RUDƎBOYRAY - Rawati Sasaramaga ft Prasa Kg (Ahasa)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น •

  • @RUDEBOYRAY
    @RUDEBOYRAY 6 ปีที่แล้ว +170

    Much Love Everyone ♥️ ආදරෙයි !

    • @wasanasandamali1724
      @wasanasandamali1724 4 ปีที่แล้ว +1

      Wow

    • @wasanasandamali1724
      @wasanasandamali1724 4 ปีที่แล้ว +1

      Wow

    • @keshma157
      @keshma157 3 ปีที่แล้ว +2

      සිරා අයියෙ ඇත්තටම තාමත් වලංගුයි

    • @kawminda1429
      @kawminda1429 3 ปีที่แล้ว

      Bro..තාම අහනව

    • @lilmic232
      @lilmic232 3 ปีที่แล้ว

      🤩❤️🤩

  • @cfox8317
    @cfox8317 4 ปีที่แล้ว +155

    තව අවුරුදු ගාණක් අහන රැප් එකක්,කවුරු මොනා කිව්වත් සිංහල රැප් පෙලියක් කරේ රෝගයක් කරේ ප්‍රසා විතරයි 🔥🔥🔥2021 ප්‍රසා ආයෙ රැප් සීන් එකට එනවනම් පට්ට ❤️❤️❤️❤️

    • @sankamadushan4782
      @sankamadushan4782 3 ปีที่แล้ว +3

      ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.Ppppp

    • @begei4810
      @begei4810 2 ปีที่แล้ว +1

      මගෙ වීරයා ප්‍රසා තමා එකෙන්ම

    • @sujan5504
      @sujan5504 2 ปีที่แล้ว +1

      Ekenma a ✊✊✊🌸🌸🥰

    • @NimaYh05
      @NimaYh05 ปีที่แล้ว

      සිරාවටම❤️

    • @thamodiherath5459
      @thamodiherath5459 ปีที่แล้ว

  • @sunethsuranga3815
    @sunethsuranga3815 2 ปีที่แล้ว +28

    ඒ වදන් මාර දාර්ශනිකයි, රීලිස් උන දවසෙ ඉදන් අහනවා තාම ❤

  • @k9ine47
    @k9ine47 2 ปีที่แล้ว +30

    Release කරපු දවසෙ ඉදං අද වෙනකං අහනවා..❤️🔥

  • @Niromusic77
    @Niromusic77 ปีที่แล้ว +13

    PURE FIRE Prasad kg ❤

  • @thilinadinusika6546
    @thilinadinusika6546 2 ปีที่แล้ว +1

    Parassa aiya patta bam ❤️❤️💓🎶🎶🎶🎵 el bam

  • @mohamednasir3592
    @mohamednasir3592 8 ปีที่แล้ว +7

    kimidena patha sudu kakul mada wage raba kadhan,,,,,,,,, oiiiiii elama bang fantasic

