ලොකු වැටුපක් සහ ලොකු ඉල්ලුමක් තියෙන සාත්තු සේවය | Caregiver course in Sri Lanka | slbfe | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • ලොකු වැටුපක් සහ ලොකු ඉල්ලුමක් තියෙන සාත්තු සේවය | Caregiver course in Sri Lanka | slbfe | Sinhala
    • ලොකු වැටුපක් සහ ලොකු ඉ...
    පවුල පිටින්ම UK යන්න හොදම අවස්ථාව | ඉංග්‍රීසි අවශ්‍යම නැ | UK jobs 2023 | How to Get UK Jobs|Sinhala
    • පවුල පිටින්ම UK ය...
    රැකියා හොයා ගන්න මේ ලින්ක් එකට පිවිසෙන්න
    www.helpinghan......
    www.helpinghan......
    www.helpinghan......
    www.helpinghan......
    www.gov.uk/gov....
    www.carehome.c....
    www.hcahealthc...
    www.karahealth...
    www.bupa.co.uk...
    www.midco-care...
    www.lovingange....
    wellcare-nursi....
    www.carehome.c....
    www.gov.uk/gov....
    www.hcahealthc...
    www.karahealth...
    www.bupa.co.uk...
    www.cedarscareg...
    www.hallmarkca...
    www.autotrader...

ความคิดเห็น • 471

  • @gapsupathirana7911
    @gapsupathirana7911 ปีที่แล้ว +13

    මොකද මේ විදියට එක දිගට නිවාඩු ගන්න බෑ රජයේ සේවකයින්ට. දැන් රජයෙන් රජයේ සේවකයින්ට රට යන්න අවස්ථාව සලසන්න කියලා චක්රලේඛ ගැහුවට රට යන්න අවශ්‍ය පාඨමාලා හදාරන්න නිවාඩු ගන්න වත් විදේශ නිවාඩු ගද්දි තිබ්බ කොන්දේසි ලොහිල් කිරීමක්වත් වෙලා නෑ. එතකොට රාජකාරි ආවරනයට කෙනෙක් ඉන්නවනම් විතරයි නිවාඩුව ගන්න පුලුවන්. මේ දේවල් විසඳන්න පුලුවන් නම් අහිංසක රාජ්‍ය සේවකයා විදේශ රැකියාවක් කරලා හරි තමන්ගෙ ජීවිතේ හදාගනී. අනික ආපහු එවන ඩොලර් වලින් රජයට ලොකු උදව්වක් වෙනවා එහෙම කලොත්.

    • @kaveeshainduranga
      @kaveeshainduranga 6 หลายเดือนก่อน

      රජයෙ වුන් නමි යවන්න හොද නැ ලංකාවෙ අයිස් ගහලා සාමාන්‍ය මිනිසුන්ටත් ඒ job නැති වෙනවා හරියට කෘෂිකර්මිකයන්ට ඒකයි වුනෙ මෙ ළඟදි වාතයක් මෙ රජයෙ නිලධාරි (සමහරක්)

  • @shiraniherath5363
    @shiraniherath5363 ปีที่แล้ว +16

    ඇත්තමතමා,ඊශ්‍රායල් වල නම් ඔබතුමිය කියන විදියට Care giver කෙනක්ට ඉහලම තැනක් තියෙනවා ...❤️🌹

    • @kumeeperera1898
      @kumeeperera1898 ปีที่แล้ว

      ඔබ ඉන්නෙ ඊශ්‍රායෙල් වලද

    • @jayanisenanayaka7548
      @jayanisenanayaka7548 ปีที่แล้ว

      Oya inne ඊශ්‍රායල් වල ද

  • @mangalikaperera1393
    @mangalikaperera1393 ปีที่แล้ว +72

    මේ රටේ දැං ඉන්නෙ ගොඩාක් උගත් පරපුරක්. විශේෂයෙන් උපාධි මට්ටම්වල. මෙන්න මේඅය වෙනුවෙන් ඔයිට වඩා වැදගත් රැකියා අවස්ථා ටිකක් හඳුන්වල දෙන්න.1977න් පස්සෙ ඉඳන් මේ වෙනකංම අපේ රටේ ගෑණු ටික පිටරටවල කුණු හෝදන්නයි, උංගෙ පක්කලි සේවයටයි ඇරියෙ.අන්තිමේදි උං දන්නෙම නැතුව පර ජාතීංගෙ ලිංගික වහල්ලුත් උනා. දැංවත් ඕව නවත්වලා රාජ්‍ය ආයතනයක් විධිහට මේ රටේ උගත් අලුත් පරම්පරාවට උගත් කමට සරිලන රැකියා අවස්ථා විවෘත කරල දෙන්න මැදිහත් වෙන්න. මේ පුංචි රට ලෝකය ඉදිරියේ තවත් පහත් තැනට දාන්නෙ නැතුව.ඕන තරම් මේරටේ දැං උගත් තරුණ දරුවො ඉන්නව. උං දුක් විඳිනවා.අඩුම තරමින් ඒ දරුවන්ගෙ උගත් කමිං පිට රටක හරි ප්‍රයෝජනයක් ගනීනෙ. මේ රටට නං උගතුන්ගෙන් වැඩක් නෑනෙ. මේක ගොට්ටන්ට රැකියා දෙන රටක්නෙ. අන්න ඒ හින්ද.

    • @sachinidinushika2435
      @sachinidinushika2435 ปีที่แล้ว +6

      අනිවාර්යෙන් අපේ උපාධිදාරින් වැඩි ගණනක් රැකියාවක් නැතිව ඉන්නවා. ඔවුන් විදේශ ගත කරන්න හොද රැකියා අවස්ථා ටිකක් හදලා දෙන්න. කැත කුණු අතගාන රැකියා සදහා පමණක් යවන්නේ නැතිව. 🙏

    • @pissupoosa7783
      @pissupoosa7783 ปีที่แล้ว +12

      අනේ මේ.... මෙහෙ ඉන්න naaki rilavi දිහා නාකි සුද්දෙක්වත් බලන් නෑ. මෙහෙ එකියො තමයි katha ම එකියො ආසියාවෙත් ලෝකයම ගත්තත් ගොඩක්ම. ඒ රටවල ඔය කියන ජාතියේ ඒවා වෙන්නෙ නෑ, අනික මෙහෙ එකියො උපාධි ගත්තත් අමු mooda යි.

