Rivira TV
Rivira TV
  • 61
  • 482 232
මතභේදයට තුඩු දුන් කොරියානු E 8 රැකියා සම්බන්දව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා නිකුත් කල නිවේදනය
මාධ්‍ය නිවේදනය
කොරියාවේ කෘෂි කාර්මික අංශයේ සෘතුමය රැකියා අවස්ථා සදහා වීසා ලැබුණ ශ්‍රමිකයින් ස්වං ක්‍රමයට හෝ රැකියා ඇනවුමකස් ආකාරයට රැකියා ගත කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කළ යුතු බවත්, එසේ නොවන්නේ නම් අනාගතයේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට මෙම රැකියා අවස්ථා අහිමිවී යා හැකි බවත් හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාව බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටි අවස්ථාවේ රටේ විනිමය සංචිතය ඉහළ නංවා ගැනීමට තිබූ කඩිනම් සහ කාර්යක්ෂම ක්‍රමය වූයේ විදෙස් ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඉහළ නංවා ගැනීම බවත් එබැවින් ශ්‍රී ලාංකිකයන්ට විවෘතව නොවුනු විදේශ රැකියා අවස්ථාවන් විවෘත කරගැනීමට විෂයබාර අමාත්‍යවරයා ලෙස තමා පෞද්ගලිකව මැදිහත්වූ බවත් හිටපු කම්කරු සහ විදේශරැකියා අමාත්‍ය මනුෂ නානායකකාර නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වේ.
කොරියාවේ නැව් ඉදිකිරීම්, කෘෂි ක්ෂේත්‍රයේ, සෘතුමය රැකියා සහ ඊශ්‍රායල් රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයනට උදාකර ගැනිමට හැකිවූයේ ඒ අනුව බවත් මේ සෑම රැකියාවක්ම ඉහළ වැටුප් සහ ආකර්ශණීය සේවා කොන්දේසි සහිත ඒවා බවත් හිටපු අමාත්‍යවරයා සදහන් කරයි.
කොරියාවේ ඊ 8 කාණ්ඩයේ වීසා සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ විශාල කතාබහක් ඇතිව තිබේ. සෘතුමය රැකියා අවස්ථා සදහා වන ඊ 8 කාණ්ඩයේ රැකියා අවස්ථාවන් ලෝකයේ රටවල් කිහිපයකට විවෘත වී තිබුණත් ලංකාවට එය විවෘත වී තිබුණේ නැත.
මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමේදී අනාවරණය වූයේ ඇතැම් පාර්ශවයන් විවිධ උපක්‍රම භාවිතා කරමින් මෙම වීසා යොදාගෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචියකින් තොරව රැකියා සදහා පිටත් කර යමන බවයි. අනාරක්ෂිත සහ නීති විරෝධී ආකාරයට කොරියානු රැකියා සදහා පුද්ගලයින් පිටත්ව යාම සම්බන්ධයෙන් මෙරට සිටින කොරියානු තානාපතිනිය කැදවා අප කරුණු විමසූ අතර ඇයගේ ප්‍රතිචාරය වූයේ කොරියාවෙන් වීසා ලැබුණ පසුව ඒ සම්බන්ධයෙන් ගත හැකි පියවරක් නොමැති බවයි. එම වීසා කොරියාවෙන් නීත්‍යනුකූලව නිකුත් කරන බවද කොරියානු තානාපතිනිය අවධාරණය කර තිබුණි.
මේ පිළිබද වැඩිදුරටත් කරුණු සොයා බලා කොරියාවේ සෘතුමය රැකියා අවස්ථාවන් ශ්‍රී ලාංකික තරුණයින්ට ලබාදිය යුතු බවට වන ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබීය. ඉන් පසුව කොරියාවේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් හමුවී සෘතුමය රැකියා අවස්ථාවන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදෙන ලෙසට වන ඉල්ලීමක් කරනු ලැබීය.
මෙම රැකියා අවස්ථා ලබාගැනීම සදහා කොරියාවේ ප්‍රාන්ත සහ ලංකාවේ පළාත් සභා අතර ගිවිසුමක් ඇති කරගත යුතු බවට කොරියානු ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් පැහැදිළි කරනු ලැබීය. ඒ අනුව කොරියානු ප්‍රාන්ත ආණ්ඩු සහ ලංකාවේ පළාත් සභා අතර ගිවිසුමක් ඇති කරගැනීමට උත්සාහ ගත් නමුත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ලංකාවේ පළාත් සභාවකට විදේශ රටක් සමග ගිවිසුම් ඇති කරගැනීමට නොහැකි බව කැබිනට් ලේකම්තුමන් පැහැදිළි කරනු ලැබීය.
ඒ අනුව ලංකාවේ පවතින නීතිමය තත්වයන් පිළිබද කොරියානු ප්‍රාන්ත ආණ්ඩු දැනුවත් කළ අතර අදාල නීතිමය තත්වයන් නිරාකරණය කරගන්නා තෙක් ඊ 8 කාණ්ඩයේ රැකියා සදහා ලංකාව සමග අවභෝධතා ගිවිසුමකට එළඹීමට සූදානම් බවට කොරියාව ප්‍රතිචාර දැක්වූවේය. ඒ අනුව අවභෝධතා ගිවිසුමක් අත්සන් කළේය.
සෘතු පදනම් කරගෙන ක්‍රියාත්මක වන මෙම රැකියා අවස්ථාවන් ලංකාවේ ශ්‍රමිකයින්ට විවෘත කරනු ලැබුවේ අත්හදාබැලීමේ ව්‍යාපෘතියක් ලෙසය.
ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් කැදවා ඊ 8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රමිකයින් කොරියාව බලා පිටත් කර යැවීම සදහා අවශ්‍ය ක්‍රමවේදය සකස් කරන ලෙසට උපදෙස් දුන්නේය. විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒ සදහා වන චක්‍රලේඛයක් නිකුත් කළ අතර එමගින් ස්වයං මාර්ගයෙන් ඊ 8 කාණ්ඩයේ රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් වීම අත්හිටුවා ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා ශ්‍රමිකයින් පිටත් කර යැවීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරනු ලැබීය.
එහෙත් නිකුත් කළ චක්‍රලේඛයේ පැවති යම් යම් අඩුපාඩු නසා ශ්‍රමිකයින් කොරියාව බලා පිටත් කර යැවීමේ නෛතික ගැටලු මතුවිය. ඒ සමගම මැතිවණ කාලය ආරම්භ වූ අතර තමන් නිකුත් කළ චක්‍රලේඛය අවලංගු කර වීසා ලැබූ අය ස්වයං ක්‍රමයට කොරියාව බලා පිටත් කර යැවීමට අවශ්‍ය පියවර ගැනීමට කාර්යාංශය එකගත්වය පල කළේය. එහෙත් අවසන් මොහොතේදී එය ක්‍රියාත්මක නොවීය.
ඒ අනුව මෙම ශ්‍රමිකයින් පිටත් කර යැවීම සදහා නිසි ක්‍රමවේදයක් සකස් නොවීම නිසා ගැටලු රැසක් මතුවිය.
මෙම රැකියා අවස්ථා මා හට පුද්ගලිකව ලැබුණ රැකියා අවස්ථා නොවේ. මා පුද්ගලිකව මේ සදහා ඉල්ලීම් කිරීමෙන් පසුව විධිමත් ක්‍රමවේදයන් ඔස්සේ අදාල රැකියා අවස්ථා හිමිව තිබේ.
දැන් කළ යුතුව ඇත්තේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම මත ස්වයං ක්‍රමයට හෝ රැකියා ඇණවුමක් ආකාරයට හෝ වීසා ලැබුණ පිරිස කොරියානු කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ සෘතුමය රැකියා සදහා පිටත් කර යැවීමයි. එසේ නොවන්නේ නම් අනාගතයේදී මෙම රැකියා අවස්ථාවන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට අහිමිවී යාමයි.
#news #breakingnews #korea #e8 #manusha #slbfe
มุมมอง: 428

