Ane aiya oya ta good k pin,,,, Dan 2 year th Pu well a,,, Amma thatha nathe Mage phone eka i badui Horu ghetha,,,ane aiya oya khoma de phone eka hoyE ghetha kyena WA DA 🙏🙏🙏
malli mage pon eka huawei made 10 little,,camarawe poto gaddi pehedili neha,mea vidiyata wetenawa,,sharpening the potoplaese steady your divice...kiyala,,meken kiyanne mokakds..eka hadaganne kohomada,,,kiyala denna
Malli a imi ankaya eka samana phone unath phone eken phone ekata wenas wenawa neda..mn rata iddi gatthu phone ekak.eke pettith ne mokuth ne.appachchita dila thibbe.thel polimedi horakan krla...kohomada hoyaganna beri weida a ankaya danne nethinm...
Aa iye thawa deyak ara oya kalin video ekak kale signal thiyana than hoyana app ekak gana (track view)kiyala eka play store eke type karahama enne nene ane mokak hari karanna puluwanda loku udawwak thank you🙏🙏
Meken wenne police online site eke complain ekak dana widiha kiyala denawa. Nethuwa nethi wuna phn ekak hoyana widiha kiyanne ne. Anika online site eke karanneth police station ekata gihn dana ekama thamaa. Wenasak ne. Aparade mage data
මල්ලි හුගක් ස්තූතියි මොකද මේ වෙද්දි මගේ දුරකථනය නැති වෙලා. ඒක අරගෙනත් මාසයක් වත් නෑ.මේ වීඩියෝ වෙන් හුගක් දේ දැනගත්තා . ගොඩක් පිං 🔥🔥🔥👍👍👍
මොකද අයියෙ උනේ හම්බුනාද 4n එක
Ada Mage phone ekath nathi una.. Aran sathiyak athi😔
Ey hambunaad hlo පොඩ්ඩක්. Kiynnko
Mage th phone eka I badu i Horu ghetha,,, please kyena ko hoyaghna a,,,,
Eeye mage 4n eka nathi une, redmi 12 😭 mn aragena sathi 2yi, meeka ussapu ekaata hodak wenne na, mt mage ammai thahthai gana godk dukai.....
ඇත්ත ටම ගොඩක් 🙏 ස්තුතියි .අපිව දැනුවත් කරාට බුදු සරනයී .
අවුරුදු 3ක් පරන උනත් සුපිරි මං ෆෝන් එක හොයාගත්තා thanks ❤
Machan contact num ekak ewapan
@@ReetaViolet kageda
ane kiyanna ko kohomada e hoya gathte.
@@diliniapsara8448 oke vidiht thamai
Ane aiya oya ta good k pin,,,, Dan 2 year th Pu well a,,, Amma thatha nathe Mage phone eka i badui Horu ghetha,,,ane aiya oya khoma de phone eka hoyE ghetha kyena WA DA 🙏🙏🙏
මේ විස්තර කරල තියෙන දේ හරි.කරැනාකරල සියලම විස්තර හරියට පුරවන්න.විශේෂයෙන් ඔබ ට අයිති පොලිසිය දාන්න.මෙම තොරතුරු වල අඩුවක් තිබුනොත් අපි ඔයාල ගෙන්නල විස්තරාත්මක පැමිනිල්ලක් ලියනව.සමහරවිට trc එකෙන් තොරතුරු ක් ලැබුන වහාම ඉදිරි කිුයාමාර්ග අපි ගන්නව.
