Manan Ella | මනං ඇල්ල - ඇහැලියගොඩ | කොළඹට ලග සොදුරුතම දිය ඇල්ලක් |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 210

  • @thanujaperera6840
    @thanujaperera6840 11 หลายเดือนก่อน +5

    දිනේශ් අපේ රටේ අපූර්වත්වය ලෝකයාට බලන්නට ඔයාගෙ වීඩියෝ කරුණාකර English subtitle සමග දැම්මොත් ගොඩාක් වටිනවා.

  • @harshanuwan1679
    @harshanuwan1679 ปีที่แล้ว +2

    මනං ඇල්ල ❤️❤️❤️ හදවතේ සංචාරකයා අපේ DAP❤️❤️ අයියා . පරිස්සමෙන් සෙට් එකම

  • @lasanthalaksiri3591
    @lasanthalaksiri3591 ปีที่แล้ว +2

    සුපිරි aiye

  • @nisansalaranasinghe655
    @nisansalaranasinghe655 ปีที่แล้ว +8

    හැඩිදැඩි කොල්ලො තුන්දෙනෙක් එක්ක එ සියා ගැමිමෙන් එනවා😍.. සමිපුර්ණ බලලා තව කමෙන්ටි එකක් දාන්නමි

  • @BeautifulSoul17
    @BeautifulSoul17 ปีที่แล้ว +21

    🥺❤🌿 නොකියම අපිව පුදුම කරනවා, කියන්න වචන නෑ දැන් ... හැමදාම ලස්සන හිත නිවන සොබාදහමට අපිව තවත් ඇබ්බැහි කරවනවා.. 🥺🙏කොළපාට ගහකොළ , ඇළ දොළ , දිය ඇලි මේ සුන්දරත්වය මගේ රටේ විතරයි. 💚🌿 🇱🇰❤

  • @harshiEdirisingha
    @harshiEdirisingha ปีที่แล้ว +1

    සොබාදහමේ හිතවතානෙනි ...තෙරුවන් සරණයි ඔබට...පරිස්සමෙන් ....ලස්සනයි ..

  • @vinduindiwari1106
    @vinduindiwari1106 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඒ වීඩියෝ එකත්... තෙරුවන් සරණයි දිනේෂ් ඇතුළු හැමෝටම ❤❤❤❤

  • @wasanthaniroshani9557
    @wasanthaniroshani9557 ปีที่แล้ว

    අයියා ලගටම ඇවිත්නේ අපේ ගේ ගාවමයි තියෙන්නේ ♥️

  • @NavodayaNavodaya-vx5yi
    @NavodayaNavodaya-vx5yi ปีที่แล้ว +1

    Ape paththe ❤

  • @madushanadeeshan5503
    @madushanadeeshan5503 ปีที่แล้ว +7

    හදවතේ සංචාරකයා මේ අපේ ගමේ ඇල්ල ගොඩක් ස්තුතියි...පෙන්නුවට ...😍❤️👌

    • @youtubekaviya731
      @youtubekaviya731 ปีที่แล้ว +1

      මේ කොහෙද මමත් ඇහැලිගොඩ

    • @madushanadeeshan5503
      @madushanadeeshan5503 ปีที่แล้ว +1

      එල්ලාවල පහු කරලා ඉහල කන්ද හරියේ

  • @dush_95
    @dush_95 ปีที่แล้ว +3

    සුපිරි ❤😋

  • @indikajayalath4210
    @indikajayalath4210 ปีที่แล้ว +2

    ඇහැලියගොඩ ටවුන් එකෙන් තියනවා මල්ලී දම්මුල්ලට එන පාර.එකෙන් තමයි අපේ ගමට එන්නේ.

