තහනම නොතකා කොළඹ ආව ගුරුවරුන්ට කඳුලුගෑස් - "තව මාස දෙකයි - ගුරුවරුන්ගේ 2/3 දීපං" - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มิ.ย. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    තහනම නොතකා කොළඹ ආව ගුරුවරුන්ට කඳුලුගෑස් - "තව මාස දෙකයි - ගුරුවරුන්ගේ 2/3 දීපං" - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.net/@hirunews
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.net/@hirunews_eng...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewsofficial

ความคิดเห็น • 787

  • @WajiraWedisinghe
    @WajiraWedisinghe 8 วันที่ผ่านมา +31

    මෙච්චර අඩුකාලයක් වැඩ කරන ගුරුවරුන් මෙහෙම පඩි ඉල්ලනවනම්.. පැය 24 ම රාජකාරි කරන මිනිස්සුන්ට කොහොම පඩි දෙන්න ඕනද😢😢😢

    • @DEWNYASISIRUKARAOKEdasi
      @DEWNYASISIRUKARAOKEdasi 8 วันที่ผ่านมา +1

      ඔව්වට කතා කරන අපි වැරදි ..ටිපර් වෙන්න බලන් ඉන්න කට්ටිය වැඩ් ..කොහොම උනත් ළමයි පව් ...උන් ගැන හිතන්න කවුරුත් නෑ..ඔය සේරම ළමයි ඇපේට තියාගෙන කරන වැඩ

    • @chandrahettiarachchi3496
      @chandrahettiarachchi3496 8 วันที่ผ่านมา +2

      wada karan paya ganata padi denn ona kiyl hitn inn tawat modayek

    • @pathirananch4525
      @pathirananch4525 7 วันที่ผ่านมา

      @@chandrahettiarachchi3496 ne. Illana widiyata denna ona

    • @SLpitavata
      @SLpitavata 7 วันที่ผ่านมา

      Oba danne ochcharada guruwaru gedara awath karanne school veda danagena katha karapan padi vedi karanna kiyala nemei yako kiyanne 3/2 illanne guruwarunta salakapan

    • @ireshabandara5020
      @ireshabandara5020 6 วันที่ผ่านมา

      Ubata kauruth uganala ne

  • @manjulamaduwanthi2285
    @manjulamaduwanthi2285 8 วันที่ผ่านมา +20

    Tution තහනම් කල යුතුයි.රජයේ ගුරුවරුන්ට .ඊට පස්සේ පඩි වැඩි කරගන්න.😊
    Tution වලිනුත් ගරලා ගරලා තව පඩිත් වැඩි කරගන්න .

  • @user-pn3pz5wo2c
    @user-pn3pz5wo2c 8 วันที่ผ่านมา +139

    ගුරුවරු දවසක් පාරේ.. ලමයි හැමදාම පාරේ ටියුෂන් වල..
    එයාලා කොහොමත් ඉස්කෝල වලදී උගන්න්නේ නෑ...

    • @DEWNYASISIRUKARAOKEdasi
      @DEWNYASISIRUKARAOKEdasi 8 วันที่ผ่านมา +9

      ළමයි ගැන හිතන්නේ නෑ කවුරුත්

    • @rajithamithrarathna6138
      @rajithamithrarathna6138 8 วันที่ผ่านมา +12

      ළමයි ඉස්කෝලෙ ගිහින් තනියම ඉගෙන ගන්නවාද ?

    • @Osi00
      @Osi00 8 วันที่ผ่านมา +1

      ඔයාල හිතුවද දෙමාපියන් වෙලා හිතුව නම් මෙහෙම චන්දෙ පාවිච්චි කරයිද මෝඩ විදියට ඒකම බොරුවට අවුරුදු හැත්තැ ගානක්ම රැවටිල .සම්පූර්ණයෙන් ම වගකිවයුතු මිනිස්සු

    • @sanathmavinugi9307
      @sanathmavinugi9307 8 วันที่ผ่านมา +1

      ඇත්ත ඒක, මුන්ට තිත්ත උනාට ,

    • @ninjaGhost34786
      @ninjaGhost34786 8 วันที่ผ่านมา

      @@rajithamithrarathna6138 lmai thaniyema igenagannawa kiyana eka nemine methana point eka mun hariyta ugannane na. aoe scleth padam kali uganne na mewa tution walin cover wwenawa hodata kiyala
      Tution walin cover wenaw thama e wunata guruwarayekta padi gewanne ugannnawata un ugannne nane eka nisa unta bageta thama gewanna one

  • @sanjunisansala8635
    @sanjunisansala8635 8 วันที่ผ่านมา +13

    අර ස්ටාලිං කියන බල්ලට ගූ ගහපල්ලා.. පරහැත්ත උගන්නන්නෙත් නෑ.fashion show දැන් ඉස්කෝල වල.. යකෝ ලගදි වැඩි කළේ නැත්නම් ඉල්ලන එක සාදාරණයි. බොලට හැමදාම දෙන්න ඕනි අනිත් මිනිහට බදු ගහලා

  • @gagulneranjana7853
    @gagulneranjana7853 8 วันที่ผ่านมา +58

    කොහොමද කෑම😂🤭 අති විශිෂ්ටයි සර්😇🖐️

    • @Jcbpblx
      @Jcbpblx 7 วันที่ผ่านมา

      @@gagulneranjana7853 😂😂😅

  • @kularathnabandara9513
    @kularathnabandara9513 8 วันที่ผ่านมา +9

    හොද වැඩෙ

  • @renukaPriyadarshani-zh4yr
    @renukaPriyadarshani-zh4yr 8 วันที่ผ่านมา +12

    ඔකුන් ගෙ වැඩ තහනමි කරන්න ඔනි ඉස්කොලේ තිබුනත් උගන්වන්නෙ නැ හරියට ගොන් හැත්ත නිවාඩු නිකම් පඞි ගන්නේ

  • @thilaksenaka5971
    @thilaksenaka5971 8 วันที่ผ่านมา +32

    පන්ති.තහනමිකර.පාසල.අටට.පටන්ගෙන.තුනට.අවසන්කරන්න

    • @SaitamaWarning-nx1lm
      @SaitamaWarning-nx1lm 8 วันที่ผ่านมา +2

      Kamak nadda

    • @sujeeths1602
      @sujeeths1602 8 วันที่ผ่านมา

    • @uvindusahan947
      @uvindusahan947 8 วันที่ผ่านมา +3

      Ube ammage pasala redda asse patan gnin kari gothaya 😂😂

  • @user-pp9xe2nj5e
    @user-pp9xe2nj5e 8 วันที่ผ่านมา +71

    හරියට උගන්නන්නෙත් නැ මුන් අහිංසක ලමයින්ට ඉස්සර ගුරුවරු එහෙම නැහැ ගන්න පඩියට වඩා ලමයින්ට ඉගැන්නුවා

    • @wwe.2475
      @wwe.2475 8 วันที่ผ่านมา +1

      ඉස්සර පඩි හරියට ගෙව්ව හුත්තො.මොන බනේ දුන්නත් සල්ලි තමා එක .

    • @chethinaFF
      @chethinaFF 8 วันที่ผ่านมา

      godak un uganne natei kiuwat balapn iskolekata awilla guruwaru nikanda inne kiyala

  • @sathya-100
    @sathya-100 8 วันที่ผ่านมา +17

    අසනීප නිවාඩු දාපු අය පිටකොටුවට ආවේ කොහොමද?වහාම පරීක්ෂන පවත්වලා සේවය අතහිටුවන්න....😂

