තේරවිලි කවි | Theravili Kavi | මෙච්චර කවි ලංකාවේ - 08 | Mahinda Prasad Masimbula

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Mahinda Prasad Masimbula: mahinda...
    Santhawa Books: www. san...
    තේරවිලි කවි
    ජන ජීවිතයේ භාෂා භාවිතය තුළ කැපී පෙනෙන ඉතා විශිෂ්ට අවස්ථාවක් ලෙස තේරවිලි කවි සහිත්‍යය හඳුන්වා දිය හැක. කවිය විනෝදය උදෙසා ද ඉන් ඔබ්බට සහයෝගය, දැනුම, බුද්ධිය වර්ධනය ආදිය උදෙසා ද භාවිත වූ මෙම සුවිශේෂී අවස්ථාව මේ වන විට ක්ෂය වෙමින් පැවතීම අපි අනුමත නොකරන්නෙමු.
    සාමාන්‍ය තේරවිලි | තුං තේරවිලි | තේරවිලි කවි ආදී වශයෙන් ගැනෙන මේ තේරවිලි අතර තේරවිලි කවි විශේෂිත ය. ජන කවි තුල | ජන ක්‍රීඩා කවි තුල | තහංචි කවි | ටීකා කවි සී පද මෙන්ම ප්‍රකට අන්දරේගේ කවි අතර ද තේරවිලි කවි හමුවෙයි. මෙයින්ද පද පෙරළි සහ තුං තේරවිලි වල අපූරු නිර්මාණාත්මක අගයක් ගනියි. බසෙහි ස්වර පෙරළා සොයන අර්ථ ආදිය තුළින් සිදුවන නිර්මාණාත්මක ක්‍රියාකාරකම මිනිස් ජීවිතයට ඉතා වැදගත් යැයි සිතිය හැක.
    මේවාට නිෂ්චිත අවස්ථාවක් | කාල වේලාවක් නොතිබුණු අතර විවේකී අවස්ථාවල එම විවේකය ගෙවා දැමූ අර්ථවත් විධි අතර තේරවිලි පැවසීම සහ තේරීම ප්‍රමුඛාංගයක් ව පැවතියේය. මේවා පිළිබඳ දත් ඉතා වටිනා විදග්ධ, පරිනත පැරණි පරම්පරාවක නිමාව මේ වන විට සනිටුහන්ව ඇති අතර මේවා මියෙන්නට නොදී රැක බලා ගැනීම අප සන්ථව කවි TV හි වගකීමක් සේ සලකන්නෙමු.

ความคิดเห็น • 52

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 3 ปีที่แล้ว +7

    ඔබතුමාගේ මෙම වැඩසටහන් අපි දරුවන්ගේ අධ්‍යාපනික වැඩසටහන් සදහා ද යොදාගන්නා නිසා ඒ ගැනත් සලකන්නේ නම් මැනවි. ජය ම වේවා..!

  • @chamindabandara9795
    @chamindabandara9795 3 ปีที่แล้ว +13

    දුක්බර වුනා හිත, කවි මග හැරුණු සොවින්
    දුකදුරු වුනා විඳ කවි රස නුඹගෙ හඬින්
    කන්කළු වුනා රස කවි පද ඇසුණු සැනින්
    ගැබ්බර වුනා හද කවියට බැදුණු පෙමින්

  • @gimsaramaduranga295
    @gimsaramaduranga295 3 ปีที่แล้ว +10

    යකඩ නැතුව උල් කටු සැදුවේ කවුද
    යකඩ නැතුව දෑකැති තැනුවේ කවුද
    යකඩ නැතුව හිරමන සැදුවේ කවුද
    පොතක් නැතුව නැකතක් කීවේ කවුද
    යකඩ නැතුව උල් කටු සැදුවේ කුකුළා
    යකඩ නැතුව දෑකැති තැනුවේ කුකුළා
    යකඩ නැතුව හිරමන සැදුවේ කුකුළා
    පොතක් නැතුව නැකතක් කීවේ කුකුළා

  • @biyanwiladareeju4827
    @biyanwiladareeju4827 6 หลายเดือนก่อน

    ඉතාම වටිනා video එකකි...... 🙏🙏🙏

  • @kaveeshaweebedda3167
    @kaveeshaweebedda3167 3 ปีที่แล้ว +4

    තේරවිලි උනත් තැනෙකදි "අපොය්යාවත්" මතක් වුනා ❤

  • @samanmalirenuka8151
    @samanmalirenuka8151 3 ปีที่แล้ว +2

    I really like your explanation method .It is very interesting.Thank you so much.

