Ahasa (Official music video) - Agra Harawath Sangeethaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 443

  • @amashaaaaaaaa
    @amashaaaaaaaa ปีที่แล้ว +143

    2024 මතක් වෙලා search කරලම අහපු අය 😌❤️

  • @youngpvg
    @youngpvg 6 ปีที่แล้ว +75

    Machan....
    මේකෙ තාම Views 250000ක්වත් නෑනේ...
    මීට වඩා මිනිස්සු මේවා අහන්න ඕන...
    අ.හ.ස. 2 බලන්න ආවේ....
    මේකත් අහන්න හිතුනා...❤❤❤❤🙏

    • @raptervenrix9646
      @raptervenrix9646 3 ปีที่แล้ว +8

      මල් රැප් දැන් ඉන්න එව්න් අහන්නේ...මේවා ආපු කාලේ යූ ටියුබ් යන්න හැමෝටම 4න් තිබ්බේ නෑ...තිබ්බා නම් මීට වඩා වීව්ස් එනව🥰❤️😈

    • @RAP_G_999
      @RAP_G_999 3 หลายเดือนก่อน +1

      Pvg ❤

  • @praveenkawshalya4387
    @praveenkawshalya4387 2 ปีที่แล้ว +45

    පොඩි කාලේ දවසට 5.6 පාරක් අහනවා.රැප් නම් රැප් අදත් අහද්දි පට්ට❤️👌

    • @tharindumadusanka2947
      @tharindumadusanka2947 2 ปีที่แล้ว +1

      සිරාවටම..අදටත් අහනවා අහනවා

  • @TimalDeSilva
    @TimalDeSilva 10 ปีที่แล้ว +46

    නියමයි.. එක හුස්මට ඔක්කොම ඇහැව්වා.. වැඩේ කොලිටි.. තවත් දේවල් කරන්න ධෛර් ය ලබේවා.

  • @emlakshan7490
    @emlakshan7490 10 ปีที่แล้ว +18

    එල එකක් කොත්තුවෝ එල එකක්.. :)

  • @dimuthmanohara8451
    @dimuthmanohara8451 10 ปีที่แล้ว +30

    බොක්කෙන් මිතුරට නෑ මවා පෑම........පට්ටයි කොත්තු.... ජය!

  • @magiccolourstudio3769
    @magiccolourstudio3769 2 ปีที่แล้ว +17

    2022 ජුලි 19 තාමත් පට්ට ආසාවෙන් අහනවා.කොච්චර කාලයක් ගියත් තාමත් කටපාඩම් 😌❤

  • @roshanliyanage5724
    @roshanliyanage5724 10 ปีที่แล้ว +11

    එල එකක් මල්ලිලා එල එකක්. සැරටම තියනවා එකෙන්ම. තව එකක් කරමු ලෙසටම.
    කොත්තු නියමයි ඈ ..
    ඔහොම යායායාන් ...
    ජය ශ්‍රී

  • @pavithgunasekara1054
    @pavithgunasekara1054 10 ปีที่แล้ว +19

    හෙළ සිංහල රැප් වංශකතාවට ජය වේවා.,සුපිරි වැඩක්

  • @සාධාරනකොටා
    @සාධාරනකොටා 10 ปีที่แล้ว +7

    එලම එල එකක් මචං............... ජය වේවා උඹලට...............

  • @lilmic232
    @lilmic232 3 ปีที่แล้ว +17

    අග්‍ර හරවත් සංගීතය 🎶❤️🎶

  • @lilmic232
    @lilmic232 3 ปีที่แล้ว +8

    සෙට් එකේම වර්ස් ටික සුපිරි ❤️😍❤️

  • @deegha
    @deegha 9 ปีที่แล้ว +10

    Nice one Rude boy.. cheerz

  • @wazzupMarLon
    @wazzupMarLon 10 ปีที่แล้ว +10

    මචන්ලා මෙන්න නියම සින්හල රැප් ..... බොක්කෙන්ම සුභ පැතුම්!!!!

  • @lasanthanbhh
    @lasanthanbhh 10 ปีที่แล้ว +7

    එල එකක් .. ඔය 6 දෙනාට පිලිවන් පෙල්ලන්න. ඕනි නෑ බොරු කැටයම් ගෙදර ගිහින් අල්ලං සෙල්ලං කරන්න කියලා බොරු කාරයින්ට අහසේ පහස ලබන්න අපි එනවා. නියමයි. සුභ පැතුම් 6 දෙනාටම. වදින තැන් අලුත් වැඩියා කරගෙන ඉස්සරාට යං.