    • @chandrahettiarachchi3496
      @chandrahettiarachchi3496 8 วันที่ผ่านมา

      Then we can make more fools like u 😂

    • @DNRC7
      @DNRC7 8 วันที่ผ่านมา +2

      hambo bn🤣😂

  • @Tilanthahansanath
    @Tilanthahansanath 8 วันที่ผ่านมา +26

    නිකාඉදල පඩිවැඩිකරගන්න එනව ගුරුවරු නෙමෙයි ගූ හොරු

    • @damikakanagara2500
      @damikakanagara2500 8 วันที่ผ่านมา

      Tho gihin balan innawada

    • @damikakanagara2500
      @damikakanagara2500 8 วันที่ผ่านมา

      Owa kiyanne wassatawath iscoleta gihin nathi un

    • @Michaelmj88
      @Michaelmj88 8 วันที่ผ่านมา

      දැන් sapada 😂😂😂

  • @malikanugawela8319
    @malikanugawela8319 8 วันที่ผ่านมา +43

    අඩුම පැය ගානක් වැඩ කරන ,වැඩිම නිවාඩු ගණනක් හිමි එකම රස්සාව.හවස් වරුව ටියුෂන් කරලත් හම්බ කර ගන්නවා.පැන්ශන් එකත් ගන්නවා.තවත් මදි වෙලා ඉල්ලනවා.ළමයින්ට හරියට ඉගැන්වීම නොකර දීමනා ටික හරියට ඕනෙ.කලකිරෙනවා මේ වගේ මිනිස්සු දැක්කම.මීට වඩා අමාරුවෙන් ජීවිතේ ගැට ගහගන්න මිනිස්සු කොච්චර ඉන්නවද ? ඒ මිනිස්සු ඔය විදියට strike කළා නම් 365 දවසෙම මහපාරෙ තමයි ඉන්න වෙන්නෙ.මිනිස්සුන්ගෙ එදිනෙදා වැඩ වලට කොච්චර අවහිරයක්ද මේ මිනිස්සු කරන්නේ.ආත්මාර්ථකාමීකම ඉහ වහා ගිහින්.පරාර්තකාමීකමක් ගෑවිලාවත් නෑ

    • @shanthakaraliyadda2737
      @shanthakaraliyadda2737 8 วันที่ผ่านมา +3

      අඩුම පැය ගානක් .එතකොට paper බැලීම පැවරුම් හැදිම පොත් බැලීම එතකොට නිවාඩු මාසවල අමතර පන්ති කිරීම .tution කරන්නේ පඩි මදි දැන් ලමයි tution යන්නේ පැශන් එකට කියක් ලමයි ඉන්නවද tution නොයන.කුලී සේවකයාගේ දිනක වැටුප ගුරුවරුන්ගේ දිනක වැටුපට වඩා වැඩී .එයාලා හිග වැටුප ඉල්ලන්නේ .දීමනා නෙවෙයි .ජීවිතේ අමරැවෙන් ගැටගහගන්න වෙලා තියෙන්නේ දේශපාලුවන් රට හූරන් කාපු නිසයි.ගුරුවරු අත්මාර්තකාමී උනා නම් strike කරපු නිසා කියලා පාඩම් නොකර ඉන්න තිබ්බනේ අමතර පන්ති පාසලේ කරලා අමතර papers එහෙම නොකර

    • @_su00
      @_su00 8 วันที่ผ่านมา +2

      Igengena teacher kenekwth wenna brinm ithin kattak kand wenw ekt teachersla palida😂

    • @indunilmanathunga5813
      @indunilmanathunga5813 8 วันที่ผ่านมา

      Hamoma Hithan inne varuvai kiyala.e varuvata nahena tharama danne guruvaru vitharai. Panthiyaka lamai 40 k.gedara lamai denna thundena bala ganna baruva ammala dangalanava.ugura le raha venakan kegahanava.oya kiyana ayage lamai guruvarungen neveda igena ganne.danna kenektavath mama nam kiyanne guru vurthiyata enna epa kiyala.e tharam puduma dukak guruvaru vidinne ne.

    • @gayaniwijesinghe6564
      @gayaniwijesinghe6564 8 วันที่ผ่านมา

      ගුරුවරුන්ටත් ජිවත් වෙන්න අමාරුයි ,එක නිසයි, ඔවුන්ගේ වැටුප් විෂමතාව ඉවත් කරන්න කියන්නේ, වැටුප් වැඩිවීමක් ඉල්ලන්නේ නැ,ඔවුන්, බුද්ධිමතුන් ට පමණක් වැටහේ

  • @Denuma-dk9um
    @Denuma-dk9um 8 วันที่ผ่านมา +70

    ලමයිගේ අධ්‍යාපනය හදන්න කලින් ගුරුවරු පිරිසුදු කරන්න😊..අපේ ඉස්කෝල වල ගුරුවරු උගන්නවාට වඩා ළමයිගේ වැඩ ගන්නවා. පාවුදාගලික වසිවෙනුවෙන්. අපේ ඉස්කෝලෙ ගුරුවරු පිස්සු නටන්නේ. අපිට නම් ඉස්කෝල එපා උනා.😊❤ ගුරුවරු පිරිස්සු කරලා දාන්න.මුලින්ම

  • @sarathsilvasarath7115
    @sarathsilvasarath7115 8 วันที่ผ่านมา +8

    ඇයි දුවන්නෙ ඔය රෙදි උස්ස ගෙන ලැජ්ජයි.තොපි කියන්නෙ මරාගෙන මැරෙනව කියල නේද 😂ගුරැ හොරැ තොපි

  • @DEWNYASISIRUKARAOKEdasi
    @DEWNYASISIRUKARAOKEdasi 8 วันที่ผ่านมา +49

    ඉස්කෝලවල හරියට උගන්වනවා නම් ළමයි ටියුෂන් යන්නේ නෑ නේ..මොනවා උනත් අහිංසක ළමයි පව්

    • @nilukaperera9011
      @nilukaperera9011 8 วันที่ผ่านมา +2

      Ticha kenek mase watupakata wadiya hambakaranawa class karala school eke hariyata lamaita uganwanne class karala hodata hamba karanawa mun😢😢😢

    • @sinhadeshaya1722
      @sinhadeshaya1722 8 วันที่ผ่านมา +2

      තොපිට සල්ලි වැඩි වෙලා යන්නන් වාලෙ ටියුෂන් ගියාට ගුරුවරු පලි නෑ .පාසලකට ඇවිත් බලා හිටු ඉගැන්වීම් ගැන.

    • @gayaniwijesinghe6564
      @gayaniwijesinghe6564 8 วันที่ผ่านมา +3

      දෙමව්පියෝ රැල්ලට ටියුෂන් යැව්වට ගුරුවරුන් පලි නැ,

    • @pathirananch4525
      @pathirananch4525 7 วันที่ผ่านมา

      @@sinhadeshaya1722 iskole withara gihin excem paskarapu ekek innawanam kiyanna

    • @sinhadeshaya1722
      @sinhadeshaya1722 7 วันที่ผ่านมา

      @@pathirananch4525 මේ මම.

  • @dinushakarunarathne7308
    @dinushakarunarathne7308 8 วันที่ผ่านมา +6

    උගන්වනෙත් නැ තව පඩි ඉල්ලනවා . මෝඩ යක්කු

  • @user-io4pl8lz3t
    @user-io4pl8lz3t 8 วันที่ผ่านมา +8

    විලි ලැජ්ජයි අපි හිතුවෙ ගුරුවරු දෙවිවරු කියල දැන් දරුවන්ගෙ වෙනුවට ගුරුවරුන්ගෙයි මොලපාදන්න ඕනි දැන් 1වසරෙ ඉදන් ස්කෝලෙ දාල රට වනසන ගුරුවරු.. ගුරුහොරු 😅😅😅😅මුන්

  • @kularathnabandara9513
    @kularathnabandara9513 8 วันที่ผ่านมา +8

    දෙන්න තමා හදන්නෙ ගෝඨා නොවෙ ඉන්නේ රනිල්

  • @user-mj2ke2pk2f
    @user-mj2ke2pk2f 8 วันที่ผ่านมา +6

    හරියට උගන්වන්නේ කිහිප දෙනයි. අනිත් අය ජෝසප් aiya වගේ,
    Jvp eke thawath වැඩක් මේ.
    ගුරුවරු ද නරිද මේ. හු කියන්නේ

  • @user-vp9qm9rk2z
    @user-vp9qm9rk2z 8 วันที่ผ่านมา +33

    ගුරුවරුන්ගෙ, සෞඛ්‍ය සේවකයින්ගෙ, විදුලිබලේ, ජලසම්පාදනේ, දුම්රිය...... මේ වගේ හැම එකාගෙම විෂමතා නැති වෙනකල්... මුන් දැන් වැඩිවුනා ඇති කියනකල්ම වැඩි කරන්න රජයෙන් හැම ලබ්බටම බදු ගහලා එකවේලක් වත් කන්න නැති අසරණම උන්ටයි... අපේ දරුපැටවුන්න්ටයි කෙලවෙලාම ගියාමද මුන්ගෙ දොලදුක නිවෙන්නෙ....?? මේ පිරිස් වලින් බහුතරයකගෙ සැමියා බිරිඳ දෙන්නම රජයේ රැකියාවල, නැත්නම් ටියුෂන් හරි කරනවා.. ඉතින් මුන්ට මේ තරම්ම අහේනියද? ඇයි බන් මිනිස්සු මේ තරම්ම ආත්මාර්ථකාමී???😢😢😢

    • @OnlineRRR
      @OnlineRRR 8 วันที่ผ่านมา

      මුන් හැමදාම මහපාරේ දියව් දියව් හිගන .හැත්ත

  • @Amarasinghe200
    @Amarasinghe200 8 วันที่ผ่านมา +5

    Bus driver තමා හරිම කතාව කිව්වේ

  • @sathya-100
    @sathya-100 8 วันที่ผ่านมา +65

    එකෙක්ටවත් අසනීප
    නෑ...😂😂😂😂😂

    • @sanathmavinugi9307
      @sanathmavinugi9307 8 วันที่ผ่านมา +1

      සුව නොවනා එකක් තීනවා... ඒකනිසා තමයි.. අවුල..

