HOUSE FULL | Episode 16 | 2022-12-30

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • HOUSE FULL | Episode 16 | 2022-12-30
    Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/h...
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb

ความคิดเห็น • 382

  • @dulipahandi
    @dulipahandi ปีที่แล้ว +445

    වස්ති ❤️නිසාම පළවෙනි පාරට හවුස්ෆුල් බලන්න ආව මං වගේ අය මේ කොණට✋

  • @rashmimadushika5964
    @rashmimadushika5964 ปีที่แล้ว +123

    මේ වැඩ සටහනේ කවුරු හරි සින්දුවක් කියන්නකොට Skip කරන්නේ නැතුව බලපු එකම සින්දුව..
    අනුශ්ක ❤️

  • @ninacreations6120
    @ninacreations6120 ปีที่แล้ว +84

    අපේ අතීතයේ ආදරනීය චරිත දෙක චූටි මල්ලි පොඩි මල්ලි ආදරනීය සොයුරන් දෙදෙනා .ආදරෙයි අදටත්
    වස්තිලත් ආදරනීය චරිත දෙකක්.

  • @revo_island
    @revo_island ปีที่แล้ว +135

    කෝ බලන්න Wasthi ල හින්ද මේ program එක මං වගේ බලපු අය කෝ😅???

  • @ireshadesilva4621
    @ireshadesilva4621 ปีที่แล้ว +18

    අපි පුංචිකාලේ අපිව හිනස්සපු අපේ ආදරණීය පොඩි මල්ලී..චූටි මල්ලියි...අනේ දැං ටිකක් වෙනස් වෙලා කියලා දැනුණේ මට විතරද..ඇස් වලට කඳුලු ආවා.ආදරෙයි ඔය දෙන්නට හැමදාම..තවත් වැඩසටහනකින් ආයේ එන්න අපිව හිනස්සන්න..නිරෝගි භාවයම ලැබේවා...ආදරෙයි...

  • @dinithsandeepa6291
    @dinithsandeepa6291 ปีที่แล้ว +67

    පේන්න බැරි වැඩසටහනක් වස්ති නිසා අද බැලුව 💙💙

  • @menulee6279
    @menulee6279 ปีที่แล้ว +22

    අපි පොඩිකාලේ ඉදන් ගොඩක්ම කැමති කලාකරුවන් දෙන්නෙක් තමයි චූටි මල්ලී පොඩි මල්ලි.
    මෙතන ගාමින්ද අයියා (පොඩි මල්ලි) දැක්කම දුක හිතෙනවා. පේන විදියට නම් කොලස්ට්‍රෝර්ස් ප්‍රෙෂර් සේරම ලෙඩ තියනවා වගේ. ඉක්මනින්ම වෛද්‍ය පරින්ෂණ ටිකක් කර ගත්කා නම් හොඳයි. අපිට පේනවා ගොඩක් කලාකරුවන් තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන කිසිම සැලකිල්ලක් නොදැක්වීම නිසා එකවර බරපතල අසනීපවලට ගොදුරුවෙලා අන්ත අසරණ භාවයට එයාලත් එයාලගෙන් යැපෙන පවුලේ අයත් පත්වෙලා තියනවා. ඔය හැමෝම එකතුවෙලා දේශපාපලුවන්ට කඩේ යනවෙලාවේ තමන්ගේ සහෝදර කලාකරුවන් වෙනුවෙන් වෛද්‍ය කඳවුරක් පැවැවුවොත් නරකද? හිරු එකෙන් වුනත් ඔය කලාකාරයින්ට බොනපාටි දෙන වෙලාවේ ඒ වගේ දෙයක් කලොත් හොඳයි නේද?

