New Zealand caregiver ගැන දැවෙන ප්‍රශ්න. New Zealand caregiver sinhala vlog.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 97

  • @bsjrathnayakebsj4014
    @bsjrathnayakebsj4014 10 หลายเดือนก่อน +1

    නියමයි bro..දිගටම යමු..📶

  • @janakapriyantha7754
    @janakapriyantha7754 ปีที่แล้ว +1

    Thanks.. dr.. ඔයාට තවත් සක්තිය ලේබෙන්නේ කියලා ප්‍රර්ථනා කරනවා..

  • @dulshivimalarathne.7765
    @dulshivimalarathne.7765 ปีที่แล้ว +5

    Sir...nvq cetifcte valid නැහැ කියලා ඔබ කිව්වා.එහෙම nam visit visa ඇවිත් වෙනත් රැකියා සඳහා apply කරන්න අවස්ථාව තියෙනවා ද?

  • @LasantheSenarathne
    @LasantheSenarathne หลายเดือนก่อน

    Ielts ගැන කියන්න

  • @gayanirathnasinghe2750
    @gayanirathnasinghe2750 ปีที่แล้ว +2

    Thank you so much for sharing details

  • @SamadiHettiarahci
    @SamadiHettiarahci 5 หลายเดือนก่อน

    අයියෝ, Dear එතකොට අපි කොහොමද caregiver එන්නේ?
    No expeiriences, no Digrees

  • @buddhimmi
    @buddhimmi ปีที่แล้ว +1

    Thank you for your effort.

  • @dilhaniarangalla2184
    @dilhaniarangalla2184 5 หลายเดือนก่อน

    මල්ලී නිව්සීලන්ඩ් වල care giver certificate course කරන්න එන්න පුලුවන්ද,

  • @kensconstruction4578
    @kensconstruction4578 ปีที่แล้ว

    Thank very useful video brother.

  • @rashadisithuruwani8032
    @rashadisithuruwani8032 5 หลายเดือนก่อน

    මල් ලි ව්සිට්ඇවිල්ලා මෙකියන රැකියා වක් කරන්න නිදාගන්න බැරිද මං ඊශ්‍රායලයේ වැඩකරලාතියනවා.

  • @Bobby-e6j
    @Bobby-e6j 6 หลายเดือนก่อน

    Malli I'm reading to face caregiver interviews in Newzeland, please kindly tell me what kind of questions are they mostly asking?

  • @kaveee999
    @kaveee999 4 หลายเดือนก่อน

    Thank you ayya❤

  • @prasadimadubashini5905
    @prasadimadubashini5905 11 หลายเดือนก่อน

    Nurse kenek care giver widiyata newzealand ena pathway eka gana video ekak krannaki

    • @PramilaAmaraweera
      @PramilaAmaraweera 8 หลายเดือนก่อน

      Ow pls e gana apita kiyala denna

  • @KM-oo8gy
    @KM-oo8gy 8 หลายเดือนก่อน

    Caregiver sponsership ekkata awama after 2years PR pathway ekak tiynawada?

  • @chamendikafernandofernando4330
    @chamendikafernandofernando4330 10 หลายเดือนก่อน

    මන් ඉන්නේ මෝල්ටා වල මන් ඊශ්‍රායෙල් වල වැඩ කලා මට ආවෝ ජොබ් එක්කක් හොයා ගන්න පුළුවන් weidàති?

  • @ALLThings-wo9jf
    @ALLThings-wo9jf 10 หลายเดือนก่อน

    aiye enna kramayak kiyanna

  • @lochanadinesh3614
    @lochanadinesh3614 10 หลายเดือนก่อน

    Aiye elder care level 4 tiyenwa 8 year experience tiyenwa hospital health assistant ...enna barida apita..level 4 eka nz qulify assetment eka krnna barida..etakota apply krnna puluwanda

  • @mumtazshahani8007
    @mumtazshahani8007 27 วันที่ผ่านมา

    Man cyprus awilla dan maasa 8 wenawa..awe domestic visa ekata.eth karanne care giving.man lankawe nursing course ekak karala thiyenawa.thawa PP ekaka doctor knk langa aurudu 6k weda karala thiyenawa.mata puluwanda apply karanna?