  • @Djrrdulaj
    @Djrrdulaj 8 วันที่ผ่านมา +122

    මේ ඕකේ ඉන්න ජෙප්පගෙන් අහපල්ලා අනුර කුමාර ආවාම ඉල්ලීම් දෙනවද කියලා

    • @Sathuta_Edit69
      @Sathuta_Edit69 8 วันที่ผ่านมา +10

      Ubalage appa awoth deida 😂😂😂

    • @Budumaga-
      @Budumaga- 8 วันที่ผ่านมา +9

      උබලෑ අප්පොච්චී ආපූවහම දෙනවා😂

    • @Michaelmj88
      @Michaelmj88 8 วันที่ผ่านมา +1

      Sajith ❤❤

    • @Djrrdulaj
      @Djrrdulaj 8 วันที่ผ่านมา +19

      @@Sathuta_Edit69 දෙනවද නැද්ද කියලා අහලා කියපන් ජෙවීපී පිස්සු බල්ලා 😂😂

    • @Djrrdulaj
      @Djrrdulaj 8 วันที่ผ่านมา +12

      @@Budumaga- දෙනවද නැද්ද කියලා අහලා කියපන් ජෙවීපී පිස්සු බල්ලා 😂😂

  • @salonserendib3802
    @salonserendib3802 8 วันที่ผ่านมา +55

    පඩි මදිනම් වෙන job කරන්න ලමයින්ගේ අනගතේ කන්න එපා

    • @shanthakaraliyadda2737
      @shanthakaraliyadda2737 8 วันที่ผ่านมา +6

      එතකොට පාසල් වැසෙනවනේ එතකොට තමයි ලමයිගේ අනාගතේ නැතිවෙන්නේ.ගුරුවරු ඉල්ලන්නේ අවුරුදු ගානක හිග වැටුප .

    • @explorer726
      @explorer726 8 วันที่ผ่านมา +1

      අනිත් ජොබ්වල පඩි වැඩිද

  • @arunideepthi8576
    @arunideepthi8576 8 วันที่ผ่านมา +34

    හරිම කනගාටු වෙනවා ගුරුවරුන් කතා කරන විදිහ අනිවාර්යයෙන්ම රජයේ සියලු පාසල් ප්‍රයිවට් කරන්න ඕන

    • @gstechno1705
      @gstechno1705 8 วันที่ผ่านมา +2

      ඔන්න කිව්වා මීහර්ක් කතාවක්

    • @asankajayasundara6175
      @asankajayasundara6175 8 วันที่ผ่านมา +1

      Kawuda me miharaka. Aiyoooo. Kisima deyak udin balala Hari kiyala dakina modayone me

    • @LimitlessPotential884
      @LimitlessPotential884 8 วันที่ผ่านมา +1

      හරකෙක් උනාට කම්න් නෑ උම්බෑ කියන් නැතුව ඉදපන්

    • @salonserendib3802
      @salonserendib3802 8 วันที่ผ่านมา +1

      👍👍👍👍

    • @gayaniwijesinghe6564
      @gayaniwijesinghe6564 8 วันที่ผ่านมา +3

      නොදකින් විතරක් කිව්ව මීහරක් කතාව ,ප්‍රයිවට් කරලා බලපන් කීදෙනෙක් දරුවන්ට පාසල් ඇවිත් ඉගෙන ගන්න හැකියාව තිබෙනවා ද කියලා

  • @POEMLOVER211
    @POEMLOVER211 8 วันที่ผ่านมา +17

    korona kale nikane padi gathetha.thama lamayige syllabus wath cower karala naha

    • @beyondthelens768
      @beyondthelens768 8 วันที่ผ่านมา

      Dannam deyak katha krpn bn,gdr Inna gotabayata laksha 7 ta wadiy maseta denawa,un nikn idl ehem ganne

    • @anuruddhaliyanage743
      @anuruddhaliyanage743 8 วันที่ผ่านมา

      ​​@@beyondthelens768uba wage gonek,ubala wage ewun thamai minissunge oluwa vinasa karanne gotabayata hambenne 97500

  • @Justiceandlaw
    @Justiceandlaw 8 วันที่ผ่านมา +36

    මුන්ට ගහන්න නෙවේ එල්ලන්න තිබුනේ....

    • @user-zt8je4ux4m
      @user-zt8je4ux4m 8 วันที่ผ่านมา

      Oyala teachers la gen igana gaththa,ayada. Ohoma katha karanne.

    • @Justiceandlaw
      @Justiceandlaw 8 วันที่ผ่านมา

      @@user-zt8je4ux4m ඇයි ඒ ගොල්ලෝ ඉගැන්නුවේ පිනටද....
      අනිත් එක ලංකාවේ එවුන් බදු ගෙවලා එකෙන් නිදහස් අධ්‍යාපනයත් නඩත්තු කරලා අන්තිමේදී ගොඩ යන්නේ සල්ලි වියදම් කරලා tuition ගිහින් එක්කෝ සක්කිලි පිසාච දේශපාලුවෝ tuition කඩ වහලා නිදහස් අධ්‍යාපනය බබා හුකුම් නැතුව තිතටම නියාමනය කරන්න ඕන නැත්තම් මිනිසුන්ට බරක් වෙලා තියෙන නිදහස් අධ්‍යාපනය වහලා දාලා මුදලට අධ්‍යාපනය කියන එක තිතටම නියාමනය කරන්න ඕන....

    • @Justiceandlaw
      @Justiceandlaw 8 วันที่ผ่านมา +1

      @@user-zt8je4ux4m ඇයි එතකොට ඒ ගොල්ලෝ ඉගැන්නුවේ පිනටද....
      ලංකාවේ එවුන්ට වෙලා තියෙන්නේ බදු ගෙවලා ඒකෙන් නිදහස් අධ්‍යාපනයකුත් නඩත්තු කරලා අන්තිමේදී tuition වලට දහස් ගණන් සල්ලි වියදම් කරලා එකෙන් ගොඩ යන්න....

  • @kumarilakshmi5132
    @kumarilakshmi5132 8 วันที่ผ่านมา +43

    😅😅😅ඔය ජේවීපී කාරයෝ ටික උන්ට වෙන වැඩක් නෑ😅😅පුළුවන් නම් ඡන්දෙත් දීලා බලයටත් ගෙනෙල්ලා මේ රට විනාශ කරලම තියෙන්නේ ඔය කණ්ඩායම😢😢තව ටිකක් චන්දෙ ලං වෙනකොට ගොවියෝ ටිකත් පාරට අරගෙන එයි😅😊

    • @Michaelmj88
      @Michaelmj88 8 วันที่ผ่านมา +1

      Sajith ❤❤

    • @JffiHu
      @JffiHu 7 วันที่ผ่านมา +1

      Oya Kalakani JVP ooo Nesai Mechara Badu Mila Unath Wediy Unee, Masa Ganak Aragalayak Karala, Lankawe Bageta Bagayak Depala Hani Karala, Minisunta Yana Anaman Nethi Kare JVP ooo, JVP ooo nta ""Rata Dunoth "🐒🙈 Kanadiya Ahuuna Wage Thiyei,😊😊

