සුපිරි බයික් උඩ සින්දු කියන කොල්ලෝ සෙට් එකගේ අලුත්ම ටිකක් එක දිගට / new song | cover song |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • #newsong #coversong #sdmusic

ความคิดเห็น • 576

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 ปีที่แล้ว +10

    උඹලා එකෙක්ටවත් වරදින්න එපා
    ඔක්කෝටම සුභ පතනවා☸😍☸
    බුදු සරණයී!!

  • @devdiakarsha
    @devdiakarsha ปีที่แล้ว +7

    මන් කවදාවත් මෙහෙම කොල්ලො සින්දු කියද්දින් කමෙන්ට් දාන්නේ නෑ හිතට වැදුනේ ඔයාලා ටික....ඉතින් කමෙන්ට් එකක් නොදා ලයික් එකක් නොදා යන්න හිතුනේ නෑ ලස්සනයි හොද තැනකට යන්න ලැබේවා කියලා මගෙ හදවතින්ම ප්‍රත්තනා කරනවා❤

  • @RashmikaWeerasinha
    @RashmikaWeerasinha ปีที่แล้ว +112

    ඉස්සෙල්ලාම ස්කෝලෙ සින්දුව කියන්න පටන් ගත්ත කෙනා මගෙ crush එක❤

  • @devdiakarsha
    @devdiakarsha ปีที่แล้ว +11

    කන්නාඩි දෙකක් දාගෙන ඉන්න අයියට හෙන කැමති මන් එයාගේ වොයිස් එක clyar ලස්සනයි

  • @user-jb5yh4oq2f
    @user-jb5yh4oq2f ปีที่แล้ว +48

    හදවතින්ම කියනව බොක්ක මරු බම් .රටේ අබිමානවත් ආත්ම.♥️🤟bs supiri bomkaa api ekenma innawa

    • @sdmusic3497
      @sdmusic3497  ปีที่แล้ว +4

      Adarei mage yaluwane

  • @kularathna1237
    @kularathna1237 9 หลายเดือนก่อน +11

    ඔයාල තමා හොදටම කරේ ❤😊 කොච්චර ඇහුවත් එපා වෙන්නැති voice set එකක් සුපිරි ❤🎉stetus කීපාරක් දැම්මද දන්නෑහ් ❤😅

  • @shashikalasewwandi877
    @shashikalasewwandi877 11 หลายเดือนก่อน +6

    මම දැකපු ලස්සනම voice එක තියන්නේ ඔයාලාට ❤

  • @hasiniimasha9273
    @hasiniimasha9273 ปีที่แล้ว +4

    හිතේ දුකක් තියන වෙලාවක සින්දුවක් අහනවා කියන්නෙම මනසට සහනයක්.....🤕
    ඒ වගේ අවස්තාවක dila මතක් උනානම් හිතේ ප්‍රශ්න ඉවරයි 🎶❤️💃🌼
    පරිස්සමෙන් වැඩ ටික කරගෙන ඉදිරියටම යන්න 💪💪

    • @abimani1295
      @abimani1295 ปีที่แล้ว

      Good luck hamotama . ❤Lassanai aiye e voice tikanam ❤ 🥺

  • @user-pe8ov3fk4c
    @user-pe8ov3fk4c ปีที่แล้ว +7

    අනෙ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ මරැ ❤❤❤ලස්සනයී

  • @gammingamiyaboy23
    @gammingamiyaboy23 ปีที่แล้ว +7

    උබලනන් දැන් වෙනම බ්‍රෑන්ඩ් එකක් බන් 🎉 ගැම්මක් ❤❤💪

  • @hashiniamalka6860
    @hashiniamalka6860 ปีที่แล้ว +5

    හොනට් එකේ ඉදන් ඉන්න අයියට ගොඩාක් ආදරෙයි 💗🙂
    ඉදිරියටම යන්න දෙන්නටම සුබ පතනවා 👍💓😍🍃

  • @SewminiGunarathna-zf5gf
    @SewminiGunarathna-zf5gf ปีที่แล้ว +2

    එ වොයිස් ටික 🥺 මේක මේ කීවෙනි පාරද අහන්නෙ කියලා මතකත් නැ මට tik tok එකෙන් dawnlod කරගත්තත් එක්ක e thrm addict