  • @nilnethu6637
    @nilnethu6637 ปีที่แล้ว +407

    වස්ති නිසා බලන පළවෙනි පාර වස්ති ඉතින් වස්තියක්ම තමයි 😍❤️

    • @monsterlife781
      @monsterlife781 ปีที่แล้ว +6

      මාත් මෙච්චර කල් බැලුවේ නෑ අනුශ්ක අයියා නිසා තමයි බැලුවේ

    • @graphicwizard5859
      @graphicwizard5859 ปีที่แล้ว +2

      🤣😂

    • @tharusha44
      @tharusha44 ปีที่แล้ว +5

      මාත් බලන්නෙම නැති program එකක් වස්ති සහ පොඩි මල්ලි චූටි මල්ලි ඉන්න නිසා බලනො ❤️🥺

  • @kawishadilshani8035
    @kawishadilshani8035 ปีที่แล้ว +9

    ඉසුරු අයියා ඔයා නම් ලස්සනට program එක කරනවා 😍🥰😘

  • @Madura-p6j
    @Madura-p6j ปีที่แล้ว +77

    හිනා ගස්සලා මරනවා ..😅😂❤හතර දෙනාම හිනා මරුවෝ 😁🥰❤

  • @janiya.d
    @janiya.d ปีที่แล้ว +100

    වස්ති නිසා පලවෙනිපාරට මේ program එක බලන්නෙ😍❤️

  • @tharindushanaka3174
    @tharindushanaka3174 ปีที่แล้ว +20

    අපි ගජමෑන් ෆිල්ම් එක බැලුවා හරිම ලස්සනයි.හරිම විනෝදජනකයි..හැමෝම ඒ ෆිල්ම් එක බලන්න.!!

  • @yiyassa
    @yiyassa ปีที่แล้ว +26

    යකෝ එකෙක්ටවත් චුටි මල්ලියි පොඩි මල්ලියි මතක නැද්ද කොමෙන්ට් වල වස්ති ගැන විතරයිනේ තියෙන්නෙ legend ලව අමතකද? දුකයි බන් 😓😓😓

  • @Hashi6840
    @Hashi6840 ปีที่แล้ว +37

    වස්තිලා එක්ක යුරේනී,ටීනා ගෙන්නුවා නම් නියමයි,😃අර දෙන්නා සංවර වැඩ් වස්තිලා එක්ක😁😁වස්තිලා ඉන්න ඕනම ප්‍රෝග්‍රෑම් එකක්ම බලනවා..නියමයි අනුශ්ක ..තමන්ගේ මහන්සියෙන් ලංකාවේ තැනකට ආව මිනිස්සූ...නියමයි 👍👍👍

  • @sandaruwangeeth3584
    @sandaruwangeeth3584 ปีที่แล้ว +76

    පොඩි මල්ලි චූටි මල්ලී & වස්ති ❤️💯

  • @widuranganayanajith4348
    @widuranganayanajith4348 ปีที่แล้ว +210

    අනිත් අය රගනකම් නිහතමානිව බලන් ඉන්න චුටි මල්ලියි පොඩි මල්ලියි

    • @Nayana19928
      @Nayana19928 ปีที่แล้ว +1

      ❤❤❤❤❤

    • @sahanweerakoon8544
      @sahanweerakoon8544 ปีที่แล้ว +3

      උන් දෙන්නට කට් එකක්දත් මන්ද බං

    • @twoandfourruwan
      @twoandfourruwan ปีที่แล้ว +2

      ඒක තමා බං මාත් දැක්කා

    • @tharindudilshan8340
      @tharindudilshan8340 ปีที่แล้ว +1

      රගනකම් කියන්න එපා බන් නැතුව ඉතින් අපි ගිහින් රගන්න ඇහ් 😂😂

    • @widuranganayanajith4348
      @widuranganayanajith4348 ปีที่แล้ว +1

      @@tharindudilshan8340 චුටි මල්ලිවයි පොඩි මල්ලිව ආදර්ශයට ගන්නකො

  • @denuwangamage7733
    @denuwangamage7733 ปีที่แล้ว +32

    වස්ති පට්ට ඉසුරු අයිය මරු 😍❤️

  • @dhanuxofficel3037
    @dhanuxofficel3037 ปีที่แล้ว +25

    මේවාගේ හිත හොද යාලුවෙක් සෙට් වෙන්නත් ආත්ම ගානක් පින් කරන්න ඔනේ ඉතින් අනුශ්ක අයියා දුලාජ් අයියා 😘❤