วีดีโอ

E 8 කොරියානු වීසා කණ්ඩායම සහ පොලිසිය අතර බත්තරමුල්ලේදි උණුසුම් තත්ත්වයක් | SLBFE | Korean Visa | E 8
มุมมอง 36514 วันที่ผ่านมา
පොලිසිය සහ ඊ 8 වීසා කණ්ඩායම අතර අද උදෑසන බතරමුල්ලේදී උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.. දකුණු කොරියාව තුළ සේවයෙන් නිරථ වීම සඳහා ලංකාවට ලැබුණු නවතම විසා ඊ 8 වී වීසා කාන්ඩයයි.. පසුගිය රජයෙක් සමයේදී පෞද්ගලික අංශය මැදිහත්වීම් මත මෙම වීසාකණ්ඩය ලංකාවට හිමිවී තිබුනී. වර්තමාන රජය පත්වීමෙන් පසු එම වීසා පදනම මත දකුණු කොරියාවෙහි රැකියාව නිරතවීම සඳහා අපේක්ෂාවෙන් සිටි පුද්ගලයින් පිටත් කර යැවීම අත්හිටුවා ඇත....
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අතඩංගුවට | Harin Franando | Breaking News
มุมมอง 25221 วันที่ผ่านมา
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අතඩංගුවට
Concrete Cutting | Construction testing | Road Development
มุมมอง 682 หลายเดือนก่อน
construction concrete cutting Construction testing #constraction
ඊශ්‍රායල් හොටෙල් ජොබ් ටික ඔන්න දැන් ලංකාවට ලැබිලා... ඉක්මන් කරන්න මෙන්න තොරතුරු | Israel | Hotel |
มุมมอง 2.2K2 หลายเดือนก่อน
#news #manushananayakkara #israel #hotel ඊශ්‍රායල් හොටෙල් ජොබ් ටික ඔන්න දැන් ලංකාවට ලැබිලා... ඉක්මන් කරන්න මෙන්න තොරතුරු
මේ වන විට 2,252 ක් කෘෂි රැකියා සදහා පිටත්ව ගිහින් | Israel | 2024 | Agriculture
มุมมอง 7723 หลายเดือนก่อน
ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සදහා පිටත්ව යන 69 කට ගුවන් ටිකට්පත් මේ වන විට 2,252 ක් කෘෂි රැකියා සදහා පිටත්ව ගිහින් ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් 69 දෙනෙක් සදහා ගුවන් ටිකට්පත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී ඊයේ (09) දිනයේදී ලබාදුන් අතර මේ වන විට තරුණයින් 2,252 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ. ඊශ්‍රායල් රජය හා ශ්...
කෘෂි වැඩ වලට ඊශ්‍රායල් යන පිරිසට ඇමති මනූෂ අද කියපු කතාව | 2024\\07\\08
มุมมอง 6K5 หลายเดือนก่อน
කෘෂි වැඩ වලට ඊශ්‍රායල් යන පිරිසට ඇමති මනූෂ අද කියපු කතාව | 2024\\07\\08
Live එකක් අරගෙන ඇමති මනූෂ ආයෙත් කියපු කතාව...
มุมมอง 3K5 หลายเดือนก่อน
Live එකක් අරගෙන ඇමති මනූෂ ආයෙත් කියපු කතාව...
ඊශ්‍රායල් රැකියා කෝටාවට මොකද උනේ.... මෙන්න විස්තරය ඔක්කොම.. | Israel Job |
มุมมอง 6K5 หลายเดือนก่อน
ඊශ්‍රායල් රැකියා කෝටාවට මොකද උනේ.... මෙන්න විස්තරය ඔක්කොම
ඊශ්‍රායල් Job ගැන ඇමතිතුමා කියන්නෙත් මේ ටිකමද ? ඇත්ත මොකක්ද?
มุมมอง 7089 หลายเดือนก่อน
#israel #jobs #news #visa #2024 #slbfe #manushananayakkara #caregiver #construction #agriculture
ඇමති මනූෂ | ඒ කින්ඩිය දැම්මේ කාටද 🤭
มุมมอง 9749 หลายเดือนก่อน
ඇමති මනූෂ | ඒ කින්ඩිය දැම්මේ කාටද 🤭
ඊශ්‍රායල් රැකියා පිළිබඳ ප්‍රශ්න රැසකට පිළිතුරු මෙන්න | Caregiver | Contraction | Agricultural
มุมมอง 27K9 หลายเดือนก่อน
ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා පිටත්ව යන 95කට ගුවන් ටිකට්පත් කෘෂි රැකියා සදහා පිටත්ව ගිය සංඛ්‍යාව 602 දක්වා ඉහළට සාත්තු සේවක රැකියා සදහාත් ගුවන් ටිකට්පත් 54ක් ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් 95 දෙනෙක් සදහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් ගුවන් ටිකට්පත් ලබාදුන් අතර, මේ වන විට කෘෂි අංශයේ රැකියා සදහා පිටත්ව ගිය ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව 602 දක්වා ඉ...
ඊශ්‍රායලය රැකියා සඳහා යන්න දැන් තවත් පහසුයි | Israel New Job Agricultural | 2023
มุมมอง 16K11 หลายเดือนก่อน
ඊශ්‍රායලය රැකියා සඳහා යන්න දැන් තවත් පහසුයි | Israel New Job Agricultural | 2023
ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා | Japan Job Visa | SSW | Foreign Job | 2023 |
