Rosa pethi Athurala || රෝස පෙති අතුරාලා || Cover by || Lukshan Gamage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 108

  • @pubudufernando5541
    @pubudufernando5541 ปีที่แล้ว +31

    අඩෝ යටින් දෙවැනි කටහඩ සුපිරියක් බන් 🤟👍🖤🖤🖤🖤👌

  • @erangikadissanayake3344
    @erangikadissanayake3344 ปีที่แล้ว +6

    Fb එකේ දැකල හොයාගෙන ආවෙ. දෙවෙනි කටහඬත් එක්ක තව කවර් එකක් කරන්න. හරිම ලස්සනයි. සුබ පැතුම් ❤

  • @Nimma_2
    @Nimma_2 ปีที่แล้ว +2

    Yatin voice eka denne kawuda kiwoth hithata sathutui... eya nm supiriyak 💕🥰💯

  • @tharushikapiyumali9395
    @tharushikapiyumali9395 7 หลายเดือนก่อน +6

    තාමත් අහන එක නවත්ත ගන්න බෑ..❤🥹

  • @thiliniweerawardhane9006
    @thiliniweerawardhane9006 ปีที่แล้ว +36

    That backing voice is next level 😮❤

    • @ravinduprabathofficial1201
      @ravinduprabathofficial1201 ปีที่แล้ว

      ❤❤🥰

    • @chamianuradha
      @chamianuradha ปีที่แล้ว +1

      Kauda kiynne kiyla nhne kothanaka wath

    • @Kawadi_Dakuna
      @Kawadi_Dakuna ปีที่แล้ว +1

      ​@@chamianuradha Nil shirt kolla

    • @DilanNadeeshantha
      @DilanNadeeshantha 5 หลายเดือนก่อน

      @@Kawadi_Dakuna eye wenna bha

    • @yasithlakshan2867
      @yasithlakshan2867 4 หลายเดือนก่อน

      නිල් ශර්ට් එක නෙමෙයි.. එයා විඩියෝ එකේ නෑ

  • @nadunliyanage9996
    @nadunliyanage9996 8 หลายเดือนก่อน +2

    අන්තිම හරියෙන් ඇහෙනවා ලස්සන කට හඩක් 🥺 .අනේ එයාගෙනුත් මේ සින්දුව කියන්නකෝ .ඒ කටහඩ පුදුම තරම් ලස්සනයි ❤ . ෆීලින් එක ගොඩක් දැනෙනවා ❤️ .

  • @durekshaweerasekara4721
    @durekshaweerasekara4721 ปีที่แล้ว +1

    LyricsListenArtists
    රෝස පෙති අතුරාලා
    යහන මත සතපාලා
    සුපෙම් හිත ළඟින් හිඳ
    සුසුම් ලමු කොඳුරාලා
    කඳුළු පිනි වෑහේවී
    නිදන හිත ඇහැරේවී
    පපුව මත සුවඳ විඳ
    දෙතොල් පෙති යා වේවී
    රෝස පෙති අතුරාලා...
    තරු පේලි පීදීලා
    සඳ යහන පීරාලා
    නුඹෙ දෑස විහිදාලා
    අපෙ කෝඩු හීනේ සරසාලා
    තරු පේලි පීදීලා
    සඳ යහන පීරාලා
    නුඹෙ දෑස විහිදාලා
    අපෙ කෝඩු හීනේ සරසාලා
    ඉඳුනීල නෙතු ගාව රැඳෙමී සදා
    රෝස පෙති අතුරාලා
    යහන මත සතපාලා
    සුපෙම් හිත ළඟින් හිඳ
    සුසුම් ලමු කොඳුරාලා
    පැතු හීන වෑහීලා
    අද යාය නෑවීලා
    පණ වාගෙ පෑහීලා
    මතු ආයෙ මාගේ සඳ වේවා
    පැතු හීන වෑහීලා
    අද යාය නෑවීලා
    පණ වාගෙ පෑහීලා
    මතු ආයෙ මාගේ සඳ වේවා
    ඉඳුනීල නෙතු ගාව රැඳෙමී සදා
    රෝස පෙති අතුරාලා
    යහන මත සතපාලා
    සුපෙම් හිත ළඟින් හිඳ
    සුසුම් ලමු කොඳුරාලා
    කඳුළු පිනි වෑහේවී
    නිදන හිත ඇහැරේවී
    පපුව මත සුවඳ විඳ
    දෙතොල් පෙති යා වේවී
    රෝස පෙති අතුරාලා...