  • @4sandun
    @4sandun 8 วันที่ผ่านมา +6

    තොපි නිසා නෙවෙය් tuition class යන නිසය් ලමය් ගොඩ යන්නෙ තොපි කරන්නෙ නිදා ගන්න එක ගූ ගහලා එලොපිය පඩි වැඩි කරගන්න එකතු උනා මිසක් උබලා ලමය් ගැන හිතන්නෙ නෑ

  • @user-zg6ee2lw4j
    @user-zg6ee2lw4j 8 วันที่ผ่านมา +19

    ගැහුව මදි,,,සුභ ආරන්චිය උබලට චුට්ටක් ගහපු එක,ආපහු ලගදිම වරෙන් දෙයි බඩ පිරෙන්නම

  • @slliveff
    @slliveff 8 วันที่ผ่านมา +51

    ගුරුවරුද කියල හිතාගන්න බැ 😂

    • @gayaniwijesinghe6564
      @gayaniwijesinghe6564 8 วันที่ผ่านมา +3

      හිතන්න එපා,

    • @OnlineRRR
      @OnlineRRR 8 วันที่ผ่านมา

      ගුරුවරු නෙවේ මුන් හිගන්නු දියව් දියව්

  • @YetiNews
    @YetiNews 8 วันที่ผ่านมา +59

    මුන්ට ගූ ගහන්න ඔනේ.මෙවට තමයි කියන්නේ හම්බකරන් කන තැනට ගරහනවා කියලා 😂

  • @nilanthikumari9998
    @nilanthikumari9998 8 วันที่ผ่านมา +15

    කදුලු ගෑස්වලට හරියන්න ආශිර්වාදයක් වෙලා වැස්සකුත් වැස්සා...

    • @wasanalal5744
      @wasanalal5744 8 วันที่ผ่านมา

      අපේ ටීචර් සුමනපලගේ අතින් ගුටි කව
      බෙරේ ගූ වතුර කෙලින්ම ඔලුවේ
      ටීචර් ඉල්ලන් කැවේ
      ගුරුහොරුන්ට ඉතිහාස ගත වෙන දවසක් ජෝසප්පුව AC කාමරෙය් ඇතුලේ ආතල්

    • @Jcbpblx
      @Jcbpblx 7 วันที่ผ่านมา

      @@wasanalal5744 😂😂😂

  • @user-ve7xc7ip4p
    @user-ve7xc7ip4p 8 วันที่ผ่านมา +50

    වැසිගිලි වල වතුරෙන් මුන් ට ගහන්න තිබුනේ .මුන් ට විතරයි ආර්ථික ප්‍රශ්න තියෙන්නේ .කාලකන්නි ජාතිය.රටෙි වෘත්තීය සමිති තහනමි කල යුතුයි

    • @relaxingmind34
      @relaxingmind34 8 วันที่ผ่านมา +3

      සම්පූර්ණ ඇත්ත මේ යක්කු නටනවා වැඩී

    • @vividavinividatv
      @vividavinividatv 8 วันที่ผ่านมา

      ඔව් ඒකට මමත් එකඟයි

    • @OnlineRRR
      @OnlineRRR 8 วันที่ผ่านมา

      ඇත්තටම

    • @Jcbpblx
      @Jcbpblx 7 วันที่ผ่านมา

      @@user-ve7xc7ip4p 😂😂😂

  • @user-zy8xy9yk2f
    @user-zy8xy9yk2f 8 วันที่ผ่านมา +9

    තක්කඩි අනුරගේ පාහර හැටි කරේ

  • @sriyanigamage9859
    @sriyanigamage9859 8 วันที่ผ่านมา +3

    Apa ගුරු වරුන්ට ජයවේවා ...අරගලය karenna හැමෝටම jesu pitai

  • @user-ob7se6rz1t
    @user-ob7se6rz1t 8 วันที่ผ่านมา +5

    මේවට මොකුත් කියන්න බෑ ...මොන ආණ්ඩුවක් ආවත් කවදාවත් සාකච්ඡා කරලා විසදුමක් ගන්න බෑ ...සීයක් දෙන්නම් කිව්වොත් 500ක් ඉල්ලනවා ... කොහොම උනත් අන්තිමට පොඩි මිනිහට තමා අමාරු 😢

  • @krishakrisha510
    @krishakrisha510 8 วันที่ผ่านมา +87

    මාලුමා හැතිකරේ තව පෝය තුනෙන් රට අල්ලනවා කියලා නෙ කියන්නේ ඉතින් දැන් ස්ට්‍රයික් කර කර වැලලෙන්නෙ ඇයි බං 😅😅😅🤣🤣 අන්‍ර ඇවිත් දෙයිනෙ 🤣🤣

    • @salonserendib3802
      @salonserendib3802 8 วันที่ผ่านมา +6

      👏👏👏👏

    • @lasatube
      @lasatube 8 วันที่ผ่านมา

      පොනිලගෙ 💩💩💩💩 රසට කන එකෙක් 🤮🤮🤮

    • @chandimakumaraekanayaka4956
      @chandimakumaraekanayaka4956 8 วันที่ผ่านมา +4

      Pake

    • @thamudaj1896
      @thamudaj1896 8 วันที่ผ่านมา

      අනේ පගෝ

    • @Osi00
      @Osi00 8 วันที่ผ่านมา

      ඒ ගුරුවරු

  • @lankamalkanthi8744
    @lankamalkanthi8744 8 วันที่ผ่านมา +33

    අද රෑට තමයි ගෙවල්වල යුද ගිනි ඇවිළෙන්නේ.මහත්තයා පොලිස්.නෝනා ටීචර්

    • @pujanibuddapriya9443
      @pujanibuddapriya9443 8 วันที่ผ่านมา +1

      Wade kiyanne mage husband president media...mama teacher😅

    • @RR1kavinda
      @RR1kavinda 8 วันที่ผ่านมา

      😂hee

  • @slwide7507
    @slwide7507 8 วันที่ผ่านมา +37

    කලබල වෙන්ට එපා. අනුර මහත්තයා ආවම ඔය හැමෝටම ලක්ෂයකින් පඩි වැඩි කරනවා. එතකොට හැමෝටම සොමියේ ඉන්ට පුළුවන්.

    • @TheRubberEye
      @TheRubberEye 8 วันที่ผ่านมา +4

      🤣

    • @thilankavishka
      @thilankavishka 8 วันที่ผ่านมา +5

      🤣🤣🤣

    • @musirasa4277
      @musirasa4277 8 วันที่ผ่านมา +5

      🤣🤣🤣🤣

    • @Jcbpblx
      @Jcbpblx 8 วันที่ผ่านมา +5

      😂😂😂😂😅

    • @krishakrisha510
      @krishakrisha510 8 วันที่ผ่านมา +4

      🤣🤣

  • @kasun659
    @kasun659 8 วันที่ผ่านมา +34

    ගහපියව් ඕකුන්ට

    • @Michaelmj88
      @Michaelmj88 8 วันที่ผ่านมา

      Pala pala do 😂😂

    • @ceylonear967
      @ceylonear967 8 วันที่ผ่านมา

      Ochchara amaruwak thiyenawanam guruwarayekuta gahannako😂

    • @asankajayasundara6175
      @asankajayasundara6175 8 วันที่ผ่านมา

      Oyage wayasa kiyala. Guruwarunta gahanna kiyanna oyata guurwaru nadda

  • @indikanakandala7291
    @indikanakandala7291 8 วันที่ผ่านมา +39

    සුපිරි ගැහිල්ල👍👍👍👍

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 8 วันที่ผ่านมา +18

    කොයි චැනල් එකේවත් කියන්නේ නෑ හේතුව , බනින්නේ මිනිස්සු ඇත්ත නොදන්න නිසා , අවුරුදු 20 හැදුවේ නෑ වැටුප

    • @user-lv1th6ku4b
      @user-lv1th6ku4b 8 วันที่ผ่านมา +3

      Pala pako

    • @SriLankanDragonfly
      @SriLankanDragonfly 8 วันที่ผ่านมา +8

      ඔය දෙන පඩි ඇති. නිකන් මැරෙනකන් පිං පඩිත් දෙනවනෙ.
      අසතුටු නං අස් වෙලා ගිහින් වෙන දෙයක් කරන්න. මේකම කරන්න ඕනෙ කියල නෑනෙ.