มุมมอง 870ปีที่แล้ว
ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා | Japan Job Visa | SSW | Foreign Job | 2023 |
කොරියානු විභාග අපේක්ෂකයින් වෙත නිකුත් කරන ලද විශේෂ නිවේදනය | Special Notice | Korean Exam 2023
มุมมอง 929ปีที่แล้ว
කොරියානු විභාග අපේක්ෂකයින් වෙත නිකුත් කරන ලද විශේෂ නිවේදනය | Special Notice | Korean Exam 2023
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට කොරියාවේ වැඩි රැකියා අවස්ථා | නව රැකියා ක්ෂේත්‍රයන් | Korean Job 2023
มุมมอง 11Kปีที่แล้ว
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට කොරියාවේ වැඩි රැකියා අවස්ථා | නව රැකියා ක්ෂේත්‍රයන් | Korean Job 2023
2023 නේ වාර්තාවක් ද ? | 813 වන කණ්ඩායමත් කොරියාවට | Korean New Job For Sri Lankan | SLBFE
มุมมอง 454ปีที่แล้ว
2023 නේ වාර්තාවක් ද ? | 813 වන කණ්ඩායමත් කොරියාවට | Korean New Job For Sri Lankan | SLBFE
ඉහළ වැටුපකට ඊශ්‍රායලයේ සුපිරි රැකියාවකට යන්නේ මෙන්න මෙහෙමයි | New Foreign Job 2023 | SLBFE | Israel
มุมมอง 23Kปีที่แล้ว
ඉහළ වැටුපකට ඊශ්‍රායලයේ සුපිරි රැකියාවකට යන්නේ මෙන්න මෙහෙමයි | New Foreign Job 2023 | SLBFE | Israel
වාර්තාගත කොරියානු රැකියා වෙළදපොලට ඔබත් එකතුවෙන්න | Korean New Job 2023 | New Visa For Korea
มุมมอง 2Kปีที่แล้ว
වාර්තාගත කොරියානු රැකියා වෙළදපොලට ඔබත් එකතුවෙන්න | Korean New Job 2023 | New Visa For Korea
ඔබටත් දැන් ජපන් රැකියා රජය හරහාම | මෙන්න පලමු කණ්ඩායම | SSW Visa | Japan New Job
มุมมอง 643ปีที่แล้ว
ඔබටත් දැන් ජපන් රැකියා රජය හරහාම | මෙන්න පලමු කණ්ඩායම | SSW Visa | Japan New Job
නවතම කොරියානු රැකියා ක්ෂේත්‍රයක් ලංකාවට විවෘත වේ | Korea New Job | Firefighters | Job Visa | 2023
มุมมอง 648ปีที่แล้ว
නවතම කොරියානු රැකියා ක්ෂේත්‍රයක් ලංකාවට විවෘත වේ | Korea New Job | Firefighters | Job Visa | 2023
මෙන්න ඔබට යනවනම් සුපිරි රටක ජොබ් රැසක් | Foreign job | Poland | 2023 | New Job
มุมมอง 1.4Kปีที่แล้ว
මෙන්න ඔබට යනවනම් සුපිරි රටක ජොබ් රැසක් | Foreign job | Poland | 2023 | New Job
අදටත් නැදුම්ගමුවේ රාජා අධිශීතකරණයක | Nedumgamuwe Vijaya Raja | NEWS | Tusker
มุมมอง 228ปีที่แล้ว
අදටත් නැදුම්ගමුවේ රාජා අධිශීතකරණයක | Nedumgamuwe Vijaya Raja | NEWS | Tusker
ප්‍රථම වරට මාධ්‍යට හෙළි කළ මීළඟ ජනපතිවරණයේ ප්‍රබලයා කවුද ? | Next President | 2024
มุมมอง 239ปีที่แล้ว
ප්‍රථම වරට මාධ්‍යට හෙළි කළ මීළඟ ජනපතිවරණයේ ප්‍රබලයා කවුද ? | Next President | 2024
වෘෂභ ලග්නයේ ඔබේ ජීවිතය මේ වගේද ? | Astrology | Wushaba Lagna |
มุมมอง 101ปีที่แล้ว
වෘෂභ ලග්නයේ ඔබේ ජීවිතය මේ වගේද ? | Astrology | Wushaba Lagna |
ඊශ්‍රායල් රැකියා රැසක් මේ වසරේ දී ශ්‍රී ලාංකික ඔබට | Foreign Job | 2023 | Israel
มุมมอง 1.3Kปีที่แล้ว
ඊශ්‍රායල් රැකියා රැසක් මේ වසරේ දී ශ්‍රී ලාංකික ඔබට | Foreign Job | 2023 | Israel
කෝටි ගාණක් වටින රත්නපුරේ ගිනිගෙන දැවුණු මහා තේ කර්මාන්ත ශාලාවේ නොදුටු දසුන් | Rathnapura Tea Factory
มุมมอง 258ปีที่แล้ว
කෝටි ගාණක් වටින රත්නපුරේ ගිනිගෙන දැවුණු මහා තේ කර්මාන්ත ශාලාවේ නොදුටු දසුන් | Rathnapura Tea Factory
මේ කතාව ජපන් යන්න කැමති අයට..| Japan New Job for Sri Lankan | Foreign job | IRO
มุมมอง 414ปีที่แล้ว
මේ කතාව ජපන් යන්න කැමති අයට..| Japan New Job for Sri Lankan | Foreign job | IRO
ඔබ මේෂ ලග්න නම් අනිවාර්යෙන් මේක අහන්න ... Astrology
มุมมอง 214ปีที่แล้ว
ඔබ මේෂ ලග්න නම් අනිවාර්යෙන් මේක අහන්න ... Astrology
නාවලපිටියෙන් තවත් පන්සලක සිද්ධියක් || News || Today ||
มุมมอง 598ปีที่แล้ว
නාවලපිටියෙන් තවත් පන්සලක සිද්ධියක් || News || Today ||