  • @user-pe8ov3fk4c
    @user-pe8ov3fk4c ปีที่แล้ว +4

    මාරම ල❤ස්❤ස❤න❤යී අහන්න අාසයි භාවනාවක් වගෙ ලස්සනයි දළදා සමිදුන්ගෙ පිහිටයි

  • @kasunkasun8398
    @kasunkasun8398 ปีที่แล้ว +6

    සුපිරි බන් ❤️ එකෙක් කියල නෑ සෙට් එකම මරු😌❤️ ආදරෙයි💕

  • @shanedirisinha6134
    @shanedirisinha6134 7 หลายเดือนก่อน +4

    ගමේ කොල්ලෙක් එල ජය වේවා ප්‍රමීක ගේ පුතා ජය මල්ලී

  • @VirajMadhushan-ky6zo
    @VirajMadhushan-ky6zo 9 หลายเดือนก่อน +5

    Ane ae rathu pata eka edgn inna kna ae voice eknm භාවනාවක්..😘❤️‍🩹

  • @shashikalasewwandi877
    @shashikalasewwandi877 ปีที่แล้ว +4

    ❤😍
    කවදාහරි ලංකාවේ සුපිරිම ගායකයෝ දෙන්නක් වෙනවා. ඔයාලා බුදු සරණයි අයියේ හදවතින්ම සුබ පතනවා ❤

  • @KavinduLakshan-dv2jp
    @KavinduLakshan-dv2jp ปีที่แล้ว +4

    නියම ලෙන්ත් එකෙන් දැනෙන්නම හඩ හසුරවනවා.
    ජය බන් ජය ! 💖💥

  • @OshaniUpunsala-ls6ie
    @OshaniUpunsala-ls6ie ปีที่แล้ว +3

    හතර දෙනාගෙම ටැලන්ට් එක මරු...ආසම සෙට් එකක්...😍❤️

  • @raveenzing4218
    @raveenzing4218 2 หลายเดือนก่อน +4

    Patta ah voice nam set ekage patta lassanai....lanakawe hudama thenakata enna okkomala ela❤️❤️👍🔥

  • @deshanbandara5005
    @deshanbandara5005 ปีที่แล้ว +6

    නියමයි කොල්ලොටික❤️👌

  • @wasantharoheni1855
    @wasantharoheni1855 ปีที่แล้ว +6

    මගේ එවුන් බම් ආදරෙයි ❤️❤️

  • @user-bk8mo6ru5o
    @user-bk8mo6ru5o หลายเดือนก่อน +2

    ඔයාල සෙට් එක තමා හමදාම උඩින්ම ඉන්නේ කවදත් ගැම්මක් තමා ආදරෙයි සෙට් එකම බුදු සරනයි ❤

  • @nethminethmi7346
    @nethminethmi7346 ปีที่แล้ว +4

    ඒයි මං ඔයාලව හොය හොය හිටියේ හලෝ.... ❤ ඔයාලා මරු ආ 💫🌼 නියමයි 🎉♥️🌼

    • @sdmusic3497
      @sdmusic3497  ปีที่แล้ว +2

      Okkoma video tika balamu ehenm 😍😘

  • @HKdecoration
    @HKdecoration 3 หลายเดือนก่อน +5

    මේකෙන් සිංදු කෑල්ලක් ගත්ත වීඩියෝ එකකට ❤

  • @samodsachintha305
    @samodsachintha305 8 หลายเดือนก่อน +5

    සුපිරියි හොදෙයි. තව මේ වගේ දේවල් කරන්න . බුදු සරනයි ඔයාල හැමෝටම😊😊😊😊😊

  • @nimanthiweerasekara5919
    @nimanthiweerasekara5919 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි සින්දුටික මම මාරම ආස අයියල ටිකක්❤❤❤ good luck oylt❤😊