  • @dinithibhagya7204
    @dinithibhagya7204 3 ปีที่แล้ว +1

    Sirge wedadatahan hema ekakma kihipa warayakma balanawa.kotharam beluwath EPA wenne neeee .. Good luck sir ❤️❤️❤️ . programme ek maruu.

  • @samanperera1053
    @samanperera1053 ปีที่แล้ว

    If you can do this without background music it will be more meaningful.
    Then only we can enjoy poetry.
    Please think of this
    I'm a big fan of yours.
    Thanks

  • @aadhibotheju..2751
    @aadhibotheju..2751 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️ බලන ගමන්..❤️❤️❤️

  • @imashiravihansani9669
    @imashiravihansani9669 2 ปีที่แล้ว

    දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්තා sir... 😊👍🏻

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 ปีที่แล้ว

    🌹🌹🌹🙏🙏🙏

  • @manelvithanage4244
    @manelvithanage4244 ปีที่แล้ว

    👍

  • @chamilaekanayake3927
    @chamilaekanayake3927 3 ปีที่แล้ว

    හරිම රසයි.

  • @ranjanucr8211
    @ranjanucr8211 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා

  • @buddhikapradeep5847
    @buddhikapradeep5847 3 ปีที่แล้ว +1

    ජයවේවා නියමයි

  • @hirushaubhayarathna7005
    @hirushaubhayarathna7005 3 ปีที่แล้ว +1

    රහයි මරු♥️✍️

  • @tharakapiumal2017
    @tharakapiumal2017 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @nishanthajayasinghe5281
    @nishanthajayasinghe5281 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️😍😍😍😍😘😘😘😘

  • @anurasenakumara3435
    @anurasenakumara3435 3 ปีที่แล้ว

    Superb CONGRATULATIONS

  • @sandiyakumari1558
    @sandiyakumari1558 3 ปีที่แล้ว

    Niyamai

  • @kumaripuspha7410
    @kumaripuspha7410 3 ปีที่แล้ว

    Eththatama harima rasai

  • @chamindabandara9795
    @chamindabandara9795 3 ปีที่แล้ว

    බලන්න හදන්නේ .........💜️💜️❤️❤️❤️

  • @chathuthenuwara8373
    @chathuthenuwara8373 3 ปีที่แล้ว

    👍👍👍

  • @rusithweerakoon6529
    @rusithweerakoon6529 3 ปีที่แล้ว

    😍😍

  • @ranjitharunasiri8550
    @ranjitharunasiri8550 ปีที่แล้ว

    Suppq

  • @nipunkavishka627
    @nipunkavishka627 3 ปีที่แล้ว

    sir ekale kavi dannako

  • @dimuthupradeepjayasinghe3477
    @dimuthupradeepjayasinghe3477 3 ปีที่แล้ว

    💟💟💟💟❤👌👍💪💘

  • @vindyamadhubhashini5405
    @vindyamadhubhashini5405 3 ปีที่แล้ว

    නුහුරු පර්වතයේ හොස්ස පුලුස්සනවා teruma kiynnko

    • @sisirasenanayake3737
      @sisirasenanayake3737 2 ปีที่แล้ว

      නුහුරු නම්.වම්
      පර්වතේ නම් .ගල
      හොස්ස නම්. තොල
      පුළුස්ස පුළුස්සා නම්. දදා
      වම්.ගල.තොල.දදා.
      තොංගල .වළඳ වළඳා.
      තොංගල නම් කොණ.
      වළඳ වළඳානම් කකා.
      කොණ කකා.
      කණකොකා.

  • @Jayawardana521
    @Jayawardana521 3 ปีที่แล้ว

    තාම විනෝද සවාරියේ නේද

    • @mahindaprasad602
      @mahindaprasad602 3 ปีที่แล้ว

      😍😍😍

    • @egabriel2094
      @egabriel2094 ปีที่แล้ว

      Desi dodam rakka
      Ran tambili vilkka
      Pasuwa wattaka
      Walaka Ellie tibenu dakka

  • @hansaniekanayake319
    @hansaniekanayake319 3 ปีที่แล้ว

    👍