A true content to create an awareness among people about pyramid and Ponzi scams, I would like to thank Mr.Chamuditha and the speaker. I kindly request all Srilankans to not get caught for any upcoming scams. Please invest your money and time to learn the right way to earn money.
Mama nam vip karana ekek nawei eth mama 2017 idala trade karanawa stock share hold karana kenak e wagema dan awrudu 4 wenakm forex trading karanawa crypto spot trading karanawa ape rate sri crypto ethkota dilshan academy godak aya innwa trading kiyala dena aya meya kiyana vidiyata kisima hethuwak matha trading karanna epa bn course karayakgenuth habai mu kiyana vidiyata kisima deyak karanna epa echcharai 😂 ash lakshithath ekkath mu pataluna meya trande eka anuwa video karala pasidda venna balanne 😂
එකෙන්ම Tech With Wicky 👊👊👊 අහිංසක මනුස්සයෙක්ට කෙලවෙන්න නොදී බේරගන්න හදන උබට ආදරෙයි මචන්.. ❤️❤️❤️
we8
මේ රටේ කවුරුහරි ඔයාට හම්බ කරලා දෙන්න දඟලනවනම් කවුරුහරි ඔයාව ගොඩ දාන්න උත්සහ කරනවනම්, ඔයාට ආදායම් මාර්ග හදලා දෙන්න උත්සහ කරනවානම් මතක තියාගන්න ඔයා තමයි එයාගේ ආදායම් මාර්ගය. මේ රටේ තියෙන හොරකම් කවදාවත් කියලා ඉවර කරන්න බෑ. මිනිස්සුන්ගේ සල්ලි බේරුවා කියලා ඒ බේරෙන අයත් කවුරුවත් මට ඇවිත් රුපියල් 1000ක්වත් දෙන්නේ නෑ. එහෙම තියාගෙන මෙච්චර දේවල් කියන්නේ ඇත්තටම මනුස්සයෙක් බේරන්න. මමත් මේක හැමදාම කරන්නේ නෑ. කියලා දෙද්දි තේරුම් ගන්න, අපිත් මේක නවත්තපු දවසට මේකේ ආයේ ඔයාලා වෙනුවෙන් කතා කරන්න කවුරුවත් නෑ.
Course karana unwanam mata pennat ba mata kiyapan umba IT course promote karala monada balaporuthu wenne unba karannet pyramid wage scene ekak tami 😂
🙏👍❤️✊
Respect ❤
respect bro
DSA kiynne horek (DilshanImAcademy )binance eke doller hora kanawa kiyla denawa kiyla😂😢
Hoda muna pennala kathawata rawatenawa e kollage. Real scanner kenek. Bot kenek newe hora kanne. Dilshaan ma thama hora hariyata lankawe CID eka wedak ne. 😂
Tech with wicky ❤
ලංකාවෙ මිනිස්සු වෙනුවෙන් වැඩකට ඇති දෙයකි කරන සුපිරි කොල්ලෙක්
Respect ayye✨👌🏻🌟🤝🏻❤️
ටෙක් විකියා ගාව විතරයි වගේ චමුදිත දමනය උනේ.... 😅😅❤
චමුදිත හරි හමන් මිනිහෙක්ට කියල ගෙනාවෙ ටෙක් විකියා විතරයි 🖤🖤🖤
👍👍👍
හැබැයි මෙික නතර කිරීම වෙනුවෙන් මෙි තරැණයා අවංකවම වටිනා කාර්ය භාරයක් කරා, ඒ වෙනුවෙන් සුබ පැතිය යුතුමයි🙏 ඒ වගේම මාධ්‍ය අවකාශයේ ඒ වෙනුවෙන් ගුවන් කාලය වෙන් කරපු චමුදිත මහත්මාටත්🙏
එක ෆොන්සි ස්කෑම් එකකටවත්,එක පිරමීඩ වංචාවකටවත් අහුවෙච්චි නැති අවුරුදු 37ක් වෙච්චි මම ❤❤❤
ඇත්තට මේ යූ ටියුබ් කාරයො උදව් කර කර මොන මගුලක්ද මේ පාරවල් දිගේ කරන්නෙ....කරන මගුලක් කරලා අවංකව පාඩුවෙ ඉදහල්ලකො ඇත්තටම කරනවනම්...😂
මේ කොල්ලා සම්පූර්ණ ඇත්ත කියන්නෙ..❤
අයියා ඔයා ඇත්තම කියනවා....ඇත්තටම tnq මේ වටින අදහස් වලට good luck👍
වැඩකට ඇති ඉන්ටවිව් එකක් ❤❤🔥🔥 විකියා..
