රයිස් කුකර් එකේ සෝයාමීට් බිරියානි - බෝඩින් වල අයට අතිශයින්ම විශේෂයි 😮 Soya Biryani Recipe BandiFull

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 167

  • @Bandifull
    @Bandifull  2 ปีที่แล้ว +23

    Soya 80g
    Onion
    2 Green chilies
    Curry leaves
    Rampa
    Cardamom 2
    Cinnamon
    Cloves 2
    Garlic 3 cloves
    Oil 2 tbsp
    Butter 1 tbsp
    Chili Powder 1.1/2 tsp
    Unroasted curry powder 1.1/2tsp
    Salt 1 tsp
    Pepper 1 tsp
    Rice 200g
    සෝයා මීට් පැකට් එකක්
    බී ලූනූ ගෙඩි 01
    සුදු ලූනු බික් 3
    ලුනු අව්ශ්ය පදමට
    ගම්මිරිස් තේ හන්දක්
    මිරිස් තේ හන්දි 1.1/2
    අමු තුනපහ තේ හන්දි 1.1/
    කහ තේ හන්දි 1/2
    එනසාල්
    කරබු නැටි
    කුරුදු
    රම්පා
    තෙල් මේස හැදි 2
    ගිතෙල් හෝ බටර් මේස හැදි 1

    • @sarathdissanayaka1198
      @sarathdissanayaka1198 2 ปีที่แล้ว +1

      Thank you

    • @novitanaini134
      @novitanaini134 2 ปีที่แล้ว

      In the video mentioned curd,no curd In the description 🙏

    • @vihangajayathilaka6163
      @vihangajayathilaka6163 2 ปีที่แล้ว +1

      මේ වගෙ වෙජිටබල් කෑම රෙසිපි දෙන්නකෝ

    • @amodhyamanethtvam6718
      @amodhyamanethtvam6718 2 ปีที่แล้ว

      සෝයා මිටුඉ බතුයි අනාගෙන කාලා නැත්ද ....you🐔🐔🦃🦃🐓🐓🐓🐓🐓🐓🐓🐓😁🐓🎓

    • @amildineshkodagoda6501
      @amildineshkodagoda6501 2 ปีที่แล้ว

      අද මං මේක හැදුවා නංගියා. හරිම රසයි. Thanks 🙏

  • @gayanmadhushanka6145
    @gayanmadhushanka6145 2 ปีที่แล้ว +40

    Dear , rice cooker එකේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් කෑම තව දෙන්නකෝ. please.ඔයාගෙ කෑම recipes ගොඩක් හොදයි? ඒවගේම හරිම රසයි ලේසියෙන්ම හදාගන්න පුළුවන්.👍

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +2

      Thank you❤️

    • @Kevin-so4vn
      @Kevin-so4vn 2 ปีที่แล้ว +1

      අනේ පවූ 🤣

  • @awanthiushani3675
    @awanthiushani3675 2 ปีที่แล้ว +14

    මගේ පුතා vegetarian. එයා දැන් තනියම උයනවා. මේ video ඒක මම එයාට යැව්වා. ගොඩක් ස්තූතියි.

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      🤩🤩

    • @wijesirimuththettowage5202
      @wijesirimuththettowage5202 2 ปีที่แล้ว

      Putata kiyanna waha kiyalath kenek kiwa kiyala

    • @redminote6635
      @redminote6635 2 ปีที่แล้ว +1

      @@wijesirimuththettowage5202 මොනාද වහ? බත් & සෝයාමීට්

    • @CGRCOOL
      @CGRCOOL ปีที่แล้ว

      ​@@redminote6635ගනන් ගන්න එපා කොහෙද යන පිස්සෙක්

    • @MD-411
      @MD-411 ปีที่แล้ว

      ​@@redminote6635soya meat

  • @HiruniNavodya-s6k
    @HiruniNavodya-s6k 6 หลายเดือนก่อน +1

    මේ recipe මරු මන් අද හැදුවා තෑන්ක්ස් අක්කී😍🥹

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +10

    **first**
    මම ආසනැහැ
    Soyameat
    නම් ඒත් ඔන්න බලනවාහ් හොදේ
    Video එක

    ගොඩක් ලස්සන නිසාහ්
    බෝඩිම් ව ඉන්න අයට
    ඔන්න
    **👍 Good**Idea**
    ✔✔✔✔☝☝☝☝☝😘😘😘😍😍🔥

