ඊශ්‍රායල් රැකියා පිළිබඳ ප්‍රශ්න රැසකට පිළිතුරු මෙන්න | Caregiver | Contraction | Agricultural

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 96

  • @LovelyAstrolabe-ll2xq
    @LovelyAstrolabe-ll2xq 10 หลายเดือนก่อน +7

    රාජ්‍ය අමාත්‍ය වරුන් අතරින් ඔබතුමා ගෙ වැඩ පිලිවෙල අගය කලයුතුමයි ගෘහ සෙවිකාවන් සම්පුර්ණ යෙන්ම රට යන එක නතර කරන එක නම් හොඳ ම හොඳ තීරණය ක් තෙරුවන් සරණයි

  • @lego3932
    @lego3932 11 หลายเดือนก่อน +4

    රජයට ජය වේවා.මේ කටයුත්ත සාර්තක වේවා.

  • @priyantharanuka1073
    @priyantharanuka1073 10 หลายเดือนก่อน +2

    අපරාදේ කියන්න බැ හොරයක් බොරැවක් වංචාවක්.....තුන් හිතකින්වත් නැති.....රටෙි ජනතාවට...නොමිලේ.....වගකිමි...යුතුකමි.....ඉටුකරන.....සර්වසමිපුර්ණ.......මනුස්සයෙක්..මනුෂ 😮😮😮😮😁

  • @nuwanindika9968
    @nuwanindika9968 8 หลายเดือนก่อน

    මමත් iseail යන්න ඉන්නේ ඉතින් මං ගියත් නැතත් ඔබ තුමාට අපේ උපරිම සහයෝගය දෙනවා.. අපේ මුළු පවුලම ඔබ තුමා එක්ක ඉන්න තීරණය කරලා ඉවරයි ජය වේවා ඇමැතිතුමා..

  • @dilwidz5706
    @dilwidz5706 10 หลายเดือนก่อน

    රටේ දුප්පත් පවුල් වලට ගොඩ යන්න පුලුවන් හොඳ වැඩ පිලිවෙලක්..හොඳ දෙයක් වෙන ඕනෙ අපේ රටේ මිනිස්සුනට..🙏

  • @NiluDeshapriya-pr1nj
    @NiluDeshapriya-pr1nj 11 หลายเดือนก่อน +8

    ඒ දවස්වල ලක්ෂ 30, 40, උනාට මෙ දවස් වල ඊශ්‍රායල් වල ඉන්න අය ලක්ෂ 67 ක් ඉල්ලනවා.ඊශ්‍රායෙල් හා ඉතාලි වල ඉන්න ලංකාවේ අය අපේ රටේ ඉන්න අයට ඇයි මෙහෙම කරන්නේ,යමක් කමක් තියෙන කෙනාට විතරයි ගොඩ එන්න පුලුවන්.

  • @padmakumarasusanthajayanat4395
    @padmakumarasusanthajayanat4395 11 หลายเดือนก่อน +2

    බුදුසරණයි සර්

  • @roshansachith206
    @roshansachith206 11 หลายเดือนก่อน +3

    ඉදිකිරිම් වලට යවන සියලු ඒජන්සි ගැන හොදට හොයල බලන්න සර්
    සර් කියන ගානට වඩා වැඩියෙන් ගන්නේ කවුද කියලා එතකොට අහිංසක මිනිස්සුන්ට ගොඩ දෙනෙකුට යන්න පුලුවන් වෙයි

  • @DkNanayakkara-ji7ll
    @DkNanayakkara-ji7ll 10 หลายเดือนก่อน +1

    කාන්තාවො රට යවන එක නවතින්නම ඕන. වටිනව

  • @NadeeraAmith-j6k
    @NadeeraAmith-j6k 10 หลายเดือนก่อน

    Oba tuma ge siyalu pethum ishta we wa Saman Devipihitai.re entry api gena hoya bala apita israel ratata newatha yamata awashya sahaya laba dunata.oba tumata Budusaranai.Saman devipihitai .jaya we wa jaya we wa