  • @realityhits
    @realityhits 4 ปีที่แล้ว +52

    කෝ බං උඹලට මොකද වුනේ 🤔🤔 ඇයි බං මුකුත් නැත්තේ ☹️

    • @pasinduwickramasinghe3919
      @pasinduwickramasinghe3919 2 ปีที่แล้ว +1

      Mis U All ✋🖤

    • @uSanjeewa
      @uSanjeewa 2 ปีที่แล้ว +2

      අඩෝ 8years ago පට්ට දුකයි බන්

  • @theshanmadhusanka3270
    @theshanmadhusanka3270 ปีที่แล้ว +3

    2012 ඉදන් අ.හ.ස. අහන්නේ.. ❤ ලංකාවම රැප් වැලදගත්තේ අ.හ.ස අහලා. 🎉 තාමාත් ආදරෙයි. 🖤. ලෙජට්ලා අද නෑ.. පුලුවන්ම් අ.හ.සෙන් ඉල්ලන්නේ අද දෙන්ඩ හෙල්ලෙන්ඩ❤🥺. නරි අරින්ඩම හදන්නේ.. ඇයි සිංහයෝ නිදන්. 😔

  • @pjr
    @pjr 10 ปีที่แล้ว +11

    එළ රැප් එක කොත්තු අයියේ... පට්ට.... සුභ පැතුම්...!!!

  • @mrperera1984
    @mrperera1984 10 ปีที่แล้ว +2

    sara paara koththuwa.... all da bst....

  • @pathumnuwan7157
    @pathumnuwan7157 ปีที่แล้ว +3

    Masterpiece බන් මේවා, ඒ දවස්වල පිස්සුවෙන් වගෙ ඇහුවෙ ,අදටත් කිසි කැතක් නැතුව ගැම්මට අහන්න පුළුවන් බන්, සිංහල රැප් වල ස්වර්ණමය අවුරුදු ටික තමයි 2014,15,16 ❤

    • @raptervenrix9646
      @raptervenrix9646 9 หลายเดือนก่อน +1

      අනිවා😈🔥💥🚀

  • @සෑන්කොල්ලා
    @සෑන්කොල්ලා 10 ปีที่แล้ว +4

    පට්ට කොත්තුවා... එලම එකක් ඇ....

  • @worldtravel6170
    @worldtravel6170 10 ปีที่แล้ว +5

    එකෙන්ම එල මචං... සුපිරි....

  • @madusuwanda
    @madusuwanda 10 ปีที่แล้ว +2

    koththuwa patta a supiri

  • @sanjeewachandana
    @sanjeewachandana 10 ปีที่แล้ว +6

    Ela rap eka broo. Supiri. Keep it up. Congratzz

  • @ceylongemruzo
    @ceylongemruzo 10 ปีที่แล้ว +18

    ඇඩු කොත්තුවා එකසිය ගානට එල එකක් මචං :D

  • @lilmic232
    @lilmic232 3 ปีที่แล้ว +4

    සුපිරි සෙට් එකම 😍❤️😍 අ.හ.ස ❤️🔥❤️

  • @virus467
    @virus467 2 ปีที่แล้ว +2

    උබල දැන් ආවනම් ගැම්මක්

  • @dushan43
    @dushan43 10 ปีที่แล้ว +2

    maru maru koththu, ekenma SUPER

  • @udayangadananjaya2208
    @udayangadananjaya2208 3 ปีที่แล้ว +5

    සුපිරිම rap සෙට් එක සිංහල rap kings 👑 👑👑✂️ ❤️💛💚

  • @Naveen_FX_trading
    @Naveen_FX_trading ปีที่แล้ว +4

    අලුතෙන් එකක් එනකම් බලන් ඉන්නෙ මම විතරද .. 😔❤️‍

    • @Hezhu_boy
      @Hezhu_boy 5 หลายเดือนก่อน

      අපිත් බලන් ඉන්නෙ 😓

  • @BlackKingBK
    @BlackKingBK 10 ปีที่แล้ว +4

    Me inne ela sinhla kolla 6 denek..ubalage wadan nikan mi peni wage.. kanata ahena kota echchara rassai kollone.. supppaa.. keep it up SInha kollane

  • @evilesprite9822
    @evilesprite9822 3 ปีที่แล้ว +7

    බලකෝ ප්‍රසා ඒ කාලෙත් එකයි❤❤❤❤❤💪💪💪

  • @sithijadissayanaka3507
    @sithijadissayanaka3507 10 หลายเดือนก่อน

    අදත් ahnwa❤️✌️

  • @samithamadushangunarathna3834
    @samithamadushangunarathna3834 10 ปีที่แล้ว +6

    බොක්කෙන්ම සන්තෝසයි ඈ :D එල එකක් කොත්තුවා එල එකක් :D
    මු.නො .ස

  • @madushikasewwandi9229
    @madushikasewwandi9229 10 ปีที่แล้ว +10

    එල එකක් ආ. පට්ට.