  • @darshanipriyangika7031
    @darshanipriyangika7031 ปีที่แล้ว +3

    ෂා හරිම ලස්සනයි පුතේ ඔයාලට ගොඩක් ස්තුතියි

  • @vehiclepisso24
    @vehiclepisso24 ปีที่แล้ว +5

    සුන්දරත්වය කියලා නිම කරන්න බැ 💚 තවත් මේ වගෙ සුන්දරත්වය අපිට බලන්න විදින්න අරන් එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි 💚🌱 බුදු සරණයි DAP 🌱💚 ලොකු පිරිස් අයියා සහ අනින් අයටත් බුදු සරණයි 💚🌱🌴 අද පොඩ්ඩක් බනින්න හිතුනා අයියේ රුප රචනාව පොඩ් වැඩ් 😒🥲

  • @thatindulakshan6750
    @thatindulakshan6750 ปีที่แล้ว +1

    මෙයින්නේ අපෙ අත ❤

  • @koshilamadurangani236
    @koshilamadurangani236 ปีที่แล้ว +1

    ඉංගිරිය කිට්ටුවටම ඇවිත්....🌹🌹🌹🌹🌹

  • @dhammikasujith4714
    @dhammikasujith4714 ปีที่แล้ว +5

    ඇහැලියගොඩ අපි ❤️
    හදවතේ සංචාරකයා ❤️🥺

  • @shakthimanamperi115
    @shakthimanamperi115 ปีที่แล้ว +2

    Supiriyak Adhath Dinesh Ayya..!

  • @NavodayaNavodaya-vx5yi
    @NavodayaNavodaya-vx5yi ปีที่แล้ว +1

    ඇහැලිගොඩ අපි ❤

  • @FTT_crew
    @FTT_crew ปีที่แล้ว +1

    Ape peththa ❤

  • @ramyavithana5967
    @ramyavithana5967 ปีที่แล้ว +1

    අනෙ ගොඩක් ලස්සනයි ❤❤ 🎉 ජවෙවා 🙏🙏

  • @chariththimantha
    @chariththimantha ปีที่แล้ว

    තෙරුවන් සරණයි මල්ලි ජයවේවා ❤️

  • @indikaudayashantha4181
    @indikaudayashantha4181 ปีที่แล้ว +3

    හැංගිලා තියෙන ලංකාවේ ලස්සන ....ලංකාව කියන්නෙ නිධානයක් .....thanak you DAP🇱🇰❤️❤️❤️❤️⛰️⛰️

  • @harshatharanga2862
    @harshatharanga2862 ปีที่แล้ว +2

    මේව බලන්න ගියාට කමක් නෑ පරිස්සමෙන් ඒ වගේම මේ පරිසරය විනාෂ නොකර ඉන්නත් වග බලාගත යුතුයි❤❤❤

  • @PushpamaliRamanayake-tz9sv
    @PushpamaliRamanayake-tz9sv ปีที่แล้ว +3

    හරිම චමත්කාර ජනකයි. කියන්න වචන නැහැ මගෙ රටෙි ලස්සන.පින් දිනේෂ් ඔබ ඇතුලු කණ්ඩායමට...🙏🙏

  • @TravelBookTTT
    @TravelBookTTT 10 หลายเดือนก่อน

    ලස්සනයි. කියන්න වචන නෑ. සොබාදහම සමග ජීවත් වෙන්න. මාරම නිදහසක් දැනෙන්නෙ. ❤❤❤

  • @sanka19
    @sanka19 ปีที่แล้ว +1

    Video ekak danakan balan inne. Mekath patta. Hamadama me wage vishesha tjan wala api nodanna than wala video oni. Api balan innawa. Budu saranai dinesh aiye❤❤❤

  • @orith589
    @orith589 ปีที่แล้ว +4

    කොළඹට ලඟින් ඉන්න අපට යන්න පුළුවන් අපි නොදැන හිටිය සුන්දර තැනක්...හුඟාක් ස්තුතිවන්ත වෙනවා ...හරිම ලස්සනයි ...සුන්දරත්වයෙන් පිරිපුන් මගේ රටට සියලුම දෙවියන්ගෙ පිහිටයි ...බුදු සරණයි ..🙏🙏🙏

    • @Sameeraindrajith96
      @Sameeraindrajith96 ปีที่แล้ว

      ඇවිත් බලන්න හුස්මයි මතකයි පමනක් ඉතිරි කල යන්න. ❤

  • @wasanapathirana3285
    @wasanapathirana3285 ปีที่แล้ว +7

    අදත් වෙනස්ම රූප රචනාවක්.... ඉතිං දිනේෂ් අයියා... ආයුෂ බොහෝ වේවා.. මිණි කැට වලින් පිරුණු රත්නපුර ට ඔයාව ආදරයෙන් පිළිගන්නවා... ❤ ආදරෙයි දිනේෂ් අයියා...