මල්ලි හුගක් ස්තූතියි මොකද මේ වෙද්දි මගේ දුරකථනය නැති වෙලා. මේ වීඩියෝ වෙන් හුගක් දේ දැනගත්තා . ගොඩක් පිං
Mokdd une oy me site eken complain ek dammd
ගොඩක් සතුටුයි යාලුවා
ගොඩක් වටිනා වීඩියෝවක්
ස්තුති ඉමේෂ්
තෑන්ක්යූ මල්ලි ..godak watina deayak kiyala දුන්නාට
ගොඩක් ස්තුතියි
ලංකාවට විතරක් උනත් හැම වීඩියෝවක්ම බලනවා කවදාහරි දවසක ප්‍රයෝජනවත් වේවී ඔයාට ගොඩක් ස්තූතී මම සයිප්‍රස්
ගොඩක් ස්තුතියි
ඔබතුමා කරන්නේ ඉතා විශිෂ්ඨ සේවයක්. බොහෝවිට ඔබේ විස්තර කිරීම් ඉතාමත් සරලයි. එහෙත් සමහර අවස්තාවලදී ඉක්මන වැඩි නිසා අපැහැදිලි වෙන වෙලාවල්ද තිබෙනවා. එවැන්නක් ආරම්බකයෙකුට ක්ෂණිකව වටහා ගැනීම අමාරුයි. ඒ ගැන පොඩි අවධානයක් කරන්න. ස්තුතියි.
ගොඩක් ස්තුතියි .අඩුපාඩු හදාගෙන ඊලග වීඩියෝ එකේ ඉදන් හොදට ඇරන් එන්නම්
@@NimeshAcademy පුළුවන්නම් මේකට උත්තරයක් දෙන්න,ඔබ කියනවා 4න් එක ගත්තු කඩේට කෝල් කරලා නැත්නම් company cl කරලා ඉමි අංකය හොයාගන්න පුළුවන් කියලා 4න් එක අරන් අවුරුදු ගානක් වෙන නිසා එහෙම කදේට කෝල් කරලා මගේ 4න් එකම කියලා කඩේට කියන්නේ කොහොමද මට ඒක තේරෙන්නේ නෑ පුළුවන් කියන්න් plzz 🙏 🙏 🙏
විඩියෝ සුපිරිම තමා ඔයාගේ හැක් විඩියෝ එකක් ඕනී 😁
අනිවාර්යෙන් ගේන්නම්
@@NimeshAcademy mata oni huawei y3 eka 4g සික්නල් කර ගන්න
@@maheshdilshan1248 4G only mode app kiyala play store gahapan
@@sajithamadhusankha කොහොමද
@@maheshdilshan1248 nathnam me widiyata ganin balanna.
th-cam.com/video/bpyWvwl0UBE/w-d-xo.html
අනේ අයියේ ගොඩක් ස්තූති .මේ වෙලාවෙ මගේ බෝයි ෆෙන්ගෙ පෝන් එක නැතිවෙලා 😭
අනෙ අයියෙ ලොකු පිනපක් මගෙ අයියගෙ 4න් එක නැති වෙලා ඒක හොඅල.දෙන්න බැයිද 😭😭😭
Niyamai malli👍👍👍👍👍👍
ගොඩක් ස්තුතියි
Godak pin malli mage hasbandge phone eka nethi una.try karala balannam thanks oyata
ගොඩක් හොඳ වීඩියෝ එකක්. ස්තුතියි තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි
Video starts at 2:31
Very helpful❤
අයියේ මගේ පෝන් එකත් නැති උනා ඊයෙ රෑ 😭 ඔය ක්‍රමයට කරලා බලන්නම්කෝ. කෝල් එකක් ගන්න කියලා ඉල්ලාගෙන කොල්ලො දෙන්නෙක් බයික් එකෙන් වේගෙන් ගියා. 🙂
හරි ගියාද බන්
හරි අයියෙ මගේ phone එකත් හොයාගත්තා thankyou
An kohomd kiynnko
😂
😮
මටත් උදව් karanna puluwanda hoyaganna
අයියේ මගෙ පොන් එක නැති උනා අනේ මන් වැදලා කියන්නම් එක මට හොයලා දෙන්න.ඔයාට ගොඩක් පින්😔
Hambunada oyage phn eka
Mage 4n aka nethi una hoyala dannako malli
අයියගේ video එක නම් සුපිරි 😍
Thank you so much ayya 🖤
Congratulations 1M subs gahanna thawa one subla 4 👊👊👊🚨🚨🚨🚨🚨✅✅
Thank you very much bro
මම ඒ දෙකම නෙවෙයි මන් ෆෝන් එකක් ගත්තා,යූස් එකක් ඒක කුඩ්ඩෙක් හොරකම් කරපු එකක්ලු,🙂🥲🥲පොලිසියෙන් කෝල් කරල ගෙනත් දෙන්නයි කීව🥲
Thank you so much.💝
Thanks bro
Thank
Thanks
සුපිරි ❤️❤️❤️❤️
My button phone is lost and I didn’t have the IMI number . There is no way to find it as I had this for couple of years . Can you help me.
