කොත්තමල්ලි පානය සහ ඉඟුරු මීපැණි පානය - Episode 728 - Home Remedies - Anoma's Kitchen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2020
  • සෙම්ප්‍රතිශ්‍යාව හැදුනු වෙලාවට අම්මා ආදරෙන් හදලා දෙන කොත්තමල්ලි හදන්න දන්නවාද?
    Official: www.anomaskitchen.com
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde

ความคิดเห็น • 86

  • @AnomasKitchen
    @AnomasKitchen  3 ปีที่แล้ว +22

    Made this video with love, specially for all the children who live abroad without their parents. Hope this will help you. Stay safe.

  • @piyumisudeshwari5609
    @piyumisudeshwari5609 3 ปีที่แล้ว +9

    ආන්ටි මේ විඩියො එකත් ගොඩාක් වටිනවා.අපි වගේ තරුන පරපුරට.ආන්ටිගේ කිචන් එකේ තියන උපකරන ටික ගත්තේ කොහෙන්ද අනේ.ගොඩාක් ලස්සනයි.කියන්නකො අනේ.ආන්ටි ශිතකරනය පිලිවලට තියාගන්න විදිහ කියලා දෙන්නකො....බුදු සරනයි

  • @sunethrasauri7940
    @sunethrasauri7940 3 ปีที่แล้ว +5

    ඉගුරු මීපැණි එක නම් හරිම සාර්ථකයි.උගුරට හරිම සනීපයක් දැනෙනවා.මගෙ අම්මා දෙහි බින්දු ටිකක් එකතු කරනවා. කාටත් වටිනවා අද recipe එක. ස්තූතියි

  • @Hirovlog
    @Hirovlog 3 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනා වීඩියෝ එකක්,
    කොත්තමල්ලි කියන්නේ අපේ ගෙදර නිතර ගැවසෙන වගේම ඉතා අඩු මුදලකට වෙළදපොලේ හොයාගන්න පුළුවන් දෙයක්.
    අපි ආහර පිසගන්න තුනපහ සදහාද එක්වෙන කොත්තමල්ලි ගැන මේ දවස්වල නිතර කථාවෙනවා.
    කොත්තමල්ලි වල ඇති ප්‍රති ඔක්සිකාරක ගතිග්‍රණ නිසා ඔබගේ සිරුරේ ප්‍රතිශක්තිකරණය වඩවන්න එයට පුළුවන්.
    කොත්තමල්ලි වල විටමින් C හා විටමින් B අඩංගු වන අතර කොත්තමල්ලි කොළවල යකඩ, මැග්නීසියම්, මැංගනීස් සහ විටමින් ඒ, බී, සී අඩංගු වෙනවා.
    ඉතින් මේ වගේ වටිනා වීඩියෝ ගෙනෙන ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @bsenawirathna6908
    @bsenawirathna6908 3 ปีที่แล้ว +1

    මේ දේවල් අමතක වෙලා යන්න නොදී,අපේ තරුණ පරපුරටඔයා වගේ කෙනෙක් මේ දේවල් දෙන එක හරිම වටිනවා .ස්තුතියි .තෙරුවන් සරණයි !

  • @indraninoragalla1094
    @indraninoragalla1094 3 ปีที่แล้ว +10

    ඔයා උතුම් අම්මා කෙනෙක් ස්තුතියි 🌹🌹🌹🌹🌹🌹🌹

  • @hirupathirage3198
    @hirupathirage3198 3 ปีที่แล้ว

    Thank you so much. This is so valuable♥️

  • @yasojasenanayake6298
    @yasojasenanayake6298 3 ปีที่แล้ว

    Love those healthy recipes......!!
    Useful...!important to everyone....!!💙💙💙

  • @chathurikavindi2462
    @chathurikavindi2462 3 ปีที่แล้ว +1

    Thank you!

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว

    හරිම වටිනා විඩියෝ එකක් ගොඩක් ස්තුතියි

  • @nilulakmali4604
    @nilulakmali4604 3 ปีที่แล้ว

    Thanks aunty. Very useful vedio. 😘😘😘😘😊🤗🤗🤗❤️❤️❤️❤️❤️❤️

  • @waruniesilva9063
    @waruniesilva9063 3 ปีที่แล้ว

    Thank you very much.

  • @iresha3330
    @iresha3330 3 ปีที่แล้ว

    ගොඩක් පිං aunty 🙏 කාලෝචිත දෙයක් කියලා දුන්නේ.