නොම්මර එකේ පුණ්‍යාධාර වංචාකරයෙක් තමා Ushan vlog කියලා චැනල් එකක් කරන හාදයා. ඔන්න හැමෝටම දැනගන්න දැම්මා.
Aniwa oka thama hora
ඇත්ත
AI ethkota ugh ekka aragtta sindu kiyna eka
Aniwaren
මේ රටේ ඉන්න ගොං හැතිකරේ දැනුවත් කරනවාට ඔබතුමාලට ගොඩාක් පිං...
Tech with wicky ❤ ජයවේවා අයියේ ඔයා කියන දේවල් ඇත්ත ඔයාල වගේ මේ වගේ දේවල් ගැන දැනුම දෙනවට බොහොම ස්තූති
විකී ඔයා මේරට ට්‍රේඩින් වලින් පෝසත් වෙනවට ඔච්චර අකමැතිද?මාත් කොස් එකක් කරලා කෝටිපතියෙක් වෙන්න හිතාගන ඉන්නේ 🤣
Ammho itin tecHCD yaluwa..
Trading kiyanne boruwak bn mu kiyana widiyata umbala borukarayo bn 😂
අපිට හැබැයි සුපිරි course එකක් හදන්න තිබුනා මේ දැන් තියෙන ඒවට වැඩිය 😂
Umba binance ugannan eke umbe pnl eka dapanko apita balanna 😂
@@shalinrangana9644sonnayo sinhalath barida ubata? Pyramid and ponsi scheme gana kiyanne. Thope course nisa thamai godak minissu mewata andenne kiyalai kiyanne.
එලකිරි විකියා.ජයෙන් ජය ❤
TH-cam charity කියන්නේ 80% youtube කාරය, 20% charity එකට. ඕක තමයි ගොඩක් තැන්වල වෙන්නේ.
Trading හැමෝටම කරන්න බෑ..අඩුම අවුරුදු 4 ක් වත් loss වෙවී experienced වෙන්න ඕනි.. කෝස් කරලා කොහෙත්ම සාර්ථක වෙන්න බෑ....අවුරුදු ගානක් අල්ලන් ඉන්න පුලුවන් නම් විතරක් trading world එකට එන්න...99% කටම වෙන්නේ loss වෙලා මගදි අත් හැරලා දාන එක.. හැබැයි එහෙම අල්ලන් ඉඳලා experience උනොත් නිධානයක් දිනපතා ගොඩ දානවා වාගේ
අනිවා මාත් එහෙම තමා ලංකාවෙත් නෑ බන් මන් මන් සුපිරිම රටක තනියම trade කරන් ඉන්නවා ❤good luck
මෙහෙමයි ඔව්වා සාධාරණ සල්ලි නෙමෙයි නේ🤣🤣🤣🤣🤣 අහිංසක මිනිස්සුන්ගේ සල්ලී🥲💔🤔 ඔව්වෙන් දැගලුවට යා දෙන්නේ නැ බන්
@@GGGaming-se2tv යාදෙන්නේ නෑ කියන්නේ කොහොමද ? එහෙනම් පොඩි පෙට්ටි කඩේ ඉඳන් super market එකක් කරන උන්ටත් යාදෙන්නේ නෑනේ ? උනුත් කරන්නේ අඩු ගානකට අරන් වැඩි ගානකට විකුණන ඒකනේ ? Trader කෙනෙක්ගේ කාර්යත් එක තමා . Supply and demand check කරලා market එක analyze කරලා . Fundamental analyze කරලා හරි තැනදී buy and sell කරන එක . ඔය මොකුත් දැනුමක් නැතිව කවුරු හරි අහිංසකයෙක් දෙවියන්ට පහනක් තියලා කිසිම පදනමක් නැතිව green candle එකක් දැකලා buy කරලා ගොඩ යන්න බලාගෙන ඉන්නවා නම් ඒ සල්ලි ටික අර trader ට යනවා තමයි.
Trading karanne try karela nathi aya.. ehema thama kiyane.
👍👍👍 එලමනිරි පුතේ 🌹
🙏 බුදුසරණයි ජෙසුපිහිටයි
🙏 තන්නා ජාති ශොකෝ 🙏
ඇති යන්තම් හරි හමන් මිනිහෙක් ගෙන්නලා..respect chamuditha
බඩගින්නට පොල් ගෙඩියක්, කොස් ගෙඩියක්, අඹ ගෙඩියක් හොරෙන් කඩන ම්නිස්සුන්ට විතරයි නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ 😢 මාර දුකයී මේ වගේ රටක ඉ.......... එක ගැන!!