  • @melinaanjali7299
    @melinaanjali7299 2 ปีที่แล้ว +8

    Thanku akkiyoo man bodinwela enne heta අනිවාර්යයෙන්ම හදනවා👌👌

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Welcome nangi❤️

  • @kavindyahingurage6833
    @kavindyahingurage6833 2 ปีที่แล้ว +3

    One pot meals series එකක් දාන්නෝ 😍❤

  • @jithyarupasinghe1314
    @jithyarupasinghe1314 ปีที่แล้ว

    දැන් හදල බැලුව. රසට ආවා. ඔයාට ගොඩක් ස්තුතියි ❤

  • @Reviews_by_Yuwi.
    @Reviews_by_Yuwi. 2 ปีที่แล้ว +1

    Mn akkge recipes try krla thiyenwa hma ekakma hrima rasata awa.mekath try krla blnn one.Thankyou akke me dws wala hugk wtina recipe ekk♥️

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Welcome nangi❤️

  • @maduthilakarathna4268
    @maduthilakarathna4268 2 ปีที่แล้ว +2

    Niyamai akki hta hadanwa...hadala rasa kiynnamko...me kaleta galapena kama kiyla denwta thank you 💕💕💕💕💕

  • @Ranudi_Gayandika
    @Ranudi_Gayandika ปีที่แล้ว +1

    Thank you akke♥️🍃🤍 දැන් ඉදෙන ගමන්..🙃😌😁

  • @anjaliliyanage8753
    @anjaliliyanage8753 2 ปีที่แล้ว +3

    හදලා රස කියන්නම්. හරිම රස පාටයි. ස්තුතියි.😘

  • @dasunikabandara1487
    @dasunikabandara1487 ปีที่แล้ว +2

    I tried this recipe😯😯omg so yummyy❤thank u akke

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Most welcome❤️

  • @lahirusandeepa5908
    @lahirusandeepa5908 2 ปีที่แล้ว +2

    Akki සැමන් තෙම්පරාදුව අලුත් විදියකට කියල දෙන්නකෝ
    Please

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      හදමු

  • @vinuksaubagyavinubaba6291
    @vinuksaubagyavinubaba6291 2 ปีที่แล้ว +3

    හදන ගමන් ඉන්නේ recipe එක 😙

  • @ishuyash123
    @ishuyash123 2 ปีที่แล้ว +1

    බටර් මාජරින් වෙනුවට අපිට හැමවෙලාවෙම ගිතෙල් පාවිච්චි කරන්න බැරිද... දන්න කෙනෙක් කියන්නකෝ plzz

  • @Roshelangela11
    @Roshelangela11 2 ปีที่แล้ว +1

    Akki ada mn me soyameat rice eka haduwa marama rasai akki ❤️😍

  • @anuththararavihari4889
    @anuththararavihari4889 2 ปีที่แล้ว +3

    Mm haduva mara rasai 😋☺️

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you❤️

  • @imashashamindi4219
    @imashashamindi4219 2 ปีที่แล้ว +4

    me kaleta hodatama galapenawa
    godak thanks

  • @Elena-xq5pv
    @Elena-xq5pv 2 ปีที่แล้ว +4

    Akkii can you upload lifestyle videos with recipes for a change

  • @dhammikapiyasena1026
    @dhammikapiyasena1026 2 ปีที่แล้ว +1

    අපිත් හැදුවා රසයි අක්කි🙏🤗❤️

  • @copyhacopyonadeyak7749
    @copyhacopyonadeyak7749 2 ปีที่แล้ว +1

    Nande mata choklet ball hadana vidiya kiya denna

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      හදමු😍

  • @iresharathnayaka2342
    @iresharathnayaka2342 2 ปีที่แล้ว +1

    Mama ada ude heduwa. Harima rasai.

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      ස්තුතියි😍

  • @slmymusic8132
    @slmymusic8132 2 ปีที่แล้ว +2

    apit haduwa maru☺☺☺

  • @vihangajayathilaka6163
    @vihangajayathilaka6163 2 ปีที่แล้ว +2

    මේ වගේ වෙජිටබල් කෑම රෙසිපි දෙන්නකෝ

  • @sudeerakaushali6853
    @sudeerakaushali6853 7 วันที่ผ่านมา

    Wow very taste

    • @Bandifull
      @Bandifull  4 วันที่ผ่านมา

      Thank you! 😊

  • @love-sc6xx
    @love-sc6xx 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි අක්කේ ♥️

  • @yameeshadeshapriya9508
    @yameeshadeshapriya9508 2 ปีที่แล้ว

    If using roasted curry powder, how to do? Also can we not use chili powder if we are making for a toddler?

