Itipiso Bhagava Music Video Lord Buddha (ඉතිපිසො භගවා) Old Update | Lord Buddha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #Buddha
    #Tranding
    #LordBuddha
    #IthipisoBagawaMusicVideo
    #IthipisoBagawa
    #MusicVideo
    #IceSkyStudio
    කුඩා දොශයක් හෙතුවෙන් මෙම විඩියොව Delete කිරිමට සිදු වු අතර නැවත Upload කර ඇත.සිදු වු අපහසුතාවට අපගේ කනගාටුව.
    Lord buddha
    Animation Video
    Lord Buddha Animation Video
    Buddha Animation
    3D Animation Video
    Buddha Video
    Lord Buddha Video
    Gautam Buddha
    Gautam Buddha Video
    Gautama Buddha
    Gautama Buddha Video
    Gauthama Budu himi
    Gauthama Sambuddha
    Gauthama buddha
    Gauthama budun
    Gauthama budun wahanse
    Budu Hamudurwo
    Budu Hamudurwo Video
    Budu sadu
    Budurajanan Wahanse
    Art
    Animation
    Siddartha Gautham
    Gautham
    Gauthama

ความคิดเห็น • 488

  • @bskm5322
    @bskm5322 ปีที่แล้ว +81

    *iam hindhu*
    But i like bhuddism
    *Love from telangana state ☺️🙏 Bharat*

    • @dammikadamayanthi3517
      @dammikadamayanthi3517 5 หลายเดือนก่อน +2

    • @dammikadamayanthi3517
      @dammikadamayanthi3517 5 หลายเดือนก่อน +2

      Good having for you.❤❤

    • @Faceon6790
      @Faceon6790 3 หลายเดือนก่อน +3

      Namo Buddhaya ❤🙏a lucky person ❤May Lord Buddha bless you 🙏😊

    • @aestheticisarelaxedpartofl5594
      @aestheticisarelaxedpartofl5594 2 หลายเดือนก่อน +1

      We both have very realated religions. Hindu is also one of my fav religions ❤

    • @Faceon6790
      @Faceon6790 2 หลายเดือนก่อน +1

      @@aestheticisarelaxedpartofl5594 namo buddhaya ❤🙏 hinduism and buddhism are not the same they have many differences but also they have some similarities as well.

  • @anuruddaassajee5441
    @anuruddaassajee5441 ปีที่แล้ว +50

    මේ නිර්මානය කරපු හැමොටම ගොඩක් පිං.බුදුසරණයි 🙏🙏❤️

  • @milanpreyanath2471
    @milanpreyanath2471 2 ปีที่แล้ว +446

    අපෙ බුදු රජානන් වහන්සේ ජිවමානව සිටියදි අපෙ දැසින් දකින්න අපි පිංකරලා නැ නෙද යලුවනෙ 🙏🙏😭😭

    • @mr.professional.9685
      @mr.professional.9685 2 ปีที่แล้ว +11

      Which language is this ...???

    • @iceskystudio
      @iceskystudio  2 ปีที่แล้ว +12

      sinhalese

    • @harshanigayathri378
      @harshanigayathri378 ปีที่แล้ว +22

      ඒ උතුම් බුද්ධ , ධම්ම ,සංඝ දිවි හිමියෙන් සරණ යන්න🙏🙏🙏🙏 එවිට මගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව අපගේ හදවතේ වැඩ සිටින සේක!!!! සාදු !!!සාදු !!!සාදු !!!🙏🙏🙏

    • @lokeshhr8395
      @lokeshhr8395 ปีที่แล้ว

      @@mr.professional.9685 qqq

    • @lokeshhr8395
      @lokeshhr8395 ปีที่แล้ว

      @@mr.professional.9685 qq1111111q

  • @gayurijayasooriya9456
    @gayurijayasooriya9456 ปีที่แล้ว +168

    කොයි වෙලේ කොහොම ඇහුවත් කොච්චර ඇහුවත් පලවෙනි වතාව බලනව වගේ හැගීමක් කදුලක් එනවමයී.. එච්චර සන්වේදී සසර ගැන හොදින් වැටහෙන ලස්සන බොදු ගීයක් ♥️♥️

