As a 14 years old i watched Ganga Dige from the start till the end.. After 15 years thanks to corona i recapped it again. Now again as a 29 years old me, watching Kalu Ganga Dige. Thank you Jackson sir 🙏
ස්වර්ණවාහිනී back in the game with the content that we loved! අපෙත් ආශිර්වාදය තියනවා! Best of Luck! දිගටම මේ වගේ දේවල් කරන්න. හොඳ content බලන්න මිනිස්සු ඉන්නවා... මෙවත් trending එයි! අපිට බලන්න මෙ වගේ program දිගටම කරන්න! ගඟ දිගේ, දුටු නුදුටු etc.
Well done... Soooooooooo happy to see you back Mr.Jackson in this kind of a programme after ganga dige...(Mahaweli)... LOVE SL... All the best to you and your team!!! theruwan saranai!
ඉංග්‍රීසි උපසිරසක් යොදන්න තිබුණානම් මේ ලස්සන නිර්මාණයෙන් අපේ රටේ සුන්දරත්වය වඩාත් හොදින් ලෝකයට පෙන්වන්න තිබුණා. ඒක පුංචි යෝජනාවක් ! හරිම ලස්සන නිර්මාණයක් .....
Godak hoda yojanawak
අනිවාර්යයෙන්ම
@@lahirurupasinghe3231 j+
swarnawahini plz use the subtitles
Exactly....
ජැක්සන් සර් අපිට ඉතුරු කරලා ගියපු ලස්සන මතක😭❤️
අනිත් කලාකරුවො නැති උනාම වගෙ නෙමෙ ජැක්සන් සර් නැති උනාම පුදුම දුකක් දැනුනෙ🥺😭
ඔබතුමා හැමදාමත් අපේ හිත්වල අමරණීයයි🙏
එක ඇත්ත 😢😢😢
ජැක්සන් මාමි අපීට හිදුරු කරලා කියලා කියපු ලස්සන😢 මතක😢😢 අනිත් කලාකරුවො නැති උනාම වගේ නෙමේ😢 ජැක්සන් මාමි නැති උනාම පුදුම දුකාක් දැනුනෙ😢 ඔබතුමා හැමදාම අපේ හදවතෙ අමරණීයායි😢😢 හැමදාම අපේ හිත්වල සදා අමරණීයායි😢😢😢
කලාතුරකින් ඉපදෙන ජාතියේ මේ රටේ ඉපදුන තව වාසනාවකුත් තියෙන මනුස්සයෙක් ❤❤❤
උපතින් කතෝලිකයෙක් වුන ඔබතුමාට බෞද්ධ දර්ශනය ගැන තියෙන දැනුම අතිවිශිෂ්ටයි.හරිම ආශාවෙන් නරඹන්නෙ.දැනුම් සාගරයක්.ඔබතුමාට උතුම් තෙරුවන්ගේ පිහිට ආරාක්ෂාව ලැබේවා!
සුභ ගමන් ජැක්සන් ඇන්තනී මහත්තමානනි 🥺 ඇත්තටම ලොකු පාඩුවක් රටට උනේ මහා කලාගාරයක් දැනුනෙම් පිරිපුන් පුද්ගලයෙක් අපිට නැතිඋනා කවාදවත් අමතක වෙනඑකක් නෑ ඔබ තුමාව නිවන් සුව..! රංගදරයානෙනි
පින් කලා මහවැලියෙන් පස්සේ කළු ගඟ දිගෙත් යන්න
ඒකත් උතුම් සමනල කන්දෙන් ❤
සමන් ලෙනින්ගේ තේමා ගීතය අනර්ඝයී
ජැක්සන් සර් කවදත් ප්‍රියතම
❤❤❤
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Traveling කියන කලාවේ ලංකාවේ Legend
Aniwa bn...💙💙💙
මහා සංචාරේ
Aniwa 😍👌
ඒක නම් ඇත්ත. වංශකතා පාරදිගේ නරඹමු ශ්‍රී ලංකා (මහා සංචාරකයා) අද කලු ගඟ දිගේ❤❤❤❤❤
අද මේ වැඩසටහන බලද්දී ජැක්සන් සර් ජීවතෙන් සමු අරගෙන.. ඒත් අපිට බලන්න දේවල් ගොඩක් ඉතිරි කරලා ඉගෙන ගන්න ගොඩක් ඉතුරු කරලා අපි හැමෝගෙම ජීවත වල මතකය ඉතුරු කරලා ඔහු යන්නම ගිහින්..