  • @SankaSanka-il9oj
    @SankaSanka-il9oj ปีที่แล้ว +2

    හොදම කෙනා තිරය පිටුපස❤️

  • @udaraindika2950
    @udaraindika2950 2 หลายเดือนก่อน

    Ado darbak play කරන් හිටියා නම් අගෙයි❤❤👍

  • @teklanaotunna5929
    @teklanaotunna5929 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි....
    Backing voice .... superb. ❤🔥

  • @Lifetravelingwiithme
    @Lifetravelingwiithme 5 หลายเดือนก่อน +1

    අඩො උබව මතකයි එත් නම දන්නෙ නෑ...ගොඩක් ඉස්සර සිංදු කියනවා බැලුවෙ මචන් උබෙ...ජය වේවා බන්❤

  • @chamaragunarathna7119
    @chamaragunarathna7119 ปีที่แล้ว +2

    Athulan ahanawa amuthuma lassana katahadak❤

  • @LasithaShanaka
    @LasithaShanaka หลายเดือนก่อน

    Wow ❤

  • @LasithaShanaka
    @LasithaShanaka หลายเดือนก่อน

    Backing voice great

  • @MethmiHimashi
    @MethmiHimashi ปีที่แล้ว +3

    Backing voice eka ammoooo 😍😍

  • @malinduathukorala8356
    @malinduathukorala8356 ปีที่แล้ว +2

    Oyala pissune kelinne 🎉🎉❤ supiri yaluwanee 💪💪

  • @NadushiUpeksha
    @NadushiUpeksha ปีที่แล้ว

    Ane e voice eka marama lassanay aiya e voice ekatanm pissu hadenava oyalt hoda thanakata yanna puluvn ayya congratulations ❤❤

  • @kaushalyadulaji1321
    @kaushalyadulaji1321 ปีที่แล้ว

    ආසම song ekak..❤️ ft 👍

  • @dulaxidevindi2535
    @dulaxidevindi2535 ปีที่แล้ว +2

    Woww😍

  • @nissankapushpakumara8936
    @nissankapushpakumara8936 11 หลายเดือนก่อน

    Patta lassani❤

  • @prarthanasewwandi6106
    @prarthanasewwandi6106 ปีที่แล้ว +8

    Fb eke me song eka dekala hoyn apu mama 👉👈❤ mara lassanay e voice ekanam ❤

    • @dimuthunadisha6556
      @dimuthunadisha6556 8 หลายเดือนก่อน

      මම නෙමෙයි අපි

  • @__tharuofficial7502
    @__tharuofficial7502 ปีที่แล้ว +1

    Voice ❤❤❤ ලස්සනයි මරු ❤😊

  • @user-jb4ry4cn7w
    @user-jb4ry4cn7w 11 หลายเดือนก่อน

    Wow 🎧😍

  • @trishinitaneesha5170
    @trishinitaneesha5170 ปีที่แล้ว

    Maliya supiri ❤🎉

  • @sihinasiththaravii3687
    @sihinasiththaravii3687 7 หลายเดือนก่อน +1

    Deveni katahada ammoo eka.❤❤❤

  • @Kusum_Asanka
    @Kusum_Asanka ปีที่แล้ว

    Pissuwak❤ Eka digata ahana gaman..