    • @chamithihalagamage4608
      @chamithihalagamage4608 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️🙏

  • @maleeshadewmini761
    @maleeshadewmini761 ปีที่แล้ว +40

    අපිත් බුදුන් වහන්සේ දකින්නත් ඇති 🙏🙏🙏🙏 නිවන් දකින්න පින් මදි වෙන්න ඇති🥺🥺

  • @erangamadushan1718
    @erangamadushan1718 ปีที่แล้ว +35

    ජනපිය වෙන්න ඔනෙ.මෙවා සාදු සාදු සද්

  • @shaminda1108
    @shaminda1108 6 หลายเดือนก่อน +7

    හිත නිවෙනව බන් 🥺🥺🥺

  • @shehanmadusara4582
    @shehanmadusara4582 ปีที่แล้ว +61

    දවසෙම රේඩියෝ වලින් ,tv වලින් අහන බන වලට වඩා දෙයක් මෙ සින්දුවෙන් අවබෝද වෙනව කියලත් හිතෙනව❤️🥺🙏

    • @sapna307
      @sapna307 11 หลายเดือนก่อน +1

      ඇත්තටම ඔව්😢

    • @shoronbarua2899
      @shoronbarua2899 4 หลายเดือนก่อน

      Nice 👍 Buddhist song .

    • @shoronbarua2899
      @shoronbarua2899 4 หลายเดือนก่อน

      I am Bangladeshi Buddhist

  • @nishapathirana7673
    @nishapathirana7673 ปีที่แล้ว +43

    වේදනා විදි මිනිසුන් සොය සොය ඔබ දෙසු දම් මග නොවේ නිමා.☸️☸️☸️

  • @user-ls4wv9vw6m
    @user-ls4wv9vw6m ปีที่แล้ว +26

    අපගේ නික්ලේශ අරහත් වූ තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ මාගේ නමස්කාරය වේවා!!!
    සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸

  • @kavidhujm4980
    @kavidhujm4980 2 ปีที่แล้ว +78

    මෙම වීඩියෝ මගෙ මුලු ජීවිතයම වෙනස් කළා.මම දහම් මගේ යන කෙනෙක්. නමෝ බුධ්දාය.!!!!!!!

    • @iceskystudio
      @iceskystudio  2 ปีที่แล้ว +4

      සතුටුයි 💖

    • @babyme8886
      @babyme8886 ปีที่แล้ว +6

      පින තියෙන කෙනෙක් 😊☸️🙏නමෝ බුද්ධාය 🙏☸️ නිවනට ලං වේවා 🙏

  • @sandayurudananjaya8653
    @sandayurudananjaya8653 6 หลายเดือนก่อน +50

    ලොව්තුරා බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏

  • @supuntheekshana8937
    @supuntheekshana8937 ปีที่แล้ว +104

    වරමක් ලැබුනොත් මං අතිතයේ මාගේ අමාමැනි බුදුන් වහන්සේ වැඩසිටි කාලයට යනවා එකාන්තයි මගේ අමාමැනියක් වහන්සේග් බුදිද පුතකු විමට

    • @sajithWB
      @sajithWB ปีที่แล้ว

      🙏🙏🙏

    • @shanakee-lv9si
      @shanakee-lv9si ปีที่แล้ว +2

      වරමකින් නොහැක. පාරමී දම් වරමකින් සපුරාලීමට අංශු මාත්‍රයක් හුදු බැරිය. එය සාරාසංක කල්ප ගණනක් තිස්සේ පෙරුම් පුරාලිය යුතු දෙයකි.

