanushka7961 4 ปีที่แล้ว +15

    උතුම් මහා සඟරුවනට නමස්කාර වේවා!
    ජීවිතයේ කවදාවත් පිණ්ඩපාත දානයක් පූජා කර ගන්න මට අවස්ථාවක් ලැබිලා නෑ.ඒත් මේ පින්වන්ත සැදැහැවතුන් කල උතුම් පින මමත් සතුටු සිතින් අනුමෝදන් වුනෙමි. මෙවැනි පුණ්‍යවන්ත සිදුවීම් අද බහුලව දකින්නට ලැබෙන්නේ නෑ.ස්වාමීන් වහන්සේ ගේ අල්පේච්ඡ ජීවිකාව උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස උපකාර ධර්මයක්ම වේවා.!
    දන් පැන් පූජා කල සැමටත් සතුටු සිතින් අනුමෝදන් වූ අප සියලු දෙනාටමත් මේ පින උතුම් නිර්වාණය අවබෝධය පිණිසම උපකාර ධර්මයක් වේවා!
    සාදු සාදු සාදු!!!

  • @philipjones369
    @philipjones369 4 ปีที่แล้ว +33

    O my goodness how lovely are these people? I felt myself getting to my knees in reaction to those giving alms. How lovely are Gautama Buddha's teachings? Watching this lovely monk walking through such a beautiful place was Meditation for me . Thank you.

    • @sankhawkulathantille
      @sankhawkulathantille  4 ปีที่แล้ว

      You're welcome! His name is 'Yuttadhammo'. You can search his other videos on youtube

  • @Susantha.Nanayakkara
    @Susantha.Nanayakkara 3 ปีที่แล้ว +17

    Ven. Yuthadammo is a Canadian. He served to Sri Lnkan Canadians in Winnipeg Manitoba for years. I met him in 2012. The Monk wanted meditation to practice among Buddhist Winnipegers. But powerful people in Winnipeg wanted more sophisticated theory from him than simple reality found in Buddhisum by meditation. He left Winnipeg and went to Thailand. Now I see he is back to Sri Lanka. I am happy, I drove about 100 km to his meditation program later, another day, I went to clean his new Awasaya in Winnipeg. Once, When the monk was meditating outside, a black bear came down from a tree in front of him.

    • @sankhawkulathantille
      @sankhawkulathantille  3 ปีที่แล้ว +1

      He is back in Canada now. He is teaching online. I attended the class yesterday. You can join if you are interested. facebook.com/groups/1411848665788276

  • @huensang
    @huensang 3 ปีที่แล้ว +13

    I am Buddhist from India, lot of love and respect !

  • @mallailaiwun4895
    @mallailaiwun4895 4 ปีที่แล้ว +72

    I' m myanmar tamil🇧🇫
    very very good video👍
    sadhu sadhu sadhu🙏🙏🙏

    • @abhbo7031
      @abhbo7031 3 ปีที่แล้ว

      You live in India ? I am Myanmar

    • @sankhawkulathantille
      @sankhawkulathantille  3 ปีที่แล้ว

      Welcome to the Channel!

    • @mallailaiwun4895
      @mallailaiwun4895 2 ปีที่แล้ว +1

      @@abhbo7031 I live in myanmar

    • @skipper2594
      @skipper2594 2 ปีที่แล้ว

      @@mallailaiwun4895 tamil is not a religion,are you hindu??

    • @user-es4yq3kt5y
      @user-es4yq3kt5y 2 ปีที่แล้ว

      @@skipper2594 You see the profile pic..God lakshmi. he must be hindu. born in Myanmer. I m tamilnadu india.

  • @manotjanchuen5667
    @manotjanchuen5667 2 ปีที่แล้ว +13

    Life of Buddhists is very calm and easy.Buddhist society is peace very kind to others,I am Buddhist from Thailand I love Srilanka people so much.
    I have a good chance to visit there. Thai people love Buddhist there so much.

  • @hokwan5571
    @hokwan5571 4 ปีที่แล้ว +24

    🙏🙏🙏 I am Buddhist , love from Malaysia Chinese 🙏🙏🙏

  • @kulanayagamrajaculeswara4131
    @kulanayagamrajaculeswara4131 3 ปีที่แล้ว +37

    I am a Tamil. But I wonder the Buddhist people.... How they are respecting their monks.... Congratulations... Very good....

