සුද්දන්වත් පුදුම කරන පෙෂර්, දියවැඩියාව, කොලෙස්ටරෝල් නසන කොළ සම්බොල | passion leaves sambola nira s

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 50

  • @niraSrecipes
    @niraSrecipes  7 วันที่ผ่านมา +7

    1.මේ විදිහට පොලොස් තෙම්පරාදුවක් හදලා බලන්න | බත් මුලට පොලොස් බැදුම | polos baduma | polos themparasuwa
    th-cam.com/video/85TFrM5elqU/w-d-xo.html
    2.මේ විදිහට බිත්තර රොටී හදලා බලන්න මාරම ලේසියි පට්ට රසයි | egg roti | biththara roti | egg parota
    th-cam.com/video/F73Uk2QbXXs/w-d-xo.html

  • @ajanthaperera4094
    @ajanthaperera4094 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔයාට ❤

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 3 วันที่ผ่านมา +2

    ඔබ තුමියට බොහොමත්ම පිං !

  • @priyankalankarathna4654
    @priyankalankarathna4654 2 วันที่ผ่านมา +3

    හෝදල කොල ටික වටිටියකට දාන්න වතුර බෙිරෙන්න .....රතුලුනු තමයි දාන්න. ඔින මැල්ලමත් හරිම රසයි

  • @KaluKandy-rb5hv
    @KaluKandy-rb5hv 7 วันที่ผ่านมา +3

    Thanks verygood explanation

  • @renukw
    @renukw 4 วันที่ผ่านมา +2

    Pol tikak danna rasai,gunai❤❤

  • @MadaviSwarnamali
    @MadaviSwarnamali 7 วันที่ผ่านมา +1

    Mama hemada ma hadanawa ape gedara loku welak thiyanawa mama asama kemak pol noda heduwath rasai thank you so much sister ❤❤❤❤❤

  • @mangalika1237
    @mangalika1237 3 วันที่ผ่านมา +6

    පොල් දැම්මනම් තවත් රසයි රසයි. ඒ වගේම ගුනෙත් වැඩි වෙනවා

    • @niraSrecipes
      @niraSrecipes  3 วันที่ผ่านมา +1

      මේක අත් බෙහෙතක් පෙශර් වැඩි වෙලාවට පොල් ගගා ඉන්න ඕනේ නෑ

  • @dewmiakarsha5582
    @dewmiakarsha5582 3 วันที่ผ่านมา +2

    Pol aniwaaren daanna oni.. Rasa wedii ethakota

  • @sriyalathashutani426
    @sriyalathashutani426 4 วันที่ผ่านมา +1

    අපේ ගෙදර තියෙනවා අපි නම්
    කන්න ව ස්තුතියි

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 7 วันที่ผ่านมา +1

    Thanks akka

  • @JanithNipun-e5z
    @JanithNipun-e5z 7 วันที่ผ่านมา +3

    අපි පොල් එකතුකරල සම්බොලෙ හදාගන්නේ

    • @niraSrecipes
      @niraSrecipes  7 วันที่ผ่านมา +2

      මේක ඉක්මන් අත්බෙහෙතක්. පොල් ගගා ඉන්න ඕනේ නෑ. මට ඇත්තටම අමතක උනා පැශන් කොළ ලුනු මිරිස් වගේ එකක් මේක

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 4 วันที่ผ่านมา +1

    😁👍❤️🎉 Thanks ,

  • @ChandaniSilva-p6e
    @ChandaniSilva-p6e 6 วันที่ผ่านมา +2

    Mix with coconut

  • @ThilakaThewarapperuma
    @ThilakaThewarapperuma 7 วันที่ผ่านมา +1

    Thanks oyala

  • @Dasuu2008
    @Dasuu2008 7 วันที่ผ่านมา +5

    අපි පොල් දාල සම්බෝලෙ හදන්නෙ .

    • @dinakshisandeepani1588
      @dinakshisandeepani1588 7 วันที่ผ่านมา

      මෙහෙන ලුණුමිරිස් කන්න මම මේ අක්කගෙ කෑම හදනවා මාර රහයි

    • @deepanikuwait9743
      @deepanikuwait9743 5 วันที่ผ่านมา

      කොලෙස්ටරෝල් වලට
      පොල් ඔනැවට වැඩිය හොද නැහැ

    • @mangalika1237
      @mangalika1237 3 วันที่ผ่านมา

      පොල් වල ක්රස්ටෝල් නැහැ ඒක බොරු කතාවක්

  • @priyanganidb3790
    @priyanganidb3790 วันที่ผ่านมา +1

    පොල් දාන්න

  • @neeladevaraja9883
    @neeladevaraja9883 7 วันที่ผ่านมา +1

    Pol tikak damma nam thavath rasai ,gunai.