  • @priyadarshanidamayanthi-ij7np
    @priyadarshanidamayanthi-ij7np ปีที่แล้ว +1

    Aiye caregiverslata ona qualification tyana video eka tag karana puluwanda..mt eka hoya ganna bee

  • @prabathsaranga9629
    @prabathsaranga9629 ปีที่แล้ว

    Very good explanation.is there a age limit for care workers

  • @kamalsirimadhusankha7802
    @kamalsirimadhusankha7802 ปีที่แล้ว +1

    අයියෙ caregiver කෙනෙක් විදියට එන්න ielts ඕනද. නැත්නම් pr එකටද ඕනා.. කියක් ඕනද.. please help

    • @kgshn2413
      @kgshn2413 11 หลายเดือนก่อน

      Ielts ona ne

  • @parakumbandaraekanayake738
    @parakumbandaraekanayake738 ปีที่แล้ว +2

    වීඩියෝ එකට මගේ විස්තරෙත් ඇතුලත් කරපු එකට ගොඩක් ස්තූතියි ලහිරු 😊

    • @NewZealandSriLankanTraveller
      @NewZealandSriLankanTraveller  ปีที่แล้ว +1

      ඊශ්‍රායලය ගැන විස්තර කිව්වට ගොඩක් ස්තූතී. ඊශ්‍රායලයේ experience ගැන ගොඩක් අය අහල තිබ්බ. ඒක නිසා මේක කරන්න හිතුවෙ.

    • @parakumbandaraekanayake738
      @parakumbandaraekanayake738 ปีที่แล้ว

      ​@@NewZealandSriLankanTravellerඕනෙ දෙයක් අහන්න දන්න සියලු දේ කියන්නම් 👍

    • @moonrathnamalala6554
      @moonrathnamalala6554 ปีที่แล้ว

      මමත් ඊශ්‍රායල් යන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා නම් මටත් කියන්න😊

    • @dilhaninisansala2779
      @dilhaninisansala2779 ปีที่แล้ว

      Mage husband ta english medium degree ekak thiyenwa eyata ielts karagena caregiver course ekak karala enna beriweida

    • @annelopez8042
      @annelopez8042 ปีที่แล้ว

      ​@@NewZealandSriLankanTravellerඔබගේ වීඩියෝය් ඉතාමත් වැදගත් . ඊශ්‍රායලයෙ හැම caregiver කෙනෙක්ගෙම රැකියා ස්වභාවය එක වගෙ නැ. ඒක depend වෙන්නෙ අපි තෝරා ගන්න employers situation එක මත . Private homes, elder care homes , living out විවිධාකාර ක්‍රම වේද යටතේ රැකියා කරනවා. මම වසර 10ක් ඊශ්‍රායලයෙ සේවය කරනවා. ඉතාමත් අමාරු අත්දැකීම් ලබලා තියෙනවා . Alzheimer, parkinson, dimensia, disable හැම අංශයකම සේවය කරලා තියෙනවා . ඉන් පසුව cancer රෝගීන් රැකබලා ගන්නෙ .(handicap) මට උපරිම නිදහස තියෙනවා .මම දවසේ වැඩිපුර part time jobs කරනවා. Employer elders club යනවා . Games play කරන්න . ඒ වගේ ගොඩක් freedom එකෙ job කරන අය ඉන්නවා. අසාධ්‍ය තත්වයේ රෝගීන් බලාගන්න අයට තමයි දවසම හිරවෙලා ඉන්න වෙන්නෙ. නමුත් අපිට රැකියාවේ අපහසුතාවයක් තිබේ නම් ඒ සදහා රෝගියාගේ පවුලේ අය සමග සාකච්ඡා කරන්න පුළුවන් .තව ඉන්නවා එක රෝගියාට caregiver දෙන්නෙක් ඉන්න තැන්. Luxury elder care homes මෙහෙත් තියෙනවා .අපේ අයත් වැඩ කරනවා. මෙහෙ ලෙඩ්ඩු හිරකරලා නෑ ගෙවල් ඇතුළෙ . ඔවුන්ගේ රෝග ස්වභාවය එයට බලපාන්නේ . එයාලට elders club, tournaments තියෙනවා . අපිත් යනවා එයාලා එක්ක. මගේ previous employer එක්ක මම usa visit කරලත් ආවා. හැමදේම depend වෙන්නෙ තමන් තෝරා ගන්න රෝගියාගේ ස්වභාවය අනුව. Rich family එකක කෙනෙක් රැකබලා ගන්න ලැබුනොත් ගොඩක් benefits ලැබෙනවා . ඉදිරි වසරේ නවසීලන්තයට හෝ ඕස්ට්‍රේලියාවට යන්න සූදානමින් ඉන්නෙ . ඊශ්‍රායලයෙ මුදල් ඉතුරු කරන්න පුළුවන් වුණාට අපිට ස්තිර පදිංචිය ලැබෙන්නේ නෑ.
      ඔබගේ videos තුලින් ගොඩක් දැනුවත් වුණා .🙏