    • @sankhawkulathantille
      @sankhawkulathantille  3 ปีที่แล้ว +6

      Tamil is a language bro. We have Tamil Buddhists too.

    • @skipper2594
      @skipper2594 2 ปีที่แล้ว +2

      I think he is hindu❤️

  • @dilekaashawari9376
    @dilekaashawari9376 6 ปีที่แล้ว +135

    වීඩියෝ එක දාපු කෙනාට ගොඩක් පින් දීර්ග ආයු ලැබේවා ඉවර වෙන කල් බැලුවා🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @sampathkumarathunga2660
    @sampathkumarathunga2660 4 ปีที่แล้ว +21

    හාමුදුරුවෝ අතර සුවමින්වහන්සේ නමක් .ගොඩක් පිං ලැබේවා

  • @deepikaperera2283
    @deepikaperera2283 ปีที่แล้ว +3

    මගේ දැතින් සකසා දුන් දානයක්සේ මමද මේ පිං අනුමෝදන් උනා !!දන්දුන් සැමටත් විඩියෝ කල ඔබටත් මේ ස්වාමින්වහන්සේටත් ඉක්මන් භවයකදිම නිර්මාණය අවබෝධය ලැබේවා තෙරැවන් සරණයි !!

  • @vasantjadhav6741
    @vasantjadhav6741 2 ปีที่แล้ว +24

    I am very much proud of the The Great Shri Lanka and the people of the country.

  • @asmitalandge3967
    @asmitalandge3967 4 ปีที่แล้ว +15

    We are very grateful towards BABASAHEB AMBEDKAR who gives us Bouddha Dhamma at Nagpur in India. 🌷🌷🌷

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n 4 ปีที่แล้ว +92

    සිරි පතුල් වෙහෙසුනා අපි ගැනම සොය සොයා බෙදන්නට දම් පිඩක් අනේ මට බැරි වුණා . පිංවත් ස්වාමින්වහන්සේට දීර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

    • @nagakls1989
      @nagakls1989 2 ปีที่แล้ว +1

      Wow what language?

    • @dhammikapriyanthi4223
      @dhammikapriyanthi4223 2 ปีที่แล้ว +3

      පිණ්ඩපාත යේ වඩින
      ස්වාමීන් වහන්සේ ලා දැන් දකින්නැහැ මේ දුර්ලභ දසූනක් ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි සාදූසාදූ

    • @theworldmountain
      @theworldmountain 2 ปีที่แล้ว +1

      Namo budhaya

    • @mayasirlanka3642
      @mayasirlanka3642 2 ปีที่แล้ว

      බදුහාමුදුරුවො අපිත් දකින්නඅැති බනත් අහන්නඅැති දනුත් දෙන්න අැති ඒකාලෙ කෙලෙස් නසන්නට බැරිව යන්නඅැති ඒ හින්දයි තාමත් සංසාරෙ

  • @chandrikakumarasinghe581
    @chandrikakumarasinghe581 3 ปีที่แล้ว +1

    මමත් පිණ්ඩපාත දානය දීලා තියෙනවා.මම උදයපාන්දර office යනකොට මෙහෙණින් වහන්සේ නමක් පිඩූසිගා වඩිනවා . දවල්ට කන්න ගෙනියන බත් එක මම පූජා කළා. පුදූම සුවයක් සිතට දැනුනා.

  • @idid3310
    @idid3310 4 ปีที่แล้ว +10

    මෙය නැරඹීමට සැලසූ ඔබට ගොඩාක් ස්තුතිය .