  • @nawodawijekoon9883
    @nawodawijekoon9883 ปีที่แล้ว +10

    DAP♥️ හදවතේ සංචාරකයා..මාරම ලස්සන රූප රචනයක් අයියේ🌈️💚🦋

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +7

    අපේ ලංකාවේ සුන්දරත්වය පිරි සොදුරු ස්භාවදර්මයෝ ආදරණීය ලෙස දිනේෂ් අයියා පෙන්වන අපූරුව හරිම අගෙයි 🙏❤️🌱🌿🍀 දිනේෂ් අයියේ බෙහෙවින් ස්තූතිය ඔයාලාට පින් 🙏 අපේ හදවතේ ආදරණීය සංචාරය ගෙනෙන්නේ ඔබම පමණි.
    ස්භාවදහම් මෑණියන්ගේ ආශිර්වාද ආනුභාවය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ! 🙏

  • @AYALE300
    @AYALE300 ปีที่แล้ว +1

    අල්ගම ඇල්ලටත් ඓනවදො ඓකත් කොළඹට ලග තියෙන්නෙ ඔයාගෙ chanal ඓකට වටිවි අය්යෙ❤👍

  • @chathudarmawardhane3125
    @chathudarmawardhane3125 ปีที่แล้ว +3

    නියමයි 👍

  • @ridewithkolilk
    @ridewithkolilk ปีที่แล้ว +1

    ලස්සනයි වීඩියෝ එක අයියේ දැනුයි වෙලාවක් වෙන් කරගත්තේ බලන්න....... මේ ගමනත් අපි ඔයාලා එක්ක උන්නානම් කියලා හිතුනා 👍👍👍👍 ජය වේවා👍😊🇱🇰

  • @rajithasampath7299
    @rajithasampath7299 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ,බුදුසරණයි !

  • @pabasaradil4295
    @pabasaradil4295 ปีที่แล้ว +2

    සොදුරු ඉසව්වක් ,සුන්දර පරිසරයක්.ආදරණීය DAP කියන්නෙත් සොදුරු චරිතයක් .අදහන්න වටින චරිතයක් .ඉතින් සැනසිල්ලෙ ජීවිතේ විදින්න හැමදාමත් කල්‍යාණ මිත්‍රයන් සමග.තෙරුවන් සරණයි .💖💖

  • @lakmaliwarnakula1093
    @lakmaliwarnakula1093 ปีที่แล้ว +1

    අනෙ හරිම ලස්සනයි අසයි බලගෙන ඉන්න.❤❤

  • @gimhanichathu5750
    @gimhanichathu5750 ปีที่แล้ว +1

    ලගලගම මෙහෙම සන්චාරයක් අපිට බලන්න දානවට ගොඩක් ස්තුති අයියෙ ❤️❤️❤️👍

  • @nisansalaranasinghe655
    @nisansalaranasinghe655 ปีที่แล้ว +3

    මාරම ලස්සන තැනක්. එ වචන ටික නමි , ජිවිතේ විදින්න ලැබෙන මොහොත අනිවාර්යයෙන් විදින්න ඔින. මටත් එහෙ යන්න ඔින 🌿✌️💚

  • @sapumalkrishantha538
    @sapumalkrishantha538 ปีที่แล้ว +3

    ❤❤❤❤ සුපිරි අයියා

  • @Nirwandewmin2012
    @Nirwandewmin2012 ปีที่แล้ว +3

    නිවාඩු දවසෙ සුන්දර තැනක්.ලස්සනයි

  • @indikajayalath4210
    @indikajayalath4210 ปีที่แล้ว +1

    හදවතේ සන්චාරකයා.බුදු සරණයි

  • @gayanudayshantha5383
    @gayanudayshantha5383 ปีที่แล้ว

    නියමයි ❤❤❤

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +5

    ආයුබෝවන් .... 🙏
    දිනේෂ් අයියේ ... 🙏❤️💐
    ලොකුපිරිස් .... 🙏💐❤️
    අපේ අත්තටත් 🙏💐❤️
    ඔයාලා සැමට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
    උතුම් තෙරුවන් සරණයි ! 🙏

  • @rtbro3809
    @rtbro3809 ปีที่แล้ว +1

    dinesh aiya ape palathatath ewith santhosai .