  • @avi_editz_26
    @avi_editz_26 ปีที่แล้ว +5

    කලුතර ගැම්ම තාමා බ්‍රෝ.❤️😇

  • @lakshalakshan8458
    @lakshalakshan8458 ปีที่แล้ว +3

    නොහදුනනා ලෙසින් යන්නෙපා රත්තරනේ...😢😢

  • @theekshanawasala4095
    @theekshanawasala4095 ปีที่แล้ว +5

    Mage crush ek🤭🤭dila🤍congratulations okkotoma 😊💖saduwa oyge voice ekth lssanai

  • @shanthaanurasiri1483
    @shanthaanurasiri1483 ปีที่แล้ว +3

    මාර ම ලස්සන වොයිස් ටිකක්. ලස්සනයි අයියේ ආසම එක මන්ගල නැකතේ ❤❤

  • @sapnapiyumi9063
    @sapnapiyumi9063 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි 🎧😍

  • @isharalakshan9712
    @isharalakshan9712 11 หลายเดือนก่อน +4

    අඩේ මරු බං උබලා ලස්සනට ප්ලේ කරනවා.❤

  • @ThushmitaMadushanka
    @ThushmitaMadushanka 7 หลายเดือนก่อน +6

    ඇත්තටම සුපිරියක් සගෝ ❤️

  • @alash-tf5oc
    @alash-tf5oc ปีที่แล้ว +3

    එල බං හිතට පට්ට වැදිල්ලක් වැදුනා ❤️👍

  • @nadinadi.3608
    @nadinadi.3608 11 หลายเดือนก่อน +2

    Anee pattam lassani voice tikh 🥺❤️🎶 Good luck ❤️❤️

  • @user-ts1vo9do9y
    @user-ts1vo9do9y ปีที่แล้ว +3

    ලස්සනායි බම් මරු ඔය හයි කැපැසිටි ඔයාලාගෙද මරු බයික් ටික

  • @MalshiDilhara-et1cs
    @MalshiDilhara-et1cs ปีที่แล้ว +2

    ඇත්ත ටම මාර ලස්සනයි අයියේ.. ♥️😘 කවදා හරි හොද තැනකට යන්න ඕන සෙට් එකහ්...🥺♥️😘

  • @manjufdo8484
    @manjufdo8484 10 หลายเดือนก่อน +3

    සුපිරි මල්ලිලා දිගටම කරගෙන යන්න .....you have good future

  • @pasindupasindutheekhana730
    @pasindupasindutheekhana730 ปีที่แล้ว +3

    බුදු සරනයි උබලා ඔක්කොටම❤️🥺
    ආසයි උබලා එක්ක සින්දුවක් කියන්න🥺❤

  • @wkshanerose4014
    @wkshanerose4014 ปีที่แล้ว +4

    හදවතට වදිනවා maru ❤ 1st song eka super.... acoustic band ekk hadanna professional widihata loku gamanak yanna puluwan wei mahansi unoth.... boot ewa witharak nm gahala shows gahanna amarui... voices nm supiri feeling voices...

    • @sdmusic3497
      @sdmusic3497  ปีที่แล้ว +2

      Thama api nagitina gaman inne podi podi adu padu godak tiyenwa salli prashna ewa wisadunu gaman oyala asama widihta oyalata sindu denwa

    • @wkshanerose4014
      @wkshanerose4014 ปีที่แล้ว +3

      Sally prashna hamotama thiyenawa bro youtube cover witharak karala goda yanna ba bro therum ganna math acoustic band gahapu ekkenek math music wlta patta asai eh unata rate thathweth ekka karanna bari nisa passata dala thiyenne band gahilla... original song karalath goda yanna ba gdk artist la inna nisa... oyala hotel contract aragena acoustic full band ekk hadagena play karanna weddings, parties, functions, dinner dance, concert, pub event wage ewa... professional gahuwoth international show wlata yannath puluwan... colombo district hotels wla witharak play karanna... youtube eketh danna...5 denek hitiya nm hodatama athh keys, lead, bass, drums, vocals. Ohoma patan ganna goda yanna puluwan aniwa mulady kattak kanna one nama hadenakam... habai beat band system ekata gahannepa eh sindu set wenneth na ewata acoustic bands follow karala balanna... talent eken fulltime gemak gahanna puluwan hariyata karoth. Jaya wewa... math sally prashna nisa thamai band seen nawattuwe...3 piece gahannepa wadak na full band loku ganan wlta gahanna puluwan issella hodata igena gena practice karapan oyalage talent eka thiyenawa neh....