  • @rupabandara9958
    @rupabandara9958 4 ปีที่แล้ว +31

    අනේ මටත් මතක් වුනා මමලංකාවෙ ඉද්දි පින්ඩ පාතේ වැඩිය හාමුදුරැවන්ට දන් පිලි ගැන්නු හැටි සාදු සාදු මම දැන් රට දන් දුන් සැමට බුදුසරන ලැවෙවා

  • @nandanasampath3290
    @nandanasampath3290 4 ปีที่แล้ว +130

    මමත් මගේ දදරුවන් 2ත් මහන වේනවා තව මාස 14කින් බුදු දහමට රකගන නිදුක් දදකින්නට මමත් පිඩූසිගා වඩිනවා සඩු සඳු සඩු මගේ අරමුණ එටු වෙවා

    • @mahinsamanuranga8926
      @mahinsamanuranga8926 4 ปีที่แล้ว +4

      ඔබේ අරමුණු ඒ ආකාරයෙන්ම ඉශ්ට වේවා. තෙරුවන් සරණයි

    • @tharindahimesh1109
      @tharindahimesh1109 4 ปีที่แล้ว +5

      ඔබේ අරමුන ඒකාන්තයෙන්ම ඉශ්ට වේවා

    • @aadidevyap660
      @aadidevyap660 4 ปีที่แล้ว

      😲😷

    • @sankhawkulathantille
      @sankhawkulathantille  4 ปีที่แล้ว +2

      Esema wewa! Theruwn Saranayi!

    • @nuwansandeepa2020
      @nuwansandeepa2020 4 ปีที่แล้ว +3

      ඔබ තුමාගේ අරමුන සඵල වෙිවා

  • @complexionapplication8555
    @complexionapplication8555 4 ปีที่แล้ว +56

    How beautiful it is to see him walking with calm and everyone sharing their food!

    • @harshanalakruwan
      @harshanalakruwan 3 ปีที่แล้ว +1

      This is Sri Lanka.

    • @skipper2594
      @skipper2594 2 ปีที่แล้ว +1

      Sri lankan people are very kind and friendly.❤️I think that comes with their theravada buddhist culture

    • @upnrunning4585
      @upnrunning4585 2 ปีที่แล้ว +1

      This is Buddha Dharma.

  • @phuntsok3999
    @phuntsok3999 2 ปีที่แล้ว +16

    Watching this video reminds me of those good days when Buddha Shakyamuni was walking on this earth! Thank you so very much for the video! Love from USA.
    😊🙏🙏🙏🙏🙏🙏😊

  • @hlamongchingmarma2944
    @hlamongchingmarma2944 4 ปีที่แล้ว +25

    I'm from Bangladesh, and I'm Buddhist joy buddha sasonam

  • @gayathrikaushalya5938
    @gayathrikaushalya5938 2 ปีที่แล้ว +9

    සාදූ සාදූ සාදූ 🙏🙏 මහා සගරුවන දැකීමත් මහා වාසනාවක්....
    සමණානංච දස්සනං
    ඒතං මංගල මුත්තමං.🌼🙏

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 4 ปีที่แล้ว +33

    Best ever TH-cam video I have seen

  • @mnabi7311
    @mnabi7311 3 ปีที่แล้ว +13

    Great to see srilankan culture has preserved the teachings of Buddha.

    • @sankhawkulathantille
      @sankhawkulathantille  3 ปีที่แล้ว

      Buddha himself came to Sri Lanka 3 times.
      mahavamsa.org/mahavamsa/original-version/01-visit-thatagatha/

  • @buddhafullmoon10
    @buddhafullmoon10 4 ปีที่แล้ว +47

    "Jay Buddha Shasanam"
    🇧🇩 ♥100%♥✉

  • @aaroshatanha3029
    @aaroshatanha3029 6 ปีที่แล้ว +161

    WHAT A BEAUTIFUL BUDDIHIST PEOPLE IN SRILANKA AND SO KIND AND WONDERFUL VILLAGE

  • @nishan-129
    @nishan-129 3 ปีที่แล้ว +12

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤක්කෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං
    වන්දිතුං පස්සිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධපුත්තං නමාමහං..
    සාදු..සාදු..සාදු

  • @denilotus5538
    @denilotus5538 3 ปีที่แล้ว +28

    The birth of a buddha in the universe is very rare, and the dhama that the Buddha teaches is very valuable and the step of being a shangha in this harmony is not a matter of coincidence that he does not have a great karmic heap🙏🙏🙏❤️❤️❤️

  • @heng218
    @heng218 4 ปีที่แล้ว +59

    Although they seem like poor of money but they had a lot of goodness and beautyful heart.