  • @renukadamayanthi7724
    @renukadamayanthi7724 ปีที่แล้ว

    Maruu ane ❤

  • @anuradhanirmali540
    @anuradhanirmali540 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ...👍👍👍👍👍👍👍👍👍👍✨✨✨
    Backing voice 1 video එකේ නෑ මට හිතෙන්නෙ

  • @aroshadilshan4685
    @aroshadilshan4685 ปีที่แล้ว

    Patth❤️🔥😊

  • @SaduniSaduni-ce5ku
    @SaduniSaduni-ce5ku 10 หลายเดือนก่อน

    Wow niymai

  • @MadushikaPerera-j1u
    @MadushikaPerera-j1u 8 หลายเดือนก่อน

    Wow super voice ❤

  • @DineshEkanayaka-mk4xh
    @DineshEkanayaka-mk4xh ปีที่แล้ว

    අඩනවනේ මෝකුන්

  • @ayeshadissanayake3271
    @ayeshadissanayake3271 ปีที่แล้ว

    Lassanaiii..❤

  • @sachinthanaperera2291
    @sachinthanaperera2291 ปีที่แล้ว

    සුපිරි

  • @KavinduSampath-c6p
    @KavinduSampath-c6p ปีที่แล้ว +1

    Vede maru digatama karagena yan 😊

  • @sewmininavodya3588
    @sewmininavodya3588 ปีที่แล้ว

    Fb එකෙන් දැකලා හොයාගන ආවෙ 😌🎧

  • @neranjandissanayaka2647
    @neranjandissanayaka2647 ปีที่แล้ว

    Keep it up bros🎉

  • @dihanisilva9992
    @dihanisilva9992 ปีที่แล้ว

    ආසම එක 😍

  • @chamilahewavitharana4506
    @chamilahewavitharana4506 ปีที่แล้ว +3

    Side eken ehena e voice eka❤

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie ปีที่แล้ว +3

    Backing voice කෙනත් එක්ක තව සිංදුවක් කරන්නකෝ...😥❤️✌️❤️

  • @thusharadesilva6734
    @thusharadesilva6734 ปีที่แล้ว +2

    Backing voice ❤❤

  • @ahashkoshala2539
    @ahashkoshala2539 ปีที่แล้ว +2

    Lovely feeling ❤❤❤😊😘❤️‍🔥👍🧡

  • @dinannyavikramage2397
    @dinannyavikramage2397 ปีที่แล้ว

    ලස්සනයි 🙂

  • @ravindunadeesh2995
    @ravindunadeesh2995 ปีที่แล้ว

    Suppa ❤❤

  • @himalirenuka1802
    @himalirenuka1802 ปีที่แล้ว

    Superb ❤

  • @Gimhanable
    @Gimhanable ปีที่แล้ว +1

    Super ❤

  • @geethakakalingu7879
    @geethakakalingu7879 6 หลายเดือนก่อน +1

    හාමනි කියනකොට බලාගන. පිච් එක වැටෙනව. හාමනි එක බලාගන. ප්ලීස් එච්චරයි, හාමනි එක පරිස්සමින් කෙස් ගහෙන් මිස් නොවී තියෙන්නෙ "තරු පේලි" ඒකටනම් හික් ගෑවුනා ඕයි