    • @JohnnyBravo9822
      @JohnnyBravo9822 5 หลายเดือนก่อน

      Dharmaya dakinna

    • @user-cy7zy9hp2s
      @user-cy7zy9hp2s 4 หลายเดือนก่อน +1

      Harima aththama kathawa

    • @wayfarercanada9340
      @wayfarercanada9340 4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @mapradeep1411
    @mapradeep1411 3 หลายเดือนก่อน +19

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏

  • @user-ny6id8gu6j
    @user-ny6id8gu6j ปีที่แล้ว +28

    මගේ පන තියෙන තුරාවට බුදු න්ගේ පිහිට පමණයි මට අවශ්‍ය ❤❤❤❤❤❤❤

    • @shoronbarua2899
      @shoronbarua2899 4 หลายเดือนก่อน +1

      I am Bangladeshi Buddhist

  • @sandyakumari3231
    @sandyakumari3231 6 หลายเดือนก่อน +12

    තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏🙏🌸🌺🌸🌺🌸💝🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺

  • @rusuruchanuka2859
    @rusuruchanuka2859 8 หลายเดือนก่อน +39

    අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදුහිමි රුව මට මැවී පෙනේවා🙏🙏🙏

    • @Aabb1234youtube
      @Aabb1234youtube 5 หลายเดือนก่อน +2

      🙏🙏

    • @emandi-tm7mg
      @emandi-tm7mg 5 หลายเดือนก่อน +1

      ඒ ප්‍රාර්ථනය ඒ අයුරින්ම ඉටු වේවා

    • @rusuruchanuka2859
      @rusuruchanuka2859 4 หลายเดือนก่อน

      @@emandi-tm7mg 🙏🙏🙏

  • @BuddhistShortsCreate
    @BuddhistShortsCreate 4 หลายเดือนก่อน +15

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ අමාමැණී බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @slkidssenudi3891
    @slkidssenudi3891 3 ปีที่แล้ว +38

    👍😍😍මගෙ බබා ගොඩාක් ආසයි මේ වීඩියෝ එකට.ගොඩාක් ස්තූතියි ! 👍

  • @slmathiya_d
    @slmathiya_d ปีที่แล้ว +31

    බුදුරජානන් වහන්සේ දෙසූ දම් ඇසීමට අපි පිං කරලා තියෙනවා යාලුවනෙ 🙏💗

    • @indranga1241
      @indranga1241 2 หลายเดือนก่อน

      Saadu! Saadu! Saadu!

  • @user-xb6mp4br9s
    @user-xb6mp4br9s ปีที่แล้ว +11

    මට මේ සින්දුව අහන හැම වෙලාවකම ඇස් දෙකෙන් කදුලු එනව.බුදු පියානන් වහන්සේ අදත් වැඩ හිටියනම් 💔

  • @bad__girl_--n_s--
    @bad__girl_--n_s-- 16 วันที่ผ่านมา +1

    බුදු සරණයි ❤🙏 මාගේ නමස්කාරය වේවා

  • @TuananhNguyen-di1li
    @TuananhNguyen-di1li 4 หลายเดือนก่อน +6

    con đem hết tất cả lòng thành kính đảnh lễ Đức Thế Tôn- Bậc Thánh Arahan- Đức Phật Chánh Đẳng Giác🙏🙏🙏

  • @indusharma1404
    @indusharma1404 ปีที่แล้ว +19

    අපගේ බුදු පියානන්ට මගේ නමස්කාරය වේවා..🙏🙏🙏

  • @manikahalam2788
    @manikahalam2788 ปีที่แล้ว +22

    I am buddhist and my favorite buddha ....and many many thanks for my buddha

  • @u.g....9819
    @u.g....9819 ปีที่แล้ว +19

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි මගේ ලෝවුතුරු අමාමැණි බුදු පියනාන් වහන්සේ ට.මගේ නමස්කාර වේවා

  • @hashinithuduhena4508
    @hashinithuduhena4508 ปีที่แล้ว +26

    🙏🙏🙏🙏🙏 නිමක් නැති සසරේ එකම සරන බුදු රුව පමනක්ම විය 😊😊

  • @InnoVatioN577
    @InnoVatioN577 2 ปีที่แล้ว +43

    Very energetic song ...Start my day with tathagat buddha song ☸️🙏🙏🙏☸️

  • @priyankahettiarachchi3183
    @priyankahettiarachchi3183 ปีที่แล้ว +10

    අමා මෑණි සම්මා සම්බුදු හිමියන් ට නමස්කාර වේවා !!!