  • @KamalKamal-fo8fj
    @KamalKamal-fo8fj 2 ปีที่แล้ว +1

    Akke bodim wala inna ayata lesiyen hadaganna puluwan kema tikak kiyannao apita

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial 2 ปีที่แล้ว

    Akki aluth dayak.supiri

  • @Maheshi0
    @Maheshi0 2 ปีที่แล้ว +3

    Wow Thank you 😍😁👍👌💖

  • @amilabuddika4400
    @amilabuddika4400 7 หลายเดือนก่อน

    Math haduwa rasai ❤

    • @Bandifull
      @Bandifull  7 หลายเดือนก่อน

      Thank you❤️

  • @thenewssl8376
    @thenewssl8376 2 ปีที่แล้ว +3

    හොදට ඇති කියල හිතෙනව

  • @gayathrisarangika2512
    @gayathrisarangika2512 ปีที่แล้ว

    Meka hrima rasai akki deweni paratath hdnwa 😁

  • @top_highlights_sl
    @top_highlights_sl 2 ปีที่แล้ว +1

    Summer drink ekak hadannako

  • @sanjanasanjana7745
    @sanjanasanjana7745 9 หลายเดือนก่อน

    Thank You So Much Akki...! 💕😍❤️

  • @pansilupansilu1303
    @pansilupansilu1303 2 ปีที่แล้ว +1

    මගෙ පොඩ්ඩට ගොඩාක් හොද වෙයි කියලා හිතෙනවා 👍

  • @cutebabymochi8097
    @cutebabymochi8097 2 ปีที่แล้ว +2

    Niyamai

  • @isharamaduwanthi414
    @isharamaduwanthi414 2 ปีที่แล้ว

    apith haduw rasai akkiii

  • @nairobi6424
    @nairobi6424 2 ปีที่แล้ว +1

    Thank you hadala balannam

  • @sachinthamadhushan4536
    @sachinthamadhushan4536 2 ปีที่แล้ว +7

    Yummy ♥️

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Thank you 😊

  • @samahithkisara8442
    @samahithkisara8442 2 ปีที่แล้ว +2

    jaya wewa

  • @mahisha1151
    @mahisha1151 2 ปีที่แล้ว +5

    ඒක රසයි වගේ 😋😋😋😋

  • @malith5971
    @malith5971 2 ปีที่แล้ว +4

    Thank you ❤️

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Anytime 😊

  • @sawmyadissanayake6286
    @sawmyadissanayake6286 2 ปีที่แล้ว +14

    හොය හොයා හිටියේ..මේ දවස් වල ඉතින් චිකන්..බිත්තර...😥😥😥

  • @cami3402
    @cami3402 หลายเดือนก่อน

    කීපාරක් බැලුවද මන්ද, රසාඅය්ය්ය්

  • @dumindupatabadeege7778
    @dumindupatabadeege7778 2 ปีที่แล้ว +4

    👍 yummy 😋

  • @piumikothalawala7014
    @piumikothalawala7014 2 ปีที่แล้ว +1

    😊👍 thank you

  • @kumudukumudu6449
    @kumudukumudu6449 2 ปีที่แล้ว +1

    යෝගට් දාන්න ද පැණි රහක් එය්ද

  • @fathimashimla7239
    @fathimashimla7239 2 ปีที่แล้ว +1

    Wow thanks

  • @niroshikahgniroshika9765
    @niroshikahgniroshika9765 2 ปีที่แล้ว +1

    Thanks akke 🤩

  • @indancer.sl_girl-7878
    @indancer.sl_girl-7878 2 ปีที่แล้ว +2

    Mama dan hadanwa

  • @tharushitharushi7385
    @tharushitharushi7385 2 ปีที่แล้ว +4

    හදලා රස කියන්නම් අක්කී....❤️

  • @maheshherath1221
    @maheshherath1221 2 ปีที่แล้ว +1

    aniwaryenma hadanawa😮

  • @kapilanishantha3798
    @kapilanishantha3798 2 ปีที่แล้ว +1

    Thank you 😘😋😋

  • @studywithvidu.1117
    @studywithvidu.1117 2 ปีที่แล้ว +1

    Thank you akka ❤mn oyata ara pizza eke photo dapu ekkena 🙃math asai soya kanna🤤 math hadala photo ewannam.😉

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Awwww 😍Ha ewnna 😊

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว

    නියමයි සුද්දි නංගි..බොහෝම ස්තූතියි..🙏♥️

  • @anushkaheendeniya9636
    @anushkaheendeniya9636 2 ปีที่แล้ว +2

    Akki aniwarayenna hadanawa

  • @padeepsuranga2261
    @padeepsuranga2261 2 ปีที่แล้ว +2

    රසද....???

