Massive Unboxing 2019 with

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Massive Unboxing with#Daraz1111 - Samsung Galaxy M30s - 6GB RAM - 128GB ROM , HP 15s-DU1025TX 10th Gen Intel i5-10210U 4GB 1TB 2GB VGA 15.6FHD WIN 10 HOME 2YEARS WARRANTY, Kaspersky 2019 Internet Security 1 Device 1 Year License, Crusher Wireless Over Ear Gray/Tan, CANON EOS 90D With 18-135mm Lens Kit, PlayStation 4 Slim 500GB, PS4 Game - Call of Duty: Modern Warfare. in Sri Lanka. Sinhala Geek Show by Chanux Bro.
    ..
    Contact me on - chanux@geek.lk
    Website : ChanuxBro.com
    Facebook : / chanuxbropage
    Instagram : / chanuxbro
    Twitter : / chanuxbro

ความคิดเห็น • 336

  • @ChanuxBro
    @ChanuxBro  4 ปีที่แล้ว +80

    Phone එක නොමිලේ දිනාගන්න විදිය ඔන්න instagrm එකේ තියෙනවා. Instagrm එකේ ChanuxBro follow කරලා ඒක බලන්න.. www.instagrm.com/ChanuxBro

    • @milindajayawardhana2132
      @milindajayawardhana2132 4 ปีที่แล้ว +2

      Instagram nthooo

    • @crazydrocky2666
      @crazydrocky2666 4 ปีที่แล้ว

      University students lata suitable latest laptops gana review ekk krmu.specially 10th generation laptops.
      🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

    • @manethdulwan8238
      @manethdulwan8238 4 ปีที่แล้ว

      මාවත් sub කරන්න.

    • @sanojaweerasinghe7754
      @sanojaweerasinghe7754 4 ปีที่แล้ว

      MSI laptop eka keeyada

    • @sycopanda207
      @sycopanda207 3 ปีที่แล้ว

      Daraz eke onlin oder karane video ekkak karannako

  • @sudeshjayasundara3102
    @sudeshjayasundara3102 4 ปีที่แล้ว +6

    අපිට තිබ්බෙ පොත් library එකක් ,chanux aiyata තියෙන්නේ phone library එකක් 😂😂

  • @ripublicofgamers8524
    @ripublicofgamers8524 3 ปีที่แล้ว +8

    😭😭😮😮😮😭😭කෝමද chunux bro අයියේ ඕවා ගන්නේ 😖

  • @tharushemira4570
    @tharushemira4570 3 ปีที่แล้ว +3

    වෙනස්ම විදිහේ දෙයක් කරන්න ඔයාට අයියා ජයවේවා

  • @sanahgaming
    @sanahgaming 4 ปีที่แล้ว +29

    supiri chanuxbro aiye ❤️❤️❤️chanuxbro ta adare kattiya mekta like ekak danna ❤️❤️❤️🙋💯💯💯

  • @shehanmaduranga228
    @shehanmaduranga228 4 ปีที่แล้ว +6

    අයියේ මගේ Acount එක හැක් කරලා ... email එක හරි පාස්වඩ් එක වැරදියි කියල වැටෙනව මොකද කරන්නේ .. කියන්නකෝ Please 😟😟😟😟

  • @chandrikadisanayaka3179
    @chandrikadisanayaka3179 4 ปีที่แล้ว +13

    ඇයි අනේ අපිට මේම දුක් දෙන්නෙ...😟 😟😟

  • @zain_ibrahim
    @zain_ibrahim 4 ปีที่แล้ว +2

    Maru aiya🔥🔥

  • @liyonclito2793
    @liyonclito2793 4 ปีที่แล้ว +2

    Aiye xiaomi mi note 10 Pro eka lankankawta release vnvda..??

  • @jerammalshan6989
    @jerammalshan6989 4 ปีที่แล้ว

    Niyamai video eka chanux aiye
    Mama oyage unboxing video walata asai oyage unboxing video niyamai chanux aiye

  • @amilabrolk
    @amilabrolk 4 ปีที่แล้ว +12

    Chanux අයියේ ෆට්ට... විඩියෝ එක... chanux අයියාගෙ විඩියෝ බලාපොරොත්තුවෙන්.. ඉන්න අය.. කෝ. බලන්න....