  • @rrajapaksha2243
    @rrajapaksha2243 10 หลายเดือนก่อน

    සර් අපි අවුරුදු ගානක් කොස් කරලා බලන් ඉදලා..වයසත් අවුරුදු 50 ත් පැන්නා සර්..අනෙ සර් අපිට කොහොමහරි බලන්නෙ මෙකෙන් යන්න මහත්තයො ..50 දක්වා කාලසිමාව දික්කරන්න ...අපි කොස් කරලා අදට වසර් 2 ක් වෙනවා සර්..පින් අත්වෙයි සර් අපට මොනයම් හො උත්සහයක් ලබාදෙන්න ...ඔබතුමාලා රටවෙනුවෙන් ,ජනතාව වෙනුවෙන් යමක් කරන්න....ඔබතුමාට ජය ...

    • @rrajapaksha2243
      @rrajapaksha2243 10 หลายเดือนก่อน

      කාන්තා කෙයාගිවගැන කතාකලෙ...අපි පාඨමාලා කරලා අවුරුදු දෙකක් වෙනවා..අදටත් බලන් ඉන්නෙ...සර් ඒ වෙනුවෙන් යමක් කරන්න බලන්න...

    • @newgeneration6677
      @newgeneration6677 10 หลายเดือนก่อน

      ​@@rrajapaksha2243 අක්කාගෙ වයස . තවම යන්න බැරි උනාද

  • @NilminiCrooes
    @NilminiCrooes 11 หลายเดือนก่อน

    ඉදිකිරීම් ගැන පැහැදිලි කරන්න පුලුවන් ඩ sir🎉

  • @Inokashyamali-rb5ph
    @Inokashyamali-rb5ph 8 หลายเดือนก่อน +1

    මාත් දේශපාලනයට කැමති නෑ.. දේශපාලකයින්ටත් කැමති නෑ.. හැබැයි මිනිස්සු මේ මනුස්සයට බැන්නට රජයෙන් යවන මේ ක්‍රමවේදය නැත්නම් ඊශ්‍රායල් කියන්නෙ ලක්ශ පහ හයක සැලරියක් ගන්නව කියන්නෙ හීනයක්ම විතරයි .. මොකද ප්‍රයිවට් ඒජන්සි වලින් ගන්න ගාන බැලුවහම ජීවිතේට යන්න බෑ.. ඉතින් හොඳ දේට හොඳයි කියන්න අපිට පුළුවන් වෙන්න ඕන..

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 10 หลายเดือนก่อน +1

    මෙි රට පගාවට වැඩ කරන්නෙ නැහැ මෙි රටෙි පාලකයෝ නිලඩාරින් රටට හරිම අාදරෙයි රට වෙනුවෙන් ඹිනම දෙයක් කරන්න ලැහැස්ති ජාතියක් රට නැති දෙයක් නැහැ

    • @Galla-cz1go
      @Galla-cz1go 9 หลายเดือนก่อน

      උබ කොහෙද 😂😂😂

  • @DamindaKumara-lq1ru
    @DamindaKumara-lq1ru 6 หลายเดือนก่อน

    Repitor caregiver newatha yawanna puluwannam loku sahanayak dan avith aurudu 6 k .ai aya yanna denna bare

  • @dilandhanushka7052
    @dilandhanushka7052 10 หลายเดือนก่อน

    👍👍👍

  • @NissankaudarathennakoonThennak
    @NissankaudarathennakoonThennak 10 หลายเดือนก่อน

    supirima charithayakk

  • @asiriniksan3109
    @asiriniksan3109 11 หลายเดือนก่อน

    Maruwen maruwata benagena inna janathawa sada duke

  • @dhanushkaniroshana2416
    @dhanushkaniroshana2416 10 หลายเดือนก่อน +1

    Male aiyata dan agriment enawada sir

  • @dayamanike4462
    @dayamanike4462 11 หลายเดือนก่อน

    Hadama amathie thanks

  • @Dhanushkaprebath
    @Dhanushkaprebath 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @rasikajeewanthi1655
    @rasikajeewanthi1655 4 หลายเดือนก่อน

    yana kohomada kiyala kiyanna puluwanda

  • @DilshaniGangadari-tv1vr
    @DilshaniGangadari-tv1vr 8 หลายเดือนก่อน

    Ane yanna puluwanda mt podak kiyannakooo kohomada karanna one ..sir

  • @ashanafathima7794
    @ashanafathima7794 10 หลายเดือนก่อน

    D.Dananjaya sooriya , Sar man katu bedda naita aeke 22 avasan parikshanayata ava. Ikmanata apiva yavannako