පනාපුත්‍ර කුහුඹ පැණියා..
ඔබට මොක් සුව ලැබේවා.
සුබ ගමන්.
2023/10/12
අනේ සුමන සමන් දෙවියනේ අද ඔහු නෑ. යන්නම ගිහින්.. ඇයි ඔබ වහන්සේට බැරි උනේ ඔහුට පිහිට වෙන්න දෙවියනේ 😭
සුද්ධ සිංහලෙන්ම කියනවා නම් මේක තමයි අපේ හදවතේ සංචාරය, මේක තමයි අපි හැමදාම හදවතින්ම ආස කරපු සංචාරය, පොඩි කාලේ ඉඳන් මොන දේ තිබුණත් කොහොම හරි බලපු සංචාරය, අපිට දැනුම් සම්භාරයක් ගෙනත් දුන්න සංචාරය, අර්ථවත් නියම සිංහල භාෂාව කියලා දුන්න සංචාරය, රටපුරා විහිදුණු අපේ උරුමය, ප්‍රෞඩ සංස්කෘතියේ විශිඨත්වය කියලා දුන්න සංචාරය, හොඳ සෞන්දර්යාත්මක රසයක් ගෙනාපු සංචාරය, සුපිරි හෝටල්වල නැවතුණේ නැති අපේ තැන්වල නැවතුණු හිතේ රැඳුණු සංචාරය, හොඳ වැඩසටහන් රැසකින් ඉදිරියටත් දකින්න බලාපොරොත්තුවෙනවා, හැමදාම තරුණ වෙන අපේ තරුණයා ජැක්සන් ඇන්තනී මහතා ඇතුලු සමස්ථ කණ්ඩායමට ආවඩා ආයුබෝ වේවා, බුදු සරණයි!!
ජැක්සන් ඇන්තනි නම් වූ ඒ ප්‍රතිභාපූර්ණ කලාශිල්පියා....ඔහුට හැම ආගමකම ආශිර්වාදය ලැබෙන්න ඇති
eda ගග දිගේ බලලා අද කලූ ගග දිගේ බලන කට්ටිය කෝ❤️❤️
මේ මමත් එක්කෙනෙක් . එදා 'ගගදිගේ' බලද්දී මට වයස අවුරුදු 8 යි. අද 'කළු ගග දිගේ' බලද්දී මට අවුරුදු 23 යි.
pasan manoj mt dn 22i eda indn ada wnkn meka enkn bln htya gdk sthutui ekta
Kanishka Hiran1104 ,
හරිම සතුටුයි . ස්තූතියි ! ඔබේ ප්‍රතිචාරයට . ඔයාත් මමත් ඇතුලු එදා ළමයින් වූ ඒත් අද තරුණයන් ව ඉන්න පරපුර සැබැවින්ම වාසනාවන්තයි . මොකද මේවා අපි දැක්ක නිසා .
pasan manoj අනිවාර්යෙන්ම❤️
Kanishka Hiran1104 ,
👍🏻
කවුද අප්පා මේක dislike කලේ? ඒකෙන් වැඩක් නෑ. මොකද කියන්නේ ප්‍රේක්ෂකයනි . මේ හැම episode එකක්ම trending කරවමුද ? මොකද මිලියනයක් views වැටෙන්න ඕන ඒවා මේ. ඔබ එකගයි නම් කියන්න.
කලුගග දිගේත් ඔබතුමාම සමගින් යන්න පින් කලා එහෙනම් අපිත්... නොදන්නා බොහෝදේ දැනගන්නට ලැබේවි. මාර සතුටක් දැනෙන්නේ. ඇත්තටම සතුටුයි ජැක්සන් සර්. ඔබතුමා ඇතුලු හැමෝටම ගමනාන්තය දක්වා යාමට කිසිදු කරදරයක් බාධාවක් ඇතිනොවේවා. බුදු සරනයි, දෙවි පිහිටයි හැම දෙනාටම.
මේ කලු ගග සංචාරයේ විස්තරයක් පොතක් මට ගන්න තැනක් කියන්වද..