  • @gihanrajarathna3654
    @gihanrajarathna3654 ปีที่แล้ว +11

    මගෙ අමා මහා බුදුරජාණන්වහන්සේට මාගේ නමස්කාරය
    බුදුසරණයි🙏🙏🙏❤️

  • @user-nw5tz5vn6b
    @user-nw5tz5vn6b 5 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏

  • @babyme8886
    @babyme8886 ปีที่แล้ว +90

    දීපංකර බුදු සමයේ රහත් වී නිවන් දකින්න තිබුනත් තවත් මිනිස්සු මිලියන ගණනක් සසරෙන් එතෙර කරන්න කල්ප කාලයක් පෙරුම් පුරා කැප වීම් කළ බෝධිසත්වයන් වහන්සේට කොහොම නම් ස්තූති කරලා නිම කරන්නද? 🙏☸️නමෝ බුද්ධාය 🙏☸️

    • @shirmiladilrukshi7717
      @shirmiladilrukshi7717 ปีที่แล้ว +4

      මිලියන ගණනක් නෙමෙයි අසන්ක්‍ය 24 ක්

    • @user-pg2ks4sd4i
      @user-pg2ks4sd4i ปีที่แล้ว +1

      උන්වහන්සේගේ කරුණාව අප්‍රමාණ🥺🙏❤️

    • @shashinthafernando6742
      @shashinthafernando6742 10 หลายเดือนก่อน

      Anee Saadu🙏❤️🌻

    • @siri_bara_pura
      @siri_bara_pura 6 หลายเดือนก่อน

      නෑ අසංඛ්‍යය 20ක් නියත නොවුනත් සම්පූර්ණ පාරමී කාලය

    • @user-bn9sr7cv8g
      @user-bn9sr7cv8g 4 หลายเดือนก่อน

      ඔව් .🌼🙏😊සාදු සාදු සාදු.

  • @gsofficial2065
    @gsofficial2065 4 หลายเดือนก่อน +4

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතමයන් වහන්සේට මාගෙ ජීවිතය පූජා කරමි 🙏

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +10

    ඉතිපිසො භගවා
    අරහං සම්මා සම්බුද්ධෝ
    💗
    විජ්ජාචරණ සම්පන්නෝ
    🏵️
    සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිසදම්ම සාරථී
    🌸
    සත්ථා දේව මනුස්සානං
    🌻 බුද්ධෝ භගවාති
    🌹🌷🌹

  • @allwavenation
    @allwavenation 6 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ මගේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ 🙏🙏🙏🙏😊

  • @Mix01music
    @Mix01music 10 วันที่ผ่านมา +1

    මේ ක අහලා ඉවර උනාම හිතට ලොකු දුකක් එනවා අපි සංසාර් අතරමන් වෙලා 😔

  • @rupakumari7504
    @rupakumari7504 ปีที่แล้ว +16

    ලෝක වාසි හැමෝටම බුදු සරණයී 💖

  • @user-uc3dx9ez6b
    @user-uc3dx9ez6b 6 หลายเดือนก่อน +5

    අපිත් බුදුරජාණන් වහන්සේ ජිවමානව සිටියදි බන අහන්නත් ඇති බුදුහාමුදුරුවො අපිත් දකින් නැති බනත් අහන් නැති එකාලෙ නිවන් දකින්නට පිං මදිවෙන් නැති එකයි තවමත් සංසාරේ