  • @rasikavinodani3632
    @rasikavinodani3632 10 หลายเดือนก่อน

    සර් මලිත් ගුනවර්ධන (බද්දේගම ආසන සංවිධායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ල්)අපේ තරුණ දුවාදරුවන් පුතාල කැනඩා ,ජපන්,යනවා කියල එක් අයෙකුගෙන් ලක්ශ35,40 අරගෙන කෝට් ගනනක වංචාවක් කරල දැන් හැංගිලා ඉන්නවා තාමත් අල්ලගන්න නොහැකි

  • @Idamekorallage-wt1xz
    @Idamekorallage-wt1xz 10 หลายเดือนก่อน

    Sir idala apu apita badawa danna nisa cleaning hair yanna awasthawak hadala senna please api israel wala weradi karala nehe

  • @LakpriyaHeshan-f1d
    @LakpriyaHeshan-f1d 7 หลายเดือนก่อน

    Ser mama cargiver kenek widiyeta yanne ...mama police rifot eka nomel gatthe ....mama ganna one one line police rifot ekeda...me dakina kenek mata masej ekak danne

  • @lego3932
    @lego3932 11 หลายเดือนก่อน +2

    Sirකෙයාගිව පිරිමි ලමයි අවුරැදු දෙකකට ආසන්නව වෙබ් එකේ බලන් ඉන්නවා. ඒ අයට මුලිකත්වය දෙන්න. pba එක සමග සාකාච්චා කර..ඔබ තුමන්ගෙන් ඉල්ලන කාරැනික ඉල්ලිමක්.ඒ හැමොම හිතින් විදවනවා.සාදාරනය ඉටුකරන්න sir. ස්තුති

  • @Idamekorallage-wt1xz
    @Idamekorallage-wt1xz 10 หลายเดือนก่อน

    Sir api haliala training una apita newatha yanna puluwan kiyala training ekak gamma kiwwa

  • @Susantha-su2sp
    @Susantha-su2sp 8 หลายเดือนก่อน

    සාර් චන්දයට කලින් යන්න බැරි උනෙත් අපිට මෙකද වෙන්නේ ඉක්මනින් යවන්න සර්ට ශක්තිය ධර්ය ලැබේවා

  • @liyanagelakshman-fg9gx
    @liyanagelakshman-fg9gx 11 หลายเดือนก่อน

    සුපිරි සර් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @TharangaT-bz7eq
    @TharangaT-bz7eq 10 หลายเดือนก่อน

    Ahinsakaminissunta danna pin siddda wai waradi wadakarannathuwa ohoma purawasiyak wenna b.s jayan jaya

  • @PadminiPadmini-t1i
    @PadminiPadmini-t1i 11 หลายเดือนก่อน +1

    Repitor caregiver navatha awasthwa dennko sir agriculture walata hari ,

  • @samanthabandara9420
    @samanthabandara9420 11 หลายเดือนก่อน

    11:26

  • @aroshagaming127
    @aroshagaming127 10 หลายเดือนก่อน +2

    වයස් සීමාව 50 කරන්න.