හිතට දැනෙන දේ අකුරු කරන්න මට තේරෙන්නේ නෑ ඒ... තරමට වටින දෙයක් මේ වැඩසටහන. ශ්‍රී සුමන සමන් දෙවි පිහියි
කොච්චර ගියත් එපා වෙන් නැති තැන ශ්‍රී පාදස්ථානය❤
Aniwaryen koitharam giyath epawennenaaaaa
අපිත් ඔබෙතුමාට බුදුන්වහන්සේ සහ දෙවියන් ගේ පිහිට ලැබෙනවා බුුදුසරනයි දෙවිපිහිටයි 👍🌻🌻🌻
මේක බලන රත්නපුරේ අපි මාර ආඩම්බරයක් , මධ්‍යම කදුකරායේ හදවත ❤
ජැක්සන් ඇන්තනී මහත්මයාණෙනි ඔබට බොහෝම පිං මේ වගේ වැඩසටහන් කරනවට අපිවෙනුවෙන් .
තෙරුවන් සරණයි !!!
සුමන සමන් දෙවි පිහිටයි!!!
අප මහා කලාකරුවණනි ඔබට මෙවන් විපතක් කිසිම ආත්මයක යලි නොම වේවා ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏
ගග දිගේත් බැලුවා
දැන් කලු ගග දිගේත් බලනවා
ජැක්සන් සර් ගොඩක් ලස්සනට වැඩසටහන කරනවා.
සිරිපා කන්දෙන් පටන් ගත් මේ ගමන කිසි අතුරු අන්තරාවක් නොවී කරගෙන යන්න ශක්තිය දෛරය ලැබේවා කියලා පතනවා.
අද ඉදල බලන්න ගත්තේ
ඔබතුමාට ඉක්මන් සුවය අත්වේවා පළමුව පතමි
තෙරුවන් සරණයි
බෝහෝම පින් .
කාලෙකින් අර්ථවත් රසවත් වැඩ සටහනක්....ස්තූතියි.. ස්වර්ණවාහිනීයටත් ජැක්සන් ඇන්තනී මහත්මයාටත්.... ජය ❤️❤️
වැඩේටම හරියන සුපිරි චරිතයක් ජැක්සන් ඇන්තනී මහත්මයා. ශ්‍රීපාද අඩවියේ වෙසෙන තරුණයෙක් හැටියට මටත් ලොකු සතුටක් දැනුණා මේ වටිනා කරුණු මේ විදිහට සමාජ ගත වෙන විදිහ දැකලා. අපේ රටට,ජාතියට අවශ්‍ය වෙන්නෙ මෙන්න මෙහෙම වැඩසටහන්. මොකද එහෙම උනොත් තමයි තරුණ කාලේ ඉදන්ම අපේ ඉතිහාසයට ආදරය කරන, ගෞරව කරන සැබෑ ජන පරපුරක් බිහිවෙන්නෙ. ඔබ සැමට බුදු සරණයි. සුමන සමන් දෙවි පිහිටයි.
හරිම ලස්සන. වටිනා කරැණු ගොඩක් දැනගැනීමට හැකි සුන්දරම වැඩ සටහනක්.🙏🙏
ආරම්භයේන් මාස 10 පස්සේ බලන්න ගත්තේ,,, මහවැලි ගඟ දිගේත් ඔබතුමා සමග ගියා,දැන් කලු ගඟ දිගෙත් යනවා,වලවේ සහ කැලණි ගඟ දිගෙත් යන්න ඔබතුමා ශක්තිය , ධෛර්යය ,වාසනාව ලැබේවා !!! උතුම් වූ දලදා වහන්සේ , ඡය ශ්‍රී මහා බෝධි වහන්සේගේ පිහිට ලැබේවා ,සමන් දෙවියන්ගේ ආරක්ෂව ලැබේවා...!
සාධු සාධු සාධු !!!!! තෙරුවන් සරණයි!!!සුමන සමන් දෙවි රැකවරණයි!!! ජැක්සන් මහතා ඇතුළු සියලුම දෙනාට.අදින් ආරම්භ කල මේ කර්තව්‍යය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!!
අපේ පින්වත් කලා කරුවාට
තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
හොඳ වැඩක්. නොදන්නා
නොදැක්ක දේවල් දැක බලා ගන්න පුලුවන්.