  • @OsandhiWidasuneeperera20-yj2vz
    @OsandhiWidasuneeperera20-yj2vz ปีที่แล้ว +3

    ආසාවෙන් බලාගෙන හිටිය රූප රචනාවක් ❤

  • @chathurangabandara8236
    @chathurangabandara8236 ปีที่แล้ว +3

    හදවතේ සංචාරකයා ❤

  • @nethmiperera3644
    @nethmiperera3644 ปีที่แล้ว +3

    Woww 💚🍃

  • @anushatissera5233
    @anushatissera5233 ปีที่แล้ว +4

    අදත් නෙත් හිත් පිනවන ඉසව්වකට අපව ගෙනගියාට ඔබලාට ස්තුතියි දිනේෂ් !!

  • @ishanijayakody7265
    @ishanijayakody7265 ปีที่แล้ว +2

    ආදරණිය හිනාවත් එක්ක ආදරණිය වචන සොබාදහමත් එක්ක මුසු උනාම හරිම ලස්සනයි අයියේ . 💚

  • @sadunpabasara5641
    @sadunpabasara5641 ปีที่แล้ว +1

    Gewal peththe aiye

  • @sinethrandika9799
    @sinethrandika9799 ปีที่แล้ว +1

    ඉරිද දවසට හැමදාම අපි ඕකෙ😍

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zf ปีที่แล้ว +1

    Me uthum pòdà theruan sarana pathanawa puthe parissamin siyalu dewiyo raka dewa ane e atththata deergayu labewa harima lassanai

  • @amilakasun7058
    @amilakasun7058 ปีที่แล้ว +1

    Super

  • @IsuriUpeksha-g5m
    @IsuriUpeksha-g5m ปีที่แล้ว +4

    නිදහස රැදුනු ගමනාන්ත දෙකක් .... ලස්සනයි අයියෙ වීඩියෝ එක.... ඇල්ලේ ඉහළටත් යයි කියල හිතුනා..... ජය වේවා දිනේෂ් අයියා, ලොකු පීරිස් අයියා ❤️💙💚

  • @sanuwaranimnath613
    @sanuwaranimnath613 ปีที่แล้ว +3

    හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.!!!.💚🌳🌍🍃❤☺️

  • @warunakelum2357
    @warunakelum2357 ปีที่แล้ว +3

    Ithin deweni paratath ආයුබෝවන් 🙏

  • @SudarshaniSeneviratna-rb5fx
    @SudarshaniSeneviratna-rb5fx ปีที่แล้ว +2

    යන්න පුලුවන් තැනක් නේ.මේ වගේ නොදන්නා තැන් අපිට පෙන්වනවාට ගොඩාක් ස්තුතියි

  • @nethmiperera3644
    @nethmiperera3644 ปีที่แล้ว +2

    Mind relax video 💆

  • @achinthavimukthiliyanage710
    @achinthavimukthiliyanage710 ปีที่แล้ว +1

    ලගම තැනක් නේ.නියමයි අයියේ ලස්සන දිය ඇල්ලක් මේ දවස්වල වැස්ස හින්දා ඒවා වතුරෙන් ස්වයංපෝෂිතයි.ලස්සන වීඩියෝ එකක් ඉතින් ජයවේවා 🔥💪😍 ❤

  • @TravelWithPathumTWPOfficial
    @TravelWithPathumTWPOfficial 2 หลายเดือนก่อน

    ආදරෙයි ❤

  • @heshanialuthge5713
    @heshanialuthge5713 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අයියෙ...🥰😍😍 සහන් අයියා නෑනෙ අද 😥

  • @nalikabulathsinghala8991
    @nalikabulathsinghala8991 ปีที่แล้ว +7

    පුදුම ලස්සනක් .කියන්න වචන නැති තරම් .....හදවතේ සංචාරකයානනි ඔබටත්,ලොකු පීරිස්ටත් පින් ......❤❤