  • @user-dq6yy4eu1z
    @user-dq6yy4eu1z ปีที่แล้ว +3

    ගැම්මක්තාමා සදලුඅයිඅයයෙ ❤මාරම ලස්සනයි 😊❤❤

  • @travelwithrewla7371
    @travelwithrewla7371 ปีที่แล้ว +3

    සුපිරියක් කොල්ලනේ ❤️🔥🫶🏻💪

  • @chamilasampath2715
    @chamilasampath2715 ปีที่แล้ว +2

    අයියෙ සුපිරි සුපිරි සුපිරී . තව ලස්සන සිංදු ගහන්න . ඔයාල මරූ ❤❤❤❤❤❤❤❤❤❤😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊

  • @user-il8yf1lf5d
    @user-il8yf1lf5d 7 หลายเดือนก่อน +3

    Supiriyak bro❤ lassanai sindu tika👍lassana katahadawal tika❤️🤜🤛👍

  • @isharamadhuwanthi6473
    @isharamadhuwanthi6473 ปีที่แล้ว +3

    🤘සුපිරියක් 😍

  • @SLsoduru
    @SLsoduru ปีที่แล้ว +2

    මල්ලිලා උබලට හොඳ ගමනක් තියෙනවා , ඉස්සරහටම යන්න , සුබ පැතුම්

  • @lahirusadaruwan2712
    @lahirusadaruwan2712 11 หลายเดือนก่อน +2

    අඩො පට්ටා බං 😘❤ දිගටම කරගෙන යමු 😍

  • @chamalilakmali1577
    @chamalilakmali1577 ปีที่แล้ว +2

    Mage asama mallila tikak mara lassanai oyalage sindu❤❤❤

  • @kasundilshan6955
    @kasundilshan6955 ปีที่แล้ว +3

    සුපිරි කොල්ලනේ ❤❤

  • @akalankawimalasena4225
    @akalankawimalasena4225 ปีที่แล้ว +3

    සුපිරි මචන්....👍👍👍👍

  • @chameeraroshan589
    @chameeraroshan589 ปีที่แล้ว +3

    සුපිරි set eka adarei

  • @semigirl_
    @semigirl_ ปีที่แล้ว +1

    Ane ❤❤❤woww ane mechachr lassna sindu ane ❤❤ sound ekath lssnai ane kiynwath lssni e voice ane ❤❤❤

  • @theekshanawasala4095
    @theekshanawasala4095 ปีที่แล้ว +1

    My favorite singers and guitarist❤️best of luck🤍

  • @samithmalshan
    @samithmalshan ปีที่แล้ว +3

    Fb eke dakala awe
    මාර ලස්සනයි

  • @PavithraGayani-xn9wr
    @PavithraGayani-xn9wr ปีที่แล้ว +3

    සුපිරි .....❤

  • @mrp.m5404
    @mrp.m5404 ปีที่แล้ว +4

    kollo reality show ekakata yamuu... denawa bokkenma sup eka api 😍🥰

  • @NethminiSandeepa-sv2mo
    @NethminiSandeepa-sv2mo 11 หลายเดือนก่อน +3

    Wooow.... ලස්සනයි ❤

  • @dilrukchaminda585
    @dilrukchaminda585 9 หลายเดือนก่อน +3

    harima lassani a sindu tika oyala kiyanakota
    💯

  • @Kavipiumal
    @Kavipiumal ปีที่แล้ว +5

    අඩො මරු බන් 😻❤️

  • @user-dx3wt4jz4c
    @user-dx3wt4jz4c ปีที่แล้ว +3

    Patta mallila set eka ලස්සනයි ඇත්තටම ❤

  • @hasini..4.9.7.28
    @hasini..4.9.7.28 ปีที่แล้ว +3

    පට්ට අයියා මරු ආ❤ ස්ටේටස් වල ඔයාලා තමයි ඉන්නේ 🥺🌍❤️

    • @cha-Tv-cha-Tv
      @cha-Tv-cha-Tv ปีที่แล้ว

      matath udawwak denna yalu🤣

  • @malithmedanka-gv2gm
    @malithmedanka-gv2gm ปีที่แล้ว +1

    ඇත්තටම ලස්සනයි කොල්ලනේ සුපිරි හැමදාමත් හරියන්න ඕනා සුපිරි ❤❤❤❤

  • @chamalilakmali1577
    @chamalilakmali1577 ปีที่แล้ว +2

    Oyalage vois mara lassanai ane kannadi dala inna mallige vois ekata man mara asai ane tiktok eke vidiyo ekak seu karagena dawasata 100parak vithara ahanawa idiriyatama yanna malliyo oyala hamoma bs love you