SCAM ගැන සමාජය දැනුවත් කිරීම බොහොම හොඳ දෙයක්.
A real hero ❗️Highly appreciated 👍
මම තිස්සමහාරාමයේ මෙහෙ අළුතින් පටන් ගත්ත පිරමීඩ එකක් ගැන මහ බැංකු එකේ කම්පේල්න් දාන්න කියලා දාපු නම්බරේට අරං කිව්ව විස්තරෙ උනුත් අර මොක්කුද එවුන් වගේඒක ගනන් ගන්නැ අපිට කියලා වැඩක් නැ මේ අංශයට කියන්න කියලා එකකට දැම්ම උන්ටත් කිව්වහම උනුත් ඒ ටිකමයි කිවිවේ
බලං ගියාම මහ බැංකුවේ එවුනුත් මේ පිරමීඩ වලට හවුල් වගේ යටින්
විකියා කියන දේවල් 100% ඇත්ත කියලා හිතන උන් මේ කොනට❤
ඇත්තක් ❤💯
Excellent speech
THANKS MR CHAMUDITHA. ❤
Ushan vlog කියන බ්‍රා එකෙන් ප්‍රසිද්ද වෙලා මිනිස්සුන්ගෙ මූනූ පෙන්න පෙන්න හම්බ කරන ලෝක හොරා ගැන මේකෙ කතා කලේ ඔක්කොටම කලින් ඌට සල්ලි දාන උන්ට මඩු වල්ගෙන් තලන්න ඕන
Thanks wicky ❤❤❤❤❤❤❤❤
Mage channel ekath balanna
නියම වැඩක් චමුදිත සහ විකී ❤
Trading ගැන වැරදි මතයක් ජනගත කරන්නෙ Trading හරියට ඉගන ගෙන හරියට කරනවනම් හොඳ පාරක්..crypto, trading වගේ වචන හොර scam කාරයො භාවිතා කරණ නිසා තමා trading ගැන මෙහෙම දේවල් කියන්නෙ...
විකී සුපිරි වැඩ්ඩෙක් අපිටනම්...❤
අර ushan කියන එකා bmw එකකුත් ගෙනල්ලා තිබ්බා මිනිස්සුන්ගේ සල්ලි වලින්
Thanks ටෙක් විකී...මේ චමුදිතය මිනිහෙක්ට කතා කරන්න දෙන්නෑනෙ...
සුපිරී
ටෙක් වීකියා....ගැම්මක් කොල්ලා..😍..අසරණ මිනිස්සු විකුණන හිගන යුටියුබ් කාරයොන්ට හෙනම ගහපන්
ප්‍රධාන ම දේ තමයි තණ්හාව.කොපමණ තිබුන ත් මදි කියන අය තමයි මෙවට අහුවෙන්නෙ පව් අසරණ දුප්පත් ජනතාව මෙව කරනවද එදා වෙල හම්බ කරගෙන කන් න බැරි මිනිසා මෙවට අහු උනා නම් පව් ඔබ දෙපල මේ කරන යහපත් වැඩෙ නම් ගොඩක් හොදයි දැනුවත් කිරීම නම් ඉතාම වටිනවා. තෙරුවන් සරණයි
ජංගියට ජංගිය කියන්නේ නැතුව මිසයිලෙ කියන්නද😂 උඹ කියපන් techa❤️👋
විකි නොකියා කිව්වෙ Ushan Vlogs ගැන නේද... මිනිහා ඇත්තටම කරන්නෙ වෙන ගේම් එකක්
,ආයෙ මොකක්ද ඕක තමා
Good 👍 speech
Wicky කියන ඒවා කමුදිතට තේරෙන්නෑ🥹😂
ඇත්තටම ඔහුගෙන් බොහෝ දේ ඉගන ගත්ත
techwithwicky mn asam supiri charithayak🥰
Education system in Sri Lanka should be updated.
අවංක කම ගැන කිව්ව උදාහරනය නම් මරු 😂
සම්පුර්ණ ඇත්ත කතාවක්.