    • @mangalikaperera1393
      @mangalikaperera1393 ปีที่แล้ว +4

      @@pissupoosa7783 අධ්‍යාපනයක වටිනා කමක් නොදන්න උගත් කමක් නැති උං එක්ක උගත් කම් ගැන කතාකරන ඒකේ තේරුමක් නෑ. නාකියො උනත් තරුණ උනත් අපේ ගෑණු දිහා නොබලන තරමටම තමයි හොඳ. අපේ හැම ගෑණියෙක්ම අසිලාචාර නෑ. ඔය මහ ලොකුවට හොඳයි කියල උදම් අනන රටවල කෙරුවාවල් ඕන තරං එළියට එනව.මේව හරී හොඳයි කිය කිය ඒ ජරා ගොඩවල් වලට කෑමති ගෑණුත් අපේ රටේ නැතුව නෙමෙයි. උං ගැන අපිට වැඩක් නෑ. අපී කතා කරන්නෙ අනෙකුත් බහුතර ගැහැණුන් ගැන. උන් හැම දාම පර ජාතින්ගේ බැලමෙහෙ කරන්න ඕන නෑ. මේ රට 96% ඉක්මවූ සාක්ෂර තාවයක් ඇතිරටක් වගේම මේරටේ විශ්වවිද්‍යාල වල උපාධි ලෝකයේ රට වල වීශාල පිළිගැනීමක් තියන බව සමහර හරක් දන්නෑ. ලෝකයේ බුද්ධි මුතුන් ඉන්න පළමු රට ඊශ්‍රායල් උනාට, ඊළගට ඉන්නෙඅපි බව ඔය පහත් අදහස් තියන නූගත් කුහකයො දන්නෙ නෑ.

    • @pramithkumara9799
      @pramithkumara9799 ปีที่แล้ว +5

      loketa ona hama rassawak ma, anika arbi ratwa withrai ohma pranyayak tiyne suddong ratawal ahma hna

    • @Nimnthi-rd5sm
      @Nimnthi-rd5sm ปีที่แล้ว +3

      ​ සහතික ඇත්ත

  • @lepanhar9350
    @lepanhar9350 ปีที่แล้ว +6

    ඉන්සියුලින්.Blood p.සහ අනිකුත් හැමදේම අලුත් තාක්ෂණික උපකරන වලින් කරනවනමි තමයි හොද.කෙටි කලකින් ඩිප්ලෝමාලාව දක්වාම උගන්වන විදිහක් සකසන්න ඉංග්‍රීසි කතාකරවන්න පුහුනු කරන්න.මැදපෙරදිගට නැතුව වෙනත් ඉහල වැටුප් ගන්න රටවල⁣ට යොමු කරන විදිහට උගන්වන්න

  • @kasunudayanga2072
    @kasunudayanga2072 ปีที่แล้ว +3

    පිට රටක ඉදල ඇවිත් කරන්න බලං ඉන්න අයට 45ක් කියන්නෙ ලොකු කාලයක්.දවස් ගාන අඩුකරන්න වැඩපිළිවෙළක් තිබ්බනම් ඒ අයට වටී කියල හිතෙනව

  • @priyanthaudayakumara1967
    @priyanthaudayakumara1967 ปีที่แล้ว +11

    මෙක අමුලික බොරු slbf එකේ සහතික තියෙන අයත් 5000 විතර ඉන්න වා තවම යන්න බැරැව..

  • @harshanidaniel857
    @harshanidaniel857 ปีที่แล้ว +7

    පාඨමාලාවට කොහොමද අයදුම්පත් යොමු කරන්නේ?

  • @kanchanasilva2772
    @kanchanasilva2772 ปีที่แล้ว +7

    විදේශ සේවා එකෙන් පුහුණු වෙලා සහතිකය අරං වෙනත් ඒජන්සිය ක් හරහා යන්න පුළුවන් ද

  • @ashokakumari2057
    @ashokakumari2057 ปีที่แล้ว +4

    අපේ කුමාරි මිස් ඔයා ගොඩාක් හොද කෙනෙක් ඔයා ලස්සනට කතා කරනවා බුදු සරණයි මිස්.❤❤❤❤

    • @hettiarchchilage2032
      @hettiarchchilage2032 8 หลายเดือนก่อน +1

      මෙමෙ ආයතනය සම්බන්ද කරගන්ඩ විදියක් නැද්ද නම්බර් එකක්

    • @diliniransala
      @diliniransala 6 หลายเดือนก่อน

      pannipitiya slbfe traning center kiyala google serch karala amatanna​@@hettiarchchilage2032

  • @sepalimarasingha7723
    @sepalimarasingha7723 ปีที่แล้ว +5

    ඇත්තටම ඉස්‍රරායල් වල.care.giver...අයට ඉහලම.තැනක්.තියනවා ..❤❤

  • @anomapriyadarshani8912
    @anomapriyadarshani8912 ปีที่แล้ว +3

    Slbfe හම්බ කරන් කන වැඩක් ඕක .හැමෝටම.රැකියාවක් ලැබෙන්නේ නෑ.

  • @gothamisakitha1398
    @gothamisakitha1398 ปีที่แล้ว +1

    Loku දෙයක් me corse eka on line karanawa nm .hugk aya balaporotthuwen ඉන්නවා .namuth kalaya prshnayk wela තියෙනවා .mama wada karanne ඩුබායි apitath අවස්ථාවක් laba denna pls

  • @faizvlogsDT2024
    @faizvlogsDT2024 11 หลายเดือนก่อน +5

    මෙම පාඨමාලාවට apply කරන්නේ කොහොමද..?
    Link එකක් තියනවානම් please send me...

  • @thushiherath921
    @thushiherath921 ปีที่แล้ว +1

    මේකට සම්බන්ද වෙන්න පුලුවන් විදියක් දැනුවත් කරන්න.වෙබ් එකට සම්බන්ද වෙන්න විදිහක් නෑ.මම ඉන්දියාවෙ ඉන්න නිසා.

  • @aakashilanka1250
    @aakashilanka1250 ปีที่แล้ว +3

    මිස් මට වයස 43 මට කෙයාගිවර් පුහුනුව ලබන්න පුලුවන්ද මට කැරිගිවර් සේවිකාවක් විදියට යුරෝප් රටකට යන්න පඅලුවනිද

  • @nilanthiwikramawardana605
    @nilanthiwikramawardana605 ปีที่แล้ว +2

    Mata wayasa 48 yanna puluwanda Israel man cyprus arudu 6 hitya

  • @shehanmax2956
    @shehanmax2956 ปีที่แล้ว +3

    කාන්තාවන් ගිහින් වෙන වෙන දේවල් කරලා තියන තැන නැති කරනවා..පේනවනේ කුවේට් ඕමාන් වලට ගියපු අය ගණිකා සේවනයේ යෙදෙන හැටි..ඇයි පිරිමි ළමයින්ට තැනක් නැත්තේ..