  • @HimawarnaParanavithana-qs9yd
    @HimawarnaParanavithana-qs9yd 4 หลายเดือนก่อน +6

    බුදුදහම නම් කවදාවත්ම විනාශ වෙන්න නමි එපා

    • @user-sd8ys1ud1y
      @user-sd8ys1ud1y หลายเดือนก่อน

      Kawadaawath winasha wenneth na budu dahama kiyanne loka dahama❤

  • @ChandrakalaChandra-gf7qg
    @ChandrakalaChandra-gf7qg 3 หลายเดือนก่อน +5

    2024 wesak ekata balanna kawuda ❤❤❤❤❤❤🙏🙏🙏🙏Sadu sadu

  • @ShashikaRuklanthi-ct5qc
    @ShashikaRuklanthi-ct5qc 2 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nishanthaperera913
    @nishanthaperera913 3 หลายเดือนก่อน +4

    budu saranai❤❤❤

  • @user-wf4sw5rr4t
    @user-wf4sw5rr4t 8 หลายเดือนก่อน +4

    සම්මා සම්බුදුරජාණන් වහන්සේට දෙසූ දහම සත්‍යයකි සසර දුකින් එතෙර වෙන්න සම්බුදු සරණ විතරයි තියෙන්නේ

  • @erandikadilhani4851
    @erandikadilhani4851 3 หลายเดือนก่อน +3

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-hd7rv2qp2j
    @user-hd7rv2qp2j หลายเดือนก่อน +2

    අනේ මේක අහද්දී දැනෙන සතුට ❤නමෝ බුද්ධාය 🙏🙏 මම ගොඩාක් සතුටු වෙනවා මිථ්‍යාදෘෂ්ටික ආගමක නොඉපදී බෞද්ධයකු වී ඉපදීම සම්බන්ධයෙන්. බුදු රජාණන් වහන්සේ කියන්නේ ලෝකයේ සැබෑ යථාර්ථය තේරුම් කර ද‌ුන් උත්තමයන් වහන්සේයි.උන්වහන්සේ දෙවියකු නෙවෙයි.කෙලෙස් සහිත ලෝකයේ කෙලෙස් තවරා නොගත් උත්තරීතර අසහාය මනුෂ්‍යයා බුදුරජාණන් වහන්සේයි.මම 2024 වර්ෂයේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ශිෂ්‍යයෙක්.මම අම්මා තාත්තාට වගේම බුදු රජාණන් වහන්සේට ගොඩක් ගෞරව කරනවා මොකද මහා කරුණාවෙන් සංසාර ගමන තුල අතරමං වූ මනුෂ්‍යයන්ට ලෝකයේ සැබෑ යථාර්ථය තේරුම් කලේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද සද්ධර්මය තුලම පමණක් වන නිසා.එවන් කරුණාවක් සියලු දෙනාට දැක්විය හැක්කේ බුදුවරයකුටම පමණයි.නම‌ුත් වර්තමාන සමාජය දකින කොට ඇත්තටම ගොඩක් දුකයි.සමාජයේ පිරිහීම හොදාකාරවම දකින්න පුළුවන්. වර්තමානයේ බෞද්ධයන් අතර බොහෝ පිරිසක් සැබෑ බෞද්ධයන් නෙවෙයි නමට පමණක් බෞද්ධයන් නමුත් බෞද්ධයන් අතර සැබෑ බෞද්ධයන් නැතුවම නෙමෙයි . නමුත් සුළු ප්‍රමාණයක් හෝ යහපත් බෞද්ධයන් තවමත් මේ ලෝකයේ ඉතිරිව සිටීම සිතට බොහෝ සතුටක් දැනෙනවා. නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

  • @padminiabayarathne8528
    @padminiabayarathne8528 3 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-qt2qm9dm6f
    @user-qt2qm9dm6f 11 หลายเดือนก่อน +3

    මාගෙ අනන්ත ගුණ සමුදායෙන් යුක්ත වූ මාගෙ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මගෙ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ ❤🙏

  • @user-bz1nx8yk7y
    @user-bz1nx8yk7y 6 หลายเดือนก่อน +4

    මෙ ලොකේ සියලූ දෙනා සුවපත් වෙවා....