  • @tharutharu9100
    @tharutharu9100 ปีที่แล้ว +46

    අනුශ්ක ඔයා ඉන්නව නම් මරු ❤🔥

  • @Apoorvi_M_Shehara
    @Apoorvi_M_Shehara ปีที่แล้ว +6

    ඉසුරු ලෙප්ට් 😁 මේ Program එකෙ තමා නියම එකා සෙට් උනෙ 🤭 වස්ති ❤️

  • @karaokeshen99
    @karaokeshen99 ปีที่แล้ว +44

    පොඩි මල්ලි චූටි මල්ලි මල ගෙදරක ගිහින් වගේ 😂😂😂

  • @anuradhasathsarani2360
    @anuradhasathsarani2360 ปีที่แล้ว +43

    අනුශ්ක ඉන්න නිසාමයි අද එපිය බැලුවේ 🥺🖤

  • @kasunchanaka4509
    @kasunchanaka4509 ปีที่แล้ว +25

    මේක බලන program එකක් නම් නෙමෙ වස්ති නිසාමයි බැලුවෙ👍👍

  • @nadeeshadilrukshidesoyza6511
    @nadeeshadilrukshidesoyza6511 ปีที่แล้ว +53

    අනුශ්ක නිසා නොබලාම බැරි උනා.. ❤️❤️

  • @dilishankumara2133
    @dilishankumara2133 ปีที่แล้ว +51

    මේ හතර දෙනා නිසා පලවෙනි පාරට බලන සෙට් එක කෝ 😍😍😍

  • @isurunaveen9178
    @isurunaveen9178 ปีที่แล้ว +47

    Wasthila nisa meka balana un ko 😍❤️

  • @sampathkrishantha6694
    @sampathkrishantha6694 ปีที่แล้ว +7

    වස්ති කොතනද අපි එතන ❤️❤️❤️❤️හොටල් එ⁣කටත් එන්න බලන් ඉන්නෙ අපි..අනුෂ්ක අයියේ,දුලාජ් අයියේ ආදරෙයි ගොඩක්.

  • @shamikashenal141
    @shamikashenal141 ปีที่แล้ว +48

    චුටි මල්ලි පොඩී මල්ලි legend ❤️

  • @rameshrathnayaka5645
    @rameshrathnayaka5645 ปีที่แล้ว +6

    අනුශ්කගෙ voice eka ලස්සනයි

  • @PrasadOnline
    @PrasadOnline ปีที่แล้ว +30

    පොඩි මල්ලියි චූටි මල්ලිගෙනුයි ප්‍රශ්න අහල, ඒ මිනුස්සු උත්තර දෙනකන් ඉදපන් හරකෝ. ඒ මිනිස්සුන්ට මොකුත් කියන්න දෙන්නේ නැනේ.

  • @WIKUMA212
    @WIKUMA212 ปีที่แล้ว +3

    චූටි මල්ලි පොඩි මල්ලී කවුරුත් නොහිතපු දේවල් කරා...වස්තිත් එහෙමයි දෙගොල්ලොම සම්ප්‍රදාය අතික්‍රමණය කරා 😍😍😍

  • @tharuvlog2849
    @tharuvlog2849 ปีที่แล้ว +48

    "උබලා වගේ නෙවෙයිනේ අපි ඉගෙනගෙනනේ ආවේ මෙතන්ට" චූටි මල්ලි හීන්ට් එකක් පාස් කලා නේද අනුශ්කට...ඒ කොහොම වුනත් අපි ආදරේ අනුශ්ක ට..අනික දක්තාව අතින් අනුශ්ලා වට්ටන්න කාටවත් බෑ

    • @GayanBuddika
      @GayanBuddika ปีที่แล้ว +6

      ඒක යාලු ෆිට් එකට දීපු ආතල් එකක්.

