පංචකාමයන්ගේ අසාරත්වය - Pancha Kamayange Asrathwaya (Ven. Waharaka abayarathanalankara thero)
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- ලෝකය කවදත් සාරයි , පංච කාමයන්ගෙන් පරිපුර්නයි . ඥනවන්තයා මෙහි ඇති අසාරත්වය දැක සංකල්පිත රාගයෙන් මිදෙන්න උත්සහකරයි.
තුන් ලොකාග්‍ර වු මගේ අමාමෑණි බුදු පියාණන් දෙසු මේ සියලු උතුම් ධර්ම කරනු අප කෙරෙහි අනුකම්පාවෙන් නිවරදිව තොරා පහදා දුන් , අති පුජනීය වහරක අභය රතනාලcකාර ස්වාමිණ්වහන් සේ ට මගේ නමස්කාරය වේවා..!!!
සියලු ලෝක සත්වයාගේ හිත සුව පිනිස මෙසේ ප්‍රචරය කරමි, සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා...!!! තෙරුවන් සරනයි......!!!!
ධර්ම දනයක් ලෙස ප්‍රචරය කරමි. (Copied From Waharaka Temple.)