  • @sasindutv
    @sasindutv 4 ปีที่แล้ว

    Niyamai aiye oya ge tech vedios niyamai 👌👍🏻

  • @harshaswijesooriya
    @harshaswijesooriya 4 ปีที่แล้ว +2

    Super chanux bro 🤞🤞🤞🤞

  • @lahiruperera7120
    @lahiruperera7120 4 ปีที่แล้ว

    අයියේ ඔයාගේ video එක මරු ,10th gen hp laptop ගැන video එකක් කරන්න පුලුවන්ද ?

  • @osandivihansa1934
    @osandivihansa1934 4 ปีที่แล้ว +1

    Do a video of Apple air pods pro unboxing and review

  • @janith407
    @janith407 4 ปีที่แล้ว +1

    Daraz එකේ 11.11 හොඳයි තමයි,ඒත් මම දැක්ක ගොඩක් අයිටම් බොරුවට ලොකු ගානක් දාලා ඒ ගාන කපල ඩිස්කවුන්ට් දාල ඔරිජිනල් ගනන් වලට වැඩිය චූටිගානක් අඩු කරල දෙන සීන් එකක්..
    Aliexpress එකේ 11.11 එකෙන් නම් ගොඩක් දේවල් ගත්ත,මීට වඩා ගොඩක් ලාබයි..කොහොම උනත් වීඩියෝ එක සුපිරි .. ජය ✌

  • @Nikesh33
    @Nikesh33 4 ปีที่แล้ว +1

    Ayye kwd ear bags gena vedio eka danne

  • @sujeewaedirisingha7032
    @sujeewaedirisingha7032 4 ปีที่แล้ว +1

    Chanux bro Nikon cameras gana vid ekk karannako

  • @SahanAmarasekera
    @SahanAmarasekera 4 ปีที่แล้ว +7

    🔥🐧🐧 cheers

  • @SlSoftwareslsoftware2019
    @SlSoftwareslsoftware2019 4 ปีที่แล้ว +4

    Canon Eos 9D full review ekak ona

  • @sithsuwanjayawantha4973
    @sithsuwanjayawantha4973 4 ปีที่แล้ว +1

    aiye oyage room eke video ekak krannako.room tour ekak wage ekak.

  • @allfreesounds7503
    @allfreesounds7503 4 ปีที่แล้ว +1

    Chanux nroo k20 k20pro compare video eka denna...

  • @tharinduw.rajapaksha3932
    @tharinduw.rajapaksha3932 4 ปีที่แล้ว +1

    Waiting chanux bro. ......

  • @traveltoparadise4777
    @traveltoparadise4777 4 ปีที่แล้ว +7

    මරු මරු....
    හෙට දත කට මැදගෙන ඉන්නේ....
    11.11.19
    ස්ටාර්ට් පෙන්ස්....
    Chanux bro...
    ❤️🤣✌

    • @manethdulwan8238
      @manethdulwan8238 4 ปีที่แล้ว +1

      මාවත් sub කරන්න.
      (plece)

  • @MINALJAY
    @MINALJAY 4 ปีที่แล้ว +12

    Music eka nikan horakame බැහැල wagene😂😂

  • @thaveeshasanjana1058
    @thaveeshasanjana1058 4 ปีที่แล้ว +4

    Patta ✌✌👌👌

  • @dilux_h
    @dilux_h 4 ปีที่แล้ว +4

    Skullcandy headphones eke review ekak one ayye🤩

  • @theboo6336
    @theboo6336 4 ปีที่แล้ว

    Mahaa parimanen unboxingnm chanux bro tama.

  • @sudheeraairline9580
    @sudheeraairline9580 4 ปีที่แล้ว +2

    අයියේ nova 6 එක ආපු ගමන් video එකක් දාන්න🔥🔥🔥

  • @sahansithmina7296
    @sahansithmina7296 4 ปีที่แล้ว +2

    අයියේ සාමන්‍ය වියදමකින් ගන්න පුලුවන් හොද headset ගැන video එකක් කරන්න ✌️

    • @manethdulwan8238
      @manethdulwan8238 4 ปีที่แล้ว

      මාවත් sub කරන්න.
      (plece)

  • @emcdekanayaka346
    @emcdekanayaka346 4 ปีที่แล้ว

    Daraz 1111 with chanux ..supiri bro. Its chanux bro. #Dasunil ekanayaka

  • @pubudunirosan9797
    @pubudunirosan9797 4 ปีที่แล้ว +1

    Patta maru

  • @rishmusic-rnstudios1388
    @rishmusic-rnstudios1388 4 ปีที่แล้ว +1

    oya mavic air eka gana video ekak karannako

  • @jayashan16
    @jayashan16 4 ปีที่แล้ว +2

    Samsung Galaxy M30 review ekak one...