  • @girlofhonour828
    @girlofhonour828 3 ปีที่แล้ว +1

    This has been my most awaited recipe for me personally. I even searched this in TH-cam before. Thank you very much Auntie. Bohoma pin!!!

  • @ireshaperera2929
    @ireshaperera2929 3 ปีที่แล้ว

    Thank you so much....

  • @patrickfamily1049
    @patrickfamily1049 3 ปีที่แล้ว

    Thank you aunt,

  • @shenuyehansa2308
    @shenuyehansa2308 3 ปีที่แล้ว +2

    Thanks 💗💗💗💗

  • @CarelyBee
    @CarelyBee 3 ปีที่แล้ว

    Thank you very much aunty !!!

  • @zeinamarkabawi6928
    @zeinamarkabawi6928 3 ปีที่แล้ว +1

    Thank you very much dear.my son is America. I wanna send that ingredient. Thanks again.

  • @samanmalirenuka8151
    @samanmalirenuka8151 3 ปีที่แล้ว

    Thank you so much

  • @chathurabhaviejayathilake8128
    @chathurabhaviejayathilake8128 3 ปีที่แล้ว +1

    Thank you very much aunty ❤❤❤

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 3 ปีที่แล้ว

    මිස් ගොඩක් ස්තුතියි මේ ගැන පහදා දුන්නාට

  • @santhivitharana2341
    @santhivitharana2341 3 ปีที่แล้ว

    Bohoma ස්තුතිය .

  • @mangodagerosemarie
    @mangodagerosemarie 3 ปีที่แล้ว

    Thanks 🙏

  • @kamaniIG
    @kamaniIG 3 ปีที่แล้ว

    Thank you Anoma aunty for this valuable video series!! My mother also gives me ginger and honey all the time :-D she also adds a few drops of lime juice as well.

  • @milanthikakalupahana5743
    @milanthikakalupahana5743 3 ปีที่แล้ว

    Godak wadagath deyak.oba thumiyata budu saranai

  • @roshifernando2047
    @roshifernando2047 3 ปีที่แล้ว

    Godak watina video ekAk aunty.godak sthuthiyi hoda dewal kiyala denawata❤

  • @marinafonseka3039
    @marinafonseka3039 3 ปีที่แล้ว

    Thank you

  • @sandaseyafonseka2721
    @sandaseyafonseka2721 3 ปีที่แล้ว +1

    Thanks

  • @kumaripathirana7192
    @kumaripathirana7192 3 ปีที่แล้ว

    Thanks you ❤❤

  • @gayanikangahaarachchi9068
    @gayanikangahaarachchi9068 3 ปีที่แล้ว

    Nice dress Anoma. This suits you well . 💜

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 3 ปีที่แล้ว

    ගොඩාක් වටිනා විඩියෝ එකක්👍👍👍👍👍👍🌷🌷🌷🌷🌷🌷

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 2 ปีที่แล้ว

    Ane thankyou miss ❤❤God blass you and family

  • @shyamaannedambage2811
    @shyamaannedambage2811 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි

  • @kusumkumara5926
    @kusumkumara5926 3 ปีที่แล้ว +1

    Anee godak watinawa miss api dannawa kiyala hithagena hitiyata samahara dewal nodanna dewal miss hari aadaren kiyala denawa.godak sthuthi

  • @tanujaww7955
    @tanujaww7955 2 หลายเดือนก่อน

    අනෝමා අම්මා...❤ හරිම දුකෙන් නේඩ කියන්නේ

  • @ksriyani7221
    @ksriyani7221 3 ปีที่แล้ว

    Thanks ❤️❤️❤️❤️❤️

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 3 ปีที่แล้ว

    Thanks Anoma

  • @inokadilrukshi9777
    @inokadilrukshi9777 3 ปีที่แล้ว

    Thank you aunty...

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 3 ปีที่แล้ว

    Wow.jayawawa.

  • @quicksilver455
    @quicksilver455 3 ปีที่แล้ว +1

    Thank you so much Aunty!! can you please tell us how long the entire process takes for the kottamalli to be ready?

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 3 ปีที่แล้ว +1

    Godak watinawa aunty..me wage dewal ape tharuna paramparata mathak karala denawata godak pin..