  • @dsmusictv9446
    @dsmusictv9446 4 ปีที่แล้ว +2

    Parasage supirma rapa☝ meka bn..
    2040 ahanawa bn🎧💗🔥

  • @Shehan984
    @Shehan984 9 หลายเดือนก่อน +2

    තාම අහනවා හුත්තො .මෙවට ගහන්න රැප් තාම නැ 🎉❤

  • @36niroshan
    @36niroshan ปีที่แล้ว +1

    ඔරිජිනල් ට්‍රැක් එකට වැඩිය මේකේ ගැම්මක් තියෙනවා😊

  • @kaleelrahman9003
    @kaleelrahman9003 8 ปีที่แล้ว +4

    🖖🏾🖖🏾👌🏽👌🏽 ahase dewiyo nehe 👌🏽👌🏽🖖🏾🖖🏾

  • @sujan5504
    @sujan5504 2 ปีที่แล้ว +2

    Prasa kg thava one rep ✊ apita ✊😈

  • @7max327
    @7max327 4 ปีที่แล้ว +11

    2020 june 13 තාම අහනවා එදා ඉදන් එපා වෙන්නෙ නෑ මේ ට්‍රැක් එක කිසිදවසක

  • @lahirunrathnayaka5069
    @lahirunrathnayaka5069 ปีที่แล้ว +5

    2016ට වඩා දියුණු උනත් 2023 මේ රැප් වලට ගහන්න රැප් ආවෙ නෑ තාම හැරෙන්නවත් එකෙක් නෑ ප්‍රසාලා බිග් ඩෝගිලා ස්මෝකියෝලා පදනම රෝමේ එක්ක 23/06/17 ✌🏻❤️

  • @vishubandara8759
    @vishubandara8759 8 ปีที่แล้ว +6

    jathi wadan thika supaa brooo 💪👌

  • @harindufernando
    @harindufernando ปีที่แล้ว +3

    RUDE ARMY

  • @NimaYh05
    @NimaYh05 9 หลายเดือนก่อน +1

    කොච්චරහුවත් එපා වෙන්නෑ මේකනම්❤ 😍😍

  • @kumarsri6209
    @kumarsri6209 8 ปีที่แล้ว +4

    gemmaknea bro ########## kilo walin aaaa #####

  • @KavishkaDewmin-d1b
    @KavishkaDewmin-d1b 2 หลายเดือนก่อน

    Thava ekakk demuu thama ahanava brother 🤘☮️🍁🔝💐😍

  • @ShanZer
    @ShanZer 2 ปีที่แล้ว +2

    Yoooow💯💯💯

  • @Paris_Ceylon94
    @Paris_Ceylon94 8 ปีที่แล้ว +1

    Jaaathii prasa brow adareii 💙✌🏾️🇱🇰🇱🇰🇱🇰

  • @deshanfernando5624
    @deshanfernando5624 2 ปีที่แล้ว +6

    හොඳට මාස්‍ටරින් කරලා තියනවා track එක .❤

    • @Vibrant_441
      @Vibrant_441 9 หลายเดือนก่อน

      Oww❤

  • @nickythamunasinghe655
    @nickythamunasinghe655 8 ปีที่แล้ว +9

    hammata bro meka parak bro good luck brothers

  • @deegha
    @deegha 7 ปีที่แล้ว +1

    Max 👌, Rawatee api sasaramaga.

  • @mrasta9288
    @mrasta9288 8 ปีที่แล้ว +2

    thawa ekk oneeeeeee

  • @mihindurashmika9649
    @mihindurashmika9649 8 ปีที่แล้ว +5

    😍😘😘 niyamai bros

  • @madusanka3420
    @madusanka3420 8 ปีที่แล้ว +2

    ela... ela... gindara kollooooo..