ความคิดเห็น

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 12 วันที่ผ่านมา

    සල්ලිටිකට කෙලලාද

  • @SujaniRirosha
    @SujaniRirosha 15 วันที่ผ่านมา

    Mama danna aiya kenak giya eya manusha kiyna amathita laksha pahak dila thibuna essarawela eyata entau ekan pas karala masen yauwa despalanei salli one amathita kade yanna duppath minihata mukuth ne

  • @ChinthakaRuwan-rd9pp
    @ChinthakaRuwan-rd9pp หลายเดือนก่อน

    😮😮😮😮😮😮😮😂😂😂😂😂

  • @anjuleesandalika7788
    @anjuleesandalika7788 หลายเดือนก่อน

    ❤❤❤

  • @ddcreations5620
    @ddcreations5620 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ddcreations5620
    @ddcreations5620 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @HarshaniDeepika-dc8qg
    @HarshaniDeepika-dc8qg หลายเดือนก่อน

    Agancy walata denna topi boruwa danne

  • @nuwannuwan-sf5dc
    @nuwannuwan-sf5dc หลายเดือนก่อน

    Manusha sir hodai apita malimawata awa nam akenma goda

  • @udarachampika8658
    @udarachampika8658 2 หลายเดือนก่อน

    පල් හොරා

  • @סורנגהסורנגה
    @סורנגהסורנגה 2 หลายเดือนก่อน

    Isryall polna vall kapanna

  • @kumudinishanika9795
    @kumudinishanika9795 2 หลายเดือนก่อน

    Election gundu

  • @rojaraththanayaka2885
    @rojaraththanayaka2885 2 หลายเดือนก่อน

    Palayan papo yanna ponnambalam 😮😮😮😅😅😅

  • @ashenwickaramaarachchi8823
    @ashenwickaramaarachchi8823 2 หลายเดือนก่อน

    දැන් රනිල්ට චන්දේ දෙන්න කියලාද කියන්නේ😂😂 අනේ යකෝ මනුශලා තමා කැවෙ අපු කෝටා එක..රජය මැදිවෙලා ව්නිවිද භාවයකින් වැඩෙ කරානම් අපේ ශ්‍රමිකයන්ට හොද ඉල්ලුමක් ගන්න තිබ්බා නිකන් දේශපාලන කරන උන්ට කඩේ යන්නේ නැතුව ඉදපන් බොරු දාන්නේ නැතුව තාම සාකච්ඡා මට්ටමෙන් යන්නේ හොටෙල් වෙකන්සි ගැන.චන්දෙන් පස්සෙ හොද අන්ඩුවක් පිහිටුවොත් ඔයිට වඩා කෝටා එකක් එයි

  • @sandyakumari-cy2ms
    @sandyakumari-cy2ms 2 หลายเดือนก่อน

    Thorthurak denagthama kiynndooo

  • @tinker6528
    @tinker6528 2 หลายเดือนก่อน

    😂😂😂😂😂 පවතින රජයෙන් පමණයි ද.

  • @DayaniDayani-qk9ym
    @DayaniDayani-qk9ym 2 หลายเดือนก่อน

    වයස 48 කරන්න

  • @chanukadias3318
    @chanukadias3318 2 หลายเดือนก่อน

    Number ekak denna ko

  • @dammikabandara4577
    @dammikabandara4577 2 หลายเดือนก่อน

    වයස කීයද බලන්නෙ විසි දෙක බලන්නැද්ද

  • @rizmadage
    @rizmadage 2 หลายเดือนก่อน

    Kohomada thorathuru dena ganna

  • @SaraniGamage-yd3mr
    @SaraniGamage-yd3mr 2 หลายเดือนก่อน

    Sar nambar ekk denako

  • @AT_Shalom
    @AT_Shalom 2 หลายเดือนก่อน

  • @rasikajeewanthi1655
    @rasikajeewanthi1655 3 หลายเดือนก่อน

    yana kohomada kiyala kiyanna puluwanda

  • @PriyashanMadusanka
    @PriyashanMadusanka 3 หลายเดือนก่อน

    Pala balla tho Kiyana boru dannawa minissu tho idakin thota hena gahapiya

  • @anjuleesandalika7788
    @anjuleesandalika7788 3 หลายเดือนก่อน

    Sir den mokada wenne 8000

  • @SusanthaKumari-v2h
    @SusanthaKumari-v2h 4 หลายเดือนก่อน

    Gd videyo

  • @SampathChathuranga-tg3gq
    @SampathChathuranga-tg3gq 4 หลายเดือนก่อน

    Kisima deyak Nethi apita kima chans ekak ne

  • @AffectionateBakedBread-sr4st
    @AffectionateBakedBread-sr4st 4 หลายเดือนก่อน

    Gothaya

  • @SusanthaDipal
    @SusanthaDipal 4 หลายเดือนก่อน

    Obatuma ta pen aeti vava garu amatate tumani❤❤❤❤

  • @surangathennakoon9959
    @surangathennakoon9959 4 หลายเดือนก่อน

    ඔය රෙජිස්ටර් අටදහෙ චන්ද වලින් විතරක් තමයි දිනන්නේ සමස්ත ජනතාවට චාන්ස් නැ අපෙනුත් චන්ද බාලා පොරොත්තු වෙන්න එපා

  • @BADASS-en5pr
    @BADASS-en5pr 4 หลายเดือนก่อน

    Sir කොරියාවේ කෘකාර්මික වැඩේ මොකද..... Sir.... කියන්නකෝ... ඔබ‍ට ජය.