    • @kasunfernando1679
      @kasunfernando1679 ปีที่แล้ว +10

      අනුෂ්කලාට එයාලගේ තැනට කවදාවත් එන්න බැ 😂

    • @maneeshalasith6344
      @maneeshalasith6344 ปีที่แล้ว +7

      Chooty malli podi malli kiyanne yako lankawe 2000 kaale idn inna ekam porawal, prashna athi karanne nathuwa hitapn

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +7

      ane yako eka u vihiluwata kiwwe, ubata therune nathi unata wasthilata vihilu therenawa bn🤣

  • @techaproductions6299
    @techaproductions6299 ปีที่แล้ว +62

    Wasthi ල නිසාමයි බැලුවේ❤️❤️🔥

  • @dilhara2702
    @dilhara2702 ปีที่แล้ว +3

    අනුශ්ක දැක්ක බලනකන් ඉවසිල්ලක් නැති උනා. මොකද ඉසුරුයි අනුශ්කයි තකට තක 😘😍🌹💗

  • @tharakajayaweera7188
    @tharakajayaweera7188 ปีที่แล้ว +17

    වස්තිලා නිසාම බලපු එකක් මේක🥰😍

  • @lakshanshanaka622
    @lakshanshanaka622 ปีที่แล้ว +7

    combined maths වලට ඉරි ගහන්ඩ පේපර් එකක් නෑ.......😂

  • @andyshihan3035
    @andyshihan3035 ปีที่แล้ว +25

    Legends chuti malli and podi malli ❤️ & වස්ති 💚

  • @hasithsennath2783
    @hasithsennath2783 ปีที่แล้ว +13

    ලෝකෙ එහෙම social media වලින් ආපු කෙනෙක්ගෙන් හැදිච්ච restaurant එකක් තමා "MrBeast" ගෙ "Beast Burgers" කියන්නෙ..❤

  • @asinivihara3619
    @asinivihara3619 ปีที่แล้ว +3

    වස්තිල නිසා බලන්න.ආවෙ විශේශයෙන් මන්දාරම්කතාවෙ ලයිව් අහන්න❤️

  • @Samsam-pm3vo
    @Samsam-pm3vo ปีที่แล้ว +3

    පොඩිමල්ලි ලොකු මල්ලි දැකිමත් සතුටක්🎉

  • @randimatharangani6851
    @randimatharangani6851 ปีที่แล้ว +7

    දුලාජ් (තඩියා ) පට්ටයි ❤❤

  • @lakshanirathnayake4484
    @lakshanirathnayake4484 ปีที่แล้ว +36

    Wasthi නිසා program එක බැලුවා❤

  • @creativevideo7883
    @creativevideo7883 ปีที่แล้ว +51

    Fb එකේ දැකලා චූටි මල්ලි පොඩි මල්ලි ඉන්න නිසා පලවෙනි පාර මේ ප්‍රෝග්‍රෑම් එක බලන්න ආපු අය කෝ 😁

  • @multivideo1234
    @multivideo1234 ปีที่แล้ว +25

    මේ වගේ අමුවෙනුත් කුනුහර්ප කියන හෙන ගොං ආතල් දෙන වැඩසටහනක් ආසම චරිත 4ක් ආව නිසා බැලුව.පට්ටම චාටර් වැඩසහනක්

