Congratulations 👏👏🎉 . ගොඩක් සතුටුයි...! සුබ පතනවා ඔයාටත් sly අයියටත් ඔයාලා දෙන්නාගේ යහපත් බලාපොරොත්තු සියල්ලම ඉක්මනින්ම සඵල වේවා කියලා ප්රාර්ථනා කරනවා මුළු හදවතින්ම!!!.. අපි මෙහෙ කොච්චර දුක් වින්දත් ඔයාලගේ වීඩියෝ එකක් බැලුවම පස්සේ දුක් සියල්ල මොහොතකට අමතක වෙනවා.❤️🥰 Thanks for everything you have done for us !!! Your makes us feel happy for some moment . It's like world for us at this critical situation 🥰🥺.
Just watched this video .. Beautiful one . Congratulations...to you Sly .. well done ... Blessings to you... and Anji.. but we didn't hear Anji ...wishing you ... Thank you for a lovely video ..
මගේ උනුසුම් සුබ පැතුම් ස්ලයිටයි,ඔයාටයි දෙන්නටම .සලයි හරි අහිංසකයි වගේ නේද ඔයාත් ඉක්මනටම ඔස්ටේලියාවේ පුරවැසියෙක් වෙයි සතුටුයි සතුටුයි මගේ දරුවෙක්ට ලැබුන වගේ මාරම 💖💖💖💖
නිහඩව අරමුනුවලට යන පට්ට චරිතයක්...good luck my dear brother........
Thq akka for this video ................
සුබපැතුම් ඔය දෙන්නටම ❤️💐
අවුරුදු ගානක ඉවසිම හා කැපවීම 🥰
21.15 කොටස බලද්දී මෙහෙම කියන්න හිතුනෙ
ඔය දෙන්නා හරිම නිහතමානී චරිත දෙකක් ✨️
LOVE YOU AKKI & AYYA 🤗
Congratulations Sly… I became a citizen ten years ago. Proud to be a Sri Lankan Australian 🇱🇰 🇦🇺
Congratulations 🥳🥳 👏 shaaa shooi💫😇🥰
ඇත්තටම ගොඩාක් සතුටුයි සහ ගොඩාක් හොදයි ඔයාගේ ඉදිරිපත් කිරීම් අවංක සහ වැදගත් යූ ටියුබර් කෙනෙක් හැටියට . විස්තර හරිම සරලයි හා පැහැදිලි ඒ වගේම ආඩම්බරයි ලාංකිකයෙක් හැටියට ඔබ කරන සේවාව ගැන දියුනුව ප්රාර්තනා කරන්නම් හදවතින්ම දෙවියන්ගේ පිහිටයි තෙරුවන් සරනයි
අම්ම්මෝ අක්කෙ අපිටත් සතුටුයි🥺🥰♥️...ඔය තැනට එන්න නෙහ් කවුරුත් බලාගෙන ඉන්නෙ..ලොකු කැපකිරීමක් කරල නෙහ් ඔතනට ආවෙ මරු ඔයාලා දෙන්නනම්🥰♥️
අක්කිට ඒ red dress එක ලස්සනයි💖
Australian citizenship ❤️..මගෙත් හීනයක්. මැරෙන්න කලින් කවදහරි සැබෑ වෙනවනම්.. ඒ ඇති...
Me too
සාර්ථක වේවා ❤❤
@@chamithsupeshalabandara8792 බොහොම ස්තුතියි ❤️🙏
Maget 🥰
අනාගතය දීප්තිමත්ව බැබලේවා
මගේ උණුසුම් සුබ පැතුම් ඔයාල දෙන්නටම... දූ ඔයාගෙ පුරවැසිභාවයත් ඉක්මණින් ලැබෙන්න කියල මම පතනව....
Congratulations 👏👏🎉 . ගොඩක් සතුටුයි...! සුබ පතනවා ඔයාටත් sly අයියටත් ඔයාලා දෙන්නාගේ යහපත් බලාපොරොත්තු සියල්ලම ඉක්මනින්ම සඵල වේවා කියලා ප්රාර්ථනා කරනවා මුළු හදවතින්ම!!!.. අපි මෙහෙ කොච්චර දුක් වින්දත් ඔයාලගේ වීඩියෝ එකක් බැලුවම පස්සේ දුක් සියල්ල මොහොතකට අමතක වෙනවා.❤️🥰 Thanks for everything you have done for us !!! Your makes us feel happy for some moment . It's like world for us at this critical situation 🥰🥺.