  • @user-hx2dm3sk2c
    @user-hx2dm3sk2c 7 หลายเดือนก่อน +6

    Oyage song mai mn ahanne asai ahannna hitha adila yanawa❤❤❤

    • @sdmusic3497
      @sdmusic3497  6 หลายเดือนก่อน

      ගොඩාක් ඉස්තූතී 🥰හැම වීඩියෝ එකක්ම බලන්න යාලුවන්ටත් කියන්න ❤️

    • @user-hx2dm3sk2c
      @user-hx2dm3sk2c 6 หลายเดือนก่อน

      @@sdmusic3497m

    • @user-hx2dm3sk2c
      @user-hx2dm3sk2c 6 หลายเดือนก่อน

      ම්ම්ම්❤

  • @us8581
    @us8581 ปีที่แล้ว +65

    මගෙ හිත ගාව දග දාපු එකේ තනි සිංදුව නැද්ද

    • @sumithnishantha8567
      @sumithnishantha8567 ปีที่แล้ว

      Jggggv):::::":❤️:::::;;;;;:''''?????!:::::::nnncgyyyyyyyk sssssgiiiiiiiwhhhhhhhf𝘶𝘶𝘶𝘶𝘶𝘶𝘶𝘬𝘷 𝘮𝘮𝘮𝘮𝘮𝘮𝘮𝘮𝘻𝘺𝘺𝘺𝘯𝘨𝘨𝘨𝘨𝘨𝘨𝘨𝘨.....𝘹𝘪000000058881;:::::?*:*""""""":;;;;;;;'=======$¿:7///:?/:"$*774;;;;;;88888884:@@@@@$ &&&&&2///,(((5:

  • @chinthakagayan5677
    @chinthakagayan5677 ปีที่แล้ว +2

    වොයිස් නම් මාර ලස්සනයි ❤

  • @user-yo1ey1li4w
    @user-yo1ey1li4w ปีที่แล้ว +2

    ඇත්තටම ලස්සනයි ❤️❤️❤️❤️

  • @DineshKumar-pq3ki
    @DineshKumar-pq3ki 10 หลายเดือนก่อน +2

    සුපිරි කොල්ලො සෙට් එකක්...ආදරෙයි...මචං......❤👍💪

  • @alexff5636
    @alexff5636 11 หลายเดือนก่อน +4

    සුපිරියක් තම ඉතිම්❤❤
    බොම්බුවල අපි🎉❤❤❤

  • @kelumnayanapriya8963
    @kelumnayanapriya8963 ปีที่แล้ว +2

    සුපිරියක් තමා බන් උබලනම් අදරෙයි බන් ❤❤

  • @oveeakenya2983
    @oveeakenya2983 ปีที่แล้ว +2

    අනේ ගොඩක් ලස්සනයි ඔයාලගේ වොයිස් ඒක 🥰💞

  • @user-ps2pc4rp6s
    @user-ps2pc4rp6s 10 หลายเดือนก่อน +3

    අෙන pako නියමයි මඅරැ බංංං සුපිරියි

  • @KumaraKumara-rv1kh
    @KumaraKumara-rv1kh 11 หลายเดือนก่อน +1

    සුපිරිම Caver Song❤ එකක්😊❤😊

  • @sandaliamalka1606
    @sandaliamalka1606 ปีที่แล้ว +2

    සුපිරි වොයිස් ටිකක්🥺Good luck brother 💞

  • @malikamevan124
    @malikamevan124 ปีที่แล้ว +3

    Supiriyk tham 😉❤️❤️❤️❤️❤️❤️❤️

  • @sewwandinisansala4100
    @sewwandinisansala4100 ปีที่แล้ว +3

    ලස්සනයි ❤️❤️. ආදරෙයි

  • @wijeraththan
    @wijeraththan 8 หลายเดือนก่อน +3

    Aththatama lassanai 😘 mama wage meyalage sindu thawa illana aya ko😊

  • @manjumadushika14
    @manjumadushika14 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ❤❤❤❤ සුභ අනාගතයක් පතනවා හදවතින්ම 💪💪💪