  • @udeshipolgampola852
    @udeshipolgampola852 11 หลายเดือนก่อน

    OET valid nathida. Government nursing karana kenekta enna puluwanda

  • @susanthamanaram6570
    @susanthamanaram6570 ปีที่แล้ว

    06 million wage ganak gewala caregiver kenek widiyata new zealand awata padu nedda aiye.api kochchara try karath direct apply karana ewa reject wenawa.agent kenek margen hari enna hadanne ehe awith e nayath gewagena passe settle wenna puluwan kiyala hithan

  • @sandamaliherath5173
    @sandamaliherath5173 ปีที่แล้ว

    Very clear explain

  • @MangalaNuwan
    @MangalaNuwan ปีที่แล้ว

    Mekata apply karannath slnc registration onada?slmc registraton madida?

  • @arunahennayake5269
    @arunahennayake5269 ปีที่แล้ว

    aiye driving job ekakata enawanam kohomada enna oni.please

  • @RohiniKarunarathne-l3h
    @RohiniKarunarathne-l3h 9 หลายเดือนก่อน +1

    Aiye kohomada apply karanne?

  • @RuwaniDeepasika-dw4yf
    @RuwaniDeepasika-dw4yf 10 หลายเดือนก่อน

    New Zealand caregiver enakota dependsla e ekkama ekka yanna beri da?

  • @top10flixclip
    @top10flixclip 11 หลายเดือนก่อน +1

    Peradeniya university eke physiotherapy degree eka direct accept kranwda level 4 walata? Nettam eka access kra ganna onida care side eke Jobs walata?

  • @samanthaekanayake3611
    @samanthaekanayake3611 6 หลายเดือนก่อน

    Good

  • @shiharafdo5873
    @shiharafdo5873 8 หลายเดือนก่อน

    Please help me ,
    my husbund got an offer letter from SIT , but lots of them are saying there less in job oppertunities .
    My husband is in IT field and i'm followed caregiver cause L3 and L4,
    Is to hard to survive in there because we have 2 kids 5 and 10 years,
    Please support me to get an idea about invercargill,,,
    Thank you!

  • @tharangagomez1187
    @tharangagomez1187 ปีที่แล้ว

    Hello
    Iam working in Singapore at the moment ,can i come to New Zealand from Singapor.? It's in possible, can i have some information?

  • @reshanthiwickramasinghe3988
    @reshanthiwickramasinghe3988 ปีที่แล้ว +20

    ඔයාට බැරිද එහෙම agency එකක් පටන් ගෙන ලංකාවේ මිනිස්සු අද ඉන්න අසරණ තත්වයෙන් ගොඩ ගන්න උදව් කරන්න 😢😢

  • @ruwanbandara1796
    @ruwanbandara1796 ปีที่แล้ว

    thank you brother

  • @manojbalasooriya8465
    @manojbalasooriya8465 ปีที่แล้ว

    Nvq 3 ekata family ekat ekkama enna berida brother

  • @pryadarshaniperera9403
    @pryadarshaniperera9403 ปีที่แล้ว

    Malli man awurudu 4k israel
    English ok koho enne...