  • @deathwish4849
    @deathwish4849 ปีที่แล้ว +1

    lassanai brother tiktok eken dakke mulin

  • @Busindu1234
    @Busindu1234 9 หลายเดือนก่อน

    Supiri voice tika

  • @scnet4795
    @scnet4795 ปีที่แล้ว +3

    Backgroud voice eka video eke na

  • @sandunbaghyarajapaksha5453
    @sandunbaghyarajapaksha5453 6 หลายเดือนก่อน

    Eda oya supiriyata play kra😮

  • @dulangachithrananda3040
    @dulangachithrananda3040 ปีที่แล้ว +1

    කී පාරක් ඇහුවද මන්ද ❤

  • @erandiperera4905
    @erandiperera4905 ปีที่แล้ว +1

    ❤❤❤

  • @ashini4399
    @ashini4399 3 หลายเดือนก่อน

    Lassanai aiye mge fb ektath damma mn

  • @amilasituge5118
    @amilasituge5118 ปีที่แล้ว

    🎉🎉🎉

  • @sandunishashikala4264
    @sandunishashikala4264 ปีที่แล้ว +1

    Baking voice ek❤

  • @shashininiroshima5026
    @shashininiroshima5026 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @sandunikularathne_2000
    @sandunikularathne_2000 ปีที่แล้ว +1

  • @shnuu6299
    @shnuu6299 8 หลายเดือนก่อน

    🥺❤

  • @aranuth2659
    @aranuth2659 4 หลายเดือนก่อน +1

    Aneee ai meka thwa digta ahnna oni mt😢

  • @thisuwepola3533
    @thisuwepola3533 ปีที่แล้ว

    Full song eka oni.. 🥺

  • @chamindaperera6330
    @chamindaperera6330 ปีที่แล้ว

    Full song eke link eka share karanda puluwan da ❤

  • @nadeerasewwandhi47
    @nadeerasewwandhi47 ปีที่แล้ว +1

    කවුද ඒ 🥺🥺🥺❤❤❤

  • @samadhigamage9449
    @samadhigamage9449 ปีที่แล้ว +1

    Harmonize voice is super

  • @amilasuraweera1
    @amilasuraweera1 ปีที่แล้ว

    passe set una hada kaged? eyage vena covers ndd?

  • @nilanchaminda3754
    @nilanchaminda3754 ปีที่แล้ว +1

    Full song ekama dannako...

  • @RoshenPerera-pk8uz
    @RoshenPerera-pk8uz 11 หลายเดือนก่อน

    Lukshan gamage FB innawada

  • @dileepanadun6955
    @dileepanadun6955 ปีที่แล้ว +1

    Irisiyawa nathuwa side eken ahena voice eke aithi kollage nama kiyspn ko nattam u kiyana wena sinduwakwat dapn ko kuhaka nowi

  • @avindutharushan921
    @avindutharushan921 ปีที่แล้ว +6

    Baking voice එක කාගෙද කිව්වොත් මං සතුටින් 😊

  • @ravinduprabathofficial1201
    @ravinduprabathofficial1201 ปีที่แล้ว

    th-cam.com/video/VmoVZ9JlSGM/w-d-xo.htmlsi=kk6uHZaNPGQ7XWVG. දෙවනි voice එක හොයපු අයට

    • @SandamaliSanda-gv3bg
      @SandamaliSanda-gv3bg 5 หลายเดือนก่อน

      සුපෙම් හිත කියන ට්කෙන් ඇහෙන වොයිස් එක ඔයාගේද

  • @sadamalipriyanka615
    @sadamalipriyanka615 ปีที่แล้ว +1

    Backing voice ❤❤

  • @dulangachithrananda3040
    @dulangachithrananda3040 ปีที่แล้ว +1

    ❤❤❤

  • @onayasamadinithabrew5836
    @onayasamadinithabrew5836 ปีที่แล้ว +1

  • @chathuralakruwan2064
    @chathuralakruwan2064 11 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @sachinthamadhushan3107
    @sachinthamadhushan3107 ปีที่แล้ว

  • @ajithashoka7255
    @ajithashoka7255 8 หลายเดือนก่อน

    ❤❤

  • @ishanimaleesha5519
    @ishanimaleesha5519 ปีที่แล้ว

    💗

  • @yasithlakshan2867
    @yasithlakshan2867 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @PANarthana
    @PANarthana ปีที่แล้ว

  • @Kalindhu_Music
    @Kalindhu_Music 5 หลายเดือนก่อน