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 8 วันที่ผ่านมา +5

      Haduwe nathi hida thamai bola -thopilate Rs10000/-wadi kare !-(ekath gewanne une jeewath wenne bari apitamane !-)

    • @kumudumaleeperera1057
      @kumudumaleeperera1057 8 วันที่ผ่านมา +1

      @@SriLankanDragonfly සිප් කිරි පෙවූ මූසිලයන් උඩු මාලේ, 🤔🤔🤔 උන්ට පේන්නේ ඔහොම තමා , පිරිමි ගුරුවරුන් නෑ, පාසල් පද්දතිය තුළ , පඩි මදි නිසා , දුශ්කර පාසල්වල ගුරුවරුන් යන්නේ නෑ වැහිලා යනවා, විදුහල්පති පාස් උන කෙනා ට ලැබෙන්නේ අඩු පඩියක් , උපදේශක තනතුර පඩි වර්ගයක් නෑ , ඔහු අනුබද්ධ පාසලට , කවුද කවදාද මේවා හදන්නේ . හැමෝම කටවහගෙන දාලා ගියොත් ,,, මූසිලයෙක් වෙන්න එපා,

    • @user-hp8uz3of2e
      @user-hp8uz3of2e 8 วันที่ผ่านมา

      Oyalage padiya 50000k wat nedda,😮

  • @diliphewawellalalage4196
    @diliphewawellalalage4196 8 วันที่ผ่านมา +23

    හොඳ වැඩේ කාලකන්නි ගුරුවරු ටිකට ඔවුන්ට සාරියය ගන්න තමා පඩිය ඕන ළමයින්ට උගන්නන්න නෙමෙයි

    • @_su00
      @_su00 8 วันที่ผ่านมา

      Ai nttn hmbena padiyen ubt mnwhri arn dendd kiyanne😂

  • @lahirutharaka5277
    @lahirutharaka5277 8 วันที่ผ่านมา +20

    මුන්ට ලමයි ගහන්න ඔනෙ

    • @asankajayasundara6175
      @asankajayasundara6175 8 วันที่ผ่านมา +1

      Oya wage pawukarayanta thama ehema adahas enne

    • @LimitlessPotential884
      @LimitlessPotential884 8 วันที่ผ่านมา

      @@lahirutharaka5277 ගිහින් බුදියගනින්

  • @nishanthagunawardhana9264
    @nishanthagunawardhana9264 8 วันที่ผ่านมา +59

    මුන්ට ගහන්න පව්කාර හැත්ත මුන්ට සල්ලි ගෝනියක් දුන්නත් මදි ඉස්කෝලේ ගිහින් බයිලා ගහනවා ප්‍රයිවට් පන්ති හොදට කරනවා සල්ලි සල්ලි

    • @asankajayasundara6175
      @asankajayasundara6175 8 วันที่ผ่านมา

      Oya monawa karana kenekda

    • @user-zg6ee2lw4j
      @user-zg6ee2lw4j 8 วันที่ผ่านมา

      ​@@asankajayasundara6175ඇයි එයාට රස්සාවක් දෙන්ඩද

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 8 วันที่ผ่านมา

      ​​@@asankajayasundara6175api ude indan mahansi wela kulee wadakarala --ape lamai iskole yawala -hondate uganwanne uthsaaha karane Amma kenek !!-ay "awulda"?

    • @bamunusinghadarshani3177
      @bamunusinghadarshani3177 8 วันที่ผ่านมา +2

      Mun kalawan rata kana haththa gahala alawanna one okun

    • @4sandun
      @4sandun 8 วันที่ผ่านมา

      කාලකන්නි වෙසිගෙ පුතාලා

  • @channasandaru4491
    @channasandaru4491 8 วันที่ผ่านมา +7

    අපිත් ඉස්කෝලෙ ගියා. ඉස්කෝලෙ උගන්න්පු නැති ගුරුවරු ටියුශන් පන්තියේ හොඳට ඉගැන්නුව.
    1% වගේ හරියට උගන්නනව ඇති. අපි නම් දෙයක් කරගත්තනම් කරගත්තේ පන්ති ගිහින්. ජෝසප් ස්ටාලොල් කෑ ගැහැව්වට මේ වගේ එවුන් ගොඩ දාපු එක දරුවෙක් වත් නෑ. හර්ද සාක්ශියට එකගව ගන්න පඩියටවත් සාදාරනයක් කරන්නෙ කීයෙන් කී දෙනාද.... හරියට උගැන්නුව නම් දාස්ගනන් යන පන්ති ඉතුරු වෙන්නෙ නෑ. දෙමව්පියෝ ආත්ල් එකට සල්ලි ටියුශන් වලට දෙන්නෙ නෑ. .....ඇත්ත ඕකයි සහෝ....

  • @shanethedj2100
    @shanethedj2100 8 วันที่ผ่านมา +19

    ගහපියව් ඕකුන්ට 🤬

    • @Michaelmj88
      @Michaelmj88 8 วันที่ผ่านมา

      දැන් sapada 😂😂

  • @PHarshan
    @PHarshan 8 วันที่ผ่านมา +3

    වතුර ගහලා මදි.. වෙඩි තියපන් ඕකුන්ට. එකෙක් දෙන්නෙක් මලා නම් හරි

  • @user-qu2hm3nq3o
    @user-qu2hm3nq3o 8 วันที่ผ่านมา +65

    මොනටද පඩි වැඩි කරන්නේ.ටියුෂන් කඩ දා ගෙන හම්බ කරනවා ඇති තරම්.අහින්සක දෙමාපියන් හූරගෙන කනවා.

    • @asankajayasundara6175
      @asankajayasundara6175 8 วันที่ผ่านมา +2

      Mokadda pasala

    • @asankajayasundara6175
      @asankajayasundara6175 8 วันที่ผ่านมา +3

      Tution hema guruwarayekma karanne ne. Oyala monada padiyak gena danne atthatama

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 8 วันที่ผ่านมา

      ​@@asankajayasundara6175thambuththegama "kaiyanayeke maha vidiyalaye"😅😅😊

    • @gayaniwijesinghe6564
      @gayaniwijesinghe6564 8 วันที่ผ่านมา +3

      දෙමව්පියන් ටියුෂන් යවන්නේ රැල්ලට,ඔය ටියුෂන් කරන ගුරුවරුන් අතරින් කී දෙනාද පාසල් වල ගුරුවරුන් කියලා හොයලා බලන්න,තව යවන්න ටියුෂන්..

  • @chamikummahagodage2593
    @chamikummahagodage2593 8 วันที่ผ่านมา +60

    අපිට උගන්ගුවපු රැවරැන්ට ජයවේවා

    • @gv6071
      @gv6071 8 วันที่ผ่านมา +1

      ඔවුන් සදා වන්දනීයයි.

    • @himanthamadagammana3721
      @himanthamadagammana3721 8 วันที่ผ่านมา +1

      අන්න වැදිය යුතු මිනිස්සු සදා අමරනීයයි

  • @user-ik9vw5cy5d
    @user-ik9vw5cy5d 8 วันที่ผ่านมา +4

    මුං හැමදාම උද්ගොසනමුන්ටගහන්නමයිඕනි

  • @wasantakumara4101
    @wasantakumara4101 8 วันที่ผ่านมา +62

    බලය ගන්න දගලන කාලකන්නි පක්ෂයකට කඩේයන නරි....

    • @asankajayasundara6175
      @asankajayasundara6175 8 วันที่ผ่านมา +2

      Oya mona pakshayeda

    • @hamabey9142
      @hamabey9142 8 วันที่ผ่านมา

      Wahalek hri ranilage napunsakayo hri bn😂

    • @tharkanilanthi9592
      @tharkanilanthi9592 8 วันที่ผ่านมา

      Mu nam berevave napu ekek

  • @NuwanJayasiri-id3ec
    @NuwanJayasiri-id3ec 8 วันที่ผ่านมา +12

    ගුරු වරුන්ගෙන්.ඉගෙන ගත් අය.නැ.වගෙ

    • @DineshaKumari-mf8cc
      @DineshaKumari-mf8cc 8 วันที่ผ่านมา

      Whallu wenna epa. Eka unge rassawa. Echcharai

  • @winner8902
    @winner8902 8 วันที่ผ่านมา +35

    මට මතකයි මේයාලට ලොකු මුදලක් වැඩි කලිනුත්...වැඩි උන 10000 ත් හම්බුනා....ඊට පස්සේ...
    ජෙපි හැත්ත අවුස්සන්නේ ...උන්ගේ ඔනෑ එපාකම් වලට මෙච්චර බුද්ධිමත් මිනිස්සුත් අහුවෙනවනේඑ

    • @thamudaj1896
      @thamudaj1896 8 วันที่ผ่านมา +6

      අනේ ගොනෝ 😂

    • @dilkolla2369
      @dilkolla2369 8 วันที่ผ่านมา +8

      80000 ගන්න ගුරුවරයෙක් වෙන්න ඕනෙ නෑ නේ. 😡 බරවාහන රියදුරෙකුට ගෙවනව අපි ඒ ගාන 😡

    • @DineshaKumari-mf8cc
      @DineshaKumari-mf8cc 8 วันที่ผ่านมา +1

      ​@@dilkolla2369ithin weyalla umbala ehema rassawakatawath sudusu na.