  • @niranjalasarojani8196
    @niranjalasarojani8196 4 หลายเดือนก่อน

    Cargiwar දිගටම තියනවා නෙද

  • @pradeepkumara2046
    @pradeepkumara2046 5 หลายเดือนก่อน

    කෘෂිකාර්මික රැකියා කෝටාව ලබාගැනීමේ සිට මේ දක්වා විටින් විට ප්‍රශ්න ගැටලු ඇතිවන සෑම අවස්ථාවකදීම ඔබතුමා ඒ පිළිබඳව නිරන්තරයෙන් කරුනු සොයාබලා ගැටලු නිරාකරණය කරදීම සදහා ඔබතුමන් කරන ඍජු මැදිහත්වීම, පරිශ්‍රමය මා ඊතා අගයකොට සලකම්. තවදුරටත් මෙම වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට කරගෙන යාමට ඔබතුමන්ට හැකියාව ලැබේවා. තෙරුවන් සරණයි ..!

  • @MD-gr6wt
    @MD-gr6wt 5 หลายเดือนก่อน

    ලංකාවෙන් ඇවිල්ලා ඉන්න ජනතාව වගා වලට අපා දුක් වීදීනවා අහුවෙන්න එපා එපා එපා ආන්ඩුව පැරදුනේ ගමන් මු යනවා ලංකාවෙන් පැනලා ඔයාලා ආයේ කොහොම ද මුදල් ලබා ගන්නේ මේ හොරා ගෙන්

  • @MD-gr6wt
    @MD-gr6wt 5 หลายเดือนก่อน

    වගා වලට තායිලන්තයෙන් ජනතාව ඉන්නවා අහුවෙන්න එපා එපා එපා ජනතාව

  • @MD-gr6wt
    @MD-gr6wt 5 หลายเดือนก่อน

    අනේ පල බල්ලා බොරු කිය කියා ජනතාවගේ මුදල් ගසා කන්නේ නැතුව ඊශ්‍රාලයේ විසා දෙන්නෙත් නැහැ අගෝස්තු මාසේ ඉදලා මාස තුනක් යන කම් රනිල් චන්දෙන් පරදින නිසා මු මංකොල්ල කන්න බොරු දේශනා තිය තියා ජනතාව නොමග අරිනවා

    • @MD-gr6wt
      @MD-gr6wt 5 หลายเดือนก่อน

      ජනතාව නොවැම්බර් මාසේ වෙනකම් ආයෙත් වීසා දෙන්නේ නැහැ එවලා තියන එක මේ බල්ලට පෙන්නන්න කියපන් රනිල් පරදින නිසා මේ බල්ලා කෝට් ගනන් සල්ලි අරන් පිටරටකට පනින්න හදන්නේ අහුවෙන්න එපා එක මුදලක් ජනතාව දෙන්න එපා වීඩීයෝ කරපන් මේ මංකොල්ල කන හොරාව මුදල් දෙන කොට වෙන අයගේ නම් වලට දාන්න කියයි අහු වෙන්න එපා මුන්ව පට්ට පල් වලත්ත හොරෙක්

  • @upulrangana7787
    @upulrangana7787 5 หลายเดือนก่อน

    අපි දන්නවා ඔබතුමා කරන සේවාව හැමෝම යවන්න ඔබතුමාට පං

  • @ishanshamika5211
    @ishanshamika5211 5 หลายเดือนก่อน

    බොරු කියලා මිනිස්සු එවන්න එපා යකෝ අඩු පඩියට

  • @srimalk194
    @srimalk194 5 หลายเดือนก่อน

    මාවත් යවන්නකො

  • @prabhathprabhath1058
    @prabhathprabhath1058 5 หลายเดือนก่อน

    Mu serama rata yanawana oi 😭😭😭😭😭😭niwan suwa

  • @rasika6194
    @rasika6194 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @Piyum368
    @Piyum368 5 หลายเดือนก่อน