ඔව්වා කියන්න ඉන්න මිනිස්සු පොඩ්ඩක් හරි ඉන්න එක ගැන සතුටුයි ❤ trading course කරන උන්ගෙ නම් පට්ට බොරුව තියෙන්නෙ උන්ගෙ course එක කරන එකෙන් 90% කෙලව ගන්නවා 10% කට හරියයි ඒත් සල්ලි ගොඩක් තියෙන උන් විතරයි අනිත් උන්ට කොයි වෙලේ හරි කෙල වෙලා හැදිගෑවිලා යනවා ඒකයි ඇත්ත
මමනම් trading course කරේ නෑ. නිකම් සල්ලි දෙන්නෙ මොකටද. TH-cam එකෙන් බලලා තනියම ඉගෙනගත්තා. 😊
Good 👍 job brother
Supiri bn❤
උඹ සුපිරි කොල්ල
තමන් ගොඩදාන්න වෙන උන් දත කනවනම් පොඩ්ඩක් කල්පනා කරපල්ලා ගොනා හැරෙන්නෙ පොල්පැලේ කන්න😂
Ela kollek 100% aththa
කෝස් විකුණන උන්ට රිදිලද කියලා බලන්න මාස 10 කට පස්සෙ ආයෙ බලන්න ආව මම 😌😂
Trading කියන්නෙ වංචාවක් නෙමේ.හැබැයි හැම scam එකක්ම එන්නෙ trading කියාගෙන.හැබැයි ඒව ඇතුලෙ වෙන්නෙ trading නෙමේ...
Trading කියන්නෙ පිරමීඩ වගේ වන්චාවක් නෙවී උනත් හූදුවක්. උන් ඩොලර අච්චු ගහ ගහ අපේ සම්පත් ගන්නව. ඒවගෙන් අපි උන්ගෙ සම්පත් ගන්න එක වල්ක්වන්න අපිව fake දේවල් ගන්න හූදු වලට යොමු කරනව trading, crypto වගෙ. ඒ වගේම ඩොලරෙ 200තියාගෙන උන්ඩියල ක්‍රිප්ටො හරහා ඩොලර් ඇදල උන්ම ඩොලරෙ 360කරල ඒ ඩොලර් රටට ගෙනල්ල ලාබගන්නව දේශපලකයින් සහ නිලදාරීන. මේව වෙන්නෙ trading මාෆියාව සහ උන්ඩියල මාෆියාව හරහා 😢
wickya niyamai waddek
කිසිම පදනමක් නැතිව green candle එකක් දැකලා buy කරලා ගොඩ යන්න බලාගෙන ඉන්න unata nam trading kiyanne boruwak wenna athi eth BINANCE / BINARY eken goda giyapu sadda nathuwa gemak gahagena yana kollo kello oni tharam innawa (mama kiyanne couse vikunana gothayo gana newei )
ඇත්තමයි චමුදිත මහත්තයාව ඉන්ටව්වු කරන්න කවුරැත් නැහැ නේ..
ඇත්තක් කිව්වා නම් කිව්වේ මූ විතරයි. ටික්ටොක් ගියොත් ඇත්නම් ඉන්නේ කෝටිපතියො 😅 Respect wicky ❤
Thanks ✌️
ඉස්සර බැනල කමෙන්ට්ස් දාපු MTFE සොන්නයෝ සෙට් එක මේ වෙද්දි වද වෙලා ගිහින් වගේ නේද 😅
Onmax එකේ දායක සබාවත් නැ 😅
ඉස්සර විඩියෝ එකක් දාන්න බැ onmax දායක සබාව කුලප්පු වෙනවා
😅
Wiky කොල්ලා❤️🔥
තාමත් ප්‍රචාරණය කරන එවැනි ඒවා තියෙනවා .උන් බයත් නැහැ .සම්පූර්ණ තහනම් කල යුතුමයි .
අම්මො විකී ගහනකොට ඔක්කොටම ගහනවනේ 😹
Akkage bra eka 😆 ushan vlog 😆
මන් අදුරන අංකල් කාරයෙ සෑහෙන වදයක් දුන්න mtfe එකට joine කරගන්න
බැනල පැන්නුවා ඌව mn😂😂
Lokuma horawa allagena horu gana ahanawa. Ane ane chamuditha pinnayo😂🤌🏻
මච් ලව් විකියා! ❤😅😊
100% true
විකිය ගැම්මක්,❤ මෙච්චර කියලත් බොරු කියන හරකුත් ඉන්නවනෙ,,, 😂❤
11:07 උෂාන් කියන ගෝත හොරා නේද😂😂
ඔව් ඔව්...😂
Bra ushan
Good 👍
Chamudith අඩුවෙන් කතා කරපු program eka
Viki❤
Trading වලින් සාර්ථක වෙන්න නම් අනිවාර්යෙන්ම වෙනත් ආදායම් මාර්ග තිබිය යුතුමයි..නමුත් කෝස් හිගන්නො ඒව විකුනන්නෙ ඩොලර් 10ක් දාල ජීවිතේම ගොඩ දාගන්න පුලුවන් විදියට.. ලන්කාවෙ අපි හරි පව්.මොකද මිනිස්සුන්ට හිතන්න තරම් දැන් කාලයක් නැති වෙලා තියෙන්නෙ...කවුරු මොන බොරුව කිව්වත් ඒවට රැවටෙනව..