    • @DhanushkaBandara-tk5rl
      @DhanushkaBandara-tk5rl 8 วันที่ผ่านมา

      JVP ekata banala wadakna aththama kathawa kisima salasmak nathi palanaya. Math JVP nemei eth aththa therun gaththa dan api jvp npp.

    • @wwe.2475
      @wwe.2475 8 วันที่ผ่านมา

      උබ දන්නවද ලංකාවේ නොවීමට ලෝකෙ වැඩිම පඩි ගෙවන රැකියාව ගැරැවරැ බව.ආ උබ දන්නෙ කොහොමද පකයො ඒක .වැස්සකට වත් ඉස්කෝලෙ ගිය නැති එකා😂

  • @arunideepthi8576
    @arunideepthi8576 8 วันที่ผ่านมา +56

    ගුරු හොරු දැං ඉන්න මෙයාලට විශ්‍රාම වැටුප් දෙන්න එපා මොකද රාජකාරි කටයුතු කරන්නේ පැය කීයද ඒ කාලෙත් වැඩකරන්නේ නෑ

    • @asankajayasundara6175
      @asankajayasundara6175 8 วันที่ผ่านมา +2

      Oya hithanne eccharai kiyalada. Guru wurthiya gena monada danne oyala

    • @chandrahettiarachchi3496
      @chandrahettiarachchi3496 8 วันที่ผ่านมา +4

      Padi denna ona wada krna paya ganata kiyl hitn inn tawat modayek😂

    • @SriLankanDragonfly
      @SriLankanDragonfly 8 วันที่ผ่านมา

      @@asankajayasundara6175 උගන්නන එකත් තවත් රස්සාවක් පමනයි. කිසිම රැකියාවක් උසස් හෝ පහත් නෑ.

    • @PathumDilshan-mx9kf
      @PathumDilshan-mx9kf 8 วันที่ผ่านมา

      උබස උගන්නපු ගුරුවරැට අපහසකරන්නෙ ඔය අවජාතකයා

    • @tharkanilanthi9592
      @tharkanilanthi9592 8 วันที่ผ่านมา

      Kata tiyena paliyata kiyavannepa modayo.iskole gihin nadda.

  • @MayuriLakshani
    @MayuriLakshani 8 วันที่ผ่านมา +52

    යසයි මුන්ට දරුවන්ගේ අනාගතේ විනාස කරනවට.ඉස්කෝලවල හරියට උගන්නනවානම් ඒත් කමන්නැ.පර හැත්ත

    • @asankajayasundara6175
      @asankajayasundara6175 8 วันที่ผ่านมา

      Ehema uganwanne nedda... Tution da yawanne

    • @prabathlasantha5703
      @prabathlasantha5703 8 วันที่ผ่านมา

      ඇයි තොගෙ මයිනා ළමයින්ගෙ අනාගතෙ හැදුවද...?

    • @shanthakaraliyadda2737
      @shanthakaraliyadda2737 8 วันที่ผ่านมา +2

      ඔයා ඉගනගත්තේ ගුරුවරුගෙන් නෙවෙයි ද, දරුවන්ගේ අනාගතේ විනාශ වෙන්නේ කොහොමද ගුරුවරු ඉල්ලන්නේ අවුරුදු ගානක හිග වැටුප .මුල අමතක අමන ගෑනී .අකුරු කියල දුන්නේ ගුරුවරු නේද ඔයා ඔපපාතිකද

    • @MayuriLakshani
      @MayuriLakshani 8 วันที่ผ่านมา +5

      මම ඉගනගන්න , උගන්වන කාලේ මෙහෙම නෑ.බලන්න දැන් ළමයිට හැමදාම ඉස්කෝලේ නිවාඩු.එහෙම නැත්තම් ස්ට්‍රක්.ළමයිගේ ඉගන ගන්න කාලය නේද මේ.හැම ගුරුවරයෙක්ම මෙහෙම නෑ.මේ අතර දරුවෝ ගැන හිතන ගුරු දෙවිවරු ඉන්නවා .මේ පෝස්ට් එක අදාල අය විතරක් අදාල කරගන්න .

    • @MayuriLakshani
      @MayuriLakshani 8 วันที่ผ่านมา

      @@shanthakaraliyadda2737 අමන මිනිහෝ ඉස්කෝලේ ළමයි ට යන්න නැත්තම් ගෙදර ඉදලද ඉගන ගන්නේ.

  • @sanjeewanidissanayake4514
    @sanjeewanidissanayake4514 8 วันที่ผ่านมา +28

    මේ රටේ ජනතාව, දරුවන් පාරට බැස්සුවේ ගුරුවරු නෙවෙයි දේශපාලන හොරු, මංකොල්ල කාරයෝ.........

  • @KNK4444
    @KNK4444 8 วันที่ผ่านมา +32

    මේ ඉන්න උන් අවජාතකයෞ..ලමයින්ගෙන් පලිගන්න බයියෝ
    අඩුකුලේ එවුන්

  • @Ktmju
    @Ktmju 8 วันที่ผ่านมา +2

    දියව් දියව් මහජනයගෙ බදු මුදල් මෙවුන්ට පිනට දියව්..😂😂😂😂

  • @Charith1234-p2x
    @Charith1234-p2x 8 วันที่ผ่านมา +4

    සක්කිලි ගුරුවරු මුන්

  • @wildsrilanka1645
    @wildsrilanka1645 8 วันที่ผ่านมา +9

    Stalin panna danna oney, lamainta hariyanna, kalakanniya

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 8 วันที่ผ่านมา +14

    දවසක් දෙකක් කරලා වැඩක් වැටුප් විෂතාවයට උත්තරයක් දෙනකම් අරගල කරමු ❤

    • @nissankanissanka2551
      @nissankanissanka2551 8 วันที่ผ่านมา

      MASAE PADEYA DAENNAH LAPAYATA TAMAE DANNA WAENNAE 😁😁😁

    • @kasundasanayaka5128
      @kasundasanayaka5128 6 วันที่ผ่านมา

      Ane pako thopi monawa karannada

  • @user-ve7xc7ip4p
    @user-ve7xc7ip4p 8 วันที่ผ่านมา +67

    ජෙප්පෝ රට කාලකන්නි කරනවා.ස්ටැන්ලි ගෙ ජාතකය අවුල්

    • @SasandaRavishan
      @SasandaRavishan 8 วันที่ผ่านมา

      JVPය මිනිස්සු අවුස්සලා ලේ කුපිත කරලා රටේ පාලන බලය ගන්න එදා සිට අද දක්වා අපමන උත්සහ දරා ඇත. 88-89 භිෂණ සමයේ රාජ්‍ය සහ පෞද්ගලික දේපල ගිනිබත් කර රටේ දියුනුව ආපස්සට හරවීමට සමත් විය. අද මේ රට මෙවැනි අගාධයකට ඇද වැට්ටවීමට ඔවුන් ද හවුල් පාර්ශව කරැවන්ය.

  • @maleekasubasani8794
    @maleekasubasani8794 8 วันที่ผ่านมา +33

    😂😂😂 ගහන්න ඕකුන්ට දුවනකම්ම! 👏👏👏

    • @Ravindujayarathne-99
      @Ravindujayarathne-99 8 วันที่ผ่านมา +2

      හරියට ඉගෙන ගන්න බරි එව්න්ට ගුරුවරු එක්ක පුදුම තරහක් තියෙන්නෙ. 😂😂😂

    • @maleekasubasani8794
      @maleekasubasani8794 8 วันที่ผ่านมา +1

      @@Ravindujayarathne-99 තොපි ගුරු හොරු! මුදලට ලොල් වෙලා ඉන්න හැත්ත.

