මට ලොකු කැක්කුමක් තියෙනවා 😏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 38

  • @madaradilrukshi
    @madaradilrukshi 2 หลายเดือนก่อน +70

    යකෝ ඒ දැක්කේ වින්ධ්‍යා ආනාට බත් කවන seen එකක්ද. නෝදකින් මුගේ චරිතේත් දාන් එපා වීගෙන යන්නේ. මුන් දෙන්නට නිදි වදින්න කියලා දැගැසිට ගැලපෙන හොද කොල්ලෙක් කතාවට ආවානම් හොදයි

    • @prasanaprasana4101
      @prasanaprasana4101 2 หลายเดือนก่อน +10

      ඔවු ඒ කතාවත් අප්පිරිය කරනවා

    • @QatarDoha-vh1wq
      @QatarDoha-vh1wq 2 หลายเดือนก่อน +2

      නැනැ බබාට වෙන්න ඇති

    • @hanu5993
      @hanu5993 2 หลายเดือนก่อน +5

      ඔව් අනා ඉතින් තොත්ත බබානෙ කවන්නත් ඕන ඇති. එක අතකට ගෙදර වැඩකාරි කතා හදන එක සාදාරණයි😂

    • @vinojmadusanka360
      @vinojmadusanka360 2 หลายเดือนก่อน +2

      Aiyo ana mokak karanawada mnda kthawe hitiya respect kolla da cheeththayak vigena yanawa dan baluwama anata wada nirwan hodai

    • @deepikand5722
      @deepikand5722 2 หลายเดือนก่อน

      Digasita hoda kollek genna me anai anage aiyagenui digasita labene duka witarai anatatah konada pana na vindaya ganita dan wasanta mataka na lamaya pitin dala anawa huratal.karanwa wikata kataeak

  • @Senusenu5
    @Senusenu5 2 หลายเดือนก่อน +36

    අනා වින්ද්‍යා ගැන හිතන්නෙ තමන්ගෙම අක්කා කෙනෙක් වගේ වෙන්න පුලුවන්, හැබැයි වින්ද්‍යානම් එන්නෙ මගුලටමයි😂😂
    අම්මෝ කොහොමද හිටියෙ,වසන්ත නැතිඋනොත් ඒකිත් මැරෙන ගානට😂💔

  • @dineshdarshana5060
    @dineshdarshana5060 2 หลายเดือนก่อน +24

    වින්ද්‍යා හිරේ යනව නම් හොදයි.නැත්නම් අනාව ගෙදරම තියාගනිවි.

  • @nelumsooriyaaratchi4569
    @nelumsooriyaaratchi4569 2 หลายเดือนก่อน +33

    හිතෙනවා දන් අරුව පොලිසියට මාට්ටු වුනානෙ උගෙන් පොලිසිය වමාරවයි කියලා ,පස්සෙ පොලිසිය වින්දයාව අත් අඩ0ගුවට ගන්නවා(ඔක කවදහරි වෙනබව දනගෙන තමයි සදදා වින්දයාට දරුවත් එක්ක එන්න කිවම ලොකුවට කිවෙ මයෙ කොල්ලො dala එන්න බැ කියලා දන් හරිනෙ එයත් ඉවරයි කොල්ලොත් අනාතයි) දරුවා අනාගාව එතකොට වත් Digasiwa Anata සදහටම සෙට් කරොත් හරි ,ඔන්නම් කතාව මෙහෙම ලස්සනට පාඩුවෙ ඉවර කරන්න පුළුවන් ,නෙහා ,තාත්තා එක්ක යනවා තාත්තා නිර්වාන්ට කියනව ලැස්තිවෙලා ඉන්න මම ඔයාව එහෙට ගන්නම්, ගැනි ගෙ විකුනලා යයි,පතිරාජයා අනාගෙන ඇතුලට හො ශොට් එකක් වදනවා ,චමිදරි බාචිට සෙට් කරනවා,අන්තිමට අනා දරුවා Digasi එක්ක එකතුවෙලා අවසාන දර්ශනය හැටියට අනාලා රෙද මොලවත්තට ඇවිල්ලා Digasi ගෙ තාත්තාවත් අරගෙන අනාගෙ අම්මාව ගන්න ගිහින් අම්මා කැමති වෙනවා අනාලත් එක්ක යන්න ඔක්කොමලා හිනාවෙනවා එත්කොට scene එක pause කරලා ලොකුවට වැටෙනවා
    කියා දන්න ආදරෙ මින් අවසානයි .
    කියලා කට්ටිය කැමතියි ද 😂😂😂😂😂😂😂❤👍

    • @tharushadilshan-lw8zl
      @tharushadilshan-lw8zl 2 หลายเดือนก่อน

      😢c

    • @tharushadilshan-lw8zl
      @tharushadilshan-lw8zl 2 หลายเดือนก่อน +3

      A awasaneta mathkamathi.. vindyage daruwa anai digasi balagaththuden .. vindya epa...