    • @kasunudayanga2072
      @kasunudayanga2072 ปีที่แล้ว

      කලින් ආව අයියලගෙ හොදේ තමා.ලංකාවෙ කීව ගමන් බේබද්දො ගානටයි වලි කාරයො ගානට දාල කතා කරන්නෙ.😢

  • @wathsalasandeepani-t3g
    @wathsalasandeepani-t3g 17 วันที่ผ่านมา

    Miss mt. Aurudu 22y mn praivate hospital ekaka aurufu dekk assitent nurse kenek vidihat wada kara matath apply krnn puluwan d

  • @damakikw3102
    @damakikw3102 ปีที่แล้ว +9

    ඉතාම හොද රැකියාවක් ඉහලම වැටුපක් ගන්න පුලුවන් කුවෙට් වල මම දැනට කරන රැකියාව නමුත් පුහුණු සහතියක් නෑ ලංකාවට ආවම මේ කෝස් එක කරන්න බලාපොරොත්තු වෙනවා

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว

      ⁣good...

    • @lepanhar9350
      @lepanhar9350 ปีที่แล้ว

      මාත් එහෙමයි.පිරිමි අයට වැඩ නැතිද.මගේ ලෙඩා බෙහෙත් ගන්න රටකට ගියා.සියලුම වැඩ දන්නවා

    • @imeshilakshani5972
      @imeshilakshani5972 ปีที่แล้ว

      @@TheBulletSriLanka me course eke karla cetificete eke arn apite puluwande rata inna kenkge visa ekk ewagnna family eke?

    • @duleshikalakshani7297
      @duleshikalakshani7297 ปีที่แล้ว

      ඔබ තුමිය ගෙ දුරකථන අංකය ගන්න පුළුවන් ද මට

    • @ranjniwijykumari8143
      @ranjniwijykumari8143 9 หลายเดือนก่อน

      ල.3 කුවේට් ඉතිම් කෑමට එහෙම ගිහින් 2 ඉතුරුයි හැබැයි පැය 8

  • @champikalakmal1186
    @champikalakmal1186 ปีที่แล้ว +8

    සෙනසුරාද ඉරිදා course එක කලානම් හොඩාක් හොඳයි ,
    මොකද අපි job එකක් කරන්න ගමන් ඔය course එක කරන්න පුළුවන්
    පුළුවන් නම් එ කට උදව්වක් කරන්න

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว +4

      ඒ පිලිබදව පෙර වැඩසටහන තුල ප්‍රශ්න කලා. ඉදිරියේ දී ආරමිභ කිරීමට නියමිතයි

    • @Paveesdiary
      @Paveesdiary ปีที่แล้ว +3

      ඉදිරියේ කියන්නෙ හැමදාම ඒත් නැ නේ බොල

    • @nadeekapriyadarshanifernan3949
      @nadeekapriyadarshanifernan3949 ปีที่แล้ว

      How to join

  • @سعيدالقحطاني-ث7ل
    @سعيدالقحطاني-ث7ل ปีที่แล้ว +5

    ද බුලට් මල්ලී,,,ඔයාට ගොඩක් පිං,,,මම සවුදියේ ඉන්නේ,,මේ අවුරුද්දේ ලංකාවට එනවා,,,ඔය කෝස් එක කරන්න බලාපොරොත්තු වෙනවා,,ඊශ්‍රායෙල් රටට යන්න,,,දැනට පුහුණු සියලුම දෙනා ඉක්මනින් ම යවන්න ලැබේවා,,,,

  • @NadeeshaWikramasena-xd7my
    @NadeeshaWikramasena-xd7my 9 หลายเดือนก่อน +1

    O/L nathi Ayata puluwanda ? Course karanns

  • @rukshilakumari
    @rukshilakumari ปีที่แล้ว

    මම පෞද්ගලිකව කැමති ගුරුවරියක් කුමාරි මිස්.මමත් ඊශ්‍රයල් යන්න care giver course කලා online.ඔය course එක කලාට හැමෝටම යන්න බැ රජයෙන් හැමෝම යවන්නෙත් නැ.වියදම් කරගෙන caregiver course කරලා බලාගෙන ඉදලා ඉදලා බැරිම තැන ඩුබායි ආවා.😢.කුමාරි මිස් කියනවා වගේ රට නොගියත් තමන්ගෙ ජිවිතේට ගොඩක් වටින courseඑකක්.

    • @MaduKoswatta
      @MaduKoswatta 10 หลายเดือนก่อน

      Ethana number eka ewanawasa

    • @VasanaDewindi
      @VasanaDewindi 3 หลายเดือนก่อน

      Oya koheda course Eka kare?

  • @damakikw3102
    @damakikw3102 ปีที่แล้ว +7

    මම දැනට කුවෙට් වල සාත්තු සේවයෙ අවුරුදු 12ක් පමන සේවය කරනව නමුත් සහතිකයක් නෑ මේ පාර ලංකාවට ආවම මේ කෝස් එක කරන්න බලාපොරොත්තු වෙනව

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว

      Good..

    • @KalumMaduranga-pb9ej
      @KalumMaduranga-pb9ej ปีที่แล้ว

      Oya kohomada ohe giye

    • @damakikw3102
      @damakikw3102 ปีที่แล้ว +1

      @@roshivlogs4031 මම ලක්ෂ පහක් ගන්නව පැය 24ට

    • @damakikw3102
      @damakikw3102 ปีที่แล้ว

      @@KalumMaduranga-pb9ej මම ගොඩාක් ඉස්සර කුවෙට් ආවෙ

    • @madumanathunga9858
      @madumanathunga9858 ปีที่แล้ว

      Oyata salary keyak witr labenawada ohe?

  • @jananirathnayaka1894
    @jananirathnayaka1894 ปีที่แล้ว +1

    මිස් . මම රජයේ සුලු සේවිකාවක විදියට වැඩ කරනවා.අවු 43. මට ඉගෙන ගන්න බැරි ද.