  • @virajboy7121
    @virajboy7121 2 ปีที่แล้ว

    thank u

  • @neerjaaa1
    @neerjaaa1 3 ปีที่แล้ว +3

    Thank you , makes me emotional how thoughtful you are about us students living abroad . 🥺♥️

    • @AnomasKitchen
      @AnomasKitchen  3 ปีที่แล้ว +3

      Made this video with love, specially for all the children who live abroad without their parents. Hope this will help you. Stay safe.

  • @mokshaperera1322
    @mokshaperera1322 3 ปีที่แล้ว

    Good video

  • @masakamasaka6750
    @masakamasaka6750 3 ปีที่แล้ว +2

    Godak watinawa dear😍

  • @gayanihettiarachchi1346
    @gayanihettiarachchi1346 2 ปีที่แล้ว

    Amma wagema mewani dewal kiya deema gana obathumiyata godaak pin.
    Niduk nirogi suwa deergayusha labewa.🙏

  • @HollywoodHappyLife
    @HollywoodHappyLife 3 ปีที่แล้ว

    Thanks aunty.. godak lassanai Ada aunty💕💕💕

  • @luxmipakianathan8786
    @luxmipakianathan8786 11 หลายเดือนก่อน +1

    ❤ always a mother.

  • @PradeepKumara-qj7te
    @PradeepKumara-qj7te 3 ปีที่แล้ว +1

    Aunty pantry organization video ekak karannako. Aunti kussiya ehema thiyagena inna piliwela.. thank you aunty...🌷🌷💞

  • @kusumkumara5926
    @kusumkumara5926 3 ปีที่แล้ว +1

    Iguru mee peni eka nam godak watinawa

  • @kukw2671
    @kukw2671 3 ปีที่แล้ว

    Godak thanks man kuwet

  • @brillianceinsurancebrokers2852
    @brillianceinsurancebrokers2852 3 ปีที่แล้ว +1

    Appreciate your work..... Mewa Sinhala apata huru dewal. New generation eka godak Aya Mewa dunnot Bonna Dannawa misak hadan bonna hari hati danne na... Quantities gana awabodayak nathi nisa godakma... Actually you r doing a social service through this....

  • @fatimajayasundara8385
    @fatimajayasundara8385 3 ปีที่แล้ว

    ගොඩක්-වැදගත්-අක්කේ-පිටරට-ඉන්න-අපිට-දැන්-සීතල-එන්නෙ-උන-හෙම්බිරිස්සාව-කැස්සට--හදාගන්න-පුලුවන්-thanks-oyata-බුදු-සරනයි

  • @gayanikotudura8692
    @gayanikotudura8692 3 ปีที่แล้ว +3

    Wow .you always chooses very valuable topics .thank you for sharing this video .i like it.

  • @kusumkumara5926
    @kusumkumara5926 3 ปีที่แล้ว +1

    Missge adath gauma laassanai

  • @fathmathahmed390
    @fathmathahmed390 3 ปีที่แล้ว +1

    Anee miss mage duwa UK igena ganne Mama eyata yavanne badala kudu krala ithin eyaa ekata unu vathura daala vinaadi thunaka pamana tiyala perala bonne api Maldives vala padhinchiya vela inne mamath bonne ehamai a vidiha hoda madi da???

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 3 ปีที่แล้ว

    ❤️ අනෝමා බැදපු කොත්තමල්ලි අපි නම් මැෂින් එකේ. කුඩුකලාම සාරය ඔක්කොම වතුරට එක්වෙන නිසා වඩා පිරිමැස්ම ලැබේ නේද ? සුදු ලුණ බික් 8 ක් විතර දානවා මෙයට ඔයාගේ අදහසුත් දැන ගන්න කැමතියි 👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @keerthimalli3504
    @keerthimalli3504 3 ปีที่แล้ว

    👌❤

  • @mallikasaisai9488
    @mallikasaisai9488 3 ปีที่แล้ว

    ස්තූතියි, මම කුවේට්

  • @sachiglos7879
    @sachiglos7879 2 ปีที่แล้ว

    ❤❤

  • @upekhanppd
    @upekhanppd 3 ปีที่แล้ว +1

    Ammala thaththala thamai ape rate daruwanwa amaaruwe daala thiyenne .hurathale! Hurathale ! Okkoma langata genath denawa .patta lamissiyanta ,ilandaarintath amma bat kawanawa .ithin kohomada aarthma wishwaasayak godanagenne . Thambun hoddak hadanna bari doola thamai inne . Ithin nandammalath ekka walima thama.