  • @sanathpriyanjith3486
    @sanathpriyanjith3486 9 หลายเดือนก่อน

    Sir apply karana vidiya kohomada

  • @newgeneration6677
    @newgeneration6677 10 หลายเดือนก่อน

  • @Idamekorallage-wt1xz
    @Idamekorallage-wt1xz 10 หลายเดือนก่อน

    Caregiver keti kayak job ekak karala lankawata apu apata newatha yanna awasthawak labs senna wayasa 50 ya adu wedakaranna puluwsn aya ha hebrew badawa katha kala heli aya

  • @Randika-u1l
    @Randika-u1l 11 หลายเดือนก่อน

    සර් ඔියාල අපි වෙිනුවෙින් සරනදේවල වලට ගෙඩක් ස්තුතියි.❤

    • @sameeramadushan8005
      @sameeramadushan8005 10 หลายเดือนก่อน

      වැඩේ හොදයී චන්දේ දෙන්න එපා

  • @gtmpriyankara2651
    @gtmpriyankara2651 11 หลายเดือนก่อน

    මම ඇල්පිටියේ සර් ඉදිකිරීම් වල වෙල්ඩින් හා බාබෙන්ඩර් වලට දැම්මා සර් මම නාවික හමුදා සේවාවෙන් ඉවත් වෙලා ඉන්නේ යුද්ධයට ඉදලයි අයින් උනේආටි වලට බය නෑ .මට ඔබතුමා හමුවෙන්න ඔන .මට තාම මෑසේජ් එකක්වත් නෑ සර්

  • @samanthabandara9420
    @samanthabandara9420 11 หลายเดือนก่อน +2

    Yako man daparak online apply kara ko apiwa gaththada boru baila gahanne natuwa hitapan

  • @sumithsrk8160
    @sumithsrk8160 10 หลายเดือนก่อน

    Anea amtetuma mama madprdega aourudugnak hiteya gakallak wat hadagnna bareuna mata makiyna rtta ynna kamtiy mama kohennda makta ynna vesstara ganna pin oyata

  • @ranganidulika
    @ranganidulika 10 หลายเดือนก่อน

    Sir ,caregiver ynna leaving certificate eka parana wunama file baraganne nedda?

  • @DamithDanushka-f5m
    @DamithDanushka-f5m 10 หลายเดือนก่อน

    Eka mg ekak nam awa .eth thama thorathurak nene sar

  • @ashajayawickrama
    @ashajayawickrama 10 หลายเดือนก่อน

    45 wenakam wena ratawala duk winda dan etin wayasa wadi kiyanawa😢

  • @nuwansangeewa8101
    @nuwansangeewa8101 10 หลายเดือนก่อน

    යන්න ඉන්න හැමකෙනාම මෙි මාස ගාන ඇතුලත නොගියොත් සොරි තමයි 😂

  • @RavindraPradeep-o6t
    @RavindraPradeep-o6t 11 หลายเดือนก่อน +1

    සර් මාත් කෘශි වලට register වෙලා ඉන්නෙ .එ්ත් මට mg එක අාවෙ නැ.මගෙත් එක්ක දාපු යාලුවටmg එක අැවිත් . මටත් එයිද.

  • @chamindaLakmal-h4z
    @chamindaLakmal-h4z 10 หลายเดือนก่อน

    Sar mamath dala tiuanne eth thama na

  • @kamalkolabage2042
    @kamalkolabage2042 10 หลายเดือนก่อน

    Ow ehe farmer kenek intaduce karala denna laksha 35 k illanawalu

  • @NilminiCrooes
    @NilminiCrooes 11 หลายเดือนก่อน +1

    Sir ඉදිකිරීම් වලට applications දැම්මා sms thama awena🎉

  • @nilanthikumari4859
    @nilanthikumari4859 11 หลายเดือนก่อน

    Wadagath torathuru tikak danganna labuna ape rate taruna ayawenuwen amatituma wisin karana mema wadakatathu kirimata ethunata nirogisuwa diragayusa parathakarami

  • @Jeje-w9g
    @Jeje-w9g 8 หลายเดือนก่อน

    සර් මැදපෙරදිග රටවල සේවය කරන අයටත් අවස්ථාව ක් දෙන්න.

  • @PadminiPadmini-t1i
    @PadminiPadmini-t1i 11 หลายเดือนก่อน

    Mama innakale lankawata ewwe dollars nawatha awasthwa denna Sir, for caregiver,

  • @buddhisampath9847
    @buddhisampath9847 10 หลายเดือนก่อน

    මනූෂ ඇමතිගෙ කට්ටියවිතරයි ඊග්‍රායල් යන්නෙ.අදවනවිට 90කට ආසන්න පිරිසක් දින 5ක පුහුණුවක් දෙනව.වැඩිපිරිසක් ඇමතිගෙ.උන්ට කිසි දැනුමක් නෑ.

