Have a V-8 Kottu from Kandy | The Garage Cafe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น •

  • @amithaperera5492
    @amithaperera5492 2 ปีที่แล้ว +4

    May your business prosper in the years to come! Sending you our sincere/warmest congratulations on your new concept! Wishing you all the best! Heartiest congratulations on starting your new business/shop

  • @amarasekarabandara962
    @amarasekarabandara962 2 ปีที่แล้ว +8

    කාපු සුපුරිම චීස් කොත්තුව තිබුනේ ගරාජ් කැෆේ එක🥺පේරාදෙනිය රෝඩ් එකේ තියනකොට හැමදාම නුවර ආවොත් එනවා🥺❤️

  • @ishanchamalka8497
    @ishanchamalka8497 2 ปีที่แล้ว +5

    Highly recommend..! Best customer service and tasty foods 👌

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 2 ปีที่แล้ว +1

    Thank you very much for your valuable business comments and best wishes for successful business ventures

  • @rameshdhiwagar7208
    @rameshdhiwagar7208 2 ปีที่แล้ว +2

    Highly Recommend.. 🤤
    Congrats..

  • @tharukasiriwardana4612
    @tharukasiriwardana4612 2 ปีที่แล้ว +7

    හොඳ කැෆේ එකක්.. කෑම රහයි. ප්‍රධානම අඩුපාඩුව ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ් වලින් ගෙවීමේ පහසුකම දීලා නෑ තාමත්. ඒකත් හදාගන්න කියලා ඉල්ලාසිටිනවා.. ජය වේවා!

  • @ranjanwickramasinghe1547
    @ranjanwickramasinghe1547 2 ปีที่แล้ว +3

    Best customer service and delicious food. Keep it up good job garage cafe.

  • @homemadedelicious2894
    @homemadedelicious2894 2 ปีที่แล้ว +1

    Congratulations dulanji miss.. marama lassanai.

  • @daniruhimself
    @daniruhimself 2 ปีที่แล้ว +5

    සුපිරි Idea එක😹❤❤
    Congratulations

  • @nimmiwithanage9850
    @nimmiwithanage9850 2 ปีที่แล้ว +1

    Superb……wish you all the best……

  • @pradeepasivanesan
    @pradeepasivanesan 2 ปีที่แล้ว +4

    Great akki... Keep going

  • @ayomisandamali7325
    @ayomisandamali7325 2 ปีที่แล้ว +2

    Amazing business idea. ❤

  • @vishvakumarasinghe4491
    @vishvakumarasinghe4491 2 ปีที่แล้ว +5

    Excellent business theme , delicious food, friedly staff and uncommon interior concept.💐

  • @prabhaekanayake1409
    @prabhaekanayake1409 2 ปีที่แล้ว +2

    Excellent..👍

  • @chalanasandaruwan8496
    @chalanasandaruwan8496 6 หลายเดือนก่อน

    Prices are affordable.highly recommended

  • @nadeekaherath8738
    @nadeekaherath8738 2 ปีที่แล้ว +1

    Congratulations miss...❤️

  • @chathurangabandaranayaka7918
    @chathurangabandaranayaka7918 2 ปีที่แล้ว +17

    ඊයෙත් කෑවා.. කොත්තුව තමා සුපිරිම 🤤

  • @Thushan41
    @Thushan41 2 ปีที่แล้ว +2

    Good idea,,,

  • @Tharaka493
    @Tharaka493 2 ปีที่แล้ว +1

    Congratulations Nangi

  • @piyu....95
    @piyu....95 2 ปีที่แล้ว +1

    Fav place, 100% recommend ❤️

  • @srinathwickramasinghe6952
    @srinathwickramasinghe6952 2 ปีที่แล้ว +3

    Congratulations garage cafe 😍

  • @sithuvam8825
    @sithuvam8825 ปีที่แล้ว

    Aththatama godak rasai.

  • @043ravindurajitha6
    @043ravindurajitha6 2 ปีที่แล้ว +4

    චීස් කොත්තුව සුපිරියක් තමා අ😍

  • @g_s_wanninayaka
    @g_s_wanninayaka 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් ලංකාවට ආවාම යනවමයි. මරු idea එකක්. සුබපැතුම්👍