nice video brother
thank
Oyata godk thanks ayiye...🙏😇..🌼
සුපිරි 🤩🤩🤩
ස්තුතියි
@@NimeshAcademy 🤩🤩🤩
@@NimeshAcademy අයියේ තව video එකක් ඉක්මනට කරන්න
හෙට ඉඳන් වීඩියෝ ගේන්නම් ආයෙත්
@@NimeshAcademy thanks අයියා
No studio
No lights
No super mic
Only work
Super broo
Good luck
සුපිරි 👍
ස්තුතියි
Adarei sudda a ❤️
Ado aiye ❤ godak watina vidiyo ekkak
වටින video එකක් ගොඩක් ස්තූතියි අය්යෙ 👍👍❤
ගොඩක් ස්තුතියි
@@SLSharp 158 sub eka magen onna
Booyah
malli mage pon eka huawei made 10 little,,camarawe poto gaddi pehedili neha,mea vidiyata wetenawa,,sharpening the potoplaese steady your divice...kiyala,,meken kiyanne mokakds..eka hadaganne kohomada,,,kiyala denna
මම පොඩ්ඩක් හොයලා කියන්නම්
@@NimeshAcademy ha malli thanks
@@NimeshAcademyoyata katha kala heki imo number ekak tyeida..
0766009021
Ape mallige 4n ek nethi wel hoyagnn udu krnn puluwnda
මේ විදිහට කරලා phone එක හම්බවුනු අය ඉන්නවා ද
ගොඩක් ස්තූතියි ❤
Me site ekata gihin IMEI number eka gahuwama apita pennanawada ee phone eka this location eka Naththan policeyenda hoyala denne
Superb maliya
Phone eka off wela,datath off karalanm..eth me ක්‍රමයට හොයාගන්න පුලුවන්ද..😥
ඔව් ඒ විදිහට නෑද්ද මගෙ ෆොන් එක අද නැති උනා
ඔව් අනේ
Ehema kramayak nada
Mageth
Mage ekath
අයියේ ෆෝන් එකෙ imei num එක නැතුව ලොකේශන් ඕෆ් කරලා තියෙද්දි පෝන් එක තියෙන තැන හොයා ගන්න වෙන විදියක් නැද්ද
Ane ow ehema ekak nadda ...ane plz kiyanna kooo
@@sudarshanimenaka1089sameera tech bro Yt channel eka balanna
matat eka danaganna oni
Niyami👍👍👍👍👍👍👍
පොනේ එකා නැති වෙලා මාස 2ක් 3ක් විතර පොලිස් අන්ට්‍රියකුත් දැම්ම තාමත් තොරතුරක් නෑ බන්
Ela ban😍😍😍
Yalu oya supiri
Thank
සුභම සුභ දවසක් ඔයාට තෙරුවන් සරණයි 🙏🙏❤️❤️🇱🇰🇱🇰
ගොඩක් ස්තුතියි
💕💕
Thank
Ft
Thanks you 😋😋😋🤩🤗🤗🤗🤗🤗
Malli a imi ankaya eka samana phone unath phone eken phone ekata wenas wenawa neda..mn rata iddi gatthu phone ekak.eke pettith ne mokuth ne.appachchita dila thibbe.thel polimedi horakan krla...kohomada hoyaganna beri weida a ankaya danne nethinm...
Bohoma sthuthi obata theruvan saranai mallika kuwait...