  • @nightrider5622
    @nightrider5622 8 วันที่ผ่านมา +3

    බේරේ ඇලේ රන් පොකුනෙන් නාවලා ගන්න .අපේ ගුරු දෙවි වරුන්ව .අපි පාසල් ශිෂ්‍යයෝ කස්තුරි ගාලා පිලිගන්නම්😅

  • @SamanKumara-jp3nz
    @SamanKumara-jp3nz 8 วันที่ผ่านมา +8

    Okun guru horu

  • @dhananjayabandara9087
    @dhananjayabandara9087 8 วันที่ผ่านมา +6

    ජෙප්පො ගුරු හොරු ටික

  • @KNK4444
    @KNK4444 8 วันที่ผ่านมา +20

    එකෙක් දෙන්නෙක් මකබාවන්න.එහම කරත් මදි.මුන් අයින් කරලා එලියේ ඉන්න උපාදිධාරින් ගන්න.

    • @OnlineRRR
      @OnlineRRR 8 วันที่ผ่านมา +1

      ඒක තමා විසදුම තද නීති දමන්න ඕන මුන්ට

  • @YetiNews
    @YetiNews 8 วันที่ผ่านมา +23

    දෙන්නෙක් තුන් දෙනෙක්ට වෙඩි තිබ්බනම් අයේ ඒන් නෑ මුන්

    • @Michaelmj88
      @Michaelmj88 8 วันที่ผ่านมา

      දැන් sapada 😂😂

    • @KalanaKawish
      @KalanaKawish 8 วันที่ผ่านมา

      😂😂​@@Michaelmj88

    • @Aashii_x19
      @Aashii_x19 8 วันที่ผ่านมา +1

      උබ වගේ හිතන හිගන පරම්පරාවම තමයි වැඩිවෙන්නේ ඉතිම් වෙඩි තිබ්බෝත්නම් 😅

    • @Jcbpblx
      @Jcbpblx 7 วันที่ผ่านมา

      @@YetiNews 😂😂

  • @sajithnuwan3689
    @sajithnuwan3689 8 วันที่ผ่านมา +55

    ලමයිට ආදරේ, ලමයි ගැන හිතුව ගුරුවරු හිටියේ ඉස්සර. දැන් ඉන්නෙ පඩියට විතරක් වැඩකරන ගුරුවරු👍

    • @dilkolla2369
      @dilkolla2369 8 วันที่ผ่านมา +11

      පඩියක් නැතුව මිනිස්සු වැඩ කරන්නෙ නෑ නේ 😂

    • @akishasahani6976
      @akishasahani6976 8 วันที่ผ่านมา +7

      ඉස්සෙල්ලා ඔයා කරන රස්සාව මොකද්ද කියන්නකෝ

    • @user-dz9fn2lg3z
      @user-dz9fn2lg3z 8 วันที่ผ่านมา +12

      උබ පිනටද වැඩ කරන්නේ. ගොනා

    • @chandanamaduranga2554
      @chandanamaduranga2554 8 วันที่ผ่านมา +6

      Pin gona

    • @chalanianuruddikaliyanarac4990
      @chalanianuruddikaliyanarac4990 8 วันที่ผ่านมา +3

      Oya pinatada ada kaale wada karanne?? 😂

  • @bathiyahashan4823
    @bathiyahashan4823 8 วันที่ผ่านมา +14

    අනුරට කියලා ඉල්ලගතනම් හරිනෙ උබල😂

    • @nissankanissanka2551
      @nissankanissanka2551 8 วันที่ผ่านมา

      LAPAYA ANUNGAEN KANA AKA MUNTA TAMAE UTA DAENNA WAENNAE 😁😁😁

    • @yohan77777
      @yohan77777 8 วันที่ผ่านมา +1

      Thoge ammagen illaganin pinnaya

  • @user-pi6np3xj2w
    @user-pi6np3xj2w 8 วันที่ผ่านมา +4

    ගනගෙඩියට හුදවැඩෙ

  • @SamanKumara-jp3nz
    @SamanKumara-jp3nz 8 วันที่ผ่านมา +8

    Guru horu okun

  • @user-px7wq7je9d
    @user-px7wq7je9d 8 วันที่ผ่านมา +4

    ඉස්කොලේ කෘතිම බුද්දියෙන් උගන්න්වන්න බැරිද ....🤔🤔🤔🤔

  • @DeshanVithanage
    @DeshanVithanage 8 วันที่ผ่านมา +5

    අද අපිත් strike කරා ගෙදර ඉදන්, විශය නිර්දේශ සංශෝධනය කරන්න කියල😂😂😂

  • @user-ve7xc7ip4p
    @user-ve7xc7ip4p 8 วันที่ผ่านมา +32

    කදුළු ගැස් නෙවෙි අතපය කැඩෙන්න දෙන්න තියෙන්නේ .රටෙි දරැවෝ අනාගතය කාලකන්නි කරන බලු හැත්ත

  • @MiliMadu-b9u
    @MiliMadu-b9u 8 วันที่ผ่านมา +19

    ගෝටා වගේ බලන් ඉන්නේ නෑ සහෝදරවරුනි.. සුභ ආරංචිය ⁣ළමුන් විනාශ කරන ගුරුවරු අයින් කරන එක

  • @kamalbuddhika6159
    @kamalbuddhika6159 8 วันที่ผ่านมา +2

    ඉස්කෝලවල උගන්වනනේ ඕකුන්..private calss වල තමයි උගන්වන්නේ රජයයේන් පඩි අරන්..

  • @wimarshanapriyamantha7563
    @wimarshanapriyamantha7563 8 วันที่ผ่านมา +3

    ගුරුවරු නෙවෙයි මුන් ගුරු හොරු

  • @ARUNAR-cn8sg
    @ARUNAR-cn8sg 8 วันที่ผ่านมา +77

    ඔහොම මදි ජොකා පිටින් දුවන්න ගහපියව්.

  • @user-pp9xe2nj5e
    @user-pp9xe2nj5e 8 วันที่ผ่านมา +23

    ගුරු හොරු මුං

  • @sanathmavinugi9307
    @sanathmavinugi9307 8 วันที่ผ่านมา +23

    මුංව අපාගත වෙන එක නතර කරන්න බෑ. පඩි ගන්නවා විතරයි ,දෙමාපියන් දහදුක් විදිනවා ළමයින් ට උගන්වගන්න පුද්ගලික පංති යවන්න. කාලකන්නි නරුම පිරිසක් මුන්, අධ්‍යාපනයම පුද්ගලීකරණය කරලා දාන්න ඕන. මුංව මේ වෙලේම අයින් කරලා.. පව් මේ දරුවො

    • @nishatharu62
      @nishatharu62 8 วันที่ผ่านมา +4

      Nodakin thope katawal walata hena gahanawa yako.thope lamayi panthi yanne magul natanna misak igena gannada balapiya. Oya panthi yana widiyata thope lamayi wibhaga pass wenawa nam lankawe wenama campus hadanna wenawa un yawanna.

    • @24ABC825
      @24ABC825 8 วันที่ผ่านมา +3

      @@nishatharu62 පංති ගිහින් හරි ඉගෙන ගන්න දෙකින් තමා ලමයි විභාග pass වෙන්නේ,පාසල් වල ගුරුවරු ඇවිල්ලා 'ලමයි පංති යනවා නේද ඔයාලා කියලා අහලා පංති වලින් ඉගෙනගෙන තියනවාද කියලා බලනවා විතරයි. සමහරු එහෙමවත් නැ . දෙවිවරු වගේ ගුරුවරු ඇති, එයාලට මේක අදාල නැති හින්දා එයාල form වෙන්නේ නැහැ ,ඉතින් ඔය comment කියවලා form වෙන ගුරු උතුමන්ලට කියන්න තියෙන්නේ කාටවත් කියලා නාගන්නේ නැතුව ඉන්න කියල very funny cuz this is siri lanaka

    • @tharu2428
      @tharu2428 8 วันที่ผ่านมา +3

      Hodata uganwana guruwaru kochchara innawada..e guruwaru paw

  • @ravindraherath1960
    @ravindraherath1960 8 วันที่ผ่านมา +2

    ගුරු හෝරු මුනට කදුලු ගැස් ගලා මදි පෝලු වලින් ගාහ පාල්ලා

  • @tharangachameen2806
    @tharangachameen2806 8 วันที่ผ่านมา +2

    හොදයි කියන්න එක ගුරුවරයෙක් නෑ.ප්‍රයිවට් ස්කෝලවලට දැම්ම නම් මීට වඩා හොදයි.හැමදාම මොනාට හරි සල්ලි ගේන්න කියනවා.හරියට ස්කෝලවල එක පීරියඩ් එකක් වත් උගන්වන්නේ නෑ.ස්කෝලේ ගිහින් කරන්නෙත් ක්ලාස් වල වැඩ. හරිහමන් එකෙක් ඇවිත් දෙමව්පියෝ අමාරුවෙන් ස්කෝලේ යවන දරුවට ස්කෝලෙදි හරියට උගන්වනවද බලන්න.මේවා හොදයි ක්ලාස් නොකර ස්කෝලේ විතරක් කැපවීමෙන් උගන්වන ගුරුවරු න්ට

  • @Justiceandlaw
    @Justiceandlaw 8 วันที่ผ่านมา +14

    දියව් දියව් තව පිනා කන්න දියව්...