  • @chathurikaweerasinghe06
    @chathurikaweerasinghe06 ปีที่แล้ว +3

    පුදුම තරම් ලස්සනයි.. මේ ශ්‍රී ලංකාව.. 🇱🇰 ඒ වචන ටිකෙන් ලොකු කතාවක් කිව්වා... ජය වේවා 🌻💚

  • @SachiOfficial232
    @SachiOfficial232 ปีที่แล้ว +2

    Thwath lassa Chariyawak ❤❤

  • @VinodGayan-w3c
    @VinodGayan-w3c 4 วันที่ผ่านมา

    ඇහැලියගොඩ api ❤❤❤❤❤💖💖💖

  • @nirmanianuradha1213
    @nirmanianuradha1213 ปีที่แล้ว +2

    හිත නිවන ලස්සන පරිසරයක්‌❤️❤️❤️❤️
    දිනේෂ් අයියා 🌹🌿💚

  • @nisansalavithanage5945
    @nisansalavithanage5945 ปีที่แล้ว +1

    ❤️good luck

  • @madusankasampath8649
    @madusankasampath8649 ปีที่แล้ว +2

    ගමට ඇවිත් ගිහින්නෙ නොකියම.. කවද්ද ආවෙ අයියේ ...

  • @VinodGayan-w3c
    @VinodGayan-w3c 4 วันที่ผ่านมา

    Ape gana thama aiye

  • @wasantakumara5770
    @wasantakumara5770 ปีที่แล้ว +1

    වායු ලස්සන අැල්ලක්

  • @fazejonathansalazar2178
    @fazejonathansalazar2178 ปีที่แล้ว +1

    Masala ha oya
    Allah mubarak
    Good luck
    Eheliyagoda

  • @isurusampath6341
    @isurusampath6341 ปีที่แล้ว +2

    Niyamai aiyeee❤️

  • @sugandhikafernando8284
    @sugandhikafernando8284 ปีที่แล้ว +1

    Wow thank you Dinesh..... බබාට සනීපනෑ hospital ඉන්නේ... අපිට බලන්න පුළුවන් දැන් මෙතන ඉන්න ගමන්.....

  • @sanjayaprabath5141
    @sanjayaprabath5141 ปีที่แล้ว +2

    ❤❤❤අම්බෝ ඔහොම නාද්දි අපිට සීතල දැනුනා.......😂😂

  • @worldNatureRO
    @worldNatureRO ปีที่แล้ว +2

    DAP ❤️❤️❤️💪☝️

  • @danushkasadaruwan3690
    @danushkasadaruwan3690 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤️
    හදවතේ සංචාරකයා 💚
    DAP ❤️💚🌿🍃

  • @yashodhapeiris
    @yashodhapeiris ปีที่แล้ว +2

    මග බලන් හිටිය vedio එකක්..❤ ස්තූති දිනේෂ් අයියේ..

  • @ayanthamaduranga1927
    @ayanthamaduranga1927 ปีที่แล้ว

    අපිත් ගියා මචන් පට්ට මේ දිය ඇල්ල ❤

  • @Divanka965
    @Divanka965 ปีที่แล้ว +2

    DAP❤ ජය වේවා අයියෙ. හදවතේ සංචාරකයා 🍃

  • @shanthamallika9999
    @shanthamallika9999 ปีที่แล้ว +1

    hrima lassanai oyala hamoma parissamin tunuruwan saranai 🇱🇰🇱🇰🦋🦋

  • @ayeshamadhumali2706
    @ayeshamadhumali2706 ปีที่แล้ว +2

    ☘️☘️I love this vedio 💚
    🌳nature lover🌳
    ❤good luck dinesh aiya and loku peris aiya❤

  • @TechInLk
    @TechInLk ปีที่แล้ว +2

    mage gama.. ❤❤❤

  • @Sweety2124-IN
    @Sweety2124-IN ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයී 🥺🥰🍃

  • @priyakalutharaneedssamanth4181
    @priyakalutharaneedssamanth4181 ปีที่แล้ว +1

    ❤❤❤ mama Dinesh ❤❤❤, harima lassanai adath video eka nobalama comment karanne. Kohomath dannawa lassana wedak kiyala weradi kiyanna one ne,,, ❤❤,,,,,puduma lassanak eka,,, budu saranai Dinesh and loku piristai,,,, ❤