Pita rataka ඉන්න kenek kohomda hoyanne?
ලංකාවේ දෙවැනි චනුක්ස් බ්‍රෝ
4n eka off karala sim eka ain karala thibbath imi nu.eken hoyaganna puluwanda? Apple phones?
Puluwan .ape sim ain karala wena sim ekak dammat puluwan
@@NimeshAcademy Ok..Thankz aiye..
@@maleesharathnayake6707 හම්බුනේ නෑ
@@maleesharathnayake6707 ඔව්
@@maleesharathnayake6707 ඒ මොකටද
ගොඩක් වටිනා විඩියෝ akak .thanks malliyo.
ගොඩක් ස්තුතියි
THANKS VERY MUCH BRO 😍😍😍😍
සුපිරියක් අයියෙ
Paara bokka💞💞
Ane mage 4n ekak nethiuna mn police peminillakuth Demma eth thma hoyagnna beriuna eka aram sathiyakwathne nethiweddi ane mata eka hoyla denna udaukaranna ane plzz😢
ඉමි අංකය ,google account password දෙකම මතක නැත්නම් වෙන ක්‍රමයක් නැද්ද 😥
Mge 4n eka nati unaa mta eka hoyagnna ona anee puluwnda
ගොඩාක් වැදගත් විඩ්යො එකක් අයියේ
ගොඩක් ස්තුතියි
@@NimeshAcademy විඩියෝ එකක් දාන්නේ නැද්ද අයියේ
@@NimeshAcademy aiye ape phone wala msg udin enna puluwan widihata hadanna barida aiyr
ඔයාගේ වීඩියෝ නම් සුපිරි
ගොඩක් ස්තුතියි
Emai akak na aiya
Me Machan. TH-cam eke song display of karala ahanna vidihak nedda
TH-cam mode app ekak ganna
Y music ගනින් මචං👍
@@NimeshAcademy y music app එක ගැන reveiw එකක් දෙන්න,දන්නේ නැති අයට ගොඩක් වටිනවා
Malli mage yaluwage phone eke nathiuna eka hoyaganda udau karanda puluwanda
Supper 👍
Ethakota ayye phone eke lok eka eka ehema anlok karala, account eka ehemath ain karalanam. Eth me kramayen hoyaganda puluwanda?
500k ගහලා 1මිලියනුත් ගහමු ඈ
1 මිලියන ගහල
Ane malli mage wena ekakne ineed police kiyala gahuwama open una eta passe sri lanka eka tuch karama wenama ekakata ysnne
Mage 4n ekath nathi una.puluwan nan hoya ganna udaw karannako.emi number eka thinawa.sathiyak vithara weno nathi wela
Malli man mihinthale mage waif 10 anuradhapura giya eya gedara awe na adata dawa 8 eyan inna thana balaganna කොහොමද eyage phone 1 of කොහොමද hoyaganne
ane mage pon eka nathiuna mata hoyala denna puluwanda mata therenna mkd karanna thiyenne
අනෙ මගෙ පෝන් එක නැති වෙලා 😥😥😥කවුරුහරි මට උදව් කරන්න ප්ලීස් 🥲🥲🥲🥲🥲🥲😥😥😥😥
Good job
Thank
අයියේ කෝල් එකේ වොයිස් මරු කරන සුපිරි ඇප් එකක් අරන් එන්නකො😍
Malli lap akak nathi unoth hoya ganna kramayak nadda? Plz reply
Malli ...pon ekak nathiunama eka imi anken hoyqganna ekata sim ekak dapuwama witharaida puluwan හ්
Sim ekak noda wifi walin internet log unoth hoyaganna barida
Sim ekak dammama witaray.
Sim ekak danakan imi anken hoyaganna kramayak aththema nadda ban.wifi walin internet giyoth hoyaganna widiyakuth nadda
Malli mama padaviye mata oya ekka katha karanna ona.mata message ekak danna mama numbera eka dannam.