  • @AshenGamingTech
    @AshenGamingTech 4 ปีที่แล้ว +1

    සුපිරි chanux aiye

  • @arooziyafairooz7043
    @arooziyafairooz7043 4 ปีที่แล้ว +1

    Please bring a reveiw about galaxy M30s

  • @dvdjking5181
    @dvdjking5181 4 ปีที่แล้ว +1

    Supiri aiye

  • @suhasneramya2246
    @suhasneramya2246 4 ปีที่แล้ว +1

    Super

  • @soulofsparrow8600
    @soulofsparrow8600 4 ปีที่แล้ว +1

    10th gen processors awada???hp eke thbbe 10th gen kylne

  • @guruthumi1234
    @guruthumi1234 4 ปีที่แล้ว

    සුපිරි....

  • @kitulgodagamagepradeepika3046
    @kitulgodagamagepradeepika3046 4 ปีที่แล้ว +1

    පට්ටයි broooo.......

  • @lankajobsalert4319
    @lankajobsalert4319 4 ปีที่แล้ว +1

    ගොඩක් අය Daraz Online Shopping 11.11. promotion එකෙන් එක එක දේවල් ගන්න ඉන්නවා ඇති. හැබැයි ගන්න කලින් මේවත් මතක තියා ගන්න.
    1. Daraz එකේ customer care හරි නෑ කියලා අපි කියන්නේ අද ඊයේ ඉඳන් නෙවෙයි. ඕගොල්ලන්ගේ බඩු ආවේ නැත්තන් බඩුත් නෑ සල්ලිත් නෑ. වොරන්ටිත් අවුල් ගියපු වාර ගොඩයි.
    2. ටීවී ඇඩ් දාලා, fb boost කරලා, රේඩියෝ පත්තර වල ඇඩ් දාලා ඔය කියන තරම් ඩිස්කවුන්ට් දෙන්න daraz කියන්නේ දන්සැලක් නෙවෙයි. ඔයා ගන්න භාණ්ඩය ගන්න කලින් වෙන තැන් කීපයකත් ගාන නිකමට වගේ බලලා ඉන්න ඒ නිසා. (ඇත්තටම ගාන අඩු අයිටම් නුත් තියෙනවා)
    3. ලෝකේ ලොකුම 11.11 online sale එක කියලා ඇඩ් දැම්මට, aliexpress 11.11 sale එක කියලා එකකුත් තියෙනවා කියලා මතක තියා ගන්න.
    4. Daraz අය කරන්නේ ගාන වැඩි කරලා බොරුවට ඩිස්කවුන්ට් එකක් දීලා ආයේ පරණ ගානටම දෙන එක. අත්දැකීම් තියෙන අය පහල කමෙන්ට් කරලා ඇති.
    ඒනන් happy shopping

  • @TopicTenLK
    @TopicTenLK 4 ปีที่แล้ว +2

    සුපිරි 😍😍😍

  • @hansa9688
    @hansa9688 4 ปีที่แล้ว +2

    Bro mama daraz app eka install karata daraz eke photoes load wenne na ne ai

    • @hansa9688
      @hansa9688 4 ปีที่แล้ว

      Ai ye ehema

  • @harshamadushan7878
    @harshamadushan7878 4 ปีที่แล้ว

    Niyamai aiye👌👌👌👌

  • @sdmmahesh7807
    @sdmmahesh7807 4 ปีที่แล้ว

    Supiri chanux aiya

  • @spsadeep1797
    @spsadeep1797 4 ปีที่แล้ว

    Suppiri patta niayamai 🤗🤗😙😙😉😉😊😊😋😎😘😘😍😙😉😋😘😍😙😊📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲 අයියේ

  • @champikasenani2207
    @champikasenani2207 4 ปีที่แล้ว +1

    Supiri

  • @praveenmullegama785
    @praveenmullegama785 4 ปีที่แล้ว +1

    Redmi 8 review ekak one

  • @shenalrashmika5638
    @shenalrashmika5638 4 ปีที่แล้ว +1

    Review ekak ona M30

  • @sathindrananayakkara705
    @sathindrananayakkara705 4 ปีที่แล้ว

    Lap eke Unity eke 165,000i. Ai me 10000k wedi..hena marisiya

  • @thinithmadara3412
    @thinithmadara3412 4 ปีที่แล้ว

    කොහොමද කොපිරයිට් ප්‍රොටෙක්ට් කරපු CD එකක DVD එකක Data අපේ pc එකට කොපි කරගන්නෙ කොහොමද කියල, කියනවද???