    • @asankajayasundara6175
      @asankajayasundara6175 8 วันที่ผ่านมา

      Ubalata Pina unata... Pinata kanne ne guruwaru...

    • @Justiceandlaw
      @Justiceandlaw 8 วันที่ผ่านมา

      @@asankajayasundara6175 නෑ එහෙනම් උඹලා ණයට කනවා ඇති 😀😀

    • @vishwapigera699
      @vishwapigera699 8 วันที่ผ่านมา

      මුන් හරියට ලමයිට ඉගැන්නුව නම් අමතර පංති වලට යන්න ඕනා නැහැ .

  • @angelsilva3727
    @angelsilva3727 8 วันที่ผ่านมา +58

    මෙවැනි පර ගුරුවරු නිසා තමයි අපේ රටට මෙසේ වෙලා තිබෙන්නේ. මෙවැනි දේවල් ආදර්ශයට ගන්න ලමයි විශ්වවිද්යාලයේදී මෙසේ හැසිරෙනවා. ඉන්පසු තම රක්ෂාවෙත් එහෙමයි. රටේ මැරයන් බිහි කරන මේ සංගම් නායකයන් තුරන් කරමු. ප්‍රයිවට් පාසැල් වල සිසුන් ආංඩුවේ පාසැල් වල සිසුන්ට වඩා හොද අනාගතයක් තිබීමට හේතුව මෙයයි. අපිත් මුන්ට එරෙහිව සංවිධාන ගතවෙමු. පක්ෂ පැත්තකට දාමු. අපේ අනාගතය කඩා කප්පල් කරන, අපේ එදිනෙදා රැකියාවට එන ජනතාව, අපේ දුප්පත් රෝගීන් අගාදයට පත් කරන ත්‍රස්තවාදීන්ට එරෙහිව නැගිටිමු.

    • @asankajayasundara6175
      @asankajayasundara6175 8 วันที่ผ่านมา

      Oya monawa karana kenekda...

    • @thanujalakmini4725
      @thanujalakmini4725 8 วันที่ผ่านมา +1

      👍 🇱🇰💪

    • @sujatharanasinghe9727
      @sujatharanasinghe9727 8 วันที่ผ่านมา

      පරයන්ගේ දරුවෝ ඉස්කෝලේ ගිහින් පර වැඩම කරන්නේ ඒ එන්නේ ජාන වලින්.
      ගුරුවරුන් කියන්නේ රටේ පරපුර හදන අය. තොගේ මොළගෙඩි කල් ඉකුත් වෙලා 🤯🤯

    • @salonserendib3802
      @salonserendib3802 8 วันที่ผ่านมา +7

      ගුරුවරු හිටියේ ඉස්සර

    • @asankasameera9573
      @asankasameera9573 8 วันที่ผ่านมา +4

      උබ වගේ වහල්ලුන්ට තේරුම් ගන්න බෑ මේක ....

  • @praveenkulathunga8187
    @praveenkulathunga8187 8 วันที่ผ่านมา +61

    ඉස්සර වගේ නෙමෙයි දැන් ඉන්නේ ගුරැ හොරැ ඉස්කෝලේ ලමයිට උගන්නන්නේ නෑ ටියුෂන් පන්තිනම් හොදටම කරනවා මුන්ව ගහලා එලවන්න ඕනේ

  • @sunilananda8228
    @sunilananda8228 8 วันที่ผ่านมา +5

    ඉල්ලංකැවානේද

  • @okkampitiyadhammanandather9260
    @okkampitiyadhammanandather9260 8 วันที่ผ่านมา +1

    Respect police well done 👍👍👍👍

  • @shehanponnamperuma2087
    @shehanponnamperuma2087 8 วันที่ผ่านมา +3

    විනය භාර ගුරුවරුන්ට ජය❤😂

  • @user-id5gx3sd7l
    @user-id5gx3sd7l 8 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු පව් මුන්ට වතුර බොන්න නැති නිසා ජලය හා ගෑස් උයාගන්න දෙන්න ඇති සාදු දන්සල් දීල සාදූ තව පෝය හතරයි අනුර ජනාධිපතිට කියල ජයසින්හට මේක ගොඩදාන්න පුලුවන්නෙ අනුර ජනාධිපති තුමත් එක්කනන් නටන්න ලැස්තිවෙන්න එපා ලියුම් කැල්ලයි දෙන්නෙ හොදද ගෑනුන්ගෙ රෙදි නැතිව යන්නවෙන්නෙ

  • @sathya-100
    @sathya-100 8 วันที่ผ่านมา +29

    පොලීසියෙන් කෑවම අසනීප හොද වේවි....😂😂😂😂

  • @Ktmju
    @Ktmju 8 วันที่ผ่านมา +1

    දවසෙන් වරුවයි රස්සාව කරන්නේ..ඉස්කෝලේ නිවාඩු දුන්නාම සති ගණනක් පඩි පිට නිවාඩු ඊට අමතර දින 21 නිවාඩු ලෙඩ නිවාඩු බබා හම්බෙන නිවාඩු අම්මෝ මන්ද බන් මෙවුන් නම්..මෙච්චර නිවාඩු තියෙන එකේ කුඹුරක්වත් කොටපල්ලා බැරි නම් එලවලු පැලවත් හිටවගනිල්ලා.😂😂😂😂

  • @danushkasanjeewa898
    @danushkasanjeewa898 8 วันที่ผ่านมา +2

    සියලූම වර්ජක නායකයින්ගෙ ගෙවල් වටලන්න.ඝෝටා එලෙව්වා වගේ එලවපු දවසට ලංකාව දියුණු වෙනවා එකෙන්ම.රැල්ලක් හදපල්ලා පුලුවන්නම්.ජපානෙ වැටුන වෙලාවෙ ජපන්නු වෙහෙසුනා වගේ එක අවුරුදු දෙකක් වෙහෙසුනොත් ලංකාව එකෙන්ම උදාරයි.

  • @meghanada8922
    @meghanada8922 8 วันที่ผ่านมา +1

    මගෙ රට කන පක්ෂ , NGO කළු බළල් හමුදාව විනාශ වි හැදි ගැවි පලයව්

  • @nimeshaheshani9276
    @nimeshaheshani9276 8 วันที่ผ่านมา +3

    රටම කොල්ලකාපු ,රට අද ණය ගොඩක් කරපු දේශපාලකයන් ට බනින්න එක මිනිහෙක් නෑ...ගුරුවරුන් ට බනින්න නම් ඕන තරම් ඉන්නවා....

    • @kasundasanayaka5128
      @kasundasanayaka5128 6 วันที่ผ่านมา

      Pako hamadama uba kiyanne nikan inna unta padi gewan kiyala.

  • @chinthakamails2002
    @chinthakamails2002 8 วันที่ผ่านมา +8

    මාලිමා බල්ලො

  • @ZEEITAcademy-yt9rw
    @ZEEITAcademy-yt9rw 8 วันที่ผ่านมา +3

    jayawewa

  • @VipulSurasena-zz6ui
    @VipulSurasena-zz6ui 8 วันที่ผ่านมา +5

    රජ වෙක පඩි වැඩි කරම බඩු මිල වැඩි වෙයි කමි කරැවන්ට මෙකද වෙන්නේ රජ්ජ සේවකයේ සේරම හොරැ වැඩ කරනවානමි රටට මෙහෙම වෙයිද