  • @amilarathnayake8961
    @amilarathnayake8961 10 ปีที่แล้ว +2

    ela ekak koththuwa
    shags maximo

  • @pathumaroshana
    @pathumaroshana 10 ปีที่แล้ว +5

    එල එකක් කොත්තුවෝ එල එකක් :D

  • @Keshi_perera11
    @Keshi_perera11 10 ปีที่แล้ว +11

    Well done ah....superb..

  • @Jungle_diary
    @Jungle_diary 10 ปีที่แล้ว +11

    superb rap!great work! improve music guys! keep it up!!

  • @janithamadusanka8643
    @janithamadusanka8643 10 ปีที่แล้ว +2

    patta koththuwa........cngrtz dude..

  • @tivavlogs
    @tivavlogs 10 ปีที่แล้ว +1

    Suba Suba Suba, ela set eka

  • @mzonerz
    @mzonerz 9 ปีที่แล้ว +1

    Agra Harawath Sangeethaya- kiyne mekatada mchn?rap tika nm maru,..nice tallent..but Agra Harawath Sangeethaya meka nm neme

  • @dushaneattanayaka6442
    @dushaneattanayaka6442 10 ปีที่แล้ว +2

    no wrds to tell.......
    supiri supiri ah..................

  • @nisaladidhulakshan5535
    @nisaladidhulakshan5535 3 ปีที่แล้ว +4

    🤘තාම අහන්න හිතෙන වචන පේළි♥️ කාලෙකින් ආපහු ඇහුවා💯

  • @The_Networker
    @The_Networker 7 ปีที่แล้ว +1

    Thadaaaaa bro. Keep it up guys.

  • @senukaweliwaththa6989
    @senukaweliwaththa6989 ปีที่แล้ว +2

    2023.8.27 අදත් අහනවා මේවා තමයි යකෝ රැප් කියන්නේ. අද කාලේ තියෙන්නේ මොන ලබ්බවල් ද ❓️

  • @chamusiriwardhana1750
    @chamusiriwardhana1750 10 ปีที่แล้ว +3

    Awesome uvin keep it rolling

  • @SheppadaDumiya
    @SheppadaDumiya 10 ปีที่แล้ว +8

    එල එකක් කොත්තුවා එලම එකක් ඈ....!

    • @Mark-wb8ck
      @Mark-wb8ck 10 ปีที่แล้ว +1

      කොත්තුව ? කොත්තුව කිව්වෙ අර කොත්තු නිහාලයද ? :O

    • @SheppadaDumiya
      @SheppadaDumiya 10 ปีที่แล้ว +1

      කොත්තුවා මරණවා වචන

    • @SheppadaDumiya
      @SheppadaDumiya 10 ปีที่แล้ว +1

      මාක් සකර්බර්ග් ඔවු ඔවු, අපේ කොත්තු නිහාල්

    • @Mark-wb8ck
      @Mark-wb8ck 10 ปีที่แล้ว +3

      :O අඩෝ එතකොට ඔය මරණවා වචන ඇඳගෙන ඉන්නෙ ඌද ? :O කොත්තු නිහාලය ?
      අඩේ මං හිතුවෙ ඌ ඒ කාලෙ බුකියෙ කියපු විදිහට තැන තැන බිබී ඇවිදින එකෙක් කියලනෙව :O
      අම්මට හුඩු..

    • @Mark-wb8ck
      @Mark-wb8ck 10 ปีที่แล้ว +1

      ඒ එතකොට උඹ කුඩු දුමියද ? :D අර පස්සෙ සිංගප්පො දුමිය වුනේ ? කහ පාට මූණක් දාගෙන හිටපු එකා ?