    කතා කරලා ඉවර කරන්න බෑ. මිනිස්සුනේ සාප වැදිලා අවසානේ මැරෙන්නේ ක්ලබ් වසන්ත ගියා වගේ නෙමෙයි. ඇගේ කෑලි සවලෙන් එකතු කරන්න වෙන විදිහට. ජුනි තිබුන අවසාන පරික්ෂණයේ ප්‍රතිඵලය ලේඛණයක් වට්සැප් ගෘප් වල ශෙයා වෙනවා.එකට අනුව ඉදිපත් වූ සම්පූර්ණ අයදුම් කරුවන් සංඛයාව 3978 සමත් සංඛයාව 2552 අසමත් වූ සංඛයාව 1426 අවසාන පරික්ෂණයට කලින් පෙර පරිකෂණයකට මිනිස්සු 10,000 ගෙන් විතර රු6000 හා ගානේ බැංකුවට දා ගත්තා එකෙනුත් 4000ක් විතර ෆේල් කරා තව 1000කට විතර කිසිම මැසේජ් එකක් මේ වෙනකන් නෑ. ඉතිරි 5000හෙන් අවසාන පරික්ෂණයට මැසේජ් ආවේ 4000කට ආසන ප්‍රමාණයකට එකෙනුත් 3978යි පෙනි ඉදලා තියෙන්නෙ, කලින් කරපු පරික්ෂණයෙන් සමත් උන ඔක්කෝම එයාලට අනුව සුපිරි වැඩ්ඩෝනේ , එකෙන් කොහොමද 1426ක් ෆේල් උනේ 🤔 පව් 1426 දෙනා මේ වෙනුවෙන්ම මිළදි ගත්ත බූට්ස්, ආදි මෙවලම් වලට වියදම් කර මුදල්. මේ විදිහට අතර මගදි හැලුණ උන් පැත්තක තියලා තව තවත් ගම් නියම් ගම් ගානේ ගිහින් ජය ගමුව ප්‍රමෝඩ් කර කර අලුත් උන්ව බන්දවා ගෙන උන්ගෙනුත් ගරාගෙනම කනවා.😢😢 නිකන් හිතලා බලන්න රු 6000හා ගානෙ මිනිස්සු කී දාහකගේ සල්ලිද මේ හොරා කෑවේ.කලින් පරික්ෂණයක් තියලා. මේ මිනිස්සුන්ව ප්‍රමිතියක් නැති උමන්දා පුහුණුවකට ගෙවන 6900යි මේ පෙර පරික්ෂනයට ගෙව්ව 6000යි එක පාර අරන්(12,900) ප්‍රමිති ආයතනයකින් නේවාසික සති දෙක තුනක දැනුම පුහුණුවක් සමග විනය හදලා. අඩුම මේ 3978ම ඊශ්‍රායලයට යන්න සුදුසුකම් ලද්දෝ කරන්න තිබුණ නේද? 😢 මොනවද මේ කරන ගොන් හරක් තකතීරු මාෆියාව. මුං කවදාවත් රටට මිනිස්සුන්ට ආදරේ කරේ නෑ. ඔකුන් කාලයක් යුද්ධය හිගන්නගෙ තුවාලේ කරන් රට කෑවා. දැන් රටේ තරුණ සම්පත ශ්‍රමිකයන් හැටියට පිට රටට විකුණලා කනවා. සිහියෙන් මනුෂ ලයිව් ඇවිත් කරපු කතාව අහන් හිටියොත් වචනයක් අවසානෙට උම්බැ හඬ ඇහෙනවා. මිනිස්සු ජය වේවා ! කියලා බදාගෙන ඉබගෙන ඉන්නේ ඊශ්‍රායල් එනකන් විතරයි කියලා නොතේරෙන්න එයා බබෙක් නෙමෙයිනේ. පොඩ්ඩක් හිතන්න මිනිස්සුන් 10,000කට වඩා පිරිසකගේ සාපය මොන සල්ලි තිබුනත් නවත්තන්න නම් බෑ. 