  • @udarachathuranga6671
    @udarachathuranga6671 ปีที่แล้ว +16

    ආසම නැති program එකක් බැලුවේ පොඩි මල්ලියි චූටි මල්ලියි වස්තියි නිසා...❤😍

  • @user-lj9oh4rm1f
    @user-lj9oh4rm1f ปีที่แล้ว +42

    ඇයි චුටි මල්ලි පොඩි මල්ලි බය වෙලා වගෙ ඉන්නෙ.😮

  • @chiranthakuruppuarachchi9635
    @chiranthakuruppuarachchi9635 ปีที่แล้ว +15

    චූටි මල්ලි පොඩි මල්ලි පුදුම අපහසුවකින් ඉන්නේ.😅 ඒ මිනිස්සුන්ට දරාගන්න අමාරුයි මුන් මිනිහෙක් හිනස්සන්න විඳින දුක බලන් ඉන්න.

    • @extremebp8891
      @extremebp8891 ปีที่แล้ว +2

      සහතික ඇත්ත

    • @Hmd312
      @Hmd312 ปีที่แล้ว +2

      Menna hoypu cmnt eka

    • @bmsbms8466
      @bmsbms8466 ปีที่แล้ว +1

      ඒක නෙවෙයි වෙන්නේ අරූ වස්ති එක්ක හෙන ෆිට් එකේ ටෝක් කරනවා පොඩි මල්ලි චුටි මල්ලි නිකන් මැදින් පැන්න දෙන්නෙක් ගානට දාල වගේ.

    • @punyasoma
      @punyasoma ปีที่แล้ว

      Nh ehm awlk nh

  • @naveenjayamaha1498
    @naveenjayamaha1498 ปีที่แล้ว +9

    වසති කොතනද... එතන ඉතිං පිස්සුම ආතල් එකක් තමයි යි..... 💪💪🥰🥰

  • @ishuishu7479
    @ishuishu7479 ปีที่แล้ว +3

    අම්මෝ මරු අද වස්තිලා ඉන්න නිසා ❤ .දෙවෙනි ඉනිමටත් මාර මඩක් ගැහුවා ඒ අස්සේ 🤣

  • @madurangalakmal5840
    @madurangalakmal5840 4 หลายเดือนก่อน

    ඉසුරු අයියා අපේ ගමෙි...ගැමිමක්..ආදරෙයි හැමෝටම..වෑවර=කුරුම්බා..😅

  • @extremebp8891
    @extremebp8891 ปีที่แล้ว +8

    වස්ති නිසා බලන්න ආවෙ කියපු උන් පව්. 🤣🤣🤣 චූටි මල්ලි පොඩි මල්ලි ලෙජන්ඩ්ලා ගැන දන්නෙවත් නැති උන්...

  • @danuka6641
    @danuka6641 ปีที่แล้ว +5

    වස්ති චූටි මල්ලි පොඩි මල්ලි💕

  • @udarishanika4108
    @udarishanika4108 ปีที่แล้ว +4

    මරු අනේ.... ඔයාලා හැමෝටම ආදරෙයි....❤❤❤❤❤❤❤

  • @DeemaMalshani
    @DeemaMalshani ปีที่แล้ว +1

    අනුෂ්ක ගේ song eka patta ❤❤❤❤❤

  • @ninacreations6120
    @ninacreations6120 ปีที่แล้ว +1

    First time මේ 4දෙනා හින්දා අද බැලුවේ.මේ වැඩසටහන.

  • @kwgdr3973
    @kwgdr3973 ปีที่แล้ว +1

    යකෝ චූටි මල්ලි පොඩි මල්ලි මල පැනල වගේ ඉන්නෙ . වස්ති ආදරෙයි එකෙන්ම

  • @homevisitcaraudio
    @homevisitcaraudio ปีที่แล้ว +11

    පොඩි මල්ලි මල පැනලා ඉන්නෙ 🤣 ඇයි ඉතින් අරූ ප්‍රශ්නයක් අහලා උත්තර දෙනකල් ඉන්නෑනෙ. ඔහේ කියවනවා.. බැරිම තැන උන්ටම කරන් යන්න දිල්ලා ඩබලම සද්දෙ වහලා හිටියා