  • @kawidumadushanka2583
    @kawidumadushanka2583 2 ปีที่แล้ว +7

    ප්‍රසා kg හදවතේ රැපර් ලා 🍃🍁🍀❤

  • @dadiya4197
    @dadiya4197 3 ปีที่แล้ว

    👍👍💪💪ela dooo

  • @TharushiKavindi-o1o
    @TharushiKavindi-o1o 3 หลายเดือนก่อน

    Meka para ah ❤️

  • @safran9697
    @safran9697 9 หลายเดือนก่อน +14

    Where is he now still waiting

    • @donsamoth1465
      @donsamoth1465 4 หลายเดือนก่อน +1

      Waiting super come back 🤺

    • @dilukamalshan997
      @dilukamalshan997 3 หลายเดือนก่อน +1

      italy

    • @Lionman-SriLanka
      @Lionman-SriLanka 3 หลายเดือนก่อน

      @@dilukamalshan997dead overdose 😢😢😢😢

    • @ranulperera5721
      @ranulperera5721 2 หลายเดือนก่อน

      He is in abroad

    • @nimeshdananjaya5803
      @nimeshdananjaya5803 วันที่ผ่านมา

      ​@@Lionman-SriLankawho is dead

  • @ShanZer
    @ShanZer 2 ปีที่แล้ว +1

    Yoooowww💯

  • @srimalnuwan
    @srimalnuwan 8 ปีที่แล้ว +5

    Fatta prasa Elama Jaaathi
    Killo#
    Adarey PRASA' RUDEBOYRAY

  • @yohanfebryz6895
    @yohanfebryz6895 3 ปีที่แล้ว +1

    Ai doo presa kone hengila🥲

  • @aisparkz4468
    @aisparkz4468 8 ปีที่แล้ว +4

    supiriyak adarei bro...

  • @malingalakshan706
    @malingalakshan706 7 ปีที่แล้ว +3

    athal aaaaaaa patta voice tone rayviyan aiyeeeeeee✔✔✔

  • @dilsh_mad8465
    @dilsh_mad8465 2 ปีที่แล้ว +8

    රැප් මැවුම්කරුවෝ🔥💖

  • @Kalana54321
    @Kalana54321 8 ปีที่แล้ว +10

    good job rudeboy RAY ,, keep it up man!!! Thumbs up

  • @imeshads6341
    @imeshads6341 4 ปีที่แล้ว +5

    ලන්කාවෙන් මම අහපු සුපිරිම රැප සුපිරි #kilo🌸❤️

  • @drakeparadise3661
    @drakeparadise3661 2 ปีที่แล้ว +2

    තාම අහනව ඔයි අලුත් සැපක් දෙනවකො ආසවෙන් බලන් ඉන්නෙ💖

  • @Zesta1234
    @Zesta1234 4 ปีที่แล้ว +1

    Ado meka pissuwak bn❤️

  • @ayesha410
    @ayesha410 2 ปีที่แล้ว +1

    Epa wen nethi rap thama bro mewa 😎

  • @නෙතූනෙතූ-ව2ඳ
    @නෙතූනෙතූ-ව2ඳ 2 ปีที่แล้ว +3

    2022 තාම අහනව.සුපිරියක් තම.මල් පාරක් ගහල අහපන් ඒක පට්ටම.❤️❤️❤️💥💥

  • @keshma157
    @keshma157 3 ปีที่แล้ว +2

    තමන්ට තීන බජට් එකෙන් දෙයක් කරන්න පුළුවන් කියලා පෙන්නන සුපිරි ට්‍රැක් එකක්.

  • @sahanpasindu3262
    @sahanpasindu3262 8 ปีที่แล้ว +1

    patta..............

  • @dumindujayasekara6095
    @dumindujayasekara6095 6 ปีที่แล้ว +1

    Patta bn..