  • @hasiniweerakkody6171
    @hasiniweerakkody6171 10 ปีที่แล้ว +8

    Good one ray.. way to go!! :-)

  • @popzyworld2071
    @popzyworld2071 3 ปีที่แล้ว +6

    තව අහනවා පරණ උනත් ඒ වචන ❤️

  • @dinatokyomax
    @dinatokyomax 10 ปีที่แล้ว +3

    #### tablet,KG ,සුස්ති "ගහල ගහල.වදින්නේ නැ දැන් ,මගේ වදින තැන් ගෙවිලා ...#### (lol සුපිරි සුපිරි...!!!)

  • @ciao273
    @ciao273 3 ปีที่แล้ว

    2021 මං විතරයි වගේ😅 2015 වගේ ලාවට කනට ඇහුනා මේ රැප් එක. නිකන් මතක් වෙලා ආවේ.

  • @manolanthaya5825
    @manolanthaya5825 ปีที่แล้ว

    Thamath ahanawa ❤️❤️❤️❤️😍 mewa thama rap (2023)

  • @chalakachamupathi1698
    @chalakachamupathi1698 2 ปีที่แล้ว

    Adarei presanga aiya 😎❤️

  • @kavinthaillangasinghe1750
    @kavinthaillangasinghe1750 2 ปีที่แล้ว +1

    අහස waiting ☹️❤

  • @ගොළුබෙල්ලා
    @ගොළුබෙල්ලා 10 ปีที่แล้ว +5

    දිගු ගමනකට සුභ පැතුම් ,,,,, :)

  • @MegaJanaka123
    @MegaJanaka123 10 ปีที่แล้ว +4

    uvin best of luck bro!

  • @laksriwelivitigoda2204
    @laksriwelivitigoda2204 3 หลายเดือนก่อน

    දැන් ඉන්න උන්ට හැරෙන්නවත් බෑ 💔 ආයෙත් අහසෙ වැස්සක් දකින්න ආසයි ❤️
    Miss u prasa kg

  • @රැන්චෝදාස්චාන්චාද්

    පට්ට කොත්තුවෝ..

  • @channabandara
    @channabandara 10 ปีที่แล้ว +1

    yooo
    patto machan

  • @pasanweeraratne7007
    @pasanweeraratne7007 10 ปีที่แล้ว +5

    hey ruderay u r awesome man. its ur 1st official and many more to come. good luck putha! supiri rap eka (y)
    exam stress ekath nathi una :D

  • @vimujay4205
    @vimujay4205 3 ปีที่แล้ว

    aye e kaleta giya vage ❤️

  • @warnacreation123
    @warnacreation123 10 ปีที่แล้ว +4

    එළ කොල්ලනේ එළ

  • @MrCeylonRecords
    @MrCeylonRecords 10 ปีที่แล้ว +3

    Ela ekak Koththuwa (Y)

  • @vishwawickramasinghe9049
    @vishwawickramasinghe9049 10 ปีที่แล้ว +6

    Suffa 1 brows. Keep it out. Its a true revolution of Sri Lankan Rap Industry :) x

  • @sanjeewalive
    @sanjeewalive 10 ปีที่แล้ว +1

    Patta machanla.........!!!

  • @meedumsihinetu2674
    @meedumsihinetu2674 9 ปีที่แล้ว +1

    prasa kg nam niyami anith ayath niyamai

  • @prabathpurnima8144
    @prabathpurnima8144 9 ปีที่แล้ว +2

    jaathi wadan tika
    good luck bn

  • @prabhaththaridu1985
    @prabhaththaridu1985 ปีที่แล้ว +1

    අවුරුදු ගානක් ගිහින් ඇහුවත් එ කාලෙ විදිහටම තවම කට පාඩම් ❤

  • @lasitha7
    @lasitha7 4 ปีที่แล้ว +1

    Koththu ❤️❤️

  • @chalakachamupathi1698
    @chalakachamupathi1698 2 ปีที่แล้ว +1

    Me rapa ahaddith ahasa kalu krnwa 😎💨

  • @ryracreation
    @ryracreation 10 ปีที่แล้ว +1

    patta....all the best

  • @njrpubg8315
    @njrpubg8315 2 ปีที่แล้ว +1

    අදටත් අහනවා ❤️❤️❤️❤️

  • @nickiyabr6098
    @nickiyabr6098 6 ปีที่แล้ว +1

    *1ken patta* *patta ahasa tawa oneh bossa* 😍🔥🔥🔥🔥

  • @nsugathadasa
    @nsugathadasa 10 ปีที่แล้ว +3

    ජට්ට. සිංහලට අලුත් තාලයක්. පට්ට

  • @Hip-hop_Sri-Lanka
    @Hip-hop_Sri-Lanka ปีที่แล้ว +1

    හලාවත ගැම්ම 🤩

  • @ravindumadushanka7192
    @ravindumadushanka7192 หลายเดือนก่อน +1

    පොත්වල ලියන් පාඩම් කරෙ 🖤

  • @dinatokyomax
    @dinatokyomax 10 ปีที่แล้ว +1

    ela ela machan...!!!!