  • @gapsupathirana7911
    @gapsupathirana7911 ปีที่แล้ว +7

    කරුණාකරලා රජයේ සේවකයින්ට මේ පාඨමාලාව කරන්න පුලුවන් වෙන්න ක්‍රමයක් හදන්න මිස් ලොකූ උදව්වක්

    • @pwwpkumara2266
      @pwwpkumara2266 ปีที่แล้ว +1

      මම කැමතියි

    • @oshinkamadushani4859
      @oshinkamadushani4859 ปีที่แล้ว +1

      Weeend day wala ndda

    • @harshanidaniel857
      @harshanidaniel857 ปีที่แล้ว +1

      ඔව් මිස් රාජ්‍ය සේවකයන්ට පාඨමාලාවක් කරන්න.අවස්ථාව ලබා දෙන්න.

  • @malindarathnayaka8129
    @malindarathnayaka8129 ปีที่แล้ว +3

    රජයේ සේවකයින්ටත් කරන්න පුළුවන් විදියට සති අන්තයේ කරන්න පුළුවන්ද එහෙමනම් ලොකු පිනක්

  • @PriyankaSandamali-oo1nr
    @PriyankaSandamali-oo1nr 3 หลายเดือนก่อน

    දැනට සවුදි වැඩ කරලා තියෙනවා මට යන්න පුළුවන්

  • @HashithaMadushan
    @HashithaMadushan ปีที่แล้ว

    Mama .lankawe .lada aya balanawa mata hodata purudui wayasa balanawada ලංකාවේ api සත්තු .සේවා දැනට කරනවා

  • @krishanthaekanayake8510
    @krishanthaekanayake8510 ปีที่แล้ว +1

    Ugattu innawa mage nonat nreskenek aurudu 14 uk yanna .yurop yana lassa 70.80 illanawa rajaya madihatwela me aya yauwanam ඩොලර් walin mallun හදන්න පුළුවන්

  • @pramithalakshan7389
    @pramithalakshan7389 ปีที่แล้ว +13

    ළමයින්10000ක් විතර ඉන්නවා යන්න බැරුව isreal course එක කරලා , අපරාදේ ළමයින්ගේ කාලේ කැවා...

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว +3

      ඒක ඇත්ත. ඒ වෙලාවෙත් හැබැයි ඊශ්‍රායල් කෝටාවෙි සියයට 10 ගැන කීවා. සල්ලී ගන්න පාඨමාලා කරන අය නියාමනයක් සීමාවක් නැතුව කලා ඒකයි වුනේ.

    • @pramithalakshan7389
      @pramithalakshan7389 ปีที่แล้ว +3

      oya katha api karana kale thibune na , oni tharam isreal giya private , kiya dilla hri minisu private gya oni tharam job thiynawa ape slbf eka unta nathi unata..ape salli aran kana bona unta hodak hodak wenna epa , avurudak kawa ape jewitha wala.

    • @chathurasudesh6264
      @chathurasudesh6264 ปีที่แล้ว +1

      @@pramithalakshan7389 ow ban.eka aththa

  • @manojrangana6675
    @manojrangana6675 ปีที่แล้ว +3

    පිරිමි අයට මේ පුහුණුව කරන්න බැරිද..?වයස සිමාවක් තියෙනවාද....?

  • @oshadanirmal958
    @oshadanirmal958 ปีที่แล้ว +1

    Me corse eka karahama NVQ level kiya සම්පූර්ණ wenwd?

  • @kanchanasilva2772
    @kanchanasilva2772 ปีที่แล้ว +5

    අනුරාධපුර පුහුණු ආයතනය ගැන විස්තර කියනනකො

  • @RupikaDeepani-wo6tb
    @RupikaDeepani-wo6tb 8 หลายเดือนก่อน

    කොහොමද කෝස් එකට සහභාගී වෙන්නේ.ආයේ කවදද අලුතින් පටන් ගන්නේ

  • @everythingaboutsrilanka
    @everythingaboutsrilanka ปีที่แล้ว

    private International cookery course එකක් කරලා ඉන්න කෙනෙක්ට අඩු වියදමකින් හොද රටකට යන්න පුලුවන් විදියක් කියන්නකො අයියේ

  • @ramyalatha4239
    @ramyalatha4239 ปีที่แล้ว +1

    Mma israel idala awe mta වයස 50k වෙනවා පුළුවන් da mta joit wenna eirop රටකට

  • @niroshinilakmali9143
    @niroshinilakmali9143 11 หลายเดือนก่อน

    Mis mama ine pita rataka mata avit oya cos aka karana puluwanda kiyak yanawada

  • @chathurikamadushani867
    @chathurikamadushani867 ปีที่แล้ว +1

    අපේ කුමාරි මිස්.ගොඩාක් හොද ගුරුවරියක්.හරිම නිහතමානී..

  • @deepalsamarathunga3975
    @deepalsamarathunga3975 10 หลายเดือนก่อน

    පාස්පොටි එක තියෙන අයට විතරද මෙි කොස්එක කරන්න පුඵවන්ද.

  • @NalikaAnuradani-h8h
    @NalikaAnuradani-h8h 3 หลายเดือนก่อน

    2024 ayath course eka patan ganne kawadda 0/L. A/L oneda please

  • @chemikaranathunga7317
    @chemikaranathunga7317 ปีที่แล้ว +1

    නර්සිං කෝස් එකක් කරල සෙටිපිකෙට් තියෙන අවුරැද්දක සාත්තු සේවිකා පලපුරැද්දත් තියෙද්දි දින 45 කෝස් එක කරන්න ඔිනෙද?ඒ කෝස් එකට යන වියදම කීයද

    • @madumadu5757
      @madumadu5757 11 หลายเดือนก่อน

      Nambar akak ewannako

    • @SanjanaSashini
      @SanjanaSashini 16 วันที่ผ่านมา

      Namber eka eawannako

  • @sajithfernando3265
    @sajithfernando3265 ปีที่แล้ว +1

    කියන ඉල්ලුම තියනවා හැබැයි තාම slbfe එකෙන් යවලා තියෙන්නෙ කීයද? මාසෙටම ඕනෙනං average 5 ක්‌ වත් යන් නැති අවස්ථා තියනවා. ඒ අතින් slbfe fail