  • @rose-Dil
    @rose-Dil 11 หลายเดือนก่อน

    ❤❤❤❤😊

  • @nishanthipriya6420
    @nishanthipriya6420 11 หลายเดือนก่อน

    Israel ratata saththu sevaka sevikavangen ayakarana mudala kiyada?me apu lamay laksa 30 sita laksa 50 dakva dila avith thibena bava apata asenava.kavuda me mudal ganne.kage account ekatada meva yanne soyabaliya yuthuy.gahen vatuna minihata gona anna vage vadakne ape rate janathavata velathiyenne??oba samage avadanaya pinisa ma satahan thabami.❤❤

  • @notyisuru9178
    @notyisuru9178 11 หลายเดือนก่อน

    Kos eka karanna kalin inteve msg eka awama api kohomada inteve yanne

  • @dammikabandara4577
    @dammikabandara4577 11 หลายเดือนก่อน

    1998 sita sir sattu sewaKa yawanne israel

  • @akilajanaranjana3485
    @akilajanaranjana3485 10 หลายเดือนก่อน

    Kauru mona kiwath owata ywanwa kiyala hemoma salli illanwa hematenwalam horu bn oba tuma ohoma kiwata onlin demmath thma api lankawe salli walhata oni deyak karai

  • @SachiniAmarasingha
    @SachiniAmarasingha 8 หลายเดือนก่อน

    Husband ඊශ්‍රායල් වල වැඩ කරනවානම් wife ට යන්න බැරිද

  • @AAphoneShop-l5k
    @AAphoneShop-l5k 10 หลายเดือนก่อน

    Ballo wage pagawa ganbe nathuwa oya duppath kollo ewapalla

  • @dragonkiller5848
    @dragonkiller5848 11 หลายเดือนก่อน +2

    කයිය විතරයි😅😅

  • @wasanthiwasan7159
    @wasanthiwasan7159 10 หลายเดือนก่อน

    මම හම්බන්තොට මෙහේ ජනාධිපති තුමාගෙ නම විකුනල සල්ලි ගන්නවා

  • @user-ls3sm8fx7g
    @user-ls3sm8fx7g 10 หลายเดือนก่อน

    Online dapu ayata sorry ma thamai, eka thamai aththa kathawa, me wade vinividabawayen karanawa kiyapu nisa online damma,

  • @thilakadisanayake783
    @thilakadisanayake783 11 หลายเดือนก่อน

    සර් යන්න පුලුවන් වයස 45 වෙනකන් විතරද උපස්තයක කෙනෙක් ඊට වඩා වයස ගන්නේ නැද්ද

  • @dilkipriyanga4032
    @dilkipriyanga4032 10 หลายเดือนก่อน

    Age limit eka 50 karanna Sir please.mata 46

    • @NiluDeshapriya-pr1nj
      @NiluDeshapriya-pr1nj 10 หลายเดือนก่อน

      කරයි කරයි බලං ඉන්න,45 පස්සේ ලංකාවේ සියලුම පිරිමින් ට වැඩ කරන්න බෑ,අතපය වාරු නෑ.එහෙම තමා ලංකාවේ පාලකයො හිතන්නේ.

  • @buxlinks
    @buxlinks 11 หลายเดือนก่อน

    Ko January 22 sms àpu ayata interview walata SMS ekak enne kawaddda?????