    • @sankhawkulathantille
      @sankhawkulathantille  4 ปีที่แล้ว +5

      Yes! They value the goodness in monks and want to support them.

    • @rajwarnakulasuriya5935
      @rajwarnakulasuriya5935 4 ปีที่แล้ว +3

      unfortunately your mind is corrupt by the so call modern civilisation to realise the difference between rich and poor

    • @nimalweerasinghe8296
      @nimalweerasinghe8296 3 ปีที่แล้ว +4

      Yes, Buddhist are very generous when offering to monks. Look how organised they are. Expressing great devotion. Keeping food separated with banana leaves or kenda leaves.

    • @mangotrinh2162
      @mangotrinh2162 3 ปีที่แล้ว +1

      Thats the purpose is to give a little then good karma will return 🙏

  • @user-te8ux9xz9n
    @user-te8ux9xz9n 4 ปีที่แล้ว +42

    ගොඩක් පින් උන්වහන්සේට දන්දුන් සියලුම දෙනාටත් ව්ඩියො එක් දාපුකෙනාටත් ගොඩක් පින් මේ විඩියො එක් බල්ලා හිත්සතුටු උනා ඔබට ගොඩක් පින් බුදු සරණයි

  • @puti899
    @puti899 4 ปีที่แล้ว +80

    Whenever I see these kind people, I feel that the world is hopeful🙏

    • @vijayafernando1
      @vijayafernando1 4 ปีที่แล้ว +2

      Richness of heart is what makes a difference. Once the heart dies the man dies

    • @user-kz8vl3uu1n
      @user-kz8vl3uu1n 2 ปีที่แล้ว +1

      สาธุ

    • @praditchaisawat7477
      @praditchaisawat7477 2 ปีที่แล้ว

      @@vijayafernando1 i like this video and i am buddish from thailand

  • @raymahesta3935
    @raymahesta3935 2 ปีที่แล้ว +11

    It Made me cry to see how wonderful to do merit in this life to the holy one ❤️

  • @denny2457
    @denny2457 4 ปีที่แล้ว +13

    I am buddhist from Indonesia.. Very beautiful video to watch it..

    • @hlamongchingmarma2944
      @hlamongchingmarma2944 4 ปีที่แล้ว +1

      Very glad to know there Buddhist community exist and I'm also from Bangladesh.. And I'm also Buddhist

  • @bahakichakma5270
    @bahakichakma5270 4 ปีที่แล้ว +55

    I'm frm Indian,& I m Buddhist

  • @beligalledhammajoti1700
    @beligalledhammajoti1700 4 ปีที่แล้ว +22

    How nice his way of walking? he can change the world. He will do great things. Wish him good health and longevity! We need this type of peaceful monks to change the world into positive way. May the Dhamma bless you!
    Bhante Beligalle Dhammajoti (Sri Lankan monk)

  • @buddhiniadikari4126
    @buddhiniadikari4126 3 ปีที่แล้ว +3

    අනේ මෙහෙම දන් වේලක් පිලිගන්වන්න තියෙනවනම්
    මේ වගේ දසුන් දැකීමත් පින්බරයි
    ස්තුතියි ඔබට 🙏

  • @dilekaashawari9376
    @dilekaashawari9376 6 ปีที่แล้ว +73

    බුද්ද පුත්ත්‍රයානන් ඇතුලු සියලුම දෙනාට දීර්ග ආයු ලැබේවා තෙරුවන් සරණයි 🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺

  • @sangharshkamble2472
    @sangharshkamble2472 2 ปีที่แล้ว +9

    Very nice-namo Buddhay& good country,village🙂👌👌👍nice natural village 👌👌👌

  • @dilanlakshitha1746
    @dilanlakshitha1746 9 หลายเดือนก่อน +7

    දුන් දේ සුවඳ පවති ලොව හැමදාම 🙏🙏🙏🙏

  • @kimahmad332
    @kimahmad332 3 ปีที่แล้ว +9

    Very kind and loving people. They will be blessed for their good deeds! Great Buddhists walking the Buddha’s path

  • @fergusmoffat8926
    @fergusmoffat8926 4 ปีที่แล้ว +30

    Such a graceful monk he is and such graceful generous villiagers such a blessd country this is