6000 හා දිලා පාස් වෙලා කියලා මැසේජ් ආව ගමන් පොළිස් වාර්තාව ගන්න කියනවා 4080/=ක් දිලා එක අරන් සතියකින් ලොටරි ෆේල් කියලා තව 500ක් විතර ඔකෙන් අයින් කරනවා.ඊට පස්සේ මෙඩිකල් වලින් තව 100ක් දෙසියක් හලනවා. එතනින් පස්සේ සල්ලි බැද ගන්න බැරුව තව 50-60 ක් හැලෙනවා. අවසානේ එන්නේ කියද? මේ මගින් හැලෙන මිනිසා පොල් ගහලා සාප විතරයි නොකරන්නේ. ඒ තරමට පොල් ගෙඩියත් ඒ මනුස්සයට වටිනවා.පව් අහිංසක මිනිස්සු ගියොත් 6000හනේ අවොත් පවුලම ගෙඩනේ කියන මන්ද මානසික තත්වයකට මොලේ හදලා තියෙන්නෙ. නිකන් ගනන් හදලා බලන්න ඔය පෙනී හිටිය සංඛයාවගෙන් විතරක් කීයක් අරන්ද කියලා 6000X3978= රු.23,868,000 /= මේ සල්ලි වලින් පාස් උන අයට ෆී මෙඩිකල් එක කරලා දෙන්න උදව් වෙන්න බැරිද? අඩුම ප්‍රමිතියක් නැති උමාන්දා කෝස් එක නොමිලේ දෙන්න බැරිද? මෙවලින් එකතුවෙන මහජනතාවගේ මුදල් වලින්ම රනිලයා හාල් පැකට් බෙදනවා. මෙයා ජය ගමු කරනවා. සිහින කන්දක් හිතේ දරන් මෙවට රැවටෙන අහිංසක දුප්පත් අසරණ මිනිස්සු පව්..😢 කෘෂි කර්මයයෙන් එන්න දෙපාර තුන්පාර මෙඩිකල් කරලා,සල්ලිත් බැදලා අත යටිනුත් ගෙවලා පොළිය බැද බැද ගෙදරට වෙලා අඩ අඩා ඉන්න සෙට් එකව සනසන්න ගොතපු සුරංගනා කතා වකට අයිත් රැවට්ටන්න බලාගෙන් අනුමානෙට දාන බෝලයක් මේ, මොකද ඒ සෙට් එකෙන්, කෘෂි වලට කියලා අයිත් ගරා ගන්න බෑ කියලා දැන් දන්න්වානේ.. එකට වෙනම තුරුම්පුවක් ගහලා අයි උන්ගේ අතේ කියක් හරි තව ඉතිරිනම් ගරා ගන්න පොඩි ඇමක් දාන සින් එකක් පේන්නෙ. අපේ සිංහලයට හැම දේම සතියයි දෙකයිනේ. අලුතින් රෙද්දක් විතරයි දෙන්න ඕනි මහලා ඇදත් ගන්නවා. දැන් වැලේ වැල් නැතුව, ඇල් වතුරත් නිවලා බොන උන්ට තවත් අලුත් හිනය මවලා එකෙනුත් ගරා ගෙන උන්ව හිගන්නෝ කරලා මහා පාරටම දාන්න මනූ ඔයා ගහන මාස්ටර් ප්ලැන් නම් සුපර්බ්..😇මල් හතයි..🌸 අපේ කෘෂි / ඉදිකිරිම් වලන් අතර මගදි හැලුණ උන් සෙට් එක හා අලුතින් සෙට් වෙන්න බලන් ඉන්න සෙට් එක මනූ කියන සිහින පාරාදිසයට යන්න ආයි ආයි රැවටෙන්න බලාගෙන ලැස්ති වෙලා හිටපල්ලා හොදේ...🤑 මගේ රටට,මගේ රටේ මිනිස්සුන්ට මම අදරෙයි. මට මේ කිසිම කෙනෙක් එක්ක දේශපාල තරහක් නෑ.. මනු මිනිස්සු රවටන ඔයාටත් රටේ මොඩ මහාජනතාවටත් දෙවියන්ගෙම පිහිටයි🙏