  • @sachimaheshika7163
    @sachimaheshika7163 ปีที่แล้ว +15

    අනුශ්ක.. 😘❤️✨️

  • @pavithrasanjeewa3993
    @pavithrasanjeewa3993 ปีที่แล้ว +5

    වස්ති ලා එක්ක විතරයි කතා කරන්නෙ, 😏 ඇයි චූට්‌ මල්ලි පොඩ් මල්ලි ගෙන්නුවේ, මෝඩ හිරු,
    ප්‍රෝග්‍රෑම් කරන්න දන්න කෙනෙක් දාන්න

  • @sherlock3831
    @sherlock3831 10 หลายเดือนก่อน +1

    චූටි මල්ලි පොඩි මල්ලි legends

  • @thilina9725
    @thilina9725 ปีที่แล้ว +6

    ජරා program එක බලන පලවෙනි වතාව සහ අන්තිම වතාව අනුශ්ක උදානයි දුලා නිසා බැලුවේ 🫶

  • @kasunsubasinghe4866
    @kasunsubasinghe4866 ปีที่แล้ว +10

    ,හිරු නාලම තමයි වැඩේ පටන් ගන්නෙ.. මේ pogrom එක adults only වෙද්දි පටන් ගත්තු කාලේ..මේ වැඩ වලින් ඒක වෙන කෝනයකට අරන් යන්න පුලුවන්. 😂

  • @Hakkapatas
    @Hakkapatas ปีที่แล้ว +10

    වස්ති නිසා බලන්න ආපු අය මේ කොනට

  • @Madura-p6j
    @Madura-p6j ปีที่แล้ว +6

    වස්ති නිසා එන උන් සෙට් එකක් ඉන්නවා නෙහ් ❤❤ පිස්සුවක් වස්ති කියන්නේ ❤🥰

  • @Dope.Hiru9
    @Dope.Hiru9 ปีที่แล้ว +2

    පලවෙනි වතාවට බලන්නෙ 4 දෙනා නිසා♥️

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 ปีที่แล้ว +12

    වස්තිලා නිසා බැලුවා ❤😍😘

  • @sriyanikh3964
    @sriyanikh3964 ปีที่แล้ว +3

    අද ඉන්න 4 දෙනාටම ආදරෙයි

  • @nadunadhi751
    @nadunadhi751 ปีที่แล้ว +18

    දෙකම මරු 😍😍❤️‍🔥

  • @pubudupemanath5262
    @pubudupemanath5262 ปีที่แล้ว +5

    දකුනෙ ඉපදිලා "දකුනෙ කොල්ලෙක් කියල" ටෙලිනාට්‍යක චරිතයක් කරල දකුනෙ මිනිස්සුන්ව අපහාසයට ලක්කරපු මේ ඉසුරුවව මටනම් පේන්න බැහැ .

  • @sankisanki7990
    @sankisanki7990 ปีที่แล้ว +28

    Wasthila shoook...🤭🥰💜️🖤

  • @dhanushkathushara6384
    @dhanushkathushara6384 ปีที่แล้ว +3

    ආදරෙයි වස්තී 💕♥️♥️

  • @induminiindumini274
    @induminiindumini274 ปีที่แล้ว +23

    වස්ති ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @inomiwathsala
    @inomiwathsala ปีที่แล้ว +11