  • @suwahassadew
    @suwahassadew หลายเดือนก่อน

    Ado meka pisswuk ah🌚🔥

  • @Deshan1209
    @Deshan1209 8 ปีที่แล้ว +2

    eka 💜

  • @imehsads3693
    @imehsads3693 3 ปีที่แล้ว

    Issra hit thma🍁

  • @dilankaasiri9024
    @dilankaasiri9024 8 ปีที่แล้ว +1

    patta patta rapa ahase dewiyo na suppa prasa kg

  • @hasankajayawardana8372
    @hasankajayawardana8372 ปีที่แล้ว +1

    සුපිරි මචං ලා..💪💪

  • @Shiron_GeB
    @Shiron_GeB ปีที่แล้ว +1

    මේවා රැප් බන් 🤘💥

  • @hashibanadara1843
    @hashibanadara1843 3 ปีที่แล้ว

    Ammoooooo mata beeeee

  • @chami8888
    @chami8888 ปีที่แล้ว

    Gammak brother hip hop reacher udatama

  • @isurusriwardana2094
    @isurusriwardana2094 ปีที่แล้ว +2

    My favourite rap❤❤❤❤

  • @sasindurashmiya9660
    @sasindurashmiya9660 2 ปีที่แล้ว

    ADE BN MEKA AHANNA GATHTHAMA NAWATHTHANNA HITHENNA 🤤🤤🤤🤤💓💓

  • @chathuradeshappriya772
    @chathuradeshappriya772 8 ปีที่แล้ว +6

    Ela prasa❤👌

  • @nimrisiapparels2867
    @nimrisiapparels2867 4 ปีที่แล้ว

    Patta

  • @pabasarahettiarachchi7166
    @pabasarahettiarachchi7166 4 ปีที่แล้ว +3

    කලාව බල්ලට ගිය කාලෙ කිලෝ යන්නෙ කනෙන් අඩියට ❤️

  • @isharalakmal6505
    @isharalakmal6505 8 ปีที่แล้ว +2

    sira mcn laa

  • @malithshehan4228
    @malithshehan4228 11 หลายเดือนก่อน +2

    2024 ahana kattiya ko

  • @pramothfdo6041
    @pramothfdo6041 4 ปีที่แล้ว +1

    Prasa rapak ghuwoth💣💥💥💪

  • @dimuthuneranjan6125
    @dimuthuneranjan6125 2 ปีที่แล้ว +1

    තාම අහනව 🌚❤️

  • @akilaadithya9059
    @akilaadithya9059 4 ปีที่แล้ว

    niymai prasa ayye..thwa one.ai me dawaswla nihada

  • @malingalakshan706
    @malingalakshan706 7 ปีที่แล้ว +2

    athal aaaaaaa patta voice tone rayviyan aiyeeeeeee✔✔✔:/

  • @nethuedirisinghe8509
    @nethuedirisinghe8509 7 ปีที่แล้ว +168

    වැනුමෙන් වරුණෙන්, බිහිවිය කරුමෙන් රට
    පුච්චන් කන පෙර පර ඉතිහාසය වී දිය
    හීනිය ප්‍රීතිය, ප්‍රාසය වී…හාස්‍යය…
    පෙර ‘වී’, තරවී රඟදී පරෙවී මුලදී උන් හිටි තැන් සුනු වී
    අද හිඟමන් යදිනවො ළපටී
    මහ මග නැවතී, ආ මග වැරදී…..
    බොරුවෙන් දුවන ලෝකේ බොරුවටයි බැති
    ඇත්ත කිව්වොතින් කන්න වෙන්නෙ ගුටි
    රටේ ඔළු හදන්නේ fan page වලින් මැටි
    ලෝකෙට පේන්න ජීවත්වෙන්නේ, ඒ අපේ හැටි
    දැක්කත් අල්ලනවා අතින්, මවයි අපි චිත්ත රූප
    දියුණුයි කියලා හිතන් හිටියත් කොච්චර
    News වලත් කියන්නේ news නෙවෙයි, ඕපදූප
    ඒකයි Live at “?!” hit මෙහෙ මෙච්චර
    Seat එකට බලු වෙන ශිෂ්ඨ සම්පන්න මිනිස්සු
    මෙහෙ නේ ඉන්නේ පොරවල් මන්දාකිණියම හිනැස්සූ
    කාන්තා අයිතිවාසිකම් ගැන කැපවෙන
    ගෑණියෙක් ඇඳක් උඩ පෙරලගන්නම ළතැවෙන
    කොට ට ඇන්දොත් බැනං, වැලක් බලං
    සුදු ගවුමක් වුණත් උස්සලා, ගලක් කපන්
    කෙල්ලට නීති දාං, අයාලෙම යාං
    ඒකිගේ සල්ලි ගරාං, ඉන්න තොපි කොල්ලොද බං?
    පත්තර විස්තර බැලුවොතින් හද කීං ගාන්
    මූණට-පෙනුමට හිනාවෙයි අපි දුක හංගන්
    හින්දි ටෙලිවල පවුලේ පදනම රන්ඳාන්
    කිමිදෙන්න පතන්, සුදු කකුල් මැද වගේ රඹ කඳාන්