Mi mi bunny p
අනේ අයියා මම එක දවසක් ඔයා කතා කරන්නේ නැහැ කිවුවා ඒත් මම දැන් ඔයාට ගොඩක් ආදරෙයි ඔයා කතා කලත් නැතත් ඔයා අක්කි ලග ඉද්දී සතුටුයි.ආදරෙයි අය්යේ.....🥰🥰🥰🥰🥰
ඇත්තටම මාරම Happy ♥️♥️ ... congratulations dnnatama... akkath ikmanata citizenship eka ganna ♥️
මගේ උණුසුම් සුබ පැතුම් .ඇත්තටම බොහෝම සතුටුදායක අවස්තාවක්.වාසනාවන් .ඔබ දෙදෙනාටම සුබ අනාගතයක් .(Cyprus සිට )
ඔබ දෙදෙනාටම මාගේ උණුසුම් සුබ පැතුම්... දූ ඔයාගෙ පුරවැසිභාවයත් ඉක්මණින් ලැබෙන්න කියල පතනව....
සුබම සුබ අනාගතයක් සදහා ආසිරි දෙන්නටම
Goodluck🧡🧡may my australian dream come true ........!!!!!😍😍
All the best.
wow this is amazing creating hope for everyone watching awesome guys!!🔥😀
හදවතින්ම සුභ පැතුම්, මුල මතක තිබෙන පුද්ගලයෙකු වීමද මහත් වටිනාකමක් ❤️❤️
Shok අනේ ඔයාලගෙ life එක. මුලින්ම ඔයාල දෙන්නට හදවතින්ම සුභ පතනවා. මගෙත් හීනයක් කවදහරි auzi citizan ගන්න එක. කවදහරි මගෙ කෙල්ලව මේ හීනෙට ගේනවා. ආදරෙයි ඔයාලට. Simple life style. 😘
Congratulations ❤ ජීවිතේ අඩියෙන් අඩිය උඩට යන්න සමාන හීන තියෙන කෙනෙක් ලැබුනම කොච්චර ලේසිද නේද? මේ හැම වීඩියෝ එකකම මම දකින්නේ නිවැරදි තෝරගැනීමක් ජීවිතේ කොච්චර ලස්සනට සැහල්ලුවට තියාගන්න උදව් වෙනවද කියල ❤ ඔහු හරිම clam ඒ වගේම ආදරනීය කෙනෙක් ඔයත් හරිම cute darling . All the best ❤
Love from Japan 🇱🇰🇯🇵🇯🇵
CONGRATULATIONS AND BEST WISHES TO BOTH OF YOU❤ GOD BLESS🙌
ජය වේවා !ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා !🙏
සුභ පැතුම්... ඉවසීම කැපවීම තුළින් ලබා ගත් දේ ඔබ දෙදෙනාටම සුභ අනාගතයක්....
ගොඩක් වැදගත් video එකක් .
Thanks both of you ❤
He's very very cute ...best of luck both of you..
Coungratulation Sly Aiya 😍
Congratulations
Just watched this video .. Beautiful one . Congratulations...to you Sly .. well done ... Blessings to you... and Anji.. but we didn't hear Anji ...wishing you ... Thank you for a lovely video ..
Congratulations 👏👏🎉🎉🎉👏🎉🎉🎉🎉👏
Wow weldone congratulations 🎉🎉🎉🎉🥳👏👏👏
Congratulations, I got my US citizenship on July 2022. One of the happiest days of my life, and I can see that from your husband too.
congratulation both of your bright future 😘
Congratulations god bless you both ✝️✝️✝️❤💕🙏🎉️💐💐💐💐💐
අපේ උනුසුම් සුභ පැතුම් එක් කරනවා ඔබ දෙපලටම ... ගොඩාක් සතුටුයි ... ඔබ දෙපලගේ සියලුම ප්රාර්ථනා ඒ අයුරින්ම ඉෂ්ඨ සිද්ධ වේවා ... ජේසු පිහිටයි ... 🙏❤️💐😊👍🥂
congratulations siy👌👌👌
Congratulations Sly අයියා,අක්කා,ඒ වගේම අක්කිටත් ඉකමනට citizenship එක ගන්න පුලුවන් වෙන්න කියලා ප්රාර්ථනා කරනවා 💖😍.අක්කිගෙ citizenship programm එකට ඇදන් ගිය dress එකට අක්කි හරිම ලස්සනයි 😍💖.අක්කිගෙ නිහතමානීකමට අක්කිට හැමදාමත් සතුටින ස්ලයි අයියත් එක්ක ඉන්න ලැබේවා අක්කි 😍.බුදු සරනයි💖 .
"මුකුත් කියන්නෙ නෑ😂" why so cute 😍
සුබ පැතුම් අයියේ... Mr.Silent 😁
Congratulations Aiya🥳
Congratulations සිල්වෙස්ට අයියා 🌼❤ අක්කා අයිත් ඩයට් කරන්න ටික්ක පොඩ්ඩක් මහත් වෙලා 🌼❤ ආදරෙයි දෙන්නටම
Congratulations duwa
very Good...christy - srilanka
❤❤❤❤love the way you’re and your hard work and dedication over and over again.