    අනුශ්ක හින්දා මෙක පලවෙනි පාර බලන්නෙ 😊

  • @sanukaruwenz19
    @sanukaruwenz19 ปีที่แล้ว +44

    හිරු එක හිරු එකටම ගහ ගන්නව 🥲👍 (අනුශ්කගෙ පලවෙනි සිංදුව ප්ලේ නොකරපු චැනල් එක )👍

    • @-tinkerbell9871
      @-tinkerbell9871 ปีที่แล้ว +2

      ඔව් 😂

    • @tharuvlog2849
      @tharuvlog2849 ปีที่แล้ว +1

      හිරු එකට කොහොමත් ලැජ්ජාවක් නෑනේ

    • @LELANDKOLLOKELLOlk
      @LELANDKOLLOKELLOlk ปีที่แล้ว +1

      හ්ම් 😂

  • @thushanthajayasekara6021
    @thushanthajayasekara6021 ปีที่แล้ว +29

    වස්ති ❤️

  • @nadeeshadilrukshidesoyza6511
    @nadeeshadilrukshidesoyza6511 ปีที่แล้ว +2

    මේ වගේ වැඩසටහන් වලට Set වෙන කට්ටිය ගේන්න ඕන. නැත්නම් පොඩි මල්ලි චූටි මල්ලි වගේ අපහසුවෙන් ඉන්න වෙන්නේ. එහෙම නැත්නම් එන කට්ටිය තැනේ හැටියට හැඩ ගැහෙන්න ඕන

  • @lionman1761
    @lionman1761 ปีที่แล้ว +10

    වෙන ට්‍රෙන්ඩි ප්‍රසන්ට කෙනෙක් මේ ප්‍රෝග්‍රෑම්එකට එක කරානම් ගති කියල හිතෙනව . . .

  • @sinhalasongsandmoviesprodu5124
    @sinhalasongsandmoviesprodu5124 ปีที่แล้ว +3

    අනුෂ්කයාට වඩා ඉසුරැවා ආතල් දෙනවා අරැ කොර වෙලා ඉන්නේ ඉසුරැවා කියන එවාට 😂😂

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 ปีที่แล้ว +9

    Good program..Api wasthi restaurant eka arina thuru kusaginna niwa ganna balan inna aya -meeta people from opposite to Royal Arcade😂

  • @dewnimalsha2928
    @dewnimalsha2928 ปีที่แล้ว +5

    Anushaka aiya ge katahada bavanavak wage. Ane new songs karannako. Echchara tama lassana katahadak. වස්තිලා ආපු නිසා porogrm එක බැලුවේ.

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 ปีที่แล้ว +3

    ඉසුරුත් අනාගන්නෙ අද තමයි..🤣

  • @induminiindumini274
    @induminiindumini274 ปีที่แล้ว +20

    ඉසුරු අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @KavinduDewage
    @KavinduDewage ปีที่แล้ว +7

    චුට්ටෙයි පොඩ්ඩෙයි 💙

  • @jeuxff7126
    @jeuxff7126 ปีที่แล้ว +1

    Presenter kiyala theruneth na pattama lassanata isuru aiyya, program eka kara ❤️

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 ปีที่แล้ว +25

    අනෙ ඇයි මේ දේන්නා එක්ක ගෙන්නුවෙ වස්තිලා ව. අදනෙ අනේ කෙල්ලො දෙන්නෙක් එක්ක ගෙන්නන්න ඕනෙ වස්තිලාව. එතකොටනෙ මාරම happening වෙන්නේ. මේකෙ producer ට නම් මොලේ නෑ. අපරාදෙ. වස්තිලා එනකන්මයි හිටියෙ. ලොකුවට set උන්නෑ programme එක. චූටි මල්ලි ,පොඩි මල්ලි set වෙන්නෑ. මේ දෙන්නා එක්ක

    • @Milandilshan
      @Milandilshan ปีที่แล้ว +1

      Agreed

    • @Hashi6840
      @Hashi6840 ปีที่แล้ว +1

      Ooooo appa..yureni ,teena denna gennuwa nm hodaaiii...ara denna hari yanne neee

  • @deshansamarasinghe7972
    @deshansamarasinghe7972 ปีที่แล้ว +5

    Isuru dream star ekata dapu byte eka nam supiri ayye ah❤

  • @arunaranasinghe2173
    @arunaranasinghe2173 ปีที่แล้ว +1

    හැබැයි හොදයි ආර්ටිස්ලා ඇව්ල්ලා..නිවේදකය කියන දෙ අහන්න ඉන්න හොදම ප්‍රෝගැර්‍ර්ම් එක😀😀😀😀