  • @ramip8816
    @ramip8816 5 ปีที่แล้ว +93

    Watching this from Canada and this brings me so much peace!
    The calmness of the venerable monk, the sharadhava of the beautiful people and the morning sounds of mother Lanka.
    Thank you for the beautiful uploaded!
    Theruwan saranai!🙏

    • @sankhawkulathantille
      @sankhawkulathantille  5 ปีที่แล้ว +4

      Glad you liked it! The monk in the video is venerable Yuttadhammo. He has a youtube channel where he uploads sermons almost every week.
      th-cam.com/users/yuttadhammo
      Theruwan Saranai!

    • @ramip8816
      @ramip8816 5 ปีที่แล้ว +3

      Thank you, Sankha!
      I just realized....we do watch those videos.
      Thank you again for the beautiful video.
      Theruwan saranai!🙏

    • @sankhawkulathantille
      @sankhawkulathantille  5 ปีที่แล้ว +4

      @@ramip8816 you are welcome! If you are into meditation, he has a separate platform where you can get one to one meditation guidance.

    • @ashishs4413
      @ashishs4413 4 ปีที่แล้ว +3

      I think we should built the International Buddhist society which work for better human of being and improve their life in different classes like Education, health, techniques and so many others in all over the world.
      Can you ready ?send a massage.

    • @pranomhiranngam7685
      @pranomhiranngam7685 4 ปีที่แล้ว +1

      @@ashishs4413 y
      Hug UK uuuuuuuuuuu uuuuu
      Uuuuuuuuuuuuuuuu
      U I'm I'm u KY I'm uuuuuuuuuuu uuuuuuuuuuuuuuuuuu

  • @lawrencenguyen4700
    @lawrencenguyen4700 2 ปีที่แล้ว +5

    oh my BUDDHA it's very heart warming i cry ,thank a lot the country and the peoples to do such a beautyful thing

  • @ssspradeep4910
    @ssspradeep4910 4 ปีที่แล้ว +13

    අපෙ සින්හල ජන්තව දානෙය පුජාකරන්නෙ හරිම සද්ධා වෙන් ගොඩාක් පින්

  • @user-fu2bv5ws8c
    @user-fu2bv5ws8c 4 ปีที่แล้ว +27

    I love this country so very peaceful

    • @rajwarnakulasuriya5935
      @rajwarnakulasuriya5935 4 ปีที่แล้ว

      not for long the bloody Americans are coming soon, and that will be the end of 2600 years of civilisation

  • @prajiiv949
    @prajiiv949 4 ปีที่แล้ว +43

    The home land of Bhuddisam India , love from India 🙏🙏🙏

  • @Tg-qi5ti
    @Tg-qi5ti 4 ปีที่แล้ว +12

    Love u so much buddhist 🌹🌹🙏🌹🙏🌹🙏🌹♥️♥️♥️♥️♥️ my life buddhist i m froom country nepal 🇳🇵🇳🇵🇳🇵🇳🇵👈👈👈

  • @aleksandarmistopoljac464
    @aleksandarmistopoljac464 3 ปีที่แล้ว +14

    Very peaceful,love from serbia

  • @sadalikumrari1726
    @sadalikumrari1726 4 ปีที่แล้ว +29

    වඩිනවිට,බුදුපියා,⁣
    නෙත්කැලුම්,බිමයොමා
    බෙදන්නට,දන්පිඩක්
    අනේ,මට,බැරිඋනා
    මෙම,විඩියො,දාපු,අයට,බොහොමපින්,ඉවරවෙනකල්ම,බැලුව,හිතට,සැනසිමක්ලැබුන,මමකුවෙට්

  • @guaduaangustifolia1202
    @guaduaangustifolia1202 4 ปีที่แล้ว +51

    เดินลอยตามพระพุทธองค์ ชั่งสง่างาม ตามอริยะบท ตามคันลอง ที่ส่องไปไกลทั่วแคว้น ชนบท ความสงบสุข ตามธรรมชาติ แต่สว่างไปด้วยแสงแห่งธรรม ขอให้แสงนี้เจิดจ้าชั่วนิรันดร์กาล แสงแห่งความสงบ และร่มเย็น เป็นสุขเอย สาธุ