    (Hook) (Prasa Kg)
    රැවටී………….. රැවටී අතරමග….
    දැවටී පව් හේදෙන්නෑ දැනගෙන ගියත් කතරගම….
    සමහරු ඉන්නේ නිතර ඇන - සමහරු දාන් ඉන්නේ නිතර ඇම…
    මරිසී…………… දානවා නැවතී……. සසරමග………
    (Verse 1) (RUDEBOYRAY)
    බඳින්න හොයනවා රූමත්, කුලවත් කෙල්ලක්
    නිදියන්න නම් ඕනා සුපිරි පට්ට කෑල්ලක්
    බිකිණියක් දැක්කත් කමෙන්ට් කළත් හෑල්ලක්
    කියපන් කවුද කැමති කෙල්ලෙක්ට වගේ ලෑල්ලක්?
    රැපකින්, සැකෙවින්, සනෙකින් මං කිව්වාද
    දැකුමෙන්, බැ‍ලුමෙන්, දැනුමෙන් මං ලිව්වාද?
    වෙන වින්නැහිය දිවැසින් මං දැක්කාද?
    ” නෑ ! ” - තේරුම්ගතයුතු යථාර්තයයි මේ
    ඈහ්!!!!!…. නෑ…. වෙන්න බෑ….
    ඇත්ත ඇහේ හැප්පිලත් මුන්ට පේන්නෑ
    පහරන්න - චූ කරන්න හොඳනම් මහ මග කොණක
    බැංකුවක නිදිවැද්දම මොකක්ද ඇති වරද???
    TV එකේ පෙන්නන ලස්සන සැබෑ ලෝක් නෑ ලු,
    පෑන්ටි ඇඳන් Green-Tea බොන ගෑණු
    ට්‍රයි කෙරුවත් ඇත්තම කියන්න බෑ ලු
    “ලූණු” කියලා කිව්වට ලියද්දි ලියන්නේ අපි “ළුෑණු”
    Panic වෙලා හොඳ මැණික් හොයන්න බෑ,
    කට්ටි පැන්න ගව පට්ටි හදන්න බෑ,.
    Packing පිටින් කෙල්ලෝ දැන් හොයන්න නෑ,
    පෙට්ටි කොහෙද මුන්ගේ සරනේරුත් නෑ,
    තවරන් නෑ බොරු ලොකුකම් මචං මං කියන්නේ ඇත්ත
    ප්‍රශ්ණ, සිද්ධි, කතා ගැන මං දකින පැත්ත
    ප්‍රශ්ණයක් වුණත් කිව්වේ නැත්නම් නැටවෙන්න
    අහන්නෙම නෑමයි නේ බං මේ රටේ හැත්ත
    ඉන්නේ මවං අපි ෆැන්ටසි ලෝක මැද
    අතරමං ව ළාමක දවල් හීන,.
    බමුණෙක්වත් කියන්නෑ දැන් ශ්ලෝක
    පෝයට කැසට්වල බණ දාන්, අපි වැඳන්, පතන් ඉමු නිවන
    (Hook) (Prasa Kg)
    රැවටී………….. රැවටී අතරමග….
    දැවටී පව් හේදෙන්නෑ දැනගෙන ගියත් කතරගම….
    සමහරු ඉන්නේ නිතර ඇන - සමහරු දාන් ඉන්නේ නිතර ඇම…
    මරිසී…………… දානවා නැවතී……. සසරමග………
    (Verse 3) (Prasa Kg)
    දෙවියො නෑ ළමයා ළඟ, 18න් පහලත් 9 ළඟ
    ජිවිතේම ලඹය ළඟ, සල්ලි තිබ්බොත් හරි වැරදි ළඟ
    නිවැරදි වුනත් දැන් කඹය ළඟ
    ළඟ ඉන්න උන් පෙන්නන්නෙ ජෝකර් මේ කාලේ
    චක් අහුවෙන්නෑ දැන් උන්ගෙ යෝකර්
    බස්සන්නෙ බෝලේ පොලු තුනම කුඩු
    උස්සන්නෙ පාරෙන් හැමතැනම නඩු - රොඩු
    පිරිලා දැන් ඒ මේ අත
    වදන් වලින් ඉන්නෙ ගේමේ හත
    මීවිතේ අත, බොන්නෙ කුඩු වෙන්ඩ චා වෙන්නෙ
    සැපට සීමා නැත
    වෙනත් කල්පයක පා වෙන්නේ
    අල්පයක කොටු වෙලා පේන්නෙ යක්කු වගේ වටේ උන්
    අල්පයක්වත් දන්නෙ නෑ, ඔළු බක්කො වගේ රටේ උන්
    ඊට වඩා වටේ උන්, ලොක්කෝ ඒත් යන්නෙ කඩේ උන්
    දාන්නෙ පකුන් පොඩි උන්ට,
    ගේමට කෑගහන්නෙ කවුද? කැගැහුව්වොත් හොදි උන්ට
    සොක්කන්ට තියෙන්නෙ අල්ලන්ඩ ගොට්ට
    ලොක්කන්ට වල්ලපට්ට, මොට්ට ජනතාවට බෙට්ට
    රටට ඇනපු හැමොම දැන් ගනිල්ලා කට්ට
    හිනාවෙවී කොළ වහනවා,
    අහලාවත් නෑලු , ඒත් හැමෝම තොල දානවා
    රැල්ලට තෙමිලා නැති උන්, වැල්ලට බැස්සා කියන කාලේ
    කෑල්ලට නැමිලා ඇවිත් මුන්, කොල්ලන්ට නැමෙන්ඩ කියන කාලේ
    TV එකේ සල්ලි ගෙවාගෙන ඉන්න කාලේ,
    කලාව බල්ලට ගිය කාලේ කිලෝ යන්නෙ කණෙන් අඩියට,
    දැවටී….හැමෝම හොයන්නෙ මුල් කාලේ පටන් පොඩි කාලේ
    නැවතී ඉන්න ලෝකේ ඉඳපල්ලා පොඩියට, රැවටි.
    (Hook) (Prasa Kg)
    රැවටී………….. රැවටී අතරමග….
    දැවටී පව් හේදෙන්නෑ දැනගෙන ගියත් කතරගම….
    සමහරු ඉන්නේ නිතර ඇන - සමහරු දාන් ඉන්නේ නිතර ඇම…
    මරිසී…………… දානවා නැවතී……. සසරමග………