  • @Sithufreelife-ox7jw
    @Sithufreelife-ox7jw ปีที่แล้ว +1

    care giver Sponsorship dena company link share karanna berida? Seek eke 1000kata withara apply kara😢😢😢 11 years nursing experience thiayanawa.

    • @NewZealandSriLankanTraveller
      @NewZealandSriLankanTraveller  ปีที่แล้ว

      Caregiver sponsorship gana mata confirm karanna amarui. But famous resthome and other caregiver companies tikak mama mention karannam. Mewage corporate website walata gihin vacancies tiyanawa nam apply karanna.
      Ryman healthcare
      Heritage
      Bupa New Zealand
      Radius care
      Idea services
      Enliven
      Geneva healthcare
      Healthcare new zealand
      Distrct health boards in new zealand

    • @hashinirajapaksha9409
      @hashinirajapaksha9409 ปีที่แล้ว +2

      ​@@NewZealandSriLankanTraveller aiye agent kenek nathiwa thaniwama appy karala job offer ekak hoyaganna tikak amarui neda???

  • @trevincedilruk2005
    @trevincedilruk2005 ปีที่แล้ว

    Aiye nvq karala avilla ohe job eka ganna amarudda

  • @asankachriestoper7171
    @asankachriestoper7171 ปีที่แล้ว +1

    Ielts onimada.nursing degree ayata chance ekak nadda?

    • @kgshn2413
      @kgshn2413 11 หลายเดือนก่อน

      Oooooooo ielts ona ne

  • @prabhasiriwardhana
    @prabhasiriwardhana 11 หลายเดือนก่อน

    caregivers vacancy apply karanna site dannawanm dannako

  • @dilrukshiweerasinghe3543
    @dilrukshiweerasinghe3543 ปีที่แล้ว +1

    Oya danna new zealand caregiver visa karana agency ekak thiyanawada

  • @dilishajayawera7899
    @dilishajayawera7899 ปีที่แล้ว +1

    මට doctor ට personal කතා කතා කරන්න පුළුවන් ද?මට number එක එවන්න පුළුවන් ද??????ලොකු උදව්වක්

    • @NewZealandSriLankanTraveller
      @NewZealandSriLankanTraveller  ปีที่แล้ว

      මුලින්ම කියන්න ඕනෙ මම doctor කෙනෙක් නෙවෙයි. Facebook page එකට message එකක් දාන්න. facebook.com/profile.php?id=100076320371122&mibextid=ZbWKwL

  • @SanduniWasana-zi7gu
    @SanduniWasana-zi7gu ปีที่แล้ว

    Thanks dear

  • @asankachriestoper7171
    @asankachriestoper7171 ปีที่แล้ว

    Is valide pte score for care giver in New Zealand .what is score

  • @anuruddabandara776
    @anuruddabandara776 ปีที่แล้ว

    Caregiver enna IELTS kiyak onida

  • @sanathmithrarathne3310
    @sanathmithrarathne3310 ปีที่แล้ว +1

    MAMA residents visa akaka inne mama elderly peopel la balala thiyenawa housewala oya danna thanak thiyanawanam kiyanawada please

    • @NewZealandSriLankanTraveller
      @NewZealandSriLankanTraveller  ปีที่แล้ว

      Ehema danna than nam na. But aged care companies kipayak mama kiyannam. Ryman healthcare, bupa, heritage, enliven, radius care, access community, idea services

  • @priyadarshanidamayanthi-ij7np
    @priyadarshanidamayanthi-ij7np ปีที่แล้ว +1

    Aiye mm eka job ekak baluwa..eyala apita dene payakata work houra 30ilu..ethakota apita anith hours wala part time karana puluwandaaa..ohe ehema permission tyanawada

    • @NewZealandSriLankanTraveller
      @NewZealandSriLankanTraveller  ปีที่แล้ว +1

      Immigration nz ekata anuwa full time kiyanne 30 hours tamai. Accredited employer work visa eka company bounded, eka nisa e visa eke inna kenekta wena job karanna ba.