  • @thusarasubasibgha1639
    @thusarasubasibgha1639 2 ปีที่แล้ว +2

    නිතරම වටිනා දෙයක් කරන ඔබට ස්තුතියි

  • @heshdesilva3629
    @heshdesilva3629 2 ปีที่แล้ว +1

    Congratulation and good luck on your business

  • @dayanandarajapakse5623
    @dayanandarajapakse5623 2 ปีที่แล้ว +1

    Good.
    You didn't mention about the location

  • @ravindraherath1429
    @ravindraherath1429 2 ปีที่แล้ว +1

    Team work 👍

  • @dilshan_bandara
    @dilshan_bandara 2 ปีที่แล้ว +2

    Best ❤️💯

  • @roshanpradeep9865
    @roshanpradeep9865 2 ปีที่แล้ว +5

    වෙනස්ම Idea එකක්, ඒක සුපිරි ❤️✊💪🇱🇰🏆

  • @danutoons3847
    @danutoons3847 2 ปีที่แล้ว +8

    කොහොමද නුවර කෙල්ලෝ.ජය වේවා සහෝදරී.නුවරට ගැම්මක් ආ 💪 💪💪👍👍👍🙏🙏🙏

  • @prem90k
    @prem90k 2 ปีที่แล้ว +1

    wow superb great going

  • @sandunchandrasoma1509
    @sandunchandrasoma1509 2 ปีที่แล้ว +2

    ගරාජ්කැෆෙ කොත්තුවට ගහන්න නම් තැනක් ආය නෑ නුවර...😍😍

  • @chamantharajakaruna6667
    @chamantharajakaruna6667 2 ปีที่แล้ว +1

    Great Idea💙

  • @tottochan8779
    @tottochan8779 2 ปีที่แล้ว +1

    Hamadama එතනින් yaddi yanna hitenawa

  • @ruchiniherath6479
    @ruchiniherath6479 2 ปีที่แล้ว +1

    උණුසුම් සුබපැතුම් .🌹🌹🌹

  • @thusithak96
    @thusithak96 2 ปีที่แล้ว +1

    Great 👍

  • @ruwanchandana7181
    @ruwanchandana7181 2 ปีที่แล้ว

    Congratulations go head

  • @TharinduNanayakkara
    @TharinduNanayakkara 2 ปีที่แล้ว +5

    දැන් ඉතින් ඕකත් මාතර බත් කඩේ වගේ ලංකාවෙ හැම තැනම දායි කට්ටිය.. ලංකාවනෙ 😁😁

    • @extremedrives8083
      @extremedrives8083 2 ปีที่แล้ว

      But in one hand, it's better for targeting tourists with innovative ideas in every tourist attraction in the country. Isn't?

  • @hirushahimsara7279
    @hirushahimsara7279 2 ปีที่แล้ว +3

    සුපිරි කැම නම් මාරම රසක්❤️💛

  • @thusharachinthaka5025
    @thusharachinthaka5025 2 ปีที่แล้ว +2

    Nice 👍👍👍👍👍👍

  • @sumindawimalasiri4663
    @sumindawimalasiri4663 ปีที่แล้ว

    Mmth meken kala thiyenwa ❤

  • @arav8427
    @arav8427 2 ปีที่แล้ว +1

    Fuel for the human Engine ❤️🙏🌎🔧

  • @chankanapanvilage3644
    @chankanapanvilage3644 2 ปีที่แล้ว +1

    කෑමත් ටිකක් පෙන්නුවානම් තවත් වටිනවා
    .
    කෑම හදන විදිහ.කැම කාලා රස ගුන්ත් කීවානම් මරු

  • @ruwinikalhari
    @ruwinikalhari 2 ปีที่แล้ว

    ඇත්තටම නියමම තැනක් මේක.කෑමත් සුපිරි 💖💖❤️😍

  • @swethaaravindi3942
    @swethaaravindi3942 2 ปีที่แล้ว +3

    😎🖤👊

  • @hansisdiary
    @hansisdiary 2 ปีที่แล้ว +7

    මම කාපු රසම කොත්තුව Garaj cafe කොත්තුව 🤤

  • @slliontechPehasara_Ahangama
    @slliontechPehasara_Ahangama 2 ปีที่แล้ว +9

    Garage cafe චීස් කොත්තුවට ගහන්න වෙන තැනක් නෑ ❤️

    • @romesh.wijetunge
      @romesh.wijetunge 2 ปีที่แล้ว

      ඇයි ගහන්නේ?කව්ද ගහන්නේ?බය හිතෙනවා.

    • @slliontechPehasara_Ahangama
      @slliontechPehasara_Ahangama 2 ปีที่แล้ว

      @@romesh.wijetunge ඔව් අනේ වෙන තැන් වලින් ඇවිත් චීස් කොත්තු වලට මිටියකින් ගහනවා

    • @romesh.wijetunge
      @romesh.wijetunge 2 ปีที่แล้ว

      @@slliontechPehasara_Ahangama 😮😮😮

    • @shanishavi2790
      @shanishavi2790 2 ปีที่แล้ว

      Kandy wala kotanada ane tynne meka

    • @romesh.wijetunge
      @romesh.wijetunge 2 ปีที่แล้ว +1

      @@shanishavi2790 පේරාදෙනිය පාරේ පේරා. පැත්තට ඔරලෝසු කනු ඉදලා 300m යනකොට යකඩ පාලමක් තියනවා.මිනිස්සුන්ට යන්ට හදපු.ඒ උනාට එයාලා වාහන අස්සෙන් හැප්පි හැප්පි පාරෙන් තමා පනින්නේ.ආන්න ඒ පාලමට 30m කලින් දකුනු පැත්තේ තියෙන්නේ.හොයාගන්න ලේසියි.ඒ පැත්තෙන් යනකොට ඉව අල්ල අල්ල යන්න.කෑම සුවදක් ආපු ගමන් නැවතිලා බලන්න.