  • @difanidifani8692
    @difanidifani8692 ปีที่แล้ว +3

    මොනව කතා කලත් ගැනුපිරිමි රට යවල ඩොලරි් ආවට ඊටවඩා හානියක් පවුල් ජිවිත වලට තියනව....මො න රවල් තිබුනත් ලංකාව තරම් හොද රටක විටිනාකම අපේ මිනිසුන් න්ට තේරෙන් නැ................රටේ සම්පත් එක්ක පිටරටවලට මිනිසුන් විකුනල හිගා නොකන ප්‍රෞඩත්වයෙන් පිරි මිනිසුන් විදියට රටෙි නොසැහෙන සම්පත් උඩ හිගා කකා පිටරටට දත නියෙව්වට .. සමිපත් දුලබ ඒ රටවල් අපිට වඩා කොච්චර දියුනුද.. ඇයි අපිට සමිපත් තියානත් අනුන්ගෙේ බැලමෙහෙවර කිරිම කොහොමත් පහුබහින ජාතියක්.. ගැති ජාතියක් බව තමයි මොනව උනත් සරල තේරැම

  • @nisansalaekanayaka6138
    @nisansalaekanayaka6138 ปีที่แล้ว +3

    මං දැනට අවුරැදු 8ම මැද පෙරදිග සේවය කරනවා.ලංකාවට එන්න තව මාස 10 තියනවා.ඇවිත් ඊස්ලායට යන්න තමයි හිතන් ඉන්නෙ.මට විදේශසේවා කාර්යාලය ලබාගන්න පුලුවන්ද.phone no එකාක් දෙන්න පුලුවන්ද

  • @nethmivihara6867
    @nethmivihara6867 9 หลายเดือนก่อน

    English couse eka koheda theyenny denata. Pannipitiye ne neda.

  • @pravinanilmini152
    @pravinanilmini152 ปีที่แล้ว +2

    Wayasa 50 kenekuta caregiver cos eka karala yanna berida miss .
    Kuwet eka aurudu 3 mama kenek bala gaththa yanna ona wena ratakata.

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว

      වයස පිළිබදව වැඩසටහන තුල සදහන් කරලා තියෙන්නේ

    • @kumeeperera1898
      @kumeeperera1898 ปีที่แล้ว

      කෝස් එකට වයස බලන් නෑ

  • @RuwanyaLisadi-pf2xy
    @RuwanyaLisadi-pf2xy 3 หลายเดือนก่อน +1

    මාත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා 😊

    • @SanjanaSashini
      @SanjanaSashini 16 วันที่ผ่านมา

      Mamath sambanda vimata bal poroththuwen ennwa

  • @niroshananayakkara2806
    @niroshananayakkara2806 ปีที่แล้ว +2

    කුමාරි මිස්. ගොඩක් හොද ගුරුවරියක් .

    • @roshandilrush3799
      @roshandilrush3799 ปีที่แล้ว

      Number akk dannako..

    • @MaduKoswatta
      @MaduKoswatta 10 หลายเดือนก่อน

      Ane me number eka dnawada plz

  • @littlefriends9198
    @littlefriends9198 5 หลายเดือนก่อน

    සති අන්‍තයේ මෙම පාටමාලාව තියෙන්නේ පුලුවන්නම් ගොඩාක් වටිනව..

  • @romenadilrukshi5161
    @romenadilrukshi5161 ปีที่แล้ว +1

    මේ කෝස් එක කරපු ඕනි කෙනෙක් ට රට යන්න අවස්ථාව තියෙනවා ද? රජයෙන් යවනවද ??

  • @looswt299
    @looswt299 ปีที่แล้ว +1

    මේකේ රස්සාව කරන මිනිස්සු 🤣🤣🤣🤣
    කවුරු මොනා කිව්වත් beuro එකට අහුවෙන්නේ බලාගෙන

  • @mmindrajith9985
    @mmindrajith9985 ปีที่แล้ว

    Mata mage mahaththayata mekos eka karanna puluvanda yanaviyadam apita nayak magin labaganna puluvanda

  • @danaraja9062
    @danaraja9062 ปีที่แล้ว +8

    මාස ගනන් මෙම පුහුණුව ලබා ගන්න අමාරුයි අපිට තියන වැඩත් එක්ක, සති 2ක් වගෙ නම් කමක් නැ

  • @ShenayaDasanayaka
    @ShenayaDasanayaka 20 วันที่ผ่านมา

    After O / L japan caregiver couses thiyanawada ?

  • @apenona514
    @apenona514 ปีที่แล้ว +1

    රත්නපුර විදේශ සේවා එකෙ තියෙනවද දින 45 පුහුණු පාඨමාලාව

  • @Hmmika_dhmmika
    @Hmmika_dhmmika ปีที่แล้ว +1

    ඉංගුිසි බැරි අයට මොකද කරන්නේ

  • @meriyansilva9455
    @meriyansilva9455 ปีที่แล้ว +2

    දින නෑලු දෙසැම්බර් වෙනකල්.පන්නිපිටියේ .

    • @chumudinimanel1607
      @chumudinimanel1607 15 วันที่ผ่านมา

      පන්නිපිටිය eke no dandako plz

  • @krishanthaekanayake8510
    @krishanthaekanayake8510 ปีที่แล้ว +5

    අවුරුදු 14 සේවය නසින් කරනව යුරෝප් රැකියාවට යන්න හිතාන ඉන්නේ ලස්ස 65.70 ඉල්ලනව රජය මේ අයට රජයක් විදිහට සපොට් එකක් දෙනවන ඩොලර් වලින් මැල්ලුන් හදන්න පුලුවන්

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว +2

      නැ.. මෙහෙමයි. The Bullet උඩුගත කරලා තියෙනවා වැඩසටහන් ගනනාවක් ඒ ගැන. කාටවත් සල්ලී දෙන්න එපා. සුදුසුකමි හදාගෙන ඔබට තනියෙන් අයදුමි කරන්න පුලුවන්. ඒක කරන්න. Link සහා ක්‍රමවෙිදය නිවැරදිව කලින් දැනුවත් කරලා තියෙනවා. ඒවා බලන්න

    • @chalatmedawela4043
      @chalatmedawela4043 หลายเดือนก่อน

      මට දැනගන්න අත්වශ්‍ය මේ කේයාගිවර් කොස් එක කරල නැවත IELTS විබාගයත් කරන්න අවශ්‍ය ද

  • @NadeeshaWikramasena-xd7my
    @NadeeshaWikramasena-xd7my 9 หลายเดือนก่อน

    Passport Thiyenna onimada course karanna Videshasewa Nisa

  • @badminithanthige3692
    @badminithanthige3692 ปีที่แล้ว

    කුමාරි ම්ස්.. ගාල්ල විදේසසෙවා කාර්යාංශයෙන් ගාල්ල අපිට පුහුණුවට යන්න කියන්නේ අනුරාධපුර අපිට යන්න අපහසුයි..පන්නිපිටිය පුහුණුවට ඇතුළත් වෙන්න පුලුවන්ද.