ඔබ නැති අඩුව නැවත පිරවිය නොහැක. ඔබ සමග නැවත කළු ගඟ දිගේ යාම මෙසේ පළමු ගව්වෙන් අරඹමි....😢❤
සාදු සාදු සාදු සාදු සාදු සාදු මම කුවෙටිවල ඉන්නේ මම අද දවස ඉදලා මේ වැඩසටහන බලන්නේ අද දවස 2021 6 28 අපේ රටේ සුන්දරත්වය ඔබත් බලන්න තැනින් තැන බලලා මුලටම ආවා හැමෝටම බුදු සරණයි ස්තූතියි
තුන්වෙනි පාරටත් මුල ඉදලා බලනවා සර්
ඒ තරම් ලස්සන නිර්මානයක් මම ආසම රංගන ශිල්පියා ඔබයි සිත් ඇදගන්නා සුලු රංගනයක හිමිකරුවා ඔබයි
ඉක්මන් සුවය පාර්තනා කරනවා ඔබ තුමාට දවසක හමුවේවා !
බුදු සරණයි
As a 14 years old i watched Ganga Dige from the start till the end.. After 15 years thanks to corona i recapped it again. Now again as a 29 years old me, watching Kalu Ganga Dige. Thank you Jackson sir 🙏
Indeed
තේමා ගිතයද සම්පූර්ණ ගීතයක් ලෙස එලි දැක්වුවනම් අගෙයි, බොහොම ලස්සනයි.
නියමයි... අපි බලාපොරොත්තු වුණා Jackson Anthony මහතා ගඟ දිගේ පුනරුත්පත්තිය ට පැමිනෙන බව. ඔබට ජය වේවා. ඉදිරියට කළු ගඟ වගේම වලවේ, කැලණි ගඟ වාර්තාමය වැඩසටහන මෙලෙස ඉදිරිපත් කිරීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏
ගග දිගෙත් බැලුව දැන් අපේ කලු ගග දිගේ ඔබ තුමාට සමන් දෙවිදු පිහිටයි.
ඔබ ගඟ දිගේ ගියා
ඔබ කළු ගඟ දිගේත් කියා
අන්තිමට ඔබට අවසන් ගමන් යන්න සිදුවුණා
ඇත්තටම ගොඩක් දුකයි
නිවන් සුව පතනවා😢😢
දේශපාලන මතිමතාන්දර ඔහුගේ රුචියයි. නමුත් ලංකාවේ සිටිය යුතු ලංකාවේ මතු පරපුර ඇසුර කල යුතු බුද්ධි කෝශයක් බදු වූ මේ පනාපුත්‍ර කුහුබු පැනියා සුව වි නැවත පැමිනිය යුතුමයි එතුමාට සුමන සමන් දෙවි පිහිටයි❤
ජැක්සන් මහාත්තයො බුදුන් දැක නිවන් දකින්න මෙ පින ඇති ඔබ තුමාට...
එදා මගේ හිතේ හිටපු වීරය..සුබ ගමන් ජැක්සන් සර්😢හොද ආත්මයක් ලැබේවා.
අද youtube කලාවේ මන් දැකපු ලස්සනම වැඩක්.මොනවා උනත් videographer ලා ගොඩක් මහන්සි වෙන්න ඇති මේක කරන්න ඒ ගැන අගයන්න ඕනේ ❤️
ගග දිගේ,මහා සන්චාරෙ දැන් අලුත් වැඩක්
සුභ ගමන් සර්
සමන් දෙවි පිහිටයි
ඔබ තුමාගෙ කවි අහද්දි හිතට හරිම සතුටක් , ආඩම්බරයක්
ජැක්සන් ඇන්තනි මහත්තයා ගෙ රසවත් හැකියාව අප මන්මත් කරවනවා ස්තූතියි ස්වර්ණවාහිනී..