Happy bright future both of you.
Thank you so much 😀
Congratulations Ayya 🎉🎊 Akka ඔයා ෂෝක් අනේ 💝🎂👏🤗
අක්කා ලස්සන වෙලා 😘🥰🤗
Is he Jayasinghearachchi 🙏 wow my surname also Jayasinghearachchi . Congratulations Sly 👏👏
Heartiest congratulations ♥️♥️♥️
Congratulations✨️
Good luck akke
Congratulations parissamen inna jesu pihitayi ✝️✝️✝️✝️✝️✝️
වාසනා වේවා!💐🎉
Congratulations 🎁🎉🍾 Ayya nam Ada Godak lassanai 👌 Akkitha lassanai
Akki goda kalekin me patte mn awe ❤️❤️
Heartiest Congratulations Sly and Angi May God bless you both
congratulation both of you.. ❤❤ all the best..!!
My congratulations Friends😍
Congratulations sly aiya and akka
aneyyy❤ Im sooo glad to see this akki. Happy to hear this beautiful news ❤🎉 i hope youll get your citizenship soon. Good luck ❤
Suba pathum malli
Congratulations both of you ,apita labuna wage tama danenne,godak satutui
👍👍👍👍👍👍👍👍👍
My heartiest congratulations to Sly stay blessed you both ❤️❤️
හරිම සතුටුයි දුව මගේ උනුසුම් සුබ පැතුම් සමග දුවටත් ඉක්මනින් සිටිසන් එක ලැබේවායි පතනවා ජයවේවා
Congrats !!!!
Hadawathinma suba pathanawa..!dennatama wasanawantha anagathayak.siyalu balaporoththu ikmanin itu wewa.theruwan saranai ❤️❤️🎉🎊🌹
congratulations🖤
congratulations both of you.. and good luck...We love you..cute couple ever
Congratulations Sly and all the best to your journey to AU citizenship,Anji!😊🍀
Congratulations Sly Ayya ❤️
Congratulations sly ayye✌️
Mata kadulu awa nangi.hari sathutui.budu saranai.jaya patami.
Wish you happy beautiful blessed life
Congratulations Sly. Anji hope you will also get the chance to celebrate same day soon!! ❤
හරිම සතුටුයි ...හරිම ලස්සනයි දෙන්නම ...සුබපතනවා දෙදෙනාටම...💐💓🎊️
Congratulations sly 🎉️🎉️
Anthima photo eka sooosweeettt… ❤️
Congratulations ayya & akki💐💐💐💐💜️😘😘dennama harima cute😁
Congratulations Sly .good luck Anji
Congratulations ayyeee 🎊😘🎉
hai handsome...congratulations....
ඇත්තටම ගොඩක් සතුටුයි අක්කා...දෙන්නගෙම ඉදිරි වැඩ කටයුතු වලට සුභ පැතුම්...😍😍
Congratulations Sly Aiya...!!!! Finally you achieved it. Hard work paid off 🙌
😍😍💗💗Congratulations akki aiya😍😍💗💗
Congratulations Sly. Your really a gentleman and very humble person .
U're a great inspiration to me akki❤️🥰congratulations aiya🤗💕
Harima Lassanai dakiddi hithe thiyena sathuta munen penawa .....jiwithe hama dukak hama baadawak ma pahu karAn anthimata thamage aramunata yanna labuna
akata congrats ....me lassana dawase aiya
ta me de laba ganna help une mul puruka eyage parents..a nisa me dawase parents la wath oheta genna gena eyalawa sathutu Karanna thibba nam kiyala hithuna.....anyway
Congrats again....
I wish you all the very best guys and congratulations. This video warmed my heart so nicely.
අනෙ සුබ පැතුම් ඔයාලට
❤️❤️❤️❤️❤️❤️
Congratulations duwa and putha
Congratulations sly ayiya and akki ❤️❤️❤️❤️❤️❤️👍👍👍
I have no doubt he has a humble and honest heart.
I wish you all the best
Congratulations 💕😊🇦🇺🎉
❣️❣️ 😊Thawa kenekge sarthakathwaya dakala sathuthu wenna puluwan hithak hamotama labewa 😊❣️❣️
GREAT .....JOB.
CONGRATULATIONS ....👍👍👍👍👍👍
congratulations. Hard work one day paid off
Congratulations aiya and akka. You guys will not believe but I cried with happiness. God bless your beautiful hearts ❤
Thank u so much!
දෙදෙනාටම ජය වේවා!!! ❤️❤️❤️❤️💐💐💐💐
Congratulations ayyaa🥰🥰
Congratulation sly and very lucky sweet Anji
Akkii you explain really well. Thank you so much for that ❤