    • @tharangatennakoon6727
      @tharangatennakoon6727 2 หลายเดือนก่อน +1

      Ey ayus samandini mina lagata yannath one...

    • @nelumsooriyaaratchi4569
      @nelumsooriyaaratchi4569 2 หลายเดือนก่อน

      @@tharangatennakoon6727 ඔව් එක මිස් වුනා එත් ආයුශ්ගෙ වෙනස්විම් සැර වැඩිීයි ,ආදරෙ කරයි ද ,ආදරෙන්ම රැක බලා ගනි ද අහිංසක සම්න්දනිට ,එක සාධාරණව විසදා ගන්නට ලැබේවා .🙂❤️❤️❤️👍

  • @ShamaliPiyadarhani
    @ShamaliPiyadarhani 2 หลายเดือนก่อน +6

    වින්ද්‍යාව රීමන් කරන්න ඕනේ අනේ අනාගෙ ඇගේ එල්ලිලා යන්නවට

  • @rmtharu158
    @rmtharu158 2 หลายเดือนก่อน +3

    කියපන් බ්‍රැන්ඩො වින්දයා ගැන...නැත්නම් අපේ ලේ ටික පිච්චෙනවා

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 2 หลายเดือนก่อน +11

    ලබන සතිය සුපිරි ම කොටස් වෙයි වගේ නේද ❤

  • @Masidilrusika
    @Masidilrusika 2 หลายเดือนก่อน +2

    ඉදකින් ඔය ගැනි වත් එපා අනාවත් එපා මරපියව් දෙන්නාම😂😂😂😂

  • @sehansajayalath5481
    @sehansajayalath5481 2 หลายเดือนก่อน +14

    වින්ද්‍යා හිරේ යයි අනයි දිගැසියි වින්ද්‍යාගේ තුරුවා බලාගනී

    • @vishulab5533
      @vishulab5533 2 หลายเดือนก่อน

      Eka wewi eka sure

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 หลายเดือนก่อน +21

    බ්‍රැන්ඩො වින්ද්‍යා ගැන පොලිසියට කියයිද....

    • @kushi784
      @kushi784 2 หลายเดือนก่อน +15

      ඕකිව අහු වෙන්නම.ඕන.අනාව ගලෝගන්න පුළුවන් ඕකිගෙන්

    • @EANishanthi
      @EANishanthi 2 หลายเดือนก่อน +5

      ඇත්තමයි අනා පව්..

    • @withanagelalani7866
      @withanagelalani7866 2 หลายเดือนก่อน +4

      Ane ehema kiuwoth nan loku deyak

    • @lakmalikumari5843
      @lakmalikumari5843 2 หลายเดือนก่อน +1

      එහෙම උනොත් හොදයි

    • @hanu5993
      @hanu5993 2 หลายเดือนก่อน +2

      කිව්වොත් ලොකු දෙයක් හැබැයි 😂

  • @malsithaakalanka4069
    @malsithaakalanka4069 2 หลายเดือนก่อน +9

    Ammo ana vindage dale patalila wage vindya hire giyanam hodai😂

  • @tharu.9351
    @tharu.9351 2 หลายเดือนก่อน +8

    Vindaya anata kawanawath ekka😅

  • @jayamininishamala8366
    @jayamininishamala8366 2 หลายเดือนก่อน

    හිරේ ගියානම් හරි

  • @Sudeekaabeysekara
    @Sudeekaabeysekara 2 หลายเดือนก่อน

    Ane digasita honda kollek set karannko, mokekda me ana

  • @jayanichathurika4444
    @jayanichathurika4444 2 หลายเดือนก่อน

    වින්ද්‍ය හිරේ යයි... අනාටයි දිගැසිට යි තමයි ලමයා බලාගන්න වෙන්නෙ

  • @disnakanthi8140
    @disnakanthi8140 2 หลายเดือนก่อน

    Ana desapalanayak onanavindyawa karagahaganna

  • @Nishadi399
    @Nishadi399 2 หลายเดือนก่อน

    වින්ද්‍යා හිරෙ යන එක හොදයි යකො අනාට අම්මා ගැන හිතන්න බැරිද ඔයිට වඩා දිගසි පව්😊