ස්තූතියි ජැක්සන් මහත්තයා
සාදු සාදු සාදු මමත් එක පාරක් ගිහින් තියනවා ආයේ යන්න ආසයි බුදුසරණයි ඔබට ගොඩක් ස්තුතියි
Richest country with natural beauty and resources, beautiful mother land.🇱🇰
අයුබොවේවා චිරන් ජයතු ඔබතුමාට තෙරුවන් සරණින් නීරෝගී සුව ජය සතුට නිරතුරුවම ලැබේවා අති විශිශ්ඨයි අපගේ ප්‍රනාමය
Thank you Sawarnawahini ❤️ intro සිංදුවෙන්ම අමුතු ගැම්මක් තිය්නවා ! ගග දිගේ , සලංහන්තේ වගේ පොඩි කාලේ බලපුවා මතක් වෙන්න “කලු ගග දිගේ” වගේ වැඩසටහනක් දෙන එක මාරම වටිනවා 👌
උතුම් සිරිපා මළුව දැක්කාම නොදනිම කඳුළු වැටුණා ඔබට සුමන සමාන් දෙවි රැකවරණය ලැබේවා
තව අවුරුදු 20 ක් ගියත් ගඟ දිගේ බැලුවා වගේම කළු ගඟ දිගේ වැඩසටහනත් අපි ඒ විදියටම බලාවි.ශ්‍රී ලාංකීය වැඩසටහන් වල මේක තවත් හැරවුම් ලක්ෂයක් වේවී තවත් පරම්පරා ගානක් ගියත් බලන්න පුළුවන් වෙන.තෙරුවන් සරණයි ජැක්සන් මහතා ඇතුළු ඒ කණ්ඩායමට🙏❤️
මේවා දකිද්දී මගේ මවුබිම ගැන දැනෙන හැඟීම් විස්තර කරන්න අමාරුයි ❤😍
ඔබේ දැනුම අප රටේ දුවාදරුවන්ට බෙදා දීම ඉතාමත් අනර්ඝයි.
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.මගේ රටේ අපි නොදන්න මේ අසිරිමත් දේ අපට පෙන්නනවට.කිසිම කරදරයක් නොවී.උතුම් ශ්‍රී පාද පත්මයේ සරණින්.උතුම් සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් මේ වන්දනාව සාර්ථක වේවා
ජැක්සන් ඇන්තනි මහතාට නිවං සුවය ලැබේවා ❤❤❤❤
❤❤❤❤
wow.... ඒ කාලේ අපි ඉස්කෝලෙ යනවා... නොවරදවාම ගඟ දිගේ බැලුවා... ජැක්සන් ඇන්තනී මහතා එදා වගේමයි අදත්... අද්විතීයයි... ස්වර්ණවාහිනීයට ස්තූතියි... 🙏
අති උතුම් වූ ශ්‍රී පාද පත්මේ අනුභාවයෙන්
සුමන සමන් දෙවි පිහිටෙන් ආදරණිය ජැක්සන් ඇත්තනි මහත්මාට නිදුක් නිරෝගී භාවය ලැබේවා.
නිදුක් වේවා,
නිරෝගී වේවා,
සුවපත් වේවා,
තෙරුවන් සරණයි. ❤🌹
ජැක්සන් ඇන්තනී සර් ඔබතුමා ඇතුලු සියලු දෙනාට සුමන සමන් දෙවි පිහිටයි...
තෙරුවන් සරණයි !
ශ්‍රී සුමන සමන් දෙවි පිහිටයි !
ආසවෙන් බලාගෙන හිටපු ගමනක්. ජයෙන් ජයම වේවා.
opening එක යද්දි ඇඟ හිරිවැටුන!
outstanding production!
1 වෙනි දිගහැරුමේ විවරණය එනකන් බලන් ඉන්නව!
පොඩි කාලේ ගග දිගේ බලලා Traveling පිස්සුව හොදටම වැඩි වුනා. අවුරුදු ගානකින් ආපහු කලුගග දිගේ බලන්නෙ පොඩිකාලෙ ගග දිගේ බලපු පුරුදටයි ආසාවටයි..jackson සර්ට බොහොම පින් අපිව ගෙදර ඉදන් ගග දිගේ එක්කන් යනවට 💓💓💪
පළමු දිගහැරුමේ ආරම්භයේ ම ඇස්වලට කදුලු ආවා, ඔබතුමා ඉතාමත් විශිෂ්ටව, භක්තියෙන් මේ සත්කාරය කොට අපේ රටේ වටිනාකම, සාරවත් බව සියලුම දෙනාට පෙන්වන්න දරණ කැපවීම ගැන හිසනමා ආචාර කරනවා. ඔබතුමා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයට තෙරුවන් සරණයි! සියලු දෙවිපිහිටයි! ජේසු පිහිටයි!