    • @user-dk7gu9rz4r
      @user-dk7gu9rz4r 4 ปีที่แล้ว +2

      ผมดูแล้วดูอีกประทับที่สุดท่านดูสงบร่มเย็นมีสติตลอดเวลาญาติโยมก็มีความ
      ศรัทธาในการใส่บาตรมากบ้างคนไม่ได้ใส่บาตรได้ไหว้ก็ดีใจแล้วบ้างคนก็ดูยากจน
      แต่ก็มีความศรัทธาภูมิใจที่สุดที่ได้ดูคลิปนี้🙏🙏🙏

    • @buasawan
      @buasawan 4 ปีที่แล้ว +1

      @@user-dk7gu9rz4r ประเทศไหนอ่ะศรีลังกาเหรอ

    • @user-dk7gu9rz4r
      @user-dk7gu9rz4r 4 ปีที่แล้ว +1

      ประเทศศรีลังกาพระฝรัง🙏🙏🙏

    • @buasawan
      @buasawan 4 ปีที่แล้ว +2

      @@user-dk7gu9rz4r สาธุ

    • @skipper2594
      @skipper2594 2 ปีที่แล้ว

      What is this language ,brother???

  • @mapriti
    @mapriti 3 ปีที่แล้ว +13

    Just beautiful in all...the people, the monk, the nature 💚🙏

  • @narengaming9078
    @narengaming9078 2 ปีที่แล้ว +14

    I AM BUDHIST
    RESPECT FROME BANGLADESH SADU SADU SADU

  • @HanhNguyen-ei4lz
    @HanhNguyen-ei4lz 4 ปีที่แล้ว +13

    Deeply in my heart I love this video so peaceful the way he walk birds singing early morning forest reminds me of my home town 40 years ago wishing you healthy and peaceful 🙏

  • @jimmyjimmy5418
    @jimmyjimmy5418 4 ปีที่แล้ว +34

    Ultimate truth Buddhahood, huge respect to fellow Sanga and ofcourse the people how highly respected with the food with lots of love Thanyou.

  • @ravisundaram6132
    @ravisundaram6132 4 ปีที่แล้ว +10

    කුමන රටකින් පැමිණියත් අවසන එකම ශාඛය පුත්‍ර බවට පැමිණෙන. එය ගෞතම බුදු සසුනෙ අසිරිමත් කරුණකි. මමද ඉතා සතුටින් මේ පින් අනුමෝදන් වෙමි. සාධු..සාධු..සාධු
    Reply 46

  • @satyendrasingh-ub8sw
    @satyendrasingh-ub8sw 3 ปีที่แล้ว +48

    I am from Magadh janapada where Buddha got enlightenment in Gaya we Bihari believe decedent of Buddha but irony is that we don't follow Buddhism but we have buddhist teachings principles in our culture we are Hindu with Buddhist teachings

    • @sankhawkulathantille
      @sankhawkulathantille  3 ปีที่แล้ว

      Welcome to the channel, Satyendra! Maybe you can start a Buddhist revival in your home town.

    • @hemadear2509
      @hemadear2509 3 ปีที่แล้ว +1

      There’s a similarity between Hinduism and Buddhism. We believe in rebirth. That’s just one. I’m grateful for these videos. It proves that, if you are a genuine person, you cannot walk pass a Holy monk. These people are rich in their nature. Money cannot buy this kind of nature. It’s normal for these Buddhists. May you all be Blessed. See how patient the monk is. They took a long time to serve his meal, yet he stood patiently.

    • @sankhawkulathantille
      @sankhawkulathantille  3 ปีที่แล้ว +2

      @@hemadear2509 Hinduism teaches about a soul going from life to life. Buddhism does not. In Buddhism, it's causes resulting in an effect instead of something going from this moment to the next.

    • @user-ej1fm7pi7y
      @user-ej1fm7pi7y 3 ปีที่แล้ว

      buddhism came out of the sanatan dharm that is Hinduism and these indic religion must receive same importance as abrahamic religion, i am frm india..