  • @inigam6739
    @inigam6739 2 ปีที่แล้ว +1

    😂ග්‍රීස් රයිස් එකක් එක්ක
    කලුතෙල් කෝක් එකක් ගන්න පුලුවන්ද 😊

  • @geethanjaleewijayakoon4659
    @geethanjaleewijayakoon4659 2 ปีที่แล้ว +1

    Subscribed your chanel🌹

  • @hasithanuwan4741
    @hasithanuwan4741 2 ปีที่แล้ว +2

    👌❤️

  • @aroundtheworld6953
    @aroundtheworld6953 2 ปีที่แล้ว

    ඉක්මන් මිලදි ගැනීමි සදහා මිල අඩු කිරිම්…
    ව්‍යාපාරික ස්ථානයක් ඉදිකිරීමට කුළියාපිටිය නගරයෙන් ඉඩමක්.
    පර්චස් 28යි.
    ලක්ෂ 140.
    නිරවුල් ඔප්පු.
    පාසලට 200m

  • @sameerapoornima6764
    @sameerapoornima6764 2 ปีที่แล้ว

    Location plz...

  • @user-it2iu9ms9i
    @user-it2iu9ms9i 2 ปีที่แล้ว +1

    Maru

  • @zainazaina8461
    @zainazaina8461 2 ปีที่แล้ว

    Place eke kiyandako

  • @kasunnarayana2467
    @kasunnarayana2467 2 ปีที่แล้ว

    Koheda me.place.eka.tiyenne

  • @yathraproduction726
    @yathraproduction726 2 ปีที่แล้ว +2

    👍👍👍

  • @1club931
    @1club931 2 ปีที่แล้ว +2

    👌

  • @chamaraeshan7208
    @chamaraeshan7208 2 ปีที่แล้ว +1

    👍❤️

  • @jayanandana7777
    @jayanandana7777 2 ปีที่แล้ว +1

    💐

  • @chaminawoda6245
    @chaminawoda6245 2 ปีที่แล้ว +1

    Cheese kottu 🥺❤️

  • @Dilrukshidissanayaka-Dil
    @Dilrukshidissanayaka-Dil 2 ปีที่แล้ว

    Kema hoday ma. Kewa

  • @kukiudakumbure772
    @kukiudakumbure772 2 ปีที่แล้ว

    Best chees koththu in kandy ❤

  • @bwkcbandara9122
    @bwkcbandara9122 2 ปีที่แล้ว +1

    Location pls

  • @akashakash-m4z
    @akashakash-m4z 2 ปีที่แล้ว +5

    චීස් කොත්තුව තමා සුපිරිම .

    • @shanishavi2790
      @shanishavi2790 2 ปีที่แล้ว

      Kotanada tynne meka kanady wala

  • @tharindusangeeth889
    @tharindusangeeth889 2 ปีที่แล้ว +1

    Kothanada thiyenne

  • @sahanjayaweera9337
    @sahanjayaweera9337 2 ปีที่แล้ว +1

    😍😍😍🥵🥵🥵

  • @dulanjinilmini2707
    @dulanjinilmini2707 2 ปีที่แล้ว

    Nuvara idan godak durada

  • @traveladdictwithsithuu3463
    @traveladdictwithsithuu3463 2 ปีที่แล้ว +2

    ❤️🤟

  • @flyguy953
    @flyguy953 2 ปีที่แล้ว +1

    Creative menu !
    Average interior,
    Good luck!

  • @lionproductions4622
    @lionproductions4622 2 ปีที่แล้ว +2

    apirisidu machan kottu.

  • @harvestingfunday7186
    @harvestingfunday7186 2 ปีที่แล้ว

    කොරියාවෙ තියෙනව රෙස්ටුරන්ට් එකක් ඒකෙ තියෙන්නෙම කාලතුවක්කු පිස්තෝල බෝම්බ ආටි ගන් යුද්ධ ටැංකි එහෙම

  • @kumarathushara8715
    @kumarathushara8715 11 หลายเดือนก่อน

    මල ජරාවක්

  • @ihthisham5074
    @ihthisham5074 2 ปีที่แล้ว

    Worst.. waited for 2 hours almost.. nasty food and very small portion for the price

  • @chamliable
    @chamliable 2 ปีที่แล้ว +1

    👍👍👍