  • @aanyadiwyanjali5541
    @aanyadiwyanjali5541 ปีที่แล้ว +13

    ගීතය ලස්සනයි

  • @shani2529
    @shani2529 ปีที่แล้ว +5

    Me sinduwa nirmanaya kra ekma maha pink ahana ona kenekge hitha niwanwa❤️❤️❤️

  • @user-uq7cz5kg7f
    @user-uq7cz5kg7f 2 ปีที่แล้ว +14

    Jay buddha...🙏🙏

  • @nilaniudayangani6407
    @nilaniudayangani6407 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි නේ ද?☺💗💝🎀👌👍

  • @nilaniudayangani6407
    @nilaniudayangani6407 ปีที่แล้ว +2

    හදවතට භක්තිය ක්👍👌💗☺💝💖🌹💙🎊😍😘සුපිරිම සුපිරි

  • @aanyadiwyanjali5541
    @aanyadiwyanjali5541 ปีที่แล้ว +5

    බුදු සරනයි

  • @user-ze7vb2ne6l
    @user-ze7vb2ne6l 9 หลายเดือนก่อน +3

    ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි 🙏🙏🙏🙏

  • @Aabb1234youtube
    @Aabb1234youtube 3 หลายเดือนก่อน +3

    Me napuru bayankara sasaren ikmaninma nidahas weemata ma hata haki wewa 🙏🙏

  • @Shaka-pm9lc
    @Shaka-pm9lc 23 วันที่ผ่านมา +1

    Thank you very much sir 🇲🇲🇲🇲🇲🇲

  • @kavindu1005
    @kavindu1005 2 ปีที่แล้ว +14

    ❤ ගොඩාක් ලස්සනයි වීඩියෝ එක ඒ වගේම සිංදුවත් ❤

  • @ffdagaya123
    @ffdagaya123 ปีที่แล้ว +9

    සාදු සාදු 🙏🙏🙏🙏

  • @iranganiethumpela4351
    @iranganiethumpela4351 5 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි සින්දුව අහන්න අහන්න ඇති වෙන්නේ නෑ බන පද දාහක් ඇහුවා වඩා වටිනවා ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය පතනවා

  • @HasithaHaputhanthri
    @HasithaHaputhanthri 6 หลายเดือนก่อน +2

    බුදු හාමුදුරුවෝ අපි වෙනුවෙන් බුදු වී උදවු කළා😢😢😢😢🙏🙏🙏🙏🙏🙏

  • @niiharichathurika3979
    @niiharichathurika3979 ปีที่แล้ว +3

    සාදූ.. සාදූ.. සාදූ.. මේ රූප රාමු වලට මං මරම ආසයි..හරියටම බුදුන් වහන්සේ සියැසින් දැක්කා හා සමානයි..🙏

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +4

    ලැබුවා නම් මහා පින් මහිමයක ඵලයක්
    ඒ උතුම් තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවක් වීමමයි.

  • @Jshuajava
    @Jshuajava 3 วันที่ผ่านมา +1

    I am Buddhist from Bangladesh 🇧🇩🇧🇩

  • @kumarasinghejayasooriya6443
    @kumarasinghejayasooriya6443 ปีที่แล้ว +3

    Me sasare duk widina siyalu sathwayanta niwana kara yamata me dahama upakari wewa.බුදු නෙත පහදමු හද මඩලේ 🙂😌🙏🙏🙏🙏