    • @sankhawkulathantille
      @sankhawkulathantille  3 ปีที่แล้ว +5

      @@user-ej1fm7pi7y no it didn't come from Hinduism. It came from the Buddha. Buddha rejected the core teachings of Hinduism. But Hindus worship the Buddha as an avatar of one of the Hindu deities, which is wrong according to Buddhism.

  • @ranishrani4297
    @ranishrani4297 4 ปีที่แล้ว +31

    දුන්නොත් දානේ ලැබේ යි නිදානේ ඔබ සැමට පින්

  • @eliasalexander6574
    @eliasalexander6574 4 ปีที่แล้ว +260

    Hello! I love this Video and his peace! I do like Bhikkhu Yuttadhammo as well, watching his Dhammatalks! Iam a "Buddhist" from Germany and iam so heartwarming fullfilled to see, that there is a real Theravadatradition alive. Most of the Monks, i see in the Videos, are from the West. Greetings from Germany , Elias

    • @sankhawkulathantille
      @sankhawkulathantille  4 ปีที่แล้ว +8

      May the noble Triple Gem bless you!

    • @sankhawkulathantille
      @sankhawkulathantille  4 ปีที่แล้ว +20

      @@samasama2559 Most of the Western monks ordain when they are adults. So by the time they become monks, they are pretty familiar with the internet and technology. That's why you mostly see Western monks on the internet. Also the Western monks are usually fluent in English unlike most Eastern monks. That helps them to spread the Dhamma internationally to a broader audience. So if westerners come to Asia and learn the Dhamma from proper teachers, they can do a great service to the Sasana.

    • @thinirasandeepa4966
      @thinirasandeepa4966 4 ปีที่แล้ว +2

      ❤❤❤❤❤❤❤❤❤❤⚘⚘⚘💐

    • @anushayapage5062
      @anushayapage5062 4 ปีที่แล้ว +4

      Sadu sadu sadu 🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹

    • @sarohathaqs7812
      @sarohathaqs7812 4 ปีที่แล้ว +1

      Sabbhe sattha bavanthu sukitatha

  • @Soso-pi7js
    @Soso-pi7js ปีที่แล้ว +7

    The citizens of Sri Lanka are very kind.❣️🙏🙏🙏

  • @juwelentertainment9615
    @juwelentertainment9615 4 ปีที่แล้ว +16

    Sadhu Sadhu Sadhu 🙏🙏🙏 I Love Srilanka❤❤❤ and Also They're respect to Buddhist monks Really Outstanding. I am also Buddhist From Chittagong Hill Tracks(CHT) it’s located South East of Bangladesh. Our Hill Tracks areas maximum people Buddhist.Thanks for Uploaded this type Video.

  • @mnalaka5068
    @mnalaka5068 5 ปีที่แล้ว +68

    True Sri Lankan culture before 1500 yrs ago follow by western monk, I live in same distric other side, here we are so busy with changing western life style while westerners come here for true Sri Lankan life style..

    • @sankhawkulathantille
      @sankhawkulathantille  4 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි!

    • @ashanina7486
      @ashanina7486 4 ปีที่แล้ว

      Harryma apourru

    • @rajwarnakulasuriya5935
      @rajwarnakulasuriya5935 4 ปีที่แล้ว

      2500 years from the time Buddha Dharma officially became the living system in Sri Lanka

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 4 ปีที่แล้ว +1

      M Nalaka Buddhism doesn’t define people as eastern or western. Buddha teaching is universal.

    • @SudershanaGedam
      @SudershanaGedam 3 ปีที่แล้ว

      Nice, sadhu sadhu sadhu

  • @aungchachingchak6662
    @aungchachingchak6662 4 ปีที่แล้ว +28

    Sadhu, Sadhu, Sadhu Long live Buddhist culture in the world ! From Bangladesh Chak indigenous people group.

    • @sankhawkulathantille
      @sankhawkulathantille  4 ปีที่แล้ว +2

      Triple Gem bless you!