Oyage vedio mama balanawa.oya eka vedio ekka kiwwane kbg awa kiyala mama hithuwa a kittuwa wenna ethi kiyala.
Mee bn TRCSL 1ken aawa mess 1ken hadapu video 1k needa😀😅😅😅😅ela ela
Aa iye thawa deyak ara oya kalin video ekak kale signal thiyana than hoyana app ekak gana (track view)kiyala eka play store eke type karahama enne nene ane mokak hari karanna puluwanda loku udawwak thank you🙏🙏
අනේ මේකට reply දෙන්නකො
googel eke nama tipe karala ganna
Ane thank you mallio oyage vidio nam maru supiri🤗🤗🤗🤗kiyala wedak nehe patta
Ane eke hariyatama nama kiyanna puluwanda plz
Ane aiye mage husban athurudahan phone eka kriyawira hitha karala ithim inna thanak bala ganna puluwanda ane uduwwak karannako plce
Malli mage p eka nathi wela policy antri ekak damma .eth thama na ...ithin me krameta hoyanna haduwata eka prasnayak weida
Meken hoyaddi nathi wechcha fone eka data on eke thiyenne onada...plz reply😥😥
නෑ වෙන සිම් එකක් දාල ඔන් කලා නම් හොයන්න පුළුවන්(හැබැයි මම හිතන්නෙ මේ process එක හරියට වෙන්න ඕන එයාලගෙ පැත්තෙන් 😥)
@@lahirudeshapriya4040 hari tab eka hambuna☺️
කොහොමද හම්බුනේ
@@lahirudeshapriya4040 gedrma thibuna🙊🤣
Malli mage nangige phone eka nathi wela anee chuttak udau karannakoo.. api oy widiyata kala eth thama mokuth na.. ada thamayi nathi unee..
thank you.hoyapu video ekak
Aiye mage 4n eka nathi una eka rata 4n ekak bock ekath na wena vidiyak nadda hoyaganna 😢😢
පෝන් එකෛන් ඉන්ටනෙට් නැති ටිවි වලට සිංදු දාන විදිය ගැන විඩියෝ එකක් දාන්න අනිවාරෙන්ම ඕන
Av tv line ake audio Jack gala 3.5 aka oyage 4n akata gahanna
අනේ මල්ලි මගේ මහත්තයගෙ phone එක නැතිඋනා ඊයෙ . මම ඔයා කියපු විදියට ineed police එකේ රෙජිස්ටර් උනා . මම දීලා තියෙන තොරතුරු ඔක්කොම හරි ඒ උනාට මහත්තයගෙ phone එකේ නම්බර් එක දෙන්න ඕන තැනට මම මගේ phone එකේ නම්බර් එක දීලා තියෙන්නේ . අනේ ඒක දැන් කැන්සල් කරලා හරි නම්බර් එකෙන් රෙජිස්ටර් වෙන විඳිය කියලා දෙන්නකො. අනේ ඉක්මනින් මට මේකට පිළිතුරු දෙන්න කරුනාකරලා
Malli,mageth phone 3k me weddi nathiuna.eth imi ankaya nathinisa hoyaganna bariuna.dan masa 4k wenawa.dan parakku wadida.mata policeyenwath me ankaya hoyaganna danuwath kale na.bs
Machan thada bn ela ubata pin bn uba thawa poddak 1 month kalin kiyanna thibba bn aparaaade
Mage mallige pon aka natiwela puluwannam loku udauwak man gawa imi nambatiyenawa mata hoyaganna amarrui poddak udauwak denawada hoyaganna plz
Phone eka off eke thibunath emi number eken hoyaganna puluwanda
Thank you ❤
Maru maru
ගොඩක් ස්තුතියි
Meken wenne police online site eke complain ekak dana widiha kiyala denawa. Nethuwa nethi wuna phn ekak hoyana widiha kiyanne ne. Anika online site eke karanneth police station ekata gihn dana ekama thamaa. Wenasak ne. Aparade mage data
Thank you 😍
මගෙ පොන්නෙක හමිමුනි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුපිරි අයියා