  • @MaheshiRukmali-q6t
    @MaheshiRukmali-q6t 11 หลายเดือนก่อน

    Kohamada yanna

  • @rasmidilanika653
    @rasmidilanika653 11 หลายเดือนก่อน

    Pls repitor caregiver yanna awasthawa labadenna...caregiver edala awe

  • @notyisuru9178
    @notyisuru9178 11 หลายเดือนก่อน

    Mata inteve msg eka awe isselama

    • @LakminiManjula-mf4rm
      @LakminiManjula-mf4rm 11 หลายเดือนก่อน

      ඔයා කොයි කාලෙද ඉදිකිරීම් වලට ඇප්ලිකේෂන් දැම්මේ. රජයෙන්ද දැම්මේ

  • @thellampuraranjani9221
    @thellampuraranjani9221 11 หลายเดือนก่อน

    ඇත්ත තමයි

  • @notyisuru9178
    @notyisuru9178 11 หลายเดือนก่อน

    ඉදිකිරීම් walata

  • @rasmidilanika653
    @rasmidilanika653 11 หลายเดือนก่อน

    ගිහින් ආව අය ආපහු යන්න වයස් සිමාවක් නැතිව අවස්තාව ලබාදෙන්න.

  • @KaushalyaLenawala-pd6hg
    @KaushalyaLenawala-pd6hg 11 หลายเดือนก่อน

    Godak sthuti jaya weawa

  • @YasawathiPathma-hg7yg
    @YasawathiPathma-hg7yg 11 หลายเดือนก่อน

    Idikirim ai ser parKku

  • @thiwankapriyadarshana8361
    @thiwankapriyadarshana8361 10 หลายเดือนก่อน

    😂😂😂 ammo kelina hatharawaran

  • @sandalisanda1819
    @sandalisanda1819 9 หลายเดือนก่อน

    🙏 සර් වයස 45 වන තෙක් දුප්පත් පවුල් වල කාන්තාවන්ට අවස්ථාව දෙන්න .යමක් කමක් තියෙන අයට විතරයි අවස්ථාව හැමදාම😢

  • @tharindulakmal1124
    @tharindulakmal1124 11 หลายเดือนก่อน

    Apoi munge boruwa pakayala

  • @geethakumari5497
    @geethakumari5497 11 หลายเดือนก่อน

    යන විදි විස්තර කරන්න අපි දන්නැහැ යන විදි

  • @deshabandu4005
    @deshabandu4005 11 หลายเดือนก่อน

    කතාව හොදයි... රතු සහෝදරයෝ එ තත්වයට පත් වෙන්ඩ හේතු වත් කියන්ඩකෝ...

  • @chamarikatagoda4197
    @chamarikatagoda4197 10 หลายเดือนก่อน

    ඕගොල්ලොන්ගෙ පිලිවෙල ගැන කියලා වැඩක් නෑ

  • @maheshikagunasekara5057
    @maheshikagunasekara5057 10 หลายเดือนก่อน

    Munge boru

  • @samanthabandara9420
    @samanthabandara9420 11 หลายเดือนก่อน

    Ane yako agriculture online apply karapu akek ubala gaththada 😂pamporinam gahanawa

  • @thilanjayasiri5895
    @thilanjayasiri5895 11 หลายเดือนก่อน +3

    private agency වලට කෘෂිකාර්මික රැකියා සඳහා යවන්න දුන්නද..??? ඒ සම්බන්ධව කිසිම විස්තරයක් නැද්ද..???
    පෞද්ගලික අංශයට කෘෂි රැකියා සඳහා ඊශ්‍රායලයට කට්ටිය යවන්න ලබා දුන්නා කියලා පහුගිය දවස් ටිකේ ලියුමක් share උනා ඒ සම්බන්ධව පැහැදිලි විස්තරයක් දෙන්න..???
    ලැබුණු රැකියා දහදහම දැන් සම්පූර්ණ වෙලා නම්.. කොහොමද පෞද්ගලික අංශයට දෙන්නේ.. ???
    මේක ලොකු ප්‍රශ්නයක් ඒ සම්බන්ධව පැහැදිලි විස්තරයක් දෙන්න.. වීඩියෝ එකකින්.. ❤❤❤

  • @imeshanadeeshani4947
    @imeshanadeeshani4947 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @dilandhanushka7052
    @dilandhanushka7052 10 หลายเดือนก่อน

  • @RupikaJayakodi-tm9tp
    @RupikaJayakodi-tm9tp 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @JayaRathna-ro5mz
    @JayaRathna-ro5mz 6 หลายเดือนก่อน