  • @mabotuvanachandarathana6277
    @mabotuvanachandarathana6277 2 ปีที่แล้ว

    Patta

  • @pinocchioyt3939
    @pinocchioyt3939 4 ปีที่แล้ว +1

    Pattai aiya👍👍

  • @vishwakamal5513
    @vishwakamal5513 4 ปีที่แล้ว

    Supirima #CHANUX aiye

  • @anushkasrimantha3804
    @anushkasrimantha3804 4 ปีที่แล้ว +1

    හෙඩ් ෆෝන් දෙක ගැන වීඩියෝවක් ඕනේ...

  • @vimu4759
    @vimu4759 4 ปีที่แล้ว +1

    Good Bro

  • @Dan_Jay__
    @Dan_Jay__ 4 ปีที่แล้ว

    Chanux bro kohomada Samsung phone eka win karanne

  • @sandunnilantha6800
    @sandunnilantha6800 4 ปีที่แล้ว

    Ps4 eke cod game eke play video ekak danawada.ape kollo kamathi balanna

  • @sandunnilantha6800
    @sandunnilantha6800 4 ปีที่แล้ว

    Msi laptop eka ගැනත්

  • @sakshminadinu9912
    @sakshminadinu9912 4 ปีที่แล้ว

    Hp lap eke price eka

  • @lachinthasedara2063
    @lachinthasedara2063 2 ปีที่แล้ว

    අයියේ daraz එකෙන් ගෙන්නන දේවල් original ද???

  • @sameerasandaruwan4408
    @sameerasandaruwan4408 4 ปีที่แล้ว

    Chanuk අයියේ පට්ට video එකක්..tnks

  • @dularaanjana
    @dularaanjana 4 ปีที่แล้ว

    prarthana kaaranna mata m30 eka labenna kiyala

  • @wageeshamuthugala9824
    @wageeshamuthugala9824 4 ปีที่แล้ว +1

    Ayye Samsung earbuds giveaway karanne kawadda

  • @yasabro461
    @yasabro461 4 ปีที่แล้ว +1

    වට්ටම් ගන්නේ කොහොමඩ

  • @Zedy1121
    @Zedy1121 4 ปีที่แล้ว

    Chanux aiye adarei

  • @jerammalshan6989
    @jerammalshan6989 4 ปีที่แล้ว

    Chanux aiye iphone 8 plus phone eke witharak unboxing and full review ekak ikmanin ona

  • @HanzaDH
    @HanzaDH 4 ปีที่แล้ว

    යාලුවනේ හිගාකනවා කියලා හිතන්න එපා.පුලුවන්නන් ඔයාලගෙ වටිනා කාලයෙන් විනාඩියක් අරන් මගෙ වීඩියෝ එකක් බලලා හොදයිනන් subscribe කරලා මටත් මේ වගේ උඩට එන්න උදව්වක් කරන්න යාලුවනේ ❤️❤️

  • @blackpanda9118
    @blackpanda9118 4 ปีที่แล้ว +1

    Daraz 11.11 elakiri.... 😙😙😙

  • @samindualoka4287
    @samindualoka4287 4 ปีที่แล้ว +1

    Daraz app eke ikon pennanne ne ne

  • @anandajayasundara4585
    @anandajayasundara4585 4 ปีที่แล้ว +2

    Headet eka one

  • @rochanadassanayake202
    @rochanadassanayake202 4 ปีที่แล้ว

    Chanux bro mini laptop gena vidio ekak karannako

  • @statushub2586
    @statushub2586 4 ปีที่แล้ว

    Chanux aiye ios walata movies download karanne kohomada

  • @pawanmax250
    @pawanmax250 4 ปีที่แล้ว +1

    Chanux bro aiye mama xiaomi mi 9. 6ram/128gb eka ghaththoth e fon eka hodaida?

    • @pasinduofficial3058
      @pasinduofficial3058 4 ปีที่แล้ว

      දහ නවය මගෙන්න් මාවත් ක රන්න

  • @Santaa_Editz
    @Santaa_Editz 4 ปีที่แล้ว

    WOW. MAMATH ASAY ANE SAMSUNG GALAXY M30S EKATA😆

  • @editorplus5755
    @editorplus5755 4 ปีที่แล้ว

    Chanux ayyage superb video ekka daraz lage pattama wadak

    • @allright7234
      @allright7234 4 ปีที่แล้ว

      GeeK C . LK 272 magen yaluwa mawath subscribe karanna puluwanda 🙏🏻👍👍👍👍☕️☕️☕️

  • @jananisamarasinghe9468
    @jananisamarasinghe9468 3 ปีที่แล้ว

    HP lap eka niyamai

  • @pahanmihiranga1234
    @pahanmihiranga1234 ปีที่แล้ว

    apita koheda oya mata thiyanna nokia c1 1gb

  • @POWERTECHok
    @POWERTECHok 4 ปีที่แล้ว

    Ane ayye mata phone ekak na mata oka ganna widiya kiyannako me ammage phone eken balanne ayyage widiyo

  • @Harshamadushan-hg2lu
    @Harshamadushan-hg2lu 4 ปีที่แล้ว

    💖💖💖💖💖💖 niyamai aiyeee...