  • @UsharaPathiranage
    @UsharaPathiranage 2 หลายเดือนก่อน

    ලංකාවෙ ඉදල මෙජොබි එක කරන්න බැරිද?

  • @gangadayani6824
    @gangadayani6824 ปีที่แล้ว +2

    දැනට රෝහල් සේවයේ යෙදිලා ඉන්න අයට කොහොමද .

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว

      පුලුවන්

    • @gangadayani6824
      @gangadayani6824 ปีที่แล้ว

      එතකොට ඔය කෝස් එක කර ගන්න පහසු ක්‍රමයක් තියේද . කෝස් එක කරගන්න නිවාඩු ටිකක් අපහසුයි නිවාඩු දින කරගන්න පුලුවන් ද

    • @Paveesdiary
      @Paveesdiary ปีที่แล้ว

      එහෙම නැ කිසිම පහසුකමක් සති අන්ත පාඨමාලා නැ

  • @InoshaRa-dg3vh
    @InoshaRa-dg3vh 10 หลายเดือนก่อน

    I need join this courses when will you open next courses please note me

  • @naveenmatheesha90
    @naveenmatheesha90 ปีที่แล้ว +3

    Great job mis thanks

  • @I_am_the_guide
    @I_am_the_guide ปีที่แล้ว

    මේ පාඨමාලාව සම්පූර්ණයෙන් උගන්වන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නේද?

  • @SaadKw-n2p
    @SaadKw-n2p 8 หลายเดือนก่อน +1

    Mis man godak asayi saththu sevikawak vidihata pita rata rekiyawak karanna mata den wayasa 40 kohomada man mekata sambanda wenne

  • @ashokawijerathne4150
    @ashokawijerathne4150 2 หลายเดือนก่อน

    පටමාවට කොහොමද සම්බන්ද වෙන්නේ

  • @SanjanaSashini
    @SanjanaSashini 5 วันที่ผ่านมา

    Panni pitiya .cayagiwa puhunuwa kawada patan ganna

  • @supermacro3406
    @supermacro3406 ปีที่แล้ว +1

    Madam. Mama couse ekaka karala web ekatath damma. Mawa lottery yen palamu watayen therune ne. Mata dana ganeemata awashyai madam nawathath mawa lottry yata nama danawada. Pls. Reply ekak denna

    • @thilinidinusha4594
      @thilinidinusha4594 ปีที่แล้ว

      අනේ මට කෝස් එක ගැන විස්තර කියන්නකො

  • @kasundeerasinghe1889
    @kasundeerasinghe1889 ปีที่แล้ว +4

    ..ක තමයි..බියුරෝ එක බදාගෙන ඉන්න වැඩ තැපැල් කන්තෝරුවට දුන්නනම් මීට වඩා හොදයි..රස්සා තියනව කිව්වට ඒව විස්වාසයෙන් ලබා ගන්න තියන ක්‍රමය මොකක්ද..උද්දච්ච ගෑනු සෙට් එකක් ඉන්නව විතරයි...

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว

      ඒ අය බදාගෙන ඔබට නොදුන්න රස්සාව මොකක්ද? ඔබ මොකක්ද ලබාගන්න ගිය රැකියාව

    • @looswt299
      @looswt299 ปีที่แล้ว +2

      මු beuro එකේ එකෙක් ද කොහෙද උන්ට කඩේ යන්නේ.

    • @lakshithachamod1928
      @lakshithachamod1928 ปีที่แล้ว +1

      @@TheBulletSriLanka මේකේ තියෙන සේරම කයිය විතරයි කොල්ලෝ

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว

      @@lakshithachamod1928 එහෙමි අතඅරින්න.

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว

      @@looswt299 තමුන් තැන තැන ජරා නොකර තමුන්ට අවුල්නම් වෙන එකක් බලන්න. තමුන්ට බල කරලා නැ මෙික බලන්න මෙහෙම කරන්න කියලා. තමුන් වගේ කිහිපදෙනෙක් ඉන්නවා අපි මෙික කලා අරක කලා මෙික තියෙනවා අරක තියෙනවා නිය කිය වැලලෙන. ඒත් තාම ලංකාවෙි. ඉස්සෙල්ලා බලාගන්නවා තමන්ගේ අවුල මොකක්ද කියලා. ඒක හදාගන්නවා. එතකොට යන්න පුලුවන් වෙයි. නැත්තම් ඉතිං සමහර කරැම තියෙනවා සහතික වලට යට කරනන බැරි. එහෙම එකක් කරේ තියාගෙන තමුන් ඉන්නවා වෙන්න පුලුවන්. ඒ නිසා රට කෙසේ වෙතත් ලංකාවෙිවත් job එකක් හොයාගන්න. අනික වැඩසටහන නොබලා මෙහෙම ගොන් සටහන් ලියනපොරටෝක් සදන අය කොහොමත් මම ඔක්කොම දන්නවා කියලා හිතාගෙන වැඩකලාට මොකුත් දන්නේ නැ. ඒකයි උන් හැමදාම ලංකාවෙි ඉන්නේ.

  • @susanthaperera4922
    @susanthaperera4922 ปีที่แล้ว

    Athulath wenna sudusukam monawada..wayasa kiyada ..mudala kiyada

  • @binashiswethana9726
    @binashiswethana9726 ปีที่แล้ว +3

    NVQ 4 leval child care giver cetificat ekak thiyenw dear mn කොහොමද applay karan oni dear ?.

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว

      දැනට Childcare වලට රැකියා වි.සේ.නි.කා සතුව තියෙනවද කියලා හරියටම දැනගන්න පුලුවන් ඔබට වි.සේ.නි.කා. වෙබි අඩවියෙන්.