  • @Senula_jayamaha_lyrics
    @Senula_jayamaha_lyrics 2 ปีที่แล้ว +12

    🙏🙏🙏🙏🙏 සාදු සාදු සා 🙏

  • @fathimakrishna2023
    @fathimakrishna2023 ปีที่แล้ว +16

    මට මේක අහද්දි හරි අමුතු දුකක් වගේම , ඇඩෙනවා 😥

    • @bskm5322
      @bskm5322 ปีที่แล้ว +1

      Hi sis
      Love from telangana state India

  • @Charukadilshan-lm9hy
    @Charukadilshan-lm9hy หลายเดือนก่อน +2

    වදිමු,වදිමු,සම්බුදුසාදු

  • @HirushanRashmika-ig4zj
    @HirushanRashmika-ig4zj 3 หลายเดือนก่อน +9

    බුදු රජාණන් වහන්සෙ මෙ වන තුරු ජිවමානව වැඩ හිටියා මෙ වෙන විපත් හානි එකක් වෙන්නෙ නෑ ..🥺😰

  • @ranjirhm7364
    @ranjirhm7364 7 หลายเดือนก่อน +2

    Deka Bala harima sathutin hitha niwagaththa

  • @kiranarakh992
    @kiranarakh992 2 ปีที่แล้ว +9

    नमोबुध्दाय 🌹🙏🏻🙏🏻🙏🏻🌹

  • @majanakadayanga5421
    @majanakadayanga5421 10 หลายเดือนก่อน +3

    සම්මා සම්බුදු සසුන බැබලේවා!!!!,

  • @RaviRanjan-ir2sv
    @RaviRanjan-ir2sv ปีที่แล้ว +6

    Namo Buddhaya ☸️☸️☸️☸️🙏🙏🙏🇮🇳🇮🇳🇮🇳🌸🌺🌼🌷

  • @chandrikahewage6542
    @chandrikahewage6542 8 หลายเดือนก่อน +2

    thun lovat arahath u bhagywathun wahanset namaskar wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @telishasehan1885
    @telishasehan1885 7 หลายเดือนก่อน +3

    Namo Siddhartha Gauthama Buddhaya 🙏🙏🙏

  • @jayvardhansingh2777
    @jayvardhansingh2777 ปีที่แล้ว +3

    Very bery beautiful .
    Gjb.
    B
    Namo Buddha ji

  • @chatudeshika1956
    @chatudeshika1956 3 หลายเดือนก่อน +2

    බුදුසරනවෙවා

  • @WMSBWanigasekara-zl2ec
    @WMSBWanigasekara-zl2ec 8 หลายเดือนก่อน +2

    අනො බුදු පියනන් වහන්සේ අපසු මන් ලොවට වැඩමකර අපො සැමට පිහිට වොන්න බුදු පියනනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🙏🙏

  • @MadubhashiniS-
    @MadubhashiniS- ปีที่แล้ว +6

    🙏 නමෝ බුද්ධාය 🙏

  • @ShashikaRuklanthi-ct5qc
    @ShashikaRuklanthi-ct5qc หลายเดือนก่อน +1

    අපේ බුදු රජාණන් වහන්සේ ජීවමානව සිටියදී අපි දෑසින් දැකගන්න ඇත්තම කියනවන් පිං🙏🙏 කරලා නෑ 😢😢

  • @shanakee-lv9si
    @shanakee-lv9si ปีที่แล้ว +3

    ගෞතම සම්මාසම්බුදුරජාණන් වහන්සේ සරණ මිස ගෙල කදින් වෙන් උවත් අන් සරණක් සිතන්නේවත් නැත.