    • @priyadarshanidamayanthi-ij7np
      @priyadarshanidamayanthi-ij7np ปีที่แล้ว

      @@NewZealandSriLankanTraveller ethakota apita part time karana dennema nadda aiye...apita anith free hours wala monada karanna puluwan..30 hours kiyane minday to friday 6 hours per day

    • @NewZealandSriLankanTraveller
      @NewZealandSriLankanTraveller  ปีที่แล้ว +1

      @@priyadarshanidamayanthi-ij7np licensed immigration advisor kenekta oyage situation eka kiyanna. Tawa options tiyenna puluvan eya gaawa.

    • @priyadarshanidamayanthi-ij7np
      @priyadarshanidamayanthi-ij7np ปีที่แล้ว

      @@NewZealandSriLankanTraveller thank you aiyee...ehema karana dena awastha tyanawada

    • @NewZealandSriLankanTraveller
      @NewZealandSriLankanTraveller  ปีที่แล้ว +1

      @@priyadarshanidamayanthi-ij7np eka eka visa wala conditions wenas. Eka nisa situation eka explain karala licensed immigration advisor kenekgen advise ganna

  • @NewZealand.Diaries
    @NewZealand.Diaries 9 หลายเดือนก่อน +1

    Ayya Ryman ekeda wada

  • @yenulikoswatta2003
    @yenulikoswatta2003 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @roybrown4711
    @roybrown4711 ปีที่แล้ว

    100000 filippino nurses working nz…
    The reason filippino study 4 years to become nurse…
    Even indian are in nz… coz like Tamil Nadu kids study nursing 4 years and they do study nursing in English..
    If some one like to become nurse… go to india and study nursing…

  • @ayeshayomali1990
    @ayeshayomali1990 ปีที่แล้ว

    lankawe nursing training school wlt same wenne lon level ekd aiyee.

  • @navindusenanayaka5009
    @navindusenanayaka5009 ปีที่แล้ว +1

    ielts requirements kohomada ayye ona?

    • @NewZealandSriLankanTraveller
      @NewZealandSriLankanTraveller  ปีที่แล้ว

      Overall 6.5 general

    • @kgshn2413
      @kgshn2413 11 หลายเดือนก่อน +1

      ​​@@NewZealandSriLankanTravellerwork visa wlt ielts ona ne nh aiya pr wlt vithrai nh ielts ona

  • @nadunipunsara3510
    @nadunipunsara3510 ปีที่แล้ว

    Thank u aiya.mama NZSE wala dip in community healthcare and support level 7 course ekata enna hithan enne, ekada nathnn certificate in health and wellbeing level 4 course eka karna ekada PR path ekata hodama.pls explain.🙏

    • @dilisuri5094
      @dilisuri5094 ปีที่แล้ว

      oya agency ekakinda apply karanne agency eka mata kiyanna puluwanda

  • @sunethrawelgama485
    @sunethrawelgama485 ปีที่แล้ว

    Mage putha caregiver n vq level3 kala ielts 6 thiyenwa help karanna pulluwanda putha

  • @manjulaperera1433
    @manjulaperera1433 ปีที่แล้ว

    පවුලේ අයට ඒ එක්කම යන්න පුලුවන්ද?

  • @nadeeramadushan2253
    @nadeeramadushan2253 ปีที่แล้ว

    Nvq wlin ohe job apply krnna brida aiye😢

    • @dulshivimalarathne.7765
      @dulshivimalarathne.7765 ปีที่แล้ว

      Nvq valid නැහැ කිව්වා නේද 😢..මට තියෙන්නේ th ඒක ..

  • @lochanadinesh3614
    @lochanadinesh3614 10 หลายเดือนก่อน

    Seek eke tiyena job Walta apply klama job labenwda brother