  • @Akila350
    @Akila350 5 หลายเดือนก่อน

    රටේ තිබුනු ප්‍රශ්න ඉවර වෙලා ගොඩක්,හොද plan එකකට රනිල් මහතා ඇතුලු ඔබ තුමන්ලා කටයුතු කරා,ප්‍රශ්න තිබුනා,දැන් ගොඩක් ප්‍රශ්න ඉවරයි,කී දෙනෙක් රට රැකියා වලට ගිහින් තමන්ගේ ජීවිත ගොඩ දා ගත්තද?,ඒ එක්කම නොදැනීම රට දියුනු වුනාද,කවුරු කොහොම කීවත් ඔබ තුමන්ලා රට ගොඩ නැගුවා,තරුන ජීවිත ගොඩ දැම්මා.

  • @MaheshMahesh-bp3vg
    @MaheshMahesh-bp3vg 5 หลายเดือนก่อน

    ජයවෙිවා සර්...!!!! ❤️❤️❤️❤️

  • @dammikaprasad2618
    @dammikaprasad2618 5 หลายเดือนก่อน

    jaya wewa mahaththayo

  • @tharakapriyadarshana6756
    @tharakapriyadarshana6756 5 หลายเดือนก่อน

    Wena magulakne kiyanne

  • @indikasaman5627
    @indikasaman5627 5 หลายเดือนก่อน

    අනේ,පලයං බං යන්න.උබගෙ ගොට්ටො සල්ලි අරං යවපු උන් වැඩ කරපු නැති නිසා තමයි job එන්නෙ නැත්තෙ. මොන බොරු කිව්වත් උඹ මේ ජොබ් කෝටා එක කෑවා. 10000 ඉල්ලපු එකෙන් 2500 වත් යවාගන්න බැරි උනා.

  • @anuragunasekara8061
    @anuragunasekara8061 5 หลายเดือนก่อน

    Jayawewa sir

  • @madurachandrasiri263
    @madurachandrasiri263 5 หลายเดือนก่อน

    යකෝ ඇමතියෝ කියන්න අපූ කාරනේ කියනවා තවත් අපේ වටිනා කාලේ කා දමන්නෙ නැතිව ගොන් නාම්බා යකෝ මේක දේශපාලන කතාවක් කරගන්න පොයින්ට් එකක් කරගත්තනි මූට තේරෙන්නෙ නැද්ද දන්නැ මුගෙ දෙශපාලන කතා ජනතාව අහන්නෙ නැ කියලා ස්කීප් කරකර අවශ්‍ය දේ විතරයි මමනම් බැලුවේ බලන්නෙත් මුන්ගෙ ගොන්පාර්ට් මොකටද අපිට අදනම් මූ තනිකරම දේශපාලන කැම්පේන් එකක් කරේ උබලා මොනාවා කිවුවත් වැඩක් නෑ බලයට ගෙන්නෙ නෑ එච්චරයි