අමාමාහා නිවන් සුව ලැබේවා සර්
ඔබගේ එ දැනුම අද ලක් මවට අහිමි උ දිනයක් ඉතාමත් දුක දවසක් 😢
ජැක්සන් සර්... බොහොම පිං අපිට දැනුම දෙනවට.. දීර්ඝායු වේවා.... බුදු සරණින් දෙවිපිහිටෙන් ජැක්සන් සර්ටත් කන්ඩායමටත් කිසිදු අනතුරක් නොවේවා... 🙏🏻
Sudeva ඔබටත් බොහොම පින් මෙ වැඩසටහන නැවතත් ආරම්භ කළාට රංගන සමඟ එකතු වෙලා ගොඩක් හොඳ අර්ථවත් වැඩසටහන් බොහොමයක් දකින්න ලැබෙනවා swarnavahiniya තුලින්
ආයෙම මුලටම එනකොට හරි වේදනයි සර්, 😢ආයෙම ගිහින් එනකන් සුබ ගමන් සර්, ආයෙම මේ භූමියේම ඉපදෙන්න සර්🙏
ආයෙමත් සුපිරි වැඩක් බොහොම පින් Jackson අයියේ ඔබට තෙරුවන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා තෙරුවන් සරණයි
නිවන්සුව ලැබේවා සර් 🥺🥺
අපේ ගම ශ්‍රීපාදය,කලුගග දිගේ වැඩසටහන 😢
❤❤❤ මේ පිනම ඇති නිවන් දකින්න ඔබට ❤❤❤
නව තාක්ශනයත් සමඟ සුපිරි වැඩසටහනක් අපි බලාගෙන හිටියේ.අනර්ඝයි.
ස්වර්ණවාහිනී back in the game with the content that we loved!
අපෙත් ආශිර්වාදය තියනවා! Best of Luck!
දිගටම මේ වගේ දේවල් කරන්න. හොඳ content බලන්න මිනිස්සු ඉන්නවා... මෙවත් trending එයි! අපිට බලන්න මෙ වගේ program දිගටම කරන්න! ගඟ දිගේ, දුටු නුදුටු etc.
අපි අයෙත් වසනාවන්ත උනා ජැකා ගේ පට්ටම ට්‍රැවල් බලන්න...සලංහංතේ ❤️❤️❤️ පට්ටම ක්රියෙට්ව්
Niyamai..athithaye mathak una...gagadige..salanhanthe..maha sanchare.........
මම ඔබතුමාගේ ගඟ දිගේ වැඩසටහන ඉතා ආසාවෙන් නැරඹුවා . පසුගිය දවස්වල එහි නැවත විකාශයත් නැරඹුවා. එම නැවත විකාශය අවසානයේදී ඔබතුමා එක් පොරොන්දුවක් දුන්නා කළු ගඟ දිගේත් යන බවට. අද එම පොරොන්දුව සැබෑවෙලා. මම ඉතා නොඉවසිල්ලෙන් හිටියේ ඔබතුමාගේ කළු ගඟ දිගේ වැඩසටහන විකාශනය වනතෙක් . ඔබට ජයෙන් ජය.
කොතරම් කාලයක් ගෙවුනත් මේ වටිනා වැඩසටහන් මෙයින් අයින් කරන්නෙ නැතුව තියෙනවනම් ගොඩක් හොඳයි . ඉදිරියට නරඹන අයට දැකබලාගන්න සහ මෙහි අැති විස්තර දැනගැනීම පිණිස . 💜
ඔබට බොහොම ස්තූතියි. සුභ ගමන් ජැක්සන් ❤
නිවන් සුව අත්වේවා කලාකරුවා නෙනී 🙏
මේ වැඩ සටහන බලන විට මට මතක් උනේ අපේ පවුලේ සැම යහලු යහෙලියන් සමගින් මුනි සිරිපා කරුනාකල සුන්දර මතකයන් ඔබතුමාට දීර්ඝ ආයු ලැබේවා
lagadima patan gani kiyala balagenamai hitiye
niyama wedasatahank thama ganga diya .
aye dekak nee. budu saranai.
අද 2021.2. 20 පළවෙනි වැඩසටහන සමිපුර්නයේ බැලුවා.අද තමයි මට දෙවැනි වැඩසටහන හමිබ උනේ.මම ගරැ කරන චරිතයක්.ලස්සනයි වැදගත් ඉගන ගන්න දේවල් අනන්තයි.මෙවා අපිට පෙන්නනවාට ඔබ තුමාට බුදු සරණයි.