    • @binashiswethana9726
      @binashiswethana9726 ปีที่แล้ว

      Thanks dear

    • @likeleena3026
      @likeleena3026 ปีที่แล้ว

      අ⁣පේ කුමාරි මිස් .දක්ෂ විදියට උගන්වන කෙනෙක්

    • @priyadharshani5983
      @priyadharshani5983 ปีที่แล้ว

      ​@@likeleena3026එ මිස්ගෙ නොම්මරයක් තියෙ නම් එවන්න ප්ලීස්🙏

  • @prasadkarunarathne7704
    @prasadkarunarathne7704 ปีที่แล้ว

    අයියේ ,මෙම පාඨමාලාව සදහා රජයේ සේවකයින් සහභාගි වෙන්නේ කෙසේද ,ඒ සදහා සතියේ සෑම දිනකම ඒමට තිබෙන අපහසුතාවය ඇත.තවද රාජ්‍ය සේවකයින් මෙම පාඨමාලාව හැදැරිමක කැමැත්තෙන් සිටියද ⁣කොළඹ වැනි තදාසන්න⁣ ප්‍රදේශ වල මෙය පැවැත්වෙන බැවින් පැමිනිම අපහසුතාවයද ඇත ,කරුණු එසේ හෙයින් මෙම පාඨමාලාව ඔන් ලයින් තාක්ෂණය ඔස්සේ lewel 3,හො 4 දක්වා හැදැරිමට කුමන හො අයතනයක් හරහා කටයුතු සලසා දෙන ආයතනයක් සම්බන්ධ කර දෙන ලෙස කාරැණිකව ඉල්ලමි

  • @hasiruayeshmantha9700
    @hasiruayeshmantha9700 ปีที่แล้ว +3

    Shift මාරු වෙවි health field එකකම වැඩ කරන කෙනෙක්ට caregiver certificate NVQ ගන්න විදියක් ඇත්තේ නැද්ද.exam එකකට face කරලා හරි.

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว +1

      පාඨමාලාව කරන්න වෙනවා.

    • @hasiruayeshmantha9700
      @hasiruayeshmantha9700 ปีที่แล้ว

      @@TheBulletSriLanka thank reply කරාට..
      othm level 3 කියන එකක valid එක මොන වගේද අනික් රටවල් වලට දැන ගන්න පුළුවන්ද..පාඨමාලාව කොහෙත්ම කරන්න වෙන්නේ නැ රැකියාව එක්ක නම්😔

    • @Paveesdiary
      @Paveesdiary ปีที่แล้ว

      සති අන්ත පාඨමාලා දෙන්න

    • @pubududilshan5361
      @pubududilshan5361 10 หลายเดือนก่อน

      ​@@hasiruayeshmantha9700 නාරාහෙම්පිට තිනවා partym thinw 36000 wge wemw

  • @dulipmadusanka8110
    @dulipmadusanka8110 ปีที่แล้ว +1

    Weekend wala thiyanawa nam yanna puluwan...aeka digata dawa 45 yanna be...aekai...awula...Weekend thiyanawa nam keyanna

  • @looswt299
    @looswt299 ปีที่แล้ว +3

    වයස තියෙනවා නම් beuro එකට අහුවෙයන්කෝ
    සල්ලි තියෙනවා නම් හොදයි
    මේවා ඇහුවම මාර සුරංගනා

    • @artmediya
      @artmediya ปีที่แล้ว +1

      Aniwa

    • @IshuGamage-z4o
      @IshuGamage-z4o 2 หลายเดือนก่อน

      Mokakda e katawa mamath ishrayel yanna hadnne..mata kiynna mokakda oya katawa

  • @chamaribhagya
    @chamaribhagya ปีที่แล้ว

    සති අන්තයෙ මෙම පටමාලාව තියන්න පුළුවන්ද

  • @janakipathirana1943
    @janakipathirana1943 ปีที่แล้ว +2

    Dina 45 care giver course eka karala balagena Ennawa , NVQ certificate eka ganna. Course eka karanne date ekak denne na kipasarayak
    Rathnapure giyath wisthara aragena danum dennam kiyanawa. Dan auruddak thisse mehemai. Harima mandagami. Ai mehema rasthiyadu karawanne. Lankawe job aththeth na pita ratakta yannath pahasukam salasanneth na.

    • @dulshivimalarathne.7765
      @dulshivimalarathne.7765 ปีที่แล้ว

      Oya certificate ගත්තා ද..?

    • @sachinipabasara5616
      @sachinipabasara5616 ปีที่แล้ว +1

      Rathnpure caregiver course ekata iye mn register una september 18 thma patan gannwa kiwwe course eka

    • @Historyworld874
      @Historyworld874 ปีที่แล้ว

      ​@@sachinipabasara5616 sathi aga nadda course eka

    • @Jeje-w9g
      @Jeje-w9g 7 หลายเดือนก่อน

      ​@@sachinipabasara5616 රත්නපුරේ නවාතැන් පහසුකම් කොහොම ද...ඇතුලෙම ඉන්න ඕනද...ගෙදර ඉදන් උදේ හවස යන්න බැරිද...නැත්නම් ඵලියෙන් කුලියට ගන්න පුලුවන්ද....

  • @maryantony6117
    @maryantony6117 ปีที่แล้ว

    අත්දැකීම් තියෙනවා වයස 40 ක් පෙනුම තියෙන ශක්තිය තියෙන අවුරුදු 66 ක් පහල තනිකඩව ඉන්න අයට පුළුවන් ද සාත්තු සේවිකා රැකියාව සුදුසු ද නැත්නම් දින 45 ක් එක්ක මුදල් ගෙවලා යන්න වෙන්නේ නැත්නම් අපරාදෙ නෙ

    • @RnT22412
      @RnT22412 4 หลายเดือนก่อน

      Puluwan ehemma gedarata wela inna etchcharai 😂😂😂

  • @amilapathum-l1o
    @amilapathum-l1o ปีที่แล้ว +1

    Aneee miss matat course ekata sambanda wena hati kiyannako mama register welaaa inne

    • @thilinidinusha4594
      @thilinidinusha4594 ปีที่แล้ว

      මාත් රෙජිස්ටර් වුනා.විස්තර දැනගන්න විදියක් නෑ.ඔයා කොහෙද.

  • @nihalajantha7449
    @nihalajantha7449 ปีที่แล้ว

    Kiyana tharam 50 % watha nathi gewaluth thiyanawa rajayen enawa kiuwata patta boeu rupiya laksha 5000000/ 5500000 ISRAEL inna lankawe sosal works ammandilata dela thamai bahutharayak Israel enne lankawe ejansi karayana thamai hulan

  • @nishadiherath-fb2bh
    @nishadiherath-fb2bh 8 หลายเดือนก่อน

    Exam ak thiyenn language ak sinhaladha miss.