  • @arunaheshani2584
    @arunaheshani2584 2 ปีที่แล้ว +1

    Thank you akki

  • @samudi4375
    @samudi4375 2 ปีที่แล้ว +1

    Yummy 😍😋😋

  • @thilakarathnadisanayaka9903
    @thilakarathnadisanayaka9903 2 ปีที่แล้ว +2

    සෝයා එක වෙනම හදලා ඒක හාල් එකටම mixed කරලා pressure cooker එකේ උයාගන්න බැරිද අක්කෙ....මං පාවිච්චි කරන්නෙ නෑ rice cooker

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      පුළුවන්

  • @chamilapriyadarshani7412
    @chamilapriyadarshani7412 2 ปีที่แล้ว +1

    🙀🙀🙀😜😋😋 yummy

  • @thathsaranichathurangika8810
    @thathsaranichathurangika8810 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @tharushi8820
    @tharushi8820 2 ปีที่แล้ว

    Thnx akke තක්කාලි නෑ.තක්කාලි සෝස් පාවිච්චි කරන්න පුලුවන් ද .

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      ඔව් පුළුවන් නංගි

  • @sandeepmadusha4108
    @sandeepmadusha4108 2 ปีที่แล้ว +2

    😋😋😍😍

  • @daminduakash1143
    @daminduakash1143 2 ปีที่แล้ว +1

    So yummy 😋

  • @aparekkenayana7196
    @aparekkenayana7196 2 ปีที่แล้ว +1

    අපෙ අමිමා එයාගෙ ඒව කොපි කරනවා කියල දාල තිබුන කාටද මන්දා

  • @Nimaya_06
    @Nimaya_06 2 ปีที่แล้ว +1

    😋😋😋

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +2

    😘😘😘😘😘✔✔✔👍

  • @dahaninduwara1135
    @dahaninduwara1135 2 ปีที่แล้ว +1

    ❤️

  • @catty3703
    @catty3703 2 ปีที่แล้ว +1

    Akki oya live enako dawasaka

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      😍

    • @catty3703
      @catty3703 2 ปีที่แล้ว

      @@Bandifull ena dawsa kiyann

  • @harshanisudunono5057
    @harshanisudunono5057 2 ปีที่แล้ว +1

    Yummy

  • @shehaniradika8691
    @shehaniradika8691 2 ปีที่แล้ว +1

    rasa patayi 😁

  • @aci7629
    @aci7629 2 ปีที่แล้ว +2

    අද කට්ටියම rice Cookerඑකේ බිරියානි recipi දාලනෙ බොලේ.....☺️

  • @madusankasandaruwan7866
    @madusankasandaruwan7866 2 ปีที่แล้ว +1

    🌹💖🌹💖🌹💖🌹💖🌹(💓💕💓)

  • @amodhyamanethtvam6718
    @amodhyamanethtvam6718 2 ปีที่แล้ว +2

    ඔයාලට කලින් අපි දන්නව.බං

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +4

      දන්නවා නම් බලන්නේ 😌

    • @tharushitharushi7385
      @tharushitharushi7385 2 ปีที่แล้ว

      @@Bandifull 😂😂😂

    • @janadibagya169
      @janadibagya169 2 ปีที่แล้ว

      @@Bandifull 😂😂😂

  • @wijesirimuththettowage5202
    @wijesirimuththettowage5202 2 ปีที่แล้ว

    Soya meat nowe punnakku
    Soya walin tel aragena itiriwana rodda,
    Mewa punnaku kiwwoth niwaradee, Kanna epa,Daruwanta dennath epa,
    Mewa satwa arehara, Mewa promote karanna epa, Mewaye wasa adangui,
    Pawa ape rate minissu minissunta waha kawanna epa,

  • @chamodilaknadee1120
    @chamodilaknadee1120 2 ปีที่แล้ว +1

    Thank you ❤️

  • @srilanka6657
    @srilanka6657 2 ปีที่แล้ว +1

    😋

  • @sandeepadulanjalee2985
    @sandeepadulanjalee2985 2 ปีที่แล้ว

    Thank you😘

  • @chathuradilshan722
    @chathuradilshan722 2 ปีที่แล้ว +1

    😋

  • @ලහිරු-ශ2ය
    @ලහිරු-ශ2ය 2 ปีที่แล้ว +1

    😋😋😋