  • @sajiththiwanka1261
    @sajiththiwanka1261 3 ปีที่แล้ว +1

    2021-12-26 තව ඕනේ බං අපිට.. සුපිරියක්.. ❤️❤️❤️❤️

  • @Sapunxx
    @Sapunxx 3 ปีที่แล้ว

    Kalekin ayema ❤

  • @kavishka007
    @kavishka007 3 ปีที่แล้ว +1

    අහස ආයේ ඕන බන්😔👌

  • @tesla9484
    @tesla9484 3 ปีที่แล้ว +1

    Koththuwa

  • @tharushikithmini1503
    @tharushikithmini1503 5 ปีที่แล้ว

    supiri 👌 adarei prasa kg

  • @sathsaraakash6252
    @sathsaraakash6252 6 ปีที่แล้ว +1

    Thada brooo

  • @nsugathadasa
    @nsugathadasa 10 ปีที่แล้ว +9

    මරණවා වචන ටීශර්ට් එක ගන්න තැනක් දන්නවානම් කියන්න.

  • @saajidluenzo
    @saajidluenzo 6 ปีที่แล้ว +4

    අහස කෝ දැන් 😭😭😭😭♥️

  • @kavishka007
    @kavishka007 3 ปีที่แล้ว +1

    අඩෝ පට්ට බන්😇👋

  • @KiNg_HamXter
    @KiNg_HamXter ปีที่แล้ว +3

    මේක වෙනම සෘතියක් අහන්න බෑ දැන් ඉන්න උන්ට .....අදාල උන්ට පමනී...❤

    • @raptervenrix9646
      @raptervenrix9646 7 หลายเดือนก่อน

      Old scl අයට විතරයි❤😊

  • @ලසිරැ
    @ලසිරැ ปีที่แล้ว +2

    මට නම් ඔතනින් සෙට් වෙන්නෙ
    කොත්තුවා,ප්‍රසා kg

  • @sanka6429
    @sanka6429 10 ปีที่แล้ว +3

    kiyala wedak na,suppa!

  • @MadhusankaGoonathilake
    @MadhusankaGoonathilake 10 ปีที่แล้ว +1

    සුපිරි

  • @AchalaPriyadarshani-ki5sx
    @AchalaPriyadarshani-ki5sx 10 หลายเดือนก่อน

    Rap eka nm patta habai ubla kokka

  • @stuntpissosl3865
    @stuntpissosl3865 3 หลายเดือนก่อน

    කෝ බං දැන් මේ සෙට් එක, ප්‍රසා kg නම් ඉදලා හිටලා එනවා යනවා, කොත්තුවා එහෙම කෝ ? 💔

  • @machanmaxx
    @machanmaxx 10 ปีที่แล้ว +17

    එල එකක් කොත්තුවා එල එකක් :D

  • @cicithissera7398
    @cicithissera7398 10 ปีที่แล้ว +2

    rap flow eka nm supiri !!!!!!!!! 2weni 4weni last rappers ge wachna supiri..... music nm chtr mata nm (just personal idea) keep it up guys ... thumbs up (y) (y)

  • @CYANIDEBRO
    @CYANIDEBRO 2 ปีที่แล้ว +1

    හලාවත ❤🔥

  • @kosalanipun7060
    @kosalanipun7060 2 หลายเดือนก่อน

    අඩ්ඩේ😍

  • @shehansiriwardane4814
    @shehansiriwardane4814 9 ปีที่แล้ว

    supiri machan .. awesome words ban keep on doing ban

  • @waddointheworld8690
    @waddointheworld8690 9 ปีที่แล้ว

    Nice song පසා කේ.ජි

  • @ManukaNirashitha
    @ManukaNirashitha 10 หลายเดือนก่อน

    අවුරුදු 9 ගිහිල්ලත් තාමත් එනවා ඒ කාලයේ ආපු ගැම්ම ❤ අ හ ස