  • @hashanranathunga1846
    @hashanranathunga1846 ปีที่แล้ว +1

    2000 passe set eken dakka pattama set ekak 😊😊🎉🎉❤ good luck broo❤️

  • @NilukaPerera-hh9sp
    @NilukaPerera-hh9sp ปีที่แล้ว +3

    ගැම්මක් ❤❤

  • @tharangamanage4397
    @tharangamanage4397 ปีที่แล้ว +2

    මරු ඉස්සරහට තව ඕන❤️👌

  • @thyagaparami7956
    @thyagaparami7956 11 หลายเดือนก่อน +1

    අනේ මාරම ලස්සනයි ❤️

  • @chandanawijesingha4400
    @chandanawijesingha4400 11 หลายเดือนก่อน +3

    මරැ අයියෙ තුන්දෙනම

  • @sadhuadhikari1651
    @sadhuadhikari1651 ปีที่แล้ว +2

    සුපිරියක් ඉතින් ....❤🎉

  • @gihanmadusanka-wg2re
    @gihanmadusanka-wg2re ปีที่แล้ว +4

    ela bn

  • @oshadhakavidu9343
    @oshadhakavidu9343 9 หลายเดือนก่อน +4

    Supiriyk bn komlo set ek ❤️🔥

  • @HiRuWa49
    @HiRuWa49 6 หลายเดือนก่อน +3

    සදලුවා මරු ආ❤️🥰 චමතා මගෙ එකා❤️

  • @malshanihirushika-se1qg
    @malshanihirushika-se1qg ปีที่แล้ว +2

    Super voice gitar super

  • @AriyaRathna-qq6ml
    @AriyaRathna-qq6ml ปีที่แล้ว +3

    Supiriyak thama

  • @Mattagaming1
    @Mattagaming1 ปีที่แล้ว +2

    Set ekama patta ❤️ white t shirt kollage katahadata mama pattama kamathiy eka wenawama rahk bn 🙂❤️😚

  • @wenulioyansa-wx4up
    @wenulioyansa-wx4up ปีที่แล้ว +2

    Lassanai katahadawal tika ❤

  • @semigirl_
    @semigirl_ ปีที่แล้ว +1

    Digatm me wage lassan sindu genna apit ahnn ❤🎉

  • @user-xf1tr4el8h
    @user-xf1tr4el8h 5 หลายเดือนก่อน +2

    අනේ හරි ලස්සනයි voice hamogema 🙂💗

  • @piyumichathurika9024
    @piyumichathurika9024 11 หลายเดือนก่อน +4

    ඔයාලා 4 දෙනා මාරයි

  • @SanduniRasanjali-fl5mb
    @SanduniRasanjali-fl5mb ปีที่แล้ว +3

    හිතාගන්න බෑ ඔබත් මා දමා යයි කියා ❤
    නිමා නොවන හීන කන්දක් හිතේ පුරවලා 😔

    • @cha-Tv-cha-Tv
      @cha-Tv-cha-Tv ปีที่แล้ว

      matath udawwak denna yalu🤣

  • @hirunikaveesha3271
    @hirunikaveesha3271 ปีที่แล้ว +6

    3 වෙනි සින්දුවේ කැප් එක දාන් ඉන්න එක්කෙන අනේ එයාටත් එක සින්දුවක් කියන්න කියන්නකෝ

  • @VishwaDanuma179
    @VishwaDanuma179 ปีที่แล้ว +3

    Wow lassanayi ❤️

  • @chamodkushan1210
    @chamodkushan1210 ปีที่แล้ว +2

    සදලු මගෙ එකො🥺❤ ආදරෙයි බන්❤

  • @manjufdo8484
    @manjufdo8484 10 หลายเดือนก่อน +2

    God blessed jesus blessing you and protect you