    • @ferozkanti5485
      @ferozkanti5485 4 ปีที่แล้ว

      l.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.youtube.com%2Fc%2FBuddhismVideoSongs%3Ffbclid%3DIwAR0b7Uk83cmxauyBbfU4qbkSXQm48_VInRVnSl19MIzS51mQP7NNOUs0qKE&h=AT27NVP40IP52WuwTQSxQaubJcjd4jcJ3gdsnRHqK7VGpaw5Lkyaxhwwimis3Xzlx-XTd0EFrOayhvrW8CnoXJJ_qu37crZXse-4YNIAb-FuHSTGXy6OEG66reBXuiQBuuOD

  • @kiratakriss
    @kiratakriss 4 ปีที่แล้ว +20

    I love to see when Myanmar and Srilankan pay respect (in Thai we call "wai") to the monk or budha, they act very very sincere and appriciate in Budhist.

    • @sankhawkulathantille
      @sankhawkulathantille  4 ปีที่แล้ว +1

      We love to see how our Thai brothers and sisters pay respect to the Buddha and monks too.

  • @didierlason6453
    @didierlason6453 3 ปีที่แล้ว +14

    May we all be free from suffering, and may we all fulfill our deepest wish: to be forever happy. May the Holy Buddha live through the holy Theravada monks of Sri Lanka. This video is beyond beautiful. Sadhu, Sadhu, Sadhu!

  • @user-vq1us2pk8s
    @user-vq1us2pk8s 4 ปีที่แล้ว +32

    สาธุ สาธุ สาธุ ครับ ท่านนิ่งสงบเป็นพุทธบุตรอย่างแท้จริงครับ

  • @bharatlonkar8264
    @bharatlonkar8264 4 ปีที่แล้ว +4

    Very best Buddhist culture in world's.namo buddhay.

  • @jeannettestuckelschwaiger5071
    @jeannettestuckelschwaiger5071 2 ปีที่แล้ว +6

    With so much care and respect they offer little food they have. Poor people are generous and genuine.

  • @abrahamlincoln3000
    @abrahamlincoln3000 2 ปีที่แล้ว +7

    Very​ believable​ love​ sri​ lanka​ from​ Thai​ we are​ buddhist​.... 🙏🙏🙏🙏🇹🇭🇱🇰

    • @sankhawkulathantille
      @sankhawkulathantille  2 ปีที่แล้ว

      Welcome bro! Love Thailand too!

    • @chengheng8772
      @chengheng8772 2 ปีที่แล้ว

      ហដកហហតឹុកង្ើុថដសក៦២ឹថោោ្សង្េ

  • @tranhuuchivingovinhquang2283
    @tranhuuchivingovinhquang2283 4 ปีที่แล้ว +27

    I'm buhhdist from Việt Nam. Very good pindahapate

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +13

    අපේ ස්වාමීන් වහන්සේට නිවන් සැනසිම උදාකර ගැනිමට හැකිවෙිවා, බුදුසරණයි , පුගොඩ කිටිටුව ගමක් නේද මෙි, හරි ලස්සනයි , දන් දුන් සියළුම දෙනාට වැඩි වැඩියෙන් ලැබෙිවා , බුදුසරණයි

  • @user-iz4gx7pg8q
    @user-iz4gx7pg8q 4 ปีที่แล้ว +16

    I​ am​ Mr.Chatchai Chailom from Thailand.​ I​ am​so proud to be bhuddish.​Your camera is​not​ problem.​ It is​clear.

    • @sankhawkulathantille
      @sankhawkulathantille  4 ปีที่แล้ว

      Thanks! May the Triple Gem bless you!

    • @xuanhoado9128
      @xuanhoado9128 4 ปีที่แล้ว +1

      @@sankhawkulathantille Triple Gem? What does it mean?

    • @sankhawkulathantille
      @sankhawkulathantille  4 ปีที่แล้ว +1

      @@xuanhoado9128 Triple Gem means the Buddha, the Dhamma and the Sangha

    • @vijayafernando1
      @vijayafernando1 4 ปีที่แล้ว

      @@sankhawkulathantille I was not sure about the Sangha. But is it their work in preserving the words of the Buddah that makes them important?

    • @sankhawkulathantille
      @sankhawkulathantille  4 ปีที่แล้ว

      @@vijayafernando1 Their main objective is reaching the cessation of suffering. To do that they learn the teaching and practice it. Apart from that, they teach to future generations so that the Dhamma will be preserved.