සසර යනු මනසින් තනාගත් මායාවට හසුවීම පමණයි Ven Bandarawela Wangeesa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • ජීවිතය විඳින්න,
    අවබෝධයට පත් වීමට කල යුතු දෙය,
    ජීවිතයෙන් නිවාඩුවක් ගන්න,
    නොකර සිටීමත් නොකර සිටීම,

ความคิดเห็น • 15

  • @anurawickramasinghe656
    @anurawickramasinghe656 หลายเดือนก่อน

    සාදු සාදු සාදු.

  • @Novalite-l14
    @Novalite-l14 12 วันที่ผ่านมา

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං.
    සිල්වත්වූ ගුණවත්වූ අනුත්තර පින් කෙතක් වූ මේ සංඝයා වහන්සේලාව ප්‍රසාදයෙන් යුතුව වැඳීමට ලැබීම මා ලැබූ දුර්ලභ භාග්‍යයකි.
    සැරියුත් ආදී මහා තෙරවරුන්ගෙන් පැවත එන ශ්‍රද්ධාවෙන් සීලයෙන් හා කරුණාවෙන් යුතුව වාසය කරන මේ බුද්ධ පුත්‍රයින් වහන්සේලා නමදිමි.

  • @anuruddhafernando5261
    @anuruddhafernando5261 หลายเดือนก่อน

    මම විසින් මෙම ක්‍රියාත්මක විම අදිකව අල්ලාකාලය තුල ගමන්කිරිම සසරවේ.

  • @manojh4850
    @manojh4850 หลายเดือนก่อน

    ධර්මය වැරදියට අල්ලාගැනීමෙන්ම යමෙක් උමතුභාවයට පත්වියහැකිය යන්න තව දුරටත් පසක් වන දේශනාවක්..

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏

  • @mahedimaknojiya4881
    @mahedimaknojiya4881 21 วันที่ผ่านมา

    hamuduruwanta me lamayagen iganaganna hugak dewal thiyenawa

  • @CharithaniAnupama.6905
    @CharithaniAnupama.6905 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏❤

  • @sunokasewwandi
    @sunokasewwandi หลายเดือนก่อน

    Ideal definition

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SudeepaChathuranga
    @SudeepaChathuranga หลายเดือนก่อน

    🙏🥀🙏🥀🙏🥀🙏🥀🙏

  • @anuruddhafernando5261
    @anuruddhafernando5261 หลายเดือนก่อน

  • @UpaliSamaranayeka-k9z
    @UpaliSamaranayeka-k9z หลายเดือนก่อน

    කැමති දේ කරනව...ඉන්නව එච්චරයි ...

  • @ceylonholidaytours
    @ceylonholidaytours หลายเดือนก่อน

    අනේ පව්

  • @sunokasewwandi
    @sunokasewwandi หลายเดือนก่อน

    Prasna amathaka karala nodanna niwana hoyanawa .... prashna kiyanne fantasy eke duk wedanawa ..

  • @sunokasewwandi
    @sunokasewwandi หลายเดือนก่อน

    Posath pansala + e wata thiyena akusalaya pirunu niwasa ... lankawe therawadaya yayi .
    Meya diyuni karamu .wenas karamu .
    Keseda ?
    Sama niwasakama ata pirikarak liha soda pawithrakara gawurawa sahithawa thiyenna oona.
    Hama kenekma dawasata warak budun wadinna ona ee pirikara gaurawayen adagana .
    Buddha wandanawaen pasu eya nawatha pirisiduwa nama la gawurawayen gawurawa niya thanaka thinna oona .
    Siwuru porowagath akusala ye gali inna ayata wandanamaana kirima adu karanna oona .
    Game duppathkama nathi kala haki hodama widiyak meya ...
    Harak ho... wadilla nawaththa diyunu wemu ..