  • @kumarikulathunga111
    @kumarikulathunga111 4 ปีที่แล้ว

    Tech gadgets gena video ekak hadannako

  • @madukabandara2225
    @madukabandara2225 4 ปีที่แล้ว

    Ft ayye

  • @chanuthnaveenpeiris3297
    @chanuthnaveenpeiris3297 4 ปีที่แล้ว +1

    ChanuxBro 💪🔥👍

  • @kapilalakshan8031
    @kapilalakshan8031 4 ปีที่แล้ว

    Aiye samsung watch ative 1 and 2 gana video ekak dennakoo...Plz😅

  • @hoshainchamupathi3626
    @hoshainchamupathi3626 4 ปีที่แล้ว

    Chanux bro video ekaman patte🤪🤪

  • @phoenixsl3400
    @phoenixsl3400 4 ปีที่แล้ว

    Video eka ptn gththa widiha ptta...full review krnna ewa gana.

  • @anuradhaliyanage5208
    @anuradhaliyanage5208 4 ปีที่แล้ว

    ලැබෙන හැම පෙටිටියම කැමරාව ඉස්සරහට උස්සන් එන්න එපෝ....පුරැද්දට යයි අැ....

  • @naduni2083
    @naduni2083 4 ปีที่แล้ว +7

    ඔවගෙ Features වගෙම ගානත් ඇති 🙂😭

  • @donjayasinghe8064
    @donjayasinghe8064 4 ปีที่แล้ว

    Apple 4n ekak setup karana widiha

    • @pasinduofficial3058
      @pasinduofficial3058 4 ปีที่แล้ว

      තුන මගෙන් මාවත් කරන්න

  • @everythinglk7011
    @everythinglk7011 4 ปีที่แล้ว

    M30s ekee review ekak karan nadda

  • @zorro_streaming
    @zorro_streaming 4 ปีที่แล้ว +2

    😍😍😍

  • @dilzero769
    @dilzero769 4 ปีที่แล้ว +1

    Mata Nam therenne daraz kiyanne Boru discount dena app ekak vitharay

  • @ashensadeepa6017
    @ashensadeepa6017 4 ปีที่แล้ว

    Niymai Brother 😉

  • @slu.t.a775
    @slu.t.a775 4 ปีที่แล้ว

    සුපිරි

  • @hansa4748
    @hansa4748 3 ปีที่แล้ว

    Tanks aiiye pohonnekak dhenawata

  • @saveyourdream6084
    @saveyourdream6084 4 ปีที่แล้ว

    Aiye 2020 di Note 9 ekak ganna eka sudusuida??

  • @nawodagamage2878
    @nawodagamage2878 4 ปีที่แล้ว

    nova 4da hoda y9 prime 2019da hoda

  • @UshanDevindatopsybur
    @UshanDevindatopsybur 4 ปีที่แล้ว

    11.11 කියලා කියන්නෙ ලොකු බොරුවක් අගෝස්තු ඉදලා මම ඩරාස් එකෙන් ඇක්ශන් කැමරාවක් කාට් එකට දාගෙන තිබුනා සම්පූර්ණ ගාස්තුව 25,000 යි..ඒත් 70% discount කියලා දාලා තිබුනා ඒ කැමරාවම...මම click කරලා ගියාම ඒක 29,000යි..මම කාට් එකට ගිහින් බැලුවම 23,000යි කියලා පෙන්වනවා...අහු වෙන්න එපා...අනික aliexpress එකට වඩා ඩරාස් එකේ ගොඩාක් ගනන්..
    වීඩියෝ එක හොදයි chanux ඒ උනාට ඇත්ත ඕකයි..වැඩි ගානක් පෙන්නලා අඩු කලා කියලා තිබුන ගානටම විකුනනවා.

  • @dilansadamal9930
    @dilansadamal9930 4 ปีที่แล้ว +2

    Ela❤️