  • @Tikhak134ffMen
    @Tikhak134ffMen หลายเดือนก่อน +1

    Namo buddhaya 🙏🙏🙏

  • @maiyadewagirlshome9922
    @maiyadewagirlshome9922 2 หลายเดือนก่อน +1

    Netha sitha thutukala buduruwa budu bana🙏🙏🙏🙏

  • @itzadison3389
    @itzadison3389 9 หลายเดือนก่อน +2

    Sadhu Sadhu Sadhu. Jayatu Buddha Sasanam, Jayatu Dhamma Sasanam, Jayatu Shanga Sasanam 🙏🙏🙏

  • @user-tu4qr5eh6h
    @user-tu4qr5eh6h 2 หลายเดือนก่อน +3

    සාදු සාධු

  • @imeshavanniarachchi1431
    @imeshavanniarachchi1431 ปีที่แล้ว +3

    පින් සිදු වේවා

  • @samarajeewaGamage
    @samarajeewaGamage 3 หลายเดือนก่อน +1

    Budu hamuduruwo api wenuwen winda duka dekkma hithenawa me kama lokaye kisima adarayk lebenne nethuwa budurajanan wahansegema sarana labanna me sinduwa ahana hema pudgalayekm suwapath wewaa 🙏

  • @lakshmanwijerathna
    @lakshmanwijerathna ปีที่แล้ว +3

    බුදු රජානන් වහන්සේ දකින්නට අපි
    පිං නැතුව ඇති 😔😔

  • @diliniwereseekra783
    @diliniwereseekra783 ปีที่แล้ว +3

    බුදුපියාණනි 😭😭😭😭😭😭😭😭😭

  • @user-kj9ci4ru2n
    @user-kj9ci4ru2n 3 หลายเดือนก่อน +2

    සදු සදු 🙏🙏🙏

  • @lahirukumara777
    @lahirukumara777 ปีที่แล้ว +2

    අමාමැනි මාගේ බදු පියානන්ට මාගෙ නමස්කාරය.........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramyamenikkadawara7476
    @ramyamenikkadawara7476 7 หลายเดือนก่อน +2

    Namo Buddhaya🙏🙏🙏

  • @jaisatgurudevjaipadsharana924
    @jaisatgurudevjaipadsharana924 5 หลายเดือนก่อน +2

    Buddham saranang gachchami
    Dhammam saranang gachchami
    Sangham saranang gachchami .
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MrRaveenlahiru
    @MrRaveenlahiru 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @WMSBWanigasekara-zl2ec
    @WMSBWanigasekara-zl2ec หลายเดือนก่อน +2

    ඔබ වහන්සො ගිය මර්ගය පමනයි සැනසිම ඇති එකම මවත

  • @Manchanayaka-r2w
    @Manchanayaka-r2w 2 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ සාදු සාදු සාදු

  • @ashikinuwi2496
    @ashikinuwi2496 9 หลายเดือนก่อน +2

    බුදු ගුණ බලයෙන් ලොවම සැනසෙනවා🙏🙏❣️

    • @Galastudio-zp9wx
      @Galastudio-zp9wx 7 หลายเดือนก่อน

      Hello where are you from

  • @nimashaabeywickrama9675
    @nimashaabeywickrama9675 หลายเดือนก่อน +1

    ආනන්ද හාමුදුරුවන්ගෙන් බුදුහාමුදරුවෝ ඇහුවා තව කල්පයක් ඉන්නද කියලා තුන් පාරක් ඇහුවා ඒ තුන්පාරේම මාරයා ආනන්ද හාමුදුරුවන්ගෙ කල්පනාව නැති කලා😢 ආනන්ද හාමුදුරුවන් එදා බුදුන්ට කිවිවානමි තව කල්පයක් ඉන්න කියලා එහෙනම් අදටත් බුදුන් ජීවමානව වැඩ සිටිනවා, එහෙනම් මටත් ඔබ සැමටත් බුදුන් දැක නිවන් දකින්න පුළුවන් වෙනවා 🙏🙏🙏

  • @erangiharshani2586
    @erangiharshani2586 ปีที่แล้ว +3

    මාගේ තථාගත වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා!

  • @sithuu....1968
    @sithuu....1968 ปีที่แล้ว +2

    සාදූ !!!!!!! සාදූ !!!!!!! සාදු !!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