  • @rasikakumari8521
    @rasikakumari8521 5 ปีที่แล้ว

    me loke idapalla podiyat. 💗💗bossa

  • @vishvalakshan8088
    @vishvalakshan8088 ปีที่แล้ว +1

    දැං තියන selotape වගේ නෙමෙයි මේවා prasa kg ගේ mixtape ❤

  • @sudeerafranando2883
    @sudeerafranando2883 6 ปีที่แล้ว +1

    elaa prasa 💃💃💃👌👌👌ekemma prasa kg

  • @TharushikaGimhani-c8e
    @TharushikaGimhani-c8e ปีที่แล้ว

    Tiktok එකෙන් දැකලා දැන් අවේ සුපිරි බං❤

  • @mr_x_Content
    @mr_x_Content 4 ปีที่แล้ว +1

    Pasa aiye maru wadantika

  • @Liyon
    @Liyon 2 ปีที่แล้ว +1

    Ruudaa 🔥

  • @rishithakalhara2335
    @rishithakalhara2335 7 ปีที่แล้ว +3

    full lyrics diyan bn... patta wadan oiii

  • @saduntharanga4581
    @saduntharanga4581 5 ปีที่แล้ว

    Ftta boroo 🤘🤘🤘🤘👌🤟

  • @dinukadeshan6640
    @dinukadeshan6640 8 ปีที่แล้ว +2

    Kiyala wadak na bn

  • @lakshithalucky99
    @lakshithalucky99 2 ปีที่แล้ว +7

    rudeboy's best bars 🔥

  • @tkthilanka5791
    @tkthilanka5791 5 ปีที่แล้ว +2

    Ela Jathi bro....

