කාලය මායාවක් නම් මතකයක් කොහෙන්ද එන්නෙ, අතීත මායාව දැනගැනීමට ක්‍රියාකාරකමක් Ven Wangeesa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 17

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 8 ชั่วโมงที่ผ่านมา +1

    අතීතය = මතකය = අනාගතය 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
    කාලය 👍👍👍👍👍

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 4 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 8 ชั่วโมงที่ผ่านมา +1

    ඔබ ට චිත්‍රපට බලන්න එපා කියලා කියන්නේ නෑ , හැබැයි බලලා අඩලා , කෑගහලා බැනලා පලක් නෑ කියලා දකින්න 🙏🙏🙏🌹🌹.කොච්චර රැවටීම කටද අපි පවුල කියලා මුලාවෙ ඉන්නෙ ,🤔🤔🤔🤔🤔🤔

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 8 ชั่วโมงที่ผ่านมา +1

    ඔබට දැනෙන හැගීම් ඇත්තක් ද??යථාර්ථය ක් ද? 🙏🙏🙏 නිවැරදි දර්ශනය 🌹🌹🌹

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 8 ชั่วโมงที่ผ่านมา +1

    කතා කරන කෙනා ප්‍රශ්නය ඇහුවා ට , උත්තර ය එයාගෙ හිතේ තියෙන අදහසම හාමුදුරුවෝ කියයි කියලා බලාපොරොත්තු වෙනවා, මම කියන්නේ සංකල්පය ක් කියලා තේරුම් ගත්තේ නෑ , සංස්කාර ගොඩක එකතුව ක්

  • @asankachandana9891
    @asankachandana9891 วันที่ผ่านมา +2

    මෙ live වැඩසටහන් වලට සම්බන්ද වෙන්නෙ කොහොමද මෙහෙම live යන්න කලින් දැනගෙන සම්බන්ද වෙන ව්දිහ කියන්න.

    • @akaliko22
      @akaliko22  วันที่ผ่านมา

      ස්වාමීන්වහන්සේට කතා කරන්න.
      +94 71 223 5832

  • @Ajith-c2h
    @Ajith-c2h 2 วันที่ผ่านมา +2

    කාලය පැනවීම මධුපිණ්ඩික සුත්‍රයේ එච්චර හොඳට විස්තර කරලා තියෙන විට තව කතා මොකටද . අපිට හඳුනාගැනීම ගෝචර වෙනවා . හඳුනාගැනීම නිසා අතීතයක් , මතකයක් කියන කතාව ගොඩනැගෙනවා .
    හඳුනාගැනීම ගැන සෙව්වොත් (අනිත් සංකල්ප මත පාදක නොවී), එය සකස්වීමක් . එම ස්කස්වීමේ මූලයට විස්තරයක් නැහැ. සකස්වීම අනිච්චයි . එය අවබෝධය දුක්කේ ඥාණයයි .

  • @anuruddhafernando5261
    @anuruddhafernando5261 วันที่ผ่านมา

    මේ ඉන්නේ මම ඉන්නේ. එයා බයෝ ලොජිකල් රොබො කෙනෙක් එයා වැඩකරන විදිහ ගත්තාම මැෂින් එකේ ක්‍රියාකරාත්වයද අැතුලුව එක මැෂින් එකම ගොඩ නගා ගන්නවා...එ් කියන්නේ මේක යමි කිසි කාලය යන උපකල්පනයද අැතුලුව ඉතින් මේක තේරැමි ගත්තාම කරන්න තියෙන්නේ සතුටින් ඉන්නවා කියන උපකල්පනය අල්ලාගෙන සතුටින් ඉන්න..කෙටිම ක්‍රමය සතුටින් ඉන්න

  • @sunokasewwandi
    @sunokasewwandi 2 วันที่ผ่านมา

    Mathakaya thirisan mathakayak da ..? Mathakaya hoda deyakda ??

  • @sunokasewwandi
    @sunokasewwandi 2 วันที่ผ่านมา

    Sanwedana kiyanne yatharthayak newe ..a nisa athmiya ho athmayak newe .. kshanikawa athiwena nathiwena deyak .

  • @sunokasewwandi
    @sunokasewwandi 2 วันที่ผ่านมา

    Thiyanawa ..kiyanne thiyanawa kiyana sankalpaya .thiyanawa kiyana wachanaya ... thiyanawa kiya hari lakunakin satahan kirima ????

  • @sunokasewwandi
    @sunokasewwandi 2 วันที่ผ่านมา

    Ape mathakaya thirisan mathakayak da ...?

  • @shehansamarasuriya3312
    @shehansamarasuriya3312 2 วันที่ผ่านมา

    🌼🙏🙏🙏🙏🌼

  • @sunokasewwandi
    @sunokasewwandi 2 วันที่ผ่านมา

    Mathakaya kiyanne sanwedanayak ????
    Phon eka ta abbahi kena abbahiwela inne ... eke rupa walata witharak newe ...
    Athe athiwena sanwedanayatath ekka .
    Bonna kena abbahiwenne arakku walata witharak newe ..
    Arakku wala gadata .
    Arakku walata ugura dana ekata .
    Arakku wala suwadata .
    Arakku widuruwe hadayata .
    Arakku widuruwe mata silutu sprashaya .
    arakku widuruwe Sithala sparshaya .
    Arakku bona meshaya arakku bona putuwa .arakku bona thana pitiya .
    Arakku bona thana thiyana rahas bawa yahaluwi .
    Arakku bona welawe parsara usnaya ..hiruge konaya ..sulaga .
    Me seratama thama abbahi wenne
    Me thamayi mathakaya .
    Mathakaya kiyanne abbahiwiima ...abbahiweeme .
    mul awastha
    Me serama sanwedana. . ...❤ 😂😂😂

  • @MarisaFernando-xb3sr
    @MarisaFernando-xb3sr 2 วันที่ผ่านมา +1

    මේ ස්වාමින් වහන්සේව සම්බන්ධ කරගන්න විදිහක් කියන්නකො. මේ වීඩියෝ දාන කෙනා රිප්ලයි කරන්නකො කමෙන්ට් වලට .

    • @akaliko22
      @akaliko22  2 วันที่ผ่านมา

      +94 71 223 5832
      Whatsapp