  • @pubududilshan5361
    @pubududilshan5361 10 หลายเดือนก่อน +1

    කන්තාවන්ට විතරද පිරිමි අයට ඉල්ලුම කොහොමද .පිරිිමි අයට රැකියා කොහොමද

  • @ivonperera4265
    @ivonperera4265 ปีที่แล้ว +4

    මේ පාඨමාලාවට ජොයින්ට වෙන්නේ කොහොමද

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว

      වි.සේ.නි.කා වෙබි අඩවියට පිවිසෙන්න

    • @Paveesdiary
      @Paveesdiary ปีที่แล้ว

      පෝලිම්වල ඉන්න ඕනි

  • @h.a.t.perera5800
    @h.a.t.perera5800 ปีที่แล้ว

    ඉල්ලුම තිබුනාට මෙහෙන් යවල තියෙනවද එච්චර

  • @kushlanpitigala6351
    @kushlanpitigala6351 ปีที่แล้ว +3

    Manath oyaga Chanel ake balala Pannipitiya Branch aken apply kara Octomber next intake start karanawa kewa danata waiting list ake ennawa visthara ganawata thank you

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว +2

      නිවැරදි අරමුණක් ඇතිව නිවැරදිව සුදුසුකමි හදාගන්න. කෙටි කාලයකින් ඔබට ඔබෙි අරමුණට යන්න පුලුවන්

    • @kushlanpitigala6351
      @kushlanpitigala6351 ปีที่แล้ว

      @@TheBulletSriLanka Thank you bro

    • @LakshikaThilakarathna-j9w
      @LakshikaThilakarathna-j9w 9 หลายเดือนก่อน

      Oya pannipitiye me course eka karanna patan gatthada?

  • @geeganageariyawathe7956
    @geeganageariyawathe7956 ปีที่แล้ว +2

    How is the security for care givers in those houses and countries?

    • @avlisarahsi
      @avlisarahsi 5 หลายเดือนก่อน

      Own safty , no one gives the security

  • @DammikaGunathilaka-q8o
    @DammikaGunathilaka-q8o ปีที่แล้ว

    Matath mee patamaalawata enna puluwanda

  • @dilulife4456
    @dilulife4456 2 หลายเดือนก่อน

    වයස කොහොමද බලපාන්නෙ

  • @rproduction869
    @rproduction869 ปีที่แล้ว +1

    පිරිමි අයටත් යන්න පුලුවන්ද

  • @thilakshamanori1118
    @thilakshamanori1118 ปีที่แล้ว +2

    Me course eka gena hariyata danuwath nethi aya naraka vidihata comment karanawa. Man giya mase me me course eka ewara kare. Practical me 21. Me adahas dakwanne eke ugannawana daksha guruwariyak kumari miss kiyala. Me ayathanaye seyaluma guruwaru athi dakshai 🙏. Ratakata giyath nethath meken labuna danumata milak niyama karanna beh. Rathnapura vedessewa ayathanaye karyamandalayata saha siyaluma guru bawathunta mage hadapiri gawrawaya. 🙏

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว +1

      මෙි Comment කරන්නේ කිසිදෙයක් ගැන දැනුවත් නැති කිසි දෙයක් හරියට කරගන්නේ නැති කිහිප දෙනෙක්. ඒක ඒ තරමි වැදගත් නැහැ. මොකද කුමන වැඩසටහන උඩුගත කලත් ඔය කිහිපදෙනා ඔය විදිහට Comment කරනවා. ඒ අය කවදාවත් රට යන අය නෙමෙයි. ඒ වගේම කවදාවත් නිවැරදිව දැනුවත් වෙන අයත් නෙමෙයි.

    • @kaushalyaweerasinghe8560
      @kaushalyaweerasinghe8560 ปีที่แล้ว

      Course ekata kiyak gannawada

    • @thilakshamanori1118
      @thilakshamanori1118 ปีที่แล้ว

      @@kaushalyaweerasinghe8560 23000 ganne. Eth labuna danumata milak niyama karanna beh. Private thanakin karanan laksha ganak yanawa

    • @dxzio237
      @dxzio237 ปีที่แล้ว

      ​@@thilakshamanori1118 Contact Number ekak tiyenwnam dennako

    • @VasanaDewindi
      @VasanaDewindi 3 หลายเดือนก่อน

      Oya koheda me course Eka karnne?

  • @himaya5091
    @himaya5091 ปีที่แล้ว

    Komda sambanda wenna wistharayk denna madam

  • @apsenanayake4983
    @apsenanayake4983 ปีที่แล้ว

    Wadak naa okkoma hora paren haiyak pulak nathi ayata yana aka heenayak

  • @PriyankaSandamali-oo1nr
    @PriyankaSandamali-oo1nr 3 หลายเดือนก่อน

    මට යන්න ඔනි මොකක්ද කරන්න ඔනි මට ඉංග්‍රීසි බැ

  • @gangaganga3374
    @gangaganga3374 ปีที่แล้ว

    මමත් කැමතියි මෙයට සම්බන්දව හොද රට රැකියාවක් කරන්න

  • @MayuriMagalagePerese
    @MayuriMagalagePerese 5 หลายเดือนก่อน

    මට වයස 46,දැනට විදේශ ගතවසටී මම මීගොඩ විදේශ දීන 21 පුහුනුව ලබාගෙන තියනවා, සීන්ගප්පුරැව, මැලේසියාව අවු ,6වැඩරලා තියනවා කෙයාගීවන් ආබාධිත නර්සීන් හෝමී මට දැනගන්න පුළුවන්ද කීයක් ගෙවන්න ඔනීද කීයලා

  • @sampathsandaruan2327
    @sampathsandaruan2327 ปีที่แล้ว

    පිරිමි අයට තීනවා ද වෙකන්සි

  • @maniiii977
    @maniiii977 ปีที่แล้ว +1

    plz mat contact nu ekak dennko, aluth course patan ganne kawadda koheda thiyenne visthara dana ganna 🙏

    • @chanuliapurwa9304
      @chanuliapurwa9304 8 หลายเดือนก่อน

      Lagama tiyena slbf eken thorathuru ganna

  • @milinaudayanga1956
    @milinaudayanga1956 ปีที่แล้ว +2

    Mama NVQ LEVEL 4 CARE GIVER CERTIFICATE, NVQ LEVEL 3 CARE GIVER CERTIFICATE, NVQ 4 PASTRY AND BAKERY CERTIFICATE aran thiyenawa. Godak try kala Israel hada ganna bari una...wenath ratakata yanna try kala godak aya boru kala mudal wancha karala...mata expirience thiyenWa awrudu 5k. Ape rate wurtheeya puhunu shramikayan widesha gatha kireeme hariwada piliwelak thibuna nam apitath loku awasthawak labenna thibuna.godak kanagatui.sahena mudal nasthi una rasthiyadu una...eth thama ratakata yanna bari una....