  • @npglmnd5131
    @npglmnd5131 ปีที่แล้ว +6

    Podi malliii Chooty malliii the best ❤

  • @esalageeth8535
    @esalageeth8535 ปีที่แล้ว +12

    චූටි මල්ලි පොඩි මල්ලිගෙ තියෙන පරිණත කමයි නිවේදකයගෙයි වස්ති දෙන්නගෙයි තියෙන හිස් බව කතාවෙන්ම තේරෙනවා මුඩුක්කුවක කතාවක් වගේ

    • @chamish.2338
      @chamish.2338 ปีที่แล้ว +6

      ඒ තුන් දෙනත් ඒ වගේ හිටියනම් බලන්න දෙයක් නෑනෙ ප්‍රෝග්‍රෑම් එකෙ.😂😂

    • @esalageeth8535
      @esalageeth8535 ปีที่แล้ว +2

      @@chamish.2338 මටත් දැන් නෙ තේරෙන්නෙ හිරු එකේ target audience එක !!! රටේ ගොබ්බ ජනතාව 😂😂😂

    • @twoandfourruwan
      @twoandfourruwan ปีที่แล้ว

      @@esalageeth8535 එකගයි

    • @chamish.2338
      @chamish.2338 ปีที่แล้ว

      @@esalageeth8535 amo amor buddimat ජනයා 😂😂

    • @playwithkgysathsara6186
      @playwithkgysathsara6186 ปีที่แล้ว

      ආතල් ගන්න්වා කියන එක නොතේරුම්කමට වාන comment නේ බන්

  • @Thimir
    @Thimir ปีที่แล้ว +2

    අරයි පැස්බරයිද එතකොට අනුශ්ක අයියගෙ සින්දුව කැපුවෙ.. 😂

  • @ranagaminglk6858
    @ranagaminglk6858 ปีที่แล้ว +4

    චූටි මල්ලිටයි පොඩි මල්ලිටයි එපා වෙලා වගේ 😁

  • @randunukumara7885
    @randunukumara7885 ปีที่แล้ว

    වස්ති හින්දම මේක බැලුවේ....❤️✌️

  • @thekaluputha3715
    @thekaluputha3715 9 วันที่ผ่านมา

    අපේ පූසාගෙ නමත් මැටිල්ඩා 😂

  • @daengineering6578
    @daengineering6578 ปีที่แล้ว +1

    අපි නොදාානින ලයිවු (අ.ල ) තම අාදරේයි අපේ තරුණ ජිවිතේට පාඩම් කියාද දුන්නා ඒකාලේ

  • @vichigamage2398
    @vichigamage2398 ปีที่แล้ว +19

    Wasthi......👍❤️💐👏

  • @A.B.C.D881
    @A.B.C.D881 ปีที่แล้ว +1

    චුටි මල්ලියි පොඩි මල්ලියි තරහෙන් වගේනේ ඔන්නේ ඔහේ ඉන්නවා

  • @isuruniviahe957
    @isuruniviahe957 ปีที่แล้ว +1

    දෙරනට හින්ට් එකක් ගැහුවා නේ ඉසුරු 😂

  • @hasininimsara4324
    @hasininimsara4324 ปีที่แล้ว +4

    සන්ජානා හිටියා නම් මරු 👍👍

  • @Kasun88
    @Kasun88 ปีที่แล้ว +3

    වස්ති ❤️❤️❤️🇱🇰🇰🇷

  • @dilumoods700
    @dilumoods700 ปีที่แล้ว +8

    අනුශ්ක 😍