  • @mightiestcarmods7954
    @mightiestcarmods7954 8 ปีที่แล้ว +2

    padiri oi .. siraa ekak

  • @vinodindika3425
    @vinodindika3425 8 ปีที่แล้ว +1

    ahasa.. ✊✊✊

  • @veenksrulzzz5870
    @veenksrulzzz5870 8 ปีที่แล้ว +2

    gindara paharak elazzzzzzzz

  • @2deatom193
    @2deatom193 13 วันที่ผ่านมา

    2024 thamai hodatama set wenne 🔥🔥

  • @leothilakarathneexclusive1214
    @leothilakarathneexclusive1214 2 ปีที่แล้ว

    Anthima tika elaaa

  • @lalithpriyankara9373
    @lalithpriyankara9373 3 ปีที่แล้ว

    eka pattaaa

  • @shanedimash84
    @shanedimash84 6 ปีที่แล้ว +2

    Ekah patta ❤🤘

  • @hackpackpack9736
    @hackpackpack9736 11 หลายเดือนก่อน

    Hood banger

  • @rameshrahul8921
    @rameshrahul8921 8 ปีที่แล้ว +2

    supiri..........

  • @IshanPramuditha-e7v
    @IshanPramuditha-e7v 3 หลายเดือนก่อน +2

    2024 any one 😊

  • @SahanRavidu-ep6tr
    @SahanRavidu-ep6tr 8 หลายเดือนก่อน

    asama rapa kg prasa ❤❤❤❤

  • @abomudhhi323
    @abomudhhi323 6 หลายเดือนก่อน

    Tamath ahanawa. 👌🫶❤️

  • @kasunidesilva4012
    @kasunidesilva4012 5 ปีที่แล้ว +1

    Eka jathi❤💯🔥

  • @ngbrow
    @ngbrow 27 วันที่ผ่านมา

    Mh king❤

  • @malindupahansith7
    @malindupahansith7 5 หลายเดือนก่อน

    Parana asa album ❤

  • @srimalnuwan
    @srimalnuwan 5 ปีที่แล้ว +1

    Killo ❤️❤️👌

  • @ovinperera362
    @ovinperera362 2 ปีที่แล้ว +2

    2022 kauda 😍❤️💕

  • @pulasthiindrajith4209
    @pulasthiindrajith4209 8 ปีที่แล้ว

    padiri yakuuuoooo..adarei.....

    • @malithchathuranga4103
      @malithchathuranga4103 7 ปีที่แล้ว

      පට්ට බ්‍රෝ .....kalekin supiri rapk ahuwa ..... jathi wadan supiriyata galapala thiynawa...

  • @JOKERIRO-wf3gs
    @JOKERIRO-wf3gs 6 หลายเดือนก่อน

    යකෝ මෙවානෙ බ්න් රැප් එදා ඉදම් ප්‍රෙසා තමා 2024 අහනවා මාරම ස්ටයිල් එක්කට කියන්නෙ රැප් එක න්ම් පිස්සුවක් ඈ 💀🖤

  • @bhawanrandunu851
    @bhawanrandunu851 5 ปีที่แล้ว +17

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැතෝ❤️

  • @mylifekgkgkilo9604
    @mylifekgkgkilo9604 6 ปีที่แล้ว +6

    Ftaa ko dawa onni

  • @DimuthuEMB
    @DimuthuEMB 8 ปีที่แล้ว +4

    M2H - Lo Mismo Que Yo BTW.... nice work.... keep it up..

  • @MadurangaRajapaksha-s6r
    @MadurangaRajapaksha-s6r 4 หลายเดือนก่อน +1

    Man asama rap artist kg prasa