හොඳ නිර්මාණයක් , ගොඩක් දේවල් ඉගෙනගත්තා
Gaga diga baluwa, kalu gaga diga balana gaman, it is excellent..👍, oba tuma kelani gaga digeth yanawanam api kamatyi...👣, kelani river bordera sita.,
සාධු සාධු සාධු !!!!! තෙරුවන් සරණයි!!!සුමන සමන් දෙවි රැකවරණයි!!!
Bohoma pin Jackson aiye harima adawen baluwa gaga dige wagema sarthaka wewa b s d p oba samata
බුදු සරණින් සමන් දෙව් කරුණාවෙන් ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා...!!!
Palamuwen uthum sri pada padmayata adarayen .gawurawayen .bhakthiyen wanda namaskara karami.aththatama watina wada satahanak.e wagema jaksan anthanee mahathaga wada satahan gadak honday..theruwan saranay....
Well done... Soooooooooo happy to see you back Mr.Jackson in this kind of a programme after ganga dige...(Mahaweli)... LOVE SL... All the best to you and your team!!! theruwan saranai!
සමන් දෙවියන්ගේ පිහිට අරක්ශව ලැබේවා
තුනුරුවනේ පිහිටෙන් ඉක්මනින් නිරෝගී සුවපත් බව ලැබේවා.!
රටක් වටින මනුස්සයෙක්. මගේ ආයුෂත් අරන් නිදුක් නිරෝගී වේවා 🙏
ඔබතුමා සැමදා ජීවමානයි
❤❤❤Jackson Anthony
අපි ස්වර්ණවාහිනි මාධ්‍ය ජාලයට ගරුකරනවා ,රට විරුවන් වෙනුවෙන් කරන මෙහෙවරට අපගේ උත්තමාචාරය ජයවේවා
2022 මියගියත් ඔබගෙ මිය යාම අද දින නිවේදනයා කරලා 2023/10/09 හරිම දුකයි ගඟ දිගේ මිතුරා නිවන්සුව ඔබට🙏😢
අපේ කම අපේ රට ලොවටම කියා දෙන ආදර්ශමත් වැඩසටහනක්... 👍👍👍
කළ්‍යාණි ගංගාව දිගේත් ඔබතුමා සමගම යන්න ලැබේවා
කළුගඟ දිගේ යන්නට සුභපැතුම්..
දිශාවන් දැක්වීම නිවරදිම දැයි නැවත බලන්න
ගංගා පටන්ගැන්මේ දිශාවන් දැක්වීමත් නිවරදිමදැයි බලන්න
මාර්ග 5කට වඩා ඇත.(රජමලේ සඳගලතැන්න පාර, බත්තුලුඔය පැරඩයිස් පාර , බත්තුලුඔය දියඇල්ල පාර)
දැරණියගල මාර්ගය ප්‍රධාන පාරට සම්බන්ද වන්නෙ කුරුවිට එරත්න මාර්ගයේ වියයුතුයි. (මැදහින්න සහ ගෙත්තම්පාන අතර වනාන්තරයේදී)
ඊලග කොටසේදී ඒ ගැටලු නිවරදි කරවන්න.
සුමනසමන් දෙවි පිහිටයි. දේව ආරක්ෂාවෙන් කරුණා කරන්න ලැබේවා..
ස්තූතියි ඹබ තුමාට❤
කාලයක් බලන් හිටිය මේ වගේ වැඩසටහනක් බලන්න.හැමෝටම පිං
හදපිරි සුභපැතුම් ඔබතුමාට...හදපිරි තුතිපිදුම් ස්වර්ණවාහිනියට...හරවත් ගුණවත් වැඩසටහනක් ගෙනාවට...🙏
බලන් හිටි ආසම කරපු ගමණක්
oba tuma atulu .obatumage team ekatma.godak pin .budusaranai
Beautifully done. Enjoyed and learned a lot. Thanks a lot for all of you 👍👍💐💐🙏🙏🇱🇰🇱🇰
Bohoma wadagath mewage dewal t.v. eke pennanawanam indiyan kasikabal nikanma kapewi. Budusaranai