මාත් eclub එකේ හොදට ebay selling කරගෙන ආව..පස්සෙ මාව cco කියල රෙද්දකට ගත්ත... උන් brain wash කරන්න රුසියො...අහින්සක කොල්ලන්ට කෙල්ලන්ට බොරු හීන පෙන්නල උන්ගෙන් තමන්ගෙ සාක්කුව පුරෝ ගන්නව..මාස 3ක් විතර ගියා මටත් මන් කරන්නෙ වැරැද්දක් කියල තේරෙන්න.. අදටත් මන් පසුතැවෙනව මන් එච්චර මෝඩ උනාද කියල...
විකුම් අයිය මේ දෙන සේවයට එකෙන්ම respect❤
ජය වේවා❤
මොකක්ද බන් ඔය cco කියන සීන් එක
@@RavinduPrasad ඒකත් එක්තරා විදියකට පිරමීඩයක් තමයි..කෝස් විකුනන්න තියෙන්නෙ...හී.. හී... හරිම විනෝදයි🤮😂😅
අපෝ e club එක ගැන කතා කරල වැඩක් නෑ @@samudupro
Tech wicky 🧡🔥🔥
මෙතන විකී කොහෙවත් කිව්වෙ නැ ට්‍රෙඩින් ස්කෑම් එකක් කියල එයා කියන්නෙ..ස්කෑම් කරන උන්,කෝස් විකුනන උන් ට්‍රේඩින් කියන නම use කරනව කියලා.. trading කරපු කට්ටිය ගොඩක් tipper වෙලා comment කරල තිබ්බ..
puluwannm aiya "sonrich asia" gana hoyanna balanna best life ekata hapan
A true content to create an awareness among people about pyramid and Ponzi scams, I would like to thank Mr.Chamuditha and the speaker.
I kindly request all Srilankans to not get caught for any upcoming scams. Please invest your money and time to learn the right way to earn money.
If something appears to good be true , it is too good to true.
17:53 Gold💥
සුදා කියන එකත් මේ ගේම තමයි ගහන්නේ.,
විකී බොසා........❤
Bestlife thama thiyanawa
Mu Kiyana kathawa sahathika aththa,
ඒකනන් උශාන්ටම දීලා තියෙන්නේ😂
කම්පැනිය වැහුනම නෝටිස් එකක් දානව එච්චරයි .. 🫣❤
Mama nam vip karana ekek nawei eth mama 2017 idala trade karanawa stock share hold karana kenak e wagema dan awrudu 4 wenakm forex trading karanawa crypto spot trading karanawa ape rate sri crypto ethkota dilshan academy godak aya innwa trading kiyala dena aya meya kiyana vidiyata kisima hethuwak matha trading karanna epa bn course karayakgenuth habai mu kiyana vidiyata kisima deyak karanna epa echcharai 😂 ash lakshithath ekkath mu pataluna meya trande eka anuwa video karala pasidda venna balanne 😂
Dilshan im academy kyana ekath signal channel ekak karanawane bn 😂
Trading කරනවනම් හරියට ඒ ගැන ඉගනගෙන කරන්න. ඔය එක එකාගේ සිග්නල් පස්සේ නොයා. හරියටම කියා දෙන තැනුත් ඇති. ඒ උනාට ගොඩාක්ම ඉන්නේ කෝස් එක විකුනලා හරි ගෲප් එක විකුනලා හරි හම්බ කරන උන්. Internet එකේ ෆ්‍රී වීඩියෝස්, සයිට් තියනවා ට්‍රේඩින් ගැන කියලා දෙන. ඕනී වෙන්නේ english විතරයි. 👍
supiri
දැන් 1XBAT
illapu video akak 👍❤
සිරි ලංකට් ගූ පීපල්ස්ලගෙ බෙට්ට දිවෙන් ගන්න බොක්ක තමයි චමුදිත
still ssrm wealthedge is running
Wicky 💖
Tech with wicky😇🧠
Vini productionලා ඔය job scam එක කරන්න හදලා නාගත්තා 😅
විකියා කිව්ව වගේ තව මොකක් හරි ලබ්බකට ආයි අහුවෙනවා😂😂😂
Sonrich ashia eka ganath video ekk krmu
මේ අර කාලි ප්‍රොජෙක්ට් වීඩියෝ වල ඉන්න එකා නේද 😂. උඹත් Truth with Kamuditha ට අහුවුනාද??😂
Onlin lone hora wanchawa gena krnnkoooo plzz
👍👍👍👍