    • @niraSrecipes
      @niraSrecipes  7 วันที่ผ่านมา

      පොල් දාලා කලින් හැදුවා සුදූ. මෙහෙමත් ඉක්මන්

  • @KusumPathirana-bf1nl
    @KusumPathirana-bf1nl 7 วันที่ผ่านมา +2

    පොල් දාන්නෙ නැතිද

    • @niraSrecipes
      @niraSrecipes  7 วันที่ผ่านมา

      මේක අත්බෙහෙතක් පොල් ගගා ඉන්න ඕනා නෑ. කැමති නම් දාගන්න

  • @NilminiAnthony-xj2iw
    @NilminiAnthony-xj2iw 7 วันที่ผ่านมา +1

    Ada dawatath haduwa.

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 2 วันที่ผ่านมา +1

    පැෂන් දලුකොලද නැත්නම් මෝරපු කොලද kidney problem තියෙන කෙනෙක් පැෂන් කොල කෑවට කමක් නැද්ද?

    • @niraSrecipes
      @niraSrecipes  2 วันที่ผ่านมา

      කිඩ්නි ප්‍ර්ශ්න තියනවා නම් ඩොක්ටර්ගෙන් අහන්න. ගොඩාක් මෝරපු නැති කොළ දළු දෙකම ගන්නවා

    • @dineshrukshan834
      @dineshrukshan834 วันที่ผ่านมา

      Daluva

    • @lalithamarasekara5981
      @lalithamarasekara5981 วันที่ผ่านมา

      @niraSrecipes ස්තූතියි

  • @SmSmte-u2w
    @SmSmte-u2w 4 วันที่ผ่านมา +1

    Poldanna.naedda

  • @MohamedAdheeb-b1z
    @MohamedAdheeb-b1z 7 วันที่ผ่านมา +2

    😊

  • @chandraperera8219
    @chandraperera8219 7 วันที่ผ่านมา +1

    Apinam.poll.danava

  • @lilyfernando-s5o
    @lilyfernando-s5o 7 วันที่ผ่านมา +2

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 6 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 2 วันที่ผ่านมา +3

    😢 අයියෝ.....ඔයා කොල ටික තලලනෙ. ඇයි අනේ ඕක රේදි වල ඔත ඔතා ඉන්නෙ, වතුර බේරෙන්න තියලා නැවුම් ලෙස ගන්න තිබුණානෙ. අනේ නංගා 😢

    • @niraSrecipes
      @niraSrecipes  2 วันที่ผ่านมา +2

      මේවා ලංකාවෙන් ගෙන්නගත්ත කොළ අක්කේ ෆ්ලයිට් එකේ එනකොට ඔහොම තමා. හොඳ ඒවා තෝරලා අමාරුවෙන් මේ ටික ගත්තේ

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n 7 วันที่ผ่านมา +4

    ❤️❤️❤️❤️🙏🙏🙏💐💐💐

  • @sunithafernando-tg3wk
    @sunithafernando-tg3wk 7 วันที่ผ่านมา +2

    පොල් දාන්න පුළුවන්ද?

  • @princyhemali9292
    @princyhemali9292 7 วันที่ผ่านมา +1

    ඇයි පොල් දැම්මෙ නැත්තෙ?

    • @DulanjaleeMadhushani-m5r
      @DulanjaleeMadhushani-m5r 7 วันที่ผ่านมา

      පොල් කියන්නෙත් කොලෙස්ටරෝල් තමයි නෙ

    • @pushpakanthi922
      @pushpakanthi922 7 วันที่ผ่านมา +1

      @@DulanjaleeMadhushani-m5rpol colostarol ne.

    • @mangalika1237
      @mangalika1237 3 วันที่ผ่านมา

      පොල් වල කරෙස්ටෝල් නෑ ඒක බොරු කතාවක්

    • @LakmalSalgadu-lx6ms
      @LakmalSalgadu-lx6ms 3 วันที่ผ่านมา

      ❤❤​@@pushpakanthi922

  • @annerushani4867
    @annerushani4867 7 วันที่ผ่านมา +5

    අපිනම් පොල් දානවා

    • @savrotools4419
      @savrotools4419 4 วันที่ผ่านมา

      Eka thama pol danna epaye.

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 7 วันที่ผ่านมา +1

    👍👍👍👍💖🌹

  • @RenukaMalkanthi-q9b
    @RenukaMalkanthi-q9b 5 วันที่ผ่านมา +1

    Pol dann