  • @RRRiiiiiii
    @RRRiiiiiii ปีที่แล้ว +1

    හේතුවක් නොමැතිවම ඇබ්බැහි වීම "සොබාදහම"🍃☘️
    ආදරෙයි ගොඩක් brother 💚💚

  • @harinihemanthi2371
    @harinihemanthi2371 ปีที่แล้ว +2

    ද‍ඹුල්ල පැත්තෙ යන්න බැරිද ❤

  • @Sadaru-g3k
    @Sadaru-g3k ปีที่แล้ว +3

    අයියේ ඔයාලා දැම්ම අලුත් වීඩියෝ ඒකේ අර ගියේ සියා අපේ නෑදයෝ වේනවා😮😮😮😅😊

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +3

      පුදුම මනුස්සකම් තියෙන මනුස්සයෙක්. එහෙම පිරිමි ඉන්න එකත් ලොකු දෙයක් මේ රටට

  • @travel4604
    @travel4604 ปีที่แล้ว +1

    ගල්බොඩ ඇල්ල වගේ😍😍 පට්ට ලස්සනයි ඒ ඇල්ල

  • @thetravelrJPH
    @thetravelrJPH ปีที่แล้ว +6

    මේකයි අපිට දුන්න සොබාදහමේ අසිරිය , එයින් ලැබෙන මොහොත විදින්න - DAP 🌿🇱🇰

  • @charifdocharifdo
    @charifdocharifdo 8 หลายเดือนก่อน

    Wow mesmerising

  • @dushmanthalakmal8020
    @dushmanthalakmal8020 ปีที่แล้ว +3

    අයියා ලගටම ඇවිත්නේ..අපිත් මෙහෙ තමා

  • @ishangunasekara972
    @ishangunasekara972 ปีที่แล้ว +1

    Hi Dinesh mama oyage videos hama ekama balanawa....mama inne UK wala....aththatama ලංකාවේ innawa kiyana hagima thiyenwa mewa baladdi.......Lankawata apu dawasata oyawa hamba wela katha karanna kamathi.....me wage thawath lassana dewal ඉදිරියට karanna.....jaya වේවා .......🎉🎉🎉🎉

  • @Ceylonoutdoors
    @Ceylonoutdoors ปีที่แล้ว +3

    හදවතේ සංචාරකයා❤
    අද පලවෙනි හදවත මගෙන්❤

  • @ah7800
    @ah7800 ปีที่แล้ว +1

    The videography as well as commentry in your videos are excellent.

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +8

    අහල පහල ඉදලත් මම දන්නෙනෑනෙ මෙහෙම ඇල්ලක් හරිම ලස්ස නයි පරිසරය ව්නාශ වෙයිද කියල හිතෙන ව අනග්ගුනක් නැති ම්නිසුන් ආවහම🌷ඔබතුමාම එන්න ඕන අපිට පාර කියන්න 🌷ඉංගිරිය හොරන අපේ පලාත් ආදරයෙන් පිලිගන්නව ඇස නොගැසුනත් කවදා හෝ දවසක ඇසින් දැක බලා ගැනීමට හැකිවේවා කියා ප්‍රාර්ථ්නා කරනවා තෙරැවන් සරනයි

  • @pahasarakeshan6565
    @pahasarakeshan6565 ปีที่แล้ว +3

    කාලෙකින් DAP දිය ඇල්ලක් හොයගෙන ගිහින්🥺🍃❤

  • @umaliweerasuriya489
    @umaliweerasuriya489 ปีที่แล้ว +2

    Beautiful

  • @behappyalways9091
    @behappyalways9091 ปีที่แล้ว +1

    මට හිතුන විදිහට DAP අයියා සමුගැනීම් ගැන බොහොම ශාන්ත විලාසයකින් පැහැදිලි කරගෙන යද්දි ලොකු පීරිස් අයියා ටාසන් ට ඇන්දේ DAP අයියගේ මූඩ් ෆික්ස් කරන්න ...🌈🌈🌈අදත් ස්තූතියි 🎉🎉🎉

  • @sadunpabasara5641
    @sadunpabasara5641 ปีที่แล้ว +1

    Oya elle uda thawa ellak thiyenawa