  • @kumudhukumari7740
    @kumudhukumari7740 3 ปีที่แล้ว

    Oyata pin mewa ketiyen kiyala denawata

  • @mokshaperera1322
    @mokshaperera1322 3 ปีที่แล้ว

    Nice dress

  • @nilanthidesilva2449
    @nilanthidesilva2449 3 ปีที่แล้ว

    😍😍

  • @annshalikafernando1362
    @annshalikafernando1362 3 ปีที่แล้ว +5

    කැපිචිනෝ hadana hatith kiyala dennko

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 3 ปีที่แล้ว

    💞💞

  • @milanthikakalupahana5743
    @milanthikakalupahana5743 3 ปีที่แล้ว +1

    kassata hodaida me igurui mipani

  • @disunidisuni5517
    @disunidisuni5517 3 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @user-bc4ou5jo7m
    @user-bc4ou5jo7m 3 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @pradeepaliyanage626
    @pradeepaliyanage626 3 ปีที่แล้ว

    🙏🙏👍👍

  • @chenayadulkini9200
    @chenayadulkini9200 3 ปีที่แล้ว +2

    Aunty oya godak kama warga hadanwa. Ewa rasa blnwa nithrma. Ehema welath oya body shape eka lassanta thiya gena innwa. Ane a khmda kynnko. Mokda api nm oya wage kama hadala kawa nm me weddi hoya gnnath beriwei. Poddak kawath bada enwa. Ane plz oya mobwahari krna tips thiyenwanm ewath poddak kyla dennko apita.. 😍😍

    • @patseyanderson3973
      @patseyanderson3973 3 ปีที่แล้ว

      Really you are Great Lady Mrs.Anoma...God Bless!!

  • @anulawathianulawathi8026
    @anulawathianulawathi8026 3 ปีที่แล้ว

    Oya raththaran aunty

  • @roseperera2669
    @roseperera2669 23 วันที่ผ่านมา

    මේ මී පැණි barakka ද

  • @sandalisamarage4776
    @sandalisamarage4776 3 ปีที่แล้ว +1

    ආන්ටි මගේ බබාට වයස අවුරුදු 2යි මාස 4ක්.සතියකට දවසක් වගේ මෙහෙම හදලා දුන්නට කමක් නැද්ද .අපි ඉන්නේ පිට රටක දැන් තියෙන වාතාවරණය එක්ක මේක ගොඩක් වටිනවා.එන්නෙ ඉදිරියට සීතල කාලය.බුදු සරණයි ඔබට 🙏.අනේ තව දෙයක් මන් අහල තියෙනවා කබලේ බැදලා ගත්තහම බඩ වේලවනවා කියලා ඒක ඇත්තක්ද

    • @funandknowledge7741
      @funandknowledge7741 3 ปีที่แล้ว +1

      Kabale badala math dense. Ehema wela nsm na

    • @sandalisamarage4776
      @sandalisamarage4776 3 ปีที่แล้ว

      @@funandknowledge7741 thanks oyata reply karata 🙏. Sathiyakata dawasak wage kothtamalli me vidiyata babata hadala dunnata kamak nedda.

    • @miror6343
      @miror6343 3 ปีที่แล้ว

      කොත්තමල්ලි කියන්නෙ අගුණ දෙයක් නෙමේ. මගෙ බබාලා දෙන්නටම නිතරම මම දෙනවා කොරෝනා කාලෙ නිසා. පොඩි පුතාට අවුරුදු 3 මාස 3. මමත් ඉන්නෙ පිටරට. මෙහෙ ගොඩක් කොරෝනා තියෙන නිසා මම සතියට දවස් 3-4 දෙනවා. කිසිම නරකක් වෙලා නෑ. සෙම හැදෙන එක අඩු උනා. ඉස්සර කාලේ චූටිම බබාලටත් කොත්තමලිලි වතුර නිතර දෙනවනේ. අපිත් බීලා තියෙනවා.

  • @nilukadilrukshini7736
    @nilukadilrukshini7736 3 ปีที่แล้ว +1

    Your frock is very beautiful

  • @panditharathnatonisha7813
    @panditharathnatonisha7813 3 ปีที่แล้ว

    Thank you so much aunty😘😘

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว +1

    Thanks

  • @nellyabeysinghe4270
    @nellyabeysinghe4270 3 ปีที่แล้ว

    Thanks